Programming පටන් ගන්න හැටි - Getting Started with Programming

  Рет қаралды 43,227

HexCoder

HexCoder

Күн бұрын

Buy us a coffee: www.buymeacoffee.com/hexcoder
Support us on Patreon: / hexcoder
මේ විඩීයෝ එකෙන් අපි කතා කරන්නේ Programming පටන් ගන්න හැටි ගැන. මේක ගොඩක් මහන්සි වෙන්න ඕනේ දෙයක්, ඒ නිසා වෙලාව අරං කැපවීමෙන් කල යුතුයි!
00:00 Intro
01:36 What is Programming?
05:00 What to learn?
07: Prerequisites
09:49 Pick a language
13:50 Ways to learn
19:00 Steps to learn
22:55 Tips
29:15 Bloopers
Object Oriented Concepts: en.wikipedia.org/wiki/Object-...
Multi-Threading: en.wikipedia.org/wiki/Multith...)
Multi-Processing: en.wikipedia.org/wiki/Multipr...
Async IO: en.wikipedia.org/wiki/Asynchr...
#programming #howto #gettingstarted #sinhala #softwareengineer
Software Engineer කෙනෙක් වෙන හැටි: • Software Engineer කෙනෙ...
Blog එකක් පටන් ගන්න හැටි: • Blog එකක් පටන් ගන්න හැ...
My Blog: gnomezgrave.com
Join this channel to get access to the perks:
/ @hexcoder
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
🔥Subscribe to my channel for more videos like this.
/ @hexcoder
📸 Follow me on Instagram: / praneethpeiris
🌐 Visit my website for more updates: hexcoder.tech

Пікірлер: 217
@malgindesilva2758
@malgindesilva2758 Жыл бұрын
I'm 48 years old and start learning programming about 5 years ago. What you are saying is absolutely correct. Before learning any programming language, basic understanding of computer science is a must. Great video and thank you so much
@tharanganalandegedara5438
@tharanganalandegedara5438 Жыл бұрын
Hi, could you please, l would like to contact you. Tx
@malgindesilva2758
@malgindesilva2758 Жыл бұрын
@@tharanganalandegedara5438 did you get my msg
@UNIVERSE_WILL_HELP_YOUQ
@UNIVERSE_WILL_HELP_YOUQ Жыл бұрын
Paya 24 computer science video KZbin video තියේ
@andrewlivy5173
@andrewlivy5173 Жыл бұрын
great !!! keep learning
@Dimethro
@Dimethro Жыл бұрын
Which programming language is likely to pay the highest salary in 2023-24? Programming languages, including Clojure, Ruby, Rust, and Go, are considered the highest paying programming languages in the upcoming days
@kasunwitharana2933
@kasunwitharana2933 Жыл бұрын
1. Logical thinking 2.Data structures මේ දෙක ගැන videos ඕනෙ අයියෙ
@roshen.m1
@roshen.m1 Жыл бұрын
ඔයාගේ channel එකේ වටිනාකම කියලා නිම කරන්න බෑ අය්යා. අපිට degree එකකදී වත් මෙහෙම base idea එකක් දෙන්නේ නෑ. අය්යගේ කතා ඇහුවහම මාරම motivation එකක් එන්නේ. Keep up this good work ❤🔥
@prabath7621
@prabath7621 Жыл бұрын
ඔයා ෙග විඩි ෙයා එක ඉතාම වටිනවා. ඔයාට ෙගාඩක් ස්තුතියි.ඔබට සුබ දවසක්.ජය ෙව්වා !
@imashasenadheera3307
@imashasenadheera3307 Жыл бұрын
අනේ ගොඩක් වටින video එකක්. මේක එනකල් බලන් ඉදියේ. Thank you so much! 🥺❤️
@lujaindeen8986
@lujaindeen8986 Жыл бұрын
Pretty informative stuff brother. Appreciate it.
@knightrider8327
@knightrider8327 Жыл бұрын
Good Luck !! Good Video ❤️
@wijithbandara4584
@wijithbandara4584 Жыл бұрын
නියමයි අයියේ කියන දේවල් හොදට තේරෙනවා
@mino_z3308
@mino_z3308 Жыл бұрын
Great Video ! Usefull 👌
@prasadwijerathna5577
@prasadwijerathna5577 Жыл бұрын
Thank you ayya.. Thawa issarahata danuma beda harinda ,eka apita loku deyak.ithama wadagath.. 🤝😍
@ChamilaWarathenna
@ChamilaWarathenna Жыл бұрын
Good work bro... 👍 This is an extremely helpuful and a motivational video with real life true tips for anyone begining with software engineering.
@niroshanviduranga8517
@niroshanviduranga8517 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්.❤❤❤❤
@kalharamadhubashini7983
@kalharamadhubashini7983 Жыл бұрын
Great Video... this will be the best motivation for learn a programming language
@nalinjayasinghe4284
@nalinjayasinghe4284 Жыл бұрын
ඇත්තටම සුපිරි video එකක්
@dilankaushalya7631
@dilankaushalya7631 Жыл бұрын
Brother mama dekke eka deyak witarai , eka dekke antimata behind the scene eke , e tama video eka karanna oya una kepaweema. eka patta . oya mula idan kiwwa dewal oya superb widihata point karala tiyanawa , good luck !
@cpjvideo2674
@cpjvideo2674 Жыл бұрын
Supiri video ekak hema vachanayakma wedagath thanak you
@sameeranuwan667
@sameeranuwan667 Жыл бұрын
Very interesting channel✌️ Keep it up 🤘
@sadunikadilshani7805
@sadunikadilshani7805 Ай бұрын
Clearly kiya dena hodama chanel ekak.. supiriyk.❤
@chandimasanjeewa5779
@chandimasanjeewa5779 Жыл бұрын
Great Video ! Usefull 🖤
@u.nsilva23
@u.nsilva23 Жыл бұрын
අයියගෙ මේ video එකෙන් මගේ ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බුනා ,ගොඩක් වටින video එකක්,හැමදෙයක්ම හොදට පැහැදිලි උනා,Thank you so much අයියේ..😊❤
@hashan2354
@hashan2354 Жыл бұрын
aiya karana wade godaak watinw thanks❤❤
@hashantha_lk
@hashantha_lk Жыл бұрын
Worth every bit of it(Reminded me of TechTrack Malind aiya). Valuable content. Wish you success! Maybe you should do podcasting as well. I listened to it rather than watching the video(what I mostly do) until I heard the bloopers at the end :D
@odithrotawewa9273
@odithrotawewa9273 Жыл бұрын
Great video ❤️ really useful 🙂👍
@sharindinawodya
@sharindinawodya Жыл бұрын
🥵 balan idapu vidio ekk onama kaleta damma godak dodaak sthuthi 🥰
@Kidsplace09
@Kidsplace09 Жыл бұрын
වටිනවා 🌟
@anjaleenarmada1838
@anjaleenarmada1838 Жыл бұрын
Thank you so much.. very clear explanation.. more useful to me..
@ruwanslit8430
@ruwanslit8430 Жыл бұрын
අයියාගෙ videos වල සුපිරියට concepts පැහැඩිලි කරනවා......වෙනදා වගෙම මේපාරත් ගොඩක් වටින video එකක්...❤❤❤Thank you very much ❤❤❤❤ .. අයියේ software හා database අතර සම්බන්දය විස්තර කරලා මෙ වගේම සුපිරි video එකක් ඔනේ....🙃
@malakadinusha8142
@malakadinusha8142 Жыл бұрын
Digatama karan yamu aiye best of luck ❤️😇
@gallantsBG
@gallantsBG Жыл бұрын
Thanks for the video !!
@kushanchamod2661
@kushanchamod2661 9 ай бұрын
Thanks for your all golden advices 🙏❤ Keep it up brother ❤❤❤
@chamarapanakaduwa
@chamarapanakaduwa Жыл бұрын
You told the truth about learning.. learning purpose and individual learning stlyes matter
@ranjithjayalal6331
@ranjithjayalal6331 Жыл бұрын
Attatma google karna eka godak wadagath mama uni project ekk kara eka karpu language eka mn kalin iganagena tibbe na eth mn eke okkma wage functions haduwe google eken search krla. Habei mata programming basics pulwn eka nisa mn google krla hoya gattata mn euwa mage application ekta galapena vidihata hada gatta godak watinwa video eka thank you 😍😍
@xbishopff6917
@xbishopff6917 Жыл бұрын
Supiri Video aekak
@anonycreator2213
@anonycreator2213 Жыл бұрын
Programming ගැන සිංහලින් කරපු දැක්ක හොදම video එක.
@mr_dslr1792
@mr_dslr1792 Жыл бұрын
I am very interest about your content . keep it brother ❤
@dushanthawilathgamuwa5919
@dushanthawilathgamuwa5919 Жыл бұрын
Great video❤👌
@keyan2524
@keyan2524 Жыл бұрын
Superb , thank you ❤️
@sameeranuwan667
@sameeranuwan667 Жыл бұрын
Social Media platforms වල Personal Profile එක හදා ගන්න විදිය ගැන video එකක් කරන්න🙏 (specialy Linkedin)
@wajanithpriyadarahana7646
@wajanithpriyadarahana7646 Жыл бұрын
goadk wadagath video ekk.
@ashensandaru1111
@ashensandaru1111 Жыл бұрын
ayyage joomla serious ekhta hitiya mn😎♥️
@yoyogirl001
@yoyogirl001 28 күн бұрын
Godaaaaak sthuthi sir....🥰🤗 mata thanks karanna wachana madi sir..❤💫 e tharamma mata me video 1 hugaaaak watinawa...🙏
@chamikadilshan1766
@chamikadilshan1766 Жыл бұрын
Wow good job ....❤️👌
@Abz41
@Abz41 Ай бұрын
Thank you so much..!!❤
@entertainmentwithakash2491
@entertainmentwithakash2491 Жыл бұрын
බොහොම ස්තුති අය🙏💪❤️
@YONALBINUKA
@YONALBINUKA Жыл бұрын
Useful ❤️
@hemaka_wanshanath_
@hemaka_wanshanath_ Жыл бұрын
No words to say 🔥❤️👌
@entertainmentwithakash2491
@entertainmentwithakash2491 Жыл бұрын
Thank You Ayya!!!!
@HO-iz1pl
@HO-iz1pl Жыл бұрын
Bro.please explain software engineering path like ui/ux ,database etc..❣️
@SunethChinthaka
@SunethChinthaka Жыл бұрын
ඔයා කියන දේ to the point විස්තර කරනව👌 Keep it up Praneeth අයියේ🤘 p.s. bloopers වල උන දේවල් නම් වීඩියෝ එකක් කරද්දි මටත් වෙනව 😅
@HexCoder
@HexCoder Жыл бұрын
Bloopers වලින් වෙනම වීඩියෝ එක ගානේ කරන්න පුළුවන්. 😂
@SunethChinthaka
@SunethChinthaka Жыл бұрын
@@HexCoder Agreed 😅
@VIDEN_SL
@VIDEN_SL Жыл бұрын
Super ! ❤❤❤
@mahelakanchana279
@mahelakanchana279 Жыл бұрын
Aiye stackoverflow eke prashna walata answers dena eka gena video ekk krannako
@shandil9336
@shandil9336 Жыл бұрын
True Gem!
@dasitharuwanpathirana4857
@dasitharuwanpathirana4857 5 ай бұрын
Supiriii ❤
@Nuwanesalk-lk
@Nuwanesalk-lk Жыл бұрын
Thank you so much ayye
@asankagodage109
@asankagodage109 2 ай бұрын
කතා කරපු හැම වචනෙටම සාධාරණයක් කරපු Video එකක්
@DineshDarshaka
@DineshDarshaka Жыл бұрын
Thank you very much 🌹🌹🌹
@anjanaudugamasooriya5085
@anjanaudugamasooriya5085 Жыл бұрын
So much helpfull
@mr.philomath505
@mr.philomath505 8 ай бұрын
Thank You very Much
@HelayaReviwe
@HelayaReviwe 3 ай бұрын
Good video❤
@deshansachinth5793
@deshansachinth5793 Жыл бұрын
Thank you brother
@dilshanmadu
@dilshanmadu Жыл бұрын
ගොඩක් වටිනවා bro... මටත් කියන්න ඕන වෙලා තිබුණු දේවල් ටිකක්.. උගන්නන කෙනෙක් විදියට මගෙන් ප්‍රශ්න අහන, ඉගෙන ගන්න එන අයට මාත් හැමදාම කියන්නේ programming කරන්න කොලේකුයි පෑනකුයි හොඳටම ඇති, මැෂින් එකකින් කරන්න තියෙන්නේ බොහොම පොඩි දේවල් ටිකක් කියල. එහෙමත් පුළුවන්ද කියල තමයි ගොඩක් අය අහන්නේ. අනික අන්තිමට කියපු දේ, "අපිට නිර්දේශ කරන්න බෑ, තමන් කරන දේ තමන් තීරණය කරන්න ඕන... අපිට ගයිඩ් කරන්න විතරයි පුළුවන්" කියන එකත්... මොකද සමහරු කැම්පස් එකේ කෝස් ඉල්ලන්න ඕන order එකත් අහනවා. මං මගේ students ලට වීඩියෝ එක share කරන්නම්....
@HexCoder
@HexCoder Жыл бұрын
ස්තූතියි 😇
@ZZZ2000.
@ZZZ2000. Жыл бұрын
Useful 💯👍♥️
@Xbzjnrzhk6619
@Xbzjnrzhk6619 Жыл бұрын
Thanks bro. 🤟💪. stack overflow Eke answer දෙනහැට් ගැන video එකක් ඕනි 😁😁 17:41
@zropoint5899
@zropoint5899 Жыл бұрын
Thank You aiya
@GeethMilan
@GeethMilan Жыл бұрын
At last...found somebody who speaks truth :)
@shandil9336
@shandil9336 Жыл бұрын
So true.
@Fairydust1717
@Fairydust1717 Жыл бұрын
Thank you ❤️
@iamvihaga989
@iamvihaga989 Жыл бұрын
Thank you aiye
@howtoburn4933
@howtoburn4933 Жыл бұрын
Superb
@entertainmentwithakash2491
@entertainmentwithakash2491 6 ай бұрын
Many thanks ayye...
@madhushan24
@madhushan24 Жыл бұрын
Thank you ❤️❤️
@Prabhashana
@Prabhashana Жыл бұрын
thank you
@JJ-ju7pf
@JJ-ju7pf Жыл бұрын
Thanks 👍
@sasindukasunsi2563
@sasindukasunsi2563 Жыл бұрын
You look like upul tharanga whatever just joke..thank you very much for your kindness and valuable instructions...i am following your python course ...not for job or project, for leaning and hope to do small projects in future
@vinithadesilva4333
@vinithadesilva4333 11 ай бұрын
Mata thiyana amaruma de programming ❤ mama eka kohoma hari igenagannava
@kithminiranasinghe2603
@kithminiranasinghe2603 6 ай бұрын
thanks a lot sir
@demshano7690
@demshano7690 Жыл бұрын
every day we have something to learn
@sachinthakapremachandra3663
@sachinthakapremachandra3663 Жыл бұрын
Thank you Lot
@dumindubandara9505
@dumindubandara9505 Жыл бұрын
programming fundermentals gana video serious ekak karanna puluwanda.... Thank you
@madhushalakmali1001
@madhushalakmali1001 Жыл бұрын
Aiye Ul /UX ganat vedio ekak karannako
@Tropical188
@Tropical188 Жыл бұрын
BEST😇
@TheTechUniversity361
@TheTechUniversity361 Жыл бұрын
Thanks😍😎
@tor6953
@tor6953 7 ай бұрын
Thanks you sir
@user-bp7yz1bn1y
@user-bp7yz1bn1y 4 ай бұрын
Thanks sir
@cpjvideo2674
@cpjvideo2674 Жыл бұрын
Java walin software developer path eka gena video ekak karanda puluwanda sampurnama
@HexCoder
@HexCoder Жыл бұрын
මට දැන් Java ගැන touch එක අඩුයි. පුළුවනි වුණොත් විස්තර හොයලා කරන්නම්.
@shaveenfernando5315
@shaveenfernando5315 Жыл бұрын
Thanks
@KisanduWebWizard
@KisanduWebWizard Жыл бұрын
I'm 14 and I started to learn programming languages when I was 12. No w I know Python and html
@SeninduThulnith
@SeninduThulnith Жыл бұрын
අයියා cyber security සම්බන්දයෙනුත් වීඩියෝ සීරීයස් එකක් කරන්නකෝ...ඔයාට දෙකම අමාරුයි නම්...ඔයා වගේම හොද කෙනෙක් සම්බන්ධ කරගෙන හරි කරන්නකෝ...
@HexCoder
@HexCoder Жыл бұрын
මට ඒ ගැන දැනුම ගොඩක් අඩුයි. තව කවුරු හරි එක්ක එකතු වෙලා කරන්න උත්සහ කරන්නම්.
@SeninduThulnith
@SeninduThulnith Жыл бұрын
@@HexCoder Thanks අයියා..උත්සාහ කරන්න..කරයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා👊🖤
@sanduni925
@sanduni925 5 ай бұрын
@@HexCoder Aiye mama request karanawa coding school ekak patan gana kiyla u tube eke. Mama nam hitane oya trending wewi . Mkd oya moletama denwa ona deyak! Please !
@sanchithaudana7938
@sanchithaudana7938 Жыл бұрын
behind the seans super
@devin04657
@devin04657 Жыл бұрын
Thanks aiye💪🤍
@icecreamcode
@icecreamcode 7 ай бұрын
First select your path and choose programming language, android -> java, automation networking -> python, web technology -> JavaScript, embedded technology -> C/C++, IOS -> swift, database -> php, overall all programming language base by C/C++.
@HexCoder
@HexCoder 7 ай бұрын
We need to first select the path, that’s true. But I don’t agree with some examples here. Android can be done with Kotlin and that’s recommended. Web is now migrating towards TypeScript. I don’t see a relationship between database and PHP. Usually most relational databases are MySQL, and NoSQL ones are Mongo. Overall programming language is mostly a preference.
@creativeroomedu
@creativeroomedu 2 ай бұрын
Aiye mge asawa tyenne robotics engineering side eken issrahata yanna...danata mn student loan eken software engineering dgree eka follow krana gmn inne..mn plan kran inne dgree eken ai side එකට special krala wadi dura robotics krnna wena රටකට yanna.etkota mn samanyen koi wge languages study krnna oneda...phython ruby java wge dekak තුනක් athi weida nattan twa කොච්චර deep igena ganna weida kyl mt adahasak na tma attama qwoth...tma mn java phython c c# wge ewa wala basics wtri touch krl tyenne
@knccreat6371
@knccreat6371 2 ай бұрын
❤❤
@1stmiracle
@1stmiracle 6 ай бұрын
Harvard CS50 Ayya recommend krnawara 8:42
@dulshanranaweera9746
@dulshanranaweera9746 Жыл бұрын
Logical thinking gana kiyanna puluwanda. Code ekakgahanakota mada hariyedi logic eka eka sareta mathak wenne na ne .ekata mokakda karanne. 🥲
@HexCoder
@HexCoder Жыл бұрын
Practice!!! Logical Thinking හදා ගන්න හැටි - How to improve Logical Thinking kzbin.info/www/bejne/oJmuqahppthmkLs
@vicky_5782
@vicky_5782 5 ай бұрын
Ayye project ekk krn widiy gana idea ekk denn puluwmd ❤ e wagem java python wage krnwnm ptn gnnone kothind wage use krnn puluwm source wage dewl gana video ekk krnnko 😢
@HexCoder
@HexCoder 5 ай бұрын
Project එකක් මුල සිට හරියට කරන හැටි - How to do a project (SInhala) kzbin.info/www/bejne/nGiwZGp_m9Cootk
@sithuperera966
@sithuperera966 Жыл бұрын
can yo do a video about software engineering.In details
@HexCoder
@HexCoder Жыл бұрын
Software Engineer කෙනෙක් වෙන හැටි - How to become a Software Engineer + Q&A kzbin.info/www/bejne/fqqwqneMhZmqZ8U
@blackwidooow6737
@blackwidooow6737 Жыл бұрын
මම දවසෙම වගේ practice වෙනවා...🙂
@Dunith_Munasinghe
@Dunith_Munasinghe Жыл бұрын
❤️
@chandulajayanath4256
@chandulajayanath4256 Жыл бұрын
❤️❤️❤️
@dasundhananjaya299
@dasundhananjaya299 Жыл бұрын
අයියෙ firebase ගැන video එකක් කරන්න පුලුවන්ද?
@HexCoder
@HexCoder Жыл бұрын
කරන්නම්.
@nilupulbandara5985
@nilupulbandara5985 Жыл бұрын
Aiyye al liyala ewara una kenekta university weda katauthu sadaha phython wage language ekak egena ganne komd plz reply ekaka one
@HexCoder
@HexCoder Жыл бұрын
Check my Python playlist 😉
Зачем он туда залез?
00:25
Vlad Samokatchik
Рет қаралды 2,9 МЛН
Password Cracking in Sinhala
4:38
WikiHack
Рет қаралды 7 М.
Best Cyber Security Degree in Sri Lanka
8:17
Geekpranee
Рет қаралды 3,1 М.
Rust's Alien Data Types 👽 Box, Rc, Arc
11:54
Code to the Moon
Рет қаралды 138 М.
How I would learn to code (If I could start over)
9:16
Jason Goodison
Рет қаралды 4,6 МЛН