"පමාවී පිපුනුමල් සුවදයි"අංජලිකා චිත්‍රපටයේ ගීතයක් (HD)Pooja Umashankar & Channa Perera

  Рет қаралды 51,423

Pooja Umashankar's Portal

Pooja Umashankar's Portal

Күн бұрын

අංජලිකා චිත්‍රපටයේ ගීතයක්
රංගනය
පූජා උමශංකර්
චන්න පෙරේරා

Пікірлер: 88
@NadunLiyanageOfficial
@NadunLiyanageOfficial Жыл бұрын
2023 අහන අය මේ පැත්තට....🎧🎼🎶 පොඩිකාලේ ඉදන්ම පූජා අක්කී Crush එක වුනු ඇබ්බැහිය..😍❤❤ එදා ඉඳන්ම ආසම - එකම නිළිය 😙😙
@BhathiyasadunRoopahinhe-ke6ep
@BhathiyasadunRoopahinhe-ke6ep 6 ай бұрын
ඒ film එක ලස්සනයි. ලංකාවේ ලස්සන film එකක් ඒක. මේ රටේ මිනිස්සු දැන් හදන film බැලුවම කිසිම රසයක් නැ. මේ ගීතයටත් මන් ගොඩක් ආදරෙයි. 💖
@chathucm7122
@chathucm7122 7 ай бұрын
2024 anyone 😊.
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo 4 ай бұрын
මේක බලද්දි අඩලනම් ඇතී...💔ඒ තරම් ලස්සන කතාව ක්❤😢
@achinishehani9023
@achinishehani9023 Жыл бұрын
අනෙ ඒ වගෙ ආදරයක්.....? ඇත්තටම ඒ වගේ ආදරයක් මේ ලෝකෙ කොහේ හරි තියනවද ඒ වගෙ ආදරේකට මන් හැමදාමත් ආදරෙයි 😔😔😔
@minidumj
@minidumj Жыл бұрын
Jivithe fantasy ekk newe
@achinishehani9023
@achinishehani9023 Жыл бұрын
@@minidumj hmm
@ayeshmantha6049
@ayeshmantha6049 Жыл бұрын
Ou magei mage menikagei❤️❤️❤️ mage wastuva eya❤️
@mihishaprabasra9115
@mihishaprabasra9115 Жыл бұрын
අපි සතුටින් බාර ගන්න ඇමදේකින්න හ්ම්බ උනේ අපට දුකම තමයි
@අචින්තරවිශංක
@අචින්තරවිශංක Жыл бұрын
@@minidumj ජීවිතේ fantasy එකක් නෙවේ.. ඒක ඇත්ත. හැබැයි, ආදරේ කරන දෙන්නෙක් ගාව තියනව ඒ දෙන්න විතරක් දන්න, ඒ දෙන්න විතරක් ඉන්න ලෝකයක්. අන්න ඒ ලෝකෙ ජීවත් වෙන, උන්ගෙ ජීවිත හිතා ගන්න බැරි fantasy එකක්.
@Starryshi4
@Starryshi4 3 ай бұрын
ඇත්තටම පමා වී පිපුණු මල් සුවදයි ✨🥀
@Amila9082
@Amila9082 6 ай бұрын
පොඩි කාලේ ඉඳන්ම කැමතිම චිත්‍රපටයක් පොඩි කාලේ හෝල් එකේ බලද්දි ඒ දැනුන හැඟීම කියාගන්න තේරෙන්නේ නැහැ චිත්‍රපටය ඉවර වෙද්දි මේ සිංදුවත් ඒ තරම් ලස්සන චිත්‍රපටයක් සිංදු එහෙමත් හරිම ලස්සනයි දක්ෂ රංගන ශිල්පීන් ශිල්පිනියන් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති ලස්සන චිත්‍රපටයක් 📽️🎶🎥🌹😍👍🔥❤️ චන්න පෙරේරා මහතාගේ ලස්සන චිත්‍රපටයක්
@upekshanisansali8933
@upekshanisansali8933 11 ай бұрын
පුජා නම් පුජා අක්කි තමා මගෙ ලොකෙ අහින්සක සුරන්ගනාවි ❤️ ආදරෙයි අක්කියො
@harshabandara2797
@harshabandara2797 Ай бұрын
මාරම විදියට අතීතයට අරන් යනවා ඒ සිංදුව ඇහෙද්දී 😢❤❤🙃😐🫡✌️
@shahalammiazi4796
@shahalammiazi4796 Жыл бұрын
මැරෙනකම් අහන් සින්දුවක්.
@hansaniabeywickrama8379
@hansaniabeywickrama8379 2 жыл бұрын
Amuthuma vidihe dukak danenawa mee sinduwa ahna hema welekama mt🥺❤️
@sandarurandima1529
@sandarurandima1529 6 ай бұрын
කුමන මලකට කුමන සුවදට දෝ ...... හද පියන්පත් හැර දමන්නේ....💛මං ආසම කොටස.
@akilasupun8107
@akilasupun8107 Жыл бұрын
ඒ සිංදු එ කතාව තාමත් හදවතේ තියෙනවා මරු අනෙ ❤❤❤
@socialservice100
@socialservice100 9 ай бұрын
අම්මෝ ඒ කාලේ ක්‍රෂ් එක 2006 වගේ මතක, ෆිල්ම් එක දෙපාරක් බැලුව
@Dilsha_Nuwandi
@Dilsha_Nuwandi Ай бұрын
පමාවී පිපුනු මල් සුවදයි පමාවී පිපුනු මල් සුවදයි පිපුනි දෙතැනක ඒ නමුත් සුවද ලෙන්ගතුමයි හිතට හිතැතිව ගලා යන සුවදේ හිතාගන්නට බෑ කුමන මලටද කුමන සුවදටදෝ හද පියන් පත් හැර දමන්නෙ ... 🥺💗
@chathuradinesh883
@chathuradinesh883 2 күн бұрын
37 ගෙවෙනා විටද තවමත් මා ඈ සොයමී...😵
@sunethekanayaka4070
@sunethekanayaka4070 Жыл бұрын
අංජලීකා චිත්‍රපටයේ චන්න පෙරේරා පූජා උමර්ශන්කර් රංගනයෙන් ගායනා කරන්නේ කසුන් කල්හාර උරේෂා රවිහාරි ❤
@Amila9082
@Amila9082 6 ай бұрын
00:01,00:16 ඒ දෙබස් හරිම ලස්සනයි හදවත පතුලටම වදිනවා දැනෙනවා 😢❤️🔥👍😍🌹🎥🎶📽️🥲
@nayaniwijeratne1436
@nayaniwijeratne1436 9 ай бұрын
2024 di me sinduwa ahana aya koo?
@User34p8td
@User34p8td 9 ай бұрын
2024.01.16❤️🥺
@NiranjithAberathna
@NiranjithAberathna 7 ай бұрын
Me toooo
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo 4 ай бұрын
2024 /05 /31 1.44 a.m ❤️🥺🎧
@nipunmadhushan1305
@nipunmadhushan1305 12 күн бұрын
2024.10.01❤❤❤
@hasaladananjaya6155
@hasaladananjaya6155 2 жыл бұрын
Harima lassanai Pooja akkai sinhala sinamawai mama aisama niliya oiya
@sunethekanayaka4070
@sunethekanayaka4070 Жыл бұрын
හොද චිත්‍රපට ගීතය❤
@PasangaMethsara-jo6pc
@PasangaMethsara-jo6pc 18 күн бұрын
Love this💖💕
@pdenglishacademy8417
@pdenglishacademy8417 4 ай бұрын
One of the best sinhala film songs ❤ ... Still remembering the memories of that era. -Pooja- & -Channa- We love that story
@NetHuja_
@NetHuja_ 4 ай бұрын
2024 🥺💗
@indunilpriyankara4933
@indunilpriyankara4933 Жыл бұрын
I just remember those days ,its feeling so hard now .please can you give me that lost time back. l love it
@nayaniwijeratne1436
@nayaniwijeratne1436 9 ай бұрын
Hari lassana sinduwak. Kochchara ahuwath epa wenne nathi
@paraminimanka9207
@paraminimanka9207 Жыл бұрын
Ohhhhh still loving this ✨✨♥️♥️woooooooooooooooowwwwwwee.. Love her so much ✨🥰♥️
@maleeshamethmina8447
@maleeshamethmina8447 2 ай бұрын
My fav actress pooja.😙
@sasithshan7439
@sasithshan7439 9 ай бұрын
My favorite film..I watched many times..so beautiful ❤❤❤❤
@lost_girl1999
@lost_girl1999 11 ай бұрын
Nostalgia...😢
@pubudutharange
@pubudutharange Жыл бұрын
One of my favourite🥰❤
@anuradhaillangasinghe8536
@anuradhaillangasinghe8536 3 жыл бұрын
One of my fav song❤️❤️❤️❤️❤️❤️
@pabasaravijesinha8053
@pabasaravijesinha8053 6 ай бұрын
💛💛
@Dilysvlog
@Dilysvlog 10 ай бұрын
Still love it 2023/11/22❤
@Tharushikasandamali-l6g
@Tharushikasandamali-l6g 8 ай бұрын
Mn asama film aka
@nirorecords3754
@nirorecords3754 8 ай бұрын
Ammo me sinduwa ❤
@nileshanirmani8346
@nileshanirmani8346 8 ай бұрын
2024 anyone here hearing this
@kanthirenuka2661
@kanthirenuka2661 2 жыл бұрын
Harima lassanai wooow💟💟💟💟💟💗💗💗💗💛💛💛💛
@hashannanayakkara543
@hashannanayakkara543 Жыл бұрын
channa ayya pooja akka marry kala nam kochchara hodada? dan ithin monawa karannada?
@ChinthaNilani-of6xw
@ChinthaNilani-of6xw 4 ай бұрын
Mamath hugak aswen balnoo a adreee nammmmm
@amalshadeshani2465
@amalshadeshani2465 Жыл бұрын
Lasanai waww💟💟💟
@nimeshalekamge
@nimeshalekamge 10 ай бұрын
My favorite acctress puja akki love you good luck angel
@sunethekanayaka4070
@sunethekanayaka4070 Жыл бұрын
lassanai beautiful❤
@NalikaDilrukshi-xi5xc
@NalikaDilrukshi-xi5xc 2 ай бұрын
2024
@hasiniperera6570
@hasiniperera6570 Жыл бұрын
Eka wenama rahak ❤wenama hagimak
@Fairy8802
@Fairy8802 Жыл бұрын
❤️❤️❤️❤️
@xxplayerxx65
@xxplayerxx65 Жыл бұрын
Kasun kalhara kiyanne supirima waddek❤
@DinithiAbhilashini
@DinithiAbhilashini 10 ай бұрын
Me film eka kohomada balanna hoyaganna tiyenne
@chanudichanseya4706
@chanudichanseya4706 9 ай бұрын
❤❤❤❤
@DKPDKP-z7i
@DKPDKP-z7i 8 ай бұрын
🥺❤️
@PANTHYFF
@PANTHYFF 10 ай бұрын
2023.12.01 ❤
@cristeenfernando3163
@cristeenfernando3163 5 ай бұрын
🤩
@ruvinishenaya373
@ruvinishenaya373 5 ай бұрын
2024;ahanawa❤️😍
@tanjiro7085
@tanjiro7085 10 ай бұрын
Heart FM එකේ සිංදුවක් නෙවේද
@sandeepabogoda7253
@sandeepabogoda7253 8 ай бұрын
E channel Eka mam ahala Nathi ekak
@Amila9082
@Amila9082 16 күн бұрын
@@tanjiro7085 අංජලිකා චිත්‍රපටයේ සිංදුවක් 🎶🎥📽️🍿👍❤️🌹⭐
@Amila9082
@Amila9082 16 күн бұрын
@@sandeepabogoda7253 Heart FM කියන්නේ චිත්‍රපටයක් 🍿📽️🎥🎶👍
@lakshans1165
@lakshans1165 Жыл бұрын
Lassanai❤😊
@nipunmadhushan1305
@nipunmadhushan1305 Ай бұрын
2024💔
@lavathmiansofficial4455
@lavathmiansofficial4455 3 жыл бұрын
👍
@ChanakaPathiraja-rv1sr
@ChanakaPathiraja-rv1sr Жыл бұрын
Chil eke nuwara eli yana gaman man ahana oissuwak meka
@amalshadeshani2465
@amalshadeshani2465 Жыл бұрын
💟💟💟💟
@SaumyaSenali
@SaumyaSenali 6 ай бұрын
❤❤❤
@yehelidiaries894
@yehelidiaries894 3 жыл бұрын
❤️❤️❤️❤️
@babysithu895
@babysithu895 Жыл бұрын
❤❤❤❤❤❤
@Livebandsrilanaka
@Livebandsrilanaka 5 ай бұрын
@zeebazeeba4227
@zeebazeeba4227 6 ай бұрын
@APSTVWITHMUSICChannel-qr8ti
@APSTVWITHMUSICChannel-qr8ti 11 ай бұрын
❤❤❤❤❤
@dineshmadushan3733
@dineshmadushan3733 10 ай бұрын
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 694 М.
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 111 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 4,1 МЛН
Sarath Sande   Julia Movie
4:47
Kelum Srimal
Рет қаралды 1,5 МЛН
Suwanda Denuna Jeewithe Movie - Suwanda Denuna Jeewithe
3:21
SL Music Factor
Рет қаралды 718 М.
DAASAMA RIDDANA
5:27
sanchikuda
Рет қаралды 355 М.
'Sulanga' Teledrama Theme Song
3:40
Asha Official
Рет қаралды 102 М.