ස්විට්සර්ලන්තයට යන්නේ කොහොමද | switzerland in sinhala 🇨🇭

  Рет қаралды 166,711

IAM lanka

IAM lanka

2 жыл бұрын

Switzerland citizenship
The paths to citizenship in Switzerland are generally through one of the following: being a child - by birth or adoption - of a Swiss citizen. marriage to a Swiss citizen. naturalization after living in the country for 10 years (years between the ages of 8 and 18 count as double.
Switzerland student visa
students from non-EU/EFTA countries need to apply for a visa to enter Switzerland. They can apply at the local Swiss embassy or consulate in their home country. After arriving in Switzerland, they also need to apply for a residence permit.Se
ස්විට්සර්ලන්තය
ස්විට්සර්ලන්තය නිළ වශයෙන් ස්විස් රාජ්‍ය සන්ධානය, එක්සත් සමුහාණ්ඩුවේ ප්‍රාන්ත 26 කින් යුක්තය. එක්සත් අධිකාරියේ අසුන වන්නේ බර්න්ය. එය බටහිර යුරෝපයේ පිහිටි අතර, මායිම් වන්නේ උතුරින් ජර්මනිය, බටහිරින් ප්‍රංශය, දකුණින් ඉතාලිය හා ඔස්ට්‍රියාව, ලිච්ටෙන්ස්ටින් නැගෙනහිරටය. එහි ප්‍රදේශවන මධ්‍යම සානුව, ඇල්ෆ්ස් හා ජුරා භූගෝලාත්මකව ස්විට්සර්ලන්තය තුල බෙදී ඇත. එහි වර්ග ප්‍රමාණය වර්ග කි. මී. 41,225.
#ස්විට්සර්ලන්තය #iam_lanka #switzerland
Switzerland sinhala visa job
Retrieved some video clips-SwissHumanity from Pexels
Thank for - / poptravelorg

Пікірлер: 417
@UdaraAlwis
@UdaraAlwis 2 жыл бұрын
හොඳ කරුණු ටිකක්. හැබැයි ඔයාගේ වීඩියෝ එකේ වැරදි කීපයක් තියෙනව මචං. මම මෙහේ ස්විස් ඔරලෝසු කර්මාන්ත එකේ වැඩ කරන්නේ දැනට 1 අවුරුද්දක් විතර. මුලින්ම සූරිච් නෙමයි සූරික්. මෙහේ රෝමන් භාෂාව කියල එකක නැහැ. මෙහේ ප්‍රධාන භාෂා වෙන්නෙ ස්විස් ජර්මන්, ජර්මන්, ෆ්‍රෙන්ච්, ඉතාලි, සහ රොමාන්ෂ්. රොමාන්ෂ් කියන්නේ ස්විස්ටර්ලන්ත ආවේනික භාෂාවක් ඒක රෝමන් භාෂාවක් නෙමෙයි. ජර්මන් භාෂාව ගොඩක් භාවිතා කලත් මෙහේ හැමෝම වගේ භාෂා කීපයක් කතා කරනව. ඔව් ජොබ්ස් වලට ඇප්ලයි කරන කොට මෙහේ EU (යුරෝපියන් ) / Non-EU (යුරෝපයෙන් පිට අය, අපි වගේ ශ්‍රී ලංකාවේ අය) කියල කාණ්ඩ දෙකක් තියෙනවා. Non-EU අයට ක්‍රමය පොඩ්ඩක් සංකීර්නයි. හැබයි ඔයාට ස්විස් කම්පැනි එකක ස්පොන්සර්ෂිප් එකක් තියෙනවා නම් ගොඩක් ලේසී. අනිත් එක ඔයා මෙහේ ආවේනික භාෂාවක් (German, French, Italian, etc) පුළුවන් නම් ඒක අමතර සුදුසු කමක් වෙනවා. මමත් මෙහේ ආපු ගමන් French භාෂාව ඉගෙන ගන්න පටන් ගත්ත. මෙහේ ජොබ්ස් ගන්න ජොබ් ඒජන්සි, එම්බසි හරහා බැහැ, එහෙම බොරු වලට අහු වෙන්නත් එපා. කෙලින්ම කම්පනි එකක් හරහා ඇප්ලයි කරලා ඉන්ටවිව් පාස් වෙලා තමයි ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ කම්පැනි එක තමයි වීසා එක ක්‍රියාවලිය අරම්භ කරන්නේ. මෙහේ පුරවැසි භාවය තීයා ස්ථීර පදිංචි අවසර පත්‍රය ගන්නවත් ලේසි නැහැ, මුලින්ම ස්ථීර පදිංචි අවසර පත්‍රය (පර්ම්ට් B එක කියල කියන්නේ) ගන්න එක දිගට අවුරුදු 5ක් එකම ස්ටේට් එකේ (Canton කැන්ටන් කියල කියන්නේ මෙහේ) පදිංචි වෙලා එක දිගට රස්සාවක් කරලා තියෙන්න ඕනේ. පර්ම්ට් B එකට පස්සේ තව අවුරුදු 5කින් තමයි පුරවැසි භාවය ඇප්ලයි කරන්න පුළුවන්. ඇත්තටම හරිම ලස්සන රටක් කඳූ යායවල් පිරිලා ස්වභාවික සෞන්දර්ය හරිම පරස්සමින් රැකගෙන තියෙන රටක්. හරිම ඉහල ජීවන තත්ත්වයක් තියෙනවා ඒ වගේම ජිවිතේ හරිම සරලයි සාමකාමී. හදවතින්ම ඔයාල හැමෝටම Good Luck!
@chanukaleo9900
@chanukaleo9900 2 жыл бұрын
ගොඩක් වැදගත් කරුණක් ඔයා පැහැදිලි කරලා දුන්නේ මට ඔයාව සම්බන්ධ කරගන්න පුලුවන් වෙයිද විස්තරයක් තියෙනවා දැනගන්න ලොකු උදව්වක් අයියා 🙏😥
@jaseem730msm6
@jaseem730msm6 2 жыл бұрын
Hi
@chamalmenaka1325
@chamalmenaka1325 2 жыл бұрын
බොහොමත්ම ස්තූතියි
@manojmano7563
@manojmano7563 2 жыл бұрын
මචන් අපිට එන්න පුළුවන් විදිහක් නැද්ද 🇱🇰🇯🇴🇯🇴🇱🇰
@jaseem730msm6
@jaseem730msm6 2 жыл бұрын
Chee lankawe te යන්න puluwan
@amashanethmini5605
@amashanethmini5605 Жыл бұрын
මං ආසම රට 🥺ඒ හීනෙ මේ ආත්මෙනම් හැබෑ වෙන එකක් නෑ. මගේ වගේම අනිත් හැමෝගෙම හීන හැබෑ වේවා කියල ප්‍රාර්ථනා කරනව ❤️
@lakshanamarathungalakshan9516
@lakshanamarathungalakshan9516 Жыл бұрын
Ba kiyala deyak na oyatath puluwan
@user-ds5xr5ux3k
@user-ds5xr5ux3k 2 ай бұрын
Puluwan mn unne Switzerland
@dineshwijekoon7051
@dineshwijekoon7051 2 жыл бұрын
ඇත්තටම වටින වීඩියෝ එකක් කොල්ලො .ස්විට්සර්ලන්තය ගැන මේ වීඩියෝ එකෙන් නොකියපු තවත් විස්තර කියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි .විශේෂයෙන්ම පුරවැසිභාවය ගැන .😍😍😍🙏
@sisirasurendra6900
@sisirasurendra6900 2 жыл бұрын
මගේ හින වලින් එකක් තමයි... යන්න ආසම රට❤❤❤❤❤❤
@rashmi3175
@rashmi3175 2 жыл бұрын
බොහොම ස්තූතියි අයියේ බලාගෙන හිටියේ මේ වීඩියෝ එක එනකන් ❤🙏
@subodanipremathilaka3563
@subodanipremathilaka3563 2 жыл бұрын
ඉතාම සරලව පැහැදිලි ව විස්තර කරනවා.ස්තූති 🌼
@nipunsaranga2113
@nipunsaranga2113 2 жыл бұрын
අද තමයි chenal එක සෙට් උනෙ , සුපිරිම vlog ටිකක් තමයි තියෙන්නේ ❤️🔥
@diltv5079
@diltv5079 2 жыл бұрын
මගේ ජීවිතයේ එකම ප්‍රාර්ථනාව තමයි ස්විට්සර්ලන්තයට යන එක හා පුරවැභාවය ගන්න එක ❤️❤️❤️❤️❤️
@milanilakmali5294
@milanilakmali5294 2 жыл бұрын
Mageth.eth kohomada
@sachinthamadushanponnamper624
@sachinthamadushanponnamper624 2 жыл бұрын
👍
@sihaanshane8281
@sihaanshane8281 2 жыл бұрын
The wish is good and we all have the same wish to get Swiss citizenship somehow but it is not as easy as you think. But do not give up💯❤️🇨🇭
@sihaanshane8281
@sihaanshane8281 2 жыл бұрын
@@sanjubandara305 Yeah
@chandaniarunodika2614
@chandaniarunodika2614 2 жыл бұрын
Mamath godak kamati plzz Matatt kiyanna details
@piumisandarekha4428
@piumisandarekha4428 Жыл бұрын
ස්විස් වල ඉන්න පින නැති උනාට , ඉතාලි යන්න ඉන්නේ ..ඊට පස්සේ ස්විට්සර්ලන්තයට ගිහින් බලන්න පුලුවන්.හිතද්දිත් ආසාවේ බෑ..හැමදාම මේ වගේ වීඩිඕ දාන්න. ❤️❤️
@danadana1281
@danadana1281 8 ай бұрын
Jasupity
@roshiniiresha8776
@roshiniiresha8776 2 жыл бұрын
මන් ආසම රට.මට ඒ රටට ගිහින් ජීවිතේ විදින්න ලැබේවා ට්‍රයි කරනව කොහොමහරි යන්න ❤💪
@c.panaapitiya6463
@c.panaapitiya6463 2 жыл бұрын
ස්තුතියි .වැදගත් ගොඩක් කරුණු දැනගත්තා.
@sandunrajaguru8852
@sandunrajaguru8852 2 жыл бұрын
මේක එනකම් බලන් හිටියේ Thanks ඔයාට ♥️
@goota8541
@goota8541 2 жыл бұрын
Me video ek enkn bln hitiye thanks brdh . 😍 Switzerland gn tawa video dnn .keep up brdh ✊
@shaggycruzer6623
@shaggycruzer6623 2 жыл бұрын
අයියෙ sports visa වලින් යන්න පුලුවන් රටවල් ගොඩක්ම cricket වලින් කොහොමද යන්නෙ වගෙ පොඩි video එකක් දාන්න පුලුවන්නම් වටිනවා 😊💓මේ වීඩියො එකත් පට්ට වටිනව 💫
@jayakadumudiyanse1896
@jayakadumudiyanse1896 2 жыл бұрын
Very important video ,,,,,,thanx bro ❤️❤️❤️
@millionway6254
@millionway6254 2 жыл бұрын
Mewa apita kiyala denawata oyata godak sthuthi.....❤️❤️‍🔥❤️‍🔥
@john_____
@john_____ 2 жыл бұрын
ඔයා හරි පැහැදිලිව විස්තර කරනවා👍 thanks 🤩
@uchiraperera2371
@uchiraperera2371 2 жыл бұрын
ඉතාමත් වැදගත්ම video එකක් ❤❤
@buddimadinal9864
@buddimadinal9864 2 жыл бұрын
බොහොම ස්තුතියි අයියේ🙏🙏👍👍👍
@liliotsenehelatha1302
@liliotsenehelatha1302 2 жыл бұрын
Ithama watina vedeo ekak...thank you
@thusharifernando9519
@thusharifernando9519 2 жыл бұрын
ඔබේ වීඩීයෝ හරිම වටිනව. සියලුම නිවැරදි තොරතුරු සපයල තියනව. මමත් පදිංචි වෙලා ඉන්නෙ ස්විට්සලන්තයෙ. මමත් පුරවැසිභාවය අර ගත්ත. ඔබ කිව්ව හරි මේ රටට එන එකත් ලේසි නෑ. නමුත් හිතුවොත් ඕන දෙයක් කරන්න පුලුවන්. මිනිස්සුන්ට බොරු බලාපොරොත්තු නොදී ඔබ සියලුම දේ හරිම පැහැදිලිව කියල තියනව. ස්තූතියි!
@amalichathurika4418
@amalichathurika4418 2 жыл бұрын
Hi
@thusharifernando9519
@thusharifernando9519 2 жыл бұрын
Hi
@amalichathurika4418
@amalichathurika4418 2 жыл бұрын
Kohomda hodinda.....mn amli
@thusharifernando9519
@thusharifernando9519 2 жыл бұрын
👍
@hungryasiansasmr2634
@hungryasiansasmr2634 2 жыл бұрын
Oyage fb name eka hari kynna puluwanda wisthara tikak danaganna
@prasadkumara5448
@prasadkumara5448 2 жыл бұрын
Its superb bro........ explain well. Need to visit it one day........
@k.a.rdilupa453
@k.a.rdilupa453 2 жыл бұрын
බොහොම ස්තුති 💛💛
@priyankarajeewarathna1185
@priyankarajeewarathna1185 2 жыл бұрын
Good explain......! I really appreciate it 👌 🌹
@IAMlanka
@IAMlanka 2 жыл бұрын
Thanx
@chanrikasanjeevani7404
@chanrikasanjeevani7404 2 жыл бұрын
Me vidio eka enakm maga balagena htiye thank you so much.....🇨🇭❤️👍
@IAMlanka
@IAMlanka 2 жыл бұрын
Thanx ...👍
@upamalmadhushanka4302
@upamalmadhushanka4302 2 жыл бұрын
Supiri video ekak ❤️❤️
@isharamadushanka721
@isharamadushanka721 2 жыл бұрын
යන්තන් බලන් හිටිය වීඩියෝ එකක් දාලා...German Canada දෙකත් කරන්න..💪
@lifefinder4288
@lifefinder4288 Жыл бұрын
මේවා තමා ඕන් ඇත්තටම ගිය ආත්මෙ පින් කරපු අය ඉපදෙන රටවල්. නැතුව මේවා නෙමේ😁
@madhara1893
@madhara1893 Жыл бұрын
ඇත්තටම ඔව් 👍
@thejadamayanthi8184
@thejadamayanthi8184 2 жыл бұрын
Harima වටිනා video akak
@himeshaarachchi2857
@himeshaarachchi2857 Жыл бұрын
Oyata godak pin aiye ❤️❤️❤️
@sajithbuddika8322
@sajithbuddika8322 2 жыл бұрын
ස්තුතිය ...
@buddikachathuranga215
@buddikachathuranga215 2 жыл бұрын
බලාගෙන හිටියේ මේ වීඩියෝ එක එනකම්
@anilshantha964
@anilshantha964 2 жыл бұрын
බොහොම පිං සහොදරයා
@sandunrajaguru8852
@sandunrajaguru8852 2 жыл бұрын
අයියේ කැනඩාව ගැන මේ වීඩියෝ එකේ වගේ හැමදේකම World rank එක්ක හොඳ වගේම නරක දේවලුත් දාලා කැනඩාව ගැන full video එකක් ගේන්නකෝ..
@asankainojh7142
@asankainojh7142 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ...
@donadorothy4458
@donadorothy4458 2 жыл бұрын
Dear Switzerland, God bless you and protect your identity which is Through the GOD'S SOVEREIGNTY & PROSPERITY and I bless your reputation and the values in spirit and in truth.
@Rukshan49
@Rukshan49 2 жыл бұрын
සුපිරි ❤
@IAMlanka
@IAMlanka 2 жыл бұрын
Thanx
@EasyCraft2
@EasyCraft2 2 жыл бұрын
Thank you 💖
@vimukthywickramanayake5896
@vimukthywickramanayake5896 2 жыл бұрын
හරිම වැදගත් 👍
@janeeshagayanashan7714
@janeeshagayanashan7714 2 жыл бұрын
යන්න හිතෙන ඉන්න හිතෙන ලස්සනම රට ,,
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 2 жыл бұрын
I love Switzerland so much
@janu5077
@janu5077 2 жыл бұрын
Super 👍, from Swiss,, jaffna
@nawodudayanga1053
@nawodudayanga1053 2 жыл бұрын
සුපිරිම
@chameeshadineth9226
@chameeshadineth9226 2 жыл бұрын
great ♥
@sandaruvlogs7771
@sandaruvlogs7771 2 жыл бұрын
අපිත් subscribe කරලා එකතු වුණා.බොහොම හොදට විස්තර දෙනවා.නවසීලන්තය ගැනත් එකක් දාන්න පුලුවන්ද
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 2 жыл бұрын
Me,eka newei loke hardest citezenship to get is also Swiss citizenship.Yanna thiya hithannawath bari ratak.
@srinathravindra93
@srinathravindra93 Жыл бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
ස්විස් වල විදේශිය පුද්ගලයන්ට වඩා තම රටේ ජනතාවට රැකියා දීම මූල් තැනට පත්වීම විශේෂත්වයකි.
@gamingkexin5164
@gamingkexin5164 2 жыл бұрын
Adanam godak supiri
@IAMlanka
@IAMlanka 2 жыл бұрын
Thank you
@annpereira5289
@annpereira5289 2 жыл бұрын
sadahatama inna beriwunath tour ekakata yanawanm kohomada??? tour ekak yanawanam visa and charges gana kiyannko
@dinushkakularathna4206
@dinushkakularathna4206 2 жыл бұрын
Budusaranai obatumata jaya wewa
@Amila_suresh
@Amila_suresh 2 жыл бұрын
ලෝකෙ ලස්සනම රට ☺️✅
@wijesooriyaakwijesooriyaak5962
@wijesooriyaakwijesooriyaak5962 Жыл бұрын
මගේ ලොකුම වගෙමඑක හිනය මගේ දරුවත් අරන් මේ රටට යන්න ගිහින් එහේ ජිවත් වෙන්න ඇති වෙලා දුක් විදලම ඒ හීනය සැබෑ වෙවා
@CeylonBoy4643
@CeylonBoy4643 2 жыл бұрын
Good job brother
@IAMlanka
@IAMlanka 2 жыл бұрын
Thank you
@kasunastyle313
@kasunastyle313 2 жыл бұрын
Super.thnx bro
@IAMlanka
@IAMlanka 2 жыл бұрын
Thank you
@thilinadhanushka8246
@thilinadhanushka8246 2 жыл бұрын
Switzerland living cost eka gana video ekak kaanna place ❤️🙏🏻
@kelumumagiliya2356
@kelumumagiliya2356 2 жыл бұрын
Super 💐💐💐
@mixrice9490
@mixrice9490 2 жыл бұрын
Ayala nokiuvata ayalaga pradamanam viyaparayak nam uda avi product aka habai aka famous karanne na
@sihaanshane8281
@sihaanshane8281 2 жыл бұрын
Bro twa Slovakia, Slovenia, Belgium ganath videos oni👍👍
@IAMlanka
@IAMlanka 2 жыл бұрын
Aniwaryenma .. 👍
@sheranthianusha20
@sheranthianusha20 2 жыл бұрын
Ow ow watinawa.
@amaniyaaneesha9795
@amaniyaaneesha9795 2 жыл бұрын
Switzerland master karanna yanna ielts onada? Mokakda hoda method eka? German study karannama weida switzerland yanna nam?
@uvindurashmika3912
@uvindurashmika3912 2 жыл бұрын
අයිස්ලන්තෙ විඩියො එකක් ඔනේ තියෙන ජොබ් මොනවද කියලා ?
@bravelanka5602
@bravelanka5602 2 жыл бұрын
Great video. Thanks 🙏🙏
@IAMlanka
@IAMlanka 2 жыл бұрын
Thanx
@sunilgamage5786
@sunilgamage5786 2 жыл бұрын
Ftta❤️👌
@sahansahan3025
@sahansahan3025 2 жыл бұрын
Ayye gbo ekakata mokada hoda anshaya ...... keyanako plzz halo karamikayaekta ynna keyak wetara yai da plzz
@user-ds5xr5ux3k
@user-ds5xr5ux3k 3 ай бұрын
Zurich giniwa basal lugano kachura luturneburne. Icewald gredelwald alpenpas. Apenzel burne velingo luttreen uri. Kochchara lassana nagara kawadawat amataka wenna
@enakamendis1210
@enakamendis1210 2 жыл бұрын
Thanks 👍👍👍👍👍
@isurueranda6457
@isurueranda6457 2 жыл бұрын
Croatia genth video ekk dannko aiye
@stephenfernando3784
@stephenfernando3784 2 жыл бұрын
Mata job Schengen visa ekak lebuna. So Mata berida, e schedule visa eka use karala Switzerland avith job ekak hoyaganna.?
@krish14334
@krish14334 2 жыл бұрын
Malta ගැන වීඩියෝ එකක් දාන්න
@gihanim.k7054
@gihanim.k7054 2 жыл бұрын
Rata gena wisthara adu karala appky krna widiyak kiyanna
@siribaralanka7517
@siribaralanka7517 2 жыл бұрын
සූපිරියි.....? නියමයි.... සිරි බර ලංකා වීඩියෝව KZbin නාලිකාවෙන් බලන්න.......
@SLUD538
@SLUD538 2 жыл бұрын
europe pr eka ganna lesi ratawal gena video ekak karapanko broo
@shanihettiarachchi7070
@shanihettiarachchi7070 2 жыл бұрын
ඔන්න සබ්ක්‍රයිබ් කළා
@udayangarajapaksha6961
@udayangarajapaksha6961 2 жыл бұрын
Athakota apita hithaganna puluwanne kochchra salli onada yanna kiyala
@prasangikakariyapperuma8287
@prasangikakariyapperuma8287 2 жыл бұрын
cargo සම්බන්ධ රැකියාව කට සම්බන්ධ වන්නේ කෙසේද..ඒ ගැන විස්තර දන්වනවාද .......
@akhilaprashakthi2282
@akhilaprashakthi2282 2 жыл бұрын
Favourite country ❤️
@uchiraperera2371
@uchiraperera2371 2 жыл бұрын
Perfect❤❤
@ravindudilshan4344
@ravindudilshan4344 Жыл бұрын
Canada inna kenekta Switzerland enna thiyena Ida kade kohomada fashion dishing job ekakata wage
@ishuliyanage6702
@ishuliyanage6702 2 жыл бұрын
මගේ හීනයක් ❤️
@abeyrathnaranasingha6862
@abeyrathnaranasingha6862 2 жыл бұрын
Mage miturek innawa surichwala suwiss citizen kenek sponsor karanawa nam lehesiyen yanna puluwani tawa +40 penapu genukenk set unoth lehesiyenma yanna awastawa tiyenawa
@michelleperera9817
@michelleperera9817 2 жыл бұрын
Family ekama yanna puluwanda,cost eka kiyak yanawada,danna agency ekak kiyanna please ,
@mekalasithumi9408
@mekalasithumi9408 2 жыл бұрын
සුපිරි
@stellawitharns183
@stellawitharns183 2 жыл бұрын
ගොඩාක්,💝💝💝💝❣️💝
@imperialjapan8123
@imperialjapan8123 2 жыл бұрын
Super 👍
@IAMlanka
@IAMlanka 2 жыл бұрын
Thanx
@nimeshadilshari8096
@nimeshadilshari8096 Жыл бұрын
මා හට visit visa එකක් සදහා ඉල්ලුම් කළහැකි අකාරය පැහැදිලි කරදිය හැකිද? Switzerland සදහා...
@madushaniindika1972
@madushaniindika1972 2 жыл бұрын
Ane math hari asama ratak yanda hithe thiyagena inne eth avasthavak kohomada ganne job ekak hambuna nam hari
@muhammedsahib1447
@muhammedsahib1447 2 жыл бұрын
Bro mage MBA degree eka swiss MBA ekak , Online university ekak kale, mata puluwanda apply karanna?
@lasithdilshan1672
@lasithdilshan1672 2 жыл бұрын
😍😍😍😍
@indikaekanayake5175
@indikaekanayake5175 2 жыл бұрын
Iceland wala thiyena jobs gana video ekak karANBAKO PLS
@lakindusilva7681
@lakindusilva7681 2 жыл бұрын
🇨🇦 canadawa gana video akak dannako
@chanigunathilaka8715
@chanigunathilaka8715 2 жыл бұрын
❤ favorite country
@shewanjayarathne6997
@shewanjayarathne6997 2 жыл бұрын
Danna kenek kiyanawada hotel course ekak karala yanna puluwanda kiyala?
@avishka_gamage
@avishka_gamage Жыл бұрын
Dream country 🥺❤️🇨🇭
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 2 жыл бұрын
❤👍
@udayangarajapaksha6961
@udayangarajapaksha6961 2 жыл бұрын
Ayiye oya video akata a ratata yanna ona salli ganath danna
@Status-us3zq
@Status-us3zq 2 жыл бұрын
Dream😍❤
@theclassic5913
@theclassic5913 2 жыл бұрын
czech republic gana ikmnt video ekk one
@dinushkakularathna4206
@dinushkakularathna4206 2 жыл бұрын
Budusaranai
@sureshikasundarshani3100
@sureshikasundarshani3100 2 жыл бұрын
Thaiwan gana video ekak oni
@harshikamadhushani9648
@harshikamadhushani9648 Жыл бұрын
Student visa walin giyoth digtma switzerland inna barida pr eka gnna
@binurijayawardhana7424
@binurijayawardhana7424 2 жыл бұрын
අනේ කැනඩාව ගැන video එකක් කරන්නකො
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 62 МЛН
Happy 4th of July 😂
00:12
Alyssa's Ways
Рет қаралды 70 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 12 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 62 МЛН