මහනුවර බහිරව කන්දේදී කෙලෙසී අවසන් ගමන් ගිය රූප සුන්දරියන්ගේ ශෝකජනක කතාව | Helabima TV

  Рет қаралды 1,656

Helabima TV

Helabima TV

Күн бұрын

Пікірлер: 11
@ruwanthikamadushani6606
@ruwanthikamadushani6606 Жыл бұрын
Woow
@sandyamillaniyage-rr8wk
@sandyamillaniyage-rr8wk Жыл бұрын
මෝඩ රජෙක් සහ මෝඩ මිනිසුන්. අහිංසක කාන්තාවන් තමන්ගෙ ආසාවන්, අභිලාෂ සපුරා ගැනීමට යොදා ගැනීම.. අද කියලා වෙනසක් නැහැ....
@nalinpriyankara1771
@nalinpriyankara1771 Жыл бұрын
මමත්..නුවර..ඇහුවෙිත්..අදයි.මෙි.කතාව
@seethad.g1396
@seethad.g1396 Жыл бұрын
මමත් එහෙමයිඅදයි දන්නේ
@HelabimaTVlk
@HelabimaTVlk Жыл бұрын
මග දිගට ජනතතා පොතේ කතාවක් ඇසුරින් කල නිර්මණයක්
@hansidissanayake13
@hansidissanayake13 Жыл бұрын
😯
@HelabimaTVlk
@HelabimaTVlk Жыл бұрын
WOOW
@diliniashika4540
@diliniashika4540 Жыл бұрын
අම්මෝ මේක ඇත්ත කතාවක්ද😬😬😬
@ruvipriyangika2131
@ruvipriyangika2131 Жыл бұрын
මේක බොරු කතාවක්. හදපු එකක්. සිංහල ඉතිහාසයේ කොහෙද මෙහෙම කතාවක් තියෙන්නේ? තියෙන තැන පෙන්නන්න පුළුවන් ද? සල්ලි හම්බ කරන්න උඩරට අභිමානයට සහ අපේ රටේ ඉතිහාසයට අපහාස කරන්න එපා. රස්සාවක් නැත්නම් මීට වඩා හොඳයි පාරෙ රස්සාව කළානං. මේ කොයි කාලෙ මොන රජතුමාගේ කාලයේ සිදු වුණු දෙයක්ද කියලා උපුටා ගත් මූලාශ්‍ර සමග ඉදිරිපත් කරන ලෙස අභියෝග කරනවා. මේ ඉන්දියානු චිත්‍රපටියක කතාවක්. හරි නං නඩු දාන්න තියෙන්නේ ඉතිහාසය විකෘති කරනවට

මේක ඉතිහාස කතාවක් නෙවෙයි. මේක ජනකතාවක්. "මග දිගට ජනකතා" කියන පොතේ මේ කතාව තියෙනවා හොයලා කියවන්න. අනික ඉතිහාසය කියන්නෙ වෙනස් වෙන දෙයක් නියතයක් නෙවෙයි. ඉතිහාස ඇසුරින් ඔ්න තරම් කතා නිර්මාණය කරලා තියෙනවා. ඒකට තමයි සාහිත්‍යයය කියන්නෙ. ටයිටැනික් කියන්නෙ ඒ වගේ ඉතිහාසය ඇසුරින් හදපු කතාවක්. ඒක එහෛම ඉතිහාසෙ වුනේ නෑ කියලා අභියෝග කරන මෝඩ මිනිස්සු මම නම් දැකලා නැහැ. ඔයාට නඩු දානවනං ලංකාවෙ ඉතිහාසය ඇසුරින් හැදුනු හැම චිත්‍රපටියට විතරක් නෙවෙයි පන්සිය පනස් ජාතක කතා පොතටත් නඩු දාන්න වෙනවා. ඔයාට ඉතිහාස කතා අහන්න ඔ්නනම් රාජ් ‌සෝම දේව වගේ ඉතිහාසකරුවන්ගෙ කතා අහන්න. රස වින්දනය සාහිත්‍යය ඔ්න නම් මේ වගේ නිර්මාණ බලන්න.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 117 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН