No video

A/L වලින් පස්සේ මොකද කරන්නේ? - What to do after A/L?

  Рет қаралды 8,694

HexCoder

HexCoder

Күн бұрын

Buy us a coffee: www.buymeacoff...
Support us on Patreon: / hexcoder
ලඟදී ඒ ලෙවල් ප්‍රථිඵල නිකුත් වුණ නිසා ඔබ ඊළඟට කල යුත්තේ කුමක්ද කියා සිතමින් සිටිනවා නම්, මේ වීඩියෝ එක ඔබටයි!
#al #srilanka #exam #softwareengineer #career #university
උපාධියේ පිලිගැනීම විමසීමට:
anabin.kmk.org...
Student Loans: www.mohe.gov.l...
Fully funded scholarships for Sri Lankan students:
www.scholarshi...
Coursera Degrees: www.coursera.o...
Join this channel to get access to the perks:
/ @hexcoder
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
🔥Subscribe to my channel for more videos like this.
/ @hexcoder
📸 Follow me on Instagram: / praneethpeiris
🌐 Visit my website for more updates: hexcoder.tech

Пікірлер: 99
@SeninduThulnith
@SeninduThulnith Жыл бұрын
අයියා cyber security සම්බන්දයෙනුත් වීඩියෝ සීරීයස් එකක් කරන්නකෝ...ඔයාට දෙකම අමාරුයි නම්...ඔයා වගේම හොද කෙනෙක් සම්බන්ධ කරගෙන හරි කරන්නකෝ...
@Achinthapraveen
@Achinthapraveen Жыл бұрын
මාරම වටිනවා අයියා මේක දිගටම කරන්න ගොඩක් වටිනවා ❤️👌
@user-pp7no8sc4h
@user-pp7no8sc4h 8 ай бұрын
අයියේ AL නැතුව වෙන FOUNDATION පාත් එකකකින් ගිහිල්ලා DEGREE යක් කලොත් ඒක රට යන්න ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද
@sjvlog22
@sjvlog22 2 жыл бұрын
Aiye oyage videos mula idan ma follow karanawa . I was motivated through ur videos now i am going to do B. ICT degree after i can work as a software engineer 😍
@rameshsenavirathna1078
@rameshsenavirathna1078 2 жыл бұрын
It's very helpful brother and I respect your strive 💛
@hashan2354
@hashan2354 2 жыл бұрын
Thanks brother 💝
@computerparadise5598
@computerparadise5598 2 ай бұрын
Aiye Open university eke software engineering course eke syllabus eka hodai neda?
@jake-ir1tc
@jake-ir1tc Жыл бұрын
අයියෙ මන් computer science degree එකක් කරන්න ඉන්නෙ.ඒක පටන් ගන්න තව මාස 4ක් වගේ තියෙනව.මන් කලින් programming සම්බන්ද මුකුත් කලින් දැනන් හිටියෙ නෑ.හැබැයි දැන් නම් ඔයාගෙ python tutorials බලන ගමන් ඉන්නෙ.degree එක පටන් ගන්න කලින් මේ මාස 4 කාලෙ ඇතුලත තව මොනවගේ දේවල් ද මම ඉගෙන ගන්න ඕනේ? Thanks!
@HexCoder
@HexCoder Жыл бұрын
එහෙම නම් කියන්න අමාරුයි. ඒක තීරණය වෙන්නේ ඔයාගේ උවමනාව අනුව. පොදුවේ Data Structures and Algorithms ගැන පොඩ්ඩක් බලන්න. ඊට අමතරව technical පැත්තෙන් මොකක් හරි framework එකක් ඉගෙන ගන්න. මේක පොඩ්ඩක් බලන්න. Programming පටන් ගන්න හැටි - Getting Started with Programming kzbin.info/www/bejne/np-xoXuXhbB3nJY
@Tharindulak34
@Tharindulak34 Жыл бұрын
Esoft eke BTEC Higher National Diploma (HND) in Computing - Software Engineering මේක කොහොමද මේqක උත්තරයක් දෙන්න සර්
@HexCoder
@HexCoder Жыл бұрын
එහෙම කියන්න අමාරුයි. පොඩ්ඩක් මේක කියවන්න. kzbin.infoUgkxZDkWYPejPdMPoi1JjQeUKmJV1BOYlN3Y
@ruwanslit8430
@ruwanslit8430 2 жыл бұрын
අයියේ, ඔයා projects කරන්න කිව්වට එක වැඩිය තෙරුණේ නෑ අයියගේ channel එකේ ගොඩක් videos වල මේ ගැන කියනවා මම software field එකට අලුත් කෙනෙක් ඒ නිසා ලොකුවට තේරුනෙ නෑ. අයියට පුලුවන්නම් අයියේ, පොඩි project එකක් කරලා publish කරන හැටි, wordpress , use කරන හැටි, software engineer කෙනෙක්ට ඕනේ වෙන තවත් qualifications හදා ගන්න examples සහිතව කරන ආකාරය කියල දෙන video එකක් කරන්නකො...Plzzzzzz............
@HexCoder
@HexCoder Жыл бұрын
මේ වීඩියෝ එක බැලුවා ද? Programming Projects හොයා ගන්න හැටි - How to find programming projects kzbin.info/www/bejne/laa6ia2toLWqa6c
@ruwanslit8430
@ruwanslit8430 Жыл бұрын
@@HexCoder ඔව් අයියේ බැලුවා.... මම කමෙන්ට් එකකුත් දාලා තියෙනවා.... සුපිරි සුපිරියටම තේරුණා.... Thank you very much....
@Respectworld909
@Respectworld909 8 ай бұрын
අය්යා ම්න් cousera එකේ membership එක ගත්තා. Cousera එකේ degree එකක් කලොත් ඒවා පිටරට පිලිගැනිමක් තියෙනවද ?
@HexCoder
@HexCoder 8 ай бұрын
Degree එක දෙන institute (university) එක අනුව තීරණය වෙනවා.
@the_ak5093
@the_ak5093 Жыл бұрын
Sir, issrahata watina business degrees monada kiyala kiyanna puluwan da ?
@HexCoder
@HexCoder Жыл бұрын
Business degrees ගැන නම් දන්නේ නෑ. 😢
@isurunaveenliyanaarachchi9341
@isurunaveenliyanaarachchi9341 Жыл бұрын
University of Peradeniya wage physical science gihin Computer science 3 years bachelor degree ekak ganna eka aparadayk weida Sliit or IIT 4 year degree ekak ekka baladdi?
@HexCoder
@HexCoder Жыл бұрын
ඕක පොඩ්ඩක් හරියටම Anabin හෝ ZAB එකේ බලන්න වෙනවා. කොහොම වුණත් physical science degree එකකට වඩා pure computer science degree එක වටිනවා.
@isurunaveenliyanaarachchi9341
@isurunaveenliyanaarachchi9341 Жыл бұрын
@@HexCoder thank you very much
@dexter1626
@dexter1626 2 жыл бұрын
Mn A/L fail ☺️ mn ANC campus eke HND eka karanne😊
@cypher4904
@cypher4904 2 жыл бұрын
අයියේ SLIIT NSBM වගේ ඒවා Anabin database එකේ තියනවා ඒත් මොකක්ද අර H+ and H+/- කියන එකේ වෙනස ඒකේ ගවර්මන්ට් යුනි හැම එකේම H+ status එක තියනවා අනිත් ඒවගේ H+ නැහැ H+/- කියලා එකක් තියෙන්නේ ඇයි ඒ definition එක බැලුවහම ඒක නිකන් දෙපැත්තටම නැති එකක තියෙන්නේ නිකන් still unrecognized වගේ ඒත් SLIIT එකේ ඉගෙනගත්ත මන් දන්න අය ඉන්නවා Australia වල ඉන්න ඉගාවට එකේ ඉගෙනගත්ත Google එකෙ වැඩ කරන Software Engineersla දෙන්නෙක් මම දැක්කා linkedIn ඒකේ. මට දැනගන්න ඕන ඒ H+ or H+/- status එක බලපානවද ඇප්ලයි කරද්දි නැත්තන් database එකේ යුනි එක තියන එක විතරක් ප්‍රමාණවත්ද මොකද ලංකාවේ සමහර ප්‍රයිවට් ඉන්ස්ටිටියුට්ස් තියනවා UGC Approved ඒත් ඩේටා බේස් එකේ නමවත් නැහැ? ඉගාවට මන් තව රටවල් කීපෙක ඩේටාබේස් බැලුවා සමහර ඒවට ඇක්සස් නෑ තව සමහර ඒවගේ ඩේටාබේස් නෑ කෙලින්ම ලංකාවේ ඔව්වරෝල් බැචලර්ස් මාස්ටර්ස් ස්කූල් එඩුකේශන් වලට බෙදලා ඒවට ස්කෝර්ස් දීලා තිබ්බා සමහර ඒවා කෙලින්ම UGC website එකට redirect කරලා තිබ්බා. ඒත් SLIIT ekta IAU එකෙයි Association of Commonwealth Universities එකෙයි මෙම්බශිප්ස් තියනවා ඔයාලා ඉන්ටර්විව්ස් එහෙම හැන්ඩ්ල් කරනවනේ අයියේ මට දැනගන්න ඕන 2 ප්‍රශ්නෙ තමයි ඔයාලා anabin එකේ තියන ඒවා විතරද බලන්නේ නැත්තන් අනික් international recognitions නුත් බලනවද කියන එකයි. අනික ලංකාවේ සමහරු කියනවා ප්‍රයිවට් යුනි වලට ගවර්න්මන්ට් ඒවා තරම් පිලිගැනීමක් නෑ කියලා ඒකෙ ඇත්ත නැත්ත මොකක්ද මන් දනන්වා සාපේක්ශව මොරටුවෙන් වගේ ආපු අයට පිළිගැනීමක් තියනවා කියන එක ඒත් ඒකේ තේරුම ප්‍රයිවට් ඒවට පිළිගැනීමක් නෑ කියන එකද නැත්තන් ඒක පුද්ගලයාගේ ටැලන්ට් එක මත ඩිපෙන්ඩ් වෙන දෙයක්ද ඩිග්‍රියට වඩා එක තමයි 3 වෙනි ප්‍රශ්නේ.
@HexCoder
@HexCoder 2 жыл бұрын
Anabin එකෙන් කරන්නේ ඩිග්‍රී එක දැනටමත් පිලිගත් එකක් ද කියලා බලන එක. ඊට අමතරව ZAB එකත් සමහර වෙලාවට බලනවා. ඒකෙන් කරන්නේ උපාධිය සහ ඔයාගේ ප්‍රථිඵලය evaluate කරන එක. උපාධිය Anabin එකේ නැත්නම් හෝ ඒකේ අඩුපාඩු තියෙනවා නම් ZAB එක පෙන්නන් වෙනවා. www.kmk.org/zab/central-office-for-foreign-education.html
@Christina-eq1el
@Christina-eq1el Жыл бұрын
Aiye mn hithan inne software engineering degree ekak karanna. Icbt campus ekata wada ucl hodayda?
@HexCoder
@HexCoder Жыл бұрын
එහෙම කියන්න අමාරුයි. පොඩ්ඩක් කරපු කෙනෙක් ගෙන් අහලා බලන්න.
@maheshthikshana5965
@maheshthikshana5965 2 жыл бұрын
අයියෙ study gap එකක් තියනවනම් . A/l කරල අවුරුදු 2කින් වගේ ඩිග්‍රිඑකකට ගියා නම් ඒ අවුරුදු 2 . ස්ටඩී ගැප් එක රට යනකොට බලපාවිද
@HexCoder
@HexCoder 2 жыл бұрын
ඒක ඉතිං කියන්න අමාරුයි. සමහර company වලින් තදට බලනවා, සමහර ඒවා ලොකුවට බලන්නෙි නෑ. Apply කරලාම තමයි බලන්න වෙන්නේ.
@tharakalakshan7594
@tharakalakshan7594 Жыл бұрын
ayye mage z score ekata kalaniya physical, jaffna cs, ucsc is,yanna puluvan. physical gihilla cs stat vage karanna puluvn kalaniye. me tiken mokadda hoda?
@HexCoder
@HexCoder Жыл бұрын
Software Engineer කෙනෙක් වෙන්න කැමති නම් computer science හෝ ඒ සම්බන්ධ එකක් ප්‍රධාන විෂය වෙන උපාධියක් තෝර ගන්න. ඒක ලේසියි. එහෙම නොවුණත් මහන්සි වෙනවා නම් අවුලක් වෙන්නේ නෑ. කොහොම වුණත් පිටරට යන්න අදහසක් තියෙනවා නම් අදාලා උපාධිය Anabin හෝ ZAB වගේ ඒවගේ rating එක බලන්න.
@tharakalakshan7594
@tharakalakshan7594 Жыл бұрын
@@HexCoder me site vala thiyenne germen vala piliganna degree vitharada naththam lokema piliganna evada?
@HexCoder
@HexCoder Жыл бұрын
Germany වල ඒවා. නමුත් අනිත් රටවල් වලටත් අදාල කර ගණන් පුළුවන්. නැත්නම් අදාල රටේ website එක හොයා ගන්න වෙනවා.
@hemaka_wanshanath_
@hemaka_wanshanath_ 2 жыл бұрын
😍😍😍😍😍😍😍
@chathushkajeewantha3222
@chathushkajeewantha3222 Жыл бұрын
මම A/L 2nd shy කලේ 2020 අවුරුද්දෙ (maths) Shy දෙකේම risalt 3s මට software engineering degree එකක් කරල තව ඒකට හොද skill එකක් හදාගන්න එක තමා හීනෙ වෙලා තිබ්බ නමුත් A/L clz ගියෙත් ctb බස් ව්ල සීසන් වලින්.එතකොට ඉතුරු විස්තර ගැන හිතාගන්න පුලුවන් ඔබතුමාට මම ගැන .ඊලගට කිසිම uni.එකක් ගැනවත් . කෝස් එකක් ගැනවත් මම හිතුවෙ නැ සල්ලිම හොයාගෙන ඉන්නව ඉස්සරහට ඕනෙ නිසා කියල තමා මම හිටියෙ මොකද ඒතරම් ඒ ප්‍රශ්නෙන් මිරිකිල හිටිය නිසා. ඉස්සරහට තවත් සල්ලි ප්‍රශ්න එන නිසා මම හිතුව ජොබ් එකක් කරල සල්ලි ටිකක් හොයාගන්න ඕනෙ කියල ජොබ් එකක් කලා ඊටපස්සෙ එතනින් රට යන්න විදියක් හම්බුනා මම රටත් ආව 2022 වල දැන් 1 year වෙනව (qatar ) දැන් මම සල්ලි ප්‍රශ්න වලින් නිදහස් දැන් මට ඕනෙ ආයෙම ඉගෙන ගන්න degree එකක් කරන්න .නමුත් මට මෙහෙ ඉදල දෙයක් කරන්න පුලුවන් ආයෙම ලන්කාවට එන්නැතුව කියල හිතෙනව ඒ නිසා මම යාලුවන්ගෙන් ඇහුව මේ ගැන තව දන්න දන්න අය ගොඩක ගෙන් ඇහුව මෙහෙ ඉදන් degree එකක් කරන්න නමුත් හරි තොරතුරක් ලැබුනෙ නැ .මම මෙහෙ sof.eng ල it side එකේ වැඩ කරන ලන්කාවෙ අයත් හෙව්ව එයාලගෙන් හරිම තොරතුරක් ගන්න .නමුත් හම්බුනේ නැ .ඊටපස්සෙ තමා you tubeඑකේ වීඩියෝ බලන්න ගත්තෙ . මම එක වීඩියෝ එකකින් තමා ඔබතුමාව දැනගත්තෙ ඉතින් මම හිතුව ඔබ තුමාගෙන් උපදෙසක් ගන්න තිබුනොත් හොදයි කියල ( ජොබ් එකක් කරන ගමන් online software engineering digree එකක් කරන්න පුලුවන්ද , පුළුවන් නම් ඒ කොහොමද,ලන්කාවෙම වෙන්න ඕනෙනම් නැහ ) කියල ඔබතුමා ගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි 🙏🙏🙏
@HexCoder
@HexCoder Жыл бұрын
ඔයාගේ අධිෂ්ඨානය මරු!!! Online කරන්න පුළුවන් degrees තියෙනවා. නමුත් ඒවා ටිකක් මිල අධිකයි! Coursera එකේ ඒවා ගැන තියෙනවා. ටිකක් හොයලා බලලා එකක් තෝර ගන්න.
@ashensandaru1111
@ashensandaru1111 2 жыл бұрын
portfolio ganth podk pahadili Karanna puluwanda...
@washikasilva276
@washikasilva276 Жыл бұрын
Pls do video s *What are the good & cost effective German university for software engineer degree program . * entry requirement *how to do Ausbildung for IT sector
@HexCoder
@HexCoder Жыл бұрын
Will do 😇
@ireshapramuditha8479
@ireshapramuditha8479 2 жыл бұрын
අයියෙ මන් a/l commerce කරල A3 තියෙනව.මට software පැත්තට හෝ it පැත්තට මාරු වෙන්න විදිහක් නැද්ද .
@ireshapramuditha8479
@ireshapramuditha8479 2 жыл бұрын
අයියව contact කරගන්න මොකක් හරි කියනවද
@HexCoder
@HexCoder 2 жыл бұрын
එහෙම කිසිම බාධාවක් නෑ. Facebook එකේ message ekak danna.
@ireshapramuditha8479
@ireshapramuditha8479 2 жыл бұрын
Aiye fb inn name ek mkkd oyge
@HexCoder
@HexCoder 2 жыл бұрын
Praneeth Peiris
@dinesh_hewage
@dinesh_hewage Жыл бұрын
Thank you very much I highly recommend your chanel to anyone who’s trying to come to IT. Thanks again for sharing knowledge. One request would it be possible to do video for Blockchain?.
@HexCoder
@HexCoder Жыл бұрын
I don’t have a lot of knowledge on this, but I will collaborate with someone if possible.
@dinesh_hewage
@dinesh_hewage Жыл бұрын
Thank you very much
@dexter1626
@dexter1626 2 жыл бұрын
Aiya private deyak danaganna thiyanawa kohomada contact karaganne ☺️
@HexCoder
@HexCoder 2 жыл бұрын
Facebook messenger.
@sandunnilantha
@sandunnilantha Жыл бұрын
අයියෙ මන් a/l කරල නෑ o/l විතරයි . මට a/l නැතුව කිසිම දෙයක් කරන්න බැරිද😢😢😢 පිටරටට යන්න a/l නැති jobs නැද්ද, කොහොමද a/l නැති කෙනෙක් ගොඩයන්නෙ
@HexCoder
@HexCoder Жыл бұрын
A/L නැතුව ගොඩාක් දේවල් කරන්න පුළුවන්. හැබැයි පිටරට යන වැඩේ නම් අමාරුයි. ඒකට තව ගොඩාක් experience සහ qualifications හදා ගන්න වෙනවා. ඒක ඉතිං හෙමින් කරන්න ඕනේ වැඩක්. ඒක ලංකාවේ job එකක් කරන ගමන් කරන්න පුළුවන්.
@amandakumaranayake4817
@amandakumaranayake4817 Жыл бұрын
Aiye mama lankawe SE degree karala, Australia Wala master ekak karanna inne.. Master ekkata yaddi sliit eken offer karana 4years local degree ekada hoda naththn foreign degree ekakd hoda
@HexCoder
@HexCoder Жыл бұрын
SLIIT degree is also recognized in many countries. But you should check it for Australia specifically. This totally depends on many things that I can’t answer.
@odithrotawewa9273
@odithrotawewa9273 Жыл бұрын
❤️❤️
@hirublacky8317
@hirublacky8317 Жыл бұрын
Sir, Computer system desing diploma එකක් කරන එක හොඳයි ද..job field එක කොහොමද ?.
@HexCoder
@HexCoder Жыл бұрын
Computer System Design කියලා අදහස් කරේ මොකද්ද? ඒ diploma එකේ content එක මොකද්ද කියලා බලන්න වෙනවා.
@hirublacky8317
@hirublacky8317 Жыл бұрын
@@HexCoder NIBM එකේ sir
@HexCoder
@HexCoder Жыл бұрын
Content එක බලන්න වෙනවා. හැබැයි, මූලික දැනුමක් නැතුව ඒ වගේ එකක් කරන එක අමාරුයි. Operating Systems, Networking, Middleware වගේ දේවල් දැන ගන්න ඕනේ මම හිතන විදියට. ඒ නිසා හරියටම content එක බලන්න. ඒකෙන් විතරක් නම් job එකක් ගන්න අමාරු වෙයි. Linux, system administration වගේ ත් දඅන ගන්න වෙයි.
@hirublacky8317
@hirublacky8317 Жыл бұрын
@@HexCoder thankyou sir ❤
@dasinthamadumal9873
@dasinthamadumal9873 Жыл бұрын
aiye BIT degree eka karoth software engineer kenek wenta puluwana.eke Internationally piliganima kohomada.
@HexCoder
@HexCoder Жыл бұрын
Software Engineer කෙනෙක් වෙන්න නම් පුළුවන්‍. නමුත් පිළිගැනීම ගැන නම් පොඩ්ඩක් හොයලා බලන්න වෙනවා. පොඩ්ඩක් Anabin එකේ බලන්න වෙනවා.
@sithuperera966
@sithuperera966 Жыл бұрын
can you do a video step by step about become a software engineer.
@HexCoder
@HexCoder Жыл бұрын
There is no “step-by-step” guide to become a software engineer. All my videos are to share my experience so you can pick your own path.
@Nuwanesalk-lk
@Nuwanesalk-lk 2 жыл бұрын
😍😍
@Dunith_Munasinghe
@Dunith_Munasinghe 2 жыл бұрын
❤️
@tharinduprabhath9357
@tharinduprabhath9357 8 ай бұрын
aiye bit degree eka gna mkkd hithanne
@sheven7597
@sheven7597 Жыл бұрын
6:26 mokkd ehem ahan eken balaporotthu wenne? ai ehem ahanne?
@HexCoder
@HexCoder Жыл бұрын
කාලය හොඳින් භාවිතා කරන කෙනෙක් කියලා පෙන්වන්න පුළුවන්. ඒ වගේම විවිධ හේතු නිසා job කරන එක නවත්තලා තියෙනවාද කියලා දැන ගන්න.
@s.f.i...5457
@s.f.i...5457 Жыл бұрын
Aiyye software engineering kenek wenna A/L mona stream select karanna onadha
@HexCoder
@HexCoder Жыл бұрын
තමන් කැමති university සහ degree program එක අනුව වෙනස් වෙනවා. ඒක හොයලා බලන්න. සහ මේක බලන්න. A/L කරන්නම ඕනේද? මොන degree එකද හොඳ? kzbin.info/www/bejne/ap-4eXWOnMiqqa8
@lamidurathnayake5332
@lamidurathnayake5332 Жыл бұрын
Ayye bit eka hodada
@HexCoder
@HexCoder Жыл бұрын
kzbin.infoUgkxZDkWYPejPdMPoi1JjQeUKmJV1BOYlN3Y
@himadhG
@himadhG Жыл бұрын
What's your degree?
@HexCoder
@HexCoder Жыл бұрын
BSc. Computer Science
@himadhG
@himadhG Жыл бұрын
@@HexCoder What was your 1st salary?
@HexCoder
@HexCoder Жыл бұрын
Any particular reason that you would like to know these? 🤔 I did my first full-time job in Sri Lanka 9 years ago. So, I don’t think the number won’t tell you anything 😬
@lakshanudayanga8760
@lakshanudayanga8760 Жыл бұрын
mechatronics degree ekak gathoth sftware engineer,network engineer adi it side eke job ekak karanna puluwanda aiya.mn mechatronics degree ekkata selecte wela,kiyannako aiya
@HexCoder
@HexCoder Жыл бұрын
පුළුවන්. නමුත් ගොඩාක් දේවල් තනියම ඉගෙන ගන්න වෙයි. මොන ඩිග්‍රී එකද තෝර ගන්න ඕනේ කියලා මට කියන්න බැහැ. ඒක ඔයාගේ තීරණයක්!
@lakshanudayanga8760
@lakshanudayanga8760 Жыл бұрын
@@HexCoder aiya pitarata yanna IELTS eka karada.karannama oneda yanna
@HexCoder
@HexCoder Жыл бұрын
Germany වලට IELTS ඕනේ නෑ. නමුත් highly skilled immigrant කෙනෙක් නෙමෙයි නම් German භාෂාව පුළුවන් වෙන්න ඕනේ. මම හිතන්නේ C1 level එකට පුළුවන් වෙන්න ඕනේ.
@thiwankasandakalum8903
@thiwankasandakalum8903 2 жыл бұрын
ayye blocked account ek gana wadi karana yanawa neda
@HexCoder
@HexCoder 2 жыл бұрын
තේරුණේ නෑ. පැහැදිලි කරන්න පුළුවන් ද?
@thiwankasandakalum8903
@thiwankasandakalum8903 2 жыл бұрын
​@@HexCoder germany වල ඉගනගන්න එද්දී සල්ලී පේන්න ඕනි නැහැ නේ blocked account එකක් නේ ඕනි.ඔහේ කලින් බ්ලොච්කෙඩ් account එකේ ගාන 10300 නේ දැන් එක වෙනස් වෙලා නේ?
@HexCoder
@HexCoder 2 жыл бұрын
ආ, ඒක university එක සහ පළාත අනුව වෙනස් වෙනවා. අදාල university එකෙන් තමයි දැන ගන්න වෙන්නේ.
@thiwankasandakalum8903
@thiwankasandakalum8903 2 жыл бұрын
@@HexCoder nha ayye eka government ekn karanne
@thiwankasandakalum8903
@thiwankasandakalum8903 2 жыл бұрын
1)Mata data scientists knk wenna oni mama bachelor degree ekata ai keloth mokada aulk nh neda 2)software engineering vs data scientists d demand ek wadi
@anjaleeanjalee3683
@anjaleeanjalee3683 Жыл бұрын
Ayyee rajaye campos යන්න බැරි උනොත් private university තමයි මන් යන්න ඉන්නෙ ඉතින් එකෙ වියදම කොච්චර විතර යනවද....
@HexCoder
@HexCoder Жыл бұрын
ඒක ඉතිං ඩිග්‍රි එක අනුව වෙනස් වෙනවා. SLIIT එකේ වගේ semester එකක් ලක්ෂ 2ක් වගේ වෙනවා. පොඩ්ඩක් ඒ campus වල website බලන්න, නැත්නම් call කරලා බලන්න.
@anjaleeanjalee3683
@anjaleeanjalee3683 Жыл бұрын
@@HexCoder නෑ අයියේ මම software engineering වලින් තමයි හිතන් ඉන්නෙ ඒක කොහොමද
@HexCoder
@HexCoder Жыл бұрын
ඒක ඉතිං එයාලාගෙන් අහලා තමයි දැන ගන්න වෙන්නේ.
@ashensandaru1111
@ashensandaru1111 2 жыл бұрын
Programming projects tikak hoyagnne kohomda ayye👀
@HexCoder
@HexCoder 2 жыл бұрын
වීඩියෝ එකක් කරන්නම්.
@designlabdream
@designlabdream 2 жыл бұрын
java institute hodaida aiye? good vedio
@HexCoder
@HexCoder 2 жыл бұрын
හොඳයි ද කියන එක තීරණය වෙන්නේ ඒකෙන් ඔයා බලාපොරොත්තු වෙන දේ අනුව. ඒකෙන් යමක් ඉගෙන ගන්න නම් ඒක හොඳයි. හැබැයි ඒක විතරක් ඇතිව හොඳ ජොබ් එකක් ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා හොඳට හිතලා හොයලා පටන් ගන්න.
@osanda_r
@osanda_r 2 жыл бұрын
OUSL software engneering hodaida
@HexCoder
@HexCoder 2 жыл бұрын
එහෙම කියන්න දන්නේ නෑ. හොඳයි ද කියන එක තීරණය වෙන්නේ ඔයාගේ අරමුණු අනුව නේ. ඒ නිසා පොඩි research එකක් කරලා බලන්න ඒකේ උපාධිය හොඳ එකක් ද කියලා.
@joesilva1042
@joesilva1042 Жыл бұрын
Ayya UCSC eke information systems degree eka hodayda Job field eka kohomada ?
@HexCoder
@HexCoder Жыл бұрын
Degree එක නම් පිළිගත් එකක්. ඒක IT Management පැත්තට බරයි. ඒක ඔයාට ගැලපෙනවාද කියලා ඔයා තමයි දන්නේ. පිටරට පිළිගැනීම නම් පොඩ්ඩක් හොයලා බලන්න වෙනවා.
ПОМОГЛА НАЗЫВАЕТСЯ😂
00:20
Chapitosiki
Рет қаралды 30 МЛН
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 52 МЛН
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
What To Do After A/L Fail
4:55
SL Idea
Рет қаралды 3,6 М.
ПОМОГЛА НАЗЫВАЕТСЯ😂
00:20
Chapitosiki
Рет қаралды 30 МЛН