පාන්පිටි නැති, තෙල් නැති, පිටි අනන්නෙත් නැති එළවලු රොටි සහ බිත්තර රොටි (Vegetable and egg roti )

  Рет қаралды 20,146

Janani Gurusinghe

Janani Gurusinghe

Күн бұрын

ඇගට අහිතකර පාන්පිටි සහ තෙල් අයින් කර ගුණට රසට පිටි අනන්නෙත් නැතුව එළවලු රොටි සහ බිත්තර රොටි, චීස් රොටි හදමු..
පාන්පිටි නොමැතිව හැදූ තවත් කෑම විඩියෝ එකතුකරලා තියෙනවා , ඒවත් හිමීට බලන්න 🥰
තව විඩියෝ හිමීට එකතුකරන්නම්..හැමෝම එක්ක බෙදාගන්නවට..ලයික් කරනවට, කමෙන්ට් කරනවට බොහොම ස්තූතියි ❤️
Cooking Made Simple පහසුයි රසයි facebook page
/ jananigurusinghe2015

Пікірлер: 102
@priyanthimudannayake7476
@priyanthimudannayake7476 3 жыл бұрын
Nutritious and delicious. Thank you so much ❤️ Love your vegetarian version.
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
Thank you too Priyanthi ❤️❤️❤️
@kkww4218
@kkww4218 3 жыл бұрын
අනේ මට ගොඩක් වටිනවා මොකද දියවැඩියාව තියෙන හින්දා මේ ගෙදර ඉන්න මැඩම්ටත් එහෙමයි මටත් එහෙමයි දුව කන්නෙත් නෑ පාන් පිටි ..අනිවාර්යෙන් මම රුලන් වලින් මේ කෑම හදනවා ඔයාට ගොඩක් ස්තූතියි ගොඩාක් පින් තව තව පාන් පිටි පාවිච්චි නොකර හදන කෑම ජාති රෙස්පි ගේන්න ..එයාගෙ වීඩියෝ හැම එකක්ම අනිවාර්යයෙන් බලනවා ..ගොඩක් වටිනවා වටිනවා ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න සියලු දෙනාම
@chan7207
@chan7207 3 жыл бұрын
පාම් පිටි නැති කෑම හදන එක ගොඩක් වැදගත් 👍ස්තූතියි ඔබට මේක හදන්න ඕන ඉක්මනින්ම
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
සතුටුයි , ස්තූතියි ඔයාටත් ❤️❤️❤️
@susienawagamuwage3497
@susienawagamuwage3497 Жыл бұрын
Love these recipes sis..Specially with Rulang flour...Thanks so much. God bless 😘💗💗💗
@sarikadilrukshi3484
@sarikadilrukshi3484 3 жыл бұрын
හරිම ලස්සනට හදනවා අක්කේ ,ඒ වගේම හරිම ලේසි විදියක් නේද ,ස්තුති අක්කේ ❤❤
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
බොහොම ස්තූතියි නංගි ❤️❤️
@hassanmarikkar7924
@hassanmarikkar7924 2 жыл бұрын
Supiri vattoruwak. So delicious food
@kumaricooray9748
@kumaricooray9748 3 жыл бұрын
හරිම prayojanawath coocary programm ekak ..grazie dear...❤❤🙏🙏
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
ඔයාටත් ස්තූතියි කුමාරි ❤️❤️❤️
@evergreen1004
@evergreen1004 3 жыл бұрын
ඔයාට ගොඩාක් ස්තූතිය නිර්මාන්ශ විදිහට, රසට කෑම හදන එකට, ගොඩාක් සතුටුයි, ඔයාට පුලුවන්නං නිර්මාන්ශ recipes හැමදාම කරන්න ඇත්තටම ගොඩාක් පිං.
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
හොදයි , මම අරන් එන්නම් , ස්තූතියි ඔයාටත් ❤️❤️
@chandrakularatne5623
@chandrakularatne5623 15 күн бұрын
මා ඉතාම උවමනාවෙන් සොයමින් සිටි පාන්පිටි රහිත අත්‍යාවශ්‍ය රෙසිපි පළමු වතාවට ලබාදුන් ඔබට හදවතින්ම සුබපැතුම් සමග ස්තුතිය පලකරමි.❤️
@kalyanigunarathne3121
@kalyanigunarathne3121 3 жыл бұрын
මම අද හැදුවා රුලං egg roti and එලවලු රොටි හරිම රසයි වගෙම ගෙදර අය ආසාවෙන් කෑවා ගොඩක් ස්තුති ජයනි❤
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
ඔයාටත් ස්තූතියි කල්‍යාණි , සතුටුයි මට ❤❤
@dushmanthajayasekara8908
@dushmanthajayasekara8908 3 жыл бұрын
ගොඩාක් පින් ඔයාට ..මේ වගෙ පාන් පිටි නැතුව හදන දේවල් දාන්න..තෙරුවන් සරනයි
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 3 жыл бұрын
ස්තුතියි අක්කෙ good recipes ❤️👌
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
ඔයාටත් ස්තූතියි නංගි ❤️❤️
@tilakaratnayake4015
@tilakaratnayake4015 3 жыл бұрын
ස්තුති . රැලන් දියවැඩියා අයට කොහමද කියා කිය්න්න. තෙරුවන්සරනයි
@latha6177
@latha6177 3 жыл бұрын
Harima lassanai pehedili sahodariya thenk u denuwat karaya bohoma pin budu saranai hadala balannam maha tiyama rulan mama ganat thosa heduwa parana rasai vsikara💗👍
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
ස්තූතියි ඔබටත් , හදලා රස බලන්න , බුදුසරණයි
@thushikasenanayake237
@thushikasenanayake237 3 жыл бұрын
Wow👌🏼 thanks akka ❤️😘
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
Nangi ❤️❤️❤️
@padminifonseka4707
@padminifonseka4707 Жыл бұрын
Ada thamai dakke mama harima සතුටුයි rulan piti වලින් hadana ekata , raha patai , thank you very much Janani
@dinushakumuduni2401
@dinushakumuduni2401 3 жыл бұрын
Godak hoadeyak maa panpita kanna hoanaha dan hmadma rlan walin hadanna pluwan thank you
@salonmixingwork948
@salonmixingwork948 3 жыл бұрын
Good recipe😊
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
Thank you ❤️❤️
@priankapiris5355
@priankapiris5355 3 жыл бұрын
Thank you nangi👍🙏
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
Akke ❤️❤️❤️
@kalpanarajakaruna9742
@kalpanarajakaruna9742 3 жыл бұрын
හරිම වටිනවා..ඔයාට ලොකු ගමනක් යන්න පුලුවන් ..
@shiyamaleepathiratne3890
@shiyamaleepathiratne3890 2 жыл бұрын
Mmmmmmm 👍
@5hriyaMaa
@5hriyaMaa Жыл бұрын
Good... රුලං පිටි හොයන එක තමයි අවුල.
@nuvaramanike
@nuvaramanike 3 жыл бұрын
ගොඩක් ස්තූති . ලස්සනයි ...වීඩියෝ එක ..🙏🙏😍😍
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️
@mallikamendis1430
@mallikamendis1430 2 жыл бұрын
Thank u ❤️ good morning Budu saranai from Melbourne
@chrishanthiedissanayake164
@chrishanthiedissanayake164 Жыл бұрын
Thank you
@geethasamaranayake277
@geethasamaranayake277 3 жыл бұрын
Thanks so much
@samanthakularathna8432
@samanthakularathna8432 3 жыл бұрын
ස්තූතියි අක්කේ , පොඩි අයට රස, ගුන කෑමක්, අපිත් නිතරම හදනවා
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
සතුටුයි නංගි ❤️❤️
@dayanthisenaratne7866
@dayanthisenaratne7866 3 жыл бұрын
Thank you for a very useful video
@nimalibalamalaliyage7907
@nimalibalamalaliyage7907 3 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ. ඔයාත් ඉතාලියේ සිට මේ කැම රේසි කියලා දේනවට. අපිත් ඉන්නේ ඉතාලියේ. මම බරිල්ල ඒකෙන් අක්කා කියලා දුන්නු කැම හැදුවා. අක්කාටත් පවුලේ සැමටත් ජේසු පිහිටයි
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
සතුටුයි නංගි , ස්තූතියි ඔයාටත් , ජේසු පිහිටයි නංගි ❤️❤️
@mariemarie3763
@mariemarie3763 3 жыл бұрын
Very good 😍😍😋
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
Thank you ❤️
@nilukshiuyangoda1228
@nilukshiuyangoda1228 2 жыл бұрын
Super 💕
@harshanikaushalya9983
@harshanikaushalya9983 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි අක්කේ
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
නංගි ❤️❤️❤️
@supunjayasinghe4012
@supunjayasinghe4012 2 жыл бұрын
Eggs noda e wenuwata pawichci karanna deyak thiyanawada
@anandadharmasinghe4327
@anandadharmasinghe4327 3 жыл бұрын
thankyou dear very nutritious
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
Thank you too
@kalani7017
@kalani7017 3 жыл бұрын
නියමයි
@sujathaguruge783
@sujathaguruge783 3 жыл бұрын
Thanks so much. Very useful recipe
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
@@sujathaguruge783 thank you too ❤️
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
ස්තූතියි කලනි ❤️
@Nishanjvp
@Nishanjvp 3 жыл бұрын
lankawe kohenda ganne?
@rupipalliyaguru8403
@rupipalliyaguru8403 3 жыл бұрын
Stutie.aniwaryenma heta hadanawa.budusaranai.
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
සතුටුයි , බුදුසරණයි
@chamilapriyanthi2743
@chamilapriyanthi2743 3 жыл бұрын
Akkiyo lankwe api rulan piti ganna nathi nisa rulan aran blender karagena me kama hadanna puluwanda
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
Grind කරලා ගන්න නංගි ❤️❤️ උඩ කමෙන්ට් එකක තිබ්බා ප්‍රිමා බ්‍රෑන්ඩ් එකෙන් ගන්න තියෙනවා කියලා බලන්න නංගි ❤️❤️
@chamilapriyanthi2743
@chamilapriyanthi2743 3 жыл бұрын
@@JananiGurusinghe Thank akki...
@erangifernando7500
@erangifernando7500 3 жыл бұрын
Thank you for nice recipe. Rulan kiyanneth pan piti walin neda hadanne. Wheat . Kurakkan walin hadanna puluwanda meka.plz
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
එරංගි ඔයා මේක ආටා පිටි වලින් හදන්න ❤️❤️ එහෙමත් රසයි
@uhanovitagejanath3376
@uhanovitagejanath3376 3 жыл бұрын
නියමයි අක්කෙ
@madushanipriyadarshani340
@madushanipriyadarshani340 3 жыл бұрын
Good recipe
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
Thank you
@daraniseasykitchen6615
@daraniseasykitchen6615 3 жыл бұрын
Thank you sooooo much
@chathuryamanamperi1635
@chathuryamanamperi1635 3 жыл бұрын
රුලං පිටි තම්බලාද ගන්න ඕන
@mallikamendis1430
@mallikamendis1430 3 жыл бұрын
Thank u. I must Make. And. Send. You a. Picture. Teruwan. Saranai
@anuradhameepage6579
@anuradhameepage6579 3 жыл бұрын
ස්තූතියි අක්කේ ඔයාටත් !!❤🙏
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
ඔයාටත් ස්තූතියි නංගි ❤️❤️
@indikaratnayaka1139
@indikaratnayaka1139 3 жыл бұрын
Akki"RULAN"walata mehe italiya kiyanne "mokak?kiyanne"mata kiyanna thank you""💕💯💯👍
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
Semolina කියලා නංගි ❤️❤️
@christianobangnaldossleep4189
@christianobangnaldossleep4189 3 жыл бұрын
රසයි ගුණයි මාත් haduwa නංගියෝ තනු අක්කා ❤️
@kalyanithilakarathna107
@kalyanithilakarathna107 3 жыл бұрын
Pan piti natuwa hadana kamawalata godak pin
@kalyanithilakarathna107
@kalyanithilakarathna107 3 жыл бұрын
Panpeti nattuwa nirmansa kama hadanawata godak kamti 🙏
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
සතුටුයි තනූජා අක්කේ.. ❤️❤️
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
@@kalyanithilakarathna107 බොහොම ස්තූතියි ❤️❤️
@madraju2278
@madraju2278 Жыл бұрын
❤❤❤
@shiromaperera2203
@shiromaperera2203 3 жыл бұрын
Rulan piti packet supermarkets wala ganna thiyenawada?
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
මම ඉන්නේ ඉතාලියේ , මෙහෙ ගන්න තියෙනවා , ලංකාවෙත් ගන්න තියෙනවා කියලා උඩ කමෙන්ට් එකක තිබ්බා ❤️
@indikaratnayaka1139
@indikaratnayaka1139 3 жыл бұрын
Molto grazie 'akki ''io provo "molto brava '"💯💯🌹
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
Grazie anche a te nangi ❤️
@malkajayakody2054
@malkajayakody2054 3 жыл бұрын
Harima watinawa nangi oyage video serama bohoma sthuthi
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
ස්තූතියි අක්කේ ඔයාටත් ❤️❤️❤️
@lakyshawineetha7988
@lakyshawineetha7988 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@dumindananayakkara1021
@dumindananayakkara1021 3 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ මේ දවස් වල පොඩ්ඩෝ ගෙදර ඉන්න නිසා බඩගිනි වැඩියි නේ මේක ගොඩක් වැදගත් ස්තුතියි අක්කේ පැහැදිලිව කියලා දුන්නාට 😘😘
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
හදන්න නංගි ❤️❤️ ඔයාටත් ගොඩක් ස්තූතියි
@fr.diaries
@fr.diaries 3 жыл бұрын
👍
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
❤️
@sadaliwijerathne4301
@sadaliwijerathne4301 3 жыл бұрын
Lankawe ayata prima eken meka ganna puluwan eyalage meka thiyanawa oya naminma
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
අනේ ස්තූතියි ඔයාට , ඒක දැනගත්ත එක හොදයි ❤️❤️❤️
@sadaliwijerathne4301
@sadaliwijerathne4301 3 жыл бұрын
@@JananiGurusinghe ❤
@monikamadurasingha6284
@monikamadurasingha6284 3 жыл бұрын
Akke kurakkan piti Italy kadawala nedda
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
මම ගන්නේ ලංකාවේ බඩු කඩෙන් නංගි ❤️❤️
@devikahikkaduwaliyanage7316
@devikahikkaduwaliyanage7316 3 жыл бұрын
👍👍👍👍👍👍👍
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
❤️❤️❤️
@withfamily3086
@withfamily3086 3 жыл бұрын
පාන් පිටි රුලං පිටි වෙනුවට ගන්න බැරිද
@iswaragekusum9996
@iswaragekusum9996 3 жыл бұрын
Hari honda (vegi) Buddhu sarni!!!
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
Budusaranayi ❤️
@champi5576
@champi5576 3 жыл бұрын
👍
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
❤️
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Make Bread in 10 Minutes in a Fry pan | No eggs, No yeast
2:43
Baking Apple
Рет қаралды 7 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН