Heetha Hiripoda Wessa | හීත හිරිපොද වැස්ස | Nisansala Anuradhi Official Lyrics Video 2024

  Рет қаралды 576

Malaka Rathnayake

Malaka Rathnayake

Күн бұрын

Пікірлер: 19
@Irosha-b7u
@Irosha-b7u 9 ай бұрын
ගොඩක් ලස්සනයි නැන්දෙ❤🎉 අහන් ඉන්නත් ආසයි හිත නිවෙන සිංදුවක් ❤ අපි හැමෝම ඇහුව හරිම ලස්සනයි සිංදුව ❤ ඔයාට බුදුසරණයි🥺💜️
@tiss30878
@tiss30878 9 ай бұрын
හරි ලස්සන ගීතයක් ❤ සුබ පැතුම් දායක වූ සැමට 🙏
@tshaa6471
@tshaa6471 9 ай бұрын
ලස්සනයි නිර්මාණය .නිදහසේ අහන්න පුලුවන් ලස්සන නිර්මාණ දෙනවට ඔයාට බොහොම ස්තූති ❤❤
@NilukaPathirana-fz7fb
@NilukaPathirana-fz7fb 9 ай бұрын
ආදරණීය පද වැලක එතී බොහොමත්ම අපූරු විශිෂ්ට නාද රටාවකින් හැඩ වී ගලා යන මියුරු ගායනය .. හරි අපූරු සුසංයෝගයක් . හදවතින්ම සුබ පැතුම් ...
@Nilanthianojika
@Nilanthianojika 9 ай бұрын
සුභ පැතුම් .සැමටම ..🎉🎉
@Nilanthianojika
@Nilanthianojika 9 ай бұрын
ලස්සන නිර්මාණයක් 🎉🎉❤
@dammikacooray9574
@dammikacooray9574 9 ай бұрын
සුබ පැතුම් සැමට හරිම ලස්සන ගීතයක් ❤
@chamaleenawarathna9844
@chamaleenawarathna9844 9 ай бұрын
සුභ පැතුම්!❤😊
@chethyavidanapathirana6036
@chethyavidanapathirana6036 9 ай бұрын
❤💐
@PrasaKahandawa
@PrasaKahandawa 9 ай бұрын
Very nice, congratulations all
@dmweerasinghe6394
@dmweerasinghe6394 9 ай бұрын
අපූරුයි ❤️❤️🙏
@RasikaDDuminda
@RasikaDDuminda 9 ай бұрын
සුබ පැතුම් සැමටම ,ලස්සනයි
@anuradhasenevirathna5761
@anuradhasenevirathna5761 9 ай бұрын
පද, නද, හඬ හොදින්ම ගැලපුණු ගීතයක්. හරිම ලස්සනයි සුබ පැතුම් දායක වූ සැමට ❤️💐
@indikagalpatha6140
@indikagalpatha6140 6 ай бұрын
Can't stop listening to this ❤
@geradchinthakavd
@geradchinthakavd 9 ай бұрын
Niyamai ❤❤❤. Suba pathum hamotama
@TharindaGunawardena
@TharindaGunawardena 9 ай бұрын
මෙන්න තනු. ඔබ ගැන සතුටුයි බොහෝ. මුල්ම comment එක මගෙන්. ඔබ යන ගමන සුබ වේවා ජය වේවා. කාලෙකින් unique හඬක් ඇසුණා ගායිකාවගෙන්. සුබ පැතුම් සැමට.
@thrilakshichathurika1590
@thrilakshichathurika1590 9 ай бұрын
Superb creation Malaka...♥️ Feelingful lyrics & tremendous voice... Heartiest congratulations for you all!
@nisansalaanuradhi5927
@nisansalaanuradhi5927 9 ай бұрын
ගොඩාක් ස්තූතී ආදරණීය අයියා ඔයාට ❤ සුගත් සෝමවීර අයියගෙ ලස්සන වචන ටිකකට හරිම අලංකාර තනු නිර්මාණයක් කරලා ගීතය ගයන්නට කල ඇරයුමට ගොඩාක් ස්තූතී ආදරණීය ඔබ දෙපලට. ඒ සංගීතය බොහෝ මිහිරියි දෙසවනට....❤️👈 තව තවත් ලස්සන නිර්මාණයන් කරන්නට වාසනාව මානසික සුවය නිබඳවම ලැබේවා. දෙදෙනාටම ස්තූතී ආයෙ ආයෙත්. ගීතය වර්ණවත් කරන්නට වාදනයෙන් සහය වූ සැමටමත් බොහෝම ස්තූතී ❤🎉
@RomanoFernando16
@RomanoFernando16 9 ай бұрын
❤❤
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 66 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 42 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 349 М.
Nisansala Anuradhi New Song | Neth Sandelle|(Music by Darshana Wickramatunga)
4:03
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Mano Music
Рет қаралды 2,5 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 66 МЛН