Heily | Episode 01 02nd December 2019

  Рет қаралды 369,446

TV Derana

TV Derana

Күн бұрын

ත්‍රාසය කුතුහලය දනවන නවතම ටෙලිවිෂන් නාට්‍ය මාලාව අද සිට. "හේලී"

Пікірлер: 358
@kasunmadusanka2046
@kasunmadusanka2046 4 жыл бұрын
වෙස් නාට්‍යයට පස්සෙ ආව හොදම එක මේක මං හිතන්නෙ අපේ දේ අගයන්න ඕනි... 👆💙
@vishwa_k4985
@vishwa_k4985 4 жыл бұрын
Uba kobiyo bala thiyenwd ?
@kasunmadusanka2046
@kasunmadusanka2046 4 жыл бұрын
Ow
@lucky4friends
@lucky4friends 4 жыл бұрын
වෙස් නම් මෙලෝ රහක් නෑ. මේක නම් හොඳයි වගේ පේනවා.බලමු
@asankalakmali1382
@asankalakmali1382 4 жыл бұрын
ඒක හරි
@kasunmadusanka2046
@kasunmadusanka2046 4 жыл бұрын
@@asankalakmali1382 👆😘
@ashviamazingworldvideos4262
@ashviamazingworldvideos4262 4 жыл бұрын
වෙස් නාට්‍ය මතක්වුන උන් මෙකට ලයික් කරහල්ලා.
@lalgunarathna280
@lalgunarathna280 4 жыл бұрын
Niiiyami ala
@tiktok-vg4hh
@tiktok-vg4hh 4 жыл бұрын
Sira
@tempme9378
@tempme9378 4 жыл бұрын
වෙස් වගේම මෝඩ කතාවක්
@notynima7272
@notynima7272 4 жыл бұрын
Ftt
@hamzaace7008
@hamzaace7008 3 жыл бұрын
a tip: watch series on Flixzone. Me and my gf have been using it for watching lots of of movies recently.
@akazyrus3741
@akazyrus3741 4 жыл бұрын
පට්ට derana ❤️🇱🇰 much love මේක නම් සංගීතේ ,දෙවනි ඉනිම වගෙ බොක කරන්න එපා..😖 මේක සුපිරී ලංකාවට තැනක් ගන්න පුලුවන් ටීවී සීරිස් වලින් ❤️ keep it up
@TopicTenLK
@TopicTenLK 4 жыл бұрын
හේලි බලන අය කෝ....
@චූටීමැණිකේ-ඵ1බ
@චූටීමැණිකේ-ඵ1බ 4 жыл бұрын
වෙස් නාට්‍යත් බැලුවා දනුෂ්කගේ හොද නිර්මාණයක් නිසා මේකත් ඒ වගේම හොද නිර්මාණයක් කියලා හිතනවා ජයවේවා
@මිණිපහණඔබමගේ
@මිණිපහණඔබමගේ 4 жыл бұрын
අම්මෝ මේක film එකක් වගේ කෝ මේ කතාව පිට රට හිඳන් බලන යාලුවෝ සෙට් එක👍👍👍
@umalkamalshaniumalkamalsha5707
@umalkamalshaniumalkamalsha5707 3 жыл бұрын
හේලි කතාවනම් ලස්සන කතාවක් සුපිරි ආතල් කතාවක් අන්තිමනම් ටිකක් අවුල් හොදම චරිත ටිකක් මැරුවෙ නියමයි දනුශ්ක නියමයි දෙරන එවගෙ කතාවක් බලාපොරොත්තු වෙමි👍👍👍👍👍👍👍👍👍👍😃😃😃
@kitchentheory3815
@kitchentheory3815 4 жыл бұрын
ඒ සිංදුව ලස්සනයි.අයේ අයේ අහන්න හිතෙනවා.මුල් දවසේ දැක්කම හිතුනේ film එකක සිංදුවක් කියලා.
@kushanlakshitha2208
@kushanlakshitha2208 4 жыл бұрын
පලමු කමෙන්ටුව අපේ සුද්දි අක්කා වෙනුවෙන්😎 මීළග ⁣බුකී තරුව😎
@kitchentheory3815
@kitchentheory3815 4 жыл бұрын
ලස්සන teledrama එකක්.ඇබ්බැහි වෙයි වගේ.නියම නලු නිලියෝ සෙට් එකක්.💚💜️❤️🧡🖤
@vithumenara928
@vithumenara928 4 жыл бұрын
💕💕💕💕💕💕💕💓💓💓💓💓
@classictelevision4677
@classictelevision4677 3 жыл бұрын
හදවතේ රැඳුනු ආදරණීයම ටෙලිනාට්‍යයක් හේලි.
@classictelevision4677
@classictelevision4677 3 жыл бұрын
යෂ් අයියා,ධනුෂ්ක අයියා වැඩේ සුපිරි. වෙස් වගේ පට්ටම වැඩක් තමයි ඉතින්. මේ වගේ ටෙලිනාට්‍ය ලංකාවේ තව කරොත් ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍ය වංශකථාවේ පෙරලියක් වෙනවාමයි. ආදරෙයි හේලි teledrma. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sanjulajanith1792
@sanjulajanith1792 4 жыл бұрын
දනුෂ්ක අයියගෙ නාට්ටියක් හින්ද බලන්න සෙට් උනේ. මීට කලින් ලංකාවෙ නාට්ටි වල නොතිබුනු තේමාවක් වගේ.. පට්ට.
@aththamai.asawenbaluwakath2534
@aththamai.asawenbaluwakath2534 4 жыл бұрын
අෂාන් ඩයස්ගේ හැකියාව පෙන්නන්න හොඳ අවස්ථාවක් ලැබිල තියෙනව
@dumikasachin4012
@dumikasachin4012 4 жыл бұрын
පට්ට👍💗. මේ කතාවත් දෙවෙනි ඉනිමයි සන්ගීතෙයි වගේ ඇද අද ගූ කරන්න එප දෙරණ. 😅
@chanakatheekshana
@chanakatheekshana 4 жыл бұрын
දෙරණට කියල වැඩක් නෑ එයාල කරන්නේ Telecast කරන එක විතරයි.කතාව හදන ආයතනයට කියන්න තියෙන්නේ.අනික Dr.සුසිත් රුවන් මේක ලියලා ඉවරයි.එයා කියන විදියට මේක උපරිම කොටස් 100ත් - 150ත් අතර තියෙන කතාවක්.ඒක හින්දා බය වෙන්න දෙයක් නෑ.
@buddisampath5561
@buddisampath5561 4 жыл бұрын
eka attha
@heshadhishenu3672
@heshadhishenu3672 4 жыл бұрын
අම්බෝ...ධනුශ්ක අයියගේ drama එකක් එනකන් බලන් හිටියේ..වෙස් drama එකට පිස්සු වැටිලා හිටියේ...සුපිරි අයියා... හේලි ත් ඒ වගේම සුපිරි drama එකක් වෙයි..👍👍
@ishangamage6091
@ishangamage6091 4 жыл бұрын
මේකෙ සිංදුව ලියපු එකා අනිවා a/l maths කරපු එකෙක්🙄
@MadurangaSamarakoon
@MadurangaSamarakoon 11 ай бұрын
😂😂😂😂.2023 ත් බලන මම
@sashikg632
@sashikg632 4 жыл бұрын
ඉස්කෝලේ යන කාලේදිම මම නම් දැනගෙන හිටියා සචිත්‍ර ඔයා මේ තරම් දුර එනවාමයි කියලා..ගුඩ් ලක් මයි බ්‍රෝ
@nimeshudayakumara3099
@nimeshudayakumara3099 4 жыл бұрын
අම්මෝ වෙස් එකට පස්සෙ ඇග හිරිවැටෙන නාට්‍යයක් .👍👍👍👍👍👍...දෙවෙනි ඉනිම ..සංගීතේ වගේ චොර කරන්නෙපා...දිගට අදින්නත් එපා
@Anu-ky3ve
@Anu-ky3ve 4 жыл бұрын
අනේ අර දෙවෙනි ඉනිමට දානවා වගේ ගොන් කොමෙන්ට්ස් දාන්න පටන් ගන්නනම් එපා පීස්...දෙවන්ත, සනුහස් වගේ බොලද විකාර වචන..😇😇
@7788kamal
@7788kamal 4 жыл бұрын
දෙරනේ මෙවාගෙ ඩ්‍රමා එකක් එවි කියලා හිතගන්න බැ. Super .....
@7788kamal
@7788kamal 4 жыл бұрын
Wes derane nemei
@dimanthalahiru6627
@dimanthalahiru6627 4 жыл бұрын
එහෙනං බලමු ලංකාවෙ tv seris එකක්.කොහොම වුනත් පැයක් දාන්න පුලුවන්නං හොදා.
@rashperera3186
@rashperera3186 4 жыл бұрын
නෙහාරා ව පෙන්න බැරි අය ප්ලිස් එයා ඉන්න කොටස් වලදි ඇස් පියන් බලන්න මෙතන කියවන්නැතුව 🤣
@නිමාසාකළුආරච්චි
@නිමාසාකළුආරච්චි 4 жыл бұрын
😂😂😂😂😂
@nilusilwasilwa7108
@nilusilwasilwa7108 4 жыл бұрын
Ha hode.hiiiiiiii
@samusamu9833
@samusamu9833 4 жыл бұрын
Siraaaa mt pennba
@tharusanjeewani26
@tharusanjeewani26 4 жыл бұрын
පලවෙනි කොටසනම් නියමයි..වෙනසක් කරන්න පුලුවන් වෙයි.පටන් ගත්ත තැනම මතක් උනේ වෙස්....දිගට අදින්නෙ නැතුව ඉවර කරන්න.
@pasanmanusha313
@pasanmanusha313 4 жыл бұрын
වෙස් දිග නැ එව අවුලක් නැ අැයි මේ අදරය එහෙම කොච්ච කල්ද
@tharusanjeewani26
@tharusanjeewani26 4 жыл бұрын
@@pasanmanusha313 වෙස් දිග නෑ.තමා.මං ඔක්කොම බැලුව.මං කිව්වෙ දෙවනි ඉනිම වගේ අගයි මුලයි පටලන්නෙ නැතුව ඉවර කරානම් හොදයි කියල.
@සාරා-ඣ4ෂ
@සාරා-ඣ4ෂ 4 жыл бұрын
Woow.. great story..❤ වෙනස්ම විදියක්.. කැමරා shots එහෙම පට්ට.. ෆිල්ම් එකක් බලනවා වගේ..
@chamodisachindra9927
@chamodisachindra9927 4 жыл бұрын
ඉන්දීයන් නාට්‍ය පෙරළන්න පුළුවන් දෙරණ ටම විතරයි ❤️දෙවැනි ඉනිම ගෙනල්ල ඉන්දීය නාට්‍ය වලින් ප්‍රේක්ෂකයෝ කඩපු එක පට්ටම වැඩක් 💜දැන් හේළි........ බලමු.... අවුරුදු ගානක් 9.30 ට මේ ආදරයයි බලපු සෙට් එක කඩා ගන්න පුලුවන් වෙයිද කියලා 🔥🔥එක තැන පල් වෙන මේ ආදරයයි තාම බලන අය ඉන්නවනෙ... 😂😂😂
@namalpushpakumara2268
@namalpushpakumara2268 4 жыл бұрын
Aniwarenma sahooo
@akj2427
@akj2427 Жыл бұрын
Deweni inima Mona labbakda ban😂
@chathuramadusanka7309
@chathuramadusanka7309 4 жыл бұрын
Indian මගුල් වලට වඩා මේක කොච්චර හොදයිද සුපිරි දෙරණ 👍🌷
@umalkamalshaniumalkamalsha5707
@umalkamalshaniumalkamalsha5707 3 жыл бұрын
එකෙන්ම
@chathuramadusanka7309
@chathuramadusanka7309 3 жыл бұрын
@@umalkamalshaniumalkamalsha5707 👍
@maeshnishantha5452
@maeshnishantha5452 4 жыл бұрын
Ape dewal balanna hemoma purudu wennaonene ඉන්දියාවේ කුණුහරුප wagenewei ada sita හෙලි බලමු ......🌸🌸🌼🌼🌻🌻💕
@rwbd-123
@rwbd-123 4 жыл бұрын
දෙරන ටෙලිනාට්‍ය බලන බොහෝ පිරිසක් ඉන්නව. සීනි බෝල කතා, හින්දි විකාර කතා අයින් කරල මෙවැනි ටෙලිනාට්‍ය වලට තැනක් දෙන්න . ඉදිරියේදි ලාංකීය රසිකත්වය ඉහලට ගන්න පුලුවන් මෙවැනි නිර්මාණ වලට විතරයි.
@atv9549
@atv9549 2 жыл бұрын
Yas 🙂🙂😘
@dhaneshihansika9618
@dhaneshihansika9618 4 жыл бұрын
"මෝහිනී... කෝ බබා නැහැනේ බබා අපිට හම්⁣බවෙන්න යන්නේ...." අම්මෝ ඒක.... 🤣🤣🤣
@sapunisandeepani9007
@sapunisandeepani9007 4 жыл бұрын
😂😂😂😂😂😂😂😂😂
@chullachulla7289
@chullachulla7289 4 жыл бұрын
හ්..ම්ම්ම්
@tharurashmika7298
@tharurashmika7298 4 жыл бұрын
Hi
@namalpushpakumara2268
@namalpushpakumara2268 4 жыл бұрын
Online balana set eka kaudooooo
@malshimalshi9441
@malshimalshi9441 4 жыл бұрын
කොහොමද සුද්දි අක්කාගේ වැඩ🤣🤣🤣🤣 love you sis
@asankalakmali1382
@asankalakmali1382 4 жыл бұрын
බ්‍රොරොන්තෝ ඇයි අනේ රාවණා නැත්තෙ ...😥😥😥💫
@KasunSuranjaya
@KasunSuranjaya 4 жыл бұрын
සිත් යාය මත අපේ... මල් යාය යළි පිපේ.... 😂😂 අනේ ඒ වගේ අවුරුදු ගානක් නම් මේ ලබ්බවල් බලන්න බෑ හොඳේ.... 😂😁
@lasalasa2755
@lasalasa2755 4 жыл бұрын
ඒ එදිරි මුනි
@kumifernando
@kumifernando 4 жыл бұрын
අම්මෝහ් ඒක 😂😂😂😂🔫🔫🔫
@shalithapraveen8890
@shalithapraveen8890 4 жыл бұрын
Ammoh oi sira
@dasunkaveesha124
@dasunkaveesha124 4 жыл бұрын
Ahema කියන්නේ natya රසය dannethi එවුන් 😣😣😡😡
@shalithapraveen7110
@shalithapraveen7110 4 жыл бұрын
Labba 😂☝️
@isuudantha
@isuudantha 4 жыл бұрын
නෙහාරා තමා හරියන් නැත්තේ අනිත් උන්නම් අවුලක් නෑ 😕
@dimanthalahiru6627
@dimanthalahiru6627 4 жыл бұрын
ඒකි ගොං බඩුව නේ බං.
@niroshan5934
@niroshan5934 4 жыл бұрын
@@dimanthalahiru6627 over react
@pandalife3010
@pandalife3010 4 жыл бұрын
Nehara baduwane ithin.
@DWS-li1pw
@DWS-li1pw 4 жыл бұрын
Ane ow eyawanan hariyanne naaaaa
@ntissera1
@ntissera1 4 жыл бұрын
Art For Life how do u know it?
@chullachulla7289
@chullachulla7289 4 жыл бұрын
බලන්න කලින්ම කිව්වා ඔන්න මමත් බලනවා හාද😘😘😘💖💖💖💖
@amilamadusanka9829
@amilamadusanka9829 4 жыл бұрын
මේ අපේ ගම වැලිගම නේ😘😘
@shehanigamage9521
@shehanigamage9521 4 жыл бұрын
අඩේ මෙන්න අපේ ප්‍රින්ස් කොලුවා .😮😮😮
@rwbd-123
@rwbd-123 4 жыл бұрын
එදිනෙදා ගෙවල්වල ප්‍රශ්න, බොලද ආදර කතා වගේ නොවේ රසිකයන්ට හිතන්න ඉඩ දෙන්නේ හා ඉහල රසවින්දනයක් ලබාගන්න පුලුවන් මෙවැනි ටෙලිනාට්‍ය වලටයි
@kariyawasamisuru454
@kariyawasamisuru454 4 жыл бұрын
දෙරණත් ඉදලා ඉදලා දෙනවා ඇටි හැලෙන්න සුපිරියි හැබැයි දෙවනි ඉනිම සංගිතේ සිදු වගේ බොරින් කරන්නේ නැතුව වෙස් වගෙ ප්‍රේක්ෂකයන්ගෙ ජිවමාන අයුරින් මතකයේ රැදෙන පරිදි පරිසමාප්තියක් සටහන් කරපන් ජයන්ත චන්ද්‍රසිරිගේ තියන ව්‍රිතාන්තිය ප්‍රේක්ශක ආනන්දය මම දැකපු එකම අධක්ෂකවරයා ධනුෂ්ක රත්නායක වෙස් වගේම මෙ කතවත් හදපන් සුපිරියි
@atv9549
@atv9549 2 жыл бұрын
Yas 😘😘😘
@lallgamage2807
@lallgamage2807 4 жыл бұрын
17:47 "Yes boss, මන් looking at the location right now" 😬😅😂😂🤭✌️
@Shani-yn7cq
@Shani-yn7cq 3 жыл бұрын
චමීර ශානක, යශ් වීරසිංහ 😍😍😍😍😘
@vithumenara928
@vithumenara928 4 жыл бұрын
I like this drama. So beautiful and lovelyou drama.
@pushpakumara988
@pushpakumara988 4 жыл бұрын
මම හිතාන ඉන්නේ මේ කථාව ඉවර උනාට පස්සේ ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. ශුවර්නෑ මේ කථාවල අවසාන තියේද කියලා.
@harshameeriyagolla74
@harshameeriyagolla74 4 жыл бұрын
මුලින්ම කොටස් ගාන දැන ගන්න තිබ්බනම් වටිනවා..
@maeshnishantha5452
@maeshnishantha5452 4 жыл бұрын
ඉන්දියාවේ ara කුණුහරුප teli darama balana aeka nawathapalla menna drma film aekak wage
@HUAWEIYPrimeHUAWEIYPrime-jz7we
@HUAWEIYPrimeHUAWEIYPrime-jz7we 4 жыл бұрын
MN nm balanne
@HUAWEIYPrimeHUAWEIYPrime-jz7we
@HUAWEIYPrimeHUAWEIYPrime-jz7we 4 жыл бұрын
Hindi ewa
@DWS-li1pw
@DWS-li1pw 4 жыл бұрын
ඒක ඇත්ත ඉන්දියාවේ වැඩකට නැති drama තාම මෙහෙ පෙන්නන්නේ.ඒව වල තියෙන්නේ කොයි වෙලාවෙත් දුෂ්ටකම් තමයි.
@asirilakshan4938
@asirilakshan4938 4 жыл бұрын
ලංකාවේ පලමුවට කරපු සුපිරිම කතාවක්
@dammipriya6121
@dammipriya6121 4 жыл бұрын
wow නෙහාරා තමා අවුල
@umalkamalshaniumalkamalsha5707
@umalkamalshaniumalkamalsha5707 3 жыл бұрын
වෙලි කාතාවනම් පට්ට නියමයි දෙරන එල එල 👐👐👐
@magewasthu2900
@magewasthu2900 4 жыл бұрын
Dan lankwe pada show niliyo tikak paththat wela inna.apita innawa suddi akkala.eyalage pada show na.ne ithin.adare suddi.akki😘😘😘
@opppii1468
@opppii1468 4 жыл бұрын
ලස්සනයි ලස්සනයි
@gayagaya5947
@gayagaya5947 4 жыл бұрын
හ්ම්ම්ම්ම් මටත්නන් නෙහාරව පෙන්නන්න බැ මහා අප්පිරියාවක්
@loveyoutomorrow3309
@loveyoutomorrow3309 4 жыл бұрын
දෙරණ කරොත් ඉතින් සුපිරි වැඩක් තමයි ඉතින් ...👌👌👌
@umalkamalshaniumalkamalsha5707
@umalkamalshaniumalkamalsha5707 3 жыл бұрын
එකෙන්ම පට්ට දෙරන
@mobilegameplay1168
@mobilegameplay1168 3 жыл бұрын
ආයෙත් බලන මම 😁
@rkkdwasd6435
@rkkdwasd6435 4 жыл бұрын
අනේ මේක දෙවෙනි ඉනිම සංගීතෙ වගෙ දිගට ඇදල බොක කරන්න නම් එපා..
@dinusumeda1986
@dinusumeda1986 4 жыл бұрын
Danushka aiyage teledrama ekak enakan balan hitiye.niyamai aiye.mekath aniwaren popular teledram aword eka aniwaren gannawa.best of luck.derane kalekin hoda wedak .rawana eken passe.swrnawahiniye queen drama ekata gahanna puluwan ekak meka nam.niyamai.👍👍👍👍👍👍👍
@keshan8655
@keshan8655 4 жыл бұрын
නෙහාරා ව දැක්කම බක් ගාලා හිනා ගියා ඔයි Meke characters madi set wene na echra e adala charitheta
@HiHi-es5xk
@HiHi-es5xk 4 жыл бұрын
සුපිරි කතාව අර අඩන කතා වගේද මෙන්න කතා 👌 👌 👌 👌 👌 👌 👌
@පවිත්රාජයතිලක
@පවිත්රාජයතිලක 4 жыл бұрын
අශාන් ඩයස්❤️❤️
@abhishekkaveen7462
@abhishekkaveen7462 4 жыл бұрын
වෙස් එකේ සෙට් එකමනෙ මේකෙ ඉන්නෙ?මේක වෙස් director ගෙ තවත් එකක්ද?
@chamilajayamini7371
@chamilajayamini7371 4 жыл бұрын
Superb tele drama ever seen in Sri Lanka 😍
@bpvsbts3854
@bpvsbts3854 3 ай бұрын
12:03 අම්මෝ කුලයා 😂😂😂 12:38 හැබැයි කොරල් නෑ 😂😂
@lasalasa2755
@lasalasa2755 4 жыл бұрын
අලුත් කාතාව ලස්සනයි 👌👌👌
@niroshan_2001
@niroshan_2001 4 жыл бұрын
මේ ඔක්කොම වගේ වෙස් එකේ හිටිය අයනේ
@talented_lk7651
@talented_lk7651 4 жыл бұрын
අද තමයි බලන්න පටන් ගත්තේ
@tironijahnsen6757
@tironijahnsen6757 4 жыл бұрын
Godak lassana Drama ekkak ♥️✨✨✨✨✨ All the best 🙏♥️✨🥀
@kgsiriwardhana9561
@kgsiriwardhana9561 2 жыл бұрын
Me jathawanam maru nawatha pennuwaanam godak hodai man aasai me kathaawa thawa paarak balanna
@amilarangana615
@amilarangana615 4 жыл бұрын
Derana thanks
@mihiranperera4042
@mihiranperera4042 4 жыл бұрын
Sachithra bro jaya wewaaa ❤️🙌🙌
@_rehansath8351
@_rehansath8351 2 жыл бұрын
ධනුෂ්ක අයියා කරොත් වැඩක් ගින්දර තමයි ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@පැංචාපැංචා-ඪ8ඞ
@පැංචාපැංචා-ඪ8ඞ 2 жыл бұрын
2022 .04.10 බලන මං වගේ අය සිටීද
@hashinikaushalyapulasinghe89
@hashinikaushalyapulasinghe89 4 ай бұрын
Maath balanawa 2024may
@umalkamalshaniumalkamalsha5707
@umalkamalshaniumalkamalsha5707 3 жыл бұрын
පට්ට කටාව දෙවනි කොටස බලාපොරොත්තු වෙමි
@ushanikavindika5090
@ushanikavindika5090 4 жыл бұрын
Super derana ...niyama wedak,actor niyamai..Hollywood film ekak wage
@dilinislg865
@dilinislg865 4 жыл бұрын
Woooooow new drama.i like it.
@shamilishamili4694
@shamilishamili4694 4 жыл бұрын
අලුත් මුහුණ කින් තියෙන නිසා නාට්‍ය බලන්න ආස හිතුණා අපේ කෙනෙක් නොවේ යි නෙ ඉදිරි යට ලස්සන ට තියෙයි...
@anuwa3564
@anuwa3564 4 жыл бұрын
නියමයි නියමයි...
@praweenkatukithule
@praweenkatukithule 4 жыл бұрын
ඔන්න මගෙන් හතරවෙනි ක්මෙන්ට් එක
@umalkamalshaniumalkamalsha5707
@umalkamalshaniumalkamalsha5707 3 жыл бұрын
නියම කතාවක්
@Veneeshaofficial
@Veneeshaofficial 2 жыл бұрын
දෙවෙනි ❤️
@indunisansala8156
@indunisansala8156 4 жыл бұрын
වෙනස් ම අරැතක් 🌹🌹🌹🌹🌹
@chamindagunasekara635
@chamindagunasekara635 4 жыл бұрын
Patta kathawa. I like it
@shaniashen8936
@shaniashen8936 4 жыл бұрын
Amma supiri
@dinsad123
@dinsad123 4 жыл бұрын
මේක නම් මරු.. වෙනස්ම විදියේ කතාවක් වගේ..❤❤
@nimodaninimodani5897
@nimodaninimodani5897 4 жыл бұрын
Jayawewaaaa sachithra.... 👍👍👍👍👍👍
@sandasadi3194
@sandasadi3194 4 жыл бұрын
බලන්න පුලුවන් කතාවක්..💪අනිත් ඒවා වගේ නොවුනොත් හොදයි ..🤔
@artworkkade8020
@artworkkade8020 4 жыл бұрын
හුකේ, සුද්දිව දැක්ක ගමන් සිංහලෙන් මොකද උනේ අහලා ඊට පස්සේ කම් ලූ. ...මුගේ ඇස් පොට්ටද නැත්තන් අපේ ඇස් පොට්ටයි කියල හිතනවද
@jagathmadusanka9861
@jagathmadusanka9861 4 жыл бұрын
නෙහාරා එපා බන් කතාව එපා වෙනවා
@isharanarangoda5
@isharanarangoda5 4 жыл бұрын
Heily Teledrama එකට රංගනයෙන් දායක වීමට ලැබීම මා ලද භාග්‍යයක්
@chathuchathu3006
@chathuchathu3006 4 жыл бұрын
😃😃oya kauda drama eke
@DWS-li1pw
@DWS-li1pw 4 жыл бұрын
Kauda oya
@rashmikalasintha3640
@rashmikalasintha3640 4 жыл бұрын
Danushka supiri director kenek
@tharushihansikaa2788
@tharushihansikaa2788 2 жыл бұрын
2022 balana aya ko♥️
@janindugalagama3283
@janindugalagama3283 4 жыл бұрын
Baba apita hambenna yanne! 😀😀😀😀😂😂😂😂😂😅😅😅😅😃😃😃😃😆😆😆😆😆!
@umalkamalshaniumalkamalsha5707
@umalkamalshaniumalkamalsha5707 3 жыл бұрын
ආතල් කතාව පට්ට
@chathuminiupadhaya7318
@chathuminiupadhaya7318 3 жыл бұрын
Mara lassanai
@sithuliperera5583
@sithuliperera5583 3 жыл бұрын
Niyamai gayan bapa😘😍
@sanamthikularathna7440
@sanamthikularathna7440 4 жыл бұрын
Meka thiyenne kiyatada
@sriyaniattanayakaboralage3474
@sriyaniattanayakaboralage3474 4 жыл бұрын
Really amazing i like this drama
@chutydony5384
@chutydony5384 4 жыл бұрын
Woooow lassanai
@thilankasadamali7565
@thilankasadamali7565 4 жыл бұрын
Wooooooow super...
@upaliniyangoda9488
@upaliniyangoda9488 4 жыл бұрын
දනුෂ්ක රත්නායක නිර්මනයක්නම් නියමෙට ඇති. වෙස් වගේම ඇති
@indunilsewwandi6990
@indunilsewwandi6990 4 жыл бұрын
කතාව පැයක් දාන්න
@chamikagayanp.d.n9106
@chamikagayanp.d.n9106 4 жыл бұрын
යකෝ සුපිරිනෙ. ෆයිට්, සවුන්ඩ්, දැන් ඉන්දියාව කැලේ
Heily | Episode 02 03rd December 2019
20:30
TV Derana
Рет қаралды 228 М.
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,3 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 33 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
Lokaa | Episode 01 - (2022-09-06) | ITN
21:03
ITN Sri Lanka
Рет қаралды 480 М.
Wes Episode 01 || " වෙස්  "  ||
30:02
Swarnavahini TV
Рет қаралды 1,1 МЛН
Sinhaya  | සිංහයා  full Movie ..
1:50:29
Sunil T Films
Рет қаралды 2,2 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,3 МЛН