Neranjan Wijeratne නෙරංජන් විජයරත්න දියවඩන නිලමේතුමන්ගේ සමග අලි ඇතුන්ගේ අනාගත සුභ සිද්ධිය පිළිබඳව

  Рет қаралды 15,099

Heladeepa TV

Heladeepa TV

Жыл бұрын

#Heladeepa-TV #Hasthi-Parapure-Abimanaya #Travel-Life #සංචාරක-ජිවිතය
Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
Create by Heladeepa Tv
Connect with us on වැඩි විස්තර සදාහා පිවිසෙන්න
/ heladeepatv
/ heladeepatv
www.heladeepatv.com
heladeepatv@gmail.com
ගුණ ගරැක යහපත් සමාජයක් බිහිකිරීම උදෙසා හෙළ දීප ටීවී ආයතනය අපගේ ප්‍රධාන අරමුණයි
මිනිස් ජීවිතය හැඩගස්වා ගැනීම සඳහා අවශ්‍ය කරන ධර්ම දේශනා ධර්ම සාකච්ඡා එමෙන්ම කාලීන වැඩසටහන් මෙහි අන්තර්ගතව ඇත.
රටේ ව්‍යත් විශාරද භික්ෂූන් වහන්සේලා සම්බන්ධ කරගනිමින් කර ගනිමින් සිදු කරන ධර්ම දේශනා මේ අතර අන්තර්ගතව ඇත.
එමෙන්ම බුද්ධ දේශනාව තුළ දේශනා කරන්නට යෙදුනු නිර්වාණගාමී මාර්ගය සඳහා අවශ්‍ය කරන භාවනා වැඩසටහන් ද මෙහි අන්තර්ගතව ඇත.
බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය විනාශ කර මෙන් අධර්ම වාදය පතුරවන්නන් උදෙසා එහි බුදු රජාණන් වහන්සේගේ නිර්මල ධර්මය අධර්මවාදීන් ට එරෙහිව ප්‍රචාරය කිරීම අපගේ මුඛ්‍ය පරමාර්ථයක් ව ඇත.
Bo Maluwe Mal Suwadaka Patalee / බෝ මළුවේ මල් සුවදක / Sanath Nandasiri Mahathma Heladeepa TV • Bo maluwe Mal Suwadaka...
Ven.Induragare Dhammarathana Thero Independence Day of Sri Lanka නිදහස වෙනුවෙන් Heladeepa TV • Dhammarathana Thero I...
Ruhunu Maha Kataragama Dewalaya කතරගම දේවාලය වැදපුදා ගතයුතු හරිම ක්‍රමය මෙන්න #HELADEEPATV# • Ruhunu Maha Kataragama...
Dr Ven Ethkandure Sumanasara Thero මිනිස්සු මුලා කරන හොර ජොතිෂය කාරයන්ට අහු වෙන්න එපා Heladeepa TV • Ethkandure Sumanasara ...
01 Buddhism for Beginners with Bhante G.Dhammaloka Buddhist Teaching for Children Heladeepa Tv 01 • Buddhism for Beginners...
02 Buddhism for Beginners with Bhante G.Dhammaloka Buddhist Teaching for Children Heladeepa Tv 02 • Buddhism for Beginners...
03 02 Buddhism for Beginners with Bhante G.Dhammaloka Buddhist Teaching for Children Heladeepa Tv 03 • Buddhism for Beginners...
04 Buddhism for Beginners with Bhante G.Dhammaloka Buddhist Teaching for Children Heladeepa Tv 04 • Buddhism for Beginners...
05 Buddhism for Beginners with Bhante G.Dhammaloka 05 • Buddhism for Beginners...
Dr Ven Ethkandure Sumanasara Thero|Kalpana|Senura| Megha(අසාමාන්‍ය හැකියාව පෙර ආත්මවල සලකුණුද) • Ethkandure Sumanasara ...
01 Maithree Bawanawa මෛත්‍රී භාවනාව මානසික සුවය උදාකර උදාකරගැනීම සඳහා උදේ හවස මෙත් වඩමු heladeepa tv • Maithree Bawanawa මෛත්...
02 Maithree Bawanawa මෛත්‍රී භාවනාව මානසික සුවය උදාකර උදාකරගැනීම සඳහා මෙත් වඩමු heladeepa tv 01 • Maithree Bawanawa මෛත්...
03 Maithree Bawanawa pregnant women Ashirvadha sathkiyava meditation fom mother baby|Heladeepa tv • Maithree Bawanawa preg...
04 Madawala Upali Thero Rathmalkanda Vipassana Meditation center Ella,Sri Lanka භාවනාව heladeepa tv • Madawala Upali Thero ...
05Madawala Upali Thero Rathmalkanda Vipassana Meditation center Ella,Sri Lanka භාවනාව 01 heladeepa tv
06 Madawala Upali Thero Rathmalkanda Vipassana Meditation center Ella,Sri Lanka භාවනාව 2|3 heladeepa tv • Madawala Upali Thero R...
07 Madawala Upali Thero Rathmalkanda Vipassana Meditation center Ella,Sri Lanka භාවනාව 04 heladeepa tv • Madawala Upali Thero R...
08 Buddhanusathi Bawanawa බුද්ධානුස්සති භාවනාව වඩා අග්‍ර ප්‍රතිඵල ලැබිය හැකි බුදු ගුණ heladeepa tv • Buddhanusathi Bawanawa...
09 Mithree Bhawanawa Auba Bawanawa, අසුභ භාවනාව anithya bawanawa (meditation) heladeepa tv • Auba Bhawanawa අසුභ භා...
10 Marananussathi Bawanawa මරණානුස්සති භාවනාව maithree bawanawa Marana Sathi Bhawanawa heladeepa tv • Marananussathi Bawanaw...
11 Budu Bana Sinhala Heladeepa Tv Dhamma Siri Thero kalina bana මේ අසත්පුරුෂ ගතිගුණ ඔබටත් තියෙනවාද • Budu Bana Sinhala Hela...
13 Thalalle Chandakiththi Thero පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති හිමි Budu Bana පඨම අස්සාද සූත්‍රය • Thalalle Chandakiththi...
14 මුලු රටෙම පරිසර පද්ධතිය විනාශ කරමින් යන යුගයක තිස් වසරක පරිසර අභිමානය ජාතික නාමල් උයන • Jathika Namal Uyana අප...
15 Rathna Sri Wijesinghe ලෝකයේ ඇති අති සුන්දරම ආදරය විදින්න දන්නෙ නැති මිනිස්සු මිනි මරනවා • Rathna Sri Wijesinghe ...
17 Deegala Piyadassi Himi ඔබට සෞභාග්‍ය උදාකරන සෑම දිනකම උදේ හවස ඇසිය යුතු ආශිර්වාද ගාථා • Deegala piyadassi Himi...
19 කර්මය වටහා ගනිමු | karmaya wataha ganimu Dhamma Siri Himi කර්මය පිළිබඳ දේශනාව 01 |banahttps :// • කර්මය වටහා ගනිමු | kar...
20 ඔබ සත්පුරුෂයෙක් ද? අසත්පුරුෂයෙක් ද? උතුම්ම ලාභය නිරෝගී කමයි Dhammasiri Himi • ඔබ සත්පුරුෂයෙක් ද? අසත...
21 ඔබ සත්පුරුෂයෙක් ද? අසත්පුරුෂයෙක් ද? ඔබ ඇත්ත කතා කරනවාද ක්‍රොධ කරනවාද Dhammasiri Himi • ඔබ සත්පුරුෂයෙක් ද? අසත...
22 ඔබ සත්පුරුෂයෙක් ද? අසත්පුරැෂයෙක් ද? මසුරැ මල කම දුරැ කිරිම Dhammasiri Himi • ඔබ සත්පුරුෂයෙක් ද? අසත...
ඉංගිරිය දීපාලෝක මහා විහාරස්ථ වාසී ධම්මදිප දඹදිව වන්දනා ප්‍රධාන සංවිධායක අනුරාධපුර කෝසල දඹදිව වන්දනා ප්‍රධාන අනුශාසක ඇලබඩ පාර නිකසල ධර්ම නිකේතනයේ ප්‍රධාන පරිපාලක|සභාපති සද්ධර්ම කීරිතී ශ්‍රී ධර්ම විශාරද පණ්ඩිත විචිත්‍ර ධර්ම කථික ශාස්ත්‍රවේදී පුජ්‍ය නාරංවත්තේ ධම්මසිරි හිමි
0094718456209 0777473002

Пікірлер: 103
@sadnamendis1221
@sadnamendis1221 Жыл бұрын
තෙරුවන් සරණයි . මම ඉතාමත් ආස කරන දියවඩන නිළමෙ වරයෙක්. අලි ඇතුන්ට ගොඩක් ආදරේ බව කතාබහෙන් වැටහෙනවා.
@janakadisanayaka1865
@janakadisanayaka1865 Жыл бұрын
ඔබ තමයි දළදා මාළිගය ta සුදුසු ම දියවඩන නිලමේ. සියලු දෙවියන් ඔබව ආරක්ෂා කරත්වා.
@welathantrigeranjaniboteju8357
@welathantrigeranjaniboteju8357 Жыл бұрын
ඔබ තුමා යටතේ සිටියා නම් මුතුට අද මේ වාගේ දෙයක් වෙන්නේ නැහැ මේ අහිංසකයාට වුනේ හරිම අපරාදයක් අපේ රටට අපකිර්තියක් ලස්සන වටිනාම සතෙක් ❤❤❤❤❤
@nishanijayakodi4384
@nishanijayakodi4384 Жыл бұрын
දයාබර මුතු අපට නැතිවුණා වේදනාව කියලා නිමකල නොහැක අද මුදලට හෙයන්න වෙන්න
@nishanijayakodi4384
@nishanijayakodi4384 Жыл бұрын
ඉතාම කාලෝචිත වූ වැඩසටහනක්දැන්වත් බලධාරීන්ගේ ඇස් ඇරේවා
@nishanijayakodi4384
@nishanijayakodi4384 Жыл бұрын
රත්තරන් මුතු කැකුළ මුතුසුවහසක් මල් ඔබ ලෝභ නංගි පිබිදේවා
@dilhanikumari3954
@dilhanikumari3954 Жыл бұрын
Aththammai🥺😥❤️❤️
@chandifellin4027
@chandifellin4027 Жыл бұрын
අපි දන්න තරමින් අත්තීතයේ හිටපු විනය ගරුක නිලමෙ තුමා තමයි නෙරන්ජන් විජෙරත්න. ආයෙත් මාලිගාවෙ දියවඩන නිලමෙ වෙන්න පුලුවන්නම් රටට ලොකු යහපතක්. මූන දිහා බැලුවම හදව ගැන කියන්න පුලුවන්. නිලමෙ තුමාගෙ කාලයේ අපි කවදාවත් අහලා තිබුනෙ නෙහ දූශන වන්චා කෙරුවා කියලා. ආයෙ පහල වෙන්නෙ නෙහ මේ වගේ නිලමෙලා. තෙරුවන් සරනයි ඔබතුමාට .
@janba1998
@janba1998 Жыл бұрын
නිරංජන් විජේරත්න නිලමේතුමාගේ දැනුම සහ අදහස් ඉතාමත්ම වටිනවා. එතුමා අලි ඇතුන්ට හදවතින්ම ආදරය කළ පුද්ගලයෙක් බව අපි සැවොම දන්න කාරණයක්. එතුමාගේ දැනුම සහ පරිපාලන හැකියාවන් තුළින් තුළින් රටට වැඩදායි සේවයක් අනාගතයේ ලබා ගැනීමට අපට හැකි වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා
@malmary6897
@malmary6897 Жыл бұрын
ගොඩක් හොඳ වැඩසටහනක් මෙහෙයවන හාමුදුරුවන් වහන්සේත් ලස්සනට පිළිවෙළ ට ප්‍රශ්නය අහනවා අනික් වැඩසටහන් වලට වඩා ගොඩක් හොදයි
@NimeshJayathilaka
@NimeshJayathilaka Жыл бұрын
මේ වැඩසටහන කොයිතරම් වැදගත්ද කියනවා අත්දැකීම් රාශියක් තියෙන දියවඩන නිළමෙ වරයෙකු එතුමා මහනුවර ඉන්න කාලේ හිලෑ අලි ඇතුන් වගේම අනිකුත් අලි ඇතුන් රැක ගැනිම වෙනුවෙන් විශාලම සේවයක් කරපු දියවඩන නිළමෙ වරයෙකු එතුමා අදටත් කොයි කවුරුත් දන්නවා! රාජා ඇතා පවා එතුමාට හරිම කිකරු කෙනෙක් ! ස්තුතිය මේ වගේ වැදගත් දේවල් නොදන්නා කියන මිනිසුන් අතරට ගෙනියනවාට ❤ heladeep tv ❤❤
@tharuwasala2814
@tharuwasala2814 Жыл бұрын
අපේරටේ සියලු ම හීලෑ අලි ඇතුන් වෙනුවෙන් ඔබ තුමාගෙ සෘජු අධීක්ෂණය යොමු කරන මෙන් ඔබ තුමාගෙ න් ඉල්ලා සිටිමි.🙏🙏🙏🙏🙏🙏🙏
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 Жыл бұрын
ඔව් ඔබතුමා කියන කතාව සම්පූර්ණ ඇත්ත. කාලයත් එක්ක දළදා හාමුදුරුවන්ට පෙරහැර පවත්වන්න වෙන්නේ නැති වෙයි.එහෙන වෙන්න දෙන්න බෑ
@k.a.nsampath9094
@k.a.nsampath9094 Жыл бұрын
නැවතත් ඔබ තුමා දියවඩන නිලමේ තනතුරට පත් වේවා
@thamararajapaksha1085
@thamararajapaksha1085 Жыл бұрын
මෙතුමා යටතේ හිටිය නම් මුතූ තාමත් මෙහෙ ඉන්නව. සතුන්ටත් හොදට එතුමාගෙ කාලෙ සැලකුව.🙏සතුන්ට ආදරය කරන අය කොයිතරම් ඒ ප්‍රශ්නය කතාකලත් කවුරුත් වගකිවයුතු අය ගානකට ගත්තෙ නෑ.
@shehaniekanayake2199
@shehaniekanayake2199 11 ай бұрын
ඔබතුමා එ නැවත දියවඩන නිළමේ තනතුර බාර ගන්නවා නම් අපි ඉතාමත්ම කැමතියි.ඔබතුමාගේ පුතාට ඒ සඳහා ඉදිරිපත් කරන්න කියලා ඉල්ලීමක් කරනවා.
@dhananjayaweerakoon8852
@dhananjayaweerakoon8852 11 ай бұрын
ජීවිතේ දැකපු නියමම දියවඩන් නිලමේතුමා.පොඩිකාලෙ පෙරහැර බලනකොට මතකයි මෙතුමා පෙරහැරේ යනකොට මාර ගාම්භීරත්වයක් තිබුනේ.දැන් කෙනා මෙලෝ රහක් නෑනේ 👍
@anomakumari7667
@anomakumari7667 Жыл бұрын
🙏🙏🙏🙏🙏ඔබතුමාගෙ කතා ව සම්පුර්ණ ඇත්ත
@dhanujadilshan827
@dhanujadilshan827 Жыл бұрын
හොද වැඩසටහනක්. තාක්ෂණය දියුණුවත් සමග අලි ඇතුන්ගේ උන්නතිය වෙනුවෙන් හොද වැඩ පිලිවෙලක් සකස් විය යුතුයි.
@samanthiedirisinghe3946
@samanthiedirisinghe3946 Жыл бұрын
වටිනා වැඩසටහනක් 🙏
@elephantdynasty8408
@elephantdynasty8408 Жыл бұрын
වැදගත් වැඩසටහනක්❤
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 Жыл бұрын
අනිවාර්යයෙන්ම ඔබ තුමාට ස්තූතියි❤️🐘🙏🙏🙏🐘🙏🐘🐘🐘🐘🐘
@chamaraprasanga8941
@chamaraprasanga8941 Жыл бұрын
Hmmmm
@nilminisandarenu4991
@nilminisandarenu4991 Жыл бұрын
වැදගත් වැඩසටහනක් තෙරුවන් සරණයි හැම දෙනාටම 🙏🙏🙏
@sudanthasenanayake5090
@sudanthasenanayake5090 Жыл бұрын
අලි ඇතුන් වෙනුවෙන් සියලු පහසුකම් සහිත ෂශු වෛද්‍ය රෝහලක් ඇතිකිරීම හා ඇති ගොවිවන් පුහුණු කිරිමක් පින්නවල ඇති කිරිම හා පෙරහැර සදහා පුහුණු කිරිම හොද යෝජනාවක්
@panamurenayo958
@panamurenayo958 Жыл бұрын
වැදගත් කතා බහක් 🙏
@palikapalika8052
@palikapalika8052 Жыл бұрын
obathumage kathawa sahathika attha.budusaranai..
@Rashu_Babi
@Rashu_Babi 11 ай бұрын
අනෙ නිලමෙ තුමනි ඔබ තුමාගෙ බාරයට මුතු රජා ගන්නකො,අනෙ මුතු දුකින් ඉන්නෙ😢😢
@maheshnishan8582
@maheshnishan8582 Жыл бұрын
Obata Boho pin Dalada hamuduwange arashawai. Rate nayak yan obe ada has thibba nam. Bs.. Gana dewi hamuduwan arashawai.. Shiwa katharagama dewi pihitai.. ❤❤❤❤
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix Жыл бұрын
තෙරුවන් සරනයි 🙏
@maheshnishan8582
@maheshnishan8582 Жыл бұрын
Muthu raja nawatha Genwa bn. Nadum Gamuwa rakish aya wada hodai siduweda unada berana mahthya.. Bs. Siyalu dewi pihitai.. Bs😊😊😊😊
@palikapalika8052
@palikapalika8052 Жыл бұрын
budusaranai..
@sudaththaliyanaarachchi7657
@sudaththaliyanaarachchi7657 Жыл бұрын
Thank you! Empathy for animals is in built in him. That is the humanity. Sri lanka is in a very important moment. She needs the service of all her sons and daughters.
@kanthipiris9123
@kanthipiris9123 Жыл бұрын
ලන්කාවෙි.සිටින..සියලුම.වැසියන්.දයිනික..දවසේ.වැටුපඅරන්..අවස්ස.දේ.ගන්නමමත්දෙන්නමි..මගේමුදල😢
@pallegamaassajitherobuddha9347
@pallegamaassajitherobuddha9347 Жыл бұрын
Budusaranai
@achalaliyanage6828
@achalaliyanage6828 Жыл бұрын
🙏🙏🙏🙏great
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
දැන් ඉතින් වැඩක් නැහැ අපේ හාමුදුරුවනේ .නොසැලකිලිමත් භාරකාරිත්වයක් නිසා අපට අහිමි වුනා වටිනා සම්පතක් වන මුතු ..අද මුතු මව්රටේ සතුටින් සැනසිමෙන් විවේකයෙන් ජිවතය විදිනවා අපේ හාමුදුරුවනේ .ඒ ගැන සතුටුයි .තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට.
@frankribbontop6344
@frankribbontop6344 Жыл бұрын
Tawa videos karanne Neranjan nilemey thuma ekka 🎉
@tharuwasala2814
@tharuwasala2814 Жыл бұрын
ඔබ තුමා අපේ අලි ඇතුන් රැක බලා ගැනීමට පුරෝගාමීව කටයුතු කරනු ඇතැයි අපි ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏🙏🙏🙏
@chandaniratnayake1130
@chandaniratnayake1130 Жыл бұрын
Theruwan saranai 🙏🙏🙏
@tharananiranjana4157
@tharananiranjana4157 Жыл бұрын
Good luck
@palikapalika8052
@palikapalika8052 11 ай бұрын
Theruwan saranai..
@shyamachandrasiri9151
@shyamachandrasiri9151 Жыл бұрын
👍👍👍👍👍👍
@anjalapriyadarshani1681
@anjalapriyadarshani1681 Жыл бұрын
Mutu hamotama karunawa metriya kiyadeela mehen giye
@anjalapriyadarshani1681
@anjalapriyadarshani1681 Жыл бұрын
Hamuduruwane neranjan nilame tumai oya wage bellanvila miyan raja wath balanna eyath apita ahimiwei
@nithyanithya5991
@nithyanithya5991 Жыл бұрын
Nilamethumani obathumata newatha dalada maligawe diyawadana nilame thanathura baraganna puluwankamak nethida.. Ape Rate Ali Athun parapura loku anathuraka thiyenne... harima dukai muthuge ahimiwema...
@user-cq7fn7xb9q
@user-cq7fn7xb9q 11 ай бұрын
😊
@u.nandanaweerarathnavlog5495
@u.nandanaweerarathnavlog5495 Жыл бұрын
වර්ථමාන සමාජය අතීතයේ ක්‍රියාකාරීවසිටි සිටි යම් දැනුමක් දැක්මක්සහිත උදවියගෙන් අදහස් විමසල වැඩකරන්නෑ ...මෙතුමන්ලව වර්ථමාන තණ්හාධික සමාජය ලවා ප්‍රතික්ශෙප කරවන්නතරං මෙරට හොර තක්කඩි දේශපාලනය කටයුතු කරලතියනව මේවගේ සිද්ධිවලට හේතුව ඒකයි... හෙලදීප ටීවී නාලිකාවට මම ස්තුතිවන්තවෙනව මේවගේ අත්දැකීම් බහුල වැදගත් මිනිස්සුන්ගෙ අදහස් මේවිදිහට සමාජගතකරවනඑකගැන ඇත්තටම ස්තුතිවන්තවෙනව.
@anomajayasinghe-jy5br
@anomajayasinghe-jy5br Жыл бұрын
Sad muthu
@kavidusadaruwan2436
@kavidusadaruwan2436 11 ай бұрын
Muthu rajaw newatha genawa nam genavith maligawata pamanak bara diya yuthui
@priyaniamarasekara5946
@priyaniamarasekara5946 Жыл бұрын
ඉතින් ඇත්ත කතාව මුතු ට සැලකුවේ අමානුෂික විදියට නේ බොරු නෙමෙයි නේ
@gayanigamage2439
@gayanigamage2439 Жыл бұрын
මුතු මැණික අපිට සමාවෙන්න. ඉල්ලන්නවත් සුදුසු නැහැ. ඔයාට අද ඔයාගේම මව් රටේ නාදුනන කෙනෙක් කරාට. ඔයාට හැමදේම අලුත් නුපුරැදු බවක්, තනිකමක් දැනෙනවා අැති. තනිනොතනිය බෙදා ගත්ත නංගි කුමාරි මතක් වෙනවා අැති. ඔව් අවුරැදු 22 කියන්නේ ලොකු කාලයක්. කෑම බීම වල ලොකු වෙනසක් අැති පැටියා කාලෙනෙ ඔයා අාවේ. ඒත් මුතු උබ හිත හදා ගනින්. උබේ පරපුරේ උන්ව අපේ උන්ට ඔන උනේ ලොකුවට පෙරහැරේ ගෙනියන්න විතරයි. ඔය දළදා මාළිගාවේ, පන්සල් වල එකෙක් උබට වෙච්ච දේ දැක්කේ නැතිලු උබේ රටෙන් එනකන්. මෙහෙ බෞද්ධ උනාට දහම අදහන අය හරි අඩුයි. අමාරැ උනත් උබ හිත හදා ගනින්. හොද දරැවෙක් වගේ ඔහෙ ඉන්න ඔයාට එයාලා අාදරෙයි. මෙහෙ වගේ සැර වෙන්න එපා 😄. අමතක කරන්න අතීතය ඔයාට අාදරය කරපු අපිවත් ඔයාගේ හිතට සැනසීමක් දැනේවි 😢😢. හමුවෙමු ඔයාගේ සදාදරනීය මව්බිමේදි Plaisak Surin ලෙසින්. Pray for your speed recovery Muthu. Love you always ❤️
@nayanapeiris5487
@nayanapeiris5487 Жыл бұрын
තියෙනකොට රැකගන්න බෑ. නැතිවුණාම තමයි පිලියම් හොයන්නේ. මුතූ ගිය එකමයි හොඳ. හිටියනම් වධ විඳ විඳ ඉන්නවා ඇරෙන්න කවුරුත් හොයලා බැලුවද. අවුරුදු ගානක් එයා ගැන කතා කලත් එකෙකුටවත් ඒ ගැන උනන්දුවක් තිබ්බේ නෑ. මෙහෙ හිටියා නම් මැරිලා වැටෙනකං හොයන්න බෑ. අන්තිමට මුතුරාජා ගැන වර්ණනා කරලා දල දෙකට වග කියයි. ඕකයි වෙන්නේ. 😢
@HeladeepaTV
@HeladeepaTV Жыл бұрын
නොදන් දෙවල් ගොඩාක් කියලා තියනවා තෙරැවන් සරණයි
@wasanthadarmarathna6862
@wasanthadarmarathna6862 Жыл бұрын
Ow mama ada beluwa muthuge parana video ekak budun wandinna yanawa kiyala..eketh amaruwen wage yanne..2 years kalin 1k...ethin oya dalada perahetratA giyama diyawadana nilamewath dekke nedda oka..ethana ennawane sathiyak vithara.ehen hari vet ta penwanna thibunnane..
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 Жыл бұрын
🙏🙏😭😭😭😭
@sisilmanchanayaka3273
@sisilmanchanayaka3273 Жыл бұрын
මුතු රාජා ගෙන් පන්සලේ තක්කඩි හොදට හම්බකලා,රජයේ ආධාර උවමනානෑ,අවිවේකය ,කලගුන නොදන්න,ඛුදු සරණ නොගිය,සතෙකුට සලකන්න දන්නේනැති පන්සලේ මුදලාලිලා නිසයි මුතුරාජට දුක් විදින්න වුනේ.
@wasanthadarmarathna6862
@wasanthadarmarathna6862 Жыл бұрын
Ow den rest eke endala kakulath sehenna hondailu..aparade...mehedima saneepa karaganna thibuna.
@HuaweiY5lite2018
@HuaweiY5lite2018 11 ай бұрын
Ls
@ranjithanura520
@ranjithanura520 Жыл бұрын
මිනිස්සු වැඩ කරලා 60 පැන්නාම විශ්‍රාම යවනවා. යවන්නේ විශ්‍රාම වැටුපකුත් සමහ. අලිත්න්ටත් මේ සහනය ලබා දෙන්න ඕනි. දල දෙක කපාගන්න ඕනි නිසා ඇත්තු මැරෙනකං පන්සලේ තියාගන්නවා. රටේ නීතියක් තියෙන්න ඕනි .හීලෑ අලි ඇතුන් යම් කිසි වයසකදී අනිවාර්‍යයෙන්ම නිදහස් කරන්න ඕනි මේ සදහා අක්කර 10 හෝ 15 වෙන්කරලා විෆ්හුලි වැටක් ගහ්ස්ලා ගිහින් දාන්න ඕනි. මේ විශ්‍රාම යෑම තීරනය කලයුත්තේ පන්සලේ හාමුදුරුවන්නේ නෙමේ පශුවෛද්‍ය වරයෙක්. අලිනඇතුන් සිටිය යුත්තේ කොන්ක්‍රීට් පොලොවක නෙමේ වැලි පොලොවක. මේ සතුන්ගේ යටි පතුල් කුනුවෙලා තියෙන්නේ මූත්‍රා වලට. මේ සත්තුන්ව දවසකට සැතපුම් 10 විතර ඇවිද්දවන්න ඕනි. ගෙඩෙර ඉන්න බල්ලාව ඇවිද්දවන එවුන්ට මේක අමත්ස්ක වුනේ කොහොමද?. අලි ඇතුන්ටගේ ප්‍රදාන ආහාරය කොල වෙන්න ඕනි. පහසුවට පානුයි කෙසෙල් ගෙඩියි දීම තහනම් විය යුතුයි. අලි ඇතුන් බහුතරයක් දියවැඩියාවෙන් පෙලෙනවා.දම්වැල් වෙනුවට තායිලන්තෙන් ලනු ගෙන ආ යුතුයි. ඊට අමතරව් ලංකාවේ සිටින සියලුම හීලැ ඇලි ඇතුන් දෙහිවල ලියාපදිංචි කර ඔහුන්ව මසකට වරක් දෙහිවල පශුවෛද්‍ය වරයෙක් ලවා පරීක්ශාකර වාර්තාවක් සැකසිය යුතුයි. මෙ සම්බන්දයෙන් වනජීවි බුද්දසාසන හා දෙහිවල එකතුවී නියාමනයක් කඩිනමින් කලයුතුයි. ඒ සමගම අපගේ හිතවත් තායිලන්තෙ රජයට කන්දේවිහාරේ. චීවරෆ්හාරියා කොල්ලෝ කෙල්ලෝ න්ට මුදල් දී අපහාස කරවීමද නැවැත්වීම කලයුතුයි.පෙරහැරවල් නැති කාල වලදීමෙම සතුන් දම්වැල් ගලවා තෝරාගත් රජයේ ඉඩමකට නිදහස් කලයුතුයි. අපේ බෞද්ද පරන සින්හල හෝ කුබුරු වැඩ වලින් පස්සේ හරක්ව කැලේට අතහැරලා දානවා.උන්ව කකුල් හතර ගාල් කරලා තියාගත්තේනැහැ. අපි ලග්ගල උඩසිය මහල කොටුවේ මිනිස්සු. අපි පන්සල්වල හාමුදුරුවරු න්ට වඩ හොදට අපේ. හරකුන්ටත් සැලකුවා. ඔබතුමාගේ කාර්‍යය සාර්තක වේවා යැයි පාර්තනා කරනවා.
@ranjithanura520
@ranjithanura520 10 ай бұрын
@@askflel345 තෝ තම යකෝ ගොනා . නොදන්න ඒවා කතාකරන්න එපා. අපි අවුරුෆ්හු සිය ගානක් තිස්සේ මේ වැඩේ කරන්නේ. මානි ගල කියලා ගලක් තියනවා එතැනට යන්න පුලුවන් එක පාරයි තියෙන්නෙ . ඒක අපි අහුරල එඅනවා. ගමේ එක් කෙනෙක් සතිය්ස්කට වරක් ගිහින් බලනවා.තුවාලයක් වෙලා තිබුනොත් ගලෙ ඉදලා. බෙහෙත් කරනවා. කොලම ඉන්න තෝ ලග්ගල අපිට හරක් බලාගන්න එක ගැන කියාදෙන්න එන්න එපා. මේ කොටස හරකුන්ට ඉන්නම අපි හෆ්හාපු කොටසක් . අඩුම ගානේ කොටියෙක් වත් එන්නේ නැහැ.
@ranjithanura520
@ranjithanura520 10 ай бұрын
@@askflel345 කොලබ ඉදන් cell phone එක කනේ ගහන් නොෆ්හන්න ඒවා ක්ස්තාකරන්න එපා බූරුවෝ. අපි කියන්නේ කැලේට ගිහින් දානවා කියලා තමයි . ගිහින් දාන්නෙත් කැලේට තමයි. තොපි youtube එකෙන් දැකලා කලා වගේ කතා කරන ඒවා ස්පි ඇත්ට්ගටම කරන් ඒවා . පොඩි කාලේ කරපුවා. තෝ බූරුවෙන් විතරක් නෙමෙයි බොරු උද්දච්ච ගොනෙන්.
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 8 ай бұрын
මෙතුමාගේ සම්පූර්ණ නම මොකද්ද...දන්න කෙනෙක් කියන්න ප්ලීස්....නිලමෙවරුන්ගෙ නම් වාසගම් එක්ක ගොඩක් දිගයි නේද...
@wasanthadarmarathna6862
@wasanthadarmarathna6862 Жыл бұрын
.1.ali nta rohalak 2.siyaluma heela ali gena soya balanna kandayamak. 3.ath gowwan puhunu ayathanayak....eke puhunu nouna ayata ali beleema thahanam...4.heela ali balageneema naraksnam hamputhunta dada..5.damwel aduwen bhavitha kara ali balageneeme krama.......mewa karanna puluwannam loku deyak.
@damayanthiperera726
@damayanthiperera726 Жыл бұрын
මෙතුමා හිටියනම් මාලිගාවේ තියන දේවල් දේශ පාලුවෝ horakana දෙන්නේ නැතුව රැකගන්න තිබුනා කියලා හිතෙනවා 😢😢
@wasanthadarmarathna6862
@wasanthadarmarathna6862 Жыл бұрын
Chandrika geni thamai muthu ta dalada wadammana thibuna chance eka nethi kale..aparade..
@mangalikabandara2281
@mangalikabandara2281 Жыл бұрын
Mutu has gone back to his country for good. It's much better for the tusker. As human beings,specially as Buddhists,.we need to think about the goodwill of that elephant not the scar caused by ill-treatment to the country. For what happened to him is the fault of kanda viharaya. If the government gave him to the viharaya that's their responsibility to look after him other than earning money while ill-treating. How much that poor animal suffered. He can't talk and tell us. Don't talk nonsense now. Please find out what's going on with others such as Kaveri Raja, Miyan Kumara etc before it's too late. Its much better other than talking. Theruwan Saranayi!!!
@wasanthadarmarathna6862
@wasanthadarmarathna6862 Жыл бұрын
You are right..thank u for telling this🖒
@sanjeewakjayaweera
@sanjeewakjayaweera Жыл бұрын
දැන් එතකොට ආයේ ඒ ඇතා ගෙන්නගන්න විදියක් ඇත්තෙම නැද්ද ?
@roseroe5099
@roseroe5099 Жыл бұрын
Dan tamai kauruth worry wenne
@hasithasandanayaka3639
@hasithasandanayaka3639 Жыл бұрын
Ara kalakanni nilangaya maligawa kanawa. Obathu hitapu kala kisima prasnayak na.
@sepalifernando
@sepalifernando Жыл бұрын
Anita labauna sampatak raka ganna barewa giya
@gimeshaupamali7111
@gimeshaupamali7111 Жыл бұрын
හාමුදුරුවනේ, නිළමේතුමා සමග කරපු මේ සාකච්ඡා වේ තවත් කොටස් තියෙනවා ද
@HeladeepaTV
@HeladeepaTV Жыл бұрын
Ow ලගදිම දානවා තව කලින් කරපු ටිකක් ඇති බලන්න පුළුවන් තෙරැවන් සරණයි
@gimeshaupamali7111
@gimeshaupamali7111 Жыл бұрын
මෙතෙක් you tube එකේ තියෙන සියලුම නිළමේතුමා සමග කරපු සාකච්ඡා මම බලලා තියෙනවා හාමුදුරුවනේ ඉක්මනින් ම ඉතිරි කොටස් ටිකත් බලාපොරොත්තු වෙනවා
@anjalapriyadarshani1681
@anjalapriyadarshani1681 Жыл бұрын
Hoda adahasa ape dayakatwayath ganna podi mudalak ho denna bari aya nahane mi pasu ape mututa un de anik ayata wenna denna epa
@savithabanasel627
@savithabanasel627 Жыл бұрын
MUTHU ane gennako
@wgmkarunarathna7337
@wgmkarunarathna7337 Жыл бұрын
Dalada Maaligawata NodunHasthiya Wadahinsa Walata Lakwi Aapasu Genagiyata magapedu Kandewiharayata Baradunna Ema Narumayanta Hena Hatha Wedeyan
@wasanthadarmarathna6862
@wasanthadarmarathna6862 Жыл бұрын
Ayi eha potta une..
@jinadaripunchihewa9874
@jinadaripunchihewa9874 Жыл бұрын
Watina sakachchawak.. Muthuraja dalada maligawa baraye hitiyanam ane adath muthu lankawe innawa..ayeth ewani awasanawantha siduween wenna denna epa..
@SamithaJayasinghe-ms5ui
@SamithaJayasinghe-ms5ui Жыл бұрын
පව්. මුතු මැණික NGO කාරයො කරපු කැතම වැඩ හෙණම. ගහනවා
@wasanthadarmarathna6862
@wasanthadarmarathna6862 Жыл бұрын
Ape ayageth weradine...anna den kakula tikak hondailu...rest eke thiyala wedakam kalanam mehedima honda kara ganna thibuna..un oka
@tharindusammana959
@tharindusammana959 Жыл бұрын
Madya jalawa
@sanjeewakjayaweera
@sanjeewakjayaweera Жыл бұрын
කාවේරි රාජාට මොකද කරන්නේ 😢
@wasanthadarmarathna6862
@wasanthadarmarathna6862 Жыл бұрын
Okatath kramayak ethi.. neda..ekath ethin podi kalema hariyata wedakamak karapu nethi waradane..sinhala wedakamen puluwan ethi..india th ethi neda honda wedakam
@singhbling7566
@singhbling7566 Жыл бұрын
Dan oya aliyata pol athu kithul nathuwa ba , bara wadi plane eke aran yanna ba kiwwa aliya aran giye
@HeladeepaTV
@HeladeepaTV Жыл бұрын
Ow neda අරන් ගිහින් තෙරැවන් සරණයි
@zimba5053
@zimba5053 Жыл бұрын
සම්පූර්ණ ඇත්ත කතාව ඇත්ත. අපේ ස්වාමීන් වහන්සේටත් හිටපු දියවඩන නිලමේ තුමාගේ ආදර්ශයක් රජයට ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි. 🙏සාදු 🙏සාදු 🙏සාදු... දියවඩන නිලමේ තුමාට දාළදා සමිඳුන් ගේ පිහිටයි.
@sanjeewaudugamakoralage372
@sanjeewaudugamakoralage372 Жыл бұрын
මුතු රාජාට වෙලා තියෙන දෑ අපි හඩ නගමු !! එහෙත් මගෙ ගෞරවයනිය අගමික ස්තානය වන කන්දේ විහාරයේ නම වරින් වර පවසා අපහස නොකරන්න ???
@ranjithanura520
@ranjithanura520 Жыл бұрын
රෙදි නැතුව කඩේ යන්න එපා ඕයි.
@sandaru1245
@sandaru1245 Жыл бұрын
නිළමෙතුමා එච්චරට සත්තුන්ට සලකනවනම් නම් කාවේරි රාජා පූර්ණ අාබාධිත වුණ්‍ේ කොහොමද?මුතු රාජා දළදා මාලිගාවෙ හිටිය නම් ඔහොම වෙන්න දෙන්නෑ කියල කොහොමද කියන්නෙ?කාවේරි රාජා මාළිගාවෙ අැත් පංතියෙ පරිණතම අැතෙක්.අනතුර වෙලා තියෙන්නෙත් මාළිගාවෙදිමයි.අැයි එහෙනම් එ් කාලෙ එ් සතාට ඔය කිටන විදිහට කරන්න බැරි වුණේ?
@HeladeepaTV
@HeladeepaTV Жыл бұрын
අපි ඒ ගැන ලගදිම කියනවා
@wasanthadarmarathna6862
@wasanthadarmarathna6862 Жыл бұрын
Anna ekai ayi podi kale wetuna eka e kalema honda karaganna beri une..lamayek kakula kada gaththoth hada gannawa neda wedakam karalA..mageth athA keduna podi kale..thatha masa ganak aran giya morawaka weda mahThthayA langata..
@anuruddhahettiarachchi1162
@anuruddhahettiarachchi1162 11 ай бұрын
⁣නොදන්න දේවල් කතා නොකර හිටියකමි හොදයි
@DisnaSudarma-sq7rl
@DisnaSudarma-sq7rl Жыл бұрын
Buddh Sharan hai
@himaliopatha5785
@himaliopatha5785 Жыл бұрын
👍👍👍👍❤️❤️❤️❤️👍👍👍👍
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 41 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 42 МЛН
නික්ම ගිය ඇත් රජු...
2:45
Ada Derana
Рет қаралды 220 М.
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 41 МЛН