Heenayak Oba | DAMITH ASANKA Official Music Video

  Рет қаралды 31,492

Damith Asanka

Damith Asanka

Күн бұрын

Пікірлер: 171
@shanakamaduranga8355
@shanakamaduranga8355 7 ай бұрын
1 දමිත් 2 චාමර හදවතේ ගායකයන් දෙන්නා ❤
@kavindamahesh3026
@kavindamahesh3026 7 ай бұрын
දමිත් අයියා..එදත් අදත් හෙටත් ඔයා ඇබ්බැහියක් මටනම් ❤❤️
@AkilasankalpaSankalpa
@AkilasankalpaSankalpa 5 ай бұрын
Adarei Damit Aiya ❤️
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm Ай бұрын
දමිත් අයියෙ ලස්සනයි සුන්දරයි බුදු සරණයි 🙏🌹❤❤❤
@sarangaamarasinghe7203
@sarangaamarasinghe7203 7 ай бұрын
බොහොම ගැඹුරු ලස්සන හඬක් ඔබට තියෙන්නෙ ජයවේවා. බුදු සරණයි
@nuwandhanushka1059
@nuwandhanushka1059 Ай бұрын
ගොඩාක් ලස්සනයි Damith Aiya ❤❤❤❤❤❤❤❤
@Kumaradk5
@Kumaradk5 7 ай бұрын
හදවතේ ගායකයා හැමදාම ඔයා දමිත් අයියේ❤
@shavindamadusanka9436
@shavindamadusanka9436 7 ай бұрын
Dear Damit You have a voice that speaks to the heart. That voice is amazing.This video is very beautiful. These images are perfect for your voice.Chanika Perera is one of the most talented directors in Sri Lanka. A good eye and a good voice can go a long way.
@PiyanjuLochana
@PiyanjuLochana 7 ай бұрын
@SLKAVASONG
@SLKAVASONG 7 ай бұрын
❤❤❤
@Kavindu7228
@Kavindu7228 7 ай бұрын
හැබෑ නොනවන බව දැන දැනම මම ආදරෙ ඒ හීනෙටනේ.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@vihangageeandaheraya4113
@vihangageeandaheraya4113 7 ай бұрын
සරලයි වින්දණීයයි ❤❤❤
@piumisithara4489
@piumisithara4489 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@dmcrooshan4122
@dmcrooshan4122 7 ай бұрын
දමිත් අයියේ pls මේ type එකේ සින්දු ගොඩක් මෑත කාලයේ කලා..ගොඩක් අය කියනවා වගේ මේ වගේ සින්දු සෙට් නෑ...මෑත කාලයේ ගායනා කල හිතවතිය,,පමාවෙලා,වගේ සින්දුවක් කියනකම් ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා..
@DDPMSureshani
@DDPMSureshani 6 ай бұрын
හැබෑ නොවන බව දැන දැනම ආදරේ ඒ හීනෙටනේ
@punchisamanali8738
@punchisamanali8738 7 ай бұрын
Voice eka Superrrrr❤❤❤❤❤
@nadunsadaranga7053
@nadunsadaranga7053 7 ай бұрын
There is a strange beauty in that song, but everyone wants the old Damit singer.
@nipunrangana4739
@nipunrangana4739 7 ай бұрын
Totally agreed 👍
@dushhero2081
@dushhero2081 7 ай бұрын
No production of cds now days....Dont expect album songs....😢😢😢😢
@anuruddikaanuruddika2514
@anuruddikaanuruddika2514 7 ай бұрын
💖
@dilshansrivinda8382
@dilshansrivinda8382 7 ай бұрын
Papuwatama wadina sinduwak❤❤❤
@AkilasankalpaSankalpa
@AkilasankalpaSankalpa 5 ай бұрын
Adarei Damit Aiya ❤️
@milindamadushanka1109
@milindamadushanka1109 7 ай бұрын
Hadawathae gayakaya damith thama.hemadamath.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍👍👍
@mainacover543
@mainacover543 7 ай бұрын
තව කරන්න ශක්තිය වාසනාවන්ත වෙන්න ඕනේ මගේ රත්තරන් අයියට 🙏
@buddikamangala7144
@buddikamangala7144 7 ай бұрын
lighting camera and Direction perfect ❤
@kavindyalakruwani5383
@kavindyalakruwani5383 7 ай бұрын
හදවතේ ගායකයා 😍❤
@chandanapushpakumara4576
@chandanapushpakumara4576 7 ай бұрын
Lassanii Damith Ayya ❤❤❤ theruwan saranii
@nishanthamadhusanka4237
@nishanthamadhusanka4237 7 ай бұрын
දමිත් අයියා❤️
@madusankamanoj882
@madusankamanoj882 7 ай бұрын
මේ comment එක ඔබ කියවයි හිතනවා.දමිත් අයියේ ඔයා හිතන්නෙවත් නැති ප්‍රේක්ෂකයෝ ගොඩක් ඔයාගෙ හඩට ආදරේ කරනවා.ඔයාගේ සිතේ පෙම්පුරා කැසට් එක එනකොට අපි ස්කෝලේ යනවා.එදා ඉදන් ඔයාගේ ගායනය,ඒ සින්දූ හෑමෝම රසවින්දා.ඔබේ කටහඩේ වෙනම හැගීමක් තියනවා.ඉස්සර දමිත් අයියගෙ හඩින් වෙන කාගේ හරි සින්දුවක් ඇහුවත් ඒකටත් වෙනම හැඩයක් තිබුනා.එදා එ හැගුම්බර හඩම ඔබට තියනවා.නමුත් මම මේක ඔබ කියවයි හිතනවා.නමුත් අයියේ ඔයා අලුතින් තෝරගන්න සින්දුවල කියන්න බැරි ලොකු අඩුවක් තියනවා.එදා හිටපු දමිත් අයියා එතන නෑ වගේ දැනෙනවා.මම හිතන්නේ ඔබ සින්දු තොරා ගැනීමෙදි ඔබ වෙනුවෙන් ලොව පුරා ඉන්න මිනිසුන්ගේ වින්දනයට අවස්තාව දෙන්න.ඔබගේ හඩින් වචනයක් කතාකලත් ඒක ලස්සනයි.නමුත් සින්දු තෝරගන්න විට ඔබගේ රටාවක් තිබුනා.ඒ රටාවේ දමිත් කියලා ලෝකයම දැක්කා.ඒ රටාවට ඒ දමිත්ගේ සින්දු වලට ආදරේ ලොව පුරා ඉන්න හැමෝම ගැන හිතලා සින්දූ තෝරගන්න.මෙය ඉල්ලිමක් විතරයි.ඔබට ජය.
@priyangasampath6531
@priyangasampath6531 7 ай бұрын
ඔව් ඒක ඇත්ත.
@dineshpriyankaraperera7375
@dineshpriyankaraperera7375 7 ай бұрын
ඔව් ඒක ඇත්ත ඉස්සර සිංදු වගේ දැන් නිර්මාණය උන සිංදු කිසි තේරුමක් නෑ කිසි අර්ථවත් නෑ සිතේ පෙම් පුරා 01 ඉඳන් 04 දක්වා සිංදු ඒ හැම සිංදුවක්ම ලස්සනයි ඒත් මෑතකදී නිර්මාණය උන සිංදු කිසි තේරුමක් නෑ අර්ථවත් නෑ....මේක මගේ අදහසක් විතරයි ❤❤
@amilabuddika4400
@amilabuddika4400 6 ай бұрын
Hmmm❤
@udayaniapsara-lj3mh
@udayaniapsara-lj3mh 7 ай бұрын
adarey damith aiya nice songs😙😙😙❤
@nalinherath7637
@nalinherath7637 7 ай бұрын
සුපිරි 😂😂❤❤
@wasanajayamaha5103
@wasanajayamaha5103 7 ай бұрын
Wow lassanai
@MalithRathnayake6
@MalithRathnayake6 7 ай бұрын
හදවතේ ඉන්නේ..❤
@kaviduprasad
@kaviduprasad 7 ай бұрын
My Favorite Singer .... So beautiful brother ❤😍
@ashinthashehan2694
@ashinthashehan2694 7 ай бұрын
අයියෙ මේක නම් සෙට් නෑ ජය වේවා ❤❤
@Herath_
@Herath_ 7 ай бұрын
ඒකහ් පට්ට❤
@dilansudusinghe1494
@dilansudusinghe1494 7 ай бұрын
මේ සිංදුව දමියා අයියේ ඔයට සේටි වෙන්නෙම නැ ඔයට සුපිරි පැහැදිලි හඩක් තියෙන ඒ හඩට ඔය ඇදල කියන සිංදු තමයි මරැ .උදාහරණ පත්තයම වී මනින ලෙංගතුකමි බැ මනින්න පුංචි හාමිනේ එකේ අදිනව වගේ ඇදල කියන සිංදු සේරම පට්ට විදියට හදවතට දැනෙනවා❤❤
@kalawamsl-sl6233
@kalawamsl-sl6233 7 ай бұрын
හැබෑ නොනවන බව දැන දැනම මම ආදරෙ ඒ හීනෙටනේ....
@dinushasuresh8533
@dinushasuresh8533 7 ай бұрын
❤sanimai godak lassanay
@DDPMSureshani
@DDPMSureshani 7 ай бұрын
හැබෑ නොවන බව දැන දැනම මම ආදරේ💗💗 ඒ හීනෙට නේ............. 😥😥😥😥😥😥😥
@DulanjanaKavinda-gj8vu
@DulanjanaKavinda-gj8vu 7 ай бұрын
💆‍♂️
@lankaveapi5949
@lankaveapi5949 7 ай бұрын
දමිත් අයියේ සුපිරියක් ❤❤❤
@RuEntertainment0779399721
@RuEntertainment0779399721 7 ай бұрын
hama dama sinduwak danna aiya oya goda yanna
@IndunilEcofood
@IndunilEcofood 7 ай бұрын
පරන විදියට ඕන දමිත් අය්යෙ ❤
@SurangaLakmal-h9o
@SurangaLakmal-h9o 7 ай бұрын
Wasanawan...damith
@madhuralionel242
@madhuralionel242 7 ай бұрын
ලස්සනයි අයියා ❤
@sanka9292
@sanka9292 7 ай бұрын
Very beautiful song damith aiye ❤❤❤
@RoshanMadusanka-b6v
@RoshanMadusanka-b6v 7 ай бұрын
ලස්සනයි..❤❤
@DavathpadegacandaniasokaCandan
@DavathpadegacandaniasokaCandan 7 ай бұрын
Ripley akak ona❤❤❤❤❤👍🌹🌹🌹♥️♥️♥️♥️♥️
@maheshJayaraj-hf4zq
@maheshJayaraj-hf4zq 6 ай бұрын
ආදරෙයි හැමදාමත් ❤❤
@rumeshmadushan7286
@rumeshmadushan7286 7 ай бұрын
❤❤damith aiya❤️
@diwanthaashenphotography443
@diwanthaashenphotography443 7 ай бұрын
bawanawak damith aiye
@chamilagunathilaka7744
@chamilagunathilaka7744 7 ай бұрын
දලදා හාමුදුරුවන්ගෙ පිහිටයි !!!
@mokshaliyanage-c2r
@mokshaliyanage-c2r 7 ай бұрын
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍 hadawathe #2
@SudeshDissanayaka
@SudeshDissanayaka 7 ай бұрын
Set naaa
@priyantakumara1652
@priyantakumara1652 7 ай бұрын
ලස්සනයි දමිත් ❤❤❤
@දස්සාදසුන්මධු
@දස්සාදසුන්මධු 7 ай бұрын
සුභ වේවා !! ජයෙන් ජයවේවා !! ❤❤❤
@jayalaludagepalage9472
@jayalaludagepalage9472 7 ай бұрын
ලස්සනයිනෙ...
@voicelankavoice7449
@voicelankavoice7449 7 ай бұрын
ලස්සනයි damith aiye❤❤❤❤
@thilakthilak3863
@thilakthilak3863 7 ай бұрын
මේ ❤❤🎉🎉🎉🎉❤❤දම්
@SuneththaRuupasinha
@SuneththaRuupasinha 7 ай бұрын
ලස්සනයි ❤️
@punchisamanali8738
@punchisamanali8738 7 ай бұрын
Harima Lassanai❤❤❤❤❤❤❤
@nondiproduction1857
@nondiproduction1857 7 ай бұрын
අයියන්ඩි ❤🥰🤙
@rayan6485
@rayan6485 7 ай бұрын
🖤🖤🖤
@hashanchandimal4737
@hashanchandimal4737 7 ай бұрын
Payana sade wage nagala yana gahamu
@slththaravi
@slththaravi 7 ай бұрын
සුපිරියක් දමිත් අය්යෙ.........❤
@charithavimu7450
@charithavimu7450 7 ай бұрын
Viws 6588 වෙනියා මන් ❤❤❤❤❤ ☝☝☝☝
@lakeventsnz
@lakeventsnz 7 ай бұрын
Beautiful @nimmi Nice work team😀
@JourneyWithDasun
@JourneyWithDasun 7 ай бұрын
ආදරෙයි ❤
@rasikarasika
@rasikarasika 7 ай бұрын
❤ beautiful
@SLHarshaBro
@SLHarshaBro 7 ай бұрын
Dapugama mama awa balana
@danushkagamage9604
@danushkagamage9604 7 ай бұрын
දමිත් අසංකට ගැලපෙන්නෙ නැති සටයිල් එකක් මේක 🥵
@Tharu-z5s
@Tharu-z5s 3 күн бұрын
මට නම් එහෙම හිතෙන්නෑ... ඒක ලස්සනයි..❤
@asiriranasinghe6232
@asiriranasinghe6232 7 ай бұрын
හැමෝටම තියෙනවා ජීවිතේ මේ වගේ කතාවක් , නොගැලපෙන කොයිතරම් තැන් වල ආදරේ ඇති වෙනවද? මං කැමතියි දමිත් අයියගෙ මේ වෙනසට , එකම ටයිප් එකේ සිංදු කිව්වහම එක ශානරයකට කොටුවෙනව.ලස්සන සිංදුවක් ....වෙනසට සුබපැතුම් .
@gemingdila1626
@gemingdila1626 7 ай бұрын
ඔයාගෙ කටින් කියන හැම ගීතයක්ම මටනම හරිම මිහිරියි දමිත් අයියෙ ඒත් මේ ස්ටයිල් එකට වඩා මං ආසම සිතේ පෙම් පුරා , මගේ ප්‍රටම ආදරේ, නුබ කාටදෝ ආදරේ ඒ කැසට් වල තිබුන ගීත තාම අහනව මම ඒ වගේ ගීත දෙක තුනක් කියන්නකෝ අයියෙ
@DamithAsankaLive
@DamithAsankaLive 7 ай бұрын
පුළුවන් මල්ලී පුළුවන් නම් මට ඒ වගේ ගීත කීපයක් හදල එවන්න පුළුවන් නම් මල්ලී එය ඉතාම අගය කොට සලකනවා. කැමැත්තෙන් එය ගායනා කර කැමති අයට අහන්න සලස්වනවා 🙏🙏🙏
@tharakaneranja5325
@tharakaneranja5325 7 ай бұрын
Damith aiye bokkta wadinne oyge hada
@Janith_Saranga
@Janith_Saranga 3 ай бұрын
​@DamithAsankaLive🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@pkmalaka5252
@pkmalaka5252 7 ай бұрын
ලස්සණයි ... Music සහ...voice එක අතර balance එකේ අවුලක් තියෙනවා ..
@manojk19
@manojk19 7 ай бұрын
කිසිතේරුමක් නැති සිංදුවක්. දමිත් අයියේ මේ වගේ ඒව ගන්න එපා. වීඩියෝ එකෙත් ඇන්ටෙක් දාගෙන කාල
@teamodara1694
@teamodara1694 7 ай бұрын
oya bn show valta tour giyama ehe danna eun dagena karana evane.........dan kattiya tour giyama ehemma video kali tikak gahan avith amunala daana case ekak yanne.....melo rahak nathi sinduvak
@SachiniGuruge
@SachiniGuruge 7 ай бұрын
හැම කෙනාම ලියල දෙන ඕනෙ එකක් කියන සීන් එකක් තියෙන්නෙ දැන් නම්...
@hasula-gg6yu
@hasula-gg6yu 7 ай бұрын
එහෙම සීන් එකක් පේනව තමයි ,ඒ ගැන පොඩ්ඩක් හිතන්න ඕන නේ මොකද සිංදු කියන්නෙ තනියම නෙමේනෙ ඉස්සර ඉදන් දමිත් අසංක කියන නම එක්ක උන්න මිනිස්සුන්ටනෙ මේක නම් කොලිටි අඩුයි❤
@teamodara1694
@teamodara1694 7 ай бұрын
siravata...monada bn me vachana...rachanavak vage........aparade aluthen ava okkoma ehemai.....cmnt vala kattiya supiri niyamai gaanakota man hithuve mata vitharai aul kiyala
@Tharu-z5s
@Tharu-z5s 3 күн бұрын
මොකක් කිව්වත් ලස්සනයි ඒත්..❤
@DanuuLahiru-w6l
@DanuuLahiru-w6l 7 ай бұрын
NEW MUSIC ❤🎉
@naviyapro
@naviyapro 7 ай бұрын
දමිත් අයියෙ මේ ඔයාට මේව හරියන්නැ කලින් වගේ සින්දු ටිකක් දෙන්නකෝ ප්ලීස්🥺😩
@Surangiradikaradika
@Surangiradikaradika 7 ай бұрын
Mega galapenne na brow
@thilinadayawansha85
@thilinadayawansha85 7 ай бұрын
Ai ane මෙහෙම ,apa wenwa
@srisunera
@srisunera 7 ай бұрын
As a first comment ❤ lassanai damith aiye
@prabuddhamadhusanka8493
@prabuddhamadhusanka8493 7 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@Manoriliyanage-sf4jd
@Manoriliyanage-sf4jd 7 ай бұрын
❤❤❤❤❤🥰
@mohopputhanthrilagesarath5690
@mohopputhanthrilagesarath5690 7 ай бұрын
❤❤👌👌
@UNVA_Productions
@UNVA_Productions 7 ай бұрын
5th Commet
@thawalamasunandathero4499
@thawalamasunandathero4499 7 ай бұрын
ගලාගෙන යන ගතිය අඩුයි වගේ දැනෙනව. ටිකක් ආයාසකරයි වගේ.
@DamithAsankaLive
@DamithAsankaLive 7 ай бұрын
මල්ලි මට ගලාගෙන යන එකක් හදල එවන්න පුළුවන් නම් ඉතාම වටිනවා. එය ඉතා අගය කොට සලකනවා 🙏🙏🙏එය නිර්මාණය කර ඔබ එව්වොත් කැමැත්තෙන් ගායනා කර කැමති අයට අහන්න සලස්වනවා
@RayanAmarasekara
@RayanAmarasekara 7 ай бұрын
😍😍😍
@sanjeewahekanayake7505
@sanjeewahekanayake7505 7 ай бұрын
❤️👍
@kithsiriperera5947
@kithsiriperera5947 7 ай бұрын
👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏
@Dan-acadamy
@Dan-acadamy 7 ай бұрын
🎉
@Sassa-z8g
@Sassa-z8g 7 ай бұрын
🖤
@SajithMadusanka-s1q
@SajithMadusanka-s1q 7 ай бұрын
පරණ ස්ටයිල් එකට එකක් ඕන
@ChthurangaBuddhika
@ChthurangaBuddhika 7 ай бұрын
පරණ විදිහට සින්දුවක් කරන්න
@DamithAsankaLive
@DamithAsankaLive 7 ай бұрын
මල්ලි ඒ විදියේ ගීත නිර්මාණය කර මා හට එවන්න පුළුවන් නම් ඉතාම අගය කොට සලකනවා. එය කැමැත්තෙන් ගායනා කර කැමති අයට අහන්න සලස්වනවා 🙏🙏🙏❤️
@ජීවිතයටයමක්-ත8බ
@ජීවිතයටයමක්-ත8බ 7 ай бұрын
Lyrics අවුල් දමියා
@kagdhansaja
@kagdhansaja 7 ай бұрын
කෝ පරන දමිත්😢😢
@inokachandrsena9610
@inokachandrsena9610 7 ай бұрын
මොනාද් අප්පා.මේ සින්දු
@gayanlakmal3494
@gayanlakmal3494 7 ай бұрын
ඔයාගෙ පරණ සින්දු කොච්චර ලස්සනද.ඇයි මේ වගේ කිසිම හරයක් නැති සින්දු ගහල ඒ වටිනාකම නැති කරගන්නෙ.රැල්ලට ගිහින් ඔයත් විනාශ වෙනව කියලයි අපිට දැනෙන්නෙ..වයිෆ්ගෙ එහෙමත් උදවු අරගෙන හොද පදරචනා විතරක් තෝර ගන්න.නැත්නම් මේ වගේ සින්දු ගහල ඔයයි ඔයාගෙ වටිනාකමයි කාලයයි ඔක්කොම අපරාදෙ.👍
@dulanperera560
@dulanperera560 7 ай бұрын
🩶🧡
@sandun_Dilshan_A
@sandun_Dilshan_A 2 ай бұрын
❤️‍🩹
@DhanushkaDilshan-jv7qy
@DhanushkaDilshan-jv7qy 7 ай бұрын
මේවා වැඩක් නෑ බන් දමිත් අයියේ.පරන විදිහට සිංදු කරන්න.
@HimalkaKaushan-i4i
@HimalkaKaushan-i4i 7 ай бұрын
දමිත් අයියේ මේක සෙට් නෑ
@MalshaniJayakodi-hg8nd
@MalshaniJayakodi-hg8nd 7 ай бұрын
Voice එක වැඩ්.. වගෙ.🤔
Mathaka Parana Hithak (මතක පාරන හිතක්)- Sanjeew Lonliyes (Official Music Video)
5:09
Ambathale Induruwan අඹතලේ ඉඳුරුවන්
Рет қаралды 96 М.
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,6 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Miyadenna Pera....Damith Asanka.
3:55
Jaය Music Video
Рет қаралды 156 М.
Lowata Penennata | Damith Asanka Official Lyrics Video
4:25
Damith Asanka
Рет қаралды 8 М.
Me Suba Pathum - Chamara Weerasinghe [www.hirutv.lk]
3:05
Hiru Life Music
Рет қаралды 4,7 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26