HexCoder ගේ Tesla එක - Tesla Model Y Software (in Sinhala)

  Рет қаралды 16,272

HexCoder

HexCoder

Күн бұрын

මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ අපේ Tesla Model Y එක ගැන. විශේෂයෙන් ම ඒකේ software ගැන අපි තමයි කතා කරන්නේ.
Wife ගේ channel එක:
/ @jinysvlog
මගේ අනිත් Tesla ගැන English Channel එක:
/ @teslaingermany
Get mentored: topmate.io/pra...
Buy merch: my-store-d80a3...
Support us on Patreon: patreon.com/HexCoder
Support us on Buymeacoffee: www.buymeacoff...
Become a member: www.youtube.co...
HexCoder SL Discord Server: / discord
HexCoder FB Page: / hexcoder
HexCoder Twitter: / hexcodertech
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
🔥Subscribe to my channel for more videos like this.
www.youtube.co...
📸 Follow me on Instagram: / hexcodertech
🌐 Visit my website for more updates: hexcoder.tech

Пікірлер: 80
@janakagayanath6560
@janakagayanath6560 7 ай бұрын
අපිනම් ඕක කලින් දැක්කා ❤ ගන්න යන දවසෙම 😀
@clipstv6229
@clipstv6229 7 ай бұрын
අයියගෙන් මම ඉල්ලුවා කාර් එකේ video එකක්.. එක දුන්නට Thanks.. ආසාවෙන් බැලුවා
@hasindulakshan_
@hasindulakshan_ 7 ай бұрын
Mern stack ගැන වීඩියෝ එකක් ඕනි
@HexCoder
@HexCoder 7 ай бұрын
ඒවා දන්නේ නෑ 😅
@SahathPasada
@SahathPasada 7 ай бұрын
kzbin.info/www/bejne/nZK3eqSId8Z1pLssi=ne2Md9pTCZp4c6jA
@1stmiracle
@1stmiracle 7 ай бұрын
😂​@@HexCoder
@jeewanthafernando8611
@jeewanthafernando8611 7 ай бұрын
මොනවද පාවිච්චි කරල තියෙන softwares ,මේ කාර් එකට
@HexCoder
@HexCoder 7 ай бұрын
ඒ කිව්වේ? C++ වලින් තමයි ගොඩාක් ඒවා තියෙන්නේ.
@diyunudemel8856
@diyunudemel8856 7 ай бұрын
Congratulations අයියේ!!!❤ 1.කලින් මොකක්ද පවිචි කරෙ? 2. ගොඩක් දෙවල් control කරන්න touch screen තියන එක ගැන මොකද හිතන්නෙහ් single point of failure එකක් නිසා ? Past experience තියෙනවද?
@HexCoder
@HexCoder 7 ай бұрын
1. මේක මගේ පළවෙනි car එක. නමුත් rent කරලා තියෙනවා ගොඩාක් ඒවා. 2. එහෙම ඉතිං ඕනේ car එකක වෙන්න පුළුවන්. මේකේ Screen එක කැඩුනත් drive කරන්න පුළුවන්.
@kasundananjaya3348
@kasundananjaya3348 7 ай бұрын
Thanks for sharing your experience ❤
@TECHA856
@TECHA856 6 ай бұрын
Oya vage technology eka diyunu කාර් වල තියෙන software හැක් කරන්න පුලුවන්ද ,
@HexCoder
@HexCoder 6 ай бұрын
එහෙම නම් මම හිතන්නේ නෑ. හැබැයි ඉතිං ඕනේම software එකක් hack වෙන්න පුළුවන්.
@TECHA856
@TECHA856 6 ай бұрын
@@HexCoder ප්‍රශනයක් තියෙනවා දැනගන්න , සමහරක් විට මෝඩ ප්‍රශ්නයක් වෙන්නත් පුලුවන් , but අපිට බෑද මේ ඇත්ත ලෝකයේ iron man movie එකෙ ඉන්න iron mange Ai eka වෙන J.V.I.S වගේ AI එකක් නිර්මානය කරන්න.
@Calchustler
@Calchustler 7 ай бұрын
Steam is supported in Model Y. can play games with Xbox controller
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 6 ай бұрын
නෝනගෙ චැනල් එක සජෙස්ට් වෙලා තිබුණා මට. ඒකෙන් තමා මුලින්ම සීන් එක දැක්කෙ. මරු. 😊
@lahirubro111-gz9mr
@lahirubro111-gz9mr 7 ай бұрын
මම දන්නවා මේක කරන්න අමාරු idea එකක්..පුලුවන් නම් වටිනා කාලය අරන් Software එක ගැන basic ටික මීට සමාන software එකක් හදන විදිහ Episode serious එකක් ගෙන්න අයියේ
@FLASH_in_FLASH
@FLASH_in_FLASH 7 ай бұрын
Germany යට ආවොත් මාවත් tesla car එකේ රවුමක් එක්ක යන්න පුළුවන්ද 😊
@thilinaampana1002
@thilinaampana1002 6 ай бұрын
ඕකෙ internet බිල වෙනම ගෙවන්ඩ ඕනිද
@HexCoder
@HexCoder 6 ай бұрын
Premium connectivity ගන්නවා නම් මාසෙට ගානක් ගෙවන්න ඕනේ.
@samanthapriyankara4700
@samanthapriyankara4700 7 ай бұрын
Congratulations Hex Coder❤❤
@chandimakariyawasam1933
@chandimakariyawasam1933 4 ай бұрын
Hi how can i get in touch with you please with regards to maps on tesla Y
@HexCoder
@HexCoder 3 ай бұрын
Drop me a message on Facebook: Praneeth Peiris
@avishkakavinda649
@avishkakavinda649 4 ай бұрын
❤️❤️
@lakshanj1629
@lakshanj1629 7 ай бұрын
Great😊❤
@entertainmentwithakash2491
@entertainmentwithakash2491 7 ай бұрын
නියමයි අයියෙ 😍😍😍
@TECHA856
@TECHA856 6 ай бұрын
Congratulations ❤🎉
@sheHAn_2.0H
@sheHAn_2.0H 6 ай бұрын
ayye rata giye hohomada
@HexCoder
@HexCoder 6 ай бұрын
මගේ මුල්ම වීඩියෝ එක බලන්න.
@Anubis1010-tx1ev
@Anubis1010-tx1ev 7 ай бұрын
කවුරුහරි මගෙන් ඇහුවොත් ඕක වටයක් පදින්න දීලා මගේ ජීවිත කාලෙන් භාගයක් නැතිවෙලා යන විදිහට වරයක් දුන්නොත්....අනිවා ගන්නවා 😢😢😢❤
@codestorm1298
@codestorm1298 7 ай бұрын
එතකොට කෝමද wifi connect කරන්නෙ. ? Always connect වෙලාම තියෙන්න ඔන ඇතිනෙ. Public wifi ද. රටෙ හැමතැනම coverage තියෙනව ද😊
@HexCoder
@HexCoder 7 ай бұрын
හැම තිස්සෙම ඕනේ නෑ. Car එකට වෙනම data connection එකක් තියෙනවා. Updates වලට wifi ඕනේ. හැම wifi එකටම connect වෙන්න බෑ. එමෙම Wifi හොයා ගන්න බැරි නම් phone එකෙන් hotspot දාන්න පුළුවන්.
@codestorm1298
@codestorm1298 7 ай бұрын
@@HexCoder aha. 😃👌 මරු
@VDaksith
@VDaksith 7 ай бұрын
Ayiye Germany green kiyl France wlin nuclear and coal power gannawa kiyl mm documentry ekk dkk. Eke aththk thiyenwd.
@HexCoder
@HexCoder 7 ай бұрын
ඒක තමයි මාත් කිව්වේ ඔතන ගොඩාක් political දේවල් තියෙනවා කියලා.
@thimax01
@thimax01 7 ай бұрын
Good luck aiye! 😍
@intro_tech438
@intro_tech438 7 ай бұрын
Ayye wardeyata hithana epa me wage auto pilot vechicle ekak hack karoth thwyana awdamama ganna mokada keyane.mokada hodma company wunath data leaks , hack wena nesa me wage fully auto pilot car ekak hack wunth mokada wene?any way good video!
@HexCoder
@HexCoder 7 ай бұрын
මේකේ ගොඩාක් දේවල් run වෙන්නේ offline.
@NuwanSampath-fi5zr
@NuwanSampath-fi5zr 7 ай бұрын
Thanks for sharing this experience ❤😊
@shanakadinusha
@shanakadinusha 7 ай бұрын
Jiny👩 අක්කගේ වීඩියෝ එකත් බැලුවා.Praneeth🧔‍♂ අයියා Software එක ගැන වීඩියෝ එකක් කරනකන් බලාගෙන හිටියේ Thank you අයියා...🤓🤍
@R_icky.19
@R_icky.19 2 ай бұрын
Kwd jiny?
@shanakadinusha
@shanakadinusha 2 ай бұрын
@@R_icky.19 Praneeth Aiyage Wife bro...
@Merigo-de-piyare
@Merigo-de-piyare 7 ай бұрын
ඔය කාර් එක hack වෙන්න සම්භාවිතාවක් තියනවා ද?
@HexCoder
@HexCoder 7 ай бұрын
දැනට නම් එහෙම ලොකු ප්‍රශ්න ඇවිත් නැහැ.
@TechVevo
@TechVevo 7 ай бұрын
Super bro..wenas video ekak😊
@suresranathunga
@suresranathunga 7 ай бұрын
Thank you so much for making such a video.
@lasithanuradha7993
@lasithanuradha7993 7 ай бұрын
Congratulations ....
@insist1754
@insist1754 7 ай бұрын
mostly embedded systems yeah? whats your thought on Msc in Embedded systems bro? dankeshon!
@HexCoder
@HexCoder 7 ай бұрын
These are not quite like the traditional embedded system. And, your path should be your choice 😉
@insist1754
@insist1754 7 ай бұрын
@@HexCoder oh cool. 🔥
@nilushadissanayaka5166
@nilushadissanayaka5166 7 ай бұрын
Congratulations 🎉❤ {;
@naweendanushka3358
@naweendanushka3358 7 ай бұрын
Niyamai bro, Great video ❤
@EashikaAshubod
@EashikaAshubod 7 ай бұрын
Wow.! Pilot mode එක ගැන කතාකරේ නෑ නේද?
@HexCoder
@HexCoder 7 ай бұрын
ඒක තාම Germany වල full support නැහැ.
@EashikaAshubod
@EashikaAshubod 7 ай бұрын
@@HexCoder හා එහෙමද?
@induminidilukshaWijesinghe
@induminidilukshaWijesinghe 7 ай бұрын
Woow ❤
@GHOST_09947
@GHOST_09947 7 ай бұрын
Ade maru eka
@artforpiece
@artforpiece 7 ай бұрын
Wowww 😮
@buggati99
@buggati99 7 ай бұрын
❤️
@kavishkamalshaka
@kavishkamalshaka 7 ай бұрын
❤❤❤
@nisilaperera
@nisilaperera 7 ай бұрын
Ayye ethkota oke data connection ekata wenama pay karanna oneda
@HexCoder
@HexCoder 7 ай бұрын
Basic connection එක free. Premium connection (KZbin etc) වලට ගෙවන්න ඕනේ.
@nadeeshaweerasekara6658
@nadeeshaweerasekara6658 7 ай бұрын
congrats
@mrgamage8679
@mrgamage8679 7 ай бұрын
Shaa Maru ne puthe
@Zigma_Designs
@Zigma_Designs 7 ай бұрын
🤍
@rasinthaOfficial
@rasinthaOfficial 7 ай бұрын
Best choice brother ❤
@GGJoi-sr9gl
@GGJoi-sr9gl 7 ай бұрын
ayye konde poddak peerala gammata imuko : ) 18:34
@HexCoder
@HexCoder 7 ай бұрын
හුළඟට
@theseeker3478
@theseeker3478 7 ай бұрын
wow ,
@Theja_Abeyrathna
@Theja_Abeyrathna 7 ай бұрын
gammak thama ayiye
@danushkamalinga8487
@danushkamalinga8487 7 ай бұрын
@nethinduhansaka7209
@nethinduhansaka7209 7 ай бұрын
@uvinduchandrabanu1492
@uvinduchandrabanu1492 7 ай бұрын
😍😍😍😍😍🥰🥰🥰
@Throughmypencil
@Throughmypencil 7 ай бұрын
❤❤❤
@Godzil771
@Godzil771 7 ай бұрын
1st comment
@akashsandeepa9562
@akashsandeepa9562 7 ай бұрын
@thilinas
@thilinas 7 ай бұрын
@rameshsilva8212
@rameshsilva8212 7 ай бұрын
👍
@hasindulakshan_
@hasindulakshan_ 7 ай бұрын
🥵❤️
@NadunMadawala
@NadunMadawala 7 ай бұрын
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,9 МЛН