ආනාපානසතියෙන් විමුක්තිය කරා , HASALAKA SEELAWIMALA THERO

  Рет қаралды 74,957

hasalaka seelawimala හසලක සීලවිමල හිමි

hasalaka seelawimala හසලක සීලවිමල හිමි

Күн бұрын

පූජ්‍ය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ ධර්ම දේශනාවකි.
මෙම ධර්ම දානමය කුසලය සියලු සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!
#ධර්මාවලෝකනය #භාවනා
ආනාපානසතියෙන් විමුක්තිය කරා, පටිසම්භිධාමග්ග, ඒකධම්ම සූත්‍රය

Пікірлер: 240
@renukasamaraweera7184
@renukasamaraweera7184 3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට. ඔබ වහන්සේ පතන බෝධියෙන් නිවන් අවබෝධ වේවා!!!
@yanakeelelkadabalage3889
@yanakeelelkadabalage3889 3 жыл бұрын
ඔබවහන්සේට නිවන් මගට හේතුවක් වේවා ! තෙරුවන් සරණයි !!!
@strivetonirvana3794
@strivetonirvana3794 3 жыл бұрын
සාදු....සාදු...සාදු......ඔබ වහන්සේ..ප්‍රාර්ථනීය බෝධියකින්....නිවී සැනසේවා.....මෙය අසන සැම...ආනාපාන සතියෙන් සිත් නිවා ගනීවා🙏🙏🙏
@podimenike1958
@podimenike1958 3 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වෙිවා බොහොමයක් කුසල් ඉතාම පැහැදියි සියලු දෙනාටම තෙරැවන් සරණයි
@jayantharanaweera9566
@jayantharanaweera9566 3 жыл бұрын
Garu swamin wahansa Spata Dharmaya sedans Karana obawahanse ethulu siyaluma sanghya wahanselata mathu Budu bawa lebewa Obawahanseta theruwan saranai
@smouryapriyantha3501
@smouryapriyantha3501 3 жыл бұрын
@@jayantharanaweera9566 for
@vijecompanyt6767
@vijecompanyt6767 3 жыл бұрын
සාදු...සාදු.....සාදු...... ඉතා විශිස්ටයි ස්වාමින් වහන්ස. ඔබවහන්සේගේ ධර්ම දේසනා ඉතා පැහැදිලියි,සරලයි. මේආත්ම භවයේදීම උතුම් වු අරහත්වය ට පැමිනීම පිනිස මේ කුසලය හේටුවේවා........
@sahan7510
@sahan7510 2 жыл бұрын
ඔබවහන්සේට නිවන්සුව ලැබේවා මේ පිනෙන් සම්බන්ද උන සිය්ලූ දෙනාටත් එසේම වේවා
@pathminialvis1370
@pathminialvis1370 2 жыл бұрын
ඔබවහන්සේට නිවන්සුව අත්වේවා! සම්බන්දවුනසියලු දෙනාටත් එසේම වේවා!
@givindu
@givindu 3 жыл бұрын
මෙය සම්පූර්ණ සත්‍යයක්. මට හිතේ විතර්ක, දොම්නස දුරුවුනා. ස්වාමීන්වහන්සේට නමස්කාර වේවා!
@anuradhaperera3802
@anuradhaperera3802 3 жыл бұрын
ඒවා ආයි එනව. කිසි දෙයක් නිත්‍ය නෑ.....කවදාවත් මේක නැතිවුනා අරක නැතිවුනා නොකියන්න....... සියල දරා ගැනීමට පුරුදුවීමයි කලයුත්තේ.
@sunilawathimanike5394
@sunilawathimanike5394 3 жыл бұрын
Ou. Keles aluyata thibena. Gini pupurak wage ..kiyanda .hoda ne ..manaya ..wardanaya. wenawa thruwan saranai
@丽慧周
@丽慧周 3 жыл бұрын
Saminwahanseta. Niwan. Pathami. Jayantha. P Liyanage. Rajagiriya
@virajsilva7208
@virajsilva7208 8 ай бұрын
ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇතුළු මෙලොව පහලවූද පහල වන්නාවූද සියලු ගෞරවනීය ස්වාමින් වහන්සේලාට මෙවැනි උතුම් ධර්ම ශාසනික මෙහෙවරෙහි චිරාත් කාලයක් යෙදීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිදුක් නීරෝගී චිර ජීවනයම ලැබේවා !!! මෙ ආත්ම භාවයේදීම අපගේ ලොව්තුරා උතුම් වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදීම යහපත් ප්‍රතිපදාවකින් අමා මහ නිවන් සුවම අවබෝධ කර ගැනීමටම හෝ ප්‍රාර්ථනීය බෝධියකින් බුදු බවම ලබා ගැනීමටත්, ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇතුළු අප සියළු දෙනාම මේ සංසාර භවයේදී රැස් කර ගත්තාවූද, ගන්නාවූද සියලු පිං කුසල්ද එකාන්තයෙන්ම එකසේම සියළු ගෞරවනීය ස්වාමින් වහන්සේලාට හේතු වාසනාම වේවා !!! 🙏 🙏 🙏 සාදු සාදු සාදු !!!
@ranawakachandrika8260
@ranawakachandrika8260 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@dissanayakaswarnahemachand2301
@dissanayakaswarnahemachand2301 3 жыл бұрын
ඉතාම පැහැදිලියි.ස්වාමීන් වහන්සේට මාගේ ගව්රවණීය නමස්කාරය වේවා! වහවහාම මේ සසර දුකින් අත්මිදෙන්නට අවකාශ ලැබේව!.
@induindu2270
@induindu2270 3 жыл бұрын
Thisaranyatam.namaskara Wawa.sadu.ssdu
@beatriceabeysiri4105
@beatriceabeysiri4105 3 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස .පියවරෙන් පියවරට ආනාපාන සති භාවනව වැඩීමේදී ඔබ වහන්සේ දේශනා කළ පරිදි එය හොඳින් වැටහුනා.මෙම වැඩසටහනේ පලමු කොටස අන්තර්ජාලය යට මුදාහැරීම කලොත් ඉතා වටිනවා බොහොම පින්.
@somagunarathna7681
@somagunarathna7681 3 жыл бұрын
සාඩු සාඩු පින්වත් ස්වාමින් වහන්සෙට මාගේ නමස්කාරය වේවා
@prasannabuddhikaherath8431
@prasannabuddhikaherath8431 3 жыл бұрын
ගෞරවනීය ස්වාමින් වහන්ස, ආනාපානසතිය පළමු පියවරද අන්තර්ජාලයට මුදාහරින මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි.
@anuradhaperera3802
@anuradhaperera3802 3 жыл бұрын
නාසයේ අග සිත තියාගෙන හුස්ම ඉබේ ගැනෙන හා හෙලන කොටා ඒ ගැන දැනුවත් වීමයි කල යුත්තේ......
@thusithagamage4550
@thusithagamage4550 Жыл бұрын
@@anuradhaperera3802 p
@samanthapushpakumara6567
@samanthapushpakumara6567 3 жыл бұрын
ඔබ වහන්සේ ට දීර්ඝ ආයුෂ ලැබේවා ..තෙරුවන් සරණයි
@rasikalakmali355
@rasikalakmali355 3 жыл бұрын
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ධර්ම දානමය කුසල් සැමට උතුම් නිවන් අවබෝධය පිනිසම හේතු වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@mayawarshawarsha9648
@mayawarshawarsha9648 3 жыл бұрын
සාධු` සාධු` සාධු` ගෞරවනීය පින්වත් අපගේ කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරනයි ඔබවහන්සේට .
@KuwaitKk-j7c
@KuwaitKk-j7c 6 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ පතන්නාවු උතුම් බෝදියකටම පැම්නේවා උපදින ආත්මයක් පාසා බවුද්දයෙක්ම වේවා වහා වහා නිවන් අවබෝධ වේවා
@PATHMAILLANGAMGE
@PATHMAILLANGAMGE 3 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .....පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට නිදුක් නිරොගි සුවය ලැබේවා ....සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ........
@නමෝබුද්ධාය-ෆ8ඬ
@නමෝබුද්ධාය-ෆ8ඬ 3 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේට දීර්ඝා‍යුශ ලැබේවා සාදු සාදු සාදු මෙම පිංකමකට දායකත්වය ලබාදුන් ඔබ සියලුම දෙනාට පින් සිදුවේවා සාදු සාදු සාදු
@sarathedirisinghe8012
@sarathedirisinghe8012 2 ай бұрын
සාදු .. සාදු ...සාදු ස්වාමීනී
@umandaddahanayake7673
@umandaddahanayake7673 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏..සාදු සාදු සාදු .අප ස්වාමීන් වහන්සේ නිවනින්ම සැන සෙත්වා!.
@umandaddahanayake7673
@umandaddahanayake7673 9 ай бұрын
🌷🌷🌷
@anushadesilva244
@anushadesilva244 3 жыл бұрын
නමස්කාර වේවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏ඉතා පැහැදිලියි 🙏🙏🙏🙏
@sandaruwankarunarathna6646
@sandaruwankarunarathna6646 2 ай бұрын
ඔබ වහන්සේ අපේ පෙර පිනට හමුවූ කල්‍යාණ මිත්‍රයෙකි..තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@subhashiniedirisooriya9519
@subhashiniedirisooriya9519 4 ай бұрын
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@bertyjayasooriya3502
@bertyjayasooriya3502 3 жыл бұрын
Sadhu! Sadhu! Sadhu! Pinwath suwamin wahanseta uthum Nirwana suwaya pathumu! Theruwan Saranai Dayaka oba samatama pinsidu wewa! Theruwan Saranai! 21-03-2021
@thilinideshani9113
@thilinideshani9113 2 жыл бұрын
Sadu sadu sadu oba wahanseta niduk nirogi diwiyak labewa uthum niwanama awaboda wewa mama meya prayogikawa aththada balannemi
@menakaedirisinghe2769
@menakaedirisinghe2769 2 ай бұрын
Sadu sadu sadu Theruwansaranai swamin wahanse oba wahanse ta mage namaskaraya weva.
@SumithraDabare-sh4fy
@SumithraDabare-sh4fy 5 ай бұрын
ඔබ වහන්සේ ට නමස්කාර වේවා උතුම් නිවනට හේතු වේවා
@නිර්වානමග
@නිර්වානමග 3 жыл бұрын
බුදු ගුන අනන්තයි ....තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ....සාදු ....සාදු ...සාදු ...🙏🙏🙏....ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....සාදු ....සාදු ...සාදු ....🙏🙏🙏
@lochaniwijesinghe5320
@lochaniwijesinghe5320 3 жыл бұрын
නමෝ බුද්ධාය !!! පරම පුජනීය ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! පිංවත් ස්වාමීන් වහන්සේට විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !!! මේ ගොයුම් සසුනම්ඹරේදීම පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ පරම රමණීය වූ උතුම් ලෝකෝත්තර නිර්වාන සුවය අවබෝධ වේවා !!! ඒ අමා මහ නිර්වානය බොහෝ දුර නොවේවා !!! සාදු 👏සාදු👏සාදු👏තෙරුවන් සරනයි .🌺🌺🌺🌼🌼🌼🌸🌸🌸
@lalliyanarachchi1907
@lalliyanarachchi1907 3 жыл бұрын
🙏🙏🙏
@WasanthaSrimathi-t5f
@WasanthaSrimathi-t5f 8 ай бұрын
ස්වාමීන් වහන්ස.අපිට නැවතත් ආනාපාන සති බවනාවේ පලමු පියවර දේසනා කරන්න.ඔබ වහන්සේට බොහෝම පීං..
@indrajayanthi6793
@indrajayanthi6793 Жыл бұрын
පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි පූජනීය ඔබ වහන්සේ නිදුක් වෙවා නීරෝගී වෙවා සුවපත් වේවා
@damayanthidaradakubura4627
@damayanthidaradakubura4627 3 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේට දීර්ඝා‍යුශ ලැබේවා සාදු සාදු සාදු මෙම පිංකමකට දායකත්වය ලබා දුන් ඔබ සියලුම දෙනාට පින් සිදුවේවා සාදු සාදු සාදු
@ramanif21
@ramanif21 3 жыл бұрын
🙏🙏🙏 භාවනාව ට පිවිසීමට උදව් වන හොඳම මාර්ගෝපදේශ දෙශනාවක්. ඔබවහන්සේ ට ප්‍රාර්ථනීය බොධියකින් නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනා කරමි
@NilmniNoilmni
@NilmniNoilmni 3 ай бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා පින් වත් සාමින් වහන්ස දිර්ගායු වේවා
@pushpakumari2194
@pushpakumari2194 Жыл бұрын
අනේ සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 ඔබ වහන්සේට අප්‍රමාණ පිං උතුම් නිවන් පිණිසම හේතු වේවා තෙරුවන් සරණයි
@somagunarathna7681
@somagunarathna7681 3 жыл бұрын
සාඩු සඩු ගෙබුරු ඩර්මය ඉතාමත් සරලව පහඩා ඩෙන කුසල ශක්තිය බලයෙන් මෙ ජිවිතයේඩිම ඔබ වහන්සේට උතුම් නිවනම සාක්සාත් වේවා
@ashokakeerthirathne3791
@ashokakeerthirathne3791 3 жыл бұрын
🙏🙏🙏
@kusumpremarathne634
@kusumpremarathne634 9 ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස........
@reginadesilva8152
@reginadesilva8152 3 жыл бұрын
ඔබවහන්සේට උතුම් නිවනින් සැනසෙන්නට මේපින උපකාරී වේවා පින්වත් ස්වාමීන් වහන්ස
@thiraniwithana5017
@thiraniwithana5017 7 ай бұрын
Obawahanseata dirgausa leabeawa sadu sadu sadu 🎉🎉🎉🎉🎉
@shanthawelgamage
@shanthawelgamage 3 жыл бұрын
Sadu sadu sadu . Lots of merit for this video
@niranjalafernando5648
@niranjalafernando5648 Жыл бұрын
පිං වන්ත ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 жыл бұрын
පින්වත් ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය සහ දීර්ඝායුෂ ලැබේවා !!! සතරවරන් දෙවු රාජවරු ඔබවහන්සේව සතර වටින් ආරක්ෂා කරත්වා !!! බුදු සසුන බබලවන ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ විම පිනිසම මේ පින් හේතු වාසනා වේවා !!! සාධු සාධු සාධු 🙏🙏🙏
@daviddonperera9421
@daviddonperera9421 2 ай бұрын
Hamuruwane Oya husma rella nam wenna beha Budun deshana kala wadala niyama Anapana sathi bhawana. Mekanam oba wahanseta niveradi lesa kiyala denna hekiyawak neha kiyala mata hithenawa. Oka nam maha mulawee. Karunawen vipassana kara balanna. Devi Pihitai
@manojkumara5742
@manojkumara5742 2 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්ස මේ ගාම්භීර වු ධර්‍ර්ම දේශනාව 5 - 6 සැරයක් විතර ශ්‍රවණය කලා.මා මෙහෙක් අසා තිබු කැරුනූ ඉතා සරලව..විශ්ලේශනාත්මක ඉදිරිපත් කිරිම නිසා මා නොදත් බොහෝ කරුනු දැනගත්තා..එසේම ඔබ වහන්සේගෙ ත්‍රිපිටකය පිලිබද මනා දැනුම් සම්භාරය ඉතාමත් විශිෂ්ඨයි..අපටද එයින් සසරින් මිදිමට උපකාර වෙනවා.මෙවැනි වූ ධර්මයන් දේශනා කිරිමට ඔබ වහන්සේට භාග්‍යවතුන් වහන්සේගෙ ආශිර්වාදය නොමදව ලැබේවා යි අප අනුමොදන් වු පිං ඔබ වහන්සේට අනුමොදන් කරමි..සාධු ..සාධු ..සාධු 🌷🌷🙏🙏🙏
@kumarimarasinghe2955
@kumarimarasinghe2955 2 жыл бұрын
සාදු සාදු සාදු හරවත් ⁣ෙද්ශනාවක් හරිම ආසාවෙන් අහන්හිටියා ඔබවහන්සේට උතුම්නිවන් මාර්ගයම අවබෝධ වෙීවා පින්වත් ඔබවහන්සේට තෙරැවන් සරණයි
@indikasenavirathna1343
@indikasenavirathna1343 3 жыл бұрын
සාදු සාදු සාදු, ඔබ වහන්සේට බොහොම පින්. තෙරුවන්සරණයි .
@sumanasenagamage8656
@sumanasenagamage8656 4 ай бұрын
මෙම දේශනාව කල ඔබවහන්සේට බොහෝ පිං
@antonjayasena8560
@antonjayasena8560 2 жыл бұрын
පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා!! උතුම් ධර්ම දානය පිනිස කටයුතු කල පින්වත් සියලුදෙනටම පින් අත්වේවා!!! තෙරුවන් සරණයි!!!සාදු! සාදු!! සාදු!!!
@renukapriyani6275
@renukapriyani6275 3 жыл бұрын
Tharuwan saranai ape swamin wahansata.
@damsaranimeheninwahansa9241
@damsaranimeheninwahansa9241 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@dumindaabeywickrama5266
@dumindaabeywickrama5266 2 жыл бұрын
සාදු..සාදු....සාදු....🙏🌼🙏🌼🙏🌼,.....අපේ හාමුදුරැවන්ට දිඝාසිරි සම්පත් නිරෝගී සම්පත් ලැබේවා !!!.
@jayantharanaweera9566
@jayantharanaweera9566 3 жыл бұрын
Sadhu Sadhu Sadhu Spata Dharmaya deshana Karana oba wahanse athulu siyaluma Sanghya wahanselata mathu Budu bawa lebewa Obawahanseta theruwan saranai
@devikawanigasekara8676
@devikawanigasekara8676 2 жыл бұрын
ඉතා පැහැදිලි ව කරැනු හොදින් අවබෝද කරගනිමි ස්චමින් වහන්ස ඩබවහන්සේට පින් සිදු වෙිවා සාදු සාදු සාදු
@chandanik88
@chandanik88 2 жыл бұрын
සාධු .. සාධු ... සාධු ... ගෞරවණීය සවාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!! ඔබ වහන්සේට මේ ආත්ම භාවය තුලදීම සසර දුක් නිවා ගන්නට ශක්තිය ධෛර්ය නොඅඩුවම ලැබේවා ...!!! තෙරුවණ් සරණින් නිදුක් නීරෝගී සුවම ලැබේවා ...!!!
@duleekabopaththa9208
@duleekabopaththa9208 3 жыл бұрын
Sadhu sadhu sadhu! ... Obawahansetath, dayaka pinwathuntath niwan awabodhaya sandaha upakarayak wewa!
@Dhammissara-ps8rg
@Dhammissara-ps8rg 2 жыл бұрын
godak pin ,නිවන් පිනිසම වේවා !
@malagomis2059
@malagomis2059 2 жыл бұрын
සමිමා සමිබුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට 🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏
@gayanwijesinghe3202
@gayanwijesinghe3202 3 жыл бұрын
සාදු සාදු මමත් මෙ මාර්ගයේ යනවා.භාවනාත් ටිකක් පුරුදු වෙනවා.ස්වාමින් වහන්සේගේ බන ලොකු ශක්තියක් වගේම අාසිරිවාදයක්.සමහර පිරිස මෙවා පටලවනවා නමුත් අපේ හාමුදුරුවෝ අපටම කරගන්න පුලුවන් විදිහට පහදලා දෙනවා.ලොකු පිනක් ස්වාමින් වහන්ස.
@anuradhaperera3802
@anuradhaperera3802 3 жыл бұрын
ඇයි භාවනාව ටිකක් පුරුදු වෙන්නෙ......එය ජිවිතයේම කොටසක් වියයුතුයි.වයසට යෑමට පෙර ලෙඩ ඇදට වැටීමට පෙර මැරෙන්න කලින් කර ගන්නයි බුදුන් කියා ඇත්තේ ...
@gayanwijesinghe3202
@gayanwijesinghe3202 3 жыл бұрын
@@anuradhaperera3802 ඔබ හරි ........ ටිකක් කියලා කිවට මම එවා අවුරුදු කිපයක ඉඳලා හදාරනවා.දහම මග යනවා.
@wimukthitharanga9559
@wimukthitharanga9559 3 жыл бұрын
ගොඩක් තැන්වල අඇහුවත් හසලක ස්වාමින්වහන්සේ මනාව පිළිවෙත් කියලා දෙනවා හූගක් ප්‍රසිද්ධ නැතත් මේ ස්වාමින්වහන්ස මනාව අවබෝධයට දක්ෂයි උන්වහන්සේට අමාමහනිවනම අත්පත් වේවා.. තෙරැවන්සරණයි.. 🙏🙏🙏🙏🙏
@rasikachandani6442
@rasikachandani6442 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස
@nayananandani9965
@nayananandani9965 2 жыл бұрын
සාදු සාදු සාදු
@ajithkumarasiriudugampola5029
@ajithkumarasiriudugampola5029 3 жыл бұрын
මම හරි ආසාවෙන් හිටියෙ භාවනාවක් ඉගෙනගන්න ඔබවහන්සේ ට පිං බුදු සරනයි
@manjulabalasooriya8053
@manjulabalasooriya8053 3 жыл бұрын
සාදූ සාදූ සාදූ ඔබ වහන්සේ ගේ මෙම ධර්ම විවරණය අතිශය වැදගත්. පැහැදිලියි. මේ කුසලය ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමට හැකි වේවා
@nishanthabs8629
@nishanthabs8629 3 жыл бұрын
සාදු....සාදු...සාදුගෞරවනීය පින්වත් අපගේ කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරනයි ඔබවහන්සේට . ඔබ වහන්සේ..ප්‍රාර්ථනීය බෝධියකින්....නිවී සැනසේවා
@dayarathnayaka5267
@dayarathnayaka5267 3 жыл бұрын
anee sadhu pinwath swameen wahansa, palaweni desanawa daanawanm godaak pin
@kaveeshaganganath
@kaveeshaganganath 2 жыл бұрын
ඔබ වහන්සේට නමස්කාර කරමි🙏🙏🙏🙏🙏🙏නිදුක් නිරෝගී සුව ලබත්වා 🙏🙏🙏
@wajiraweerasinha7204
@wajiraweerasinha7204 2 жыл бұрын
උතුම් පින්වත් හාමුදුරුවන් වහන්ස නිදුක් නිරෝගී වෙත්වා 🙏🙏🙏
@yasorajapaksha542
@yasorajapaksha542 2 жыл бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu
@sarathamarakoon7460
@sarathamarakoon7460 3 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම අත් වෙවා.
@BadraniWeerasinha
@BadraniWeerasinha 8 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@hemanthiechandrika9782
@hemanthiechandrika9782 2 жыл бұрын
Namaskara wewa pinwath swaminwahanseta Saadu saadu saadu
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 2 жыл бұрын
නමස්කාර වේවා සාදු සාදු සාදු සාදු
@vimalarathnayaka7237
@vimalarathnayaka7237 Жыл бұрын
Sadu.......sadu.......sadu.......
@saidiyafouwaaz1194
@saidiyafouwaaz1194 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මම හරියට භාවනාව ඉගන ගත්තා පිං ඔබ සැමට අනුමොන් වෙවා
@wimalawatheemenike7950
@wimalawatheemenike7950 3 жыл бұрын
Gatalu than saralawa manawa pehadili kara dena oba wahanseta boho pin
@subhashinijayamali3024
@subhashinijayamali3024 3 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!
@rohinisenevirathna6031
@rohinisenevirathna6031 3 жыл бұрын
ස්වාමි වහන්ස සිත බොහොම නිවන ඔබ වහන්සේට පින siduwewa
@jayanthiedirisinghe6897
@jayanthiedirisinghe6897 2 жыл бұрын
Sadhu! Sadhu! Sadhu! Great Advice! Swaminwahanseta Godak pin! If this meditation advice could be translated in to English lot of people around world will be get benefit from this. Budusaranai Swaminwahanseta!🙏🙏🙏
@manojkumara5742
@manojkumara5742 2 жыл бұрын
Jayanthi එදිරිසිංහ absolutely right🙏 . It will be helpful for the beginners all around the world!
@chamarapradeep8324
@chamarapradeep8324 2 жыл бұрын
තෙරැවන් සරණයි හාමුදුරැවනේ 🙏🙏🙏🙏
@yamunnilmini6568
@yamunnilmini6568 3 жыл бұрын
තෙරැවන් සරණයි ස්වාමීන්ද්‍රයන් වහන්ස ...🙏🙏🙏
@renukakoswatta7925
@renukakoswatta7925 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේටත් ශ්‍රවණය කළ අප සැමටත් නිවන් පිණිසම මෙම ධර්ම ශ්‍රවණය හේතුවාසනා වේවා! සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! මෛත්‍රීසහගත වෙත්වා! දුකින් මිදෙත්වා!🙏🙏🙏🙏
@gunawathithilakarathna7105
@gunawathithilakarathna7105 3 жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස
@priyankawarusapperuma1819
@priyankawarusapperuma1819 4 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු
@menikep2172
@menikep2172 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@chinthakachathuranga592
@chinthakachathuranga592 3 жыл бұрын
සාදු සාදු සාදු.. 🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට..!!!
@rupasinghabadranijayawarde3703
@rupasinghabadranijayawarde3703 7 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ නිදුක් නිරෝගිව සුවපත් වේවා තෙරුවන් සරණයි
@chandralathawijesundara5125
@chandralathawijesundara5125 3 жыл бұрын
Pinwath swamen wahanseta namaskara wewa sadu sadu sadu ,,,,,
@indranipieris2242
@indranipieris2242 2 жыл бұрын
Pinwathswameenwahansanigukwewa
@indranipieris2242
@indranipieris2242 2 жыл бұрын
Chandrikapereraobawahansetbudubawalabewa
@maneldayawathe9132
@maneldayawathe9132 3 жыл бұрын
Sadu Sadu Sadu Pinvath svamin vahanse utum nivan avabodaya veva 🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏
@chandaniherath7795
@chandaniherath7795 3 жыл бұрын
සාදු සාදු සාදු දීඝායුලැබේවා!!!මගේ සියලු පින් අනුමෝදන් වේවා!!!
@therunibandara8278
@therunibandara8278 3 жыл бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏
@KamaniPreethika-cy3vb
@KamaniPreethika-cy3vb 9 ай бұрын
උතුම් නිවනම අවභෝද වේවා
@pushpagoonetilleke621
@pushpagoonetilleke621 2 жыл бұрын
සාදු සාදු සාදු. 🙏🙏🙏🌹🌹🌹
@d.s.rchandralathalatha2659
@d.s.rchandralathalatha2659 3 жыл бұрын
Sadu sadu saduuuuu....
@chathurahsilva9976
@chathurahsilva9976 Жыл бұрын
මෙහි ස්වාමීන් වහන්සේ සඳහන් කරන ගියවර දේශනාව ලින්ක් එකක් තියන කෙනෙක් දාන්න පුලුවන් ද
@hemantharajaminidoru8873
@hemantharajaminidoru8873 3 жыл бұрын
සාධු සාධු සාධු .තෙරුවන් සරනයි ඔබවහන්සේට .
@thushariweerasingha880
@thushariweerasingha880 2 жыл бұрын
Swameenwahansa obawahanseta neerogi suwaya labewa
@vishmikarathnayake5670
@vishmikarathnayake5670 2 жыл бұрын
Sadu Sadu Obawahanseta Deergausha labewa Apata Thawa Thawa bana Obawahansegen esewa
@alexperera5466
@alexperera5466 3 жыл бұрын
සාදු සාදු සාදු !!!
@dhammikanilmini207
@dhammikanilmini207 3 жыл бұрын
අහපු සුන්දරම බන මෙයයි .
@Puusa-y9y
@Puusa-y9y 10 ай бұрын
Sadu ssdu sadu.....🙏🙏🙏🙏🙏🙏🙏
@ranjanijayawardana3535
@ranjanijayawardana3535 3 жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 32 МЛН
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 631 М.
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
සැබෑ පර්යේෂණය, HASALAKA SEELAWIMALA THERO
50:06
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 15 М.
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 32 МЛН