Have You Seen Sri Lankan Actresses Without Their Makeup?

  Рет қаралды 1,532,479

Yugaya

Yugaya

4 жыл бұрын

ලංකාවෙ නිළියො මේකප් නැතුව දැකලා තියෙනවද? සමහරු නළියක් දැක්කම හිතන්නෙ වෙනම ලස්සනක් තියෙන කෙනෙක් විදිහට. ඒත් සමහර අයට එහෙම විශේෂ ලස්සනක් නෑ. ලස්සන මේකප් එකට පින්සිද්ද වෙන්න. ලස්සන අයත් ගොඩක් ඉන්නවා. නෑ කියන්නෙ නෑ.
Track: BEAUZ & JVNA - Crazy [NCS Release]
Music provided by NoCopyrightSounds.

Пікірлер: 739
@Yugaya
@Yugaya 3 жыл бұрын
5 වසර ශිෂ්‍යත්ව විභාගයට වැඩිම කඩයිම් ලකුණු ඉල්ලන පාසල් ගැන ඔබ දැනුවද්ද?
@sandar4885
@sandar4885 4 жыл бұрын
තිසුරි තමයි make up නැතිව එතනින් ලස්සනම.💐💐
@nethuvihansaaththanayaka1587
@nethuvihansaaththanayaka1587 3 жыл бұрын
හිටපු විදිහ වැදගත් නෑ.ඉන්න විදිහයි වැදගත්
@_amaa_2060
@_amaa_2060 3 жыл бұрын
Make up නැතුවත් ලස්සනට පෙනුනෙ Thisuri Yuwanuka විතරයි.❤
@arushiprasanya9192
@arushiprasanya9192 2 жыл бұрын
පූජනම් කොහොමත් ලස්සනයි මම ආසම නිලියක්❤❤
@threesisters870
@threesisters870 3 жыл бұрын
Make up දැම්මා ම කොහොමත් ලස්සන වැඩි වෙනවා නේ.. පූජා නම් ඇත්තටම ලස්සනයි make up ඇතත් නැතත්
@nsweety6265
@nsweety6265 4 жыл бұрын
නිලියො වෙන්නම ඕන නැ හැම කෙල්ලෙක්ටම ලොකු මේකප් එකක් දැම්මහම නිලියො තමා ☝️😉
@dinushiyapa9469
@dinushiyapa9469 4 жыл бұрын
තිසුරි යුවනිකා කොහොමත් චාම් ලස්සනක් තියෙනවා.මේකප් ඇතත් නැතත්
@kamalajayasinghe3910
@kamalajayasinghe3910 4 жыл бұрын
අනිත් අයනම් මන්දා පූජා කොහොමත් ලස්සනයි. රූපය වගේම හදවතත් ලස්සනයි.
@kavindyasathruwani6019
@kavindyasathruwani6019 2 жыл бұрын
ලස්සන කරන්නත් ලස්සන මූනක් තියෙන්නෝනි😁😌මේකප් කරාට හැමොම ලස්සනනැ
@fdo8986
@fdo8986 4 жыл бұрын
මේකට දාන්න තිබුණේ මේකප් ඇතුවයි මේකප් නැතුවයි කියලා නෙවෙයි ...මේ අය ජනප්‍රිය වෙන්න කලිනුයි ජනප්‍රිය උනාමයි කියලා ...ඒක නේද ඇත්ත ...😄
@shaniperera1877
@shaniperera1877 4 жыл бұрын
අනික් අය නම් වෙන්න පුළුවන් , ලංකාවේ set එක නිසා , නමුත් පූජා එහෙම නැහැ එයා makeup නොදා වුණත් හරිම ලස්සනයි ,,
@omifanendo4768
@omifanendo4768 3 жыл бұрын
😂😂😂පරණ photo දාලා😂😂විහිලුවක් වෙන්න එපා😂
@udeshikanawodi1124
@udeshikanawodi1124 4 жыл бұрын
මෙක බොරුවක් කියලා කියන අය කො
@dasunidivayanjali6199
@dasunidivayanjali6199 3 жыл бұрын
පූජා අක්කා මේකප් නැතුවත් ගොඩාක් ලස්සනයි.🌹❤️
@seuwandhiyamuna3953
@seuwandhiyamuna3953 4 жыл бұрын
මං දකින තිසුරි විතරයි මේකප්
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 4 жыл бұрын
පරන චයාරූප දාලා අලුත් ඒවා එක්ක සසඳන්න බැහැ අනේ . අපහස දෙවිවරු ..මගේ අම්මෝ 🤨🤨
@DA-gx8zs
@DA-gx8zs 2 жыл бұрын
පෙනුම නෙවෙයි හදවතයි ලස්සන වෙන්න ඕන.එතන තමා සතුට තියෙන්නේ.පෙනුම ලස්සන හැමෝගෙම හදවත ලස්සන නෑ.
@lilybuttercup7994
@lilybuttercup7994 4 жыл бұрын
Sheshadri is the best ,without makeup❤❤
@podihaminie4861
@podihaminie4861 4 жыл бұрын
මෙහෙ කවුරුත් නැ පුජා ගොඩාක් ලස්සනයි ..අපි දන්නවා
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 102 МЛН
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 150 МЛН
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 13 МЛН
Incredible magic 🤯✨
00:53
America's Got Talent
Рет қаралды 76 МЛН
club වසන්තට වෙඩි තැබූ ආයුධ මෙන්න.2024.07.14.
23:04
Ethalaya News - ඊතලය පුවත්
Рет қаралды 260 М.
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 102 МЛН