No video

විවේක සූත්‍රය, HASALAKA SEELAWIMALA THERO

  Рет қаралды 6,378

hasalaka seelawimala හසලක සීලවිමල හිමි

hasalaka seelawimala හසලක සීලවිමල හිමි

Күн бұрын

පූජ්‍ය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ විසින් ‌‌‌‌බෞද්ධයා ගුවන්විදුලියේ සෑම ඉරිදා දිනකම සිදුකරන ධර්මාවලෝකනය ‌ද‌ේශනා මාලාවේ පළමු ධර්ම ‌දේශනාව.
විකාශිත දිනය - 2020/07/012
මෙම ධර්ම දානමය කුසලය සියලු සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා..!!!
#ධර්මාවලෝකනය2#
සංයුත්තනිකාය » සගාථාවග්ගපාළි » වනසංයුත්තං » විවේක සූත්‍රය
pitaka.lk/main...
dharmawalokanaya/ wiweka sutta / viveka sutta/ පූජ්‍ය හසලක සීලවිමල ස්වාමින් වහන්සේ..
( 0711427477 / seelawimalah@gmail.com )

Пікірлер: 32
@vijithaatugoda5212
@vijithaatugoda5212 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏හාමුදුරුවනේ
@smartnet4222
@smartnet4222 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සට .
@ranidisanayakerani6298
@ranidisanayakerani6298 3 жыл бұрын
සාදු සාදු සාදු මාගෙ තතාගතයන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා.🙏🙏🙏
@samarappuliarchchilagearun3716
@samarappuliarchchilagearun3716 3 жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 .නමස්කාර වේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි .
@dayapriyankara6408
@dayapriyankara6408 3 жыл бұрын
සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා .ස්වාමීන් වහන්ස,ඔබවහන්සේ අපට ඉතා ලස්සනට පහදිලිව දේශනා කල මේ දේශනාව අසා කදුලු ආවා සිත කොයිතරම් ඉක්මනින් වෙනස්වෙන්න පුලුවන්ද සිහියමයි වදගත් වෙන්නේ කියලා තදින්ම අවබෝධ උනා මේ පින ඔබවහන්සේට නිවන් පිනිසම හේතු වාසනා වේවා .මටද දර්මය අවබෝධ වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට
@nuwans3073
@nuwans3073 7 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි ඉතාම ආදර්ශමත් වටිනා ධර්ම දේශනාව ක් ඹබ වහන්සේ නිදුක් ව නීරෝගී ව නිවනම ළගා වෙවා තෙරුවන් සරණයි 🙏
@priyankawanasinghe2771
@priyankawanasinghe2771 Жыл бұрын
Theruwan Saranai Pinwath Swameen wahansa
@thusithamalkanthi9014
@thusithamalkanthi9014 3 жыл бұрын
Sadu sadu sadu
@mangalikaamarakoon1769
@mangalikaamarakoon1769 3 жыл бұрын
Sadu...sadu....sadu.....🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 .
@chandradasaattanayake7539
@chandradasaattanayake7539 3 жыл бұрын
Sadu. Sadu sadu.
@kalu6838
@kalu6838 3 жыл бұрын
🙏🙏🙏
@mnw9185
@mnw9185 2 жыл бұрын
🌸🌸🌸🙏🙏🙏
@dayasrisakalasuriya7554
@dayasrisakalasuriya7554 3 жыл бұрын
🙏🙏🙏🙏
@a.s.w.9619
@a.s.w.9619 3 жыл бұрын
💐💐💐💐🙏🙏🙏🙏
@manojmanjuladesilvagalbokk625
@manojmanjuladesilvagalbokk625 3 жыл бұрын
Pinwath swaminwahansa kamakarana sekwa e samma sambudu raja uttamayaanan wahanse kala nohekkak nometi uwada...polowa karakawanawata wada duradima etaa damanaya kirima pahasu noweda... ebevinui budun wahanse kumak ho sutrayaka maa ki pamaninda pili nogena prngawata yomukota pratyaksha kara genime wedagatbawa penwa denne..Oba wahanseta digaau wewaaa saaaduu Saaaduu Saaaduu..
@ajanthakumari8389
@ajanthakumari8389 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@PrageethInduwara
@PrageethInduwara Жыл бұрын
සාධු සාධු සාධු ....! දේශකයාණන් වහන්සේට මාගේ නමස්කාර වේවා ....!
@sitharalakmini3230
@sitharalakmini3230 3 жыл бұрын
💐🥀sadu🥀🙏🥀sadu🥀🙏🥀sadu🥀🙏🥀
@Lak-qx8kd
@Lak-qx8kd 4 жыл бұрын
සාදු සාදු සාදු නමෝ බුද්ධාය
@bertyjayasooriya3502
@bertyjayasooriya3502 3 жыл бұрын
Sadhu! Sadhu! Sadhu! "We respectfully worship to Pinwath suwamin wahansata; Theruwan Saranai! May all be able to understand the Four Noble Truths' Meth Sithin! 4 Jul 2021
@sraatnike170
@sraatnike170 3 жыл бұрын
🙏🙏🙏සාධු සාධු සාධු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේවා
@maneldayawathe9132
@maneldayawathe9132 4 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් දේසකයානන් වහන්සේට උතුමි චතරාර්ය සත්ය ධර්මය අවබෝධවෙිවා 💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sumamahapitiya9260
@sumamahapitiya9260 4 жыл бұрын
🌷🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻saadu saadu saadu pin wath suwaminwahansa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sahasnidew3503
@sahasnidew3503 3 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 උතුම් කලයාණ මිත්‍ර ඇසුර මට සැමදා ලැබේවා..දීර්ඝායුෂ හිමියනි
@roshani1777
@roshani1777 4 жыл бұрын
සාධු සාධු සාධු සාධු තෙරුවන් සරණයි පිං වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏.හරිම වැදගත් ධර්ම දේශනාවක් ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏
@kularathnesl
@kularathnesl 3 жыл бұрын
🌹🌹🌹🙏🙏🙏
@indrawelegedara4953
@indrawelegedara4953 3 жыл бұрын
🌼🌼🌼 සාදූ 🌸🙏සාදු 🌸🙏සාදු 🌸🙏 🌼🌼🌼
@mangalikamangalika1414
@mangalikamangalika1414 4 жыл бұрын
Therywan sarai ape hamuduruwane oba wahansege sama darma desanayakma ahanawa arthawathwa galapa dema obawahanseta godak pin
@pradeepmallee5473
@pradeepmallee5473 3 жыл бұрын
සාදූ ! සාදූ ! සාදූ !!!! 🙏🙏🙏
@anomapriyadarshani7507
@anomapriyadarshani7507 4 жыл бұрын
🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🌷🌷🌷👃👃👃
@user-ot2bo2hu6q
@user-ot2bo2hu6q 4 жыл бұрын
🙏🙏🙏
@anushkasenevirathne904
@anushkasenevirathne904 4 жыл бұрын
🙏🙏🙏
අබිභාහත සූත්‍රය, ධර්මාවලෝකනය 3, HASALAKA SEELAWIMALA THERO
50:03
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 4,7 М.
ආමගන්ධ සූත්‍රය, HASALAKA SEELAWIMALA THERO
53:50
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 7 М.
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 9 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 7 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,5 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,7 МЛН
සැබෑ පර්යේෂණය, HASALAKA SEELAWIMALA THERO
50:06
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 15 М.
නිවාප සූත්‍රය, HASALAKA SEELAWIMALA THERO
50:41
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 6 М.
Hasalaka Seelawimala Thero
51:39
Meth Sadaham Deshana
Рет қаралды 28 М.
කාමයෙන් නිෂ්කාමයට, HASALAKA SEELAWIMALA THERO
59:59
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 7 М.
අවිද්‍යාවට මුල, අවිජ්ජා  සූත්‍රය (avijja sutta) HASALAKA SEELAWIMALA THERO
56:52
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 23 М.
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 9 МЛН