No video

සැන්ඩ්විච් ටෝස්ටර් එක හරි විදියට පාවිච්චි කරන්නෙ කොහොමද? - How to use Sandwich Toaster

  Рет қаралды 57,863

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetung

Пікірлер: 111
@KAUSHI.9999
@KAUSHI.9999 10 ай бұрын
අනෝමා ආන්ටි video එකක් දාපු ගමන් බලන අය කෝ.... ❤️💜️
@vindyvindy9521
@vindyvindy9521 10 ай бұрын
☺️
@dammikasuranga5519
@dammikasuranga5519 10 ай бұрын
අනිවාර්යයෙන් අපි
@asankawedage959
@asankawedage959 10 ай бұрын
👍
@Iam_Shashii
@Iam_Shashii 10 ай бұрын
Me ❤
@user-xv9vc4ov5f
@user-xv9vc4ov5f 10 ай бұрын
👍🌹
@shiranirathnayaka924
@shiranirathnayaka924 10 ай бұрын
ඔයා කොච්චර අපූරුවට තේරුම් කරලා දෙනවා ද? අහන් ඉන්න ආසයි. හැම වයස් කාණ්ඩයක ම අය ඔයා එක්ක ඉන්නවා. ආදරෙයි අනෝමා . ඔයාට නිදුක් නීරෝගී බව ලැබේවා !!! තෙරුවන් සරණයි .
@niroshahewawasam3211
@niroshahewawasam3211 10 ай бұрын
Not Anoma unty...Anoma amma... එච්චරට ආදරේ හිතෙනව.. නිදුක් නිරෝගී ජීවිතයක් ....හැමදාම සතුටින් ඉන්න unty.... අමතක නොකර vedios බලනව මම....❤❤❤
@ruwanidissanayake5811
@ruwanidissanayake5811 10 ай бұрын
නලවන්නේ කියවන්නේ වැඩි විච්චූරන නැතිව අවශ්‍ය දේ පමනක් කියමින් අපිට කතා කරන අනෝමා මිස්ට ජය වේවා දීර්ඝායුශ ලැබේවා 😊
@yasinthalanka9699
@yasinthalanka9699 10 ай бұрын
ඔබතුමියගේ ඉවුම් පිහුම් ගැන තියෙන දැනුම අති විශාලයි.. ඒ නිසාම මොන විදිහෙ වීඩියෝ එකක් ඇම්මත් අපිට ඉගෙන ගන්න දේවල් ගොඩයි...❤❤ස්තූතියි මේ හැම දෙයකටම..
@salondil
@salondil 10 ай бұрын
අපේ ගෙදර තියෙනවා මේක. මෙච්චර කල් වැරදි දේවල් කරලා තියෙනවා අද තමයි දැනගත්තේ ඒ ගැන. ගොඩක් ස්තුතියි නොදන්නා දේවල් ගොඩක් denagaththa. මේක දැකලා අද මට ආස හිතුනා sandwich හදලා කන්න 😮
@ChandaniDilrukshi-oh8wx
@ChandaniDilrukshi-oh8wx 10 ай бұрын
කෑම හදන ඒවා වගේම ඔබ තුමියගේ මෙවැනි වීඩියෝත් හරිම ප්‍රයෝජනවත් අපිට
@n.l9097
@n.l9097 10 ай бұрын
තව ඔය වගේ වීඩියෝ ගෙන්නකෝ ඇන්ටි පුළුවන් නන්....එයාෆයර් එක ගැන එහෙම..කමෙන්ට් බැලුවම තෙරෙනවා අපි සමහර අය මෙක පාවිච්චි කරලා තියෙන්නේ වැරදියට කියලා
@jayawicks59
@jayawicks59 10 ай бұрын
kzbin.info/www/bejne/fKPanYdpi998aM0si=iKCKN2OD9ZRCcMSI
@renukaperera8515
@renukaperera8515 10 ай бұрын
Air fire eka nam oone
@Disna0608
@Disna0608 10 ай бұрын
එයා ෆ්‍රයර් දාල තියෙන්නෙ.බලන්න.දැන් ගොඩක් කල්
@chathuchathu1043
@chathuchathu1043 10 ай бұрын
Aunty මේකත් ගොඩක් වටින video එකක් අනිවාර්යෙන්ම. .. thanks aunty ❤❤❤❤❤❤❤
@kavi8041
@kavi8041 10 ай бұрын
මන් බලාගෙන ඉඳපු වීඩියෝ එකක් අනෝමා ඇන්ටි...❤❤❤❤ Thanks you...❤❤
@mis.darshi1236
@mis.darshi1236 10 ай бұрын
අනේ ඔබ තුමියට ගොඩාක් ගොඩාඩාඩාඩාඩාක් පින් ටෝස්ටරේ පාවිච්චි කරාට දැනගෙන හිටියෙ නෑ තෑන්ක්ස් ❤❤❤❤❤❤❤
@sarojikajayamini227
@sarojikajayamini227 10 ай бұрын
සුබ දවසක් ප්‍රාර්ථනා කරමි ස්තුතියි මේ දැනුම් සම්භාරයට 🙏🙏🙏🙏👍👍👍👍👍😘😘😘
@Adthl503
@Adthl503 10 ай бұрын
For most Sri Lankan women... don't have a life other than cooking whole day.. ශීතකරණයක හරියට පාවිච්චි කරන පිලිවෙල..වැඩිපුර ටිකක් උයලා පසුව පාවිච්චි කරන විදිය.. microwave එකෙක් සුළු කෑම ප්‍රමාණයක් ඒ වෙලාවට රත් කරගන්න විදිහ කරුණාකර කියාදෙන්න.
@shemshem3627
@shemshem3627 10 ай бұрын
Strongly disagree. How come you speak on behalf of most sri lankan women? In the current day and age, most Sri Lankan women are educated, supporting the family and juggling multiple responsibilities. Plus many Sri Lankan women prepare home cooked meals for their families, which is highly commendable. It's the western stigma of having to cook is looked down upon.
@Adthl503
@Adthl503 10 ай бұрын
@@shemshem3627 well don't get me wrong.. I'm just obsessing housewives around me.. when I visit SL..and as chef..
@tamarajayanetti2528
@tamarajayanetti2528 10 ай бұрын
Thank you for the demonstration. I usually make the sandwiches, cut the edges, butter the outside surfaces and then put in the toaster. Even for a "Heel Dane", I make the sandwiches previous night and keep in the fridge and toast them in the morning. Tastier than normal sandwiches.
@sandyakalupahana8333
@sandyakalupahana8333 10 ай бұрын
Really nice video and the way you explained about the toaster is very helpful. Thanks Anoma
@dineshasumuthu9720
@dineshasumuthu9720 10 ай бұрын
Harima watinawa mis ❤ kalin blender 1 man gaththa Panasonic 1 singar 1 memath ganna ona gana kiyada mis. Budusaranai
@anulakumari6684
@anulakumari6684 10 ай бұрын
හොද පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි.
@kumudu8532
@kumudu8532 10 ай бұрын
මගේ ගාව තියෙන්නෙත් මේ වර්ගයේ එකක්.බොහොම ස්තූතියි අනෝමා ආන්ටි දැනුවත් කළාට
@sudeshig4066
@sudeshig4066 10 ай бұрын
කීයක් උනාද ...
@ranjanikodagoda812
@ranjanikodagoda812 10 ай бұрын
Thank you. You are very kind and well mannered lady. ❤❤
@anomaserasinghe8524
@anomaserasinghe8524 10 ай бұрын
Harrima pryoganawath Wagema watinawa obathumiyata godark sthuthi budusarani ❤❤❤😊
@supunikaushalya9939
@supunikaushalya9939 4 ай бұрын
ස්තූතියි ❤ හොඳ පැහැදිලි කිරීමක් ආදරණීය ආන්ටි 💝
@udeshikamihirangi9517
@udeshikamihirangi9517 10 ай бұрын
So kind aunty aunty ge wedding video ekath godak watinawa yaluwo tath share kra. Grade 5 wala idan baking krane but mata fish bun and bread hadagane beruwa hitiye ita pase hari giye aunty ge recipe walata hadala
@user-id8yy7op1d
@user-id8yy7op1d 8 ай бұрын
Thanks Anti kiyala dunnata mageth oya ekak Mai thiyenne.oba thumiyata dirgayu lebewa❤❤
@induindu7876
@induindu7876 10 ай бұрын
Oya hema vidiyo ekak balanawa❤❤❤❤❤
@padminifonseka4707
@padminifonseka4707 10 ай бұрын
Thanks dear Anoma, vedeo eka lassanai godak hondai nonstick tikak makunama eka apahu harigassaganna thanak dannawam kiyanna puluwanda please thankyou
@ranjinigunathiake780
@ranjinigunathiake780 10 ай бұрын
Useful video.thank u so much.follow your all videos.God bless u ever❤❤🎉🎉✝️✝️✝️
@NMPerry1944
@NMPerry1944 10 ай бұрын
Panasonic Advertisement?
@luneartz5250
@luneartz5250 10 ай бұрын
Owe ne.ad
@janavisonali2754
@janavisonali2754 10 ай бұрын
Thaks dear. Very informative.
@bhagyasuraweera4424
@bhagyasuraweera4424 10 ай бұрын
මයික්‍රොවේව් අවන් ගැන ඩීටේල්ඩ් වීඩියෝ ටිකක් කරන්නකෝ. සිංගර් කොම්බි ග්‍රිල් අවන් එක ගැන පුලුවන් නම් කියල දෙන්න.
@prabhafernando5607
@prabhafernando5607 10 ай бұрын
Thanks Anoma Akka. Very useful tips. I got to know new ideas.
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 10 ай бұрын
මන් ලග්ත් තියෙන්නේ panasonic toster ekk..parana modle habi.eke nm ar atach deka galawann puluwn..
@fathimarisviya1972
@fathimarisviya1972 10 ай бұрын
thank you so much for your tips very useful mam
@nilangikadeseram8041
@nilangikadeseram8041 10 ай бұрын
Danuwath kirima godak hodai auntythan you❤❤❤
@pasanmalinda9166
@pasanmalinda9166 10 ай бұрын
Brand promote karanna epa aunty.issara vidihata innawata api kamthi.bs
@nilanthiwimalaskera7858
@nilanthiwimalaskera7858 10 ай бұрын
She needs money, why not!
@ramyapremadasa9998
@ramyapremadasa9998 10 ай бұрын
Thanks
@sherineedirisinghe7486
@sherineedirisinghe7486 4 ай бұрын
පාන් ටෝස්ට් කරන හැම වෙලාවෙදිම toaster එකට oil ගාන්න ඕන ද
@rasikaperera2726
@rasikaperera2726 10 ай бұрын
Thank you.
@hashanthenuwara3260
@hashanthenuwara3260 10 ай бұрын
7 in 1 Toaster එක ගැනත් කියලා දෙන්නකෝ මිස් ඒකේ හදන්න පුළුවන් දේවල් එක්ක
@user-tn4xz6md1p
@user-tn4xz6md1p 7 күн бұрын
Thanks auntie
@mihiranisamarasinghe5137
@mihiranisamarasinghe5137 17 күн бұрын
Thank miss 😊
@user-hc6mi1tp2u
@user-hc6mi1tp2u 10 ай бұрын
ස්තුතියි
@laknaravana5522
@laknaravana5522 10 ай бұрын
අවුරුදු ගණනාවක් නොයෙකුත් විදියේ ඒවා මමත් පාවිචිචි කලා නමුත් බොහෝ දේවල් දැන ගත්තා අද ඔයාගෙන් බොහොම ස්තුති යි ඔයාට තෙරුවන් සරණයි !
@lekaherath9774
@lekaherath9774 10 ай бұрын
Thanks My dear Anoma
@sethniwarnakula2293
@sethniwarnakula2293 2 ай бұрын
Thankyou aunty ❤❤❤❤
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 10 ай бұрын
Miss godak watenawa me vediyo aka th Thankyou miss 🎉🎉❤❤❤❤man Dilani satharasinghe ❤❤❤❤
@padmamalani6352
@padmamalani6352 10 ай бұрын
Thank you anoma
@asankakaushalya2473
@asankakaushalya2473 10 ай бұрын
Thank you aunty❤
@lovemoon1111
@lovemoon1111 10 ай бұрын
ගොඩක් වට්න video එකක්
@SSilva-ui6mv
@SSilva-ui6mv 10 ай бұрын
God bless you ❤
@cookiemonstertana297
@cookiemonstertana297 10 ай бұрын
Where is this available and what's the price that's the important thing we watch it since you show it but to buy or not to buy that information is needed
@nuvaramanike
@nuvaramanike 10 ай бұрын
ඔයා හරි ශෝක් අනෝමා ආන්ටි 🙏🙏🤗
@dinukakariyawasam8540
@dinukakariyawasam8540 10 ай бұрын
Nenda , hal kilo 10 kin kiribath keli kiyak wage ganna puluwanda?
@rajithaweerasinghe5144
@rajithaweerasinghe5144 2 ай бұрын
Wena dewal hada ganna berida
@kpushpa255
@kpushpa255 10 ай бұрын
Me innawa😊😊😊❤ thank you annoma❤❤
@diyadahara0052
@diyadahara0052 10 ай бұрын
මරු.
@amilapuspakumara2345
@amilapuspakumara2345 10 ай бұрын
Anoma unty choklat hadana heti kiyala denna.
@mangalikagunetthi9350
@mangalikagunetthi9350 10 ай бұрын
❤❤❤❤Thank Anoma,
@dinesharandeny8136
@dinesharandeny8136 10 ай бұрын
සමහරු මිනි කේක් හදනවා නේද sandwich toaster එකේ ...
@ashramaya
@ashramaya 10 ай бұрын
වෙන්ඩ ඇති, වෙන්ඩ ඇති. පහුගිය ඉරිදා මම නම් ගිල්වන වෝට හීටරයකින් කිරිබත් ඉව්වා.
@projectmakeoverfiesta
@projectmakeoverfiesta 10 ай бұрын
@@ashramaya😂😂
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 10 ай бұрын
තැන්ක්යු ආන්ටි වීඩීයෝ එකට..
@kanchanasen55
@kanchanasen55 10 ай бұрын
මාත් දාපු ගමන් බලනවා.ඒත් අද නම් පොඩි කොටසයි බලන්න පුළුවන් වුනෙ.පොඩි වැඩ ටිකක් තිබ්බා.දැනුයි ඉතුරු ටික බලන්නෙ.
@uditharajapaksa2460
@uditharajapaksa2460 10 ай бұрын
❤❤❤
@dilushamadushani1340
@dilushamadushani1340 10 ай бұрын
Mn 1 tama
@dharmasooriyarathna7749
@dharmasooriyarathna7749 2 ай бұрын
මිස් මා ළග ඇති ටෝස්ටර් එකේ කෑලි ගැලවෙලා වගේ පැච් තියෙනවා .ඒකෙ පාවිච්චි කරන්න සුදුසු නැතිද .අනේ මිස් මට පැහැදිලි කර දෙන්න පුළුවන් ද කරුණාකරල .දැන් මේවායේ මිල අනුව ගන්නත් අපහසු යි. තෙරුවන් සරනයි ඔයාට
@layonika7561
@layonika7561 10 ай бұрын
Thank you 💚🤍💚
@tccp3430
@tccp3430 10 ай бұрын
blender වල තල ගැන පින්තූර සමග පොඩි පැහැදිලි කිරීමක් කරන්න
@dinusharathnayaka1485
@dinusharathnayaka1485 10 ай бұрын
Air fler එක පාවිච්චි කරන හැටිත් කියලා දෙන්න පුලුවන්ද.
@jayawicks59
@jayawicks59 10 ай бұрын
kzbin.info/www/bejne/fKPanYdpi998aM0si=iKCKN2OD9ZRCcMSI
@ChandimalManoj
@ChandimalManoj 10 ай бұрын
❤❤❤❤
@Tharindunirmalgamage92
@Tharindunirmalgamage92 10 ай бұрын
පාන් තියෙන්න එපැයි ආන්ටි ඕකෙ හදන්න..🤗
@TharinduRangana-hw6cv
@TharinduRangana-hw6cv 2 ай бұрын
❤❤❤❤❤
@punyasrimathikarunarathne9279
@punyasrimathikarunarathne9279 10 ай бұрын
ආදරේ ....ආන්ටී
@asankamadutaranga5062
@asankamadutaranga5062 8 ай бұрын
👍👍
@ashramaya
@ashramaya 10 ай бұрын
ඔය සැන්විච් නම් රහතන් වහන්සේ නමකට උනත් වළදන්න පුළුවන්.
@Madeyemoodyz
@Madeyemoodyz 10 ай бұрын
එහෙනම් හදලා මට අරන් එන්න දානේ
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 10 ай бұрын
OYA. NILKATAROLU da😂
@ashramaya
@ashramaya 10 ай бұрын
අයියෝ, අපි ළඟ ඔය කටරොලු මොංගල් සරණ යෑමක් නෑ.
@Madeyemoodyz
@Madeyemoodyz 10 ай бұрын
@@ashramaya උබ අර හුකෝවනේ ඩයල් එකගේ ගල් කොල්ලා නේද?
@malshakushani3249
@malshakushani3249 10 ай бұрын
Meka Price eka kiyannako anty
@user-sr1jl9qk9n
@user-sr1jl9qk9n 10 ай бұрын
මෙකෙ මිල
@viperplayzstuff4732
@viperplayzstuff4732 10 ай бұрын
👍
@user-sq2mc5qg2j
@user-sq2mc5qg2j 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@shiyamalieabeysinghe711
@shiyamalieabeysinghe711 10 ай бұрын
♥️
@dinasroofood1220
@dinasroofood1220 9 ай бұрын
👏👏👏👏👍❤️
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 10 ай бұрын
❤❤❤❤❤❤
@ashramaya
@ashramaya 10 ай бұрын
මොකද අනෝමා ඇන්ටි බටර් පිටින් ගාන්නේ? එතකොට බටර් ටෝස්ටරේ ගෑවෙනවා නේ? මම ඇතුලෙන් ගාලයි හදන්නේ. මං හිතන්නේ පාන් පෙති දෙක වඩාත් එකට ඇලෙන්නත් ඒක හේතුවක්.
@seneshdissanayake80
@seneshdissanayake80 10 ай бұрын
ඊරිසියාවක් කුහකමක නැති මිනිස්සු❤
@mahindadharmadasa1017
@mahindadharmadasa1017 10 ай бұрын
electricity bill eka kawda gewanne. 😢
@roshanindrajithranasinghe221
@roshanindrajithranasinghe221 10 ай бұрын
Brand promote karanna epa aunty nama katha wenawa
@ramyayahampath6572
@ramyayahampath6572 10 ай бұрын
මුන්ට පිස්සු. බටහිර දේවල්ම promote කර කර ඔලු කනව. 😂😂😂
@HAWKZ-SL
@HAWKZ-SL 10 ай бұрын
සැන්විච් ටෝස්ට් එකේ ලොක් එක කඩල ගියා ප්‍රෙස් කරද්දී . 😊
@ayeshajayasinha9082
@ayeshajayasinha9082 10 ай бұрын
❤❤❤❤
@tharukaperera5418
@tharukaperera5418 10 ай бұрын
❤❤❤
@poornimarathnayaka2639
@poornimarathnayaka2639 10 ай бұрын
❤❤❤❤❤
@sht818
@sht818 10 ай бұрын
❤❤❤❤❤❤
@sachidusamaraweera4171
@sachidusamaraweera4171 10 ай бұрын
❤❤❤
@samanhettiarachi1590
@samanhettiarachi1590 10 ай бұрын
❤❤❤
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 46 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 2,2 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
LIFE & WORK balance කරන මං❤️
30:27
Shanudrie
Рет қаралды 69 М.
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 46 МЛН