මට තවම රගපාන්න පුලුවන්,ඒත් අපේ අද්‍යක්ෂවරුන්ට මාව අමතක වෙලා 😳🤔-HEART TO HEART - POWERED BY NDB 🌷

  Рет қаралды 103,896

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

Пікірлер: 466
@Preethika.322
@Preethika.322 7 ай бұрын
කැලුම් අය්යා, ඔබ කිසිම ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් වැඩ නොකරන පුරවැසියකු බව බව මේ වැඩසටහනිනුත් ඔප්පු කරල පෙන්නුව. අනිවාර්යයෙන්ම ස්වභාව ධර්මය හරිම ආදරෙන් දීර්ඝ කාලයක් ලොවට යහපතක් කරන්න ඔබව පරිස්සම් කරගන්නවා මයි. බලන්නකො අද අය්යගේ ලස්සන, ඒ Gold line එක ගිය Shirt එක ඔබේ පෙනුම දෙතුන් ගුණයෙන් වැඩි කරල දීල. වට පිටාවත් හරියට පන්සලක වගේ ඇස් දෙකට හරිම ප්‍රිය යි. ප්‍රියා රණසිංහ කියන්නෙ කොහොම ටවත් අමතක කරන්න බැරි රංගන ශිල්පිනියක්. ඕනෑම චරිතයකට සාධාරණය ඉශ්ට කරන ඇයව අමතක කර දැමීම හරිම අපරාධයක්. එකම රංගන ශිල්පීන් ටිකම අරන් පිටපත් වෙනස් කරනවාට වඩා අපිව සනසපු මේ කලාකරුවනුත් දායක කරගත්තා නම් ඒ ඒ අයගේ කලා කෘති වල වටිනාකම වැඩි වේවි. ඇයට ඉතාම ලස්සනට Saree Jacket මහන්න පුලුවන්, මමත් ඇය ළගට ගිහින් තියෙනව. හරිම Neat, මට දුරින් උන්නත් ඇය ලගට ගියේ වැඩ හොද නිසාමයි. අන්තිමේදී ඉතුරු වෙන්නෙ උගත් දේ පමණක් බව කියන්නත් මේ කතාව හොද සාක්ශියක්. දෙනවක හාමිනේත් අන්තිම කාලය වෙනකම් රගපෑම් වලට ගන්න අධ්‍යක්ෂකවරුන් පෙලඹුනා. පොත් වලට ඉතා ඇලුම් කරන ඇයව ඉක්මනින්ම නැවත පුංචි තිරයෙන් දකින්න ලැබේවා..
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම පිං ආදරනීය නංගී මේ ඉතාමත් වටිනා අදහස් දැක්වීමට හා ඇගයීමට 🙏🙏🙏🙏👍👍👍👍👍👍👍
@charmainenelson7258
@charmainenelson7258 7 ай бұрын
Kalum Wijesooriya is a TRUE gentleman. He respects the dignity of all those artistes he interviews. Very pleasing personality with a pleasant voice. I wish you all the very best in yr career. Stay BLESSED
@chansam8966
@chansam8966 7 ай бұрын
Excellent write ✍ up nangi.
@NehaMathews-q1j
@NehaMathews-q1j 7 ай бұрын
කොහොමද අනේ මේක කියවන්නේ. වී වේලන පැදුරක් වගේනෙ
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
@@charmainenelson7258 thank you so much for your very kind words 🌺🌺🌺🙏
@kanthikumari4765
@kanthikumari4765 7 ай бұрын
අධ්‍යක්ෂකවරැ මට නාට්‍යවලට කතා කරන්නෙ නැ.ඒ වචනයට මගෙ පපුව පැලුනා.දක්සම ආදරනියම නිලියක්
@shahinumihishan103
@shahinumihishan103 7 ай бұрын
මටත් එහෙමයි...😪😪
@VidushanKavishka
@VidushanKavishka 7 ай бұрын
Aththa paw neda
@nisansalasudharshi1816
@nisansalasudharshi1816 2 күн бұрын
මට ත් එහෙමයි
@LihiniSolangaarachchi.-wh2pj
@LihiniSolangaarachchi.-wh2pj 7 ай бұрын
අනේ අපි හරි නේද.ඇත්තටම රටේ වටිනා සම්පත් මේ.අනේ ප්‍රියා රණසිංහ මහත්මියට මීට වඩා කළාවෙන් ගරු බුහුමන් ලැබිය යුතුයි.සුරංගනීගේ චරිතයෙන් අපිව කොච්චර සිත් ඇද බැද ගත්තාද.තවමත් මාරම ලස්සනයි..අහිංසකයි අනේ.ඔබතුමියට දීර්ඝායු පිරි වාසනාවන්ත නීරෝගී දිවියක් ලැබේවා.❤️
@dulanidinushka6868
@dulanidinushka6868 7 ай бұрын
කැලුම් මහත්මයා මේ වගේ කාටත් අමතක වෙච්ච දක්ෂයන්ට මෙහෙම එයාලගෙ හිතේ තියන දේවල් කියන්න අවස්ථාවක් දෙන එක වටිනවා.
@C424c424
@C424c424 7 ай бұрын
මම දන්න තරමින් ඇය රගපාන්න විතරක් නෙමෙයි මැහුම් ගෙතුම්වලටත් ඉතාමත් දක්ශයි 😊😊😊..ජාතික රූපවාහිනියෙන් ඇයගෙ මැහුම් වැඩ පෙන්නුවා
@anuwickramage8412
@anuwickramage8412 7 ай бұрын
අැය මනාලියන්ගේ සාරි හැට්ට මැසීමට ඉතා ප්‍රසිද්ධයි.
@anushaperera2147
@anushaperera2147 7 ай бұрын
මම හොදටම සාරි jackt මහන්න ඉගෙන ගත්න ප්‍රියා රණසිංහගෙන් හරිම හොඳ කාන්තාවක් ❤️
@mudithajay
@mudithajay 7 ай бұрын
ඇය මගේ flower girls ලගේ ගවුම් මැහුවා
@mudithajay
@mudithajay 7 ай бұрын
අසල් වැසියෝ හි චරිතය කිසිදා අමතක වෙන්නේ නෑ. පුදුමාකාර acting
@ashashamali1895
@ashashamali1895 7 ай бұрын
​@@mudithajay❤❤❤❤❤❤❤❤❤❤
@WasanthaAttanayake-bt9en
@WasanthaAttanayake-bt9en 7 ай бұрын
අනේ හරිම සතුටුයි මෙතුමිය දැක්කාට. මං ගොඩක් පොඩි කාලේ බලපු ටෙලිනාට්‍යවල තමයි එතුමිය දැකලා තියෙන්නෙ. ටෙලිනාට්‍යවලින් එහෙමවත් දැකලා තිබුණට එතුමිය කවදාවත් මෙවැනි සම්මුඛ සාකච්ඡාවක දැකලා ම නැහැ. ඒ කාලෙ රූපවාහිනී වැඩසටහන්වල ඉන්න ඇති. ඒත් අපි පොඩියිනෙ ඒ කාලෙ. මං බොහොම කැමතියි පරණ ටෙලිනාට්‍ය බලන්න. KZbin එකේ දැන් පරණ ටෙලිනාට්‍ය upload කරමින් යනවා බොහෝ අධ්‍යක්ෂකවරු. ඒ හැම ටෙලිනාට්‍යකම වගේ මෙතුමිය ඉන්නවා. නාලන් මෙන්ඩිස් මහත්මයාගෙ ගොඩක් ටෙලිනාට්‍යවල මෙතුමිය හිටියා මතකයි. ඇය කිව්වා වගේම ඒ හැම චරිතයක් ම ටිකක් නපුරු චරිත. ඉතින් ඉස්සර අපි ඒ චරිතෙට කැමති නැහැ 😅. ඇයට නෙමෙයි. චරිතයට කැමති නැහැ. ඇත්තටම හරිම සතුටුයි එතුමියව අද වැඩසටහනේ දකින්න ලැබුණාට. මං youtube ආවෙ වෙනත් වැඩකට. ඒත් මේ වැඩසටහන Wall එකේ දැක්ක ගමන් ඒ වැඩේ පසුව කරන්න තියලා වැඩසටහන නරඹන්න හිතුවා. එතරම් සතුටුයි. මං වැඩසටහන තාම නරඹලා ඉවර නැහැ. නමුත් වැඩසටහන නරඹන්න කලින් comment එකක් දාලා ඉන්න හිතුණා. 😊 කැලුම් ඔබට බොහොම ස්තුතියි මෙවැනි වටිනා කලාකරුවො සම්බන්ධ කර ගැනීම ගැන. ඔබ ඉතාම වටින සත්කාර්යයක් මේ කරන්නෙ. ඔබ ඔවුන් පිළිබඳ මතක සංරක්ෂණය කරනවා ඔබේ වැඩසටහන්වලට සම්බන්ධ කර ගැනීම හරහා. මොකද සමාජ මාධ්‍ය කියන්නෙ මතක සංරක්ෂණය කරන්න ඉතාම හොඳ මාධ්‍යයක්. නැතිනම් අනාගත පරපුරට මේ කලාකරුවො ගැන කිසිවක් ඉතිරි වෙන්නෙ නැති වෙනවා. මොකද ඔබ හැර වෙන කිසිවෙක් මෙවැනි කලාකරුවො සම්බන්ධ කර නොගැනීම නිසා. ඔබට සුබ පතනවා තවත් මෙවැනි කලාකරුවො සම්බන්ධ කර ගන්න ලැබෙන්න කියලා. ඒවගේම ප්‍රියා රණසිංහ මහත්මියට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා. ප්‍රියා රණසිංහ මහත්මිය, අපි ඉදිරියටත් ඔබව පුංචි තිරයේ දකින්න කැමතියි. 😊❤
@ManojPremadasa-dv9zh
@ManojPremadasa-dv9zh 7 ай бұрын
කැලුම් අයියා මේ හොද,වැඩක් කරන්නේ දක්ශ අය සෑගවිලා.මිය යන්න නොදි..මේ වගේ අපි ආදරය කරන අයව කරලියට ගෙනවට මම.මෙ ලගදි බැලුවා.වැටෙන් එහා විශිෂ්ඨ රංගන ශිල්පිනියක් අපි ආදරෙයි..❤️❤️❤️
@manori6712
@manori6712 7 ай бұрын
අම්මෝ ඇත්තටම ඇය කොහෙද හිටියේ...අතිවිශිෂ්ට රංගනවේදිනියක්...අසල්වැසියො චරිතය කවදාවත් අමතකවෙන්නේ නැහැ. ඇයට නිදුක් නීරෝගී සූව ලැබේවා..කැලුම් ඔයාටත් බොහොම ස්තුතියි ❤❤
@delmaperera9149
@delmaperera9149 4 ай бұрын
ඉස්සර ගිය ටෙලි නාට්‍යයේ කොතරම් ලස්සනද බලන් ඉන්නත් ආසයි. මෙතුමිය රඟපානවත් හරිම විශිෂ්ටයි දීර්ඝායුෂ ලැබේවා ඔබතුමියට
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
💐💐💐🙏
@C424c424
@C424c424 7 ай бұрын
දෑසට ප්‍රියමනාප ප්‍රියා රණසිංහ මහත්මිය බලන්න ඔන්න අපිත් ආව උදෙන්ම යූටියුබ් අද දවසෙ මුලින්ම නරඹන්නෙ කැළුම් අය්යගෙ program එක තමයි ..😊😊😊😊👌👌👌👌❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම ස්තුතියි ආදරනීය නංගී 🙏👍👍👍
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 7 ай бұрын
ඇය විශිෂ්ඨ රංගන ශිල්පිනියක්. අමතක වෙලා සිටිය හැමෝටම ඇය දැකගන්න තොරතුරු දැනගන්න කල සත්කාරයට ස්තූතියි කැලුම්🎉️.ප්‍රියා රනසිංහ ඔබතුමියට නැවත රංගනයට දායකවෙන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.🎉
@C424c424
@C424c424 7 ай бұрын
අපේ ටෙලිනාට්‍ය සිනමාකරුවන්ට ඇය නිර්මාණමවලට දායක කරගන්න සිත් පහල වේවා කියල ප්‍රාර්ථනා කරනව අපේ රටේ දැන් ගොඩක් ටෙලිනාට්‍ය වල මවගෙ චරිතයට ගන්නෙ ගොඩක් තරුණ නිළියන් ඒත් ඇයි මේවගේ දක්ශ සැබෑවටම මවගෙ චරිතය හරිම අපූරුවට කරන්න පුලුවන් මේවගේ අති දක්ශ නිළියන් නොගන්නේ..🤔🤔🤔...ඇය විසින්ම නිර්මාණය කරපු ටෙලිනාට්‍ය රූපවාහිනියෙන් පෙන්වන්න පිරිවැයක් දරන්න කෙනෙක් නැහැ කිව්ව හැබැයි ඇයටත් යූටියුබ් නාළිකාවක් පටන් අරන් ඒ තුලින් ඒ නිර්මාණ ප්‍රේක්ෂකයන්ට නරඹන්න අවස්ථාවක් දෙන්න පුලුවන් ..🤔🤔🤔🤔...ඇයගේ සියලුම සිතුම් පැතුම් ඉටුවෙන්න කියල අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරනව ..බුදුසරණයි ඔබ දෙපලටම ..🙏🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම ස්තුතියි නංගී ඔබේ අදහසට 👍👍👍🌺 ඒත් KZbin ඇසුරින් පමණක් නාට්‍යයක් එළිදක්වලා පිරිවැය පිරිමසාලීමට නොහැකියි නේද නංගී ?
@WasanthaUdayasiri-x7y
@WasanthaUdayasiri-x7y 7 ай бұрын
ඇත්තෙන්ම අති දක්ෂ රංගන ශිල්පිනියක්..අපරාදෙ දැං රංගනය නොකිරීම.කැළුම් ඔබට ගොඩක් ස්තූතියි
@lalanikumaratilake6173
@lalanikumaratilake6173 7 ай бұрын
Eyage nama mokak da?
@nayanadarshani8028
@nayanadarshani8028 7 ай бұрын
කැලුම් මහත්මයා ඔබට පින්.මෙතුමියව මෙලෙසින් අගය කලාට.බලන්න මෙතුමිය මොනතරම් ලස්සනට ඔසරිය ඇදලා ඉන්නවද?අද කාලේ ඔසරිය විනාශ කරනවා. මෙහෙම ඇදලා ඉන්නකොට කොච්චර ලස්සනද.ඔබ තුමියට නිදුක් නීරෝගිව දිගුකාඅයක් ජීවත් වන්න වාසනාව ලැබේවා . තෙරුවන් සරනය් .
@thusharauduwake2219
@thusharauduwake2219 7 ай бұрын
Thank you කැලුමි මහත්මයානෙනි මෙි වගේ ප්‍රවිින අය අපේ හමුවට තොරතුරු සමඟ ගෙන එනවාට ඔබතුමාටත් නිදුක් නිරෝගි සුවය පතනවා තෙරැවන් සරණයි
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 7 ай бұрын
ආදරණීය කැලුම් ස්තුතියි මේ ආදරණීය අය ගේනවාට ප්‍රියා මහත්මියට දීර්ඝයුසම පතමි ආදරණීය කෙනෙක් තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම 🙏💕🙏
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 7 ай бұрын
අමතකව ඇතැයි (අධයක්ශ වරුන්ට )රසික පරපුරට ඔබතුමියව කිසිදා අමතකව ගොස් නැත ....❤️ මිණි කැට යටව යාම ලෝක ස්වභාවයයි ..🌻🌻🌻. ඔබතුමියට නිදුක් නිරෝගි සුව සමගින් සැමදා සතුටම වේවා තෙරුවන්සරණින්ම..🙏ඔබට ස්තුතියි සැගවුන මැණික් ඔප මටටම් කිරීමට ගන්නා තැතට..🌹
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 7 ай бұрын
හරිම ලස්සනට ඇක්ට් කරපු නිළියක් තමයි.මේ.අපි හරි ආසයි ඉස්සර.මෙයා ගොඩක් පොශ් චරිත වලට තමයි ගැලපුනේ.ඒ තරම් දඟකාරයි.මමත් කඩවත.අනේ කොයි තරම් හොඳයි ද ❤️
@varunajayasena9792
@varunajayasena9792 7 ай бұрын
බලාපොරොත්තුවෙන් හිටපු Interview එකක්...අසල්වැසියෝ චරිතය කවදාවත් අමතක වෙන්නේ නෑ..Thank you Kalum❤
@gkbwije2809
@gkbwije2809 7 ай бұрын
අපි හරිම ආදරෙයි ඔබතුමියට. දැන් ඉන්න නලු නලියන්ගේ නමක්වත් මම නම් දන්නේ නෑ. Makeup පුරෝගෙන අතාත්වික රඟපෑමක් කරන අය තමයි වැඩිපුර අද ඉන්නේ. ආයේ ඇවිත් රඟපාන්න. අපි ආසයි ඔබතුමියගේ රඟපෑම් දකින්න ආයෙත්.
@IsuruKavinda-tv1qv
@IsuruKavinda-tv1qv 7 ай бұрын
පුංචි තිරයේ සිටිය යුතුම චරිතක් අසල්වැසියෝ නාට්‍ය තුළින් අපි දැක්කා ඇගේ දක්ෂතාවය මේ අය නැවත ඉදිරියට ගෙනාවොත් නාට්‍ය කලාව තවත් දියුණු වෙයි ප්‍රාර්ථනා කරනවා නැවත නාට්‍යයකින් දකින්නට අපිට ලැබේවා කියා ❤❤❤❤❤
@georgevinitia1502
@georgevinitia1502 7 ай бұрын
ප්‍රියා දයාබර සොහොයුරිය , අති දක්ශ නිහතමානී තමාගේ කාරිය කැපවීමෙන් කරන පාඩුවේ ඉන්න අයට ( කලාවේ ) ඔහොම තමයි ! දිලෙන බැබලෙන බොහෝ අයට ඔබ ගාවට කිට්ටුවෙන්නවත් බැහැ ! ඔබ හරිම ආදරණීය නිහතමානී ඉතාම දක්ශ ගැහැණියක් ! නිදුක් නීරෝගී වේවා ! තෙරුවන් සරණයි 🙏💐🙏
@georgevinitia1502
@georgevinitia1502 7 ай бұрын
දයාබර මල්ලී ඔබට බොහොම පිං ප්‍රියාට මෙසේ ගරුත්වය දැක්වූවාට ! ඔබ කවදත් ඉස්තරම් ! යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි 🙏💐🙏
@prathibhaliyanagamage7923
@prathibhaliyanagamage7923 7 ай бұрын
👍👍👍
@P.B.I.A.Bandara-yo3st
@P.B.I.A.Bandara-yo3st 7 ай бұрын
දැන් දින දෙකකට විතර කලින් මතක්වුණා මෙතුමිය සමග ඔබතුමාගෙ කතාබහක් තියෙනවා ද බලන්න ඕනී කියල❤❤❤❤අනුරාධපුරේ ඉපදුණා කියල දැන ගැනීම සතුටක්❤❤❤මෙතුමියගේ හැකියාවට ලොකු අවස්තාවක් ලැබුණේ නෑ කියලයි මට හිතෙන්නේ..ඉක්මනින් හොද නිර්මාණ ලැබේවා💐💐💐
@sunithafernando7638
@sunithafernando7638 7 ай бұрын
දැන් යන වැටෙන් එහා නාට්‍යයේ තාත්වික රගපෑමක.හරිම දක්ශ නිලියක් .
@ashengunathilake8663
@ashengunathilake8663 7 ай бұрын
මුලින්ම ස්තුතියි කැලුමි අයියට,.......ප්‍රිය අක්කව කැන්දගෙන ආවට,....හරිම දක්ෂ ප්‍රියමනාප රංගන ශිල්පිනියක්,...කොතැන රැගුවත් රගපෑම් මනරමි,....ඔබ දෙපලටම නිරෝගී සුවය සමග දීර්ඝායුෂ වේවා❤ ....තෙරැවන් සරණයි දෙදෙනාටම💐🇱🇰🇦🇺
@lilianjayasuriya7089
@lilianjayasuriya7089 7 ай бұрын
විශිෂ්ඨ රංගන ශිල්පිනියක් අසල්වැසියෝ නාට්‍යය තමයි හොදම ඔබ තුමිය ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂනය කරන්න ස්තුතියි කැලුම් මහත්මයා❤
@Ushankbudd
@Ushankbudd 7 ай бұрын
එතුමියට හොඳට මහන්නත් පුළුවන් බව මතකයි.එතුමිය ටෙලිනාට්‍ය වලටත් ඇඳුම් නිර්මාණකරණයෙන් දායක වුන බව දන්නවා..ගජමන් නෝනා කතාවේ ෆ්‍රැන්සිනාගේ චරිතය හරිම මතක තිබුන චරිතයක්..ගොඩක් ආදරේ කර චරිතයක් .බලන්න ඒ පිලිවෙල ලස්සන, හරිම ලස්සනයි..හරිම ප්‍රසන්නයි..එතුමියගෙ සත්පුර වැසියෝ කතාවෙ ගෞරවී නම් පේන්නම බැරි උනා...අනේ එතුමියව ගෙන්නුව එකට ඔබතුමාට ස්තූතී..ලාංකික කලාවට වටින චරිත තමයි ඒ...එතුමියට ජයෙන්.ජයම.වේවා..ගොඩක් ආදරෙයි❤❤❤❤
@ddhammi7349
@ddhammi7349 7 ай бұрын
ඔබතුමිය දැකීමත් සතුටක්.කැළුම් මහතාට ස්තූතියි මෙතුමිය ගෙනාවට.හරිම ලස්සනයි අද ඔබතුමිය.වයසට ගැලපෙන ලෙසම ඇදුම්.නීරොගී දීර්ඝායුෂ ලැබේවා
@Darshanauswatta
@Darshanauswatta 7 ай бұрын
ඔබතුමිය දැකිමම සකුටක් ...කැලුම් අයියේ බොහොම ස්තුතිය පියා රණසිංහ මහත්මිය කතාබහා සදා එකතු කරගත්තාට
@JayaniDawika
@JayaniDawika 7 ай бұрын
මේ කාලයේ වටිනා මිණි කැට යටගොස් ගොමරිටි බැබලේ. ඔබට බොහොම ස්තූතිය කැලුම් මහත්මානෙණි.
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
අනේ හරිම ආස කරන චරිතයක් එ වගේ හරිම දක්ෂ නිලියක් ❤
@rebeccajayathilaka9414
@rebeccajayathilaka9414 7 ай бұрын
ඔයාට පින් කැලුම් මල්ලී චරිතාන්ග නිලියක් වන ප්‍රියා රනසින්හ මහත්මිය ගැන මතකය අලුත් කලාට. දුක හිතුනා ඇය කියනකොට 'මට රන්ගපාන්න කවුරුත් ආරාධනා කරන්නේ නැහැ , මාව මතක නැතුව ඇති කියලා . අනේ මේ දක්ශ නිලියට අවස්ථාවක් දෙන්න . අපි හරි ආසාවෙන් බැලුවා ඔබේ ටෙලිනාට්‍ය . අපිට ඔබ තුමිය අමතක වෙලා නැහැ . එදා මෙන්ම අදත් ඔබට ආදරෙයි .ඔබ දෙපලට දීර්ගායුශ පතමි.
@chamaripeiris8662
@chamaripeiris8662 7 ай бұрын
අනේ ප්‍රියා ආන්ට් දැන් පේන්නවත් නැත්තේ ඇයි??නැවත දකින්න ලැබේවා ප්‍රාර්ථනා කරනවාකැලුම් අයියා මේ වගේ කලාකරුවෝ ගේනවට බොහොම ස්තූතියි❤️🥰
@AjithSampath-ub5cf
@AjithSampath-ub5cf Ай бұрын
ඇත්තටම හරි නළු නිළියන්ගෙන් දැන් ඉන්න අධ්‍යක්ෂකවරු වැඩ ගන්නේ නෑ. හැමෝම වැඩ දෙයි හොයාගෙන ඇවිත්.ඔබතුමියට නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ලැබේවා.පසුතැවෙන්න එපා ඔබතුමී කරපු නිර්මාණ අති විශිෂ්ඨයි
@thushanthialutwela5089
@thushanthialutwela5089 7 ай бұрын
අනේ මගේ ගුරුතුමිය . Dress making වලට ගොඩක් හොඳ teacher කෙනෙක් . හරිම දක්ෂ teacher කෙනෙක් . Teacher ගෙ blouses methods හරිම niyamai . God Bless you teacher .❤❤❤ love you.
@sriyaniwijesinhe1112
@sriyaniwijesinhe1112 7 ай бұрын
Mamath teacher gen igena gaththa
@thushanthialutwela5089
@thushanthialutwela5089 7 ай бұрын
@@sriyaniwijesinhe1112 👍👍👍
@shaniperera1877
@shaniperera1877 7 ай бұрын
❤❤❤ අනේ හරිම සතුටක් දැක්ක ගමන් ඇති උණේ,,, මට කවදාවත් අමතක කරන්න බැරි කෙනෙක්, මගේ wedding blouse, සේරම හොඳටම කළ කෙනෙක්,, ගොඩක් කාලෙකින් ,,, නිහඩ චරිත,, රටේ වටිනා සම්පත්,, ❤❤❤❤❤
@hiruranasinghe7148
@hiruranasinghe7148 7 ай бұрын
කියන්න දෙයක් නෑ. අදත් වෙනද වගේම හරිම ලස්සනයි සර් ප්‍රෝගෑම් එක. 👌👌💐💐👏👏සර් ට පුලුවන්නම් ජගත් බෙනරගම මහත්මයව වැඩසටහනකට එකතුකරගන්න. වැඩිය පේන්න නැති උනත් දක්ශ රංගන ශිල්පියෙක්.
@jayaniranmal3473
@jayaniranmal3473 7 ай бұрын
රැකබලාගතයුතු සම්පත් කොච්චර ටික දෙනාද මේ වගේ ජීවතුන් අතර ඉන්නෙ තාත්වික රංගනය කරන්න පුළුවන් තවත් දැවැන්ත ජීවමාන චරිතයක් ❤❤❤❤ ... ඔබතුමියට නිදුක්නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා ... කැළුම් අයියා ඔබ කරන මේ සමාජ සත්කාරය හරි වටිනවා .. නිරෝගව වාසනාවන්තව තව ජීවත් වෙන්න ලැබේවා .. තෙරුවන් සරණයි❤🙏
@thushanthikoralage489
@thushanthikoralage489 7 ай бұрын
මම ඒකනෙ හැමදාම කියන්නෙ.... කැලුම් මහතා තෝරල බේරල පෙරල අපේ ආලින්දයට ගේන්නෙම ඔපවැටී හැඩ පෙන්වූ වටිනා කියන මැනික් කැට..........
@r.rodrigo1150
@r.rodrigo1150 7 ай бұрын
අද දක්ෂ . කාලා කරුවන් . පැත්තට වෙලා අලුත් අය ඉන්නවනෙ .බුරුතු .ගනන් .මේ අයව අමතකව . නොයන්න .ඹබ මේ කරන දේ . ගොඩක් අගය කරමි .ඇය ඉතාමත්.දක්ෂ කලා ශිල්පිනියක් . තාමත් ඇය ලස්සනයි.හරිම ලස්සනයි සාරිය .පාට දෙකම ස්තූතියි කැළුම් මහත්තයා . ඔබටත් .ඹබ දෙපලටම ජේසු පිහිටයි . නිදුක් නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤
@sandyadevi2883
@sandyadevi2883 7 ай бұрын
හරිම සතුටුයි ඔබව දැකීම...මම ආසම රංගන ශිල්පිනියක්. තෙරුවන් සරණයි..❤
@chandanifernando7456
@chandanifernando7456 7 ай бұрын
😮අන්තිමට දැක්කෙ මෙතුමියව inter නැශනල් ටෙලිනාට්‍යයෙන්, ආදරෙයි ඔබ දෙපලට ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥දැන් you tube එකේ යන වැටෙන් එහා ටෙලිනාට්‍යයෙත් ඔබතුමිය ඉන්නෙත් සුමින්ද සිරිසේන මහතා සමග 😢 😢
@SamudraKumarage
@SamudraKumarage 7 ай бұрын
ඔබ තුමියට තෙරුවන් සරණයි. ඔබ තුමිය සාමාන්‍ය ජීවිතයෙත් ඉතාමත්ම නිහතමානී චරිතයක්. නැවත කලා නිර්මාණ තුලින් ඉදිරියට එන්න ලැබේවා කියා ප්‍රර්ථනා කරමි.
@nimchala3611
@nimchala3611 7 ай бұрын
අනේ හරිම ලස්සනයි වැඩසටහන අයියේ . ගොඩක් ලොකු කාලෙකින් ඇයව දැක්කේ. නාලන් මෙන්ඩිස් මහතාගේ සත්පුර වැසියෝ නාට්‍යයෙ ඒ චරිතය තාම මතකයි පොඩි කාලේ බැලුවා. දක්ෂ රංගන ශිල්පිනියක්.ස්තුතියි 🙏🙏 ඇයව වැඩසටහනට රැගෙන ආවාට. ඇයට මෙසේ ඇගයිම ලබා දීම සතුටක්. අයියා මෙසේ ඇගයිම් නොබලන මිනිස්සු ආදරේ කරන අය මතකයක් වෙන්නට නොදී වැඩසටහන් වලින් රැගෙන ඒමම ඔබේ නිහතමානී බව පෙනන තැනක් අයියේ. තෙරුවන් සරණයි .!!..
@shenalipanditha5440
@shenalipanditha5440 7 ай бұрын
ඉතාමත් ම දක්ෂ රංගන ශිල්පිනියක් ඇය 💐💐ඇය වන් දක්ෂ ශිල්පිනියක් වර්තමාන නිර්මාණකරුවන් ට අමතක වීම නම් ඉතා කණගාටුවට කරුණක් ...මම කුඩා කාලයේ නැරඹූ බොහෝ ටෙලි නාට්‍ය වල මා ඇයගේ රංගනයන් දැක තිබෙනවා 😇ඔබතුමියට දීර්ඝායුෂ වේවා 🙏
@mihingamage4810
@mihingamage4810 7 ай бұрын
මෙවැනි ශිල්පීන් ගැන අමතක වෙලා යන මතකය නැවත නැවත මතක් කිරීම අගය කල යුතුයි. අද තිබෙන නාට්‍ය වල ඉන්න අම්මලාගෙ චරිත රගපාන අය දකිද්දි හිතුන දෙයක් තමයි ප්‍රතිභා පූර්ණ රගපෑමෙන් ඉහලට ගිය කෙනෙක් සිටියා නම් හොදයි කියල මට හිතුන වාර අනන්තයි… ඇගේ ජීවිතයට සුබ පතනවා වගේම ඔබ තුමන්ටත් හදවතින්ම සුබ පතනවා..❤❤❤❤💐💐💐💐
@CSta74
@CSta74 7 ай бұрын
ගොඩක් ස්තූතියි කැලුම්, කාලයක් තිස්සේ සැඟව තිබුන කලාවේ වටිනා මැණිකක් නැවත ඔප දමුවාට🙏 අවාසනාවකට තාත්වික හැකියාවන්ට අද වටිනාකමක් නොදීම හේතුවෙන්, කෘතීම චරිත උලුප්පා කලාව අද නීරස වී ඇත... අගය කල යුත්තන් අගැයීම ගැන ඔබට මගේ හෘදයාංගම ස්තුතිය 🥰
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 7 ай бұрын
ජීවිතයට අමතක නොවෙන චරිතාන්ග රන්ගන ශිල්පිනියක් ...අසල්වැසියෝ අපි බොහොම ආසාවෙන් නරබපු නාට්‍යයක් ..ඔබතුමියට නිදුක් නීරෝගී සුවය දීර්ගායුශ ලැබේවා !!!කැළුම් ඔබගේ සියලු වැඩසටන් මම ආසාවෙන් නරබනවා...දෙදෙනාටම සම්බුදු සරණයි !!!
@nsluu123muthugoda8
@nsluu123muthugoda8 7 ай бұрын
ආදරෙයි ගොඩාක් ඔබ තුමියට.පතමි දීර්ඝායුෂ❤❤❤❤❤
@thamaragunasekera2715
@thamaragunasekera2715 7 ай бұрын
දකින්න ලැබිමත් සතුටක් මේ‍ අය මොන තරම්‍ දක්ෂ විදියට රග පැවද දැන් යන ජරා ටෙලි ඩ්‍රාමා බලන්නෙම නැහැ නැවතත් පරණ ඒවම බලල රස විදිනවා ස්තුතියි😊
@AyomiMarambe
@AyomiMarambe 7 ай бұрын
ආදරෙයි හැමදාම , දක්ෂ නිළියක් ❤❤❤ දීර්ඝායුෂ ලැබේවා !!! අදටත් මතක හිටින චරිතය ( අසල්වැසියෝ ටෙලි නාට්‍යය )
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 7 ай бұрын
අනේ මෙතතුමිය දැක්ක කල්.කැලුම් මහත්තයා ට ස්තූතියි. මෙතතුමිය දිර්ඝ ආයුෂ ලැබේවා. බුදුන් සරණයි 🙏🙏
@Lidiyaruth
@Lidiyaruth 7 ай бұрын
පරණ ඩ්‍රාමා යූටියුබ් වලින් බලනකොට මෙතුමිය ඉන්න ඒවත් බලනව. ඒ නිසා කවදාවත් මෙතුමිය නම් අමතක වෙන්නෑ නෑ. ඈ තාම තරුණයි..ආදරෙයි ප්‍රියා රණසිංහ මැතිනිය❤❤❤
@chinthaathauda3012
@chinthaathauda3012 7 ай бұрын
මෙතුමියගෙන් අපේ කලාවට තව කොච්චර උදව් ගන්න පුලුවන්ද? අපරාදේ නිර්මාන වලට දායක කරගන්නෙ නැත්තේ.මේ අය නිර්මාණ වල සිටිය යුතුමයි.අතිදක්ශයි.thank you kalum .නැවත මේ අය සමාජයට මතක් කරලා දීම ගැන.
@gayaniwijesinghe6564
@gayaniwijesinghe6564 7 ай бұрын
හැමදාමත් ආදරේ කරපු රංගන ශිල්පිනියක්, ඒත් දවසක් හිතුවා ඔබ තුමිය ඇයි රංගනයේ යෙදෙන්නේ නැත්තේ කියා,සුභ පතනවා හදවතින්ම ඔබගේ ඉදිරි කටයුතු සාර්ථක වන්න කියා, ස්තුතියි මෙතුමිය වැඩසටහනට කැදවා ගත්තට, තවමත් මැවිලා පේනවා, කටහඬ,රංගනය,🌹🌹🌹🌹
@manelpremarathna3569
@manelpremarathna3569 7 ай бұрын
අනේ මල්ලි කොහොමද ඔයාට..මෙයාලව මතක් වෙන්නේ..ඉස්සර හැම ටෙලි නාට්‍යයකම වගේ නිතරම දකින්න හිටපු චරිත....කලාවේ වගකිවයුතු පුද්ගලයන් ඇයි මේ වගේ දක්ෂතාවයන් නැති රංගන ශිල්පීන් අමතක කරලා දාලා තියෙන්නේ..මේ කැළුම් මල්ලි ඔයා නං කරන්නේ ලොකුම පිනක්..මේ වැඩසටහන මට අද ගොඩාක් දුක හිතුණු වැඩසටහනක් උනා....හරි අවංක අහිංසක චරිතයක්..❤..මම හිතනවා ඔයා අද මේ කරපු..හමුවීම තුළින් මේ තුමිය නැවතත් අපිට ටෙලි නාට්‍යයකින් දකින්න ලැබෙයි කියලා..නිරානන්දය මට හොඳින් මතකයි..අධ්‍යක්ෂණයෙන්ද තිරතිරචනයෙන්ද..රංගනයෙන් ද සන්නද්ධ ඇය...ඇයි මේ පැත්තකට කරලා තියලා තියෙන්නේ..ඇයගේ ජීවන ගමනේ හැම කටයුත්තක්ම..ඉතාමත් සාර්ථකව ඉෂ්ට වේවායි ප්‍රාර්ථනා කරමින්..දෙදෙනාටම තෙරුවන් සරණයි❤❤
@kalyanikaluani2646
@kalyanikaluani2646 7 ай бұрын
බුද්ධිමත් දක්ශ නිලියක් .ඉක්මනින් නිර්මාණය ක් තුලින් දකින්න ලැබේවා
@jayasundaramenike9432
@jayasundaramenike9432 7 ай бұрын
අනේ ඇය ගොඩක් කාලෙකින් දැක්කෙ. ගොඩාක් පිං කැලුම් මහත්මයාට.අපේ රසවතිය.මේ දිනවල වැටෙන් එහා බලනවා යූටියුබ් එකේ.❤❤❤❤❤❤❤❤❤
@nishadisamarakoon801
@nishadisamarakoon801 7 ай бұрын
මගේ wedding jackets මැහුවේ ඔබතුමිය 1995 දි හරිම ලස්සනට කරලා දුන්නා හරිම ප්‍රිය මනාප කෙනෙක් ඔබ ඔබගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා! නැවත ටෙලිනිර්මානයකින් දකින්න ලැබේවා ! කියා ප්‍රාර්ථනා කරනවා 🙏💛 කැලුම් ඔබට බොහොමත්ම ස්තූතියි මෙතුමියව අපට දැක ගන්න සැලැස්සුවාට 🙏
@dilanisamarakoon8773
@dilanisamarakoon8773 7 ай бұрын
බොහොම ස්තුති අය්යේ මෑයව ඔබට මතක තිබිම 🙏🙏🙏 ඔබතුමියට හොද නිර්මාණ වලට සහබාගි වෙන්න ලෑබේවා.අපේ රටේ director මහතුනි මැයව ඔබේ ඇස ගැටේවා.ප්‍රියා මහත්මියනි ආදරේයි ❤❤❤ සුබ ආනාගතයක් 🙏🙏
@mahindaherath1971
@mahindaherath1971 7 ай бұрын
ඉතාමත් අලංකාර වීඩියෝවක්, ඉතාමත් ලගින් ඇසුරුකල කෙනෙක් හමුඋනා වගේ හැගීමක් දැනුනා.
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 7 ай бұрын
මම පොඩිකාලේදි දැකපු ටෙලි නාට්‍යය වල රංගනය දැක්වු මෙතුමිය මෑත කාලයේදි රුපවාහිනියෙන් දැක්කෙ නැ.මට හිතුනේ ඇය අප අතර නැතුව අැති කියලා.ගොඩාක් හිතේ අමාරුවෙන් හිටියේ,අනේ දෙවියනේ ඇය දැක්කම මම ගොඩාක් සතුටු වුණා.කැලුම් මහතා ඔබතුමාට ගොඩාක් ස්තූතියි ඇයව අපට පෙන්නුවාට,අපේ රටේ සිටින දක්ෂතම, විශිෂ්ට නිළියක් මෙතුමිය,ඔබ තුමියට දිර්ඝායුෂ ලැබෙිවා!අපි හැමදාමත් ඔබ තුමියට අාදරෙයි!🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nallaperumarupa5962
@nallaperumarupa5962 7 ай бұрын
Thank you so much Kelum you are doing great thing for the actresses ❤❤. Priya. Is. Very innocent. And humble courage lady. May the Triple Gem Bless you 🙏
@kanthiweliwatta4874
@kanthiweliwatta4874 7 ай бұрын
ඔබතුමිය දැකීමත් සතුටක් .ඔබට බොහොම පින් කැලුම් මල්ලි මෙවැනි ප්‍රවීණ කලාකාරිනියක් මේ විදිහට අපිට දකින්න සැලැස්වීම .බුදුසරනයි 🙏❤
@nayanahariwijethunga136
@nayanahariwijethunga136 7 ай бұрын
මේ දවස්වල වැටෙන් එහා නාට්‍යයෙන් ඇයව දකිනවා..... ❤❤❤❤❤ හරිම ආදරණීය චරිතයක් .......... බොහොම ස්තූතියි කැලුම් අයියේ ඇයව නැවතත් දකින්න සැලැස්සුවට......
@SarojiniJayawardena
@SarojiniJayawardena 7 ай бұрын
Thank you Kelum. She is still very pretty. ❤ Very thoughtful of you to arrange this interview. Bless you.
@udupakidsshow1833
@udupakidsshow1833 7 ай бұрын
හරිම දක්ෂ නිළියක්.මැයගෙන් නව පරපුරට කෙතරම් ප්‍රයෝජනයක් ගතහැකිද
@chandanifernando8494
@chandanifernando8494 7 ай бұрын
අනේ කොච්චර කාලෙකින්ද ඔබ තුමියව දැක්කෙ තාමත් හරිම ලස්සනයි ❤ අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා ඔබතුමියගෙ රංගනයන් බලන්න අද්‍යක්ශක වරු නිදිද? දන්නෑ
@මුතු-ම5ණ
@මුතු-ම5ණ 7 ай бұрын
අපි හරීම ආදරෙයි ....දැන් කාලෙ ඔබතුමියට රගපාන්න තරම් සුදූසු නාට්‍ය නිර්මාණය වෙන් නෑ.....අපේ හිත් වල හැමදාම ඉන්නව........අසල්වැසියෝ,දූදූදරුවෝද....පුලුවන් නම් කැලුම් අයියේ ඒක මෙතුමියට කියන්න...මම හරිම ආදරෙයි ..මාත් ආසයි මෙතුමිය වගේ රංගන ශිල්පිනියක් වෙන්න......කැලුම් අයියට ගොඩක් පින්.....මේ අයව දකින්න සලැස්සුවට..🥰
@yashikahewage-mg3cg
@yashikahewage-mg3cg 7 ай бұрын
අසල්වැසියෝ දෙබස් ඉදන් කටපාඩම්. සුරංගනී අමතක නොවෙන චරිත හැමදාම ....... ඇය ඉතාම ලස්සනයි මුතුකිරිල්ලී කතාවෙදි එහෙම...මොන කතාවෙ රගපෑවත් මතක හිටින චරිතයක්...මා ද ඔබ ම විය කතාවෙදිත්..
@neththikumaragechandralath3052
@neththikumaragechandralath3052 7 ай бұрын
ඇය හිටියොත් ඒ නාට්‍ය හරිම ප්‍රාණවත් ...බුදු සරණයි ..
@doctorshalini
@doctorshalini 7 ай бұрын
Love her....thanks for bringing her for the program Kalum!
@irinduakash276
@irinduakash276 7 ай бұрын
කැළුම් මහතා,ඔබ හැමදාම හොදම අයව අපේ ආලින්දයට ගෙනඑනවට🙏
@IsuruKavinda-tv1qv
@IsuruKavinda-tv1qv 7 ай бұрын
නැවත හොඳ නාට්‍යයකින් අපට දකින්නට ලැබේවා ❤
@teenahansani7928
@teenahansani7928 7 ай бұрын
ඔබතුමිය දැකීම ඉතාමත් සතුටක්.. ❤ මම ඔබතුමියගෙන් ඇදුම් මසාගෙන තියෙනවා ගොඩාක් කලින් ඇත්තටම බොහෝම ලස්සනට මට ඒ සියලු ඇදුම් මසා නිම කර දුන්නා.ලංකාවට නැවත එන දවසක ඔබතුමිය බලලා යන්න එන්නම්.
@anuradissanayake7448
@anuradissanayake7448 7 ай бұрын
ඇය තවමත් හැඩකාරයි, ඉතාම දක්ෂ රංගන ශිල්පිනියක් 👏👏👏 nice program Kalum aiya.👌
@sameeradarshana9507
@sameeradarshana9507 7 ай бұрын
සිංහල කලාවට එතුමියව අමතක වීම ගැන කණගාටුයි . කැලුම් අයියට ස්තූතියි එතුමියව සම්මුඛ කළාට..❤️🙏
@user-fx4jelqd41
@user-fx4jelqd41 7 ай бұрын
අම්මෝ දැක්කත් ඇති 🥰🥰🥰🥰ආදරනීය චරිත 😍😍😍😍
@ards8209
@ards8209 7 ай бұрын
Beautiful, elegant, charm, decent, whatelse more?? She is one of the best actress ever seen…❤ Thanks Kalum Aiya…You are also one of the best presenter 🔥
@thanveerkumar5308
@thanveerkumar5308 7 ай бұрын
අධ්‍යක්ෂකවරු. ඇයි මේ වගේ දක්ෂ වටිනා කලාකාරණියන්ව වැඩවලට සම්බන්ධ කරගන්න ඇති. කිසිම දක්ෂතාවයක් නැතියුම්ව නිර්මාණවලට ගන්නවා. එච්චර හොඳ නිර්මාණවල කරන දක්ෂ නිළියක්ද ❤❤❤❤❤
@Julia_kate-g8u
@Julia_kate-g8u 7 ай бұрын
මං මෙතුමියගෙ අසල්වැසියෝ drama එක බැලුවා හරිම ලස්සනයි දක්ෂයි මං හරිම ආසාවෙන් පරණ drams බලනව 2000 න් පස්සෙ උනත් 😅
@snehajaysinghe525
@snehajaysinghe525 7 ай бұрын
තිලකා රණසිංහ මහත්මිය ගේන්න වැටි වැටි ඇවිදින මගෙ පුංචි පුතා හැංගුනිදො හරිම ලස්සනයි ඒ ගීත
@hettiarachchigeajithrohith5460
@hettiarachchigeajithrohith5460 4 ай бұрын
කැලුම් මහත්මයාණෙනි ..obata ගොඩක් ස්තුති ..දක්ෂතම රංගන ශිල්පිනියක වන priya රණසිංහ මහත්මිය . මෙම katha බහට ආරාධනා කිරීම පිළිබඳව .asal වැසියෝ teledrama එකේ ayage. Ranganaya vishistai ඉදිරියටත් ayage .රංගන හැකියාවන් පෙන්වීමට ඉඩ .සලසා dena men නිෂ්පාදක . Adyakshaka මහත්වරුන්ගෙන් ඉල්ලා සිටිමි
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
💐💐💐💐💐🙏🙏🙏👌👌👌👌
@sumalidissanyake8359
@sumalidissanyake8359 7 ай бұрын
සාරි එක ලස්සනයි...ඔබතුමියට නිදුක් නීරෝගී සුව ලැබේවා!!!❤❤
@chinthanaruwan8913
@chinthanaruwan8913 7 ай бұрын
Then saari 2 ,3 saariya ok
@Rangi948
@Rangi948 7 ай бұрын
සූරිය දරුවො සත්පුරවැසියො නාට්‍ය වල ඔබතුමියව මතකයි අන්තිමට international 2 දැක්ක කැලුම් අයියට බොහොම පිං
@ChitraPathirana
@ChitraPathirana 7 ай бұрын
ප්‍රියා ගොඩක් කාලෙකින් ඔයාව දැක්කම මට හරි සතුටක් දැනුනා.අපි එකට පාසැල් නාට්‍ය කරපු හැටි මතක් වුනා.ඔයාට තාම මාව මතක තියන එක ගැන සතුටුයි. ඉදිරියට නාට්‍ය තුලින් ඔයාව දකින්න බලාපොරොත්තු වෙන්වා.ඔයාට තෙරුවන් සරනයි !!!!
@chandimapriyashantha4964
@chandimapriyashantha4964 7 ай бұрын
මන් ගොඩක් අදරේ කරන රන්ගන සිල්පිනියක් ..ගොඩක් අදරේයි ❤ ..ඇයට වගේ ම ඔයාට කැලුම් අයියා ❤..ජ්සු පිහිටි අසිර්වදය ❤❤❤හැමදාම බුදු සරනයි ❤..
@priyankafonseka507
@priyankafonseka507 7 ай бұрын
ගොඩක් සතුටින් වැඩසටහන බැලුවා , ආසම නිළියක්
@decie162
@decie162 7 ай бұрын
She did my bridal saree blouse 25 years ago, did an amazing job! I still have it! So good to see her!
@DammikaKothalawala-t4j
@DammikaKothalawala-t4j 7 ай бұрын
Ane Harima sathutui priyawa genapu ekata. Daksha niliyak. Thank you kalum ❤❤❤❤
@preethiseneviratne1504
@preethiseneviratne1504 7 ай бұрын
හුගාක් ආදරය කරන කලාකාරිණියක් . ඇයට දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා . ඒ වගේම ඇයගේ රගපෑම් බලන්න හුගාක් ආසාවෙන් ඉන්නෙ ..ඒ අවස්ථාව උදාවේවා කියලත් ප්‍රාර්ථනා කරනවා . 🙏🙏❤️❤️❤️
@chansam8966
@chansam8966 7 ай бұрын
Love you Priya ! You look very pretty and elegant in this white saree. Such a courageous woman. Great actress. God bless you Priya and many thanks to Kelum for bringing her to your channel. Blessings from Australia!
@anomavaz260
@anomavaz260 7 ай бұрын
ඉතාම වටිනා කතා බහක්..❤ඇයව අපේ මතකයට ගෙන ආවාට….❤
@AngelaNanayakkara
@AngelaNanayakkara 7 ай бұрын
Priya Ranasinghe ! Ithamath Daksha Nihathamani Nilyak. Eya gena Agayanna wachana madi. Mama Asama Niiliyak. Obata Dirga Ayusha mulu Hadawathinma pathami. God Bless you.
@theekshanadakshitha7780
@theekshanadakshitha7780 7 ай бұрын
හරිම දක්ශ නිලියක් හා මැහුම් ශිල්පිනියක් ඔබට බුදු සරනයි
@harshinisubashana4346
@harshinisubashana4346 7 ай бұрын
Thank you for brining out artist like Mrs. Priya Ranasinghe such valuable people in the industry. I sometimes feel the director's of the new era runs around beauty queens who are covered with make up from head to toe, does not have any knowledge about acting but think they know. We are the looses not been able to watch a decent teledrama where the whole family can sit together to watch and enjoy.
@apetharu585
@apetharu585 7 ай бұрын
ඔබට සදා ජය ප්‍රියා රනසිංහ මහත්මිය 💕💞 ස්තුතිය දයාබර කැලුම් අයියේ, ඇයව අප හට නැවතත් ගෙන ආවාට 🥰👌
@diliwijesuriya6510
@diliwijesuriya6510 7 ай бұрын
So happy to see her through your clips. What a talented actress she is. Thank you so much kalum. Keep up your great work and blessings. ❤
@menikegm6525
@menikegm6525 7 ай бұрын
මේ වන විට අපේ රටේ නොවටිනා බොහෝ දේ ඉස්මතු වී වටිනා දේවල් යටපත් වී ඇත. ප්‍රියා රණසිංහ මහත්මිය පිළිබඳව පමණක් නොව අද අපේ රටේ බොහෝ ක්ෂෙත්‍රවලට අදාළ කරුණකි මෙය. අතිදක්ෂ රංගන ශිල්පිනියක් වන ඇයට ඉදිරියේදීවත් නිසි අවස්ථා සහ නිසි ඇගයීම් ලැබෙනු ඇතැයි අප උදක්ම බලාපොරොත්තු වන්නේ , ඇගේ රංගනයෙන් වින්දනය ලැබූ රසිකාවියක් ලෙසයි. ප්‍රියා රණසිංහ මහත්මියට නිදුක් නිරෝගි සුවය හා චිර ජීවනය ලැබේවා !!! ❤️❤️❤️❤️❤️
Как не носить с собой вещи
00:31
Miracle
Рет қаралды 1,2 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 90 МЛН
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 14 МЛН
Как не носить с собой вещи
00:31
Miracle
Рет қаралды 1,2 МЛН