ගෝඨයිම්බර යෝධයා, දසමහා යෝධයෝ, දුටුගැමුණු රජු, Dutugamunu raju, Gotaimbara yodaya, Dasamaha yodayo

  Рет қаралды 83,721

Wishwa manasa විශ්ව මනස

Wishwa manasa විශ්ව මනස

Жыл бұрын

Gotaimbara yodaya, Dasamaha yodayo, ගෝඨයිම්බර යෝධයා, දසමහා යෝධයෝ, දුටුගැමුණු රජු, Dutugamunu raju, Dutugamunu rajuge yodayo, දුටුගැමුණු රජුගේ යෝධයෝ
🔰🔰🔰 විශ්ව මනස නිර්මානයක් ,,,, WISHWA MANASA Production 🔰🔰🔰
⭕ Art work by - WISHWA MANASA, විශ්ව මනස නිශ්පාදනයක්
⭕ Present by - WISHWA MANASA, විශ්ව මනස නිශ්පාදනයක්
⭕ Video by - WISHWA MANASA, විශ්ව මනස නිශ්පාදනයක්
⭕ Editing - WISHWA MANASA, විශ්ව මනස නිශ්පාදනයක්
⭕ Voice by - WISHWA MANASA, විශ්ව මනස නිශ්පාදනයක්
⭕ Script by - WISHWA MANASA, විශ්ව මනස නිශ්පාදනයක්
🔰 අපගේ KZbin නාලිකාව subscribe කරන්න
🔰 Bell icon එකේ All කියන එක Press කරන්න
🔰 Share කරන්න
🔰 Like කරන්න
🔰 අපගේ videos ගැන හොද නරක, ඔබගේ අදහස් comment කරන්න එය අපිට ඉතාම වැදගත් වේ.
Our Gmail - bajrajeedesilvapay@gmail.com
For copyright matters please contact us at - bajrajeedesilvapay@gmail.com
We will solve your issue within few hours

Пікірлер: 89
@tharakasewwandi2507
@tharakasewwandi2507 Күн бұрын
❤️🙏💐
@ShiranKokila
@ShiranKokila 2 күн бұрын
කතාව ගොඩක් ලස්සනයි හැමවෙලෙම වැරදි විතරක්ම හොයන්නෙ නැතුව මෙ වැඩසටහන බලල සතුටුවෙන්න කියලා මා යාලුවන්ගෙන් ඉල්ලිමක් කරනවා මෙ වැඩසටහන කරපු පූතාටත් මෙ වගෙ රට ජාතිය ගැන තව තවත් විඩියො කරන්න ජැකිවෙවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරනයි
@wishwamanasa
@wishwamanasa 2 күн бұрын
ඔබගේ අදහසට අපි ගොඩක් ගරු කරණවා.... ඒ වගේම අපිට දෛරයක් ලබාදීම පිලිබදව ඔබට බොහොමත්ම ස්තුතිය. ඔබට ජයෙන් ජයම ලැබේවා...
@wasanthkumara1172
@wasanthkumara1172 10 ай бұрын
@T.a.amarasinghe
@T.a.amarasinghe 9 күн бұрын
mewan weera puthun ape ratata nawathathpaminewa was an a wewa sadu sadu sadu ! ! ! .
@wishwamanasa
@wishwamanasa 9 күн бұрын
ඔබට ජයෙන් ජය....
@sumasumasuma7747
@sumasumasuma7747 10 ай бұрын
Very good news Thanks obatumata❤
@pradeepjanaka2540
@pradeepjanaka2540 21 күн бұрын
සුපිරි video eka❤❤
@wishwamanasa
@wishwamanasa 20 күн бұрын
බොහොමත්ම ස්තුතියි... ඔබට ජය...
@r.m.pemarathna2635
@r.m.pemarathna2635 17 күн бұрын
අපේ .ගමෙත්.ගෝටයිම්බර.කියලා .එක්කෙනෙක් .ඉන්නවා
@Bandaranayaka9
@Bandaranayaka9 16 күн бұрын
ලංකාවෙන් හැම දෙයක්ම ඉන්දියාවට ගියා ආයෙත් ආවේ නෑ , ලංකාවේ කියන්නෙත් නෑ බයයි .. එකයි ඇත්ත
@wishwamanasa
@wishwamanasa 16 күн бұрын
ඔබගේ අදහසට අපි බොහොමත්ම ගරුකරණවා.....ඔබට ජයෙන් ජය
@dissanayakanew3543
@dissanayakanew3543 9 ай бұрын
THIS IS VERY BEST HISTORYCAL INSEDINT .
@rohitasampath5108
@rohitasampath5108 10 ай бұрын
😊🔥🙂 Maru
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro 3 ай бұрын
😢❤❤❤❤🥰🙏🙏🙏
@neilgunasekara989
@neilgunasekara989 24 күн бұрын
වරදවා තේරුම් නොගන්න මේ ගෝඨාභය රාජපක්ෂ පගර නැට්ටා නොවේ??
@ABHITV00
@ABHITV00 10 ай бұрын
ඉස්සර මිනිස්සු කරපු දේවල් අපි රට වටේ ගිහින් පුදුම වෙලා බලා ඉන්න එකෙන්ම තේරෙනව...🤔 අනිවාර්‍යෙන් මේ වගේ අරැම පුදුම වැඩ කරපු මිනිස්සු අනිවාර්යයෙන් ඉදිය කියල...🙏❤️🙏
@wishwamanasa
@wishwamanasa 9 ай бұрын
ඒක ඇත්ත සහෝදරය. අදටත් අරැම පුදුම දේවල් කරණ අය ඉන්නවා. නැතුව නෙමෙයි නමුත් මේ සමාජයේ ඔවුන් සැගවී සිටියි. ඔබට සදා ජය.
@jayasinghewijayarathna3422
@jayasinghewijayarathna3422 22 күн бұрын
තව පර්‍යේෂණයට ලක්වියයුතු කතාවක්.හේතුව මං අහල තියෙන ව්ධියට ගොටයිම්බර මීගමු පලතේ දාගොන්න නම් ගමට සම්බන්ධ අයෙක්.කතාවෙ හැටියට ඔහුගේ මව දාගොන්නේ පදිංව්කාරියක්.තාත්හා කොහේදැයි මාඅසා නැත.කොහොම වුනත් අදටත් දාගොන්නේ දේවානන්දාරාමයට අනුබද්දව ගෝටයිම්බර දේවාලයක් තියෙනවා .අප්‍රියෙල් හා අගොස්තු මාසවල අලුත් සහල් හා නානුමුර යයි මංගල්‍ය දෙකක් පවත්වනවා.පුංචිම කාලෙ ගෝටාගේ ආරක්ෂාවට ඉනේ ලණුවක් බැද ලණුව ඉම්බර පදුරක-උණ හෝ ඉඹුල් - ගැටගසා යනවාලු.දවසක් ඔහු ඉම්බර පදුර සමග අම්මා තාත්තා හොයාගෙන කුඹුරට ගිය කතාවක් ඇත.දාගොන්නේ දෙවාලය ලග ඇති එබවල(එබ්ගියවල)නම් පහත් බිම අදටත් දැකිය හැකිය.දාගොන්නේ අදටත් ඇති වැව ඔහුගේ නිර්මණයක් විය හැකිය.දාගොන්නේ සිට කි.මි.05ක්පමණ දුරින් ඇති බටේපොල කන්ද එඅ වැව් කන්දේ දිගුවක් බව අපවත්වී වදාල පුජ්‍ය.නවගත්තෙ පේමරතන හිමි මා හා.පවසා තිබෙනවා.ගෝටයිම්බර දාගොන්නේ සිට දුනාගහ පත්තුවෙ කුඹුරු අස්වැද්දු බවකියැවේ.වරක් ගොයම් පාගා බැතගොඩට තම පුතු නංවා මුහුද පෙනේදැය් ඇසූබවත් පෙනෙන බවකීවොත් ඔහු ය්ලි කුඹුරු කිරීම අතහරිතියි සිතු බිරිද මුහුද පෙනුනත් පේන්නේ නැති බව කියන්නටයයි පුතුට උපදෙස් දුන් බවත් කියති.ඒ අනුව බැත ගොඩෙන් බිමට බැසි පුතා මුහුද නොපෙනුන බව.කී විට තරහෙන් ගොටා බැතගොඩට ගැසු පා පහරින් බැතගොඩ පිටි වී ගල් වූ බවත් ඒ පිටි නිසා පිටිගල් කෝරලය හැදුනබවත් කියති. මේ ජනප්‍රවාද ඇසුරෙන් සැබැව සොයා ගැනිමට උ නන්දු ඇත්තෝ උත්සුක වෙත්වා
@wishwamanasa
@wishwamanasa 22 күн бұрын
ඔබගේ අදහස් අපිට ලොකු ශක්තියක් ...... අපි එයට ගරු කරණවා ....මේ මතුකරපු සියලු කරුණු අපි සොයනවා නැවත එයට නිවැරදි පිළිතුරු ලබාදීමට බලාපොරොත්තු වෙනවා.. අපේ කමෙන්ට් බොක්ස් එක ඕනෑම දෙයක් කීමට විවෘත්තව තබන්නේ වීඩියෝවක් තුලින් ගොඩනැගෙන සංවාදය හරහා යම් කාරනාවක සියලු තතු විස්තර නැවත උද්වීපනය වීමටයි......ඔබලාට ජයෙන් ජය....
@dilushamadushanka1477
@dilushamadushanka1477 14 күн бұрын
එසේ උන පඳුර ගලවාගෙන ගියේ නන්දිමිත්‍ර යෝදයාය
@SuperPiyuchan
@SuperPiyuchan 9 ай бұрын
mewa thamayi hollywood movie wage hadala penwanna ona ithihasa katha.
@randimalika8694
@randimalika8694 Жыл бұрын
Nice
@pradeepsandaruwan-vf2od
@pradeepsandaruwan-vf2od 22 күн бұрын
Me dewale tiyenne apa gama
@chandrasirimahadewa3804
@chandrasirimahadewa3804 23 күн бұрын
නිවැරදි කතාව සද්දර්ම රතනාවලියෙ තියනවා
@chandrasirimahadewa3804
@chandrasirimahadewa3804 23 күн бұрын
ටතනාවලියෙ නෙවෙයි මට වැරදුනා සද්දර්ම අලන්කාරයේ
@wishwamanasa
@wishwamanasa 23 күн бұрын
ඔබගේ අදහසට අපි ගරුකරනවා.....සද්ධරමාලංකාරය පිටුව පිටු අංක473 සිට පිටු අංක 482 දක්වා ඇත.
@DilanSamararathna-id2rm
@DilanSamararathna-id2rm 21 күн бұрын
රජ කාලෙ කොහෙද යකො කැමරා පොටො ගහන්න
@liyanagesunil8701
@liyanagesunil8701 10 ай бұрын
ඇයි මේකට ඉන්දියව ගාවගන්නෙ මේ සියල්ල සිදුවුනේ ලංකාවේ .දැන්වත් පරගැති බවෙන් මිදෙන්න බලමු.
@wishwamanasa
@wishwamanasa 23 күн бұрын
ඔබලාගේ අදහස් වලට අපි ගරුකරනවා.....සද්ධරමාලංකාරය පිටුව පිටු අංක473 සිට පිටු අංක 482 දක්වා ඇත. ගෝඨයිම්බර කථාපුවත තියෙනවා.... ඉන්දියාව ගෑවීමත් එහි ඇත.
@r.m.pemarathna2635
@r.m.pemarathna2635 17 күн бұрын
මුලින්ම .මම.ස්තුති ය..පුදකරනවා..ඔබ තුමන්ලාට..මේ .පට්ටපල්..බොරුව ..හෙදුවාට....
@wishwamanasa
@wishwamanasa 17 күн бұрын
ඔබ තුමාගේ අදහස අපි තේරුම් ගන්න උත්සාහ කරන්නම්.....
@ushanChamudhika
@ushanChamudhika 21 күн бұрын
අපේ පැත්තෙ තියෙන්නෙ ගෙඩයිබර ගම
@wishwamanasa
@wishwamanasa 20 күн бұрын
ඔබට ජය.....
@Bandaranayaka9
@Bandaranayaka9 16 күн бұрын
කොහෙද ඔයා
@SamsungM-jc3vw
@SamsungM-jc3vw 24 күн бұрын
මෙි කතාවෙි අඩුපාඩු තියනවා. මොකද සියල්ල දත්ලා නෙවෙයි මෙි කතා දාන්නේ
@wishwamanasa
@wishwamanasa 24 күн бұрын
බොහොමයක් මූලාශ්‍ර පදනම් කරගෙන විද්වතුන්ගේ මතයන් ද සලකා බලා තමයි වීඩියෝ එකක් නිර්මාණය කරලා දාන්නේ...එනිසාම තමයි අපේ කමෙන්ට් බොක්ස් එක ඕනම අදහසක් ප්‍රකාශ කරන්න ඕපන් කරලා තියෙන්නේ
@wishwamanasa
@wishwamanasa 24 күн бұрын
නැවත වරක් ඔබතුමාගේ අදහසට අපි ගරු කරනවා ඒවගේම අපගේ වීඩියෝස් බැලුවට බොහොමත්ම ස්තූතියි
@ravindralal3920
@ravindralal3920 24 күн бұрын
ගොන් අමනයෝ හැමදාම බූරු කතා කියලා කවුද බොලව් රවටන්නේ. නරියෝ ඉන්දියාවේ හිමාලයේ කොහෙද බොල ඔය රහතන් වහන්සේලා හිටියේ .නරි කට කතා කියන තිරිසන්නු..😊
@wishwamanasa
@wishwamanasa 23 күн бұрын
ඔබලාගේ අදහස් වලට අපි ගරුකරනවා.....සද්ධරමාලංකාරය පිටුව පිටු අංක473 සිට පිටු අංක 482 දක්වා ඇත. ගෝඨයිම්බර කථාපුවත තියෙනවා.... ඉන්දියාව ගෑවීමත් එහි ඇත.
@tharindudinusanka2405
@tharindudinusanka2405 6 ай бұрын
Maha sona hedune oya siddiyen passe...😂😂
@wishwamanasa
@wishwamanasa 6 ай бұрын
Natha natha mahasona hadenne wesamuni rajuge kalayedi. E kiyanne deepankara buddha kalayedee. Namuth karaliyata enne gotaimbara yodayage kalayedi
@wishwamanasa
@wishwamanasa 6 ай бұрын
kzbin.info/www/bejne/oKivZaqMfrCbadUsi=jAkJkS1LET3ueF-j
@SamsungM-jc3vw
@SamsungM-jc3vw 24 күн бұрын
තේරපුත්තාභය කැමැත්තෙන් හිටියලු යුද්ධයට එන්න .පටාටම බොරැ
@wishwamanasa
@wishwamanasa 24 күн бұрын
අපි ඔබතුමාගේ අදහසට ගරු කරනවා
@wishwamanasa
@wishwamanasa 24 күн бұрын
අපි ඔබතුමාගේ අදහසට ගරු කරනවා
@wishwamanasa
@wishwamanasa 23 күн бұрын
ඔබලාගේ අදහස් වලට අපි ගරුකරනවා.....සද්ධරමාලංකාරය පිටුව පිටු අංක473 සිට පිටු අංක 482 දක්වා ඇත. ගෝඨයිම්බර කථාපුවත තියෙනවා.... ඉන්දියාව ගෑවීමත් එහි ඇත.
@ShanPola-tp1xc
@ShanPola-tp1xc 9 күн бұрын
Ee kale Mobile thibunada
@shanikaanatehami1590
@shanikaanatehami1590 23 күн бұрын
කතාව හරියටම කියන්න දන්නෙ නැති අය ඉන්නව කතාව අහන් ඔ
@wishwamanasa
@wishwamanasa 23 күн бұрын
ඔබගේ අදහසට ගරුකරනවා ..... මේ කථාවේ අන්තර්ගතය බොහෝ දුරට හරි.... ඉතිහාසය මොනම විදියකට වත් 100 ට 100 ක්ම හරියටම කියන්න අමාරුයි ඹබ තුමාට ලින්ක් එකක් එවන්නමි පොඩි වීඩියෝ එකක් හදල ඉක්මනටම මෙම කථාවට පාදක උනු ලිඛිත සාදක පිළිබදව...සද්ධරමාලංකාරය පිටු අංක 473 සිට පිටු අංක 482 වෙනකන් ....
@RanjithLaxman-xo2xy
@RanjithLaxman-xo2xy 11 күн бұрын
කොහොම උනත් මම කැමෙත්තෙන්ම ආසාවෙන් බැලුවා.හොදයි ඔබ තුමාගෙ උත්සාහය. නමුත් මේකෙ කමෙන්ට් දාපු සමහර සියල්ල දත් දෙලොවටම නැති අවජාතක උත්තමයනුත් හිටිය. කොහොම හරි නොසැලී දිගටම වැඩේ කරන්න ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා..!!! ස්තුතියි!!!❤
@wishwamanasa
@wishwamanasa 11 күн бұрын
ඇත්තටම ලොකු ශක්තියක් බොහොමත්ම ස්තූතියි ඔබතුමාට
@madukamullegama5043
@madukamullegama5043 10 ай бұрын
Video eka play karanagmn comments beluwa... India Gena kiyl tynwlu.. Video eka balana eka ethaninma epa una.. Bye bye
@wishwamanasa
@wishwamanasa 23 күн бұрын
ඔබලාගේ අදහස් වලට අපි ගරුකරනවා.....සද්ධරමාලංකාරය පිටුව පිටු අංක473 සිට පිටු අංක 482 දක්වා ඇත. ගෝඨයිම්බර කථාපුවත තියෙනවා.... ඉන්දියාව ගෑවීමත් එහි ඇත.
@fitness-experd
@fitness-experd 2 ай бұрын
මේක පට්ටපල් බොරුවක්😂
@wishwamanasa
@wishwamanasa Ай бұрын
ඔබතුමා දන්න ඇත්ත අපිට කියන්න ඒක ඉතාම කැමැත්තෙන් අසන්න බලාගෙන ඉන්නවා .....ඔබට ජය....
@wishwamanasa
@wishwamanasa Ай бұрын
ඔබ දන්නා ඇත්ත අපිට කියන්න අපි කැමතියි ඒක දැනගන්න
@wishwamanasa
@wishwamanasa 23 күн бұрын
ඔබලාගේ අදහස් වලට අපි ගරුකරනවා.....සද්ධරමාලංකාරය පිටුව පිටු අංක473 සිට පිටු අංක 482 දක්වා ඇත. ගෝඨයිම්බර කථාපුවත තියෙනවා.... ඉන්දියාව ගෑවීමත් එහි ඇත.
@AjanthaSenarathna-xw6ko
@AjanthaSenarathna-xw6ko 4 күн бұрын
😊❤​@@wishwamanasa
@WishwaTharidu
@WishwaTharidu 8 күн бұрын
Uba dakkada pattapal bor kiyanne natuwa hitapan
@wishwamanasa
@wishwamanasa 7 күн бұрын
සද්ධර් මාලන්කාරය පොතේ සාක්ෂි සහිත මූලාශ්‍රයක් ....ඔබ තුමාට ජය...
@isururambandarage1421
@isururambandarage1421 23 күн бұрын
ගෑණිව දාලා ගියා කියන්නෙ රජා තරහා වුනාම. එච්චර සයිද
@wishwamanasa
@wishwamanasa 23 күн бұрын
ඔබ තුමාගේ අදහසට අපි ගරු කරණවා... ඔබ කියූ කථාව ගැන සදහන් වීමක් නොමැති අතර සදහන් වන්නේ ඔහුගේ හිතේ ඇතිවූ දැඩි කලකිරීම නිසා කියල වගේ අදහසක්.....
@isururambandarage1421
@isururambandarage1421 22 күн бұрын
@@wishwamanasa සටන් කරන්න ගියෙත් සෝනාට ටෝක් කරපු නිසානෙ ජයසේන. ඉතිං පස්සේ ☺️
@wishwamanasa
@wishwamanasa 22 күн бұрын
Ow eka aththa
@nalinindarjith8621
@nalinindarjith8621 14 күн бұрын
හැමදෙකටමඉන්දියාවලංකාවෙමොකුත්නැද්ද
@renukasiriwardena689
@renukasiriwardena689 28 күн бұрын
SAMPURNA ATTA KATAWA
@adariyasinghe127
@adariyasinghe127 24 күн бұрын
බොරුවක්. ඉන්දියාව ඈදෑගැනීම.
@Mr.Podiya09
@Mr.Podiya09 10 күн бұрын
ගෝඨයිම්බර යෝධයා ඉන්දියාවට ගිහින් කථා කරේ සිංහලෙන්ද දන්නේ නෑ නේ😂
@wishwamanasa
@wishwamanasa 10 күн бұрын
පාලි භාෂාවෙන් පාලි කියන්නේ බුදු දහම තුළ ඇති ජාත්‍යන්තර භාෂාවයි
@lakshman245
@lakshman245 25 күн бұрын
බොරු හීල.මෙකට ඉන්දියාව ගාව ගන්නේ ඇයි කියලා කියන්න පුළුවන් ද.
@wishwamanasa
@wishwamanasa 25 күн бұрын
ඔබ තුමාගේ අදහසට ගරු කරනවා මේ වීඩියෝව සෑදීමට ගොඩාක් මූලාශ්‍ර පදනම් විය. එහෙනම් එවා‍ බොරු විය යුතුයි. මේ දක්වා සොයපු සියලුම කරුණු හලින් කියවෙන්නේ ගෝඨයිම්බර යෝධයා‍ගේ අවසානය ඉන්දියාවේ සිදුවූ බවයි......
@wishwamanasa
@wishwamanasa 23 күн бұрын
ඔබලාගේ අදහස් වලට අපි ගරුකරනවා.....සද්ධරමාලංකාරය පිටුව පිටු අංක473 සිට පිටු අංක 482 දක්වා ඇත. ගෝඨයිම්බර කථාපුවත තියෙනවා.... ඉන්දියාව ගෑවීමත් එහි ඇත.
@wishwamanasa
@wishwamanasa 23 күн бұрын
ඔබලාගේ අදහස් වලට අපි ගරුකරනවා.....සද්ධරමාලංකාරය පිටුව පිටු අංක473 සිට පිටු අංක 482 දක්වා ඇත. ගෝඨයිම්බර කථාපුවත තියෙනවා.... ඉන්දියාව ගෑවීමත් එහි ඇත.
@HimashaDusyantha-xl8jr
@HimashaDusyantha-xl8jr 24 күн бұрын
Ayi mekata indiyava gave ganne.boru kiyavanne nathiva inna.
@wishwamanasa
@wishwamanasa 24 күн бұрын
ඔබ තුමාගේ අදහසට ගරු කරනවා.... ලිකිත සාදක, විද්වතුන්ගේ අදහස්, ජනප්‍රවාද, පුරාවෘත්ත, ජනකථා වැනි සියලු මූලාශ්‍ර ගැන සොයාබලා හැකිතාක් නිවැරදි සම්පූරණ විස්තරයක් ඉදිරිපත් කිරීම අපගේ අරමුනයි... එතනදී අපිට අකමැත්තෙන් උනත් සමහර දේවල් කියන්න වෙනවා...අනෙක තමයි අපේ ඉතිහාසය විජය රජුගෙන් ඈතටද විහිදෙන බව අපිතේරුම් ගන්න ඕනා ඒ ඉතිහාසය ලියැවී ඇත්තෙ ඉතාම අඩුවෙන් ....බහුතර ඒවා ජනප්‍රවාද හා පුරාවෘත විදියට තියෙන්නේ නමුත් අපිට ඒවා 100 ට සීයක් බැහැර කරන්න අමාරුයි....
@wishwamanasa
@wishwamanasa 23 күн бұрын
ඔබලාගේ අදහස් වලට අපි ගරුකරනවා.....සද්ධරමාලංකාරය පිටුව පිටු අංක473 සිට පිටු අංක 482 දක්වා ඇත. ගෝඨයිම්බර කථාපුවත තියෙනවා.... ඉන්දියාව ගෑවීමත් එහි ඇත.
@user-qk4tq5vz6f
@user-qk4tq5vz6f 25 күн бұрын
Boru noda hitu .pansalae nama .padaniya rajamahawiharaya.
@wishwamanasa
@wishwamanasa 25 күн бұрын
ඔබ තුමා මතුකල කාරණය පිළිබදව ගරු කරණවා.... හැබැයි හරියටම කියනවනම් තේරපුත්තාභය රහතන් වහන්සේ මහනවීමේ සිට යෝධයකුවීම යුද්ධයට යාම නැවත මහනවීම සියල්ලම සිදුවූයේ අම්බලන්තොට වලවේ ගග මායිවේ පිහිටි තේරපුත්ත විහාරයේ බව සෙල්ලිපි වල සදහන්ව ඇත. ඔබ තුමා කියන පාදෙනිය රජමහා විහාරයේ එතැනින් පසුව සිටියයි කියලා ජනප්‍රවාදයේ සදහන් වෙනවා....පලමුව සෙල්ලිපි වැනි සාදක දෙවනුව ලිකිත සාදක තෙවනුව ජනප්‍රවාද පුරාවෘත්ත වැනිදෑ මූලාශ්‍ර ලෙස යොදාගනී...මේ සියල්ලත් සමග විද්වත් උගතුන්ගේ මතයන්ද කැටිකොට සසදා වීඩියෝ සාදයි....
@nimalkarunarathna2370
@nimalkarunarathna2370 10 ай бұрын
මෙකබොරු කතාවක් ජනප්‍රවාද ඉන්දියාවටගයාලු.. ඉන්දියාව ඈඳගන්නනැතුවමබෑ පරගැති කමමයි.
@wishwamanasa
@wishwamanasa 23 күн бұрын
ඔබලාගේ අදහස් වලට අපි ගරුකරනවා.....සද්ධරමාලංකාරය පිටුව පිටු අංක473 සිට පිටු අංක 482 දක්වා ඇත. ගෝඨයිම්බර කථාපුවත තියෙනවා.... ඉන්දියාව ගෑවීමත් එහි ඇත.
@MilanHvk-dl8rr
@MilanHvk-dl8rr 5 ай бұрын
Milanhiththatiya colombo ahsayata Milanhiththatiya078pleyartv
@user-hu4wg3vh2z
@user-hu4wg3vh2z 7 ай бұрын
MEGA BOXES ARE BACK!!!
08:53
Brawl Stars
Рет қаралды 34 МЛН
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 69 МЛН
The Death Of The King Dutugamunu. (දුටුගැමුණු රජුගේ මරණය)
10:54
Ape binthenna අපේ බිංතැන්න
Рет қаралды 178 М.
Lakai Sikai - Mala Kolam | ලකයි සිකයි - මල කෝලම් 😆😅
28:57
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 715 М.
Dasamaha Yodayo | දසමහ යෝධයෝ
11:39
SL Youtube
Рет қаралды 498 М.
MEGA BOXES ARE BACK!!!
08:53
Brawl Stars
Рет қаралды 34 МЛН