ආකර්ශන නීතිය නවත්වන වැරදි පුරුදු - Bad habits that stop law of attraction

  Рет қаралды 27,316

Ramindu Randeni (සිංහල)

Ramindu Randeni (සිංහල)

5 күн бұрын

Law of Attraction
ආකර්ශනීය නීතිය Masterclass.
පාඨමාලා මිලදී ගැනීමට link එක
(Here’s the link to purchase the course)
👉 ramindu-randeni-s-school.teac... 👈
ආකර්ශනීය නීතියේ සියලු රහස් මෙතරම් ගැඹුරින් හෙළිවන පළමු අවස්ථාව මෙයයි.
keywords : Law of attraction, manifestation, visualisation, vibration, ramindu randeni, sinhala, Sri Lanka, success, law of being, law of action.

Пікірлер: 240
@ramindurandenisinhala
@ramindurandenisinhala 3 күн бұрын
Law of Attraction, ආකර්ශනීය නීතිය Masterclass ,පාඨමාලා මිලදී ගැනීමට link එක. 👉 ramindu-randeni-s-school.teachable.com/p/law-of-attraction 👈 ආකර්ශනීය නීතියේ සියලු රහස් මෙතරම් ගැඹුරින් හෙළිවන පළමු අවස්ථාව මෙයයි.
@sarangagalappaththi6741
@sarangagalappaththi6741 3 күн бұрын
Mama law of attraction hoyana kenek..mata thibba pradana gataluwa thamai sir mn Buddhist nisa api visualization karanawa nm ekath ape thanhawata, lobayata, watenawada kiyala???
@shanakachathuranga5767
@shanakachathuranga5767 3 күн бұрын
Hi, Mr.Ramindu , I have tried through the link but it doesn't work, technical error keep coming up
@sujithpremachandra4572
@sujithpremachandra4572 3 күн бұрын
බොහොම ස්තූතියි. සර්
@gemunuweerasinghe1020
@gemunuweerasinghe1020 3 күн бұрын
🌹🌹🌹🌹🌹
@surekakahandawa5847
@surekakahandawa5847 3 күн бұрын
mama try kala course eka miladee ganna.eth failled.
@dharmamohottala5276
@dharmamohottala5276 3 күн бұрын
" ආකර්ශණ නීතියේ සුන්දරම පාඩම ඉගෙන ගතිමි " පළමුව දක්ශයෙකු වන්න . හදවතින්ම අගයන්න. ප්‍රීතිමත් දෑසකින් අන් අය දෙස බලන්න . අත් හැර දන් දෙන්න . නිරතුරුව කෘතගුණ සලකන්න. "මට නම් ඔබ විශ්වයෙන් ලැබුණු හොඳම ත්‍යාගයයි." ස්තූතියි ආදරණීය ගුරුතුමනි , ඔබට බොහොම ස්තූතියි !
@ramindurandenisinhala
@ramindurandenisinhala 3 күн бұрын
බොහොම ස්තුති ඔබගේ අදහස් දැක්වීමට ❤
@dharmamohottala5276
@dharmamohottala5276 3 күн бұрын
"පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං "​@@ramindurandenisinhala🥰🥰
@nimanthiweronika
@nimanthiweronika 3 күн бұрын
බොහොම ස්තුතියි ඉතාම අසාවෙන් අහගෙන සිටියේ 🌷තව තවත් මෙවැනි වීඩියෝ ඉදිරිපත් කිරීමට සක්තිය දෛර්ය ලැබේවා 👌
@HiroshimaWitharanage-hk1xm
@HiroshimaWitharanage-hk1xm 3 күн бұрын
@Chathu_Hanguk
@Chathu_Hanguk 2 күн бұрын
@@ramindurandenisinhala sir contact number ekk dennako salli gewanna ba mekata ekai
@chalanilakmalidehigama1204
@chalanilakmalidehigama1204 3 күн бұрын
කල්‍යාණ මිත්‍ර chanel එක ❤
@mihindukulasooriyav.c8561
@mihindukulasooriyav.c8561 3 күн бұрын
@dharmamohottala5276
@dharmamohottala5276 3 күн бұрын
සත්තකින්ම.. අපිට , දැන් නොනිමෙන ආලෝකයක් තියෙනවා. අපි ප්‍ර්‍රීතිමත් පවුලක සාමාජිකයෝ 🥰🥰❤❤.
@ruvichathurika527
@ruvichathurika527 3 күн бұрын
මේක ඇත්තක්...මං A/l වලට රෑන්ක් එකක් දාලා කැම්පස් ගියෙ මේ නිසා..♥️ උපරිම මහන්සි වුණා හැබැයි මං law of attraction ත් follow karaa
@anuransinethmini6650
@anuransinethmini6650 3 күн бұрын
Poddk pahadili karanna puluwanda
@Isuri3
@Isuri3 2 күн бұрын
Oy monawada kle
@vimuwa-1459
@vimuwa-1459 3 күн бұрын
රමිදු Sir මානසික රෝග වලින් බේරිලා ඉන්න විඳිය ගැනයි, අපිට environment එකෙන් එන ඍණ අදහස් වචන වලින් බේරිලා ඉන්න විඳිය ගැන video එකක් කරන්නකෝ 🙏
@GayanSandaruwan-zs3kp
@GayanSandaruwan-zs3kp 3 күн бұрын
Matath tikana question eakk oka
@chinthagunarathna9635
@chinthagunarathna9635 2 күн бұрын
Dr ruchira wijesena ge 87%k minissu ayeth nagitinne mehemay u tube vedio eka saha jeewithaye yarhartha 5 u tube vedio balann
@EashikaAshubod
@EashikaAshubod 2 күн бұрын
ඔව් අනිවාර්යයෙන්.!
@sachsach8687
@sachsach8687 Күн бұрын
Ow sir... aniwaren eka godak watinwa❤🥺
@budubalasanvidhanaya5295
@budubalasanvidhanaya5295 3 күн бұрын
ඔබතුමා ගේ සිතේ තියෙන ඉලක්කයට යන්න වැඩි දුරක් නැ. මේ කරන පිනම ඇති. තෙරුවන් සරණයි .
@manjulakarunarathna
@manjulakarunarathna 3 күн бұрын
ඇත්තෙන්ම ඔබේ අදහසට එකඟයි. ❤
@VishmiHerath
@VishmiHerath 3 күн бұрын
ඔබ තමයි මගේ හොඳම ගුරුවරයා මගේ ජීවිතේ මට මුණ ගැහුණු.. තවත් උපදෙසක් අවශ්‍යයි මට Overthinking නැති කරගන්නේ කොහොමද කියලා.. ඒක ගැන කියන්න පුලුවන් නම් ගොඩක් වටිනවා...🙏
@anuradhasathsarasl7150
@anuradhasathsarasl7150 3 күн бұрын
Sir පැවැත්ම ගැන සම්පූර්ණ Video එකක් කරන්නකො... ගොඩක් වටිනව! ✨
@hansagunarathna1282
@hansagunarathna1282 3 күн бұрын
බොහොම පින් සර් ! 📌️ හරියටම තමන්ගේ passion එක අදුරගන්න විදිය ගැන video එකක් ගෙන්නකො
@Asheencroos
@Asheencroos 3 күн бұрын
Kemathi dewal karala balannama one bro.. Ethakota therenawa mokadda karanna puluwan kiyala.. Simple book chanel eketh thibba, dr ruchirage video walath thibba.. Good luck😇👊🏽
@p.asrangith1570
@p.asrangith1570 3 күн бұрын
සර් නිසා ශක්තිමත්වෙලා ජීවිතෙ හදාගත්ත අයත් ඇති.මාත් යම්තාක් දුරකට යමින් සතුටින් දැන්ඉන්නෙ ඔබතුමාත් ඔබවැනි තව කීපදෙනෙකුත් මහා සංඝරත්නයත් නිසා.මම නමස්කාර පුර්වකව ස්තුතිකරනව.තෙරුවන් සරණයි
@himalikaushalya8239
@himalikaushalya8239 3 күн бұрын
ස්තූතියි ඔබතුමාට❤❤❤❤❤ සරලවම, අතීතයටත්, අනාගතයටත් අන්තගාමී නොවී මැද මාවතක(වර්ථමානයේ) සිහියෙන් වැඩ කිරීම තමා හරිම දේ. මං හිතනවා බුදුන් වහන්සේ දේශනා කලෙත් මේදේමයි කියලා. අනාගත සැලසුමක් කොටස් වලට කඩලා ඒ වෙනුවෙන් අද දවසේ කල යුතු වැඩ කොටස හරියට කරා නම් හරි කියලා හිතෙනවා.
@user-og1tz7ck1r
@user-og1tz7ck1r 3 күн бұрын
බොහොම ස්තුතියි sir🙏 ඉතා වටිනා අදහස් රැසක් අන්තර් ගත උන vedio එකක්. මගේ හිතට තදින්ම දැනුන දේ තමයි සැම විටම අපි සිටිය යුත්තේ වර්තමානයේ බව. මම මේ ක්‍රමය පුරුදුකරමින් යන කෙනෙක්. වර්තමානයේ ජිවත් වීම තුලින් මනසට දැනෙන සැනසීම අති මහත්. මට විශ්වයට ස්තුතිවන්ත වෙම් ඔබ තුමාව මුණගැස්වීම ගැන.🙏 ඔබතුමාටද ස්තුතිවන්ත වෙමි මෙම වටිනා දේ අප වෙත තිළිණ කිරීම සම්බන්දයෙන් 🙏
@isharasamadhi1984
@isharasamadhi1984 3 күн бұрын
මා සතු දෙවන කල්‍යාන මිත්‍ර ඇසුර. ස්තූතියි රමිඳු 🙏
@ishankagunarathne7216
@ishankagunarathne7216 2 күн бұрын
කල්‍යාණ මිත්‍ර සම්පත්තිය නිසා යහපතක්මයි සිදුවෙන්නේ කියන දෙයට හොඳ ම උදාහරණය ඔබ සහ ඔබේ channel එක. බෙහෙවින් ම පින් 🙏 ඔබතුමාට.
@GangaDikovita
@GangaDikovita 3 күн бұрын
ගොඩාක්ම ස්තූතියි සර් මේ වටිනා දැනුම අපි අතර බෙදාගන්නවට ❤❤❤❤❤❤❤❤ ඡය වේවා
@user-fh7nm1xl5k
@user-fh7nm1xl5k 3 күн бұрын
සර් පැරාසයිකොලොජි ගැන වීඩියෝ එකක් කරන්නකෝ.ලන්කාවේ විශ්ව විද්‍යාලවල පැරාසයිකොලොජි ඩිග්‍රි තියනවා ඒත් ඒ ගැන කිසි අදහසක් නැති නිසා ඒ ගැන උනන්දුවක් නැහැ. සර් පුලුව්න් නම් මේ මතෘකාව ගැන වීඩියෝ එකක් කරන්නකෝ
@DuneeshaPonweera
@DuneeshaPonweera Күн бұрын
Para psychology thiyana uni eka please kiyanako.. math ee side ekata mara interesting.. bt mata hambune na mehe eka thiynawa kiyala mn hoyaddi.. eka thama developing field ekak nisa..
@p.asrangith1570
@p.asrangith1570 3 күн бұрын
අපිට වටිනා වැඩසටහනක් සර්ට ස්තුති .මම හැම ආගමකටම දහමකටම ගරුකරනව.සහ ප්‍රභූවරුන්ට විද්වතුන්ට මහා සංඝරත්නයට මම භදපිරි නමස්කාරපූර්වකව ගව්රව කරනව.මෙ ලොකෙ ඉන්නෙ හැම දෙවිකෙනෙක් ගැනම අපි අහල තිබුනට දැකල නැහැ.අපි උදාහරනයක් හැටියට පත්තිනි මෑනියන් ගත්තොත් අපි පොඩිකාලෙ ඉඳලම දන්නකෙනෙක්.ඒ වගෙ දෙවි දේවතාව්න් කීපදෙනෙක් ඉන්නව.අපිට කරදරයක් දුකක්වගෙ දැනුන වෙලාවට ඒ ගොල්ලන්ව සිහිපත් කරනව සහ වෙනව.අපි කොච්චරකල් උන්වහන්සෙලාගෙන් මිලමුදල් ඉල්ලුවත් මම හිතනව ලැබෙන්නෙනම් නැහැ.ඒත් සාදාරන හේතුමත අපි නොයෙක් දුක්ගැනවිලි කියනව.ඒ හිතට සැනසීමක් බලාපොරොත්තුවෙන්.ඒත් මෙ විශ්වයෙ හාස්කම් පවතිනව.ඒව හරියන අයත් ඉන්නව.සර් පිලිගනීද දන්නෙ නැහැ පෙරකල කර්ම විපාක අනුව සමහර අය මැරෙනකම්ම දුක් විදිනව.ඒකනෙ මේ ලොකෙ දෙවියන්ගෙන් ඉල්ලනතරම් ලැබුනනම් අද දුක්විදින අය මෙ ලෝකෙ නැහැ.අපි මාධ්‍ය ජාලයෙ සැරිසරද්දි බුදුන්වහන්සෙ දකිනව ඒ වෙලාවට මට අහකබලාගන්නම බැහැ.අපි නමස්කාරකරල ඉලගට යද්දි දෙව් දේවතාව්න් හැමොගේම පෝටොස් දකිනව.ඒ වෙලාවට මොකක්හෝ ආයාචනයක් කරල යනව.මම ගොඩාක් දුරට ඉල්ලන්නෙ මගෙත් පව්ලෙ අයගේත් ආරක්ෂාව දියුනුවට ආශිර්වාද.ඒ මගෙ හිතෙ ඒ ගොල්ලන් කෙරෙහි තියන ගුනගරුකබව නිසාවෙන්.උදාහරනයක් විදියට සර්ගෙන් අපිට මොකක් හො යහපතක් වෙන හිත සන්සුන් කරගන්න හොද බුද්දිමත් අදහස් ටිකක්වගෙ.සර් මට සමාවෙන්න මගෙ ලොකු විශ්වාසයක් තියනව කාටහෝ දරාගන්නබැරි අසාදාරන යමක් කෙනෙකු හිතා මතා කලහොත් ඒකට දඩුවම් ලැබෙනවාමයි.මම අත්දැකීමෙන් කියන්නෙ.මට හිතෙන්නෙ ඒ වෙලාවට අර අසාදාරනෙ දෙවියන්ට පෙනුනා කියල..ඒක වැරදිද.තව පාඩමකින් කියාදෙන්න.ස්තූති ඔබට.
@user-jx1qc4rw8s
@user-jx1qc4rw8s 6 сағат бұрын
මේ ලබාදෙන දැනුමට මග පෙන්වීමට කොහොමද ස්තූති කරන්න ඕනේ කියලා හිතා ගන්නත් බෑ. ජිවිතේ හම්බුනු වටිනම ඇසුරක්... ගොඩක් ස්තූතිය 💛
@prathibhakahawala
@prathibhakahawala 3 күн бұрын
ජීවිතේ සාර්ථකත්වයට හොඳම මග පෙන්වන්නෙක් ඔබතුමා Thank you sir 🙏❤️
@vlr.tharindisudakshinarodr1419
@vlr.tharindisudakshinarodr1419 3 күн бұрын
බොහොම උනන්දුවෙන් සිටි මාතෘකාවක්. ගොඩක් ස්තූතිය 🙏
@nipunnetha9915
@nipunnetha9915 3 күн бұрын
සර් ජීවීතය පවත්වාගෙන යාමට සහකරුවෙක් අවශ්‍යතාව පැහැදිලි කරන්න පුලුවන් වෙයිද
@Rastha-kd2ox
@Rastha-kd2ox 3 күн бұрын
වැදගත් වීඩියෝ එකක් රමිඳු මහත්තයා
@videeshaabeyrathna
@videeshaabeyrathna 3 күн бұрын
බොහොමත්ම ස්තූතිය❤️ ජයම වේවා!!!!!
@REFRESHREFRESH-uu6lf
@REFRESHREFRESH-uu6lf 3 күн бұрын
Thank you sir ! 🌻🌟💗,වටින video එකක් !😊
@sarathkrishantha3535
@sarathkrishantha3535 3 күн бұрын
ස්තුතියි ඔබට මනා අවබෝධයක් ලබා ගත්තා ආකර්ශන නිතිය සම්බන්ධ බොහොම ස්තුතියි
@nuwanmadusanka201
@nuwanmadusanka201 3 күн бұрын
Mr Ramindu කෙනෙක්ගේ සර්ථකත්වයට ගොඩක් බලපන්නේ Motivation එකට වඩා discipline නේද. කෙනෙක් තමන් ගැන හිතාගෙන ඉන්න විදිය(self image )වෙනස් කරගත්තාම තමන් ගමන් කරන්න ඕන තැනට යන්න පුලුවන්නේ . මේ course එකෙන් තමන්ගේ self image එක change කරගන්න විදියත් කියලා දෙනවද 🤔
@thilininimasha5420
@thilininimasha5420 3 күн бұрын
වැදගත් වීඩියෝ එකක් ❤❤❤
@desh_Game-zq6rx
@desh_Game-zq6rx 3 күн бұрын
ගොඩක් වටිනව සර්..ඉස්සරහටත් මෙ වගෙ වැදගත් වීඩියෝ ඕනෙ ❤
@NilminiRajapaksha-gq8mb
@NilminiRajapaksha-gq8mb 3 күн бұрын
නොදන්නා ගොඩාක් කරුනු ඉදිරිපත් කරමින් අහන්න ආස හැමදේම. වැටහොන විදියට ඉදිරිපත් කිරිම හරිම අගෙයි සර්
@user-ot9tg5ii5b
@user-ot9tg5ii5b 3 күн бұрын
බොහොමත්ම ස්තුතියි sir.. ❤️❤️❤️
@nadunjazz1474
@nadunjazz1474 3 күн бұрын
බොහොම ස්තුතියි රමින්දු... ♥️🙏🏻
@user-do4xd8fw6r
@user-do4xd8fw6r 3 күн бұрын
දැනුවත් කීරිමට ස්තූතියි
@Priyanka-dk8do
@Priyanka-dk8do 3 күн бұрын
Matanam godaak watina video ekak thanks
@chandrikasiriwardana1181
@chandrikasiriwardana1181 3 күн бұрын
හොඳ මග පෙන්වීම ක් ස්තුති යි ජයවේවා
@user-id4om6ws1m
@user-id4om6ws1m 3 күн бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි සර්..💐 💐💐💐..
@97sewwandiweerarathna66
@97sewwandiweerarathna66 3 күн бұрын
Godak watinawa sir.. godak pin obathumata....❤
@SwarnaKumari-cy2nd
@SwarnaKumari-cy2nd 3 күн бұрын
ස්තුතියි මේ වැඩ සටහන කල ඔබ තුමාට 🎉🎉🎉🎉🎉🎉
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw 2 күн бұрын
හරිම වටිනා වැජසටහනක් ස්තුතියි
@thiwanthiuthpala8488
@thiwanthiuthpala8488 3 күн бұрын
ගොඩාක් ස්තූතියි සර් 💖
@nandanirathnayake6728
@nandanirathnayake6728 2 күн бұрын
ස්තූතියි ඔබ තුමාට තෙරුවන් සරනයි !🙏
@ChamindaDodangoda
@ChamindaDodangoda 3 күн бұрын
ගොඩක් ස්තුතියි සර්...
@JeewanaSamaraweera
@JeewanaSamaraweera 3 күн бұрын
Well explained.Thank you very much!
@anjaladilrani23
@anjaladilrani23 3 күн бұрын
බොහොම ස්තුති ❤️
@shanthiliyanage511
@shanthiliyanage511 3 күн бұрын
Person who is happy with what he or she got.,..all success is deserved. ❤ Great!
@infoabhisheka
@infoabhisheka 3 күн бұрын
Thank you for the valuable information🤝❤
@rashinidissanayake9109
@rashinidissanayake9109 3 күн бұрын
Thank you very much ❤❤❤
@user-qg3sw5tc6o
@user-qg3sw5tc6o 3 күн бұрын
ස්තූතියි❤❤❤
@channaholidays7198
@channaholidays7198 2 күн бұрын
Thank you so much mr, Ramindu.
@deepadammika9446
@deepadammika9446 3 күн бұрын
ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි 🌎🌎🌎⭐⭐🌟🌟🌟✨✨🌈🌈
@user-lq8xx5kh7t
@user-lq8xx5kh7t 3 күн бұрын
I really appreciate it 🙏
@brownhouse2230
@brownhouse2230 3 күн бұрын
🧡🙏 ජය වේවා සර්.. 🎉
@damayanthimanuratnha8402
@damayanthimanuratnha8402 Күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️ හරිම වටිනවා සර් බුදුසරණයි ....ස්තුතියි ස්තුතියි
@ThusharaSampath-ht5uh
@ThusharaSampath-ht5uh Күн бұрын
❤❤❤ඔබ තුමාට ගොඩක් ස්තුතියි !❤❤❤
@wasanthiwasundara6584
@wasanthiwasundara6584 Күн бұрын
බොහොමත්ම ස්තූතියි සර්🙏🙏ජයෙන් ජයම වේවා...❤️
@anganaharshani2629
@anganaharshani2629 3 күн бұрын
Thank you very much ❤
@anushaniroshani1414
@anushaniroshani1414 3 күн бұрын
සර් ,ජයවේවා ❤❤❤
@NilminiRajapaksha-gq8mb
@NilminiRajapaksha-gq8mb 3 күн бұрын
සර් ස්තුතියි
@hettiperera9012
@hettiperera9012 2 күн бұрын
Great video, thank you
@praneethlakmal0904
@praneethlakmal0904 3 күн бұрын
Good video sir. Thank you. Visualization gana video ekak oni sir. ❤❤❤
@user-kj5rb9nf8q
@user-kj5rb9nf8q 3 күн бұрын
An excellent explanation. Thank you so much sir
@thakshilagunathilaka5287
@thakshilagunathilaka5287 Күн бұрын
බොහොම ස්තුතියි සර්❤🎉❤
@APEdirisinghe
@APEdirisinghe 3 күн бұрын
Best vlog in today❤
@SDSendanayaka
@SDSendanayaka Күн бұрын
ස්තූතියි ඔබට
@nayanawijerathne6364
@nayanawijerathne6364 3 күн бұрын
ස්තුතිවන්ත වෙනවා ඔබට❤
@chameemunasingheprasadika3944
@chameemunasingheprasadika3944 3 күн бұрын
බොහොම ස්තූතියි සර්....මම LOA සම්බන්ධව දැනට පිළිපදින හා පිළිනොපැදිය යුතු දේ ගෙන මම බොහෝම දැනුම්වත් වුනා....ඇත්තටම ඔබ තුමාට මම කෘතඥ වෙනවා මේ දේ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්....
@rukmalwedamulla7979
@rukmalwedamulla7979 3 күн бұрын
Incredible episode .❤
@belfabasnayake6280
@belfabasnayake6280 2 күн бұрын
Good explanation. Thank you sir.
@SubodaSamanmali
@SubodaSamanmali 3 күн бұрын
ස්තුතියි සර් ❤️‍🩹🤛💐
@PourboomBoam
@PourboomBoam 3 күн бұрын
Sir next vedio eka puluwan nam, ''Inner communication'' /especially,''our inner voice'' eka gana eke positive sides,negetive sides gana pahadili kirimak :)
@user-xs8ej3sn9q
@user-xs8ej3sn9q 3 күн бұрын
Thank you so much❤❤❤
@user-xb5oi5vt9r
@user-xb5oi5vt9r Күн бұрын
Best vedio 🎉💕
@chrishantidewapura2324
@chrishantidewapura2324 2 күн бұрын
Thank you so much❤
@Ash-kp8pq
@Ash-kp8pq 3 күн бұрын
Thank you ❤
@byannn4906
@byannn4906 3 күн бұрын
Thanks lot 💚
@dilanlakshitha8431
@dilanlakshitha8431 3 күн бұрын
Thank you sir❤️
@charmiegodagamage7886
@charmiegodagamage7886 2 күн бұрын
A Great video !!🙏👍
@user-di3zz1ky8r
@user-di3zz1ky8r 16 сағат бұрын
ස්තූතියි
@inokaperera4613
@inokaperera4613 3 күн бұрын
Thank u💙
@user-ix9ux2ku5n
@user-ix9ux2ku5n 3 күн бұрын
Thank you Sir.
@MaduCroose-sx1xh
@MaduCroose-sx1xh 3 күн бұрын
Godak watina adahas tikak❤thank you sir ❤
@thilinidilhara3409
@thilinidilhara3409 3 күн бұрын
Thank you sir.❤️✨️👍
@ChathumiEkanayaka
@ChathumiEkanayaka 3 күн бұрын
Api balan inwa sir me wage video enkn...iknmnim thw video genn .thq so much.
@user-ro3ob6fs2b
@user-ro3ob6fs2b 3 күн бұрын
Thank you sir 🙏
@skygame5004
@skygame5004 6 сағат бұрын
Thank you sir. valuable video.
@NP-fk4mq
@NP-fk4mq 3 күн бұрын
I like your personality and presentation style❤
@kasunudumalagala8079
@kasunudumalagala8079 2 күн бұрын
Thank You Sir ❤
@JayalaniPhalage-xg8kn
@JayalaniPhalage-xg8kn 3 күн бұрын
Thank you so much Sir ❤❤❤
@user-sc8vr4cz3k
@user-sc8vr4cz3k 3 күн бұрын
Thank so much sir
@Redking-AAW2305
@Redking-AAW2305 3 күн бұрын
Thank you very much sir 🎉🎉🎉🎉🎉
@RavinduSenarathna-ix8dc
@RavinduSenarathna-ix8dc 3 күн бұрын
Thank you sir ❤❤❤
@IndunilPrabhath
@IndunilPrabhath 17 сағат бұрын
Thank you...❤❤❤
@awanthijayaweera2701
@awanthijayaweera2701 3 күн бұрын
Thanks❤
@user-ub3vy4fz2p
@user-ub3vy4fz2p 3 күн бұрын
Thank you sir 🎉🎉🎉🎉🎉❤❤❤
@amaliyanage7928
@amaliyanage7928 2 күн бұрын
Bohoma sthuthi obathumta❤❤
@Madusha_Dilhani
@Madusha_Dilhani 3 күн бұрын
Thank you sir ❤🙏
@kelumwihshwa5894
@kelumwihshwa5894 3 күн бұрын
Mama nam siyaluma deta thankfulness,,stutiewanthawima,gratitude kirima jewithe daily puruddak wela tiyenne, bona watura akata pawa udesana awadiwimata pawa stutie wantha wenawa,me video aka ta pawa ahemai,, anunta ugul atawanneth neha erisiya karanneth neha, hethupala dahama ta anuwa life aka hadagena yanawa, hethupala dahama kiyanne patta positive deyak misak negative deyak newei, ape original wishwaniya swabawaya dakina aka taram positive deyak loke kohewath neha❤
@sethminidilumka1046
@sethminidilumka1046 3 күн бұрын
Thank you sir 👍🙏
@jayasirishantha
@jayasirishantha 2 күн бұрын
Sir prabodamathwa dawasa plan karanne kohomada?
@himashimallikarachchi9762
@himashimallikarachchi9762 3 күн бұрын
Thank you sir.Sirge danuma me widht api ekk share krgnnwt.Gdak pin sir.❤
@anjalia6399
@anjalia6399 3 күн бұрын
❤❤❤thanks so much sir
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 8 МЛН
The joker's house has been invaded by a pseudo-human#joker #shorts
00:39
Untitled Joker
Рет қаралды 13 МЛН
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 2,9 МЛН
3 japanese techniques to beat frustration and ignite focus
28:05
Ramindu Randeni (සිංහල)
Рет қаралды 59 М.
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 8 МЛН