පිපුම්කාරක නැතිව මෙහෙම තෝසෙ හැදුවොත් කවදාවත් කඩෙන් කන එකක් නෑ Healthy Tosay recipe without Yeast ❤️

  Рет қаралды 66,116

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

පිපුම්කාරක නැතිව මෙහෙම තෝසෙ හැදුවොත් කවදාවත් කඩෙන් කන එකක් නෑ Healthy Tosay recipe without Yeast from Kusala's Simple Life
#kusala
#tosay
#tosayrecipe
#vegetarian
#vegetarianrecipe

Пікірлер: 64
@hanandani6227
@hanandani6227 Жыл бұрын
❤❤❤oya nisa api 😮hoda waddowela.ada rata oya kiyala dunna those,sambaru hodda,polchutneya hadala kawa.puduma rasak.hamogenma pasasum.eken wadi kotasak obathumiyata himiwiya yuthumay.❤❤❤❤godaak pin .dan 10.30 pahuuna.anthima those eka lipe.budusaranay obata
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
ස්තුතියි ..මට තියෙන එකම සතුට තමයි මේක ..❤️❤️❤️❤️
@anun6827
@anun6827 Жыл бұрын
ඇත්ත තමයි ගොඩක් පින් ඔබතුමියට අපිත් හැදුවා පට්ට රසක්
@hearttouchingmusic3387
@hearttouchingmusic3387 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@charmlife8785
@charmlife8785 Жыл бұрын
Thanks Thanks ❤
@dineshasonali7237
@dineshasonali7237 Жыл бұрын
ංල්
@හිතුවක්කාරි-ඨ2ඬ
@හිතුවක්කාරි-ඨ2ඬ Жыл бұрын
ඔයා දාන හැම වැඩසටහනක්ම මන් ආසාවෙන් බලන්නෙ හැමදෙම පිලිවලයි ❤
@dewikarajapaksha4853
@dewikarajapaksha4853 Жыл бұрын
ඇත්තටම ඔයාගේ ව්ඩියෝ මාරම හොදයි දන්නැති දේවල් ගොඩාක් දැනගැනීමට රසට ගෙදර අය කන්න හදලා දෙන්න පුලුවන් බය නැතිව රෙසපි එක නියමයි ගොඩක් පින් මන් හරිම කැමති
@SumuduKrishantha
@SumuduKrishantha Жыл бұрын
Wow it's really nice... හොඳ පැහැදිලි කිරීමක්... හැමදාමත් රස කෑමක්... Good luck.. Thanks for sharing 😊😊
@rasikakumari1164
@rasikakumari1164 Жыл бұрын
😋😋 අනිවාර්යයෙන්ම හදන්න ඕනේ
@udenidamayanthi5986
@udenidamayanthi5986 Жыл бұрын
බොහොම ස්තූතියි ! කුසලා ❤
@StellaStellaindrani
@StellaStellaindrani Ай бұрын
Niyamai hetama hadanawa b s.
@surathiramzee9847
@surathiramzee9847 Жыл бұрын
Thanks for the video sister. Very useful, you explained very nicely. 🌹👍🏼👍🏼👍🏼🎉
@PriyanthaKariyawasam-qp3he
@PriyanthaKariyawasam-qp3he Жыл бұрын
Very delicious. One of my favourites.
@dinasirianura2950
@dinasirianura2950 Жыл бұрын
සරලයි ඉදිරිපත් කිරීම සුපිරි❤❤❤
@gangagunarathna7667
@gangagunarathna7667 Жыл бұрын
Udu nethuwa hadanna puluwanda
@piyasenapatti
@piyasenapatti 4 ай бұрын
Wow this is honest and tasty,,thanks thanks thanks,patti
@SubaGamage-ro1og
@SubaGamage-ro1og Жыл бұрын
Ada mn kurakkan roti eka haduwa. Harima rasai. Oyata. Pin. E wagema me those ekata biththara dala ikmanta hadanna barida. Paya 12k thiyan nathuwa. Plz.
@lakshmiabedeera45
@lakshmiabedeera45 Жыл бұрын
ෂා ❤❤❤❤ රටට රස දැනෙනවා වගේ
@madubashiniweerasekara9785
@madubashiniweerasekara9785 Жыл бұрын
නියමයි ඔයාගේ ඉදිරිපත් කිරීම් හරිම ආසාවෙන් බලන් ඉන්නේ ස්තුතියි ඔයාට 💗💗💗
@dharshanidharmadasa5481
@dharshanidharmadasa5481 Жыл бұрын
We love your videos
@udarabuddika462
@udarabuddika462 Жыл бұрын
එහෙම පුළුවන් නම් අදම හදන්න ඕනේ
@madusharoshini1629
@madusharoshini1629 Жыл бұрын
ස්තුතිය 😋😋😋😋
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 Жыл бұрын
ඉතාහොදයි.
@SubaGamage-ro1og
@SubaGamage-ro1og Жыл бұрын
Mekata biththarayak dammoth paya 12kata kalin hadanna puluwanda
@anomabellenaarachchi7569
@anomabellenaarachchi7569 Жыл бұрын
Testy
@pushpikarajapaksha8978
@pushpikarajapaksha8978 Ай бұрын
පොල් වතුර දැම්මොත් තියන්න ඕන පැය ගාන කීයක් විතරද අක්කෙ
@Janaki-wo2hl
@Janaki-wo2hl Жыл бұрын
Thanks so much ❤️❤️❤️❤️
@DammikaRathnayaka-c6k
@DammikaRathnayaka-c6k 6 ай бұрын
ස්තුතියි ❤❤❤
@jayanthadhamayanthi
@jayanthadhamayanthi Ай бұрын
👍❤
@hemanghigjehdhs9325
@hemanghigjehdhs9325 Жыл бұрын
බොහොම ස්තුතියි
@virajrathnayake2012
@virajrathnayake2012 Жыл бұрын
Roti kabale hadanna puluwanda dr
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
පුළුවන්
@damayanthiboange7574
@damayanthiboange7574 Жыл бұрын
Hondai wage hadanta ona thanks
@champashirani2046
@champashirani2046 Жыл бұрын
බොහොමත්ම ස්තූතියි ❤ ❤
@thakshilabasnayakath8710
@thakshilabasnayakath8710 Жыл бұрын
Tanks ❤️‍🔥❤️‍🔥
@sanndusawindaya4611
@sanndusawindaya4611 Жыл бұрын
" _Ma wage gunawath_ , _rasawath dewal genaawata_ " _Ģodakkkkk isthuthiiiiiiiii_ .!!" _Akkeeeè_ .!!"🎉 ❤(" _KUSALA'S SIMPLE LIFE_ ")❤
@udarabuddika462
@udarabuddika462 Жыл бұрын
නැන්දි තෙත හාල් පිටි ගන්න පුළුවන්ද
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
පුළුවන් දූ ❤️
@udarabuddika462
@udarabuddika462 Жыл бұрын
@@KusalasSimpleLife thank youu නැන්දි. ඔයා නිසා අපි ගොඩක් දේවල් ඉගන ගන්නවා. ගොඩක් පිං ඔයාට. මම අපි පවුලේ හැමෝටම vegiterian. මම request කරනවා vegiterian recipe ටිකක් ඉස්සරහට ගේන්න කියලා. මම ආසයි උයන්න. ඒ වගේම ඒකට ගොඩක් ආදරෙයි.
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 7 ай бұрын
Halpiti thosewalata panpiti wenuvata ganna puluwan monaw? Mata atapiti panpiti hari agunai
@KusalasSimpleLife
@KusalasSimpleLife 7 ай бұрын
ආටා පිටි කුරක්කන් පිටි..
@wasanalakmali3229
@wasanalakmali3229 Жыл бұрын
උදු කොච්චර දාන්න ඕනද අක්කා
@sunilarani4037
@sunilarani4037 10 ай бұрын
Cpaya ganane thiyan neethi kramayak nadda thosa hadana.
@gangamangala9945
@gangamangala9945 Жыл бұрын
Thanks❤❤❤
@dhineshdhinesh4559
@dhineshdhinesh4559 8 ай бұрын
Mamath ada hadanawa bs
@AnusaraGayathri
@AnusaraGayathri Жыл бұрын
Ahead hadaganna beenee
@chandrakanthiehabaragamuwa7581
@chandrakanthiehabaragamuwa7581 Жыл бұрын
මේකට රතු කැකුළු හාල් ගත්තට කමක් නැද්ද
@udayawardanavikramanayaka9086
@udayawardanavikramanayaka9086 Жыл бұрын
Thanksmadamtoyou
@indikadilhani4931
@indikadilhani4931 Жыл бұрын
Thanks 🙏
@ChamodUdara-t5r
@ChamodUdara-t5r 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@lalithpriyashantha5640
@lalithpriyashantha5640 Жыл бұрын
Dose hadanna iist ekata sini danawada
@jayanthiperara6051
@jayanthiperara6051 Жыл бұрын
Thankyousomuch
@PavithraKariyawasam-it6xe
@PavithraKariyawasam-it6xe 10 ай бұрын
අක්කා මම පැය 4ක් විතර පෙගෙන්න තිබ්බා,දැන් හදන්න බෑ ෆ්‍රිජ් දාලා හෙට බ්ලෙන්ඩර් කලාට කමක් නැද්ද
@gaminiperera3129
@gaminiperera3129 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@chathupaninikesalanikesala6818
@chathupaninikesalanikesala6818 Жыл бұрын
ඊස්ට් දැම්මෙ නැතුව නේද පැය 12ක් පිපෙන්න තියන්නෙ.ඊස්ට් දාලා පැයෙන් හදාගන්න පුළුවන් නේද කුසලා අක්කේ ❤️
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
ඔව් පුළුවන් නංගි
@susienawagamuwage3497
@susienawagamuwage3497 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@inokaweerasinghe630
@inokaweerasinghe630 Жыл бұрын
ඔයා නම් ලොකු පිනක් කරන්නේ.හැදු වැඩු දෙමව්පියන්ටත් එක්ක පිං සිද්ද වෙනවා
@lakshmiabedeera45
@lakshmiabedeera45 Жыл бұрын
සත්තකින්ම
@sisirakumara4465
@sisirakumara4465 Жыл бұрын
ඔයා එක්ක ජීවත්වෙන අය හරිම වාසනාවන්තයි
@surajnalim2610
@surajnalim2610 Жыл бұрын
P
@nilminiwijesinghe8194
@nilminiwijesinghe8194 Жыл бұрын
Thank you
@leenapadmini2523
@leenapadmini2523 3 ай бұрын
Thank you
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН