Balangoda Radha Thero බලංගොඩ රාධ හිමි බෞද්ධ ඔබ ඇසිය යුතුම ධර්ම දේශනවක්⁣ තෙරැවන් සරණයි

  Рет қаралды 144,161

Heladeepa TV

Heladeepa TV

4 жыл бұрын

දුර්ලභ බුද්ධොත්පාද කාලයක් තුළ දෙවියන්ටත් මිනිසුන්ටත් හිතසුව පිණිස පහළ වූ අසරණ සරණ වූ ලොව්තුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිර්මල සදහන් බිඳක් ඔබේ ජීවිතයට එකතු කරගන්නට වටිනා උතුම් ධර්ම දේශනාවකි මේ ඉපදී ඉපදී මැරි මැරී යන සසර ගමනට යම් තිතක් තබන්නට මේ ධර්ම දේශනාවක් ඔබ සැමට මහා උපකාරී වනු ඇත ලොවුතුරා තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පහළ වූයේ. දෙවියන්ට රාජරාජ මහා මාත්‍යවරු න්ට ඒ වගේම දුගී දුප්පත් පැලේ සිටි අහිංසක මනුස්සයාගේ දක්වා උන්වහන්සේ ඉතාමත්ම කරුණාවෙන් යුතුව දහම් දේශනා කරන්නට යෙදුනු ශාස්තෘවරයන් වහන්සේ උන්වහන්සේ ඇස කන නාසය දිව ශරීරය පිළිබඳව මෙහි ඇති පිනවීම පිළිබඳව දේශනා කරන්නට යෙදුනු උත්තරීතර ධර්ම දේශනාවක් බලංගොඩ පින්වත් රාධ ස්වාමීන් වහන්සේගේ මුවින් දේශනා කරන මේ ධර්ම දේශනාව ඔබ විසින් ශ්‍රවණය කොට මේ සසර ගමනින් එතෙර වන්නට කුසල් උත්පාදනය කරගන්නට ඔබට මේ ධර්ම දේශනාව ඉතාමත්ම වටිනා. දේශනාවකි මේ දේශනාව හොඳින් ඔබ ශ්‍රවණය කරන්න එසේ ශ්‍රවණය කරන ඔබට ධර්මාවබෝධය ලැබේවා ඒ ධර්මාවබෝධය තුළින් මෝහය නැමති අන්ධකාරය දුරු වේවා ප්‍රඥාව නැමැති ආලෝකය උදාවේවා ඒ උදාවන ධර්මාලෝකය තුළින් ඔබ සැමගේ දිවිය ආලෝකමත් වේවා එමෙන්ම හෙළදිප ටිවි නාළිකාව වෙතින් ගෙන එන මාසිකව පොහොය දවසකට එක් ධර්ම දේශනාව බැගින් අපි ඉදිරියටත් මෙවැනි ධර්මදේශනාවන් සහෘද ශ්‍රාවක ඔබට තිළිණ කරන්නට බලාපොරොත්තු වෙනවා එම නිසා මේ දහම් පණිවිඩය සියලු දානයන් පරදා ජය ලබන උතුම් ධර්ම දානමය පින්කමක් ලෙස සලකා මේ ධර්ම දේශනාව අන් අයටත් අසන්නට බෙදාහරින ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටින අතර හෙළ දීප ටීවී වෙතින් ඔබට ඉදිරියටත් මෙවැනි ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීමට අවස්ථාව උදා වනු ඇත ඉදිරි දිනයකදී අතිපූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ සමග හෙළ දීප ටීවී කණ්ඩායම අනන්ත බුදු ගුණ පිළිබඳව උන්වහන්සේ සමඟ සාකච්ඡා කිරීමට යොදා ගෙන ඇත එමෙන්ම මේ ධර්ම දේශනාව දේශනා කරන පින්වත් බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේටත් උතුම් වූ ධර්මාවබෝධය ලැබේවා උන්වහන්සේටත් නිදුක් භාවය නිරෝගි සුව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා එමෙන්ම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන සහෘද ශ්‍රාවක ඔබ සැම සියලු දෙනාටමත් උතුම් ධර්මාවබෝධය ලැබේවා ඒ ධර්මාවබෝධය තුළ මෝහය නැමති අන්ධකාරය දුරු වේවා ප්‍රඥාව නැමැති ආලෝකය උදා වේවා දහම් ඇස ඔබ සැමට පහළවේවා ඒ දහම් අලෝකයෙන් ඔබගේ සිත් පහන් වේවා අකුසල් දුරු වේවා කුසල් උත්පාදනය වේවා දිවිය වාසනාවන්ත වේවා ඔබ සැමට උතුම් බුදු රජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනු චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කොටගෙන මතු නිවන් දකින්නට මේ උතුම් පින හේතුවාසනා වේවා කියලා අපි හදවතින් ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා ඔබ සැමට ඉදිරි පුර පසළොස්වක පෝය දවසක නැවත ධර්මදේශනාවක් ඉදිරිපත් කරන්නට අපි සූදානම් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි
හෙළදිප ටිවි
Heladeepa TV
KZbin නාළිකාව SUBSCRIBE Karanne
0094777473002/0094718456209 / heladeepatv
/ heladeepatv
www.heladeepatv.com
heladeepatv@gmail.com

Пікірлер: 330
@lankalanka7765
@lankalanka7765 Ай бұрын
සාදූ සාදූ සාදූ පින්වත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌷🌷🌷සාදූ සාදූ සාදූ
@h.l.malani.6278
@h.l.malani.6278 9 ай бұрын
අපේ පිං වත් කළ්ය්‍යන මිත්‍ර ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි සාදු සාදු සාදු මම නමස්කාරය කරමි නමස්කාරය වෙිවා .අපේ පිං වත් ස්වාමීන් වහන්සේ පතන්නාබෝදියකින් නිවන් දකිත්වා බුදුන් දකිත්වා සියලුම සත්‍යයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏 .
@shelonpremawansa1962
@shelonpremawansa1962 18 күн бұрын
සාදු සාදු සාදු!!!!. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
@user-kf1jv7ey8t
@user-kf1jv7ey8t 12 күн бұрын
සාදු සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහනිසේට නමස්කාරය වේවා .ඔබ වහන්සේට නිදුක් නිරෝගිසුවය දිර්ඝායුෂ ලබේවා .තව තවත් අපි වැනි පෘතග්ජනයින්ට ධර්මාවබෝධය කිරිමට අවස්ථාව උදාාවේවා .බෝහෝ පින් ඔබ වහන්සේට .
@NayanaKusum-ik4pk
@NayanaKusum-ik4pk 2 ай бұрын
Sadda seela daya Wasan asthi thunwandi thun warm sari puththadi theranam Buddha puthram namamahan sadu sadu sadu.
@SunandaAththanayaka
@SunandaAththanayaka 6 ай бұрын
සාදු සාදු සාදු ගාරු ස්වාමින් වහන්සේට නිවන් සුව ලැබෙවා
@ShehanPasindu-bt7qq
@ShehanPasindu-bt7qq Ай бұрын
ගරු සවාමින් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය මේ ගෞතම සසුනේදිම අවබෝධ වේවා සාදු සාදු සාදු 🌹🌹🌹🌹
@user-xs3oh1fd7s
@user-xs3oh1fd7s 6 ай бұрын
සාදු...සාදු..... සාදු ..... තෙරැවන් සරණයි...
@kelumlasantha
@kelumlasantha 4 ай бұрын
තෙරුවන් සරනයි
@l.n.chamara6772
@l.n.chamara6772 2 жыл бұрын
සාදු සාදු සාදු ...!!!
@user-mf1ed7bb3r
@user-mf1ed7bb3r 7 ай бұрын
තෙරුවන් සරනයි ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා සාදු සාදු සාදු
@user-xp1ze9kl5m
@user-xp1ze9kl5m 6 ай бұрын
Sadu sadu harima pinwanthai
@klgirankani2711
@klgirankani2711 Жыл бұрын
තෙරැචන් සරචණයී
@dhammadeepa4998
@dhammadeepa4998 3 жыл бұрын
තෙරැවන් සරණයි
@user-en2pz6vi1z
@user-en2pz6vi1z 4 ай бұрын
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනෙ
@klgirankani2711
@klgirankani2711 Жыл бұрын
තෙරැචන් සරණයී සාදු සාදු සාදු🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
@user-fb6uu6ee2q
@user-fb6uu6ee2q 6 ай бұрын
Sadu sadu sadu Athipujaneeya gaurawaneeya pinwath Balangoda Radha swamin wahanseata namaskara karami sadu sadu. Nawatha nawatha asami sadu.
@pramadasakuwait6635
@pramadasakuwait6635 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
@chandramaliheenkenda5580
@chandramaliheenkenda5580 3 ай бұрын
Oba vahanseta neeroge bavaya labeva dalada samidu pihitai🙏🏾🙏🏾🙏🏾🙏🏾
@siriyakanthi5520
@siriyakanthi5520 Жыл бұрын
සම්මා සම්බුදු සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නමෝ බුද්ධාය තේරුවන් සරණයි
@siriyakanthi5520
@siriyakanthi5520 Жыл бұрын
තේරුවන් සරණයි පිංවත් මහත්මයානනි. සම්පුර්න ධර්ම දේශනා ව දාන්න පුලුවන් ද වරදක් ඇතෝත් සමාවන්න මට
@kasunganganatha5525
@kasunganganatha5525 2 жыл бұрын
තෙරැවන් සරණයි හාමුදුරුවනේ දිගාසිරි ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@sudharmasilmatha8116
@sudharmasilmatha8116 2 жыл бұрын
තෙරැවන් සරණයි 👍
@NayomiPerera-jj3ii
@NayomiPerera-jj3ii 8 ай бұрын
Sadu sadu oba wahanseta niduk nirogiwa inna labewa
@DdKumarasinghe
@DdKumarasinghe 3 ай бұрын
අපෙ හාමුදුරුවො 🙏 සාදු සාදු සාදු 🙏🙏
@eranganuwan8415
@eranganuwan8415 11 ай бұрын
Oba wahansege banaasima mage wasanawa oba whanseta churarrya sththya awaboda we niwanmaargaye dorawiwara wewa වේවා
@deepikadeepika6129
@deepikadeepika6129 6 ай бұрын
Sadu sadu sadu ape hamuduruwane oba wahanse prathna karana bodigakin niwan labathwa
@geethanikariyawasam8989
@geethanikariyawasam8989 2 жыл бұрын
තෙරුවන් සරණයි! ස්වාමීන් වහන්ස
@kumarialfalasi7273
@kumarialfalasi7273 Жыл бұрын
Sadu sadu sadu budu saranai oba whansata
@anomaranjani465
@anomaranjani465 5 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏
@kusumvidanapatirana1868
@kusumvidanapatirana1868 2 жыл бұрын
ඉතාමත් වටිනා දර්ම දෙසනාවක් මේ පින් බලෙන් ඔබ වහන්සේට සසර පාරමිතාවක්ම වේවා අපිත් සසරින් මුදවා ගන්න ඔබ වහන්සේට සක්තිය..... දෛර්ය..... බාග්ග්‍ය..... වාසනාව ලැබේවා.... ලැබේවා...... ලැබේවා..... සාධු..... සාධු..... සාධු........ සාධු...
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 ඔබටත් තෙරුවන් සරනයි !!! ධර්මාවබෝදය පිනිසම් හේතු වාසනා වේවා !!!
@adjidaa2940
@adjidaa2940 2 жыл бұрын
Sadu Sadu Sadu tharuwan saranai apa samin wahansa
@SubashaniLakmali-dx1ew
@SubashaniLakmali-dx1ew Ай бұрын
සාදු 🌸🌸🌼🌼🙏🙏🙏 සාදු 🌸🌸🌼🌼🙏🙏🙏 සාදු 🌸🌸🌼🌼🙏🙏🙏
@pavideos3808
@pavideos3808 2 жыл бұрын
නමෝ බුද්ධාය .... පිංවත් අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට බොහොම පිං නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායූ වේවා ..... සාදු සාදු සාදු .......🌷🙏
@pushpahonor5802
@pushpahonor5802 7 ай бұрын
Sasu sadu sadu mage namskaraya wewa !!!!!🪻🙏🪻🙏🪻🙏🪻🙏🪻🙏🪻🙏🪻🙏
@sahansanjeewa2270
@sahansanjeewa2270 2 жыл бұрын
සාදු සාදු සාරණ්යි
@watsu76
@watsu76 7 ай бұрын
ඒ උතුම්ම සංඝරත්නය ආශ්චර්යය
@sampathkumarasiri7145
@sampathkumarasiri7145 3 жыл бұрын
සුපිරි බන කතාවක්
@isuruabeysiriwardana9881
@isuruabeysiriwardana9881 2 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්ස බුදුසරණයි 🙏🙏🙏🙏🙏
@HeladeepaTV
@HeladeepaTV 2 жыл бұрын
තෙරැවන් සරණයි
@dilkushiwijerathna3182
@dilkushiwijerathna3182 6 ай бұрын
ආශ්චර්‍යමත් දේශනාවක්🙏දීර්ඝායු වේවා ස්වාමීන්වහන්ස🙏
@siriyakanthi5520
@siriyakanthi5520 Жыл бұрын
අපේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු නමෝ බුද්ධාය තේරුවන් සරණයි සාදු සාදු සාදු සාදු
@siriyakanthi5520
@siriyakanthi5520 Жыл бұрын
පිංවත් ඔබට සේතක් සාන්තියක්ම වේවා නිරෝගි සුවය ලැබේවා බුදුසරණයි බෝහෝ පිං ගෝඩාක් සම්මා සම්බුදු සරණයි
@mihidumkaveeshwara2986
@mihidumkaveeshwara2986 2 жыл бұрын
තෙරැවන්.සරනයි...
@sudharmasilmatha8116
@sudharmasilmatha8116 11 ай бұрын
තෙරැවන් සරණයි ඔබ වහන්සේට 💫💫🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟💫💫💫💫🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟💫💫💫💫🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟💫💫
@user-fb6uu6ee2q
@user-fb6uu6ee2q 6 ай бұрын
Pujaneeya gaurawaneeya pinwath swamin wahanseata namaskara karami sadu sadu sadu
@pemathilaka12pemathilaka67
@pemathilaka12pemathilaka67 6 ай бұрын
උතුම් නිවන ම අවබෝධ වේ වා 🙏🙏🙏
@nadinadi647
@nadinadi647 2 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@jinendarisaram1838
@jinendarisaram1838 6 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏pin wath suwamin wahanvsa theruwansaranai🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺💐
@ChamindaDilruksha
@ChamindaDilruksha 5 ай бұрын
Himiyani mage hithe athi karapu me saddawata oba wahanseta utum niwanama awaboda wewa sudu sudu sadu
@ranirani6831
@ranirani6831 2 жыл бұрын
සාදුසාදුසාදුසාද 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamwelder527
@chamwelder527 2 жыл бұрын
උතුම් නිවනම සාක්ෂාත් වේවා 🙏🏻 🙏🏻 🙏🏻
@kithsiriwarakapola7127
@kithsiriwarakapola7127 Жыл бұрын
සාදු සාදු සාදු
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 Жыл бұрын
පුජණීය වන්දණීය පින්වත් ස්මින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@kdeepikakdeepika4238
@kdeepikakdeepika4238 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට..නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි ඔබවහන්සෙ ට..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@belihuloyayogassramaya6363
@belihuloyayogassramaya6363 Жыл бұрын
saduuu sadu sadu anumodamii
@kanthipeiris1664
@kanthipeiris1664 11 ай бұрын
Sadu sadu sadu oba wahanseta mage namaskaraya wewa 52:10 52:11
@ShehanPasindu-bt7qq
@ShehanPasindu-bt7qq 6 ай бұрын
මාමේ ඇසූ ධර්මය මාහට නිවන් පිණිසම හේතු වේවා
@ranirani6831
@ranirani6831 2 жыл бұрын
සාදුසාදුසාදුසාද
@ranirani6831
@ranirani6831 2 жыл бұрын
🙏සාදු🙏සාදු🙏සාදු🙏සාදු🙏සාදු🙏
@sudharmasilmatha8116
@sudharmasilmatha8116 2 жыл бұрын
තෙරැවන් සරණයි ඔබ වහන්සෙට දීර්ඝ සුවය ලැබෙවා සිතට සැනසුම ගෙනෙන බුදු බණ නිරන්තරයෙන්ම අැසේවා ! ! ! 😔🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 👍👍👍 🌟🌟🌟 👍👍👍 🌟🌟🌟 👍👍👍 🌟🌟🌟 💐💐💐 🌸🌸🌸 🌷🌷🌷🍀🍀🍀 🌹🌹🌹 🌻🌻🌻 🌺🌺🌺 🌼🌼🌼
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 жыл бұрын
මලියදේව මහා රහතන් වහන්සේට මෙන් මේ කුසල් බලයෙන් අපේ පින්වත් ස්වාම්න් වහන්සේ ට ද උතුම් ධර්මාවබෝදය ලබා උතුම් මහරහත් භාවය ම ලැබිම පිනිසම හේතු වාසනා වේවා !!! සාධු සාධු සාධු 🙏🙏🙏 හෙලදීප TV ආයතනය කාර්‍ය මන්ඩලය ටත් තෙරුවන් සරනයි දීර්ඝායුෂ ලැබේවා !!! සාධු සාධු සාධු මේ දහම් ලෝකයටම බෙදා හැරීම වෙනුවෙන් පින් සිදුවේවා!!! සාධු සාධු සාධු 🙏🙏🙏
@ranieindrane3521
@ranieindrane3521 16 күн бұрын
Teruwansarani piwath suwaminwahansa obawahanseta teruwansarani sadu sadu sadu 👏👏👏
@patrickperera7974
@patrickperera7974 Жыл бұрын
තෙරුවන් සරණ අපේ හාමුදුරුවනේ සියලුම සත්වයෝ නිදුක් නිරෝගී සුවය ලැබේවා
@user-ec1go9ne8r
@user-ec1go9ne8r 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
@thejanimuthunayaka
@thejanimuthunayaka 2 ай бұрын
සාදු සාදු සාදුපින්වත්
@BuKu-pe8cb
@BuKu-pe8cb Ай бұрын
සාදු...සාදු...සාදු
@kusumvidanapatirana1868
@kusumvidanapatirana1868 2 жыл бұрын
සාධු..... සාධු..... සාධු.....
@chithrabandara2773
@chithrabandara2773 6 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා තෙරුවන් සරණයි 🙏🌹🙏🌹🙏🌹
@kumarialfalasi7273
@kumarialfalasi7273 Жыл бұрын
Sadu sadu sadu budu saranai oba whansata atutm nwanmag wadi dura nowawa
@thejakumari7508
@thejakumari7508 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@klgirankani2711
@klgirankani2711 2 жыл бұрын
🙏🌹🙏🙏🌹🙏🌹🙏
@chamwelder527
@chamwelder527 2 жыл бұрын
🙏🏻 🙏🏻 🙏🏻 සාදු සාදු සාදු
@kanthipeiris1664
@kanthipeiris1664 11 ай бұрын
Oba wahanseta mage namaskaraya wewa theruwan saran wewa
@klgirankani2711
@klgirankani2711 Жыл бұрын
ඔබ චහන් ස්ට්‍රෝ තෙරැචන් සරණයී 🙏🌻🌻🌻 සාදු සාදු සාදු
@user-qu1dh9tq8l
@user-qu1dh9tq8l 4 ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි.ඔබ වහන්සේට නිදුක් නිරෝගී හා දීර්ඝායුෂ ලැබේවා මෙවැනි උතුම් ධර්ම දේශනා කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා ඔබ වහන්සේ මේ බුද්ධොත් කාලයෙ පහළ වූ ශ්‍රේෂ්ඨතම බෝධිසත්වයෙකි . ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා. සාදු සාදු සාදු.
@user-oi5pz9cr7e
@user-oi5pz9cr7e 6 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ ට මෙම කුසල් නිවන් අවබෝධය පිණිසම හේතූ වේවා🙏🙏🙏
@permavijtug9034
@permavijtug9034 6 ай бұрын
සදු සදු සදු 🙏🙏🙏
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 жыл бұрын
සාධු සාධු සාධු මේ ධර්ම දේශනය ශ්‍රවනය කරන කුසල් බලයෙන් නිවන් දක්නා ජාති දක්වා උපදින සෑම ආත්ම භාවකදීම උතුම් මනුෂ්‍ය ආත්මයක් ලබත්වා !!! ජාති ජාතිත් සම්මා දිඨඨියම පහල වේවා !!! සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් බුදු පසේ බුදු මහරහත් උතුමන්ගේ ආර්‍යයයන්වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් පාපී විෂම දෘෂ්ඨියක් ඇති නොවේවා , සසර දුකින් අත මිදීම පිනිසද උතුම් චතුරාර්සත්‍ය ධර්මය අවබෝධ විම පිනිසම හේතු වාසනා වේවා !!!සාධු සාධු සාධු 🙏🙏🙏 පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට මතු බුද්ධ රාජ්‍යයම අත්වේවා !!! සාධු සාධු සාධු 🙏🙏🙏 මේ
@MimaliMunasinghe-mz5si
@MimaliMunasinghe-mz5si Жыл бұрын
P
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 Жыл бұрын
සාදු සාදු ඒ සියල්ල ඉෂ්ට වේවා
@indraniwalakulpola
@indraniwalakulpola 2 жыл бұрын
දීර්ඝ ආයුශ ලැබේවා ස්වාමීන් වහන්ස
@HeladeepaTV
@HeladeepaTV 2 жыл бұрын
තෙරැවන් සරණයි
@damsaranimeheninwahansa9241
@damsaranimeheninwahansa9241 3 жыл бұрын
පලමුව එ උතුම් බාග්‍යවත් අරිහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේට වහන්සේට මගේ උතුම් උත්තරීතර උත්තමාන්ග නමස්කාරයපුජනීය වෙවා නමස්කාරය වේවා නමස්කාර කරමි සාදු සාදු සාදු පින් වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් ස්වාමීන් වහන්ස
@ranakana4197
@ranakana4197 6 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ස්මීන්වහන්ස උතුම් තෙරුවන් සරණයි .දීර්ඝායුෂ ලැබේවා චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා . සාදු සාදු සාදු .
@ShehanPasindu-bt7qq
@ShehanPasindu-bt7qq 6 ай бұрын
ගරු ස්වාමින්වාහන්සේටත් මේහා සම්බන්ධ වු සියලුම් දෙනාටත් මේ සසුනේදිම උතුම්.නිවන අවබෝධ වේවා සාදු සාදු සාදු
@sudharmasilmatha8116
@sudharmasilmatha8116 2 жыл бұрын
ඔබ වහන්සෙට තෙරැවන් සරණයි 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
@hemamiss5683
@hemamiss5683 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏උදා ළහිරු සැමදා හිමිදිරියේ ...සිරිපා අබියස පහනක් වේවා ...නැගෙන සුපුන් සඳ සැන්දෑ යාමේ ...සිරි පා තබනා අසුනක් වේවා ..අහසේ දිදුලන තරු කැට එක්වී ...බුදු හිමි සිරසට වියනක් වේවා ...සබඳ පවන් රොද මල්ගොමු අතරින් සම්බුදුරන් බඳ වෙතම හමා වා ගලා හැලෙන සිහිලැල් දිය දාරා .... සුවඳ කුටිය වට සිහිල් කෙරේවා පිපෙන තරම් මල් දිය ගොඩ සැමදාසමිදු වඩින මග පෙති අතු රාවා ......සාදු සාදු සාදු මේ උත්තම වූ සංකල්පනාව මතුවූ ඔබ වහන්සේට මතු බුදු වන්නට මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷
@Biyokumari
@Biyokumari Жыл бұрын
, තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සෙ ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම 2:02:24 අවබොධය පිනිසම මෙම 2:02:24 කුසල් හෙතු වාසනා වෙවා, 🙏🙏🙏
@wasanthaadissanayaka8500
@wasanthaadissanayaka8500 3 жыл бұрын
තෙරුවන් සරණයි
@kusumvidanapatirana1868
@kusumvidanapatirana1868 2 жыл бұрын
සාධු.... සාධු...... සාධු
@user-go3sl5nl8r
@user-go3sl5nl8r 7 ай бұрын
ස්වාමින් වහන්සේ ප්‍රර්ථනා කරන්නාවූ උතුම් බෝධියකට පැමිනෙත් වා! සාධු සාධු සාධු!
@avishkanipun1719
@avishkanipun1719 Жыл бұрын
සාදු සාදු සාදු සරණයි බුදු සරණයි බුදු සරණයි ඔබ වහන්සේට පන්සිද්ද වෙවා පින් සිද්ද වේවා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@LgLg-ko7ie
@LgLg-ko7ie 11 ай бұрын
ආස්චාර්‍ය ස්වාමින්වාහාන්ස.
@chithrawanninayaka2449
@chithrawanninayaka2449 Жыл бұрын
මෙම බූදූ බනෙන් නිවන් අවබෝධ පිනිස හෙතූ වාසනා වෙවා කියා අධිෂ්ඨාන කරනවා සාදු සාදු සාදු
@kusumvidanapatirana1868
@kusumvidanapatirana1868 2 жыл бұрын
සාධු සාධු සාධු
@kusumvidanapatirana1868
@kusumvidanapatirana1868 2 жыл бұрын
අති පුජනිය වන්දනීය ගෞරවණිය උතුම් සත්පුරුෂ කාරුණිකයානන් වහන්සේගේ පාද මා නමස්කාර කරමි මාගේ නමස්කාරය සජීවී වන්දනාවක් ම වේවා වේවා වේවා සාධු......... සාධු...... සාධු මේ ධර්මානිසන්ස කුසලයෙන් මා නිවන් දක්නා ජාති දක්වා මට තව තවත් පින් දහම් කර ගන්න පුළුවන් ස්ථානයක ඉපදේවා කල්‍යාණ මිත්‍රයන්ගේ විසේස අනුකම්පාව ලැබේවා සත්පුරුෂයන්ගේ ඇසුරු ලැබේවා නිර්මල පරියප්තිය අහන්න ලැබේවා නිර්මල ප්රියප්තිය දකින්න ලැබේවා නිර්මල පරියාප්තිය විදින්න ලැබේවා සා පිපාසයක් කිසිදා ඇති නොවේවා දුගී දුප්පත් නොවේවා අසත්පුරුෂ අය බලයන් ඇසුරු සහ ඔවුන්ගේ බලා වේගයන්ට අසු නොවේවා සුදසු පෙදෙසක ජිවත් වෙන්න ලැබේවා බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලට දන පැන් පුජා කරගන්න ලැබී අජර අමර රමණිය වු නිවන් දොර මට විවර වේවා වේවා වේවා සාධු.... සාධු..... සාධු.....
@chamilamalkanthi7547
@chamilamalkanthi7547 Жыл бұрын
Zz x z x x x xz z z c x x z z xc x xx x xz c c z x z c z z c x z z z c x cc x c z x c xz x c x zcx x xx x z z x z xx zx z zx z zc.
@ranirani6831
@ranirani6831 2 жыл бұрын
සාදුසාදුසාදුසාද 🙏🌻🙏🌻🙏🌻🙏🙏🌻🙏🌻🙏
@ranirani6831
@ranirani6831 2 жыл бұрын
සාදුසාදුසාදුසාද 🙏🙏🙏🙏🌻🙏🙏🙏
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 2 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි .!!!🙏🙏🙏☸️
@chandraniramanayaka6235
@chandraniramanayaka6235 7 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙීවා සාධු සධු සධු 🙏🙏🙏🌷🌷🌷🧘🧘🧘
@kasunsanjeewa2851
@kasunsanjeewa2851 2 жыл бұрын
තෙරුවන්සරණයි!!!! අමා දම් ඇසෙන විට රාග ද්වේශ මෝහ නිවී යනවා. 🙏🙏🙏🙏
@sugandithakshila5673
@sugandithakshila5673 6 ай бұрын
🙏🙏🙏 මොනතරන් පිනක් තියෙන්න ඕනද ඔබ වහන්සේ දේශනා කරපු මේ වගේ දේශනාවක් ශ්‍රවණය කරන්න ලැබෙන්නත් මගේ පින්වත් ස්වාමීන් වහන්ස. දේශනාව ශ්‍රවණය කරපු පිනෙන් මට උතුම් චතුර්ආර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා..
@sudathli232
@sudathli232 2 жыл бұрын
මේ ස්වාමීන්වහන්සේ බුදු වේවා
@user-ux9md5dp9p
@user-ux9md5dp9p 7 ай бұрын
DEERGAYU PINBARA SAGHARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU
@samantakumari8107
@samantakumari8107 Жыл бұрын
PINWATH SUWMIN WAHANSETA MAGE NAMASKARAYA WEVA SADHU 🙏 SADHU 🙏 SADHU
@suneethalalini7537
@suneethalalini7537 7 ай бұрын
Sadu sadu 🙏 uthum wu nirwanaya Dura nowewa!! 🙏🙏♥️
@sriyakanthisuramyalatha2881
@sriyakanthisuramyalatha2881 2 жыл бұрын
මම මුලු ලංකාවෙිම ඉන්න හොදම ඝුවාමින්වහාන්ඝේ කෙනේක් තමයි අපේ ඝුවාමින්වහාන්ඝේ මම හැමදාම බන අහාන්නේම මෙි ඝුවාමින් වහාන්ඝේ ගේ කන් නැතුව නිදි නැතුව බන අහන ඉන්න පුලුවන් දිර්ග අයුඝ ලැබෙිවා බුදු ඝරනයි ඝුවාමින් වහාන්ඝ
@HeladeepaTV
@HeladeepaTV 2 жыл бұрын
තෙරැවන් සරණයි
@ranirani6831
@ranirani6831 2 жыл бұрын
සාදුසාදුසාදුසාද 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@piyasilim1473
@piyasilim1473 3 жыл бұрын
සාදු සාදු සාදු සාදු බුදු සරණ ලැබේවා
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,3 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 8 МЛН
Pleased the disabled person! #shorts
00:43
Dimon Markov
Рет қаралды 28 МЛН
අතිපූජනීය බලංගොඩ රාධ හිමි 2020.12.21| Ven Balangoda Radha Thero@wassanadarmadeshana9842
1:06:09
Wassana Darma deshana වස්සාන ධර්ම දේශනා
Рет қаралды 90 М.
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,3 МЛН