මොකද්ද මේ Dunning-Kruger Effect එක කියන්නේ? - Dunning-Kruger Effect in Sinhala

  Рет қаралды 6,357

HexCoder

HexCoder

Күн бұрын

මේ වීඩියෝ එකේදී කතා කරන්නේ අපේ දැනුම සහ ඒ ගැන තියෙන අපේ විශ්වාසය වෙනස් වෙන හැටි ගැන.
ගොඩාක් වෙලාවට අපි පොඩ්ඩක් දැන ගෙන පොර ටෝක් දෙන්න පෙළඹෙන්නේ මෙන්න මේක නිසා. හරියට මේක තේරුම් ගත්තොත් සාර්ථක වෙන්න ලේසි වේවි!
Get mentored: topmate.io/pra...
Buy merch: my-store-d80a3...
Support us on Patreon: patreon.com/HexCoder
Support us on Buymeacoffee: www.buymeacoff...
Become a member: / @hexcoder
HexCoder SL Discord Server: / discord
HexCoder FB Page: / hexcoder
HexCoder Twitter: / hexcodertech
TikTok: / praneethpeiris
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
🔥Subscribe to my channel for more videos like this.
/ @hexcoder
📸 Follow me on Instagram: / hexcodertech
🌐 Visit my website for more updates: hexcoder.tech

Пікірлер: 28
@dinethsiriwardana1679
@dinethsiriwardana1679 5 ай бұрын
මම Software Eng Underg. කෙනෙක්, මට ඕක ගොඩක්ම ආවෙ මොකක් හරි දෙයක් වීඩියෝ එකක් බලාගෙන කරද්දි , එයා කරන දේම කරලා ඒක හරි ගියහම , වාව් මන් දැන් දන්නවා කියලා හිතෙනවා, ඒත් ඇත්තටම ප්‍රොජෙක්ට් එකක් කරන්න ගියහම තමා තේරෙන්නෙ කිසිම දෙයක් දන්නෙ නෑනෙ කිය​ලා. අනික මට දැනෙනවා ඒ වීඩියෝ එකේ විදිහටම මාව හිරවෙනවා කියලා. තේරුනත් නැතත් මන් ඒකෙ විදිහටම කරනවා. අලුත් දෙයක් ඉගනගන්න යද්දි ඒ වීඩියෝ එකේ එයා කරන විදිහ වෙනස්නම් මාරම විදිහට හිරවෙනවා. දැන් මන් ගොඩක්ම ඉගනගන්නෙ Official Document බලලා. ඒකෙදි මට ක්සිම දෙයක් තේරෙන්නෙ නෑ කියලා මටම තේරෙනවා, අනික එහෙම වෙද්දි මන් ඉගනගන්න වේගෙ ගොඩක් අඩුයි , හැමදේම කියවන්න ඕනෙ , සමහර විට ප්‍රොජෙක්ට් එක සෙටප් කරලා පලවෙනි කෝඩ් ලයින් ටික ලියන්නම සෑහෙන වෙලාවක් යනවා. හැබයි ගොඩක් වෙලාවට ආයෙ ඒවා Apply කරද්දි මට අවබෝදයක් තියනවා. මේ ක්‍රමේ අඩුපාඩුවත් තියෙනවනම් කියන්න...
@HexCoder
@HexCoder 5 ай бұрын
2024 දී Coding හරියට ගොඩ දාන හැටි - How to be good at programming (in SInhala) kzbin.info/www/bejne/gIvVe3mClrt3d7M
@Merigo-De-Piyare
@Merigo-De-Piyare 5 ай бұрын
ඇත්තටම ගොඩක් වටින සංකල්ප... 🤍🔥thanks
@edwinjayawardene
@edwinjayawardene 5 ай бұрын
Great Video!
@thushankalana4940
@thushankalana4940 5 ай бұрын
ජීවිතේට ගොඩක් වටින දෙයක් අයියේ ❤️❤️❤️ ගොඩක් ස්තූතියි අයියේ ❤️❤️❤️ 🙏🙏🙏
@devkasunlakshitha
@devkasunlakshitha 5 ай бұрын
Wonderful concept that can be applied to anything in our real life. Thank you so much for making this video!
@89prabash
@89prabash 5 ай бұрын
Thanks for sharing 🙏
@mihirchakma
@mihirchakma 5 ай бұрын
Thank You Aiye, me wage aluth dewal apita kiyala denawata. Godak watina concept ekak🥰
@edwinjayawardene
@edwinjayawardene 5 ай бұрын
Good Video!
@mbckaushan2587
@mbckaushan2587 5 ай бұрын
godak thankz, system design gana practically karala pennanna puluwanda.
@kaushilaThilakarathna
@kaushilaThilakarathna 5 ай бұрын
Thanks aiye.godak watina video ekak❤
@Shanus_Stories
@Shanus_Stories 5 ай бұрын
Thank you for valuable things 🎉🎉
@edwinjayawardene
@edwinjayawardene 5 ай бұрын
Good Video
@SAshan-gj1sg
@SAshan-gj1sg 5 ай бұрын
පොඩි කාලෙ නම් මේක සැරටම තිබ්බා දැන්නම් ඒ ගොනාව හොයා ගන්නත් නෑ 😂
@naveenwanigasundara2206
@naveenwanigasundara2206 5 ай бұрын
Thanks💛
@ravinduonline
@ravinduonline 5 ай бұрын
Thank you
@RusiruNethmina-jb6zl
@RusiruNethmina-jb6zl 5 ай бұрын
thanks
@edwinjayawardene
@edwinjayawardene 5 ай бұрын
good
@LamiduStudies
@LamiduStudies 5 ай бұрын
Ayye react video series ekk gemuko🥺
@novatechnologies-lk
@novatechnologies-lk 5 ай бұрын
wow 😁😁
@pamidu_s99
@pamidu_s99 5 ай бұрын
😮ඇත්ත ඇති සැටියෙන්ම🐱🥺
@supun_sandaruwan
@supun_sandaruwan 5 ай бұрын
💙🔥
@ruwanliyanage380
@ruwanliyanage380 5 ай бұрын
@lahirulasantha5570
@lahirulasantha5570 5 ай бұрын
❤️❤️
@rasheer4923
@rasheer4923 5 ай бұрын
❤👍
@enavigatorE
@enavigatorE 5 ай бұрын
වැඩකාරයොන්ට ප්‍රොමෝශන් නෑ.
@NadunMadawala
@NadunMadawala 5 ай бұрын
@kanchanagunasena
@kanchanagunasena 5 ай бұрын
❤❤❤
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
කබ්බාව ඇතුලට යවමු !  (Dunning Kruger Effect Explained)
4:19
Bankoloth Tharka - බංකොලොත් තර්ක
Рет қаралды 3,7 М.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН