KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Amu Sindu Collection Sinhala (අමු සින්දු) | Sanjeew Lonliyes SJS Amu Sindu |Sinhala Songs Collection
29:39
Mageth premaya Liyapan | Sanjeew Lonliyes මගෙත් ප්‍රේමය ලියාපන් | Audio Song
4:16
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
00:20
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
00:34
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
Cat mode and a glass of water #family #humor #fun
00:22
Mathaka Parana Hithak (මතක පාරන හිතක්)- Sanjeew Lonliyes (Official Music Video)
Рет қаралды 132,385
Facebook
Twitter
Жүктеу
1
Жазылу 5 М.
Ambathale Induruwan අඹතලේ ඉඳුරුවන්
Күн бұрын
Пікірлер: 161
@ambathaleinduruwan2807
5 ай бұрын
Sanjeew lonliyes ගේ සැබෑ අමුව හෙලිවේ... " මතක පාරන හිතක් - mathaka paarana hithak "
@HarshiEdirisingha-hk3zj
5 ай бұрын
@@ambathaleinduruwan2807 අමුතුම අමුතුම ලස්සන හැගීම් පිරුණු හැගීම් වලට හැමදාම ආදරෙයි ....
@priyankaPirya
5 ай бұрын
induruwan oba mulleriyawa ambathale kenekda
@AnjanaMadhubhashini-jz4ex
5 ай бұрын
කුටුම්භය අතැර ගිය බෝසතුන්ටත් ටිකක්.. තිබෙන්නට ඇති නේද මතක පාරන හිතක්.... ලස්සනම ලස්සන වචන ගැලපුම.. ජීවිතයේ මතක පාරවන අපූරුව 🩵 ලස්සන නිර්මාණයක්
@lochanadilshan3424
2 ай бұрын
කුටුම්බය අතැර ගිය බෝසතුන්ටත් ටිකක්..තිබෙන්නට ඇති නේද මතක පාරන හිතක්..❤✨
@asankasameera9573
5 ай бұрын
උබගේ ආතල් එක මෙහෙම දීපන් ..........band එක්ක live show ගහන්ඩ එපා එච්චරයි ....... ඒකේ වටින කම නැති වෙනවා❤❤❤❤❤❤
@manjulathilakumara
5 ай бұрын
නෑ අනිවාර්යයෙන් ලයිව් ශෝ යන්ඩ.. ලයිව් ශෝ වල බීලා නටන උන් ගේ සංස්කෘතිය වෙනස් කරන්ඩ..
@ChinthaNilani-of6xw
5 ай бұрын
එහෙම හිතන මට තියෙනව මකණු බැරි හෙට දිනක්.. හඩන්නට කදුළු මදි මහා සයුර පිරෙනකල්..... ආදරේ කෙරුව මන් දළබු විස උහුගේ නම්..... කුටුම්බිය බැහැ ඉන්න උහුගේ බේබදු කමින්.. අනේ බෑ නිදොස් මට ගුටි කන්න තවත් නම්.. කවි ලියනා මගේ හිතට බැහ්නේ ඉන්නට ලගත්.... අමුම අමු තිරිසනෙක් හොදයි උටත් බිදක්....
@VarunaVaruna-ch7hk
5 ай бұрын
Harima lassanai❤❤❤
@HarshiEdirisingha-hk3zj
5 ай бұрын
@@ChinthaNilani-of6xw wowww...ලස්සනයි
@ChinthaNilani-of6xw
5 ай бұрын
@@HarshiEdirisingha-hk3zj ස්තුතියි දයාබර නුබට නුබේ කවියක රස දකිනා හදවත මලක් සේ සිමා ගනිමි. මගේ ජිවිතේ මන් කුරුටු ගන්නේ.. කදුළු අසපුවක මන්.. හිනා ගන් තොටු මුණක් මුණ ගැසෙන තුරා.
@HarshiEdirisingha-hk3zj
5 ай бұрын
@@ChinthaNilani-of6xw ඔය ඉන්නේ තව අපිට ලස්සන හැගීම් පිරුණු මිනිස්සු ..ආදරෙයි මැණික ..ඔය වචන වලට...තෙරුවන් සරණයි .සතුටින් ඉන්න ..පරිස්සමෙන් ඉන්න.
@ChinthaNilani-of6xw
5 ай бұрын
@@HarshiEdirisingha-hk3zj පින්බර අරුණළු,. පිපිඋනු රත් තබර විල් සියපත් කුසුම් සේ හිනැහෙලූ සිත් විල්. සොදුරු. මනකල්.. දකිමු නිරතුරු හමු නුවුණු. මුදු නෙත් අපේ අබී.මුවේ කැලුම් පා හසරැල්... සිතින් ලං වී සැරලි දි මේ පා කරමු සිහිල් සුළං රැල්... අක කුසක උපදින්න සොදුරු හැගුමන් මුසුව කවි ලියමු ගුණ ගයා බුදුන් අබියස මල් පුදා මෙත් සිත් ඇතිව.
@Nalanitlewa-on2rr
2 ай бұрын
අමරදේව මහතාට paswa ma asakarana handak ediriyatama යන්න හේතු වාසනා වේවා
@Sandakathmini01
5 ай бұрын
කැලේ තිබෙන කොයි දේවත් රස වේවා 🌹 මලේ බඹරු මෙන් පිරිවර ඇති වේවා 💐 අව්වේ තියෙන රැස් මාලා අඩු වේවා 🌼 ගව්වෙන් ගව්ව දිව මාළිග සෑදේවා 🌺 ........ යසෝදරාවත
@dreamsense9660
5 ай бұрын
අනේ උබට පින් මෙහෙමම අපේ හිත් නිවපන්,tv channels වලට ,මුදලට යට නොවී.මෙහෙම කියන්නේ පසුගිය ටිකේ වැරදී මාර්ගයක යනවා වගේ දැකුපු නිසා.මිනිසුන් ආදරෙයි මේ අමු රසට❤
@AkilaBandara95
5 ай бұрын
මන් දන්නෙ නෑ ඇත්තද කියලා හැබැයි ලෝලියන්ස් අත්තඩියෙ හාමුදුරුවන්ගේ කතෘභාගය තාම ගෙවලා නෑ කිව්වා. ඇත්‍තන්ම ඒක කැ# වැඩක්. මූව මෙච්චර තැනකට උස්සලා තිබ්බෙ ඒ සිංදුව අවංකවම
@htmbandara9993
5 ай бұрын
😂😂
@dreamsense9660
5 ай бұрын
@@AkilaBandara95 සින්දු නම් මරු තමයි.නමුත් මෙයාගේ චරිතය නම් fake කියලා මට හිතුනා,tv channels වල බොරු වට ඕනේවටත් වඩා අමුවෙන් රගන කොට
@mangalikafernando4919
5 ай бұрын
Emu rasatta..keuyaunu..gethaya...supere
@thusharasampath2616
3 ай бұрын
❤
@RashShan1424
5 ай бұрын
වසන්තය එවි මග බලා උන්නු කල ගෙවුනෙ නොඉක්මුන ඔරලොසු කටුව... වසන්තය පැමිණ මග දෙපස බලා ඔහෙ ගිය බව දන්නෙ මන් හුග කලකට පසුව ..... ඉතිම් ගොලු උන මගෙ රාත්‍රිය වඩදියෙන පිරුණ කෙතරම්ද නොහික්මුණ පෙරමගම බලා පසුගම් යන ගමන. ඔබ නැතුව ඔබ එකක් මම ගෙවන එ මොහොත. වරින් වර හඩ නගා ඇහුවෙ කොයිද ඔබ සොදුර...... අමුව රාමුවෙන් පිට දකින ඔබට මතක පාරන ඔසුවක්ම වෙය නුබ කලාවට......❤️🩹🍂
@KaneT789.
3 ай бұрын
වරින් වර පාරන අමුතු මූසල බවක් 🖤 🍻
@shakeedil3264
5 ай бұрын
පෑරෙනා මතකයන් දරා ගත්තොත් හුඟක් ... වසන්තය... මලින් බර වේවි මතු දිනකවත්😭💝
@maduwijesinghe
3 ай бұрын
මේවා සින්දු නෙමෙයි භාවනා..❤❤❤
@DeluluRússiànRoúlètté
5 ай бұрын
ඒ විදියම ආත්මීය ආදරයක් වරින් වර හදවතේ ගැබුරුම තැනින් ගෙන, ආදරයෙන් පිරිමැද, සෙනෙහසෙන් ලයෙහි හොවා, දුක කදුලින් දිය කර, හිමිකම් කීමට නොහැකි හෙයින්, නැවත එලෙසම ඉතා සියුම් ලෙස හදවතේ පතුලෙන්ම තබා , නොරිදෙන්න කදුලින් තෙමුනු සීතල දෙතොලින් සිප, එදා මෙන්ම අදත්, හෙටත්, අවසාන හුස්ම විශ්වයට මුදාහරින තුරුත් සගවා තබාගමි. හිත පාරන මතකයන් දරාගත නොහැකි නිසාවෙන් වසන්තය කෙදිනකවත් නොඑනු බව මම දනිමි. ♥️♾️
@nirmalpramodya5066
5 ай бұрын
මේකත් සුපිරියක් 👌❤️🔥 සංජීව් අයියෙ ඔයාගෙ voice එකේ අමුතුම ගැම්මක් තියෙන්නෙ හදවතටම දැනෙනව ❤️fantastic @ magical voice 👌❤️🔥 මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි 1m views up කරන්නම ඕනි සුපිරියක් 👌❤️🔥
@amilthennakoon7384
5 ай бұрын
❤❤❤❤eka maru niyamai
@Nix2lanka
4 ай бұрын
Sarala therm aiya lassanai
@nishiweerasinghe1833
5 ай бұрын
නියම රස පද වැලක්.විඳින්න පුළුවන් සංගීතය ක්❤
@ajithjayaweera7081
5 ай бұрын
Perena mathakayan daragaththoth ubath.. Wasanthaya Malin bara wewi mathu dinaka wath❤
@Lightwhite136
5 ай бұрын
බෝසතුන්ටත් ටිකක් තිබෙන්නට ඇති නේද මතක පාරවන හිතක් මේ lyrics අහන්න කලින් දවසක් මගේ හිතට අවා. සින්දුව ඇහුවම හිතුව දෙය සැ බැ වුනා වගේ feel එකක්.
@ChamathKalhara-mf1qk
5 ай бұрын
ආදරෙයි අයියා ❤❤❤ ape හිත හැදුවා
@priyangikadamayanthi8172
5 ай бұрын
පට්ටම පට්ට
@nalindamadushan717
5 ай бұрын
patta....jaya wewa....❤
@ChathuuPerera-gj2hx
5 ай бұрын
අමු,අමුවෙම රිදෙන පෑරෙන හිත් අමු අමුවෙම නිවපන්...❤ මේ ගීතයේ සමහර පද වැල් මට මතක් කරේ ක්ලබ් වසන්තගෙ සිද්ධිය, බණ කියූ පඬිවරුන්ටත් ජීවිතේ වැරදුන තැන් එමට, ගෑවුන තැන කසන දළඹුවන් වන් ගැහෑණු අතර මහා මයාවන් නැතුවාම නෙමේ❤
@iamstar3747
5 ай бұрын
වචනනම් වචන❤❤❤🇱🇰❤❤❤
@maneeshaayeshmi
2 күн бұрын
සිංදුව අහද්දි මනස කාවද්දන ආදරය කලාගාරය වුනාට අපි ගෑනු හරි ආසයි ආදරය හරි කෙනෙක්ගෙන් ලැබෙනවට. 💔❤️
@dineshbandara5727
5 ай бұрын
ආදරෙයි ආදරෙයි
@AmithRKChathuranga-h8u
5 ай бұрын
Bob marlly regge king 👑 Sanjiwa Amu musick king 👑 උබට පිස්සුවෙන් වගේ ආදරේයි බන් අයියේ අපි මලකට සෙට්වෙන සැපක් ❤️🍁 ජයේන් ජයම වේවා...!! සරස්වති දෙවි පිහිටයි 🌼🌸🥰
@amaliahinsa6355
5 ай бұрын
හරිම ලස්සනයි ❤️❤️
@DishanRajeendra-tb4en
Ай бұрын
Godak pin oyata
@sujanperera2476
5 ай бұрын
ගැහැණිය දළබුවෙකී ගෑවුනු තැන කසන...🖤
@HarshiEdirisingha-hk3zj
5 ай бұрын
අමු මිනිහෙක් ගෙ අමු සිංදු වක් තවත්..ආදරෙයි ❤❤❤
@nipunimadushani2993
5 ай бұрын
පෑරෙනා මතකයන් දරාගත්තොත් උඹත් වසන්තය මලින් බර වේවී මතු දිනකවත් ❤❤
@ShalikaShalika-os7gv
5 ай бұрын
Niyamai❤❤❤❤
@kushanthaperera
5 ай бұрын
"පෑරෙනා මතකයන් දරාගත්තොත් උඹත් වසන්තය මලින් බර වේවී මතු දිනකවත් කුටුම්බය ඇතැ'ර ගිය බෝසතුන්ටත් ටිකක් තිබෙන්නට ඇති නේද මතක පාරන හිතක්" 🖤🖤
@janakarangathilaka869
5 ай бұрын
ලස්සන වචන
@dilshannimedha1124
5 ай бұрын
ඒ වචන...ඒ කටහඩ,,ඒ අරුත,,ඒ හැගීම හරි බරයි වගේම හරි රහයි.ඒ කාලෙ ඉදන් තාම අහනවා සංජීව් අයියගේ හැම සිංදුවම..දැන් රෑ 12ට විනාඩියයි..මේ වෙලාවට ඇස් වහන් මේ අමු සිංදු අහනවා..උබ අපිව කොහෙදෝ එක්කන් ගිහින් අතරමං කරනවා බන් අයියේ..ආදරෙයි❤❤❤
@chamindabandara3043
2 ай бұрын
ආලය කාලාවකී කාලය..කාදමන ගැහැනිය දලබුවකි ගැවුනු තැන කසන .....
@IndraSarojani-i4s
3 ай бұрын
ආදරෙයි
@KesharaSankalpa
5 ай бұрын
Supiri bn. Rahatama tiynva❤
@MR-yy7to
5 ай бұрын
❤❤❤❤❤🎉🎉😊
@SanjuSanju-ev7ut
4 ай бұрын
Wau.....
@thakshilaudayangani-y1n
3 ай бұрын
Superb
@SandunHemantha-v2z
5 ай бұрын
එක එක දේවල් හිතට එනව අප්පහ්.. තනියම පැත්තටකට වෙලා හිතන්න ආස නිසාමයි මං මුගේ සිංදු අහන්නෙ.. හැම වචනයක් දියේම හිත දුවනව..
@bawanthaherath2659
5 ай бұрын
සමවැදිලා ඉන්නේ සහෝදරයා......අවසානෙට අත නලලට ගහගත්තා....ඒ වචනවල රස....🍃💚
@Akilamadushanka-ff1gz
5 ай бұрын
❤❤❤❤❤ ekanam 😢❤❤
@chandrikakumari5423
5 ай бұрын
❤Lovelyy
@amilthennakoon7384
5 ай бұрын
Lassanai patta
@World78k
5 ай бұрын
ආලය කලාවකී කාලය ආලයකී අයාලේ යන හීතට.
@harshanaattanayake7402
5 ай бұрын
Branded one
@lakmaliniroshani734
5 ай бұрын
Tibanta ati nada matak paran hitak...❤❤❤❤
@tushariperera7650
5 ай бұрын
Sinduwakin jeewite sakirnatwaya harima lassanai❤
@ishaniresha1998
5 ай бұрын
Goluwee giyath parathera wetha gaman yamee💗
@roadlens1
5 ай бұрын
ඒක පට්ටම පට්ට... ඇත්තටම පට්ටයි..😍
@KrishKg-eb7py
5 ай бұрын
Lassanama pada galapumak.amuthuma mihirak e pada amuwen aheddi. Kutumbaya athara giya bosathuntath tikak Thibennata athi neda mathaka parana hithak... Hitha nathara una thana.❤
@HarshiEdirisingha-hk3zj
5 ай бұрын
ආදරෙයි හැමදාම ❤❤❤❤
@sumanarathnamahendra4563
5 ай бұрын
Meka wenama feel ekak
@dinisuras7739
5 ай бұрын
ජයවේවා.ජයවේවා.
@chathuradilshan5129
5 ай бұрын
මේව ඇයි අප්පා මෙච්චර බර අහන්න අමාරුයි ❤❤❤❤
@SamithJeewan
5 ай бұрын
😂😂😂😂
@ChinthaNilani-of6xw
5 ай бұрын
@@chathuradilshan5129 රත තබර මුදු පියුම් නිසල විල් දිය නොකළබා... පිපිනු අරවින්ද යකි සංජිව හද ගැස්ම.. සියත් පෙති විහිදුවා දස අතැහට සුවද දි පිපෙන්නයි මයේ ලක් මෑණිගේ දු පුතුන්., බබරු මීයසි ඒ සුවදින් මත්ව අසා ගුම් නදින් අහස් තලයක් පුරා.. පතුරුව පෙම් ලසෝ සේ තුටු ගී... සියුම් තැන් පිරිමදින මමත් හිදිමි කල එළි එන්න බලා නැකත් පෙර මග සුබ ලකුණු දි......
@sumanarathnamahendra4563
5 ай бұрын
Mara lassanai
@Adggfw
5 ай бұрын
හිත නිවන ,අපේ ගිහි ජීවිතය ක නිස්සාර බව හැගුම්බර බව බොහොම අපූර්ව ට කියන අර්ථවත් ගීතයක් .🪷🪷🪷
@madushanimali2741
5 ай бұрын
Adare hitenawa oyage voice ekata
@DammikaWitharana-n6w
5 ай бұрын
ගැහැනිය දළඹුවෙක් ඔව් සත්තයි ඒ දළඹුවා තමයි ලස්සන සමනලයෙක් වුනේ. ගෑවුනාම කසනවා නෙවෙයි පලුත් දමනවා අමු ඔයාට දෙන්න නූතන රෝමියෝ ජුලියමි ට වඩා සජීවී අන්දරයක සිංදුවක් ලිව්වා. කොහොමද දෙන්නේ
@rishanthidilrusani
5 ай бұрын
හැම ගීතයකම ඒ අමු රස....
@M.Nonis1990
5 ай бұрын
Superi brother 🎉
@akilafernando6605
5 ай бұрын
L❤patta ❤❤
@SakuniMaleesha
5 ай бұрын
Lyrics ❤️
@shirleythiththawella
5 ай бұрын
Supiri bro adooooo fttaa❤
@Quotes77dreams
5 ай бұрын
Sanjeew superb bro. Tv chanel kaaryo songs epakaravala thiyenne ❤❤
@wandanaminoliirugalbandar
5 ай бұрын
♪ Song Lyrics: වරින්වර පාරවන අඳුරු මූසල බවක් විඳින්නට ඉඩදෙන්න දරා දුක සැප උනත් කුටුම්බය ඇතැ'ර ගිය බෝසතුන්ටත් ටිකක් තිබෙන්නට ඇති නේද මතක පාරන හිතක් පෑරෙනා මතකයන් දරාගත්තොත් උඹත් වසන්තය මලින් බර වේවී මතු දිනකවත් කුටුම්බය ඇතැ'ර ගිය බෝසතුන්ටත් ටිකක් තිබෙන්නට ඇති නේද මතක පාරන හිතක් ආලය කලාවකි කාලය කා දමන ගැහැනිය දළඹුවෙකි ගෑවුන තැන කසන බෝසත් කතා.. කීවත් රාගය ගැනම ඒ පඬිවරුත් ඇවිලෙයි පළගැටී ලෙසින සළුව ඉරා නෙක මල් පෙති දෙතොලපිරී නළුවා ඇවිත් පා රැඟුමන් බලනු සිරී හෙලුව වසා ගමී පැණි බිම හෙළනු බැරී ගොළුවී ගියත් පරතෙර වෙත ගමන් යමී. 💖💖🌻🎶
@thusithamunasinghe8015
5 ай бұрын
Meaning of the song?
@lakmaliniroshani734
5 ай бұрын
Alaya kalawaki kalaya ka daman....😢😢
@yorinsajithafonseka2689
5 ай бұрын
Woowww❤
@udarasrinath834
5 ай бұрын
අනේ ❤
@NuwanWijethunga-kb9nq
5 ай бұрын
මේකේ lyrics එක් වෙනමම ලෙවල් එකක්
@kavijavishwajith9662
5 ай бұрын
❤🍃🍂
@mypushpi
5 ай бұрын
❤❤❤ ලස්සනයි සින්දුව. වෝයිස් එකට විෂුවල් එකේ ඉන්න කොල්ලා ගේ රූපේ වෙනස් උනා නම් අගෙයි කියල හිතුන.
@ChandhiSenanayake
5 ай бұрын
♥️♥️♥️
@dhanukakavishka
5 ай бұрын
ලස්සනයි ඉන්දරතන හාමුදුරුවනේ🥺💓
@bhagyadissanayake7673
4 ай бұрын
මට හිතෙනවා මේ කියන්නෙ පවුල් ජීවිතයක් ගත කරල පසුව පැවිදි වුනු කෙනෙක්ගෙ සිතුවිලි ගැන කියලයි. අවසාන පද පේලි 2 න් එය හැංග වෙනවා ..
@tekshansunlpb
5 ай бұрын
සහෝදරයා එක දිගට song දාන්න එපා 💘 මාස දෙකකට නැත්තම් මාස පහකට එකක් වගේ දාන්න.එතකොට ඒක වෙනම ගැම්මක්
@apesondurusinhalapanthiya
5 ай бұрын
කුටුම්බය අතැර ගිය බෝසතුන්ටත් ටිකක් තිබෙන්නට ඇති නේද මතක පාරන හිතක්❤
@lahirunuwan8215
3 ай бұрын
ඇබ්බැහිවන සුලුය ⚠️
@DiliniMadhumali
5 ай бұрын
❤❤❤
@pancha_7
5 ай бұрын
❤
@NethuSudarshika
5 ай бұрын
🙏🙏
@dinisuras7739
5 ай бұрын
රාහු අපලය හා පිලියම්: kzbin.info/aero/PLH7q-aOkbrDnwe5Y0v7bxS5rvkabd5XWc
@DhasunBimsara-eq1vf
5 ай бұрын
😢❤
@RuwanChandra-m8d
4 ай бұрын
Minisunge Adawiya chanal akan APIth innawa oyath Akka aiya
@asankaruwan3556
4 ай бұрын
😢😢😢😢😢😢😢😢
@asankaruwan3556
4 ай бұрын
Jevithayaa. Masa karumayakiii.
@DasunPraboda-hr1xy
5 ай бұрын
Ganiya dalabuweki
@punchimenikehandunpathiraj5979
5 күн бұрын
😢😢😢😢😮❤❤❤❤😰😓🤍🤍🤍🤍🤍🤍🤍🤍
@RuwanChandra-m8d
4 ай бұрын
Minisunge Adawiya chanal akan APIth innawa
@DilaniPrasadi-pz7rc
5 ай бұрын
Kutumbaya athara giya bosathuntath tikak Thibennata athi neda mathak parana hithak
@heshanidharmarathne
5 ай бұрын
වචන ටික හරිම රහයි
@chagedara3045
5 ай бұрын
සිංදු ලිවීමේ කලාව ගැන නොදනිමි...නමුත් බෝසතා.... ඒ කිව්වෙ ඒ කාලේ කිව්වේ මහ සතා කියලා..... බෝසතානන් වහන්සේ ගිහි ගෙයින් නික්මෙනකොටම මාරයා ආවා...යන්න එපා යන්න එපා...කිව්වා.. දවස් හදත් ඉවසලා සක්විති පදවිය ගන්න කිව්වා.... බෝසතාණන් වහන්සේ නැවතුනේ නෑ.... ඊට පස්සේ කියනවා ..එදා ඉදං බුද්ධත්වය ලබලාත් වසර කීපයක් යනකම්ම...මාරයා පස්සෙන් ඇහි පිය නොගහ බලගෙන හිටියා කියලා...ඉදපංකෝ ගනින්කෝ රාග සිතුවිල්ලක් ..මම කරකලා ගන්නම් කියලා.... ඒත් හැබෑවටම බෝසතානන් වහන්සේගේ හිතේ රාග සිතුවිල්ලක් වත් හට ගත්තේ නෑ... මොකද උන් වහන්සේගේ ටාගට් එක නිවන..... ඔය කොහොම වෙතත් සිංදු ලියන උන් ...ලියන ඒවා කියන උන් දන්නේ නැතිව මෙහෙම සිංදු හදලා කියනවා කියන්නේ ...එක ආකාරයකට පවක්..... මොකද බෝසතානන් වහන්සේගේ හිත රිදෙන්න යශෝධරා පැත්තක හිටියා කියලා කියනවා.... සිංදුවලට බුද්ධාගම ගාවගන්නකොට පරිස්සම් වෙන්න.....වැරදි දෙයක් කියනවා.... සංගීතය ගැන ප්‍රශ්නයක් නෑ.... සංජීව්ගේ ඔක්කොම සිංදු පට්ට....අපි අහනවා
@ambathaleinduruwan2807
5 ай бұрын
ගිහිගෙයින් නික්මුණ සිදුහත් කුමාරයා වසර හයක් පමණ දුෂ්කර ක්‍රියාවේ යෙදුණු බව මා අසා ඇති ඉතිහාසය කතාවයි. එම වසර හයක කාලය තුල සිරුරට අධික ලෙස දුක් ලබාදුන් අත්තකිලමතානුයෝගයත්, සිරුරට අධික ලෙස සැප ලබා දුන් කාමසුඛල්ලිකානුයෝගයත් යන මාර්ග අනුගමනය කල බවද එහිම තවත් අවස්තාවන් වේ. එම මාර්ග දෙකෙහිම තමා සොයා යන නිවැරදි මාවත නොමැති වූ බැවින් මධ්‍යම ප්‍රතිපදාව අනුව ගමන් කල බවයි මා අසා ඇති ඉතිහාස කතාවේ සඳහන් වන්නේ. සත්‍ය ගවේෂී අවධිය යනු ගවේෂණාත්මක කාල සීමාවකි. බුද්ධත්වයට පත්වී මහා අබිනික්ම සිදු වූයේනම් මෙම පදරචනය මා අතින් නොලියෙනු ඇත. " මතක පාරන හිතක්...." මෙම අදහසෙහි කිසිදු ලෞකික සුවයක් හෝ කාමයට ලෙංගතු සිතුවිල්ලක් පිළිබඳ බෝසත් චරිතයට සමීප කර නැත. බොහෝ දෙනෙකු එය පටලවාගෙන ඇති නමුත් මාගේ පද රචනයෙහි අදහස විවිධ පුද්ගලයින්ට විවිධත්වයෙන් අවබෝධ වනු ඇත. එය පාඨක මනස අනුව තීරණය වන්නකි. ඔබගේ අදහස් දැක්වීම පිළිබඳව ස්තුතියි... "මතක පාරන හිතක්... " නැවත නැවතත් රස වින්දනය කර, සිතුවිලි නම් වූ ගන්ධබ්බ අවධියෙන් මිදුණු කල අවසානයේ ඔබම තීරණය කරනු ඇත.... සැබැවින්ම මතක පාරන හිතක්..... ඔබටත්, මටත් පවතින බව.🙏
@diniduNbandara
5 ай бұрын
kelimune kiyahanko hukai dala
@NethmiNimesha-d1j
5 ай бұрын
❤️🩹🥹
@MadusankaHerath-x9y
5 ай бұрын
Me video aka karala thiyenne mahakeliye neda
@janakamanjula9616
5 ай бұрын
ithin sanjeew mahakeliyene
@KLCSathsarani
5 ай бұрын
🥺❤️🩹
@ashanudara2336
5 ай бұрын
Pattama boring
@SamithJeewan
5 ай бұрын
හමු සිංදු ගොඩාක් එකල දේශපාලනය කරන අය තහනම් කලා ඒ නන්දා මාලනිගෙ කපුගෙ ගෙ...මේවා හමු ද අම්මගෙ රෙද්දි හමු ගිටර් එකක් ගාලා ඒකෙ බීට් එක අඩු කරලා බෙර ගාන්නෙ නැතුව වචන ටිකක් කිව්වම හමු...මල් බයිසිකල් ට ඕවා හමු උනාට මමත් මල් බයිසිකල් එකෙක් ඒත් හමු කියන්නෙ ඕවට නෙවෙයි බන් 😂 නියම හමු සිංදු ආපන් නන්දා මාලනි මිස්ගෙ ❤
@raviwijesinghe1031
5 ай бұрын
හමු ????? මට නං තේරුනේ නෑ ඒ සිංහල
@SamithJeewan
5 ай бұрын
@@raviwijesinghe1031 කොයි සිංහලද කාගෙ සිංහලද තේරුනෙ නැත්තෙ 🙂
@SamithJeewan
5 ай бұрын
@@raviwijesinghe1031 කමෙන්ට් දාලා ඩිලිට් කරන්න එපා පගෝ 😂
@SamithJeewan
5 ай бұрын
අපෙත් රැවුල වැවෙනවා බාටා දෙකක් දාගෙන කළු නූලක් කරෙ දාලා ෂට් එකෙ බොත්තම් දෙකක් ගලවලා ඩෙනිම් කලිසමක් ඇදගෙන ගිටාර් එක ගාගා හොඳ පද රචකයෙක්ගෙන් සිංදුවක් ලියගෙන හෝම මිමිනුවොත් අපෙ රටෙ ගොන් ඇතිකරෙ ඒකටත් හමු කියයි මේකටත් කියන එකෙ 😂 නියම හමු සිංදු තහනම් කලා බන් එකල දේශපාලනය කරන අය ඒ නිසා ඒවා උබලට අහන්න විදියක් නෑ ඇහිලා නෑ හිතිම් මූට හමු බ්‍රෑන්ඩ් එක උබලා ඇදුවෙ ඇත්ත නොදැන මූ ලස්සනට ගේම ගැවුවා අර විඩියට ඇදුමින් පැලදුමෙන්ම උබලා අවු උනා එච්චරයි 😂
@AmilaAththanayaka-im3ne
5 ай бұрын
hari mee sindu hamu na kiyamuko... ithin eyata ehema sindu kiyanna thahanamda?? ewa minissu ahala lassanai kiynn thahanamda??
@SamithJeewan
5 ай бұрын
@@AmilaAththanayaka-im3ne වූට සිංදු කියන්න එපා කිව්වෙ කවුද ? මේවට හමු කිය කිය වැලලෙන උබලට ගහන්න ඕන 😂 ගොං ඇතිකරෙ 😂
@AmilaAththanayaka-im3ne
5 ай бұрын
@@SamithJeewan man nan hamu kivve na habay.... hari kawru hari mee sindu walata amui kiyala kivva kiyamuko, ithin moko wenne eka eyalata danena widiha... oya ahanna kamathi naththan ahanne nathuwa inna boruwata madagahanne nathuwa.... hama dekama adupadu hoya hoya yanne ai , eya eya kamathi widihata sindu kiyai ewata kamathi aya ahai...
@DulshanGimhana
5 ай бұрын
@@SamithJeewan ඔයා සිංදු කියනව ද ඔයා සිංදු අහනන එපා ඉතින් ඔය මොකක් හරි තරහක් තියනවා වගේ අපිට පෙන්නේ ඔයාගේ හසිරීමෙන් අර තහනම් කරපු සිංදු ඔයා අහන්න ඇතිනේ එවා කොහොම ඇහැව්වාද අපි දන්නේ නෑ පුලුවන් දැන් එවගේ එවා කියන්න කියන්න එ අයට් නැවර්ග එලියට දාන්න පුලුවන් නීතිමය ක්‍රියාමාර්ග වලට ගිහින් දැන් රජය එහෙම කරනවා අඩුයි.
@SamithJeewan
5 ай бұрын
@@DulshanGimhana උබලා දන්න ලබ්බක් නෑ නිකම් හැමිනෙන්නෙ නැතුව පලයන් බන් 😂
29:39
Amu Sindu Collection Sinhala (අමු සින්දු) | Sanjeew Lonliyes SJS Amu Sindu |Sinhala Songs Collection
IQ Minder
Рет қаралды 372 М.
4:16
Mageth premaya Liyapan | Sanjeew Lonliyes මගෙත් ප්‍රේමය ලියාපන් | Audio Song
AMU MUSIC LIFE
Рет қаралды 50 М.
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 7 МЛН
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН
5:33
Chamara Ranawaka Episode1(Malsara) - Check point band
Check Point Band Sri Lanka
Рет қаралды 1,5 МЛН
6:12
නැවතුනා හුස්ම (Nawathuna Husma) | Suranga Wijesinghe Ft Sithara Madhushani | Official Music Video |
Suranga Wijesinghe
Рет қаралды 122 М.
3:15
Amu Rap Jeewitha Kathandare Sanjeew Lonliyes ජීවිත කතන්දරේ අමු රැප
SANJEEW Lonliyes SJS
Рет қаралды 362 М.
5:09
Mathaka parana hithak Sanjeew Lonliyes මතක පාරන හිතක් අමු සින්දුව.
AMU MUSIC LIFE
Рет қаралды 106 М.
3:47
Dineka Apitath Weradila Athi | දිනෙක අපිටත් වැරදිලා ඇති by Suneera Sumanga X Vajira Suminda
Suneera Sumanga
Рет қаралды 2,3 МЛН
2:42
චොකලට් කෑල්ල මගේ සූකිරි බට්ටියා මගේ | Copy Chat
Hiru TV LIVE
Рет қаралды 34 М.
4:23
Kasun M Opatha - Hal Mitakata (හාල් මිටකට අම්මෙ උබ මොනවාද වික්කේ) - | Official Music Video
Kasun M Opatha
Рет қаралды 1,2 МЛН
16:34
Damith Asanka Best Song මනෝපාරකට සෙට් වෙන සිංදු සෙට් එකක් (Dont miss ❤️)
MOOFY
Рет қаралды 1,3 МЛН
3:53
සටනවෙනුවෙන් අමු ගීතය. Satana Wenuwen ( Cama Andagena) කැමා ඇඳගෙන - අරගලය වෙනුවෙන් Sanjeew Lonliyes
SANJEEW Lonliyes SJS
Рет қаралды 516 М.
15:29
අමු සිංදු සෙට් එකම එක දිගට අහන්න 🔥👑️ | Amu sindu (sanjeew lonlis) | sindu | sinhala | music 2023
Crazy Travelers
Рет қаралды 1,3 МЛН
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН