KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
දකුණු ආසියාවේ විශාලතම කිරි ගොවිපල #umandawa #ambewela
17:51
අවුරුද්දට පොල්කට්ටෙන් ඩොලර් මිලියන 350 ක්! #umandawa
17:13
🕊️Valera🕊️
00:34
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
00:13
😮 Прикол с динозавром пошёл не по плану! | Новостничок
00:16
Smart Sigma Kid #funny #sigma
00:14
රට ට වටින සෙවනගල සීනි කම්හල - වාර්ෂික ආදායම රු: මිලියන 5,800 ක්
Рет қаралды 202,917
Facebook
Twitter
Жүктеу
1
Жазылу 198 М.
Umandawa
Күн бұрын
Пікірлер: 713
@krishanthakumara1531
Жыл бұрын
රජයේ මාධ්‍යයන් විසින් කරන්න ඕන දේ ඔබ වහන්සේ කරන්නේ..... තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්සේට
@niroshansamararayaka2724
Жыл бұрын
මගේ අව්ර ැදු 40 යටම අහපු ලස්සනම පුදුම හිතේන වචනයක් ඇහුවා තව තවත් දියුනුවේන් තියුනුවටම පත්වේන්න ඔනා ජයවේවා ජයවේවා ජයවේවා🙏🙏🙏.
@YouRiYaYooriyaNilKatarod-od5qu
Жыл бұрын
🤣
@LSCL-Sweet_Success
Жыл бұрын
kzbin.info/door/dstCg2HRMpQXBl7DNz-g6w ලංකා සීනි සමාගම
@udaradinuranga979
Жыл бұрын
@@stevemadden5961 පව් බන් උබ අවජාතක පොන්සියා 🤣
@truthdamn
Жыл бұрын
😂😂එහෙම කියන්න හදිස්සි වෙන්න එපා 😂😂😮
@vipulshirantha6290
Жыл бұрын
අවන්ක නිලධාරීන් පිරිසක් සියලුම නිලධාරීන් හට තෙරුවන් සරනඉ 🙏
@LSCL-Sweet_Success
Жыл бұрын
kzbin.info/door/dstCg2HRMpQXBl7DNz-g6w ලංකා සීනි සමාගම
@sooryakandy921
Жыл бұрын
🙏 වටිනා වැඩසටහනක් අපේ හාමුදුරුවනේ....හොද පැහැදිලි කිරීමක්❤❤
@sixlack5321
Жыл бұрын
@@dankane2963උඔ මොන මැෂින් එකෙන්ද මැන්නේ උන්වහන්සේට වෛරය තරහා තියෙනවා කියලා. උඹලගේ කුහක කුණු හිතට සාපේක්ෂව එහෙම දැනුනට රටේ සියලුම ජනතාවට දැනෙනවා උන්වහන්සේ ඒ සිංහනාද කරන්නේ කියලා.
@YouRiYaYooriyaNilKatarod-od5qu
Жыл бұрын
යූරියා සමන්ත දෙවියන් 🐄
@LSCL-Sweet_Success
Жыл бұрын
kzbin.info/door/dstCg2HRMpQXBl7DNz-g6w ලංකා සීනි සමාගම
@shaakshinssshhi
Жыл бұрын
palyan gotayo me harka @@YouRiYaYooriyaNilKatarod-od5qu
@sunalikanchana4201
Жыл бұрын
ඔබතුමන්ලාට නිදුක් නිරොගි සුවය ලැබේවා ...මෙම ආයතනය දිනෙන් දිනම දියුණුවටම පත්වේවා ...
@LSCL-Sweet_Success
Жыл бұрын
kzbin.info/door/dstCg2HRMpQXBl7DNz-g6w ලංකා සීනි සමාගම
@prasadperera9919
Жыл бұрын
ස්තුතියි ස්වාමින්වහන්සේට.. මෙවැනි දේශිය නිෂ්පාදන වලට වටිනාකමක් ලබා දිමට මැදිහත් විම පිලිබදව... ❤ කර්මාන්ත ශාලාවේ පාලන අධිකරිය ටත් වෙහෙස මහන්සියෙන් වැඩකරන සියලුම මහත්වරැන්ටත් සේවක මහත්ම මහත්මින්ටත් ස්තුතියි .. මෙම ආයතනයත් රැකගෙන රට පුරා නිෂ්පාදන බෙදා හරින්න. විශේෂයෙන් ම ආයතන විනාශ කරන දේශපාගලනය ඇතුලට ගන්න එපා
@LSCL-Sweet_Success
Жыл бұрын
kzbin.info/door/dstCg2HRMpQXBl7DNz-g6w ලංකා සීනි සමාගම
@thilakchandrasirijayanthiw2082
Жыл бұрын
ඔබ වාහාන්සේ ගේ කැපවිම ජාතියට ලොකු ශක්තියක් .මේ රටට සේවය කිරිමට තවතවත් ධෛර්යය ශක්තිය ලැබේවා.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට.❤❤❤🙏🙏🙏🙏
@YouRiYaYooriyaNilKatarod-od5qu
Жыл бұрын
යූරියා සමන්ත දෙවියන් 💋
@LSCL-Sweet_Success
Жыл бұрын
kzbin.info/door/dstCg2HRMpQXBl7DNz-g6w ලංකා සීනි සමාගම
@janakaveerasinhe5976
Жыл бұрын
@@stevemadden5961 ගූ ජෙප්පෙක් .
@tharushadananjaya3164
Жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේ කරනා මේ සේවයට .මෙවැනි කර්මාන්ත ශාලා අපේ රටට ලොකු වටිනාකමක් .සියලු දෙනාටම ජය .
@YouRiYaYooriyaNilKatarod-od5qu
Жыл бұрын
යූරියා සමන්ත ❤️
@LSCL-Sweet_Success
Жыл бұрын
kzbin.info/door/dstCg2HRMpQXBl7DNz-g6w ලංකා සීනි සමාගම
@indikaprasanna4760
11 ай бұрын
රට හදන්න ඕනෙ Ac කාමර වල ඉදන් නෙමෙයි, කරුවල කාමරවලට ඇවිල්ලා ❤️🔥
@akvg3114
Жыл бұрын
සීනි,එතනෝල් ආනයන කරුවන් සමග අපේ සීනි කර්මාන්තයට සටනක් තියෙනවා..පාරිභෝගිකයන් ට හොඳ සීනි අඩු මිලට ගන්නනම්,පාරිභෝගිකයන් මේ සීනි සමාගම් සමග එකතු වෙන්න ඕන.අර සීනි පැකට් එක රට පුරා ව්‍යාප්ත කරන්න පුලුවන් අර කිව්ව විදියට සමාගමේම කඩයක් සෑම නගරයකම බිහිකිරීම මගින් .
@syanesyane9015
Жыл бұрын
ගොඩක් ස්තුතියි ස්වාමින් වහන්සේගේ කථාව ඇත්ත රටට අවශ්‍ය වන්නේ තරුණ පරපුර සැමටම බොහෝ ම පිං වටිනා ම කතාවක් ස්තුතියි
@YouRiYaYooriyaNilKatarod-od5qu
Жыл бұрын
මෝඩ යූරියා සමන්ත 🫏
@lakshmikv4346
Жыл бұрын
ඔබ තුමන්ලාගේ බුද්ධිමය කටයුතුවලට බෙහෙවින් ස්තුතියි අපේහාමුදුරැවො මෙිතැන්වලට වඩමිමවාගෙන ගිය සැමදෙනාටත් බොහොමපින් මෙමදේශනයඅහල සමාජයටත් හොඳ පනිවිඩයක් දිම වෙනුවෙන් ඔබවහන්සේට පින්සිදුවෙනවා මෙිආයතනයෙ වැඩ කරන උසස් නිලධාරින්ට මෙන්ම මෙහි වැඩකටයුතු කරනසියලු මහත්ම මහත්මීනටත් තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙිවා තෙරැවන්සරනයි
@nimalkankanilokuge9861
Жыл бұрын
ඔබවහන්සේ රටට ජීවියක් ලබා දෙනවා සිංහලයා මේ රටේ ජනතාව ට ශක්තිය ධෛර්යය ලබාදීම රටේ නව පුනරුදයක් ඇතිකිරීමට සමත් වෙයි
@YouRiYaYooriyaNilKatarod-od5qu
Жыл бұрын
යූරියා සමන්ත 🙏
@dineshmadushanka4999
Жыл бұрын
@@dankane2963 ටවුකාගන්නෙ නැතුව වැඩක් බලාගනිං හුත්තො 😤
@LSCL-Sweet_Success
Жыл бұрын
kzbin.info/door/dstCg2HRMpQXBl7DNz-g6w ලංකා සීනි සමාගම
@somathissaminimuthu4252
Жыл бұрын
@@dankane2963 eqaa
@fishingfishcuttings
Жыл бұрын
🐂🐂🐂 අපිව රවට්ටනවට වඩා අපි රැවටෙනව අපි හාමුදුරුවනෙ ඔබට
@maheshchinthaka6193
Жыл бұрын
ඔබවහන්සේගේ ජාතික මෙහෙවර අමරණීයයි 🙏🙏🙏
@kumaralanka6735
Жыл бұрын
@@dankane2963 umbala vagee eun innakan ehema tamai hitanne
@kalanchigegithmaoshanpraba5990
Жыл бұрын
ஜஜஜஜஜஇமச
@jittamo352
Жыл бұрын
oba.wahsege samaja.mhwra.bhmat.ma.eyhlae.b.s..
@job_enna_adumilata_rata_yanna
Жыл бұрын
@@jittamo352 සියලු දෙනාටම ජය .
@mayasri609
Жыл бұрын
උමංදාවට ගහපු සෙට් එක දැන් සීනි කම්හලට මාන බලනවා එකත් වනසන්න
@වයිට්හැකර්
Жыл бұрын
නූතන අනාගාරික දර්මපාල තුමා ඔබ වහන්සේ 🙏🙏🙏
@siriyawathisiyabalagahaged7484
Жыл бұрын
ඔබවහන්සේට දැනෙනවා දේ රටේ පලයකයන්ට නොතෙරෙන එක අපේ කරුමෙට
@rasikanilanthi7459
Жыл бұрын
❤❤❤❤❤ බොහොම වටින රටට වටින අපේ හමුරැවෝ වික්‍රම අරචිචි කියන දියසෙන් මේ අපේ උමන්දාවේ හාමුදුරැවෝ කියලා මට හිතේනවා තේරැවමි සරණයි දීර්ඝ ආයුෂ ලැබේවා
@YouRiYaYooriyaNilKatarod-od5qu
Жыл бұрын
යූරියා සමන්ත 💪❤️
@LSCL-Sweet_Success
Жыл бұрын
kzbin.info/door/dstCg2HRMpQXBl7DNz-g6w ලංකා සීනි සමාගම
@udaradinuranga979
Жыл бұрын
@@dankane2963 උබෙ අම්මට හිකුවම විතරද ඇත්තක් වෙන්නෙ පොන්නයා 🤣
@thanujalakmini4725
Жыл бұрын
*කළමණාකාරිත්වය අති විශිෂ්ඨයි* රජයෙ ආයතනයකින් කිසි දවසක අහලා නැති වචන , සේවයක්, *ගෞරවණීය මිනිසුන් එකතු වෙලා කල ලස්සන අරගලයක්* 💞 *ජය වේවා* 💞
@asiritharaka7137
Жыл бұрын
@@dankane2963 ආහ්. රටට කෙලවෙනකල් බලන් ඉන්න තව කුහකයෙක් ඇවිත්😂😂
@asiritharaka7137
Жыл бұрын
@@dankane2963 හොඳ දෙයක් කරනකොට ඒක ඒ විදියට බලපං බං. කුහක නොවී😂😂😂
@janakaveerasinhe5976
Жыл бұрын
@@dankane2963 උබගෙ බිජ්ජ කපන කන් කමෙන්ට් දාන පුකේ අමාරුව හොදටම හොදවෙයි.😕
@janakaveerasinhe5976
Жыл бұрын
@@stevemadden5961 එකම විසදුම උබේ බිජ්ජ කැපීම .
@YouRiYaYooriyaNilKatarod-od5qu
Жыл бұрын
නියමයි යූරියා සමන්ත 🫏
@krishanmadhumantha1243
Жыл бұрын
ඔබ වහන්සෙ වගේ එක නායකයෙක් අපේ පාර්ලිමේන්තුවෙ හිටියානම්
@YouRiYaYooriyaNilKatarod-od5qu
Жыл бұрын
නියමයි යූරියා සමන්ත ❤️
@pinnawal8172
Жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි තවතවත් ශක්තිය ලැබේවා අපේ රටේ දියුණුව වෙනුවෙන් කැප කරනවට
@LSCL-Sweet_Success
Жыл бұрын
kzbin.info/door/dstCg2HRMpQXBl7DNz-g6w ලංකා සීනි සමාගම
@somarathnan.m2521
Жыл бұрын
අපේ හාමුදුරුවනේ කතාව හරියටම හරි , මෙහෙම හැමෝම දැනුවත්වුනා. අර රාජ භෝජන පිරිනැමු මහ තැන් ලවා මෙවැනි කර්මාන්ත ගණනාවකට ඇවැසි පහසුකම් ලබලා දුන්නොත් මහත්ම පිනක් කියලයි මගේ අදහස.
@LSCL-Sweet_Success
Жыл бұрын
kzbin.info/door/dstCg2HRMpQXBl7DNz-g6w ලංකා සීනි සමාගම
@raniabeysuriya6199
Жыл бұрын
මෙම වැඩ කරන සියලු දරුවන් රටෙ ජිව නාලියයි ස්වභාව ධර්මය රැක දෙන්න ❤️🙏🌻🌻🌻🌻🌻🌻
@LSCL-Sweet_Success
Жыл бұрын
kzbin.info/door/dstCg2HRMpQXBl7DNz-g6w ලංකා සීනි සමාගම
@badraalwis2361
Жыл бұрын
🙏🙏🙏 අපගේ සමන්තභද්‍ර බුදුපියාණන් වහන්සේ ඇතූලු සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@Seven-p9j
Жыл бұрын
අපෙ හාමුදුරුවනේ කන්තලේ තියනව අතඇරල දාපූ කෝටි ගානක් වටින සීනි කම්හලක් ඔබවහන්සේ ඇවිත් බලල මේකෙ වැඩ ආරම්භ කරන්න වැඩකටයුතු ආරම්භ කරන්න ආමි එක හරි දාලා වැඩේ පටන් ගත්තොත් රටට ආදායමක් ගන්න පුලුවන් වක්‍ර රැකියා සිය ගානක් බිහිවෙන ව්‍යාපෘතියක්. මේකේ වැඩ ආරම්භ කළොත් කන්තලේ අවට ජනතාව ජීවිකාව සරු කරගනිවි 🙏🙏🙏🙏
@samkwt2128
Жыл бұрын
රටට ජාතියට ණය නැති ස්වාමීන් වහන්සේ නමක් ජාතිය ගොඩ දාන්න පුලුවන් ශක්තිය ලැබෙවා තෙරැවන්සරණයි ඔබ වහන්සේට
@rangaprasanga8452
Жыл бұрын
අවංකවම මේ අපේ රටේ තවත් එක් සම්පතක් මේ සීනි කර්මාන්තය තවතවත් වැඩි වැඩියෙන් දියුණු වෙන්ඩමයි ඕන.
@mallikairanganiranasinghe9569
Жыл бұрын
මව්බිමේ ප්‍රගතිය උදෙසා ඔබ වහන්සේ කරන්නා වූ මෙහෙවර වෙනුවෙන් අපේ namaskaraya වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@සරිනා-ට3ය
Жыл бұрын
@@dankane2963 ජෙප්පෙක් පැනලා මේකට ...
@sixlack5321
Жыл бұрын
මොකක්ද මේ මුට හැදිලා තියෙන පිස්සුව. අසූචි ගදේ බෑ.
@YouRiYaYooriyaNilKatarod-od5qu
Жыл бұрын
යූරියා සමන්ත දෙවියන් 💪
@YouRiYaYooriyaNilKatarod-od5qu
Жыл бұрын
මෝඩ යූරියා සමන්ත 🫏
@LSCL-Sweet_Success
Жыл бұрын
kzbin.info/door/dstCg2HRMpQXBl7DNz-g6w ලංකා සීනි සමාගම
@nalindag.m206
Жыл бұрын
හරිම වටින වැඩක්.මෙ රට ගොඩනගන්නනම් ගොවිතැන දියුණු කලයුතුයි.
@nalindag.m206
Жыл бұрын
අනෙ ඉතින් නොරහත් උනත් කමක්නැ සමාජයට සෙවයක් කරනවනම්. අනෙ සාදු,සාදු කියලා අපි හිත හදාගමු අපෙම මිනිස්සු කොටසකට හරි රැකියාව අවසථා ටිකක් ලැබෙනවනෙ.
@YouRiYaYooriyaNilKatarod-od5qu
Жыл бұрын
යූරියා සමන්ත 🙏
@LSCL-Sweet_Success
Жыл бұрын
kzbin.info/door/dstCg2HRMpQXBl7DNz-g6w ලංකා සීනි සමාගම
@siriyawathisiyabalagahaged7484
Жыл бұрын
තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දිවුරණුවෙන් දිවුරණුවට පත් වේවා
@divinejourney-official50
Жыл бұрын
සෞභාග්‍යයේ දැක්ම ,,🙏🏻🌼🌸💜🧡
@YouRiYaYooriyaNilKatarod-od5qu
Жыл бұрын
නියමයි යූරියා සමන්ත 🙏
@ThusithaGamlath
9 ай бұрын
Ubala anumta benabena hitapallA
@اوما-ج2ت
Жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කැපවීම මා අගය කොට සැලකෙන අපේ හිඟුරාණ සීනි සමාගම බලන්න යන්න හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@krishanthipattividana2500
Жыл бұрын
සුවපත් වේවා .!🙏 අප රටේ මෙවැනි ආයතන ගොඩ ගන්න හඩ නගන්න .
@niroshansamararayaka2724
Жыл бұрын
මගේ වයස 40 යි මගේ වයසටම මම දැකපු හොදම සාර්තකම අංක එකේ කම්පැනියක් හරිම සතුටුයි කියන්න වචන නැ ඇත්බල යොද බල ලැබේවා ඔබ අයතනයේ සියලුම දේනාට ලැබේවා👊💪👊👊💪👊💪👊💪
@YouRiYaYooriyaNilKatarod-od5qu
Жыл бұрын
අඩේ යූරියා සමන්ත 😘
@sudubole12
Жыл бұрын
මේකනම් සුපිරිම වැඩක්❤️
@YouRiYaYooriyaNilKatarod-od5qu
Жыл бұрын
නියමයි යූරියා සමන්ත 💪
@dhanukamj
Жыл бұрын
සුපිරි..මේ වගේ රටේ දේවල් දියුණු වෙනවා දකිද්දි සතුටුයි....
@PasinduUmayanga9797
25 күн бұрын
ක්න්තලේ සීණි කම්හලත් පනගැන්වේවා කියල ප්‍රාර්ථනා කරමු 😢❤❤
@susilmangalikamangalika1484
Жыл бұрын
තෙරුවන් සරණයි අපේහාමුදුරුවනේ සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏
@LSCL-Sweet_Success
Жыл бұрын
kzbin.info/door/dstCg2HRMpQXBl7DNz-g6w ලංකා සීනි සමාගම
@chandrakarunaratnerajapaks8193
Жыл бұрын
ලෝකයේ පුදුම සම්පත් රාසියක් තියෙන රටක් මගේ රට මෙතුවක් කල් පාලකයෝ කලේ මිනිස්සුන්ව මන් මුලා කලා මොකද පාලකයන්ට මිනිස්සු මෝඩයෝ වෙන තරමට උන්ට වාසිඊ හැබැයි දැන් ගොඩක් දුරට ඔබ වහන්සේ වැනි නායකයන් උගත් නායකයෝ රටට අවශ්‍ය ඕනේ කාලයක් ඔබ වහන්සේ ට දීර්ගායු ලැබේවා 🌹🌹🙏🙏
@chandrakarunaratnerajapaks8193
Жыл бұрын
@@dankane2963 😂😂😄
@sixlack5321
Жыл бұрын
@@dankane2963උඹලට මේ රටේ දැන් ඉන්න බෑ තමයි. මුන්වහන්සේ සිංහනාද කරද්දි පපුව ගිණිගන්නවා නේද? අපේ ජනතාවටනම් උන්වහන්සේ පියාණන් වගේ ලොකු හයියක්. අර පො.. අනුරටයි, සජිත්ටයි ඔය වගේ ගිහින් ඔය තැන් ඉහළටම ගන්න තිබ්බනි. අන්න උන්ට ගිහින් කතාකරපල්ලා කනට දෙකක් ගහලා. මමත් හම්බවෙනකම් ඉන්නේ.
@YouRiYaYooriyaNilKatarod-od5qu
Жыл бұрын
යූරියා සමන්ත 🧘🏻♀️
@YouRiYaYooriyaNilKatarod-od5qu
Жыл бұрын
මෝඩ යූරියා සමන්ත 🫏
@chandrakarunaratnerajapaks8193
Жыл бұрын
@@YouRiYaYooriyaNilKatarod-od5qu ජෙප්පෝ කවදාවත් රටට හොදක් කලේ නැහැ? කාලකන්නි
@dhanushkaprabhath5530
Жыл бұрын
අපේ ස්වාමීන්වහන්සේට රට දුන්න නම් මම හිතනවා අවුරුද්දෙන් රට ගොඩ...
@samkwt2128
Жыл бұрын
අනිවාර්යයෙන් මටත් හිතෙන්නේ ඒකමයි
@roshanpushpakumara3165
Жыл бұрын
මේක nam සුපිරි ma සුපිරි වැඩක් .jayen ජයම වේවා ..දියුණු wen දියුණුවට path වේවා ...🙏🙏🙏
@maheshchinthaka6193
Жыл бұрын
ඔබවහන්සේ කරන ජාතික මෙහෙවර අමරණීයයි...
@kumaralanka6735
Жыл бұрын
@@dankane2963 umbala vagee kalakanni innakan ehema tamai hitanne.. budu haamuduruwo "embaaa mugdaya" kiyala dos pawarana vachana tripitakaye tiyenawa..mulinma tripitakaya kiyawapan..
@YouRiYaYooriyaNilKatarod-od5qu
Жыл бұрын
අඩේ යූරියා සමන්ත 😘
@job_enna_adumilata_rata_yanna
Жыл бұрын
සියලු දෙනාටම ජය .
@sefsef-d4z
Жыл бұрын
සුපිරි වැඩක් අපෙ හමුදුරැවනේ. බොහෝමත් ඉස්තුයි. බොහෝම පං
@YouRiYaYooriyaNilKatarod-od5qu
Жыл бұрын
🤣
@YouRiYaYooriyaNilKatarod-od5qu
Жыл бұрын
මෝඩ යූරියා සමන්ත 🫏
@Realeye66
Жыл бұрын
ලංකාවේ තවමත් ඉන්නවා විශාල ජන කොටසක් බොහොම බුද්ධිමත් කැප වෙලා වැඩක් කරන්න පුළුවන් අවංක කට්ටිය නමුත් රටේ අවාසනාවකට එවැනි අය ඉන්නේ බොහොම අතලොස්සක් ඒක හින්දා අපේ ඒ සියලු දෙනාට ස්තූතිවන්ත වෙන්න ඕනේ මේ තත්ත්වයට මේ රට තියෙද්දිත් ඔබතුමන්ලා මහන්සි වෙලා මේ රට ගොඩ ගන්න උත්සාහ කරන උත්සාහයට
@YouRiYaYooriyaNilKatarod-od5qu
Жыл бұрын
නියමයි යූරියා සමන්ත 🧘🏻♀️
@samanthipriyadarshani1994
Жыл бұрын
තෙරැවන් සරණයි අපේ ස්වාමින්වහන්සේට ....🙏🙏🙏
@sudhumanikepriyadharshan-ud2bo
Жыл бұрын
ඔබ වහන්සේ ගැන මට ගොඩාක් සතුටුයි
@YouRiYaYooriyaNilKatarod-od5qu
Жыл бұрын
යූරියා සමන්ත 🙏
@jayaratnekariyawasam2421
Жыл бұрын
රටට ණය නැතිව වැඩකරන අය දිනෙන් දිනම වැඩිවේව.🙏
@MalshanDilhani-ph6gg
5 ай бұрын
අනිවාර්යයෙන්ම මාර දෙයක් ජිවිත වලට ගන්න දෙවල් තියෙන you tube chanal ekak pin oba වහන්සේට !🙏🙏🙏🙏🙏🙏
@sarathcontrath7234
Жыл бұрын
තේරැවන් සරනයි අපේ හමුදුරුවන්ට .
@YouRiYaYooriyaNilKatarod-od5qu
Жыл бұрын
අඩෝ .. යූරියා සමන්ත 🫏 ජනාධිපති කරමු 🐄
@LSCL-Sweet_Success
Жыл бұрын
kzbin.info/door/dstCg2HRMpQXBl7DNz-g6w ලංකා සීනි සමාගම
@KumariKumari-p1k
5 ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ යන ගමන අති සාර්ථකයි මෙ දේ තමයි විය යුත්තේ කව්රු මොනවා කිව්වත් අපි ඉන්නේ රටට ජාත්‍යට ආගමට ආදරය කරන අයත් සමග
@swarnasuraweera283
Жыл бұрын
ජයවේවා 🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾 ශ්‍රී ලංකා.
@isuruisuru4429
Жыл бұрын
ඉලග පාර මහ මැතිවරනය ඉල්ල්මු අපෙ හාමුදුරුවනෙ
@YouRiYaYooriyaNilKatarod-od5qu
Жыл бұрын
ලොකුම බූරුවා 🫏 යූරියා සමන්ත.
@sglsudam83
Жыл бұрын
pissuda rahath wela ne kohomda president wenne
@siromapriyadarshani8536
Жыл бұрын
ඔබ වහන්සේ හැම දෙටම මැදිහත් වෙින්න අපෙ හමුදුරැවන
@sumedhathejan4139
Жыл бұрын
බුදු හිම්යනි. පාලකයින් කළ යුතු දේ ඔබ වහන්සේ සොයා බලා කිරිම ඉතාමත් අගය කිරම්. ජය නියතයි.ඉදිරියටම යමු.🙏🙏🙏❤❤❤
@LSCL-Sweet_Success
Жыл бұрын
kzbin.info/door/dstCg2HRMpQXBl7DNz-g6w ලංකා සීනි සමාගම
@ishani5290
Жыл бұрын
A great venerable Thera who wishes success in our country !!! Budusaranai !!! 🇱🇰🙏🌞💯🏆👍👍👍💐💐💐🌏🌱
@LSCL-Sweet_Success
Жыл бұрын
kzbin.info/door/dstCg2HRMpQXBl7DNz-g6w ලංකා සීනි සමාගම
@talkwithruwanmeepagala7642
Жыл бұрын
ජනාධිපති වෙන්නම ඕනි ඔබ වහන්සේ...ඒක වෙන්නම ඕනි ඒ වෙනුවෙන් ඕනෑම කැප කිරීම ක් කරන්න විශාල පිරිසක් බලා සිටී..මා ඇතුළු ව..ජයෙන් ජයම වේවා..රටේ අනිත් හාමුදුරුවනුත් උමන්දාව ට වඩම්මල නැවත මහන කාරල ගන්න අපේ හාමුදුරුවනේ..
@ranjansinha1744
Жыл бұрын
මුලදි ගොඩක් සාර්ථකව අපේ හාමුදුරුවෝ සාකච්ඡාව කරගෙන ගියත් අන්තිම ටිකේදි අමතක වෙලාද දන්නෙ නෑ.. මැදින් පැනීම ඇති උනා වගේ.. 😊. මෙහෙම හරි ජනතාව දැනුවත් කිරීම ඔබ වහන්සේට බොහොම බොහොම පිං.. අපේ හාමුදුරුවනේ.. 🙏
@nishanthakumara9555
Жыл бұрын
because Edit for short video
@charlesgunawardena2729
Жыл бұрын
100% agreed we'll said 🙏🙏🙏❤
@YouRiYaYooriyaNilKatarod-od5qu
Жыл бұрын
නියමයි යූරියා සමන්ත 💋
@AnomaShriyanthi-kl7ws
Жыл бұрын
ඔබවහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌾🌾🙏🙏🙏👍👍👍
@LSCL-Sweet_Success
Жыл бұрын
kzbin.info/door/dstCg2HRMpQXBl7DNz-g6w ලංකා සීනි සමාගම
@Realeye66
Жыл бұрын
මෙම කර්මාන්ත ශාලාවෙන් ාභ ලැබෙනවා ටත් වැඩිය අපි හිතන් පැත්තක් තියෙනවා හය දහකට මිනිස්සු ප්‍රමාණයකට මිනිස්සු හයදහසකට රැකියා ලබා දෙනවා කියන එකත් ලොකු දෙයක්
@dilhanidilhani8837
Жыл бұрын
ඔබ වහන්සෙට ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ අපෙ දෙ දිඋනු කරන්නෙ නැහැ කාල කන්නි😢😢😢😢😢
@sixlack5321
Жыл бұрын
පිටරටින් ගෙන්වන සීනි යි කසිප්පුයි දෙකම සමානයි කියලා ඩොක්ටර් කෙනෙක් ප්‍රසිද්ධියේම කියා සිටියා. ඒක ඇත්ත කියලා දැන් බොහෝ පිරිසකගේ ඇස් අරිලා තියෙනවා. දියවැඩියාවට ප්‍රධානම එක් සාධකයක් තමයි සුදු සීනි. අසමත්ජාති ධනවාදි දේශපාලන හෙන්චයියන් කිහිප දෙනෙක් නිසා අද රටේ සමස්ත ජනතාවම රෝගීන් වෙලා එකා දෙන්නා මැරෙන්න අරගෙන කාලයක් පොල්තෙල් හොඳ නැහැ කියලා රාවයක් අැරියා. පොල්තෙල් වගේම මේ උක් සීනි ප්‍රතිශක්ති කාරකයක්. අපේ භූම්යේ වැවෙන සියල්ලම ඔෟෂද. ජනතාව පෙරට ඇවිත් මේවා වගා කරන්න ගත්තොත් අර ධනවාදි මිනීමරුවත් ටික පලා යනවා. ඉතින් උන්වහන්සේ සමග සියලු දෙනාම එකතුව එකට අත්වැල් බැඳගමු. අපිට නැගිටින්න වෙන ක්‍රමයක් නෑ. අපේ ගැලවුම්කරුවා උන්වහන්සේ පමණයි දැන්. වෙන කිසිවෙක් විශ්වාස කරන්න බෑ.
@Vali_music_production
Жыл бұрын
රටට නය නැති මිනිස්සු ❤
@LSCL-Sweet_Success
Жыл бұрын
kzbin.info/door/dstCg2HRMpQXBl7DNz-g6w ලංකා සීනි සමාගම
@SunilPathirathna-z3f
4 ай бұрын
ස්වාමීන් වහන්ස ඔබවහන්සේ අවවාදයෙන් තොරව ආදර්ශයෙන් පෙන්වා දීලා තියනවා.උමංදාව.මුළුලංකාවටම ආදර්ශයෙන්ම පෙන්වාදීලා තියනවා.
@priyanthipieris633
Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ටික කාලය කට හරි රටේ නායකත්වය ගන්නවනම් . ඉතා ම වටින වා, දක්ෂ උගත් බුද්දිමත් ..නිර්භීත කෙනෙක් ඔබ වහන්සේ ,රට ගොඩ ඔබ වහන්සේ ට කෙලින් කතාකරන කොන්දක් නියන කෙනෙක් , ආගම දහම ගැන නොදනිම් dubai
@rashmipavithra9941
Жыл бұрын
අපෙ.ස්වාමින්.වහන්සෙ.කෘෂිකර්මාන්තය.නගා.සිටුවිමට.දරන.වැයම.සාදු.සාදූ.සාදූ
@සරිනා-ට3ය
Жыл бұрын
ඔබවහන්සේට කියන්න වචන නෑ මේ කරන මෙහෙවරට .මිනිස්සු මෙවා දන්නෙ නෑ...දැනගන්න මේ විදිහට වැඩසටහන් කරන්න ඔනා ...
@seeta164
Жыл бұрын
Attatama 🇱🇰apa sampatha❤ harema adambarai apa hamuduruwanta 🙏🙏🙏🙏sri lankawa baradanna
@ShanakaKumara-rl1bt
3 ай бұрын
ස්වාමීන් වහන්සේ ට විශ්වයේම ආරක්ෂාව ලැබේවා.❤
@wasa.9753
Жыл бұрын
අම්මෝ! මේ දෙන encouragement එකනං කියලා වැඩක් නෑ! ❤
@krishanthiwannithilaka1204
Жыл бұрын
ඔබවහන්සේට ..තියන ජාතියේ කැක්කුම..
@slgeming9427
4 ай бұрын
සෙවනගල කියන්නෙ පුරාවෘතයක්😍❤️
@Iduwa_Production
Жыл бұрын
Kanthale sugar eka balannath enna dawasaka..
@indikagangani7555
Жыл бұрын
කන්තලේ සීනි කම්හල නැත්තට නැති වුණා... ස්වාමීන් වහන්ස පුළුවන්නම් ඒ ගැන බලන්න..❤
@llifeattractionmusic
Жыл бұрын
,🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට ❤
@kasunfernando5425
2 ай бұрын
කන්තලේ සීනි කර්මාන්ත ශාලවත් ඉක්මනටම ආරම්භ කිරීමට හැකි වේවා
@nelum6229
Жыл бұрын
ඔබ වහන්සේට පමණයි රට ගොඩ ගන්න පුළුවන් අපේ් හාමුදුරුවොනේ 🙏🙏
@negombo1
Жыл бұрын
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනෙ ..NPP ජයවෙවා..
@مناالطقعان
Жыл бұрын
ඔබවහන්Saට ගොඩක් පින් ඔබවහන්Saලවත් ඉදිරියට අැවිත් මෙවා ඉදිරියට න්න🙏🙏🙏🙏🙏
@senadeera7223
6 ай бұрын
ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි
@gaminifernando2206
Жыл бұрын
දවසක් දැක්කා වසර කීපයකට පෙර දිනක ඔබ වහන්සේ ධර්මදේශනාවක් කරමින් සිටියදී එවකට රටේ පළමු ආර්‍යාවයැයි කාන්තාවක් එකී පරිශ්‍රයට වඩිද්දී ඔබ වහන්සේ ධර්මදේශනාව එතැනින් නවතා එතුමිය වෙත දිව්ව හැටි. ☸️
@samudriwijesiriwardena6263
Жыл бұрын
රට ජාතිය ආගම වගේම රටේම ආර්ථික අර්බුදය සමනය කිරීමට පෙරට එන සංඝ පීතෘවරයන් වහන්සේලාට අගෞරව නොකර අබ ඇටයක් තරම්වත් දෙයක්වත් මනුස්සයෙක් විදියට කරගෙන යන ලෙස ඉල්ලනවා.
@nimaljayasinghe2383
Жыл бұрын
සෙවනගල කම්හලේ නිෂ්පාදන , ජාවාරමුන්ට නොදී, කම්හල මගින්ම පොදු ජනතාව අතට පහසු මිළ ට බෙදාහරින්න!
@nltkmusic2334
Жыл бұрын
දුඹුරු සීනි සුදු සීනි වලට වඩා ගුණයි අපේ රටේ සීනි පැකට් මිලදී ගන්න කට්ටියම සෙවනගල සීනි පැකට් එකම ඉල්ලන්න ඉදිරි අනාගතය ශක්තිමත් කරන්න අපි දායක වෙමු තවත් අයට රැකියා ලබා දෙමු සෙවනගල දුඹුරු සීනි 👍❤❤❤❤❤❤❤❤❤❤❤❤
@TravelalongNZ
5 ай бұрын
Yes
@sachds3333
Жыл бұрын
ඔක්කොම රටින් ගේනවා ලංකාවේ අයට රස්සා දෙන ආයතන නෑ තියෙන ඒවාත් වහනවා . හැමදේම ආනයන කරන්න තව😅 ඩොලර් හොයන්න ගෑණු රට පටවනවා . ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති
@LSCL-Sweet_Success
Жыл бұрын
kzbin.info/door/dstCg2HRMpQXBl7DNz-g6w ලංකා සීනි සමාගම
@Realeye66
Жыл бұрын
අපේ මේ ස්වාමීන් වහන්සේ ුදුමාකාර මහන්සියක් උද්යෝගය තියෙන්නේ මේ කාලකන්නි මිනිස්සුන්ව නැගිට්ටවන්න නමුත් සමහර ආහාර බල්ලො ඒක ගන්නෙ විහිළුවට හාස්‍ය ඒක අපහාස කරන්න ඒක අපිට තේරෙනවා
@tharindusandamal1980
Жыл бұрын
තෙරැවන් සරණයි 😊
@erangaprabath2036
Жыл бұрын
ඇත්තටම රටේ ජනාධිපති පුටුවේ ඉන්න වැඩ තරම් සුදුසු කෙනෙක්දෝ කියලත් හිතෙනව . ඔබවහන්සේට ඇත්තටම පින්. පාර්ලිමේන්තුවේ ඉන්න 225 මැති ඇමති මහත්වරුන්ට මේවා පෙනිලා ක්‍රියාත්මක කරන්න අදහස් පහල වේවා.
@BacktoCeylonAsia
Жыл бұрын
ඔබ වහන්සේගේ සන්කල්පය තේරුම් ගන්න පාලකයො පහලවේවා.
@ranjithdesilva7665
6 ай бұрын
තෙරුවන් සරනය් ඔබ තුමන්ලට
@saliyaudesh971
Жыл бұрын
තව තවත් ශක්තිය ආශිර්වාදය ලැබෙවා🙏🙏
@LSCL-Sweet_Success
Жыл бұрын
kzbin.info/door/dstCg2HRMpQXBl7DNz-g6w ලංකා සීනි සමාගම
@siyanlakshan
6 ай бұрын
කත්තලෙ ඒකත් ගොඩ ගන්න ඔබ වහන්සේගෙ හඩ අනිවාර්යයෙන්ම ඕනෙ
@user-abuufahad95
6 күн бұрын
ඔබ වහන්සේ කරන්නේ උ තු ම් ක්‍රියා ව ක් 🙏🙏🙏🙏
@සදකැළුමි-ඬ1ර
Жыл бұрын
අාඩම්බරයි අපේ ගම ලොකේට ගෙන ආවට.හාමුදුරුවන්ට ස්තුති. නමුත් උක් වගා කරන අපට ගෙවියට නිසි තැන නැත මෙච්චර ආදායමක් ලබන. ලබන්නේ ගොවියගේ උක් ගස නිසා. අවුරැද්දක් බලන් ඉදලා ලාභය ගොවියට පොඩි ප්‍රමාණයක් සේවකයට පඩියට ඩබල්.අසිමිත සේවක පිරිසක් සිටින. සෙවණගලට ජය ( සෙවණගල සිනි ) රට පුරාම ලැබේවා.
@AnithraLatha
Жыл бұрын
Budu Bawa labennai jathiya goda damema.. Pin hamuduruwane.. oba Wahanse wetuna rata goda ganna...
@rajapaksa1551
Жыл бұрын
කෘෂිකර්මාන්ත ඇමති කම ගන්න හැකි නම් ලන්කවම ගොඩ .❤❤❤❤ දහම ගැන නම් අපි දන් නැ😂😂😂😂
@manjula1201
Жыл бұрын
හරියටම හරි. සෙවනගල නමින් සිනි ගන්න ලැබෙවා .
@sujithpremachandra9344
Жыл бұрын
අනිවාර්යෙන් 💪💪💪💪💪💥💥💥💥💞💞💕💕💕💕🙏good🙏🙏🙏🙏
@drudayangapathmakumara3058
Жыл бұрын
Excellent hamuduruwane
@samanthaabesiri2981
Жыл бұрын
ඔබ වහන්සේ රටට සම්පතක් ...
@ravishevonwitch1173
Жыл бұрын
ඒක ඇත්ත අපේ හාමුදුරුවනේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@wwanasinha6697
18 күн бұрын
සමන්ත.ඛධද්‍ර.උමංදාවෙ.හාමුරුවනෙ.ඹබවභන්සෙ.මාලිවෙන්චන්දව.ඉල්ලා.කෘෂිකර්ම ඇමතිකම.ලබා.ගෙන.අපෛ.රටෙ.කර්මාන්ත.ටික.දියුනු.කරදෙන්ඩ.ජය.වෙවා
17:51
දකුණු ආසියාවේ විශාලතම කිරි ගොවිපල #umandawa #ambewela
Umandawa
Рет қаралды 430 М.
17:13
අවුරුද්දට පොල්කට්ටෙන් ඩොලර් මිලියන 350 ක්! #umandawa
Umandawa
Рет қаралды 321 М.
00:34
🕊️Valera🕊️
DO$HIK
Рет қаралды 19 МЛН
00:13
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
Garena Free Fire Global
Рет қаралды 8 МЛН
00:16
😮 Прикол с динозавром пошёл не по плану! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 7 МЛН
00:14
Smart Sigma Kid #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 98 МЛН
24:37
මෙතෙක් හෙළීනොවුණු ටිපි ටිප් හදන ඇත්තම විදිහ මෙන්නIටිපි ටිප්වලට මෙහෙම රසක් සහ පාටක් ආවෙ කොහොමද?
Harindra Jayalal
Рет қаралды 803 М.
19:50
බුත්තලින් හමු වූ ඩොලර් උල්පත #umandawa
Umandawa
Рет қаралды 525 М.
41:00
සෙවනගල සීනි කර්මාන්ත ශාලාවට ගිය ගමනක් | Jeevithayata Idadenna | Sirasa TV
Sirasa TV
Рет қаралды 67 М.
17:56
ලක්ෂ 25ක් වටිනා තෑග්ග උමංදාවට #umandawa #umandawa_global_buddhist_village
Umandawa
Рет қаралды 263 М.
39:00
විජේවීර මරණ ඔත්තුව දුන්නේ සෝමවංශ අමරසිංහ. ඇණ ගහලා මාව මරන්න ඉද්දි රනිල්, ප්‍රේමදාස බටලන්දට ආවා.
Truth with Chamuditha
Рет қаралды 277 М.
8:55
වටලප්පන් අරන් මුස්ලීම්වරු උමංදාවට ආපු දවස #umandawa
Umandawa
Рет қаралды 205 М.
9:45
ඉතිහාසයේ පළමු වරට ලංකා සීනී සමාගම රුපියල් බිලියනයකින් ලාභ ලබයි | On Topic with Hasitha Wijewardena
Ada Derana
Рет қаралды 194 М.
13:56
දහවල් දානයට අයිස්ක්‍රීම් කොත්තු - උමංදාව ග්‍රීන් හට් එකෙන් #umandawa #umandawa_Green_Hut
Umandawa
Рет қаралды 377 М.
26:44
සැපට සිල් ගත්ත අපි සැපට වළඳනවා|උමන්දාවේ වළඳන පාට පාට අමුතුම දානය|
Harindra Jayalal
Рет қаралды 2,4 МЛН
13:23
උමංදාව මහෝෂධ රෝහලට පැමිණි මහින්ද රාජපක්ෂට අමුතු පිලිගැනිමක් 2023 11 28 #umandawa
Umandawa
Рет қаралды 119 М.
00:34
🕊️Valera🕊️
DO$HIK
Рет қаралды 19 МЛН