DINESH GAMAGE |"මාලුන්ට සීතල ඇති කියලා, අයියයි මමයි එකතු වෙලා මාලු ටැංකියට හීටරේ ගැහුවා"| Life Story

  Рет қаралды 205,377

Neth FM

Neth FM

Күн бұрын

" මාලුන්ට සීතල ඇති කියලා, අයියයි මමයි එකතු වෙලා මාලු ටැංකියට හීටරේ ගැහුවා "
ජනප්‍රිය ගායක, දිනේෂ් ගමගේ -
----------------------------------------------------------------------------------------------------------
DOP ‍| Editor - JANITH S
Presenter | Producer - DULMINI MAHESHI
----------------------------------------------------------------------------------------------------------
නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
📌 www.nethfm.com​​
📌 nethnews.lk​​
Like our Official Facebook Page :
/ nethfm
/ nethnewsofficial / nethgossip​​
Follow our Official Instagram Page : / nethfmlk
#nethfm #mabalakale​​​​​​​​​​​​ #DineshGamage

Пікірлер: 219
@clainmarsh4715
@clainmarsh4715 2 жыл бұрын
අනේ උඹට තව හරියන්න ඕනි බං ❤️
@amilalasantha9063
@amilalasantha9063 2 жыл бұрын
O/l කාලේ guitar ගහන්න ගිය කලේ මාර ආතල් තාම මතක් වෙනවා උබෙ සින්දු අහනකොට. එ කාලේ ඒක්ක අද උබ ඉන්න තැන ගැන සිරාවටම සතුටුයි. සුබ ❤️
@dunisuccessplus958
@dunisuccessplus958 Жыл бұрын
@kaveeshasewmini2072
@kaveeshasewmini2072 Жыл бұрын
❤️❤️❤️
@hashanidhanusha1403
@hashanidhanusha1403 2 жыл бұрын
දිනේශ් අයියා❤️පට්ට සරල චරිතයක්❤️
@sahanihimanka865
@sahanihimanka865 2 жыл бұрын
Aneee ♥️♥️ මං දැකපු අවංකම artist ♥️♥️
@sf9714
@sf9714 2 жыл бұрын
දිනේෂ් මම 75 A/L විභාගෙ කලේ ගාමිණි එකේ. විභාගෙ දවස්වල කාර්/ මෝටර්සයිකල් රේස් තිබුන. මෝටර්සයිකල් සද්දෙට විභාගෙ වෙලාවෙ හිටගන්නවා මෝටර්සයිකල් බලන්න.
@dinushanwickramaarachchi2560
@dinushanwickramaarachchi2560 2 жыл бұрын
Dinesh අයියා man වගේ ධනාත්මකව හිතන පොරක් ❤🔥
@NirashaNimmi-sk8wr
@NirashaNimmi-sk8wr Жыл бұрын
අහිංසක හදවතක් තියෙන ගායකයෙක් ❤️
@shavindyathathsarani9696
@shavindyathathsarani9696 2 жыл бұрын
ආසම චරිතයක් ආසම කටහඩක් ♥️ දිනේශ් අයියා ♥️♥️
@iroshasandamali2396
@iroshasandamali2396 Жыл бұрын
ඔයා ඉන්න හැම programme එකක්ම බලනවා. වැහි බිදු වැටෙනවනම් සිංදුව මගෙ ජීවිතේ වෙලා... ❤
@NethFMRadio
@NethFMRadio Жыл бұрын
😍😍😍
@diwyanjali7929
@diwyanjali7929 Жыл бұрын
මෙච්චරයි හිතුනෙ මාරම සරල චරිතයක් 🔥Best of luck
@NethFMRadio
@NethFMRadio Жыл бұрын
😍😍😍
@casperrg7419
@casperrg7419 Жыл бұрын
කෙලින් කතාකරන සුපිරිම චරිතයක්..good luck අයියෙ
@jinuka7837
@jinuka7837 Жыл бұрын
භාවනාවක් වගේ හිත නිවන සින්දු කියන අහිංසක හදවතේ ගායකයෙක්❤
@kaushalya9512
@kaushalya9512 2 жыл бұрын
Kellek hinda jiwithee තීරණාත්මක විබාගයක් වෙච්ච ඒලවල් කෙල්ලෙක් හින්දා වෙනස් කරගත්තු එකෙක්
@NethFMRadio
@NethFMRadio 2 жыл бұрын
ඔබේ අදහසට ​ස්තූතියි �
@SamudraDayarathne
@SamudraDayarathne 5 ай бұрын
හිතේ දෙයක් නෑ..ඔක්කෝම කියනවා...❤ අවංක කොල්ලෙක්..ශනුටම ගැලපෙන්වා
@avishkagunawardhana6792
@avishkagunawardhana6792 2 жыл бұрын
අනේ මන් කැමතිම කෙනා....🥺🥺🥺🥺 ඉස්සරලාම් දැක්කෙ දිනෙශ් අයියව december 19....අනේ එයා මරු.....එදා 4to ගහන්න ගිහිම් කට්ටිය පොරකාලා අනේ ඔෂාන් කියලා කෑ ගැහුවා මතකද......🥰🥰🥰🥰🥰
@NethFMRadio
@NethFMRadio 2 жыл бұрын
ඔබේ අදහසට ​ස්තූතියි �
@avishkagunawardhana6792
@avishkagunawardhana6792 2 жыл бұрын
Welcome...He is my favourite....🥺🥺🥺
@heshadhishenarya8705
@heshadhishenarya8705 2 жыл бұрын
දිනේශ් අයියා අර සීයාට කරපු වැඩේ..මන් දහ පාරක් විතර බැලුවා...හිනාගියා වැඩි කමට කඳුළුත් ආවා...😂පවූ සීයා
@NethFMRadio
@NethFMRadio Жыл бұрын
😍😍😍
@Chali.5746
@Chali.5746 2 жыл бұрын
මෙකා සුපිරි කොල්ලෙක්
@nandaniathukorala-rd2cm
@nandaniathukorala-rd2cm Жыл бұрын
අඩො උබනම් මෙ කලෙ හැටියට අප්ඩෙට් වුන අලුත් කොල්ලෙක් බන් සුපිරි ☝️☝️☝️❤️❤️❤️👋👋👋
@dewmiwimansa389
@dewmiwimansa389 Жыл бұрын
අනේ ඔයා හරි නිහතමානී චරිතයක් අයියෙ .Good Luck💗🙏
@madhushaniwathsala2689
@madhushaniwathsala2689 Жыл бұрын
Shanu ට ම ගැලපෙනවා 😄මරු ඔයා නම්
@NethFMRadio
@NethFMRadio Жыл бұрын
😍😍😍
@ashenisuranga3732
@ashenisuranga3732 2 жыл бұрын
supiri katahadak thiyena supiri singer kenek😍❤ best of luck aiya☺💖 thamarasa😍💗❤pattama song ekak😊
@Samadhiwickramasingha
@Samadhiwickramasingha Жыл бұрын
හුගාක් සරල,නිහතමානී ආදරණීය චරිතයක් ...❤....බුදුසරණයි පුතේ....
@Eleesha1017
@Eleesha1017 Жыл бұрын
සිසන් ටිකට් එකේ සමීර් වගේ ටිකක් දිනේශ් අයියා💖
@NethFMRadio
@NethFMRadio Жыл бұрын
😍😍😍
@achinidissanayake8760
@achinidissanayake8760 Жыл бұрын
නිහතමානී සරල චරිතයක් ❤️❤️
@NethFMRadio
@NethFMRadio Жыл бұрын
😍😍😍
@tharuvlog2849
@tharuvlog2849 2 жыл бұрын
ඔයාගෙ FASHION නම් මරු
@NethFMRadio
@NethFMRadio 2 жыл бұрын
ඔබේ අදහසට ​ස්තූතියි �
@shinewiththesun6881
@shinewiththesun6881 2 жыл бұрын
බොරු සෝබන නෑ හැබැයි .නියමයි..
@prabhachathuri
@prabhachathuri 2 жыл бұрын
අම්මෝ.. දිනේශ්... 😁😀😂😂👍👍
@sweetpv8431
@sweetpv8431 2 жыл бұрын
Muuu nam supiri appah. Okkoma kiyanawa .
@NethFMRadio
@NethFMRadio 2 жыл бұрын
ඔබේ අදහසට ​ස්තූතියි �
@rashmidickmadugoda9106
@rashmidickmadugoda9106 2 жыл бұрын
You should go high and high brother❤ Stay humble as you are always
@shihafernando1467
@shihafernando1467 Жыл бұрын
අනේ පොඩි කාලේ ඉදන් ලමයින්ට ලමයි කැමති pathway එකේ යන්න දෙනවා නම් කොච්චර හොදයිද මන් නම් දැන් මගේ ජීවිතේ හැම සතුටක්ම නැති කරන් තියෙන්නේ ඕනිවට වඩා ඉගෙන ගන්න ගිහින් 🥺 මටත් සිංදු කියන්න ඕනි ☹️
@anuththarajayamini3348
@anuththarajayamini3348 Жыл бұрын
Ane dinesh ayyage katha onatharam welawak ahagena inna puluwan❤
@Hiranya125
@Hiranya125 2 жыл бұрын
මරු අප්පා ශොයි
@deepikajayasinghe432
@deepikajayasinghe432 2 жыл бұрын
නුවරඑළිය කොල්ලෙක්
@suranjishalika6671
@suranjishalika6671 2 жыл бұрын
නිහතමානී චරිතයක් ❤🌹❤
@yehawagyomyun5015
@yehawagyomyun5015 2 жыл бұрын
Shihan Mihiranga ta passe Lanka we asama singer Dinesh ayya.
@vjdivya8021
@vjdivya8021 2 жыл бұрын
අවංක චරිතයක් මං ආසම චරිතයක් ගොඩාක් ආදරේයි අයියේ ❤️😍🌹
@harshanathilanka5532
@harshanathilanka5532 2 жыл бұрын
පට්ට පොරක්🤟😍
@chamuditheekshana1471
@chamuditheekshana1471 Жыл бұрын
ගොඩක් අවංක විවෘත සරළ චරිතයක්❤️🥰
@NethFMRadio
@NethFMRadio Жыл бұрын
😍😍😍
@maheshikanilmini1983
@maheshikanilmini1983 2 жыл бұрын
පට්ට අවංක කොල්ලෙක්
@dihensathsara8413
@dihensathsara8413 2 жыл бұрын
Dinna boy NADAGAMA LIVE 1K BLN ASAWEN ENNE mm kellek unat math dinesh aiya wagemai hasirune🤣🤣
@uibanknotes162
@uibanknotes162 Жыл бұрын
නිහතමානී කොල්ලෙක් ගැම්මක් මචං
@NethFMRadio
@NethFMRadio Жыл бұрын
😍😍😍
@unknown-eh9bj
@unknown-eh9bj 2 жыл бұрын
Supirima charithayak boru sho na , boruwt raganne na . ♥️😍
@sinethsandul8393
@sinethsandul8393 Жыл бұрын
අයිය පට්ට ක්‍රියේටිව් වගේ.❤
@lathikasewwandi9358
@lathikasewwandi9358 2 жыл бұрын
Awanka wachana awanka hinawa man marama kamathi aiye oyata anagathe thawath saru wewa 💕💕💕💕
@upekshadissanayaka3462
@upekshadissanayaka3462 2 жыл бұрын
ලස්සන ජීවිත කතාවක් ...🤗
@nilmininilmini4251
@nilmininilmini4251 Жыл бұрын
Dinna malli oyage sindu lassanai.idiri katayuthu sarthaka wewa kiyala parthana karanawa bs
@NethFMRadio
@NethFMRadio Жыл бұрын
😍😍😍
@sanushaharenwickramasinghe284
@sanushaharenwickramasinghe284 2 жыл бұрын
Niyamai.all the best saho
@wmdv1234
@wmdv1234 Жыл бұрын
ඒ කෙල්ලත් මේක බලනවා ඇති😂😂😂
@wmdv1234
@wmdv1234 Жыл бұрын
😂😂
@senakasenaka8672
@senakasenaka8672 Жыл бұрын
Pit 😹
@dilaranarmada2491
@dilaranarmada2491 2 жыл бұрын
මරු චරිතෙ.. පට්ට.. 😍😍😍😍
@NethFMRadio
@NethFMRadio Жыл бұрын
😍😍😍
@thuryadew9978
@thuryadew9978 2 жыл бұрын
Aneee eyaaaa😭❤❤❤ Dinesh luv u😭❤
@keerthirathna9035
@keerthirathna9035 Жыл бұрын
මාරම නිහතමානී චරිතයක්😍
@enochsilva1417
@enochsilva1417 2 жыл бұрын
A simple person with a good heart 🥺❤️ God bless you Dinna Aiyya🙏❤️
@KAWE_Bl
@KAWE_Bl 2 жыл бұрын
Dakapu awankame charitheyak.....❤️👌😊
@kaushalyadewangani1581
@kaushalyadewangani1581 2 жыл бұрын
One of my favourites 😍❤ all the best for your future endeavors.🌸🌸
@NethFMRadio
@NethFMRadio Жыл бұрын
😍😍😍
@hashinibandara7416
@hashinibandara7416 2 жыл бұрын
මාලු ටැංකිය සෝදන්න ඕනෙ නිසා මම මාලුන්ව බිමට දැම්ම සේදුවට පස්සෙ දාමු කියල 🙂😂
@nideshiperera9936
@nideshiperera9936 2 жыл бұрын
🤣🤣
@nilmininilmini4251
@nilmininilmini4251 Жыл бұрын
Aththatamada.hinath giya
@NethFMRadio
@NethFMRadio Жыл бұрын
😍😍😍
@athularanathunga7538
@athularanathunga7538 Жыл бұрын
😆😆
@Yugandhi_Nithya
@Yugandhi_Nithya Жыл бұрын
😂
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
මං දැකපු අවංකම artist
@NethFMRadio
@NethFMRadio Жыл бұрын
😍😍😍
@RahulRahul-mn2jr
@RahulRahul-mn2jr 2 жыл бұрын
Ane oya thava godaaaak uda thenakata yanna Oni ayye ...♥️♥️♥️♥️♥️♥️♥️
@disnagamage8721
@disnagamage8721 Жыл бұрын
Have a nice future.congratulations malli
@MadushikaHansini
@MadushikaHansini Жыл бұрын
ආසම චරිතයක්.නිහතමනී..බුදු සරනයී .
@HansiBhagya
@HansiBhagya Жыл бұрын
actually I want to say that..." He is very humble and simple person.."💝
@tharuvlog2849
@tharuvlog2849 2 жыл бұрын
MY FAVORITE SINGER.....ONE AND ONLY.....DENESH.........
@NethFMRadio
@NethFMRadio 2 жыл бұрын
ඔබේ අදහසට ​ස්තූතියි �
@siriyasiriya5849
@siriyasiriya5849 Жыл бұрын
අවංකව කතා කරනව බුදු සරණයි පුතේ
@NethFMRadio
@NethFMRadio Жыл бұрын
😍😍😍
@nelunikaariyasena165
@nelunikaariyasena165 2 жыл бұрын
ade tamil ලස්සනට katha karanawa❤
@NethFMRadio
@NethFMRadio Жыл бұрын
😍😍😍
@shanaonline7373
@shanaonline7373 2 жыл бұрын
නිවෙදිකාවගෙ කිසි හිනා මුනක් නැ friendly ගතියක් නැ
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 Жыл бұрын
Oyage boru
@dilkidananjana8342
@dilkidananjana8342 Жыл бұрын
Favourite singer. Congratulations dinesh aiya.❤️😍
@geethma194
@geethma194 2 жыл бұрын
මරු හැබැයි 😅😅💔
@LalithWeerasiha-jf6me
@LalithWeerasiha-jf6me 5 ай бұрын
සතුටින් හිනාවෙලා ඉන්න.
@harshinisubashana4346
@harshinisubashana4346 2 жыл бұрын
Such an interesting and humble character
@hasinidananjana3210
@hasinidananjana3210 2 жыл бұрын
😂😂😂 maru oi thamuse 😍😍
@chutichuti9068
@chutichuti9068 8 ай бұрын
ආදරේ කරන චරිතයක් ❤
@roshikaperera7853
@roshikaperera7853 2 жыл бұрын
Lovely singer
@jesminaferoskhan7496
@jesminaferoskhan7496 2 жыл бұрын
Ane aththami pattm athal porak ❤️🔥
@tharanamathotagamaralalage2583
@tharanamathotagamaralalage2583 Жыл бұрын
දින්නා 😍😍🖤
@NethFMRadio
@NethFMRadio Жыл бұрын
😍😍😍
@dinushibandara2238
@dinushibandara2238 Жыл бұрын
My favorite singer ❤
@shyamalijeewanthi6575
@shyamalijeewanthi6575 2 жыл бұрын
Shoooi😍
@ReemRaweena
@ReemRaweena Жыл бұрын
Why so cute dinna 🤣🥺🫶🏻
@the_sarevulse7327
@the_sarevulse7327 2 жыл бұрын
Sanuka ,nadeemal gennankoo
@olunisansala6976
@olunisansala6976 2 жыл бұрын
Favorite 😍💖
@NethFMRadio
@NethFMRadio 2 жыл бұрын
ඔබේ අදහසට ​ස්තූතියි �
@chanirudewnith
@chanirudewnith 2 жыл бұрын
Supiriy
@NethFMRadio
@NethFMRadio 2 жыл бұрын
ස්තූතියි 😍
@savindijayasinghe4366
@savindijayasinghe4366 Жыл бұрын
Niyami ayye oya godak nihtamani 😍❤️
@NethFMRadio
@NethFMRadio Жыл бұрын
😍😍😍
@methuushani4623
@methuushani4623 2 жыл бұрын
Nadeemal perera wa gennanakoo😢
@NethFMRadio
@NethFMRadio 2 жыл бұрын
ඔබේ අදහසට ​ස්තූතියි �
@ashanisandunikawikramasena4087
@ashanisandunikawikramasena4087 2 жыл бұрын
Favourite
@NethFMRadio
@NethFMRadio 2 жыл бұрын
ඔබේ අදහසට ස්තූතියි 😍
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 2 жыл бұрын
සුපිරි කොල්ලෙක් පට්ට මචන්
@tanishahapugoda3448
@tanishahapugoda3448 Жыл бұрын
🐟 ටැංකියයට හීටරේ ගැහුව කාලේ දැනට වඩා මොලේ තිබිලා 🤣🤣🤣🤣
@nethu-314
@nethu-314 Жыл бұрын
Dinna ♥️🤗
@ladeeshakemindi2272
@ladeeshakemindi2272 Жыл бұрын
ආසම කෙනෙක්❤❤❤
@dileepapathum8695
@dileepapathum8695 2 жыл бұрын
නුවරඑළියේ කොහෙද cricket club එකක් තියෙන්නෙ. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො
@hiranmadusha3688
@hiranmadusha3688 2 жыл бұрын
🖤
@RiSampath-sj1nk
@RiSampath-sj1nk Жыл бұрын
මරු
@thilinihewagamage6405
@thilinihewagamage6405 2 жыл бұрын
එල කොල්ලෙක් ❤
@NethFMRadio
@NethFMRadio 2 жыл бұрын
ස්තූතියි 😍
@nuwangidilshani
@nuwangidilshani Жыл бұрын
kathawata thamai asama mm dinesh aiyge
@nimeshajayawardana1068
@nimeshajayawardana1068 2 ай бұрын
💖
@umedhakawindi6047
@umedhakawindi6047 Жыл бұрын
කලින් කෙල්ල ගැන කියෙව්ව ඇති දැන් 🙄❤
@NethFMRadio
@NethFMRadio Жыл бұрын
😍😍😍
@dinushaamupitiya4291
@dinushaamupitiya4291 Жыл бұрын
Owow shanu tamai gelapennemaa
@වෙනසක්-ඟ8ඳ
@වෙනසක්-ඟ8ඳ 2 жыл бұрын
අයෙ ඉතින් අමු ගවයා ඇ
@IshuuWicramasinghe-oz8yf
@IshuuWicramasinghe-oz8yf Жыл бұрын
ලොකුකමින් ඉන්න ඕන මනුස්සයෙක් සරලව ඉද්දි ඔහොම කියන්න එපා 😏
@isuruodevice5250
@isuruodevice5250 Жыл бұрын
maru porak
@KingsleyKingsley-l7c
@KingsleyKingsley-l7c Жыл бұрын
Fav singer ❤
@sanjananethmini5996
@sanjananethmini5996 Жыл бұрын
❤❤❤❤❤
@shashiniimasha4125
@shashiniimasha4125 2 жыл бұрын
😍❤️
@NethFMRadio
@NethFMRadio 2 жыл бұрын
ඔබේ අදහසට ​ස්තූතියි �
@piumishashikala3543
@piumishashikala3543 2 жыл бұрын
🎶❤️‍🔥
@NethFMRadio
@NethFMRadio 2 жыл бұрын
ඔබේ අදහසට ​ස්තූතියි �
@lulukalu3023
@lulukalu3023 2 жыл бұрын
Hitata danuna de avankavama kiyana knk
@layanishanika2570
@layanishanika2570 2 жыл бұрын
❤️😍❤️
Chat & Music - (2024-10-11) | ITN
2:02:41
Chat & Music ITN
Рет қаралды 25 М.
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 50 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 113 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 6 МЛН
ТИПИЧНОЕ ПОВЕДЕНИЕ МАМЫ
00:21
SIDELNIKOVVV
Рет қаралды 1,1 МЛН
රස කතා with Dilmy | Dinesh Gamage | Exclusive Interviews
21:10
Dilmy Ranaweera
Рет қаралды 317 М.
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 50 МЛН