Hathey Hatha (හතේ හත) - Rathu Thol (රතු තොල්) - Dinesh Gamage | Episode1

  Рет қаралды 1,379,434

Dinesh Gamage

Dinesh Gamage

Күн бұрын

ගයාන් මල් කඩයක වැඩ කරන තරුණයෙකි. දිනක් ඔහුගේ මව වැඩ කරන නිවසට ගිය විටක දී ගයාන්ට පළමු වරට අරලියව නෙත ගැටෙයි.
Stream/Download: bnfr.link/rathuthol
Powered By Bonfire
Cast :
Cast: Danuka Dilshan, Shanudri Priyasad, Mahendra Perera, Kaushalya Fernando, Xavior Kanishka, Bimal Jayakody, Malinda de Silva
Producers: Dinesh gamage, Supun Perera, Anushka Udana, Sahan Chamikara, Samanalee Fonseka, Kanchana Anuradhi, Sanka Dineth & Thisara Imbulana Films
✘ Directed by: Thisara Imbulana
✘ Written By: Thisara Mangala Bandara
✘ Cinematography: Hasitha Warnasooriya
✘ Editor: Chandana Prasanna
✘ Colorist: Hasitha Jayasanka
✘ Art Director: Udara Chinthaka
✘ Costume Designer: Sudheera Chandrasena
✘ Makeup: Chamara Niroshan
✘ Production Manager: Nuwan Niriella
✘ Episode Audio Mixing: Dilan Vijaya Wickramakeerthi
Rathu Thol (රතු තොල්) - Dinesh Gamage
✘ Melody: Dinesh Gamage
✘ Music: Lahiru De Costa @ LAV
✘ Lyrics: Dinesh Gamage
✘ Mixed and Mastered by: Lahiru De Costa @ LAV
✘ Guitar/ Banjo : Buddhika perera
✘ Esraj : Sujeewa Ranasinghe
✘ Digital Strategist - Sandun Gunathilake
Click Here To Watch :
1st Episode - @Dinesh Gamage
• Hathey Hatha (හතේ හත) ...
2nd Episode - @Supun Perera
• Hathey Hatha (හතේ හත) ...
3rd Episode - @Wasthi TV
• Hathey Hatha (හතේ හත) ...
4th Episode - @Sahan Chamikara
• Hathey Hatha (හතේ හත) ...
5th Episode - @Samanalee Fonseka
• Hathey Hatha (හතේ හත) ...
6th Episode - @Kanchana Anuradhi
• Hathey Hatha (හතේ හත) ...
7th Episode - @Sanka Dineth
• Hathey Hatha (හතේ හත) ...
#dineshgamage #rathuthol #hatheyhatha #1stepisode #thisaraimbulanafilms

Пікірлер: 1 700
@ShanudriePriyasadtv
@ShanudriePriyasadtv 2 жыл бұрын
Thank you all! So good to be a part of this project with some of the most loved singers and an amazing cast!♥️ Can’t wait for the rest of the episodes!!!
@cyrexsong6082
@cyrexsong6082 2 жыл бұрын
wijhata me hate hate sindu hatama iwar krnna. ekalla kalet ekka meka amtk unam aulk na. nattam shanudre akka Acting karnwa dakkama shanudre akkage gedr ghin shanudre akkaw ussan enna hitenwa.😂 eee taram hodt act krnwa ah ❤
@tharindurajapaksha926
@tharindurajapaksha926 2 жыл бұрын
❤💖❤💖
@deshanichathurika6389
@deshanichathurika6389 2 жыл бұрын
wow !! super acting ❤
@sasindupraveen9737
@sasindupraveen9737 2 жыл бұрын
Episode 3 eke song eka patan gtti daana e balmta addict wela inne 😵 pissek karaa 😉
@nipungaming9093
@nipungaming9093 2 жыл бұрын
This is very beautiful episode . Shanu akki you'r acting superb ❤️❤️🌸
@kasundc4711
@kasundc4711 2 жыл бұрын
දනුවගේ පට්ට හැගීම් ප්‍රකාශන තියෙන්නේ... 👌 ශනූත් පට්ට 😍🔥
@ShalaniTharakaofficial
@ShalaniTharakaofficial 2 жыл бұрын
Nice concept with interesting storyline ♥️ well done team🍀
@DineshGamage94
@DineshGamage94 2 жыл бұрын
Thank you akka ♥️
@chethanaranga4786
@chethanaranga4786 2 жыл бұрын
Ane Oya inna thibbe
@ashinisepalika562
@ashinisepalika562 Жыл бұрын
Sankara charitha walata sanudrila hari giyata shalani hariyan na ewata ..she is respect better than chater shanu..
@SupunPereraMusic
@SupunPereraMusic 2 жыл бұрын
♥️♥️♥️
@Ash-cl7hu
@Ash-cl7hu 2 жыл бұрын
🥺❤️🔥
@SahanChamikara
@SahanChamikara 2 жыл бұрын
28 වෙනිදා - දිනේෂ් 30 වෙනිදා - සුපුන් 01 වෙනිදා - අනුෂ්ක 03 වෙනිදා - සහන් 05 වෙනිදා - සමනලී 07 වෙනිදා - කාංචනා 09 වෙනිදා - සංඛ
@hansadeneth3806
@hansadeneth3806 2 жыл бұрын
Waiting For Kanchi 😍♥
@mechal95
@mechal95 2 жыл бұрын
Waiting until the 1st because of Anushka😎💖💥
@saduniishara6174
@saduniishara6174 2 жыл бұрын
Anushka kiynne 🤔
@luwiniandrea8130
@luwiniandrea8130 2 жыл бұрын
30th Supun ♥️♥️
@nnawodya4314
@nnawodya4314 2 жыл бұрын
@@saduniishara6174 wasthi eke anushka
@ravindujayawardana1657
@ravindujayawardana1657 2 жыл бұрын
What a Romantic Short Film 😍❤ දිනේශ් අයියගේ දක්ෂතා ජනප්‍රියතාවය දිනෙන් දින දියුණු වන හැටි මුල ඉදන් බලන් ඉන්න එවුන්ට ටික ලයික් බටන් එක නිල් පාට කරන් යන්
@alexpriyadarshana5218
@alexpriyadarshana5218 2 жыл бұрын
සින්දුවක් අහන්න මෙච්චර වෙලා ඉවසීමෙන් ආසාවෙන් ඉඳියමයි😂 අමුතුම විදියෙ වැඩක්❤️. ලස්සනයි🤭❤️
@mn_pa2m
@mn_pa2m 2 жыл бұрын
සිරා💯😌
@pasindukumara1392
@pasindukumara1392 2 жыл бұрын
Ado ow bn
@gihanwelagedara9975
@gihanwelagedara9975 Жыл бұрын
🤘🤣🍻
@manujawijesekara5535
@manujawijesekara5535 Жыл бұрын
මේක වෙනමම රහක්...අද කාලෙ බිහිවෙන උඩුබුරන ගායකයින් අතරෙ , ඔබ ඊට හාත්පසින්ම වෙනස් සොදුරු ගායකයෙක් සහ සැබෑ දක්ෂයෙක් ..!!! සුභ පැතුම් දිනේෂ් අයියා..❤️
@song-cs1dk
@song-cs1dk 2 жыл бұрын
Lyrics 🎶 රතු තොල් සිපගන්නද මං ආයේ සිත තනි නෑ ඔබගේ ඇස් මානේ බැහැදුල් සිනහා අමතක කර මා ඉන්නේ සැමදා මතකය සැමදා සිත තුල සගවා සැනසෙන්නම් මා ඔය අත ගෙන ආයේ හොර රහසේ දුර යන්නට හිතුනා මේ හීනයේ හැගුමන් හිතේ ගිලිහී ගියේ ආයේ ඔය අතගෙන ආයේ හොර රහසේ යන්නට හිතුනා දෑසින් වැටෙනා කදුලක් ගානේ ඔබ දැනුනා ගෙවෙනා මොහොතක් ගානේ තනිකම් තනි මැකුවා ජීවිතේ ආදරේ මා සොයනා හැගුමන් මතුවූවා ආදරයේ අර්ථය මා ආදරයෙන් නුඹගෙන් දුටුවා රතු තොල් සිපගන්නද මං ආයේ සිත තනි නෑ ඔබගේ ඇස් මානේ මේ හීනයේ මේ හීනයේ හැගුමන් හිතේ ගිලිහී ගියේ ආයේ ඔය අතගෙන ආයේ හොර රහසේ යන්නට හිතුනා
@chamthdenuware5132
@chamthdenuware5132 2 жыл бұрын
ලස්සන වැඩක් හොදම තොරාගැනිමක්
@DineshGamage94
@DineshGamage94 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔයලා දෙන ආදරයට♥ kzbin.info/www/bejne/sHq9eZmHfpKlrcU
@saaraaththanayake4436
@saaraaththanayake4436 2 жыл бұрын
Gd job aiy♥️🔥
@duliniabeysekara5650
@duliniabeysekara5650 2 жыл бұрын
Excellent 👌🔥💯
@roshg7179
@roshg7179 2 жыл бұрын
Song eka separate dannako kathawa Ekka nathuwa.
@mad_9696
@mad_9696 2 жыл бұрын
♥️
@hansaneranjana3021
@hansaneranjana3021 2 жыл бұрын
Elaga kotasak thiyanawada
@deminthakodikara8468
@deminthakodikara8468 2 жыл бұрын
හතේ හත වැදිලා ඉන්න වෙලාවක මනසට දුන්න සහනය මල් 7 යි ❤️🤘
@nireshifdo2981
@nireshifdo2981 2 жыл бұрын
ශනූ ඉන්නවානම් කොහොමත් ලස්සනයි ❤️
@user-hq9dw4tk6c
@user-hq9dw4tk6c 2 жыл бұрын
අමතක වෙලා කතාවක් කියල හිතුවෙ😁🤣🔥❤️👍
@aryanawanjana04
@aryanawanjana04 2 жыл бұрын
නළු නිළියො සෙට් එක මේකට වෙනම රහක් දීලා තියෙනවා... මූණෙන් හැඟීම් පෙන්නන විදිය මාරම ලස්සනයි.. 🧡 දිනේෂ් අයියේ මේකනම් නියම Vibe එකක් වෙයි.. 🧡
@kaweeshathilakshi7056
@kaweeshathilakshi7056 2 жыл бұрын
❤️🙈
@k.w.ajayathissa4611
@k.w.ajayathissa4611 2 жыл бұрын
කෞශල්‍යයා ප්‍රනාන්දු ..සේවියර්...ධනුක... ♣️♥️♥️♥️♣️
@subhashthilina9239
@subhashthilina9239 2 жыл бұрын
❤️😎 අනිවා මේකනම් බන්
@malmibhagya6377
@malmibhagya6377 2 жыл бұрын
මේකන්ම් මාරයි
@pubudinidissanayake1286
@pubudinidissanayake1286 2 жыл бұрын
Dinesh shanu කිය්න්නේ මාර combination එකක්. දෙන්නට සුභ පතනවා ❤
@OurFamily_Kitchen
@OurFamily_Kitchen 2 жыл бұрын
දීප්තයි කිතුලයි දෙන්නව මතක් උනා තණමල්විල කොල්ලෙක් කතාවේ ❤️🤟
@sahansp8286
@sahansp8286 2 жыл бұрын
Sirawata.🥺
@knight-jz8kw
@knight-jz8kw 2 жыл бұрын
Sirawata❤️
@sachindilmin5217
@sachindilmin5217 2 жыл бұрын
දැක්කත් ඇතී😍
@sajithwimalarathne8393
@sajithwimalarathne8393 2 жыл бұрын
සිරාවටම ❤️
@Dileesha_Bandara
@Dileesha_Bandara 2 жыл бұрын
Sirawatama bro.😇
@themiyadanikadasun8335
@themiyadanikadasun8335 2 жыл бұрын
රතු තොල් එනකල් බලගෙන හිටපු සිංදුවක් ❤️Thamarasa vibe එක ආයෙත් දැනුනා❤️loveee this 😍
@thamiwalisadeeraOfficial
@thamiwalisadeeraOfficial 2 жыл бұрын
සිරා කතාව
@kushanhirusha6113
@kushanhirusha6113 2 жыл бұрын
සිරාවටම බන්🌝♥️
@sithuharshani934
@sithuharshani934 2 жыл бұрын
වැඩේනම් සුපිරිම සුපිරි ..සිංදුවත් සුපිරි . යොදාගෙන තියෙන නලුනිලියොත් සුපිරි 😍😍 දනුක තමා රොමෑන්ටික් චරිතෙ නියමෙටම කරන නලුවා 😍❤️
@wasanafdo6619
@wasanafdo6619 Жыл бұрын
පුදුම ලස්සන කටහඬ ක්..මාර විදියට හිතට දැනෙන,music, lyrics,acting,everything superb.. Such healing voice
@Dilni_TH
@Dilni_TH 2 жыл бұрын
"රතු තොල්" සින්දුව විතරක් වෙනමමත් දෙනවා නම් තවත් පට්ට...🤩💖🎶
@Dsandeepa4053
@Dsandeepa4053 2 жыл бұрын
ලස්සනයි♥ කෞෂල්‍යා ප්‍රනාන්දුගේ facial expressions නම් කියලා වැඩක් නෑ... 💛
@hanxzana6467
@hanxzana6467 2 жыл бұрын
Idea එක කාගෙද දන්නෑ. කාට මෙව්ව සෙට්ද දන්නෑ. හැබැයි මේකෙ මුල ඉඳන් අගටම සුපිරී කියන්නනම් ලොවෙත් පුළුවන්👌 පට්ටයි බං පට්ටයි ❤️
@sajeewaanthony
@sajeewaanthony 2 жыл бұрын
හරිම ලස්සන වැඩක් දිනේෂ් අයියේ..♥️🙌 ශනු අක්කි , ධනුක අයියා ලස්සන එකතුවක් වෙනම රහක් ♥️♥️♥️
@heshadhishenarya8705
@heshadhishenarya8705 2 жыл бұрын
නියම vibe එකක්.. දිනේශ් අයියගෙ voice එක වෙනමම ලෝකෙකට අරන් ගියා වගේ😍
@aishu7567
@aishu7567 2 жыл бұрын
ඇත්තටම සින්දුවක් කියලා අමතක උනා පට්ට වැඩක්🥰 ,මාරම ලස්සයී අයියේ වෙනස් වැඩක්😍 ,ඒ කටහඩනම් ඇත්තටම භාවනාවක් 😊well done අයියේ 😃
@meshe4838
@meshe4838 2 жыл бұрын
රතු තොල් 🔥🔥 ආසම දනුක අයියා , ශනූ අක්කා , දිනේෂ් අයියා , බිමල් ජයකොඩි sir, මහේන්ද්‍ර පෙරේරා sir , කෞශල්‍යා මිස් acting super. Congratulations all of u ❤️❤️
@anushanadula4436
@anushanadula4436 2 жыл бұрын
හිතට හොරා යටි සිතට ආදරේ ලං වුනාම ඒ හිතට සුව නින්දක් නැ. ඒ මොහොත සැබැවක් වනතුරු .... මේ සිංදුව ආදරේ චිත්‍රයක් ♥️👍
@frankina127
@frankina127 2 жыл бұрын
තාමරාසා වලින් පස්සේ ලොකු රවුමක් ගිහින් ආපහු ඒ flavor එකටම ඇවිත්.. ❤️🖤❤️
@pasanpramod.8329
@pasanpramod.8329 2 жыл бұрын
story එක කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් මරු දිනේශ් අයියා🥰🥰🥰🥰
@pasanyag
@pasanyag 2 жыл бұрын
ගෑස් එක දැක්කමනම් හිත රිදුණා 🥹❤️ Good one guys! Lots of love ❤️
@sadinkayehenima
@sadinkayehenima 2 жыл бұрын
😅
@nadithsithila4487
@nadithsithila4487 2 жыл бұрын
😂❤️
@pasanyag
@pasanyag 2 жыл бұрын
@@nadithsithila4487 hithuwe ne hbei 🥲
@sumithruwan8107
@sumithruwan8107 2 жыл бұрын
කහ පාට එකක් දැක්කෙත් ඔකෙන්😊
@sathyaperera8102
@sathyaperera8102 2 жыл бұрын
Sad😂
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 2 жыл бұрын
කෞශල්‍යා ඉන්න වා නම් සුපිරි පිරි 🌹🌹🌹🌹🌹🌹🌹🌹 ධනුක ඉන්න වා නම් සුපිරි පිරි 💐💐💐💐, ශනූ 👌👌👌බිමල්, මහේන්ද්‍ර 👍👍👍👍👍
@Vomitha
@Vomitha 2 жыл бұрын
දවස් දෙකක් skip කරලා ගියා පස්සෙ තමා දන්නේ short film series එකක් කියලා වැඩේ සුපිරි ජය වේවා දින්නා 😎
@charakarajaguru135
@charakarajaguru135 2 жыл бұрын
දින්නො මේපාරනං එකදිගටම අපිව පිස්සුවට්ටගෙන තියාගන්න හදන්නෙ ... අලුත් කන්සෙප්ට් එකක් ඊලග එපිසෝඩ් එක එනකං බලං ඉන්නවා ජයවේවා සහෝදරයා
@kopattu3012
@kopattu3012 2 жыл бұрын
Love from india 🇮🇳 smooth voice 😍 i love sri lankan cult
@nimashagunawardhana9321
@nimashagunawardhana9321 2 жыл бұрын
අමුතුම ලෙවල් එක්කින් ප්‍රේක්ශයකයන්ගෙ හිත් හොරකම් කරන්න පුලුවන් දිනේශ් අයියා ඔයාට 💗 ..
@hanzijayawardhana8437
@hanzijayawardhana8437 2 жыл бұрын
සින්දුවත් එක්කම short film එකකුත් තියන එක අමුතුම එකක් අයියෝ... එකටත් ගත්තෙ ශනු නේද??☺️
@lakshigirl309
@lakshigirl309 2 жыл бұрын
ශනූ හොදට කරනව ඒකයි එයා ගොඩක් ඒවගෙ ඉන්නෙ 🥺
@rajifernan8428
@rajifernan8428 2 жыл бұрын
මේ කතාව බලද්දී මට ඉස්සර බලපු ලස්සන කතාවක් මතක් වුණා,,” දෙහදක් ආදරෙන්” එකත් ගොඩාක් ලස්සනයි, බලමු මේකත් ලස්සනයි වගේ. 1 Episode එක lassanai congratulations හැමෝටම 💐❤️
@seyagirl8390
@seyagirl8390 Жыл бұрын
සින්දුව පටන් ගන්නකම් මෙච්චර ඉවසීමෙන් හිටියමද කොහෙද😁 මොනා උනත් අමුතු ලස්සන concept එකක් තියෙන සුපිරිම වැඩක්❤️🥺
@Dewinda811
@Dewinda811 2 жыл бұрын
දිනේශ්ගේ සිංදුව අහන්න ආවට සිංදුව පටන්ගද්දි තමා මතක් උනේ මේක සිංදුවක්නේ කියලා 😁 වැඩේන්ම් සුපිරි ඉතින් ❤️😋
@darrenaronofsky6868
@darrenaronofsky6868 2 жыл бұрын
වැඩ්ඩො ටිකක් සෙට් වෙලා දීපු පට්ට වැඩක් 👌සින්දුවක් විනාඩි තුනෙන් හතරෙන් ඉවර වෙන්නෝන කියල අපේ රටේ උං දා ගෙන ඉන්න පුහු සීමා කඩාගෙන යන එක හොඳයි ✊❣️
@manushikapriyashantha2013
@manushikapriyashantha2013 Жыл бұрын
Eka eththa අනිවාර්යයෙන් 👍👍
@sanjanaperera02
@sanjanaperera02 2 жыл бұрын
Shanu and danuka🥺 Best acting ever❤️
@kavindu_sachintha6280
@kavindu_sachintha6280 2 жыл бұрын
මේ වගේ series ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා ජය වේවා ♥️♥️♥️♥️
@ChamathDissanayake
@ChamathDissanayake 2 жыл бұрын
2018/19 මේ සිංදුව අහපු අපිට, දැන් අහද්දී Magic එකක් වගේ. ජය වේවා 🇱🇰
@chamarakavinda7293
@chamarakavinda7293 2 жыл бұрын
හතේ හත අමුතු වෙනසක් කරනවා ඇති ඉස්සරහට . හැබැයි මේ සින්දුව lyrics video එකක් විදිහට දැම්මත් රසිකයෝ මීට වඩා සැරටම වැළදගනී.. ජයවේවා දිනේශ් ගමගේ❤️😎👍
@Dilni_TH
@Dilni_TH 2 жыл бұрын
ඔය අත ගෙන ආයේ හොර රහසේ යන්නට හිතුනා...🙈😋❤ සින්දුව ලස්සනයි කොල්ලෝ...🤗 ආදරෙයි හොඳේ...😘❤
@saja564
@saja564 2 жыл бұрын
ආදරෙයි මැරිලත් පැයක් 😂😋😍
@nilakshikadilshani6289
@nilakshikadilshani6289 2 жыл бұрын
ආයෙත් වරක් එකේ කපල් එක, ශනූ ධනුක ♥️🤗
@t.o.a.4737
@t.o.a.4737 2 жыл бұрын
මේක එනකන් බලන් හිටියේ,,තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කරපු ,සිංදුත් එක්ක යන ලස්සන වෙනස්ම රහක වැඩක් ,මේක ෆිල්ම් එකක් විදියට ෆිල්ම් හෝල් වලට බැස්සුවනම් හොදම හිට් එකක් වෙයි කියලා හිතෙනවා , එ උනාට යූ ටියුබ් එක මෙකෙන් අතීක්‍රමණය වෙනවමයි ,නෙක්ස්ට් ලෙවල් කන්සෙප්ට් එකක් , ජය වේවා, මේ නිර්මාණයට දායක උනු හැමෝටම,
@sanjuartist
@sanjuartist 2 жыл бұрын
මේ හත ඉවර වෙද්දී පිස්සූ ලොවෙත්🤍💫
@iduniudeshika6402
@iduniudeshika6402 2 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි ❤️ කටහඩ නම් භාවනාවක් 🥺❤️
@user-gi4up9il7s
@user-gi4up9il7s 2 жыл бұрын
Superb... අලුත් වැඩක්...පට්ට...ඉස්සරහට මේ වගෙ වෙනස් වෙනස් සින්දු කරන්න .. 🥀👊🌼💖
@ninusenarathna7034
@ninusenarathna7034 2 жыл бұрын
Wow❤️ ඒක වෙනස්ම වැඩක් . වෙනම රහක් තියෙනවා ❤❤ සිංදුව නම් මාරම ලස්සනයි . තමරසා වගේ සිංදුවක් එනකන් බලන් හිටියේ ❤️❤️
@nimeshanimesha7290
@nimeshanimesha7290 2 жыл бұрын
ඔයා කරන් ඕනම සින්දුවක් මිනිස්සු ආදරයෙන් වැලද ගන්නවා ආය ඒකේ කිසිම තර්කයක් නෑ.බුදු සරණයි !
@nawoogunasekara4722
@nawoogunasekara4722 2 жыл бұрын
දනුක අය්යා 😍 best teledrama actor in sri lanka 💐❤️
@jananisapukotana8728
@jananisapukotana8728 2 жыл бұрын
Great stuff! Excellent example for local singers to think in a different way. Always admire these kinds of artists and encourage them to make new arrangements like this. Hats off to Dinesh Gamage, Thisara Imbulana and the whole team! It's such a beautiful outcome on every level.
@vimukthihemantha5104
@vimukthihemantha5104 Жыл бұрын
ශනු, දනු පට්ට හැඟීම් ප්‍රකාශනයක් ..... නියමයි.. ❤ .. දිනෙශ්ගේ වොයිස් එකට ගලපෙන්නෙ මේ වගේ සිංදු... best of luck දිනේෂ් .. 👍 👍
@sithusrimali7796
@sithusrimali7796 2 жыл бұрын
දිනෙශ් අය්යගෙ කටහඩ ඇහුනා විතරයි නිකම්ම ලයික් එකක් දැමුනා...❤❤❤
@sudilkumuditha257
@sudilkumuditha257 2 жыл бұрын
අපිට අලුත්ම අත්දැකීමක් මේක ❤️ සුපිරියක් වෙයි කියලා හිතනවා 😍
@chathuperera7136
@chathuperera7136 2 жыл бұрын
ධනුක Crush ඒක තාමත්❤🥰😘
@sujithmanupriya
@sujithmanupriya 2 жыл бұрын
ඇත්තටම කාලෙකින් බලපු නිර්මාණ්ශීලීම නිර්මානය හැමදේම Prefect සුබ පැතුම්💯💗
@ahamedraashidlathfan
@ahamedraashidlathfan 2 жыл бұрын
අමුතුම සප්පායමක් වෙන්ට රතු තොල් 🥰
@rishithaamarasinghe4065
@rishithaamarasinghe4065 2 жыл бұрын
ඒක නම් මාරම වෙනසක්.. මේ වගේ පරිපුර්ණ නිර්මාණ වලට Thanks 💖😊 Heart toching point👇 E.01..මේ. හිනයේ...... හේ..... හැගුමන් හිතේ ගිලි හී ගියේ.. ආයේ E.02..දිව්රා කියන්නම්.. ස්නේහේ.නමින්.. අරමුණ මගේ.. ඔබ උනා E.03..සෙයා වන් මවාවි.. මගෙ දෑස මානේ.. මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ
@piumichamika6073
@piumichamika6073 Жыл бұрын
ශනූ අක්කී ඔයා මාරම ලස්සනයි ඔයා මාර නැචූරල් ලස්සනයි අක්කී ඔයා මං ආසම චරිතයක් ඔයා❤️🥺
@shehaafrndzz488
@shehaafrndzz488 2 жыл бұрын
අනේ මගෙ favorite දිනේශ් අයියා එක දිගටම මෙයාගෙ වැඩ වලට පිස්සු වැටෙනවා....🌹❤️good luck aiyah keep it up 💞💫👑️
@prabathjayasekara8255
@prabathjayasekara8255 2 жыл бұрын
අඩෝ ආසම සෙට් එකක් ඉන්නෙ..පට්ට පාර..සුපිරි දිනේෂ්..තව තවත් ඉදිරියට යන්න සුබපැතුම්..😍❤️🙏
@Heshan_Rox
@Heshan_Rox 2 жыл бұрын
ආදරෙයි Dinesh අයියා ❤ Song එක ලස්සනයි 🔥👏
@priyapeirisip3853
@priyapeirisip3853 2 жыл бұрын
වෙනස්,ලස්සන වැඩක්, ලස්සන හඬක් හරිම ලස්සනයි.සුභ පැතුම්!!!
@dishmisalgadu8374
@dishmisalgadu8374 2 жыл бұрын
දෑසින් වැටෙනා කදුලක් ගානේ ඔබ දැනුනා ගෙවෙනා මොහොතක් ගානේ තනිකම් තනි මැකුවා ❤️❤️ හරි ලස්සනයි අයියේ කටහඩ හරි ආදරණීයයි දැනුනා,වින්දා ලස්සනයි 7හේ 7 මුල්ම සින්දුවෙන්ම හොද තැනක් ගන්නවා අයියේ හැම වැඩක්ම සාර්ථක කරගන්න යේසු පිහිටයි 🙏❤️😍
@Shagi_Boy
@Shagi_Boy 2 жыл бұрын
හදවතටම දැනුණා... nice song...🥰❤️
@rashi464
@rashi464 2 жыл бұрын
I addicted this song 🥺💋 රතු තොල් සිප ගත්තා 💋🥺
@kasunmadusanka2046
@kasunmadusanka2046 2 жыл бұрын
අම්මටසිරි මේකනම් වෙනම රහක් ජයවේවා Dinesh අයියේ... 😍❤️💙🔥👍
@gayathri4926
@gayathri4926 2 жыл бұрын
රතු තොල් සිප ගන්නද මන් ආයේ... සිත තනි නෑ ඔබගේ ඇස් මානේ..... හිතර දැනෙනවා ලස්සනයි අයියේ. සින්දුව එනකම් බලන් හිටියේ. ❤❤❤
@manulimandari1720
@manulimandari1720 2 жыл бұрын
හරිම ලස්සනයි ඔයාගෙ අන්ඉට්හ් සින්දු වගේම සුපිරි♥️ ඉදිරියටම යන්න සුභ පැතුම් අයියේ💓
@mperera9999
@mperera9999 2 жыл бұрын
Hathe hatha 1 episode eka harima lassanai Shanudrie, Dhanuka saha praweena rangana shilpinee Kawushalya Fernando facial expressions athi wishishtai acting excellent e wagema Dinesh Gamage singing voice lyrics harima lassanai. Good luck Hathe Hatha team.👍👍
@thilinaekanayaka6935
@thilinaekanayaka6935 2 жыл бұрын
Kaushalya Fernando most underrated actress in Sri Lanka 🇱🇰 She deserves more recognition in the industry.. 👍🏻 p.s. Fantastic job team ❤️ 💯
@sanjudananjaya3879
@sanjudananjaya3879 2 жыл бұрын
හතේ හත කියලා තියෙන්නේ එකම story එක නාදගමේ ඉන්න හත්දෙනා එක්ක සිංදු 7කින් කියන්නද යන්නේ🥺❤️...අම්මේහ් එහෙම වුනොත් නම් සුපිරියක් වෙයි🥺🥺...දිනේශ් අයියා,සුපුන් අයියා,ධනිත් අයියා,රිද්ම අයියා,කාංචනා අක්කා,මෙතුන් අයියා,දිනූපා අක්කා 🥺❤️..මේ සෙට් එකෙන් එකම story එක සිංදු 7කින් ආවොත් පිස්සුවක් වෙයි ....🥺🥺🥺
@ia6162
@ia6162 2 жыл бұрын
නෑ සිංදු හත කියන්නේ දිනේෂ්, සංඛ,අනුශ්ක,කාංචනා,සමනලී,සුපුන්,සහන්
@sudath7141
@sudath7141 2 жыл бұрын
💗Congratulations to all including Dinesh Gamage💗 💗අපි ගොඩක් ආදරෙයි Dinesh අයියා !ජයවේවා!!!!💗
@rsm711
@rsm711 2 жыл бұрын
මෙගා නාට්‍යයක් කරපන්
@hirumalsha7553
@hirumalsha7553 2 жыл бұрын
❤ 🔥 වචන නෑ විස්තර කරන්න කතාව ඉවර වෙනවත් එක්කම දිනේෂ් අයියා ගේ voice එක ඇහෙද්දි ඇඟම හිරිවටිලා ගියා ඒ තරම් ලස්සනයි voice එක මාරම feeling එකක් ඒක නම් ශනූ අක්කාගෙයි දනුක අයියාගෙයි acting මාරම තාත්විකයි.. ❤😍
@kavilyrics911
@kavilyrics911 2 жыл бұрын
ලස්සන සිංදුව 💖 දිනේශ් අයියග්‍ර් සිංදු ඉතිම් කොහොමත් ලස්සනයි 🙃❤️‍🔥
@AsithMusick
@AsithMusick 2 жыл бұрын
මචන් දින්නා 🥺 කවදාවත් මෙහෙම හැගීමක් දැනිලා නෑ බන් music video එකකදි . හිතුවෙ film එකක් බලනවා කියලා . අන්තිමේදි මතක් උනේ සිංදුවක් කියලා .දවසක මමත් මගේ උපරිමේ මහන්සි වෙලා මේ තැනට එනවා .අනිවාරෙන්ම 🥺♥️
@manushikapriyashantha2013
@manushikapriyashantha2013 Жыл бұрын
Good luck 👍👍
@dinu_d_
@dinu_d_ 2 жыл бұрын
අඩෝ ඒක පට්ට ඕය දිනේෂ් අයියේ 😍☺️
@aliabhattt3036
@aliabhattt3036 2 жыл бұрын
Danuka and shanudie best matching couple on screen 👏🏻👏🏻
@eshanisilva4913
@eshanisilva4913 2 жыл бұрын
Waiting for next episode❤✨️ ඔය අත ගෙන ආයේ හොර රහසේ යන්නට හිතුනා❤ Beautiful lyrics🥰
@sansala29
@sansala29 2 жыл бұрын
දෙවෙනි පාර බලන්නේ...😍😍😍ශනු... දින්නා😍😍
@Suba-Subashi
@Suba-Subashi 2 жыл бұрын
හරිම ලස්සනයි 💜 මල්ලි ඔයාගේ VOICE❤ EKA.දෙතුන් පාරක් ඇහුවා සිංදුව .දිගටම හිතට දැනෙන feel wena Song karanna.💜best of Luck💜
@lakshikamadhubhashini341
@lakshikamadhubhashini341 2 жыл бұрын
Godaaaaaaak lassnai... thamarasata passe mm oyge asama sinduwa..
@chanugi1234
@chanugi1234 2 жыл бұрын
සුපිරි concept එකක් 👌👌 ඒ කටහඬ නම් භාවනාවක් 😘 හරිම ආසාවෙන් ඉන්නවා ඉතුරු සිංදු ටිකත් අහන්න. Good luck bro ❤️❤️
@Achini993
@Achini993 2 жыл бұрын
රිද්ම ,චරිත ඒ වගේම ඔයාත් අනිත් අයගෙන් වෙනස් වෙන්නෙ creativity එක නිසා .ඔයාලා ආය ගිහින් ආය එන තරු නෙමෙයි හැම දාම බබලන තරු 🌝
@danushkaabeywickrama6092
@danushkaabeywickrama6092 2 жыл бұрын
Hats off to the team. It’s marvelous. Specially with the story. All my favorites in one
@Nethmi2124
@Nethmi2124 2 жыл бұрын
සුපිරි නිර්මාණයක් අයියේ... Good luck 🫂❤️ ආශාවෙන් බැලුවා වීඩියෝ එක නියමයි... හිතටම දැනුණා අයියාගේ කට 🤗💞
@ShaDowM01
@ShaDowM01 2 жыл бұрын
Just Amazing ❤️😍 After a long time had a different and beautiful sinhala TV Series experience like this💖 Perfect collaboration with this actors actresses ❤️❤️ Can't wait for the ending 😍
@lakmaliperera5994
@lakmaliperera5994 2 жыл бұрын
Wow, an excellent teamwork!🤩🙌 It's always a treat to watch our beautiful & multitalented Shanu's natural & lovely facial expressions. ❤🔥🌟
@piumimadu8551
@piumimadu8551 2 жыл бұрын
ඉක්මනින් මිලියන් වීව්ස් ගන්න ලැබේවා😍❤️❤ සුපිරියක් 🤩
@KINGAMIII
@KINGAMIII 2 жыл бұрын
නියම වෙනසක් ...Great voice....👊💕
@saduniprabuddika8271
@saduniprabuddika8271 2 жыл бұрын
😉 තව ගොඩක් දුර යන්න පුළුවන් ඔයාලට 😘😎😍😍 ජය වෙවා😘😍😎
@Kokilarupasingha
@Kokilarupasingha 2 жыл бұрын
wow.......💜 marama lassanai dinnaaa......🧡 dinesh, shanu, danuka 👌 nice job....👏
@disalthamuditha
@disalthamuditha 2 жыл бұрын
aluth widihata wenas wedak.😇..e vibe eka video eka puraama thibuna.✨rathu thol sinduwe feeling eka ..dinnage voice eka ..melody eka bhawanawak✨😌❤ story ekak ekka wenasma level eke musical feeeling ekak❤menna creative weda👌anith epi. 6 th enakan iwasillak na👀
@_aesthedits
@_aesthedits 2 жыл бұрын
Here for SHANUDRIE PRIYASAD! You killed it girly ♥️
@wayaniprabodya9304
@wayaniprabodya9304 2 жыл бұрын
Short film එකක් බැලුවා වගේ 👌♥️ ලස්සන වැඩක් good luck Dinesh ayyh!! 👊🥰
@JanithIddamalgoda
@JanithIddamalgoda 2 жыл бұрын
වැඩේ පට්ට...❤️ දින්නා,ලහිරු අයියේ පට්ට...🔥
@anudissanayaka1173
@anudissanayaka1173 2 жыл бұрын
Dinesh..සුපිරි බ්‍රෑන්ඩ් එකක්..♥️♥️♥️♥️
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 46 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН
Making of මල කඩ කඩ | behind the scenes | fun shoot 💖
22:37
Sheshadrie Krishan online
Рет қаралды 1 МЛН
ගමේ ක්‍රිකට් | Srilanka Cricket | ft @Mr.Gaiyaaa
15:32
Naughty Productions
Рет қаралды 17 М.
Арбузорезка 🍉
0:42
Сан Тан
Рет қаралды 3,3 МЛН
Идеально повторил? Хотите вторую часть?
0:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 4,2 МЛН
Don’t Stealing 👵Moral Stories for kids #kidsvideos #goodhabits #youtubekids #cartoon
0:21
Elizabeth and Briceida Learning & Fun
Рет қаралды 10 МЛН
Они так быстро убрались!
1:00
Аришнев
Рет қаралды 1,5 МЛН
😇 or 🔥 ? #shorts
0:43
A4
Рет қаралды 2,7 МЛН