Neranjan Wijeratne නෙරංජන් විජයරත්න දියවඩන නිලමේතුමන්ගේ සමග තායි රාජා හස්තියා පිළිබඳව

  Рет қаралды 10,419

Heladeepa TV

Heladeepa TV

Жыл бұрын

#Heladeepa-TV #Hasthi-Parapure-Abimanaya #Travel-Life #සංචාරක-ජිවිතය
Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
Create by Heladeepa Tv
Connect with us on වැඩි විස්තර සදාහා පිවිසෙන්න
/ heladeepatv
/ heladeepatv
www.heladeepatv.com
heladeepatv@gmail.com
ගුණ ගරැක යහපත් සමාජයක් බිහිකිරීම උදෙසා හෙළ දීප ටීවී ආයතනය අපගේ ප්‍රධාන අරමුණයි
මිනිස් ජීවිතය හැඩගස්වා ගැනීම සඳහා අවශ්‍ය කරන ධර්ම දේශනා ධර්ම සාකච්ඡා එමෙන්ම කාලීන වැඩසටහන් මෙහි අන්තර්ගතව ඇත.
රටේ ව්‍යත් විශාරද භික්ෂූන් වහන්සේලා සම්බන්ධ කරගනිමින් කර ගනිමින් සිදු කරන ධර්ම දේශනා මේ අතර අන්තර්ගතව ඇත.
එමෙන්ම බුද්ධ දේශනාව තුළ දේශනා කරන්නට යෙදුනු නිර්වාණගාමී මාර්ගය සඳහා අවශ්‍ය කරන භාවනා වැඩසටහන් ද මෙහි අන්තර්ගතව ඇත.
බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය විනාශ කර මෙන් අධර්ම වාදය පතුරවන්නන් උදෙසා එහි බුදු රජාණන් වහන්සේගේ නිර්මල ධර්මය අධර්මවාදීන් ට එරෙහිව ප්‍රචාරය කිරීම අපගේ මුඛ්‍ය පරමාර්ථයක් ව ඇත.
Bo Maluwe Mal Suwadaka Patalee / බෝ මළුවේ මල් සුවදක / Sanath Nandasiri Mahathma Heladeepa TV • Bo maluwe Mal Suwadaka...
Ven.Induragare Dhammarathana Thero Independence Day of Sri Lanka නිදහස වෙනුවෙන් Heladeepa TV • Dhammarathana Thero I...
Ruhunu Maha Kataragama Dewalaya කතරගම දේවාලය වැදපුදා ගතයුතු හරිම ක්‍රමය මෙන්න #HELADEEPATV# • Ruhunu Maha Kataragama...
Dr Ven Ethkandure Sumanasara Thero මිනිස්සු මුලා කරන හොර ජොතිෂය කාරයන්ට අහු වෙන්න එපා Heladeepa TV • Ethkandure Sumanasara ...
01 Buddhism for Beginners with Bhante G.Dhammaloka Buddhist Teaching for Children Heladeepa Tv 01 • Buddhism for Beginners...
02 Buddhism for Beginners with Bhante G.Dhammaloka Buddhist Teaching for Children Heladeepa Tv 02 • Buddhism for Beginners...
03 02 Buddhism for Beginners with Bhante G.Dhammaloka Buddhist Teaching for Children Heladeepa Tv 03 • Buddhism for Beginners...
04 Buddhism for Beginners with Bhante G.Dhammaloka Buddhist Teaching for Children Heladeepa Tv 04 • Buddhism for Beginners...
05 Buddhism for Beginners with Bhante G.Dhammaloka 05 • Buddhism for Beginners...
Dr Ven Ethkandure Sumanasara Thero|Kalpana|Senura| Megha(අසාමාන්‍ය හැකියාව පෙර ආත්මවල සලකුණුද) • Ethkandure Sumanasara ...
01 Maithree Bawanawa මෛත්‍රී භාවනාව මානසික සුවය උදාකර උදාකරගැනීම සඳහා උදේ හවස මෙත් වඩමු heladeepa tv • Maithree Bawanawa මෛත්...
02 Maithree Bawanawa මෛත්‍රී භාවනාව මානසික සුවය උදාකර උදාකරගැනීම සඳහා මෙත් වඩමු heladeepa tv 01 • Maithree Bawanawa මෛත්...
03 Maithree Bawanawa pregnant women Ashirvadha sathkiyava meditation fom mother baby|Heladeepa tv • Maithree Bawanawa preg...
04 Madawala Upali Thero Rathmalkanda Vipassana Meditation center Ella,Sri Lanka භාවනාව heladeepa tv • Madawala Upali Thero ...
05Madawala Upali Thero Rathmalkanda Vipassana Meditation center Ella,Sri Lanka භාවනාව 01 heladeepa tv
06 Madawala Upali Thero Rathmalkanda Vipassana Meditation center Ella,Sri Lanka භාවනාව 2|3 heladeepa tv • Madawala Upali Thero R...
07 Madawala Upali Thero Rathmalkanda Vipassana Meditation center Ella,Sri Lanka භාවනාව 04 heladeepa tv • Madawala Upali Thero R...
08 Buddhanusathi Bawanawa බුද්ධානුස්සති භාවනාව වඩා අග්‍ර ප්‍රතිඵල ලැබිය හැකි බුදු ගුණ heladeepa tv • Buddhanusathi Bawanawa...
09 Mithree Bhawanawa Auba Bawanawa, අසුභ භාවනාව anithya bawanawa (meditation) heladeepa tv • Auba Bhawanawa අසුභ භා...
10 Marananussathi Bawanawa මරණානුස්සති භාවනාව maithree bawanawa Marana Sathi Bhawanawa heladeepa tv • Marananussathi Bawanaw...
11 Budu Bana Sinhala Heladeepa Tv Dhamma Siri Thero kalina bana මේ අසත්පුරුෂ ගතිගුණ ඔබටත් තියෙනවාද • Budu Bana Sinhala Hela...
13 Thalalle Chandakiththi Thero පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති හිමි Budu Bana පඨම අස්සාද සූත්‍රය • Thalalle Chandakiththi...
14 මුලු රටෙම පරිසර පද්ධතිය විනාශ කරමින් යන යුගයක තිස් වසරක පරිසර අභිමානය ජාතික නාමල් උයන • Jathika Namal Uyana අප...
15 Rathna Sri Wijesinghe ලෝකයේ ඇති අති සුන්දරම ආදරය විදින්න දන්නෙ නැති මිනිස්සු මිනි මරනවා • Rathna Sri Wijesinghe ...
17 Deegala Piyadassi Himi ඔබට සෞභාග්‍ය උදාකරන සෑම දිනකම උදේ හවස ඇසිය යුතු ආශිර්වාද ගාථා • Deegala piyadassi Himi...
19 කර්මය වටහා ගනිමු | karmaya wataha ganimu Dhamma Siri Himi කර්මය පිළිබඳ දේශනාව 01 |banahttps :// • කර්මය වටහා ගනිමු | kar...
20 ඔබ සත්පුරුෂයෙක් ද? අසත්පුරුෂයෙක් ද? උතුම්ම ලාභය නිරෝගී කමයි Dhammasiri Himi • ඔබ සත්පුරුෂයෙක් ද? අසත...
21 ඔබ සත්පුරුෂයෙක් ද? අසත්පුරුෂයෙක් ද? ඔබ ඇත්ත කතා කරනවාද ක්‍රොධ කරනවාද Dhammasiri Himi • ඔබ සත්පුරුෂයෙක් ද? අසත...
22 ඔබ සත්පුරුෂයෙක් ද? අසත්පුරැෂයෙක් ද? මසුරැ මල කම දුරැ කිරිම Dhammasiri Himi • ඔබ සත්පුරුෂයෙක් ද? අසත...
ඉංගිරිය දීපාලෝක මහා විහාරස්ථ වාසී ධම්මදිප දඹදිව වන්දනා ප්‍රධාන සංවිධායක අනුරාධපුර කෝසල දඹදිව වන්දනා ප්‍රධාන අනුශාසක ඇලබඩ පාර නිකසල ධර්ම නිකේතනයේ ප්‍රධාන පරිපාලක|සභාපති සද්ධර්ම කීරිතී ශ්‍රී ධර්ම විශාරද පණ්ඩිත විචිත්‍ර ධර්ම කථික ශාස්ත්‍රවේදී පුජ්‍ය නාරංවත්තේ ධම්මසිරි හිමි
0094718456209 0777473002

Пікірлер: 59
@lokubandaraherath8732
@lokubandaraherath8732 Жыл бұрын
මේ වගේ දියවඩන නිලමේ තුමෙක් දැකීමත් වාසනාක්.ඔබ තුමට දලදා සමිඳු පිහිටයි ,,දීර්ගායුශ ලැබේව.,,,
@NilminiKumari-ud2cy
@NilminiKumari-ud2cy Жыл бұрын
මේ නිලමේ තුමා ඉන්න කාලේ අලින් ඇතුන් බලා ගත්තා හොදට.හැම සතෙක්ම මෙතුමාට හීලෑ වෙලා හිටියේ
@mohanwasanthakumara5582
@mohanwasanthakumara5582 Жыл бұрын
ඔබට දළදා සමිඳු පිහිටයි ! දීර්ඝ ආයුශ නිලමෙ තුමනි. ඔබ වැනි නිලමෙ වරයෙකු වර්තමානයේ නොමැති වීම අපේ අභාග්‍යයක්.
@thamararajapaksha1085
@thamararajapaksha1085 Жыл бұрын
මේ කාලයේ සිදුවෙන දේ දිහා ඔබතුමත් අවදානයෙන් ඉන්න 🙏අඩුම ගානෙ හඩක් නගන්න.මෙතුමා කියන්නෙ සහතික ඇත්ත.
@alimankada-6275
@alimankada-6275 Жыл бұрын
මේ වැඩසටනේ වැදගත්ම අවසන් කොටස ෆේස්බුක් පෙජ් එකට දාන්න. මේ වගේ නිලමේවරු අපිට දැනුත් හිටියා නම් හීලෑ අලි රැකිලා.
@anularankothgedara8779
@anularankothgedara8779 Жыл бұрын
Oya kiyawana NGO karayinta dawal taru penna mada kipuna aliyekwa danwel lihala unge offes 1ta gihin dammanam hari
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 Жыл бұрын
ඇත්ත ටම මෙම ගරු නිලමෙි තුමා ඉන්න කාලේ අලි ඇතුන් හොඳින් රැක බලාගත්තා ආරක්ෂා කර ගත්තා ඇත්ත ටම oba තුමා ගැන හරි ම ආඩම්බරයි ඔබ තුමා අපේ රටට එදාවගෙම අදත් සම්පතක් අති ගරු ස්වාමීන් වහන්සේ ට නිලමේ තුමා ට බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lakshikasamaranayake6605
@lakshikasamaranayake6605 Жыл бұрын
අවසරයි ස්වාමින්වහන්සට සහ මම ගොඩක් ගරු කරන ඉතාමත් උසස් ඔබවැනි උතුම් වූ 👑🐘👑අලි සම්පතට ආදරය කරන ඔබතුමන්ගේ විශේෂ වැඩසටහන ඉතාමත් වටීයි.මමත් සත්‍ව හිංසනයන්ට අකමැති කෙනෙකි. අපට මේ වෙලාවේ මරණ වරෙන්තුව අතැතිව සිටින 😭අග්භෝ රජුන්ව 👑🐘👑මරණින් ගලවා ගැනීමට කුමක් කලහැකිද යන්න සොයා බලන මෙන් ඉතාමත් කාරුණිකව ගෞරවයෙන් ඉල්ලා සිටිමි......මට කලහැක්කේ දෙවියන් යදින එක සහ පුළුවන් කෙනෙකුට මේ දුක කියන එක විතරයි 🙏🙏🙏🙏🙏🙏🙏අග්භෝ මාස දෙකකට කිට්ටුවෙන්න දුක්විඳිනවා, ප්‍රතිකාර කරන බවත් දනිමි ඒත් නිසි තැනට තවමත් ප්‍රතිකාර නොකර, සාකච්චා කරන හෙයින්, විනාශ වෙන්නේ මිනිස් ක්‍රියා යාකාරකම් නිසාවෙන් අහිමි වන තවත් 👑🐘👑අහිංසක ජීවිතයකි. 🙏🙏🙏🙏🙏🙏කරුණාකර මේ ගැන සොයා බලන මෙන් 🙏🙏🙏🙏හදවතින්ම ඉල්ලා සිටිමි. ජේසු පිහිටයි 🙏🙏🙏ස්තූතියි. අවසරයි ස්වාමින්වහන්ස 🙏.
@Abeysinghe5934
@Abeysinghe5934 11 ай бұрын
මම නම් හිතන්නේ දියවඩන නිළමෙි කියන තනතුර දැහැමි පුණ්‍යවන්ත එකක්.ඒක රටටම බලපාන එකක්.මෙතුමගෙ කාලෙන් පස්සේ රටත්, බුදු දහමත් විනාශයට මිස දියුණුවකට නම් පත්වුණේ නෑ.නැවත ඔබතුමා එම තනතුරට පත්වෙනවා නම් ⁣හරිම වටිනවා.දීර්ඝායුෂ ලැබෙිවා ඔබතුමාට...🙏🙏🙏🙏
@DharmasiriAdhikari-kq5ms
@DharmasiriAdhikari-kq5ms Жыл бұрын
හොදින්ම රැකවරණය ලැබු තායි ඇතා නැවත වෙනත් කිසිදු තැනකට යැවීමකට අවශ්‍ය නොවේ. මුතුරාජ ඇතා මෙන් නොසැලකිල්ලෙන් නඩත්තු කල බවක් පෙනෙන්නට නැත. මේගැන N g o ආයතන පමණ ඉක්මවා කටයුතු කිරීම නුසුදුසු බව කිව යුතුය.
@arjunakrishan1425
@arjunakrishan1425 Жыл бұрын
මේ නිලමේ තුමා ආයෙත් පත්කරානම් දළදා මාලිගාව ට දියුණුව ක් වෙයි නිලංග දෑල ගම කනව
@Chunlani._4246
@Chunlani._4246 11 ай бұрын
ඌ කාලකණ්‍නි රාජපක්ෂලාට මාළිගාවේ පිං සල්ලි ගිහින් දීපු බලු ගැත්තා...🤮🤮🤮
@Ravy.G
@Ravy.G 10 ай бұрын
රටෙ ජනාදිපති කමට අර නාකි මයිනව සුදුසුයි කියන ජාතියෙ උන්දලා ඉන්න රටක්නෙ ඔයි මේක....
@samanthiedirisinghe3946
@samanthiedirisinghe3946 Жыл бұрын
වටිනා වැඩසටහනක් 🙏
@kamaniperera4219
@kamaniperera4219 10 ай бұрын
He was dedicated to Maligawa. He did his duty whole heartedly. We will never get Nilame like him.
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro 11 ай бұрын
😊 අනිවාර්යයෙන්ම ඔබතුමාට මේ සන්ස්කෘතියට එරෙහිව ක්‍රියාත්මකවන බලවේගයන්ට එරෙහිව නැගීසිටීමට ශක්තිය , විරිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනව...🙏🙏🙏🙏
@bindugimhan3364
@bindugimhan3364 Жыл бұрын
Shaa නියමයි ❤
@anulakumari6684
@anulakumari6684 Жыл бұрын
මමත් කියන්නෙ තමන් භාරයෙ ඉන්න අලි ඇතුන්ට හොදින් සලකනවාද කියල නිතරම හොයල බලන්න ඕන.ගොඩක් අලි ඇතුන් දුක්විදින්නෙ අලි බාසුන්නැහැලගෙ වැරදි නිසා.ඒ මිනිස්සු දන්නැහැ එයාල ජීවත් වෙන්නෙ තමන් බලාගන්න අලිඇතුන් නිසා කියල.
@Hasichana0923
@Hasichana0923 10 ай бұрын
මෙතුමාගෙන් මෙ රටට ගන්න බොහො දේවල් තියනවා..අලි ඇතුන් සම්බන්ධව ඉහළ තනතුරක් මෙතුමාට ලැබුනොත් හීලෑ අලි ඇතුන් මෙන්ම වල් අලිත් රැකේවි.. බොහොම බුද්ධිමත් අදටත් නිර්බීතව තීරණ ගැනීමට මෙන්ම වැඩකටයුතු කිරිමට මොහුට මහත් ශක්තියක් තියනවා...❤❤🎉
@anomajayasinghe-jy5br
@anomajayasinghe-jy5br Жыл бұрын
Thanks so much Hari wadagath good bless
@palikapalika8052
@palikapalika8052 Жыл бұрын
wasanawan..Theruwan saranai..
@palikapalika8052
@palikapalika8052 10 ай бұрын
Budusaranai..
@chandaniratnayake1130
@chandaniratnayake1130 Жыл бұрын
Theruwan saranai 🙏🙏🙏
@milindalakruwan8098
@milindalakruwan8098 10 ай бұрын
මෙතුමාට හොඳ දැනුමක් තියෙනව හැමදෙ ගැනීම
@hashipgamage
@hashipgamage 11 ай бұрын
තව අවුරුදු 2ක් යන්න කලින් ආයෙ මූතූ අපේ රටට එනවා
@Ravy.G
@Ravy.G 10 ай бұрын
😂 tikak wela yai
@tharananiranjana4157
@tharananiranjana4157 Жыл бұрын
Good morning
@sajeewaperera9615
@sajeewaperera9615 Жыл бұрын
වෙන්න ඕනදේ හරියට කිව්වා
@user-cq7fn7xb9q
@user-cq7fn7xb9q 10 ай бұрын
😊😊🎉
@himaliopatha5785
@himaliopatha5785 Жыл бұрын
👍👍👍👍👍❤️❤️❤️❤️❤️
@safrasasis2235
@safrasasis2235 11 ай бұрын
මෙතුමාටම එදා මුතුරාජාව භාර දුන්නනම් අද වෙද්දි මුතූරාජා තමා ශ්‍රී දළදා මාළිගාවේ අභිමානය වෙන්නෙ. මොනවා කරන්න්ද. මුතූගෙත්, රටෙත්, අපෙත් නොලැබීම 😢
@elephantdynasty8408
@elephantdynasty8408 Жыл бұрын
@palikapalika8052
@palikapalika8052 Жыл бұрын
Wasanawan..Theruwan saranai..
@GihanPurasinghe
@GihanPurasinghe Жыл бұрын
❤❤❤❤
@RoshanUdayakumara-ld5zv
@RoshanUdayakumara-ld5zv 10 ай бұрын
❤❤❤❤❤❤❤❤
@renukauduwana
@renukauduwana Жыл бұрын
පූජා කලා කියලා ඒ සතාට වධ දෙනවා නම් ආයිත් ගන්න එකේ කිසි වරදක් නෑ...මුතු රාජාගේ ඇග දැක්කාම සංසාරේ එපා වෙනවනේ..තායි රාජාලා කණ්ඩුලලා නම් දැක්කම පේනවා සැපට ඉන්නවා කියලා..එහෙම හොදින් ඉන්න අය ගෙනියනවා නම් ඒකට අනිවාර්යයෙන් විරුද්ධ වෙන්න ඕන..
@kingepisode605
@kingepisode605 Жыл бұрын
යකො තායි ඇතාටකිසිම දුකක් දෙන්නැ ඌ ඉන්නෙ පල්ලෙකැලෙ මාලිගාවෙ වත්තෙ. මුතු රාජාගෙන් පස්සෙ තමා තොපිට අලි දුක් විදිනව කියලා මතක් උනෙ. හැම සතෙක්ම එහෙම දුක් විදින්නැ මාලිගාවෙ කිසිම සතෙක්ට දුක් දෙන්නැ. අඩුම තමංගෙ කැම මිටියක් වත් උස්සන් එන්න දෙන්නැ එවත් ලොරි වලිම් ගෙන්නෙ. මාලිගාවෙ ලග පාතම ඉන්න නිසා වගකිමෙන් කියන්නෙ. තායි ඇතා සැපට ඉන්නවා
@Ravy.G
@Ravy.G 10 ай бұрын
@@kingepisode605 යකො‌ පච කෙලින්න එපා !!! අදත් මම ඇ‌ස්දෙකටම දැක්කා මාලිගාවෙ ඇ‌ත්පන්තියෙ ඇ‌ත්තු උන්ට කන්න තඩි කො‌ලමිටි උන්ම හො‌ඩෙන් අරන් පාරෙ යනව ! තො‌ට photo,video දන්නද real-time location සෙරම තියනව ! පච නැවක් තෝ‌ 🤣🤣🤣
@frankribbontop6344
@frankribbontop6344 Жыл бұрын
Nilema ekka tawa video ona Atu gana
@user-ft1yb5xc7b
@user-ft1yb5xc7b 2 ай бұрын
ඔබ තුමාගේ ධූර කාලේ.පෙරහැරට..මහ මළුව ..සෑම .පුරවැසියකුටම......විවෘත .උනා...දැන් VIP කියලා ජනකොටසකට.....විතරක් සිමාකරල...අසරණ මිනිස්සු .විදිගානේ..යනව.ඉඩමදි පෙරහැර බලන්න ඇයි මෙහෙම.කරන්නේ ....ඔබතුමා ..නැවතත් ...මේ ධූරයට .....එන්න ........
@adikariamaranath7063
@adikariamaranath7063 Жыл бұрын
Maligawata lebena adayamen oya rohala hadanna tibunane nilame tuma.😢
@indranirajapakse856
@indranirajapakse856 Жыл бұрын
Hoda vada satahanak. Eth mama kiyanna one kawuruhari., kohedihari.... sathunta hinsa karanawane.. kageda koheda kiyala ewa gana danuwath karanna one.. oya muthu gana vunath echchara... kande vitara newei.. ita eha thanaka hitiyath a gana soya balanna ethumatath tibuna.. kawuruth hituwe nathi deyak vune.. Dan muthu raja sapata nidahase innawa.. thawa tika dawasakin aya thai rajathuma ganivi.. Api ta dakinnawath hamba fride danne naha... vatina kama kiyala vadak naha.
@sepalifernando
@sepalifernando Жыл бұрын
Rajayak kiyala tiyanawa lankawa hora kanna upan hapan kam tiyanawa
@maheshchandimal8696
@maheshchandimal8696 Жыл бұрын
මෙතුමා නැත්නම් ඇත් පන්තියක් නැ
@Ravy.G
@Ravy.G 10 ай бұрын
නිරන්ජන් නිලමෙ තුමො‌...ඔබ කියනව මේ video clip එකෙ ඇ‌මරිකාවෙ ,එන්ගලන්තෙ ..ජාපානෙ වගෙ රටවල සත්වො‌ද්‍යානවල ,safari parks වල අලි ඇ‌තුන් දම්වැල් දමා බැඳ තබනව කියල! කො‌හෙද කියන්න එහෙම එක තැනක් ????? මෙහෙ රටවල්වල අලි ඇ‌ත්තු ඔනතරම් ඉන්නව ඒ‌ සත්තු එකෙක්වත් දම්වැල් වලින් ගැටගස නම් නෑ ! උන්ව ප්‍රමානවත් area එකක ජිවත්වෙන්න අවශ්‍ය පරිසරය සකස්කරල Enclosure කරල තියනව බලාගන්න පුලුවන්. දැකල නැත්නම් ගිහින් බලන්න ! තවදෙයක් අනික එගො‌ල්ල හෙන්ඩුවක් පාවිච්චි කරනව දැකල නෑ! සමහරවිට ලංකාව ,ඉන්දියාව ,තායිලන්තය .....වගෙ රටවල අලින්ට හෙන්ඩුව පාවිච්චිකරන්නෙ උන්ව පාරෙ ගෙනියන නිසා වෙන්න ඇ‌ති!
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
මුතුට හිංසන වැඩි වුනහම තමයි කවුරුත් ඒ ගැන සොයා බැලුවේ .ඔබතුමන්ලා ඒ ගැන බැලුවේ නැහැනේ.අපමණ දුකක් හිංසනයක් වින්දනේ.ඇස්වලට ඒව පේන්න තියෙනවනේ.තායිලන්තයෙන් දුන්න අනිත් දෙන්නටත් එහෙම හිංසන ඇති වුනොත් තායිලන්තය දෙපාරක් හිතන්නේ නැහැ .ඒ දෙන්නවක් ගනි.සත්ව හිංසනයෙන් තොර රටක් හදන්න ඔබතුමන්ලත් සහය වෙන්න .පෙරහැරේ යන අලි ඇතුන් බලාගන්න හොද පාලකවරුන්ට බාර දෙන්න .
@alimankada-6275
@alimankada-6275 Жыл бұрын
කුලු ගෙඩියෙන් ගහලාකියලා ඔප්පු උනාද 😂
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
@@alimankada-6275 දන්නේ නැද්ද
@gajagaabhiman6894
@gajagaabhiman6894 Жыл бұрын
@@renukapiyadarshani5343ලබ්බෙ සංවිදානවලට පුක දුන්න නේද 😂😂😂😂
@NilminiKumari-ud2cy
@NilminiKumari-ud2cy Жыл бұрын
​@@alimankada-6275ඒක නම් බොරුවක්.විශ්වාස කරන්න බෑ.
@sepalifernando
@sepalifernando Жыл бұрын
N g o ganita kiuwanam harei nada
@amilajayasooriya-yf5db
@amilajayasooriya-yf5db Жыл бұрын
Thopi hodata horakala sapata innwa,apita barida ban nilame wenna,,,
@Ravy.G
@Ravy.G 10 ай бұрын
අවුරැදු ගානනාවක් තිස්තෙ මාලිගාවෙ පිං කැටවල එකතුවෙන මුදල් දිනපතා හො‌රකම් කරල කො‌ටසක් හිටපු හො‌ර මහින්දයට පුජා කරෙ ....🤣😆🤣😆
@himaliopatha5785
@himaliopatha5785 Жыл бұрын
👍👍👍👍👍❤️❤️❤️❤️❤️
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 8 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 14 МЛН