KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සෙවනගල සීනි කර්මාන්ත ශාලාවට ගිය ගමනක් | Jeevithayata Idadenna | Sirasa TV
41:00
රට ට වටින සෙවනගල සීනි කම්හල - වාර්ෂික ආදායම රු: මිලියන 5,800 ක්
24:13
СКОЛЬКО людей не имеют ни малейшего представления о своем истинном ПОТЕНЦИАЛЕ? #shorts
01:00
My MEAN sister annoys me! 😡 Use this gadget #hack
00:24
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
00:59
ලංකාවම ගොඩ ගන්න පුළුවන් කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ නොදැකපු කතාව මෙන්න
Рет қаралды 229,335
Facebook
Twitter
Жүктеу
1
Жазылу 556 М.
Hela Rahas
Күн бұрын
Пікірлер: 590
@wimalpitawela
Ай бұрын
මමත් ඕකෙ විදුලි අංශෙ වැඩ කරා 1984. දැන් දැක්කම දුක හිතෙනවා.අලුතින් පටන් ගන්නවා නම් නොමිලේම උදව් කරන්න සූදානම් විදුලි ඉංජිනේරැවෙක් විදිහට.
@MrKeerthi58
Ай бұрын
hats off
@nilanthajayasekera
Ай бұрын
Great uncle.. you are a great man..❤❤
@HarshaniWijerathne-yf2cm
Ай бұрын
Respect you
@silva4091
Ай бұрын
❤
@desinguwaadugep1971
Ай бұрын
ඔබට මතකද සමතපාල මහතා මම පියල් මේ ඔහුගේ වැඩිමහල් පුතා. ඔබට ජය වේවා ❤
@SenanaayakaGunathilaka
Ай бұрын
අනුර කුමාර ගරු ජනතාවට මේවා ගොඩ ගන්න අපි අනීවාර්‍යෙන්ම 150 ක බලයක් දෙමු. අපේ ළමයින්ට එතුමා හොද අනාගතයක් හදාදේවි. මාළිමාවට ජයවේවා ❤
@AdlakshikaAdlakshika
2 күн бұрын
@@SenanaayakaGunathilaka එයාලම තමයි මේව ගිනිබත් කරල විනාස කලෙත්
@nilanthimoremada3098
Ай бұрын
පුතේ ඔබට පින් සිදුවෙනවා මේ හෙලිදරව් කිරීමට.
@kumariuae3589
15 күн бұрын
Aniwaryen
@priyanthabandara9272
Ай бұрын
හැට ගණන්වල මුල් කාලයේදී අපේ පියා ආරක්ෂක අංශයේ සේවාවට ගියේ අප ජීවත් වූයේ ආයතනයේ නිවාස සංකීර්ණයේ පාසල් ගියේ කන්තලේට ඉතිං හරිම දුකයි දකින විට හැම පහසුකමක්ම තිබුන ආයතනයක් දැන්වත් මෙය නැවත ආරම්භ කරන්න ශක්තිය මේ රජයටවත් හැකි වෙවා කියා ප්‍රාර්ථනා කරනවා
@anuraanthony2431
Ай бұрын
යළි අපි ඔය ෆැක්ටරිය පණ ගන්නවාලු සැමෝගෙම උදව් උපකාර ඉල්ලමු. මොකද අපිට රටට මහඟු සම්පතක් ගොඩගමු ඒක❤❤
@SamudraBasnayaka-lv6fc
Ай бұрын
තරුණ දරුවනේ ඔයාලා හැමෝම එකතුවෙලා මේ සැරේ ඡන්දෙ දිනවමු
@dineshthilanka7713
Ай бұрын
මල්ලි මේක ඉංග්‍රීසියෙන් පරිවර්තනය කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි
@GeethaNeelakanthi
Ай бұрын
පුගොඩ තුල්හිරිය වේයංගොඩ පෙහෙ කම්මල් අනිත් කර්මාන්තශාලා වැහිලා තියෙන ඒවත් අරින්න❤
@damayanthiperera8178
Күн бұрын
ඔවු ඒවා අරින්නම ඕනෙ
@PrasannaPadmaShantha
25 күн бұрын
හරි දුකයි දකින කොට .අද...ඒත් .මටත් ලස්සන අතීතයක් තිබුණා ..කන්තලේ සීනි කර්මාන්ත ශාලා නිවාසවල අපිත් හිටියා..දැන්වත් මේ දේවල් නිසි කලමනාකරණයකින් දියුණු වෙනවනං අපේ තාත්තා දහඩිය වපුරපු ඒ ආයතනටත් ඒ අහිංසක ජනතාවට ටත් සාදාරණයක් වේවි..🎉🎉🎉❤❤❤❤❤❤
@LalithaJayasinghe-h9t
27 күн бұрын
ඒවා දකිනව්ට.හරිම .දුකක්.හිතෙනවා කොතරම්.නාස්තියක්ද නැවත පටන්.ගන්නව නම් කොතරම් හොදද
@sithadahanaka9775
4 жыл бұрын
Please ජනාධිපති තුමන් ට වත් me අසරණ ජනතාව ගේ දුක පෙනිලා හරි me සීනි කර්මාන්ත ya යථා තත්ත්වය ටත් එසේම කියන්නේ me අහිංසක මිනිසුන්ගේ දුක තුනී කරලා ආයෙත් me සීනි කර්මාන්ත ya diunu කරලා දෙන මෙන් ඉතාමත් බැගෑපත්ව ඉල්ලා සිටිමි ...... සිංගප්පූරුවේ සිට ශ්‍රි ලංකාවට ගොඩක් ආදරය කරන අම්මා කෙනෙක් ......
@calistafernando1713
Ай бұрын
අනිවාර්ය යෙන්ම ජාතික ජනබල වේගයේ පාලනයක් යටතේ මේ විනාශ වී ගිය දේ නැවත ගොඩ නංවන බව මතක තියා ගනිමු 🙏🏽 පෝසත් රටක් ලස්සන ජීවිතයක් 🙏🏽💞
@jayanthijaya1136
Ай бұрын
අනිවාර්යයෙන්ම♥️🌹
@yasarathnabalasooriya8862
Ай бұрын
මෙි වීඩියෝ එක දැක්කම පොලොන්නරුව එෛතිහාසික නටබුන් දැක්කවගෙ සාංකාවක් ඇතිවෙනව .UNP ආණ්ඩු වලින් කලේම රටෙි තිබුන ස්ථාවර ආදායම් මාර්ග විනාශ කරපු එකම තමයි.බණ්ඩාරනායක මැතිනිය මොනතරම් කර්මාන්ත මෙි රටෙි ස්ථාපිත කලාද? ඒ සේරම විනාශ කලේ ධර්මිෂ්ට සමාජයක් හදන්න ආපු JR ඇතුළු UNP ජනාධිපති වරැ.මාලිමාවවත් මෙිවගෙ සමිපත් බෙිරගන්න වගබලාගන්න .
@indranichandra7458
Ай бұрын
@@jayanthijaya1136kogita kumara sihha. Balapan
@SunilShantha-h9w
Ай бұрын
අපි ඔක්කොම ලොකු ස්‍රමදනයක් කරලා මෙකගොඩ දමු මුලු ලන්කා ව ම මලිමාවෙ අපිට මෙව වෙඩ නෙවෙයි
@KumarasinghaDisanayaka
Ай бұрын
අනුර ජනාදිපති තුමනි මේ ඔබ තුමාගේ කාලය මේ රටේ දේපල මේවා රැක ගන්න
@BandaraRathnayake-ck5qf
27 күн бұрын
ගරු ජනාධිපති තුමනි මෙම සීනි කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කරමු.ඔබට පින් සිදු වේවා!!!
@newnn1268
Ай бұрын
ආයෝජකයෙක් මේකට අනුග්‍රහය දැක්වූවොත් මේ කර්මාන්තය යලි ගොඩනඟන්න පුලුවන්.
@kumarakumara6366
4 жыл бұрын
ලංකාවේ වටිනා දේවල් නැති නාස්ති කරල එව්වගෙන් හොරා කාල පිටරටින් බඩු ගෙන්නවල එව්වගෙන් කොමිස් ගහගෙන දේශපාලන හොරු තොපිට හෙන පිට හෙන ගහන්න ඕනෙ හෙටම පටන් ගනියව් එහෙම නැනැත්නම් දැනට පවතින ආන්ඩුත් ආන්ඩු නෙවෙයි සියබලාන්ඩු තෙරුවන් සරනයි ඔබ අප සැමට සම්මා සම්බුදු සරනයි ,,, ජය ශ්‍රී ,,,ජය ශ්‍රී ,,,ජය ශ්‍රී ,,,,,,,,,,,,,,,,,,,,,,,,,
@srimadeepani2321
6 күн бұрын
Ane pin සිඳ වෙනවා me අයට appe ජනාධිපති තුමා hadavi මේක ..
@srimadeepani2321
6 күн бұрын
Chandrika ජනාධිපති කරපු හෙනහුරා ...wad.
@nilankawannige4612
Ай бұрын
ඔයාලාගේ කපවිම ගොඩක් අගෙයි....මාලිමා රජයෙන් ඔයාලගේ සියලු සිහින ඉටුවෙිවා
@KrishanthaIndrajith-s8c
7 ай бұрын
මාලිමාව රජයක් යටතේමේ කර්මාන්ත ශාලාව නැවත ගොඩනගමු. මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤
@AnuUdugama
5 ай бұрын
😅😅😅😅😅
@DILSHANSATS
Ай бұрын
උන් කිව්වාට බලන්න නෑ 😪✌️
@isuruthilak3329
Ай бұрын
දැන් පුළුවන්
@srimathikumari2584
Ай бұрын
රටෙි සෙනගට රැකියා ලැබෙනවා .කාන්තාවෝ රට යන්න ඔිනි නැහැ .මෙි රැකියා එයාලට දෙමු .ඇයි අපේ කාන්තාවෝ අනිත් අයගේ වැඩකාර කමට යන්නේ .මෙි විකාර වැඩ මෙතනින් නවත්වමු .පටන්ගමු රටෙි දේ රටටවටිනවා දේපල විතරක් නෙමෙයි රටෙි මිනිසුන්ද අපිට වටිනවා රටෙි සමිපත රටෙි සෙනගයි .
@PramasiriThalagala
Ай бұрын
❤
@මැණික්මැණික්
25 күн бұрын
හිටපු කාලකන්නි පාලකයෝ කලේ අහිංසක ගැනු අරාබියට විකුණලා දම්ම අහිංසක චුටි කිරි සප්පයෝ හඩ වැටෙද්දී ඒවා මේ රටට සාපයක් මේවා හොදට ගොඩ අරන් මිනිස්සු න්ට රැකියා හැදුව නම් පෙහෙ කම්හල කොය් තරම් මිනිස්සු වැඩ කලාද මට මතකයි මන් චුටි කලේ ටීවී එකේ දැකල තියනවා තෙරුවන් සරණයි අපේ ජනාධිපති තුමනි බලය දෙනවා දෙනවා මේ රට ගොඩ ගන්න පුළුවන් මේ රටේ දනයෙන් 🌹🌹🌹🌹
@kumariuae3589
15 күн бұрын
Aniwaryen
@CahandanaKumara-b1k
2 күн бұрын
Akanma
@nihasmsm8713
Ай бұрын
ඒවා විනාස කරපු දේශපාලකයන්ට හරියාකාරයට දඬුවම් ලබා දෙන්න ඕන
@DammikaSanjiwa-q8h
Ай бұрын
හැදුවානම්. මරු
@MayuriMallika
Ай бұрын
මහ මැතිවරණයෙන් පසු මෙවැනි වසා දමා ඇති කර්මාන්ත යලි පණ ගන්වා, තරුණ පරපුරට රැකියා අවස්ථා ලබා දීමට ශක්තිය ලැබේවා ජනපති තුමනි.
@jayabanduwadasinhage3220
Ай бұрын
මේවා යතාතත්වයට පත්කරල මෙ රටේ මිනිස්සුන්ට ජොබ් ලබාදීමට සහ රටින් සීනි ගෙන්වන එක නතර කරනවනම් මේ රටෙ ජනතාවට කොච්චර අඩුවට සීනි දෙන්න පුලුවන්ද . ජනාධිපති පති තුමණි මේවා ඉක්මනින් ආරම්භ කිරිමට අවදානය යොමුවේවා! ඔබ තුමාට පිං
@AnomachandaniKumarasinghe
Ай бұрын
අපි පුංචි කාලෙන් ඉස්කෝලෙන් බලන්න ගියා සීනිහදන හැටි දැක්කා හරි සතුටකින් නැරඹුවෙ. දැන් ළමයින්ට ඒ වාසනාව ලැබිල සීනි නිෂ්පාදනය කිරීම ආරම්භ කිරීම ට හැකිවුවොත් ලොකු සම්පතක්.රටට.රැකියා අවස්ථා ලැබීමම කොච්චර වටිනවද. ඒ අවස්ථා ව උදාවෙවා යන්න ප්‍රාර්ථනා වයි.
@madurachandrasiri263
5 күн бұрын
මාලිමාව මේ පාර පාර්ලිමේන්තුවෙන් පුරවමු මේ වගේ වැහිලා ගිය සියලුම ආයතන ගොඩදාමු අපි හැමෝම මේවා ගැන මුලු රටටම කතිකාවතක් හදමු ප්‍රසිද්ධ කරමු හිතාගන්නවත් බැරි සම්පත් මේවා
@damecafiris5703
Ай бұрын
සිනි කර්මාන්ත ශලාවෙ නැවත පටන් ගත්තා නමි රටෙ රැකියා තියෙනවා අපිත් රටවල් වල දුක් විදලා එපා වෙලා ඉන්නෙ රට දියුණු ඉක්මනින් ලැබෙවා අපිටක් ආසයි ලංකාවෙ ඉන්න
@yardlyhorawalavithana5086
Ай бұрын
ජිවිතේ මුල් වතාවට මෙි කර්මාන්ත ශාලාව දැක්කෙ මෙිවා දකින කොට ඇග වෙවිලනව
@kumariuae3589
15 күн бұрын
Aniwaryen
@nishanthiranasingha6987
Ай бұрын
රටට ආදරේ කරන නායකයෝ හිටියනම් මෙහෙම වෙන්නේ නෑ . අපිට් හොද නායකයෙක් දැන් ලැබිලා තියෙන්නේ දැන් බයවෙන්න දෙයක් නෑ . මාලීමාව ට හයෙන් පහක බලයක් ලබාදෙන්න සහයෝගය දෙන්න
@LalithaJayasinghe-s1u
27 күн бұрын
ඇත්තටම අපේ ජනාධ්පති අනුර සහෝදරය මේ සීනි කම්මල නැවත පනගන්වල ගත්තොත් රැකියා ප්‍රශ්ණ ටිකක් විසදෙනව වගේම රටට ආදායමක් ලැබෙනවා අපි හිතනවා ඔබ මොනව හරි දෙයක් කරයි කියල .
@lalithaalahakoon4743
Ай бұрын
වැනසී ගීය අතීත ස.ම්පත නැවත ගොඩ නගමු..මාලිමාව යටතේ මෙය සිදු වේවා
@SarathKumar-hk7zt
Ай бұрын
මම. වැල්ඩින්. මෝසන්. Vyrin. කිසිම. Mudalak. නැතුව.උදඋ. karana. ලෑස්ති. අපෝ. රට. ඉසරහට. ගත. යතු. මලාවට. ජය.
@harshadisanayaka6198
Ай бұрын
මන් ඉන්නෙකන්තලෙ මේක දකිද්දි පට්ට දුකක් එන්නෙ😢😮😔😔
@jinendrawickramasinghe5183
Ай бұрын
මෙම කර්මානතශාලාව නැවත හදමු මෙහි 1975 කම්කරුවෙකු ලෙස වැඩ කලා චෙක්රෝලෙන් පඩි ගත්තා මට මතකයි ඒ ගත්ත පඩිය තාත්තාට එවිවා මම නතර වෙලා හිටියේ අමිමාගේ මල්ලී ආරියසේන ගල්කොටුව මාමාගේ නිල නිවස උප දිසාපති කාර්යාලයේ සේවය කලේ තිරිකුණාමලය පාර අයිනේ අනුර දිසානායක අතිගරු ජනාධිපතිතුමනි මෙම ආයතනය මෙරටේ ජාතික සමිපත ස්ථාපිත කරනු මෑනවි ජේ.විකුමසිහ
@user-rs9oc3rx2n
29 күн бұрын
අප්පේ මුන්ට මොනවා කරෝත්ද්ද හොද අපේ දරුවන්ගේ අනාගතයම කාලා ඉවරයි අපේ අනුර ජනාධිපතිට මෙයා පෙනේවා දකිවා දියුණු කරන්න ලැබේවා ❤❤❤❤
@chandanifernando7456
Ай бұрын
අම්මෝ මේවා දකිද්දි මාරම දුකයි,හිටපු දේශපාලුවෝ හොඳටම කරලා 😥😥😥😥
@indikasamarajeewa6021
Ай бұрын
😂😂😂😂😂😂
@rathnasiriperera5717
Ай бұрын
ජයවේවා අපේ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා රටට හෙටක් අපට රටක්
@Vivian12345V-j
Ай бұрын
දැන් අපිට තියෙන්නේ පිටරටින් ගේන ඩයි දමපු සීනි. පැලවත්තේ හැදුවත් ඒවා පැලවත්ත නමින් වැඩි ගානට හරි දෙනවානම් ලොකු දෙයක්
@renukagunawardana8335
5 ай бұрын
අලුත් රජය ඈවට පස්සේ නැවත අලුත් වැඩියා කරලා ගනියි🙏
@GaminiPriyantha-p7y
Ай бұрын
මෙවැනි කර්මාන්ත ශාලා නැවත ගොඩනැගීමට අවශ්‍ය සක්තිය ඩයීරිය ලෑබෙවා ❤
@KarunaSamarappuli
Ай бұрын
අපි ඔක්කොම එකතු වෙලා මේ කැලැවට සුද්ද කරල අපේ අනුර සහෝදරයාට භාර දෙමු කොල වැඩේ ගොඩ දාල දෙනව
@kusumapriyanthi8715
21 күн бұрын
අනිවාරේන්
@PriyankaBandara-iv1lv
Ай бұрын
ආයි උපද්දමු..මැරුනු.හා මංංංරා දැමු අපේ ධනස්කන්දය.මේවා හීන නෙවෙයි.දැන්නම් හැබෑවක්..රටේ මොනවද නිෂ් නොකලේ..පිගන්..සිමෙන්ති..යකඩ..රබර්..සීනි..පිටි....ආයෙම හින අලුත් කරමු..අපේම නිමැවුම් දකින්නට🎉🎉🎉🎉🎉❤❤❤
@JayarajCooray-qb4jm
Ай бұрын
කොල්ලන් ට කෙල්ලන් ට රැකියා සඳහා ❤❤❤❤❤❤❤ 6:23
@anushakumuduni36
Ай бұрын
මට හරි සතුටුයි .සිනි කම්හල .පටන් .ගන්න වා නම් මේවා අපේ රටේ දෙවල්. නිසා
@PathamaDisanayaka-d3w
Ай бұрын
විරැකියාවට ලොකුම විසදුමක් ගරු ජනාධිපතිතුමනි පුලුවන් තරම් ඉක්මනින් ආරම්භ කරන්න
@yuhansaperera6383
29 күн бұрын
රැකියා දහස් ගානනක් උත්පාදනය කල හැකි ස්තානයක් නැවතපනගන්වමු මාලිමා රජයක් යටතේ🎉🎉🎉🎉❤❤❤❤
@rohininimalka3852
Ай бұрын
ඇත්තටම දකින කොට හරිම වේදනාවක් දැනුනා 😢
@kumariuae3589
15 күн бұрын
Aniwaryen
@wmnilanthi9633
26 күн бұрын
ශක්තිමත් ආණ්ඩුවක් මාලිමාවට ලබා දෙමු නැවත කර්මාන්ත පණ ගැන්වීමට ඔවුන් ට සැබෑම උනන්දුවක් තියෙනවා
@indarakumariedirisihnha8989
Ай бұрын
උපන්දා ඉදලා ජිවත් උනේ ඔය තැනට පිංසිදුවෙන්න එත් දැන් වෙලා තියෙන්නේ මහා අපරදයක් අනුර ජනදිපති තුමනි.ඔබගේ අවදායෙන් යලිත් ගොඩ නගමු දහසක් දුක්විදින ජිව්තෙට සහනයක් වෙන්න
@kalpaudara7693
Ай бұрын
වටිනා දෙයක් මල්ලී ඉදිරිපත් කිරීමත් මරු
@NawaMax
Ай бұрын
මේ කර්මාන්තය සුදුසු පුද්ගලයෙකුට නිවැරදි විනිවිද පෙනෙන ටෙන්ඩර් කැඳවීමක් කර ඉක්මනින් ආරම්භ කිරීම සඳහා බදු දීම සුදුසුයි. බදු කොන්දේසි ලිහිල් විය යුතු අතර සිත් ඇදගන්නා පහසුකම් සැපයීම වරදක් නොවේ. මොකද ඔහු ගොඩ නැගීම ආරම්භ කරන්නේ අපේ රටේ විනාශයට පත් කල වටිනා සම්පතක් නිසා. රජයට මෙවැනි දේ ගොඩ නගා පවත්වාගෙන යාම අපහසුයි. ශක්තිමත් ව්‍යාපාරිකයෙක් එවිට පවත්වාගෙන යාම තුළින් විශාල රැකියා ප්‍රමාණයක් බිහි වන අතර විශාල බදු ප්‍රමාණයක් රටට ලැබේවි.
@dineshwickramarathne1427
4 жыл бұрын
Thankyou බැන්නට 😀😀😀
@channamadusanka259
Ай бұрын
AKD මේකත් පටන්ගමු...❤
@HerathMadagedera
Ай бұрын
මේක ආයේ හදමු අපිත් ශ්‍රමයෙන් හරි උදවු කරන්නම් බලධාරීන් ඉක්මනට පියවරක් ගන්න
@lasangachameera2514
Ай бұрын
❤❤
@ChandrarathnaMuthunayake
Ай бұрын
8J 😊😊6 .@@lasangachameera2514
@hemanthaherath-r2x
27 күн бұрын
Aniwa
@AdlakshikaAdlakshika
23 күн бұрын
සිරිමාවෝ මැතිගෙ ආණ්ඩුවෙන් පටන් ගත්ත දේවල්. විනාස කලේ යූ ඇන්පි ආණ්ඩුවේ ජේ ආර්ගෙ කාලෙ.😢😢😢😢
@MadhavaJanath-rd3lz
28 күн бұрын
2024 ආයෙමත් වයිරල් වෙන්න ඔනි විඩියො එකක්
@udayaaththanayaka2624
Ай бұрын
මේ සීනි කම්හල යලිත් ගොඩගන්නට,, ජනාධිපති අනුර සහෝදරයා ඔබේ අවදානය යොමු කරන්න ❤
@nilanthipahalagama1749
17 күн бұрын
නේලුම් කුලුන හදන්න ගිය මුදල් වලින් මේ සිනි කර්මාන්තය හදන්න තිබුනා ..ජනතාවට රැකියා තියනවා එහෙනම් ...අනේ කරපු අපරාදයක් අපේ රටට....😔
@SuranganiDisanayaka-n9x
Ай бұрын
මුන්.සේරම. විනාස.කරලා.සියලුම. දෙවල්.පිටරටින්.ගෙනවා.මොකද..කොමිස්.ගන්න.ලංකාවෙ සියලුම.දෙවල්.උපයන්න.පුලුවන් .කම.තබුනා.හැම.දෙම නැති.කරලා.දැම්මා.
@ranasingheranasinghe1422
8 күн бұрын
ඒක තමයි කළේ.
@gaminirajapaksha4766
Ай бұрын
මේ මොන අපරාධද..
@renukagunathilake5547
Ай бұрын
මම දරැවන් මහත්මයා අුවුරැදු විස්සක කාලයක් මහත්මයා වැඩ කලේ ඉංජිනේරු වෙක් නතර වෙලා හිටියා අදට මතක් වන විට දුකයි සැම දෙයක අංග සමිපුර්න ලස්සන සිනි ආයතනය මතක් වන විට කියලා පලක් නොමැත අනුර ජනපති මෙම ආයතනය පටන් ගන්න ඉදිරියට ඉන්න දරැවන් ට රැකියා ලබා දිම අපරාදයක් මෙය ආයතනය මතක් වන වා අපි ජිවිතවලට මොන තරමි පිහිට තිබුන ආයතන දැන් වත් සියළුම දෙනාගේම දැස් අවදි වෙිවා
@LahiruSampath-we8cq
Ай бұрын
දේශ පාලුවෝ හොරා කාපු ඩොලර් නීතිය ක්‍රියාත්මක කර මේ කර්මාන්ත්‍ර ශාලා පළ ප්‍රයෝජන ගන්න කාලයයි මේ ❤❤❤❤❤❤❤❤❤
@DelightfulMountainRange-ow5vb
Ай бұрын
මාලිමාව ආන්ඩුවකින් නැවතත් මෙය ගොඩ ගමු
@DammiArangalla
Ай бұрын
paw eya ගෝථාභය anduvenuth illa hitiyata vadak vela ne dan malima anduvenwath meka goda dammoth tamy❤
@AsamgikaBenthara
11 күн бұрын
විනාශ කරපු උන්ට ශාප වේවා ... මේ රට ගොඩගන්න අපේ නවා ජනපති ට පුලුවන් වේවා ..
@FernandoAnton-d1c
26 күн бұрын
තරුණ අපිට දෙන්න හදන්න.. අම්මා නොදෙන දේ කුඩම්මා කොහොමත් දෙන්නේ නෑ. අභියෝගයට මම සුදානම්. සක්කර බැරිනම් සුකරයෝ හරි හදනවා.
@sheriffdeen175
5 ай бұрын
Api ikmanatama malimawa gemu aniwaryenma goda daanawa jayawewa
@ReemRee-wl4th
4 жыл бұрын
කාල කන්නි බලදාරි... රටක් බාර ගත්තා ම රට කනවා අපේ සමිිපත් විනාස කරන අමන මෝඩයෝ තමා රට පාලනය කරලා තියෙන්නේ
@sudanthamanchanayake910
Ай бұрын
බලධාරි එළදාරි
@SurangaDinesh-e8y
Күн бұрын
ජනපති තුමනී.....මේ ඔබේ අවදානය පිනිසයි...අපේ එකම බලාපොරොත්තුව .....ඔබතුමා තමයි ....❤❤❤❤❤❤❤❤❤
@KumbalwelaWisuddanandahimi
Ай бұрын
වි..වීරවංශ ඔය සීනි,කඩදාසි,පොස්පේට්,වැව් ආදී කර්මාන්ත ශාලා සියල්ල (අ) සංවර්ධනය කල ඒවා දැන් මෙරටේද, එරටවලද,එනනිසාද එහෙන් ගෙන්වන්නේ??
@chinthakakumara4451
Ай бұрын
දකිනකොට පුදම දුකක් දැනෙනවා අපි driver fernando ගේ දරුවෝ G1/75A ගෙදර තමා හිටියේ
@suryalas1990
28 күн бұрын
දෙෂ පාලන පලි ගැනිම් නිසා රටට අහිම් උන සම්පත් සන්වර්ධනය වෙන්නම ඔනෙ නගර මම රටවල් ගනග වැඩ කරලා හොදම පල පුරුදු අත් දැකීම් තියෙනවා මටත් පුලුවන් දයක වෙන්න යලි පන දෙන්න පුලුවන්
@SheelaIndrani
26 күн бұрын
අතිගරැ ජනාධිපතිතුමණි මුළු ලංකාවම ගොඩදින්න ඔබතුමාලගේ අවධානය යොමුකරන්න මෙි අපරධ යෙන් ප්‍රයෝජනයක් ගමු මාලිමාවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤
@dohaqatar9055
Ай бұрын
මම මලින්ම අගමැති නියට ජනාධිපති තුමාට කමඩ් කලා සිනි කර්මාන්තය නැවත අලුත් වැඩියා කරලා ගන්න කියලා පිට රට වලින් සිනී ඵපා ලංකාවේ වහලා තියෙන කර්මාන්ත නැවත අලුත් වැඩියා කරලා වැඩ පටන් ගත්තොත් ලංකාවේ ණය ගොඩක් දුරට අඩු වෙනවා මුලින්ම රට විනාස කරන්න මුල් අඩිය තමයි ජේ ආර් හැම දේම පීට රට වලින් ගෙනෙන්න පටන් ගත්තා නැවත සිනි කර්මාන්තය පටන් ගත්තොත් හොදයි
@ManelPererahm
Күн бұрын
අ.පේ රටේ දේවල් දේශීය දෙයට ආදරයෙන් හිටිය එකම නායිකාව සිරිමාවෝ මැතිණිය..ඉන් පස්සෙ ඒවගේ ම රටට ආදරය කරන සිංහල ලේ තියෙන කොල්ලෙක් රජ වුනා. ඒ අපේ අනුර කුමාර ජනාධිපති වරයා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපේ රජාට.
@sameeramaduranga954
Ай бұрын
Api maka nawata goda ganna rallak hadamu hamoma akatuwanna
@PradeepaKumari-gz5tg
24 күн бұрын
Meaka sampathak ayath mea ayathamaya naga sotieanna mea rajayata sakthoyalabawa ea wagama danueath karana obata sthuthi,
@KithsiriRanasigha
29 күн бұрын
ජනාධිපති තුමනි,කරනවානම් වැඩ මේවා තමයි...ඹබගේ නම් රැදෙන්න නම් මෙයද එක් ක්‍රියාවක්.,
@NethuniPrarthana_10
Ай бұрын
Ane me project aye karana puluvnm ,,,කී දෙනෙකුට job lebenavada, ,
@anulawijewaedana1356
16 күн бұрын
ඉස්සරලාම අපි ශ්‍රමදානයක් දාලා කාලෙත් සුද්ධ කරමු.
@chathuradilshan1789
18 күн бұрын
ජනාධිපති(AKD)🙏 අනුර කුමාර සහොදරයාගේ අවධානය පිනිස,අප සියලු දෙනාගේ වගකීමකි මෙවැනි කර්මාන්තශාලා නැවතත් තිබුනු තත්වයට පත්කිරීම❤මේ සදහා අපි එකාමෙන් පෙලගැසෙමු❤මෙම කර්මාන්තශාලාව ගොඩනැගීමට නැගී සිටිමු අප සියලු දෙනා⭕ මේක රටේ රැල්ලක් කරමු💪දුප්පත් කම තුරන් කරමු✊දේශීය දේ අගයමු 🇱🇰
@KemaKarunathilake
28 күн бұрын
.ජනපති thumani මෙවැනි day ඉක්මනින් පිළිසකර කරන්න .ඔබතුමා ta pin .දැනුවත් කිරීමට පුතා pin .
@CalistaFernando-l2t
7 күн бұрын
මුන්ට හෙණ හතම වැදිය මේ අපරාධ යට අද අපේ දරුවෝ මන්දපෝෂණය යෙන් මැරෙන රටක් මුන් විනාශ කල මේ රට නැවත ගොඩනැගීම එකතු වෙමු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ChandraniLokuwithana
Ай бұрын
මේවාපෙන්නුවාට බොහොම ස්තුතියි.අපරාදේ නේද මේවා විනාශ කරලා තියෙන්නේ.😂😂😂😂😂
@UdayaPushpakumara-bz9tk
Ай бұрын
Malimawa රජයෙන් meka hadannaa shaktiya ලැබේවා
@DineshPriyankara-hq4ce
Ай бұрын
දිපාල්ලා තවත් අමණ පාලකයන්ට, මෙ රටේ මොඩ මිනිස්සු ටිකක් එවුන් ටික ඉන්නකම් මෙවා ගොඩ ගන්න අමාරුයි.
@cookwithfatherskitchen3477
27 күн бұрын
අපේ දරුවන් ඉන්නවා ඕවා හදා ගන්න පුළුවන් වෙයි
@ravishanwijayananda1345
Ай бұрын
මාලිමාව ඒන්න කලින් ආයේත් මේවා පටන් ගන්නවා කියලා බලමු කියුවා වගේ වැඩ කරයිද කියලා...පටන් ගන්නවා නම් ලොකු හයියක් මීනිස්සුන්ට රැකීයා ලැබේනවා...හොදම දේයක් වේව👍👍👍
@SamudraBasnayaka-lv6fc
Ай бұрын
මහාචන්දයෙන් තුනෙන් දෙකේ බලය දුන්නෙ නැත්නම් මේ ඔක්කොම කරලා ඉවරයි
@ChandraLatha-k9o
23 күн бұрын
ape rate tharuna lamainta raksawal tiyanawa janapatie tumani me karmanthya dinu karanna
@dineshchaminda2384
Ай бұрын
දැන් ඉතින් පටන් ගමු ... 2024-10-7 දැන් මාලිමා රජයය්.....💯💯
@judelabrooy2072
Ай бұрын
සත්තුතියි ඔබට මාලිමා රජය නැවත මේ සියලු දේවල් යතා තත්වයට පත් කරයි රට විනාශ කරපු අයව නැවත බලයට ගෙන්න එපා 🇱🇰
@ranjithfernando6382
4 күн бұрын
Dennam ithuruwela thiyenne palu idama witharai, godagaththoth ashcharyayak
@SagarikaSagarika-u7s
Ай бұрын
අපේ ජනාධිපතිතුමාට මේවා ඉක්මනටම නෙත ගැටේවා❤❤❤❤❤
@මැණික්මැණික්
25 күн бұрын
පලවෙනි යෙන් මේවා අර්ම්බ් කරලා අඩු පඩියෙන් වැඩ කරලා අව්රුද්දෙන් අව්රුද්ද වාඩි කරලා දෙන්න ඕනේ අපේ කොල්ලෝ කොය් තරම් දුරු රටවල් වල එළු ගල් වල කඩ වල කන්න නැතිව දුක් විදිනවා ද
@jagathravindra902
Ай бұрын
අපි මාලිමාවෙින් ගොඩදාමු මෙි සදහා දියුණු රටක සහාය ඉල්ලමු
@RanaveeraRanasinghe
6 ай бұрын
Sri lanka sugar corporation vinaasalale kawda kiyalaa kiyanna danna kenek
@KushanDinujaya
Ай бұрын
Ane harima dukai mewa dakinakota api nawatha hadamu
@nilanthipahalagama1749
17 күн бұрын
මේවා හදලා ආයේත් රටට ආශිර්වාදයක් වේන්න ගන්න එතකොට අපේ රටේ අයට පිට රට යන්න ඔන නැ විශේෂයෙන් ගැහැනු අයට පිට රට වැඩ කාරකම් වලට යන්න ඔන නැ...😔
@mihirajeewani6433
26 күн бұрын
ජයවේවා මාලිමාවට ❤❤❤
41:00
සෙවනගල සීනි කර්මාන්ත ශාලාවට ගිය ගමනක් | Jeevithayata Idadenna | Sirasa TV
Sirasa TV
Рет қаралды 68 М.
24:13
රට ට වටින සෙවනගල සීනි කම්හල - වාර්ෂික ආදායම රු: මිලියන 5,800 ක්
Umandawa
Рет қаралды 205 М.
01:00
СКОЛЬКО людей не имеют ни малейшего представления о своем истинном ПОТЕНЦИАЛЕ? #shorts
BalcevMMA_BOXING
Рет қаралды 4,9 МЛН
00:24
My MEAN sister annoys me! 😡 Use this gadget #hack
JOON
Рет қаралды 2,8 МЛН
00:57
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
はじめしゃちょー(hajime)
Рет қаралды 38 МЛН
00:59
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
29:18
මාස එක එකහමාරෙන් පීදෙන පොල් පැලයක් කන්දේගම මහතාගෙන්
කන්දේමහගමයා / KandeMahagamaya
Рет қаралды 4,3 М.
18:33
රට වෙනුවෙන් නව නිපැයුම් කර හිරබත් කෑ විශ්‍රාමික රනවිරුවා හෙළිකරන කතාව | talk with heshitha
Talk with Heshitha
Рет қаралды 362 М.
16:15
මඤ්ඤොක්කා වලට කරපු දෙයින් කෝටිපතියෙක් වුන ගමේ කොල්ලා - Cassava Export | Ajith Rathnasiri
Nilame
Рет қаралды 362 М.
51:49
කුරුඳුවත්තේ නෝනලා වැඩකරපු කන්තලේ සීනි කම්හල | අදහාගත නොහැකි මහා අපරාධයක තරම සම්පූර්ණයෙන් #fullface
Full Face
Рет қаралды 39 М.
17:44
හරක් 2000 යි, දවසකට කිරි ලීටර් 35,000 යි, දවසක ආදායම ලක්ෂ 68 යි, "ඇයි අපට බැරි!" #umandawa
Umandawa
Рет қаралды 391 М.
33:47
ගිනිගත් ඊශ්‍රායලය සහ ඉරානය | ශ්‍රී ලංකාවේ පොලීසිය හා මහජනතාව
Ven Thiththagalle Anandasiri Thero
Рет қаралды 32 М.
🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 09 - 11 - 2024 | Siyatha TV
Siyatha TV
Рет қаралды 3,9 М.
21:35
The Production Process Of The Factory Is So Wonderful! I Have Never Seen It Before.
D.Machinery
Рет қаралды 10 МЛН
6:49
පාස්පෝට් ගෙනාවේ අලුත් ආණ්ඩුවද? කලබල වෙන්න එපා... අහගෙන ඉන්න පොඩ්ඩක්...
Live at Sri Lanka
Рет қаралды 128 М.
25:05
මිනිස්සු මෙච්චර තෙමෙනවා නම් මට ඇයි තෙමෙන්න බැරි එපා එපා
VFM RADIO 107
Рет қаралды 58 М.
01:00
СКОЛЬКО людей не имеют ни малейшего представления о своем истинном ПОТЕНЦИАЛЕ? #shorts
BalcevMMA_BOXING
Рет қаралды 4,9 МЛН