ඊශ්‍රායලය ගහන්න යන සුපිරිම ගේම මෙන්න | Drip Irrigation Israel |

  Рет қаралды 198,549

Watapita

Watapita

Күн бұрын

#watapita #israel #dripirrigation
ඊශ්‍රායලය ගහන්න යන සුපිරිම ගේම මෙන්න | Drip Irrigation Israel |
වටපිට KZbin Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Tiktok : / watapita_official
Facebook : / watapitavlog
-----------------------------------------------------------
Thanks for watching My videos..!!!
-----------------------------------------------------------

Пікірлер: 754
@roshanperera8201
@roshanperera8201 Жыл бұрын
සම්පුර්ණ ඇත්ත අපිත් ඉන්නේ Israel ❤❤
@amilasampath8241
@amilasampath8241 Жыл бұрын
ලංකාවේ එහෙම වෙන්ඩ 2050 වත් වෙයි
@sithijatharuka
@sithijatharuka Жыл бұрын
@@amilasampath8241 පිස්සුද බන්.😂 අපේ එවුන් දේශපාලන පක්ෂ පස්සේ යනකල් මේක දියුනු වෙන්නේ නැ
@creativeeye3458
@creativeeye3458 Жыл бұрын
Mawath ganna barida...
@jayalathrodrigo1365
@jayalathrodrigo1365 Жыл бұрын
@@creativeeye3458 කාගෙ හරි අංහින්සක ඉල්ලිමක් 😪😪😪😪😥
@kasunrangika2904
@kasunrangika2904 Жыл бұрын
Kohomada oya giye matath asai yanna
@rohanajayarathne7876
@rohanajayarathne7876 Жыл бұрын
උතුම් වූ දේව හස්තය ඇති ඊශ්‍රායලයට ,යෙරුසලමට ආශිර්වාද වේවා .
@HomesSH
@HomesSH Жыл бұрын
වීඩියෝ එකේ කොහේවත් පැහැදිලි කලාද දෙයියෙක් ගැන?
@nandamediwaka1168
@nandamediwaka1168 Жыл бұрын
සම්පූර්ණයෙන්ම ඇත්ත දෙවියන්වහන්සේගේ රට .මම ගිහිල්ලා බැලුවා .Thank you jesus .
@damayanthgeetha3185
@damayanthgeetha3185 Жыл бұрын
මම ඉන්නේ ඊශ්‍රායලයේ ලෝකයේ ඉන්න හොදම බුද්දිමත් අවංක.හිත උණුවෙන අපටත්.ඊශ්‍රායල් මිනිස්සු න්ට වගේම සලකන හොදම.මිනිස්සු මගේ දෙවෙනි මව්බිම.ජයවේවා ඊශ්‍රායලය ට
@nishanthigamage1449
@nishanthigamage1449 10 ай бұрын
Yes
@lincolnpeiris1666
@lincolnpeiris1666 10 ай бұрын
අහන්නත් සන්තෝෂයි ....
@priyanifernando8693
@priyanifernando8693 Жыл бұрын
දෙවිදුන් ජාකොබ් තුමාට දුන් නාමය ඉශ්‍රායෙල් . ඊශ්‍රායලය වුනා.❤️
@gamingfaith-d7p
@gamingfaith-d7p Жыл бұрын
Amen!
@Hlk_rafd
@Hlk_rafd Жыл бұрын
යේසුස් වහන්සේ කිසේක *ඊශ්‍රායේල් වංශයේ නැතිවුණූ බැටඵවන් වෙතට මිස අන්‍යයන් වෙතට මම එවනු නොලද්දමී යි කීසේක මෙයින් පැහැදිලි වන්නේ යේසුස් වහන්සේ දේව දූතයෙක් මනුෂ්‍යයෙක් බවයි
@2ksubswithnocontent197
@2ksubswithnocontent197 Жыл бұрын
Mahendra Jacob physics nethe ugannanne 🤣
@agnesjoseph7900
@agnesjoseph7900 Жыл бұрын
Godak aya mewa danne na. Meka deviyan wahansege rata bawa. Yudew jaathiya ashirwada lath janathawak bawa.
@priyanifernando8693
@priyanifernando8693 Жыл бұрын
@@agnesjoseph7900 ❤️🙏
@Dulan_Bandara
@Dulan_Bandara Жыл бұрын
ඊශ්‍රායලය🇮🇱 ට කිසිම දෙයක් නැතුව ඉදලත් ගේමක්💪 ගහලා රට ගොඩගත්තා...❤️‍🔥 ලංකාවට💪 හැම දෙයක්ම තිබිලත් බෑ... බෑ... කිය කියා ඉන්නවා 🐐වගේ 😪😪 අපි කොහොම හරි ගේමක් 💪ගහලා අපේ රටත් දියුනු කරන්න ඔන ❤️‍🔥❤️‍🔥 ❤️අපි අයියා ඵක්ක ඵකතු උනේ ඵ් ගේම ගහන්න...🇱🇰❤️🇱🇰
@සුදුහාමිනේකුලතුංග
@සුදුහාමිනේකුලතුංග Жыл бұрын
ඔය කියන දේවල් මම ඇස් දෙකෙම්ම දකින්න පින් කරපු කෙනෙක් .ඇත්ත අපි ඊශ්‍රායල් වල හුගාක් සතුටින් ජීවත් වෙනවා . ආදරෙයි ඊශ්‍රායල් ❤️❤️❤️❤️
@davidsun4086
@davidsun4086 Жыл бұрын
Please Help you.
@bluemountainRocks
@bluemountainRocks Жыл бұрын
Brother matath Israel walata anna vidiha kiyanna please
@gemunudissanayaka8679
@gemunudissanayaka8679 Жыл бұрын
Matath enna udau karanna puluwanda yaluwa?
@kalinujpk
@kalinujpk Жыл бұрын
Bruh 💀
@ruchirasenadera6006
@ruchirasenadera6006 Жыл бұрын
❤️
@judeanil4256
@judeanil4256 Жыл бұрын
ඔයා මොනවාද ඔය බයිලා කියන්නේ , අපිටත් තිබෙනවා හොඳ ගව සම්පතක් cow ජොනියා , cow රත්තරන් , cow නාමල්, cow, කපුටා, cow ගෝතා, cow නිමල් සිරිපාල + මහින්දානන්ද oxygen සනත් නිශාන්ත , නාකි මෛත්‍රීපාලවගෙ නියම ගවයන්ගෙන් පරිපුර්ණ අපේ රට.
@hithusudda7849
@hithusudda7849 Жыл бұрын
ලෝකෙ බුද්ධිමත් මිනිස්සු ඉන්න රට කියලා බයිබලයෙ ලියලා තියෙනවා❤❤
@මැණික්මැණික්
@මැණික්මැණික් 10 ай бұрын
බුද්දි මාත් මිනිස්සු කවදාවත් අනුන්ගේ දේවල් අල්ල ගන්නේ නෑ යකෝ උබලට දුවන්න පර නැතිවෙයි ඕකුන්ට ගැහුවොත් හරි රටක්‌ නැගිටලා මුස්ලිම් මිනිස්සු එක්ක තමා හැප්පෙන්නේ මෝඩ මිනිස්සු නේ උණ එකයි
@475Journalist
@475Journalist Жыл бұрын
අනිත් ‍‍රටවල් එක්ක බැලුවොත් අපි නිධානයක් උඩ නිදාගෙන ඉන්න ජාතියක් වෙලා ඉවරයි 😅
@madcreationwithnilan
@madcreationwithnilan Жыл бұрын
නිදානයක් උඩ තියලා පු# ඇරපු රිලවු වගේ 🤣🤣🤣
@475Journalist
@475Journalist Жыл бұрын
@@madcreationwithnilan 🤣🤣
@chandrasekaragunasekara8126
@chandrasekaragunasekara8126 Жыл бұрын
Apalakayanta oluva tibunata mole naha horakanna vitharai unta mole tiyenne rata jathiya unta wadaknaha
@kulathungasilva2098
@kulathungasilva2098 Жыл бұрын
වචනයේ පරිසමාර්ථයෙන්ම...තම රටට ජාතියට දැඩි ආදරයක් දක්වන මෙවන් රටවල් ලොවතිබුනට...අපට වසර 74ක කාලයක පටන් රටෙි ජනතාවව දැඩි දුකට පත්කරමින් සිටින අවලං කරුමක්කාර හොරු රැලක් අපරට විනාෂකරමින් සිටී....ජයවෙිවා ගරු:යුදෙවි ජාතික විරුවනි!,
@gamingwithrtl3239
@gamingwithrtl3239 Жыл бұрын
කමේන්ට් වල ඉන්න උන් ඔක්කොම ඉශ්‍රායෙල් වලනෙ ඉන්නෙ මාවත් ගනියව් යකො ඔහේට මෙහේ ඉන්න බෑ මුන් අපිව හූරන් කනව
@asithakumara7917
@asithakumara7917 Жыл бұрын
ඇත්තෙන්ම ශුද්ධ ලියවිල්ලට අනුව ඊශ්‍රායලය හැම අතින්ම ඉදිරියෙන්ම සිටින එකගැන මට හරිම සතුටුයි අපේ රටේ මොලේ නැති දේශපාලුවො සිට්න කන් මේ රට කිසිමදාක ගොඩ ගැනීමක්වත් , ගොඩ ඒමක් වත් නැහැ.දෙවියන්වහන්සේ ඊශ්‍රායලයට දීලා තිබෙන්නේ ඉතා හොද බුද්දිමතුන් ඒකයි ඒ රටට කිසිදාක වරදින්නැත්තෙ.මේ ලෝකෙ තිබෙනකන් දෙවියන්වහන්සේ ජය දෙන්නේ එතුමා තෝරාගත් ඒශය නිසයි. ජයවේවා
@2ksubswithnocontent197
@2ksubswithnocontent197 Жыл бұрын
Ubala wage nodiyunu harry potter kathawa kiuwama kossa aran ahasen yanna plwn kiyala hithana manda manasikayo e rate nathi hindai e rata diyunu une 😂😂😂. Ubala wage gonnu rotiyak wage pruthiwiyak passe yanawa 🤣
@gamingfaith-d7p
@gamingfaith-d7p Жыл бұрын
Amen
@demonrhythms8761
@demonrhythms8761 Жыл бұрын
@@2ksubswithnocontent197 maath katholika thama eth mehema kiyanna one, israel wala minissuth eyala dewiyan wahase thoragath jathiya kiya kiya kiyawa kiywa hityanm mehema diyunu wenn baa e minussu molen thama gema gahuwe
@defenderofnation6955
@defenderofnation6955 Жыл бұрын
Bedumwadee dewiyek.
@gthelge1622
@gthelge1622 Жыл бұрын
@@demonrhythms8761ඔවුන් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබන්නට තරම් වාසනාවන්තයො වුන එක තමා රහස
@monicajanz2576
@monicajanz2576 Жыл бұрын
අපේ හීන වලට පන දෙන ඉස්‍රායෙලය ඔබට ජය වේවා ..🙏🙏🙏
@Niwandakinnayanagamana
@Niwandakinnayanagamana Жыл бұрын
නියමයි කොල්ලො ඔයාගේන වීඩියෝ නියම මෝටිවෙිෂන් එකක්.මෙිවා අපේ පාලනය කරන ගවයන්ට පේන්නෙ නැද්ද අප්ප.
@nadeeratharanga4970
@nadeeratharanga4970 Жыл бұрын
පාලනය කරණ ගවයන්ට විතරක් පෙනිල වැඩක් නෑ.. ඒ මිනිස්සු දිවා රෑ නොබලා මහන්සියෙන් වැඩ කරල රට හදල තියෙන්නෙ මෙහේ වගේ හැම දේම පිනට ලැබෙනකන් බලන් ඉදලවත් පාලකයන්ට බැන බැන ඉදලවත් නෙවෙයි. මම එහේ ඉදපු මනුස්සයෙක්.
@dhananjayaherath2221
@dhananjayaherath2221 Жыл бұрын
බුද්ධිමත් පාලකයෝ + උත්සහවන්ත මිනිස්සු = දියුණු රටක් 🥺❤️
@2ksubswithnocontent197
@2ksubswithnocontent197 Жыл бұрын
Wadak na bn. Samaharak gonnu kiyanawa deyyange rata hindai un diyunu une uthsahayen neme kiyala 😂. Flat earthers la wage
@PadmaPadma-ou7qi
@PadmaPadma-ou7qi Жыл бұрын
ඒක දෙවියන් වහන්සේ පොරොන්දු ,ආශිර්වාද ,ඒව කඩ කරන්න දෙවියන් වහන්සේ මනුෂ්‍යයෙක් නොවෙයි කියල බයිබලයේ කියල තියෙනවා ,දෙවියන් වහන්සේ විශ්වාස කරන අයට සතුට ප්‍රීතිය, සමාදානය, සපලත්වය,ජීවනය ,ගැලවීම, මිදීම,යන සියල්ලම උන්වහන්සේ විශ්වාස කරන අයට ලැබෙනවා දෙවියන් වහන්සේ විශ්වාස කීරීමෙන් පමණයි ලැබෙන්නේ
@teddyoffical1564
@teddyoffical1564 Жыл бұрын
🤣🤣🤣🤣🤣
@gamingfaith-d7p
@gamingfaith-d7p Жыл бұрын
❤️❤️❤️
@Happylife01451
@Happylife01451 Жыл бұрын
දෙවියන්වහන්සෙගේ දේශය❤
@jphrboys1039
@jphrboys1039 Жыл бұрын
යන්ඩ නැති උනත් මම කැමතිම රටක් ❤❤❤❤
@sansaraaranya2185
@sansaraaranya2185 Жыл бұрын
අනිවාර්යයෙන්ම, මම මාරම සතුටින් මේ රටේ ජීවත්වෙන්නෙ, 🇮🇱🇮🇱🇮🇱🇮🇱
@asankachandimal1987
@asankachandimal1987 Жыл бұрын
සහෝදරයා ඔය කොඩිය ඊශ්‍රායල් එක නෙවෙයි නේද. හෝන්ඩර්ස් කියන ලතින් ඇමරිකානු කොඩියක්. ඔයා බලන්න හොඳට මන් වැරදි වෙන්න පුළුවන්. තැන්ක්ස්.🇮🇱
@sansaraaranya2185
@sansaraaranya2185 Жыл бұрын
@@asankachandimal1987 තෑන්ක්ස්, ඇස් මානෙට දැම්මෙ.
@sansaraaranya2185
@sansaraaranya2185 Жыл бұрын
වැරද්ද නිවරදි කලාට ඔබට බොහොමත්ම ස්තූතියි ❤❤❤
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw Жыл бұрын
මමත් .අදරනිය.මිනිසුන් .ඉන්න.රටක්
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 Жыл бұрын
Sansara... ඔය කොඩිය ඊශ්‍රායල් තමයි 🇮🇱🇮🇱🇮🇱
@ANELECTRICAL
@ANELECTRICAL Жыл бұрын
කන්ට අඳින්ටා පිටරටින් එන තුරු මුහුදට දත නියවන්නා 🎆🎆 මේ ශ්‍රී ලාංකීය ජාතිය කවදාවත් නැගිටින්ඩ උත්සාහ කරන ජාතියක් නෙමෙයි . නැගිටින කෙනෙකුට නැගිටින්න ඉඩදෙන ජාතියකුත් නෙමේ ,අත්හදා බැලීම් , පර්යේෂණ නිරීක්ෂණ ,නිගමන ආදී විද්‍යාත්මක ඉදිරි ගමනක් කරා යන්න අදහස් කරන ජාතියකුත් නෙමෙයි . ඉතින් කොහොමද ඊස්රායලය ළඟින්වත් තියන්නේ නිධානයක් උඩ නෙමේ නිදන් කෝටියක් උඩ හිටියත් අපේ මේ රටේ මිනිස්සු හරි කම්මැලියි අත්හදා බැලීම් හෝ ඉදිරි ගමනක් කරා යාමට කිසිම උවමනාවක් නෑ උවමනා තිබුනත් කීප දෙනෙකුට ඒ ගොල්ලන්ට ඒ ගමන යා ගන්න බැහැ ලෝකයෙ බුද්ධිමත්ම ජාතිය ඊශ්‍රායල් ආදර්ශයට අරන් නැගිටිනවා නම් වටිනාම රටක් 🎉️🎉️🎉️🎉️💥💥 ඉතාමත්ම වටිනා වීඩියෝවක් ඉදිරිපත් කලාට ගොඩක්ම ස්තූතියි තෙරුවන් සරණයි ☺️🌸🌺
@gaminiwickremasinghe6276
@gaminiwickremasinghe6276 Жыл бұрын
👍
@everything4156
@everything4156 Жыл бұрын
සහතික ඇත්ත..👏👏👏👏👏👏👍👍👍👍
@samanegoda787
@samanegoda787 Жыл бұрын
අපෙ එවුන් බලාගෙන ඉන්නෙ උඩට එන එකාව.මාරාගෙන.කුමන්ත්‍රණය කරලා රටත් විනාශ කරලා දාලා උන්.ගොඩ එන්ඩයි.බලන්නෙ.එකයි.අපෙ රට ට.හෙන.ගහාලා.තියෙන්නේ මුන් ගෙ.වලවල්.වලටත් හෙනම ගන්ඩ ඔන
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 Жыл бұрын
@@manikebandara841 oba kiyapu dey siyallata amatharawa apey ratey samahara desapalakayo tharuna manasa vipareetha karanawa, udau karanawa wenuwata.
@feadl5011
@feadl5011 Жыл бұрын
රජ කාලේ ලන්කාවෙන් ඉන්දියාවටත් කන්න දුන්නා! දැන් ඉන්දියාවෙන් ණයට අරන් කනවා! නිවට ජාතියක් වෙලා දැන් ඉන්න උන්ට රට ජාතිය ගැන හැගීමක් නෑ.
@Srilankan2002
@Srilankan2002 Жыл бұрын
රට,ජාතිය,ආගම ගැන හිතලා තමයි 2019 ජන්දේ දැම්මේ.. ගෝටාබයට...
@feadl5011
@feadl5011 Жыл бұрын
@@Srilankan2002 ඔව්. හැබැයි ගෝඨා බලාපොරොත්තු උන දේවල් නොකරපු නිසාම තමයි චන්දේ දාපු අයම ආයේ යන්න කිව්වේ.
@janakak.a470
@janakak.a470 Жыл бұрын
ඔබ සඳහන් කරපු සියල්ලම ඇත්ත එක දෙයක් කියන්න ඕනෙ ,israel ජාතිකයන් ලෝකෙ ඉන්න මනුස්සකම උපරිම තියන පිරිසක් .ඒක මෙහෙ වැඩ කරන අපි හැමෝම අත්දැකීමෙන් දන්නවා . ආදරෙයි israel ❤❤❤
@jagathdesilva1610
@jagathdesilva1610 Жыл бұрын
Blessed country with smart honest people....unlike Sri Lanka. SL depend on commissions no matter what. God please send us wise people to rule this country.
@thunkushamdeen2708
@thunkushamdeen2708 Жыл бұрын
Mema paniudaya gena aawe hama jaathikaenta hama aagamikayanta eheth awasanaye comments kohedha yanne Malle pol waki wallin awasan wona
@hemsampathi671
@hemsampathi671 Жыл бұрын
ඊශ්‍රායල් ජීවිතේ ගොඩ දාපු රට ❤️
@Sooriya_Food_and_Cake
@Sooriya_Food_and_Cake Жыл бұрын
මත් මාස 6ක් Israel රටේ හිටියා බෙල්පෙපර් ගොවිපොලක. මම දැකපු දෙවල් පුදුමාකාරයි. මැජික් වගෙ ⁣පළදාවක්. පුදුමාකාර වගවක් කරන රටක් Israel. වීඩියෝ එකේ කියපු දෙවල් ඇස් දෙකෙන් දැකිනට මම වාසනාවන්ත උනා. අපේ රට ගැන දුකයි පුදුමාකාර විදිහට දුකයි.
@jinsirii.i186
@jinsirii.i186 Жыл бұрын
ehedi dakapu tika podyiata hari mehedi karanda barida , thawa kattiyak +karagena karanda balandako!
@lalithahewage4853
@lalithahewage4853 Жыл бұрын
මේ රටේ ඉන්න හැමෝම මහන්සි වෙලා වැඩ කරනවා නිකන් කන්න බලන් ඉන්නෙ නැහැ ඒකයි දවසින් දවස දියුනු වෙන්නේ
@sanjayamadushankabandara4374
@sanjayamadushankabandara4374 Жыл бұрын
සහතික ඇත්ත....අවුරුදු 30ක් ඔලුව උස්සගන්න ට්‍රයි කලා බැරි උනා. ඊස්‍රායෙල් ආව දවසේ ඉඳලා ජීවිතේ කියන එක නම් විඳිනවා උපරිම.. පුදුම නිදහසක් සතුටක් මේ රට නම්. නැති දෙයක් නෑ.මං මාකට් එකට යන හැම වෙලාවෙම හිතනවා වැව් 33,000ක් තියෙන අපේ රටේ ගොවියෝ මේ රටවල ඵලදාව දැක්කොත් සිහි නැතිවෙන්නේ අමුඩේ පිටින් කියලා... ඊස්‍රායෙල් රට කියන්නේ සිරාවටම පින් බිමක්.
@NGUpali
@NGUpali Жыл бұрын
මේ හැම දෙයක්ම ඇස් දෙකෙන් දකින්න මන් පින් කරලා තියෙනවා i love israel
@smithrajapaksa7820
@smithrajapaksa7820 Жыл бұрын
සම්පූර්ණයෙන්ම ඇත්ත වටපිට චැනල් එකට බොහොම පිං! ඇත්ත ඇති සැටියෙන් දකිනවට මමත් ඊශ්‍රායෙල් වල ඉන්නේ ලෝකයට හරිම ආදර්ශමත් රටක්
@rangamahesh5564
@rangamahesh5564 Жыл бұрын
ඒකට බලපංකෝ අපි හැමදේම තිබිලත් හොමිබෙන් යන්නේ😂😂😂 225🐂🙏
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 Жыл бұрын
ආදරෙයි 🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱ගොඩක්..... බොහොම අසාවෙන් වැඩ කරන්නේ මම ඊශ්‍රායල් 💝💝❤️❤️💝❤️
@nilantharajapaksha9799
@nilantharajapaksha9799 Жыл бұрын
සහතික ඇත්ත අත්දැකිමෙන්ම දන්නව ඊශ්‍රායල් වල ඉන්න කෙනෙක් විදිහට.
@priyangasampath7796
@priyangasampath7796 Жыл бұрын
දෙවියන් වහන්සේ විසින් ආලේප ලත් දේශය 🙏🙏❤️❤️
@bigdog3295
@bigdog3295 Жыл бұрын
අපිට කන්න දෙන්න මයිනා මහත්තය ඉන්නව යකෝව් ඔන්නම් ඉන්දියාවටත් කන්න දෙයි 😂😂
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
Israel දෙවියන්ගේ දේශය ❤
@cryzoneyt609
@cryzoneyt609 Жыл бұрын
Ow ❤️
@tecno6900
@tecno6900 Жыл бұрын
දෙයියෝ 😅😂🤣
@dineshpieris291
@dineshpieris291 Жыл бұрын
@Hewage s.m 💤💫 umba baudda neda , nodanna hutthawal katha nokara indapan.... 🤣🤣🤣🤣🤣
@dineshpieris291
@dineshpieris291 Жыл бұрын
@Hewage s.m 💤💫 athata ahuwena duraka hitiya nam kiyala denawa 🤣🤣🤣🤣
@2ksubswithnocontent197
@2ksubswithnocontent197 Жыл бұрын
When you have eye defects and cannot recognise mythical gods (sevvandi pro max) and humans 😂😂
@myrkesh
@myrkesh Жыл бұрын
මමත් ඊශ්‍රායිලේ ඉන්නෙ හරිම සතුටින් ජීවත් වෙන්න පුලුවන් හොඳම රටක් 😊❤
@satankill
@satankill Жыл бұрын
දෙවියන්ගේ රට ❤️
@hdnhdgdbd8537
@hdnhdgdbd8537 Жыл бұрын
දෙවියන්ගේරට.බලෙන්අරන්තඅයෙන්නේ.ඊශුුායලය.අහගන්නවා.පලස්තිනයේ.නේද.බෙත්ලෙහෙම.ජේසුස්වහන්සේ.ඉපදුන.ඒකබලෙන්ගත්තේ මිනිස්සුමරල.ඔයාලගේඉන්න.රටෙි.එවුන්.යුදෙවිවෝතමයි.යේසුස්වහන්සේට.දසවදදිල.මැරැවෙි..ඒවාදන්නේ.නැද්ද.කවදාහරි.ඊශුුායලය.ඒකලපවට.දඩුවමක්.ලෙසට.මුහුදටයටවෙනවා.කියල.තියනවා
@satankill
@satankill Жыл бұрын
@@hdnhdgdbd8537 🤣හා
@gamingfaith-d7p
@gamingfaith-d7p Жыл бұрын
Amen
@danfoodsuppliersio3134
@danfoodsuppliersio3134 Жыл бұрын
@@satankill හිනාවෙන්න එපා අඩපන් බුරුවො 😛
@fsmr2539
@fsmr2539 Жыл бұрын
උබලාගේ දෙවියාගේ පුතාව ගහලම මැරැවට උන්ට දෙවියා විසින් ලබාදුන් තෑග්ගක් වෙන්නෙති..
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 Жыл бұрын
ඔබ පැවසු සියල්ලම සත්‍යයි...ඉතාමත් සතුටින් දෙස් විදෙස් දෙපාර්ශව සතුටින් ඉන්නා රටක්...යුරෝපයෙ අංක එකේ පසුවන ඉතාමත් සුන්දර රටවල් ගනනාවකම සංචාරය කල මගේ හිත නැවතුනේ ඊස්රායලයේ සේවය කරන්නයි....පින්බර රටක්...අපේ රටෙ නායකයන් හරියට හිටියනම් මිට වඩා හොද තැනකට අපේ රට පත්කරන්න තිබුණා ..අපේ සියළුම ස්වාභාවික සම්පත්වලින් පිරුණ රටක් අද ලෝකයා ඉදිරියෙ හිගාකනවා..හරියට ලන්කාවෙ දුප්පත් මිනිසුන් රුපියල් දෙදහක ජන සවිය ආෂාරය ඉල්ලගන්න පෝලිමෙ යනවා වගේ...
@dineshsiriwardena6993
@dineshsiriwardena6993 Жыл бұрын
"ඉශ්‍රායෙල්ගේ දෙවිවූ යාඃවේ වහන්ස, ඉහළ ස්වර්ගයෙහිවත් පහත පොළොවෙහිවත් ඔබට සමානවූ දෙවිකෙනෙක් ඇත්තේ නැත. ඔබ වනාහි ඔබ ඉදිරියෙහි තමුන්ගේ මුළු සිතින් හැසිරෙන්නාවූ ඔබගේ මෙහෙකරුවන් සමඟ ගිවිසුමත් කරුණාවත් පවත්වන සේක." - (1 රාජාවලිය 8:23)
@sarangabandaraofficial8447
@sarangabandaraofficial8447 Жыл бұрын
ඊශ්‍රායෙලය ගැන ගොඩක් දේවල් අද දැනගත්ත
@daralakshi4240
@daralakshi4240 Жыл бұрын
දෙවියන් වහන්සෙගෙ රට❤️❤️
@antonroyfernando5826
@antonroyfernando5826 Жыл бұрын
මේ රට අනිත් හැම රටකටම ලොකු ආදර්සයක්.මමත් හරිම ආසම රටක් ඉස්රායලය.ඉතාලියේ ජිවත්වුනත් ආදරෙයි හැමදාම.......
@ranjithperera3411
@ranjithperera3411 Жыл бұрын
ඔබතුමා හරිම පැහැදිලි ලෙස කතා කරනවා විස්තර කරනවා , හරිම අගෙයි, නමුත් පොඩි අඩුවක් දැක්කා, කෘමි ජනගහනය කියන්න එපා , කෘමි ගහනය කියලා කියන්න, ලෙන්ගතු කමටයි කිව්වේ ,
@nirmalifernando6491
@nirmalifernando6491 Жыл бұрын
අපේ ජිවිතවලට පන දිපු රට
@lahirudilshan3087
@lahirudilshan3087 Жыл бұрын
8:49 Israel 🇮🇱 කියන්නේ ලෝකේ තියෙන සුපිරි ම රට ක් 🔥❤️. අපේ රටේ උන් වගේ 😂, 🇮🇱 උන් දෙවියන් වහන්සේ ඇවිල්ලා කර රා දෙනකම් බලන් ඉන්නේ නැ. උන් කර රා පෙන්නනවා. දෙවියන් වහන්සේ කියපු විදිහට ම, දෙවියන් වහන්සේගේ මැවිල්ල වැඩි දියුණු කරනවා. Next level එකට අරන් යන්න වා 😎. මේ වගේ නොදියුණු රටවල උන් වගේ පුකත් දීලා, කෙලා ත් දෙනකම් බලන් ඉන්නේ නැ 😂.
@2ksubswithnocontent197
@2ksubswithnocontent197 Жыл бұрын
Ape gonnu hithanne dewa haskam kiyalane eth 😂
@gaurawachinthaka2291
@gaurawachinthaka2291 Жыл бұрын
ඊශ්‍රායල් රජ යේසුස් ♥️
@gamingfaith-d7p
@gamingfaith-d7p Жыл бұрын
Amen
@feadl5011
@feadl5011 Жыл бұрын
අපේ රටේ දේශපාලකයෝ බලන්නේ රට විකුණලා හරි හම්බ කරන් සැපේ ඉන්න!👈👈👈 අපේ රටේ බහුතරයක් සාමාන්‍ය මිනිස්සුත් හිතන්නේ රට යටත් විජිතයක් කරලා හරි කන්න බොන්න තිබ්බනම් ඇති කියලා!👈👈👈 එහෙම බැලුවොත් දේශපාලකයොන්ගෙයි ඒ අයට බනින මිනිස්සුන්ගෙයි අතර ලොකු වෙනසක් නෑ.👆 මෙහෙම මිනිස්සු එක්ක මොන සිස්ටම් චේන්ජ්ද?😪😪😪
@ranjikakumu7700
@ranjikakumu7700 Жыл бұрын
ඊශ්ශ්‍රාලයට ආශීර්වාද වේවා. අපේ රටත් මේ තත්ත්වයට ඉක්මනින්ම පත්වෙව්වා!.
@IndrajithJ816
@IndrajithJ816 Жыл бұрын
ආතර්.සී.ක්ලාක් මහතා ගැන video එකක් ඔනී❤️
@amilasampath4610
@amilasampath4610 Жыл бұрын
වටින රටක් අපිට වෙලා තියෛන්නෙ කැවොත් නිදිමත ඇහැරැනොත් බඩගිනියි දුකයි නෙේ
@sltrending5223
@sltrending5223 Жыл бұрын
දෙවියන් වහන්සේගේ රටනෙ යාලූ 😙😙😚
@gamingfaith-d7p
@gamingfaith-d7p Жыл бұрын
❤️
@champz6917
@champz6917 Жыл бұрын
@@Sl.vitamin.protein137 උබලා වගේ කුහකයන්ට මොනා කියලා කියන්නද බන්.. 🥲
@champz6917
@champz6917 Жыл бұрын
@@Sl.vitamin.protein137 අමුතුවෙන් අපහාස කරන්න දෙයක් නෑ බන් , උබම ඒක කරගන්නවා. 😁
@champz6917
@champz6917 Жыл бұрын
@@Sl.vitamin.protein137 අඩෙ අඩේ උබ ආතල් එක ගනින් පුතා, මේකෙ කියව කියව ඉන්නවට වඩා වැඩ තියනවා බන්
@champz6917
@champz6917 Жыл бұрын
@@Sl.vitamin.protein137 😁🥲🙏
@nilushasamanthi4192
@nilushasamanthi4192 Жыл бұрын
කිව දේවල් ඇත්ත මේවගේ රටකට එන්නම් පින් කරන්න ඕනා මමත් ඉන්න නිසා දන්නවා හැම අතින්ම හොද රටක්.
@leelanandaherath6396
@leelanandaherath6396 Жыл бұрын
අපේ උද්ඝෝෂණ කර කර ඉන්නවා හැමදාම
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
අනිවා
@DVMendis-ir8ii
@DVMendis-ir8ii 10 ай бұрын
ආබ්බ්‍රහම්ට දෙව්‍සමිදුන් උන පොරොන්දු ඉටුකරන දෙවියන් වහන්සේගේ රට israel👑️👑️👑️👑️ ජය වේවා අමෙන්
@samirusathyajith1130
@samirusathyajith1130 Жыл бұрын
අවුරුදු 70 ගානක් උන්ගේ සුබ සිද්දිය විතරයි කරලා තියෙන්නෙ මුන්ගේ සියලුම ධනය රාජ්‍යසන්තක කරන්න ඔනි කාලක්න්නි
@peaceful9340
@peaceful9340 Жыл бұрын
ජේසුජීවමානයි
@disanayakanayana315
@disanayakanayana315 Жыл бұрын
නියමයි තවතවත් දියුනුවෙන් දියුනුවට පත්වෙිවා......
@premalatha3705
@premalatha3705 Жыл бұрын
ජල උල්පත් කාන්තාරයක් කරන්න කාන්තාරයක් ජලඋල්පත් කරන්න පුලුවන් දෙවියන් වහන්සේට ඒ දේශය උන්වහන්සේ ගේ
@malaniwitharana9721
@malaniwitharana9721 Жыл бұрын
අපේ සිහින වලට පන දුන් රට ආදෙරෙයි මැරෙන තුරු ❤️❤️❤️
@prasannabandara6876
@prasannabandara6876 Жыл бұрын
Nande oyla giye.kohmda ane apitath widiyk kiyanna pin sidda wenava lankawe api godk amaruwen inne
@hmnilanthiheratha5772
@hmnilanthiheratha5772 Жыл бұрын
සහතික ඇත්තමයි අපි හදවතින්ම ආදරෙයි israel 🙏🙏🙏❤️❤️❤️
@Travelwithpramo
@Travelwithpramo Жыл бұрын
අනිවාර්යයෙන් මේ යුදෙව් දේශයේ වැඩ කරන්න අපි පින් කරලා තියෙනවා❤❤❤❤
@ארוניארוני
@ארוניארוני Жыл бұрын
මාත් ඉස්රායේල් ඉන්නේ හොදම බුද්දිමත්ව දියුණු රටාක් ..හැ මොම ඒකමුතු ඒකිනේකාට ගරුකිරිම වුපරිම මනුස්සයො න්ගේ අතරේ තියනවා හරිම සතුටින් මම ඉස්රායේල් රටේ රස්සාව කරාන්නේ 🌹🇮🇱🇱🇰🌹🌹❤️❤️❤️❤️
@sunilfernando1816
@sunilfernando1816 Жыл бұрын
දෙවියන් ..වහන්සෙගේ ..රට..ජේසු පිහිටයි ..
@shanakadesilva2507
@shanakadesilva2507 Жыл бұрын
මං ලංකාවේ හිට්‍ යට ආත්ම්ක යුදෙව් වෙක් . දෙවියන් වහන්සේ මේ පොලවේ තෝරාගත් ජාතිය සහ භූමිය Israel .... ඉදිරියට බලන්න බයිබලයේ තියෙන දේවල් ඔය රටේ වෙන හැට්... i ❤ israel
@2ksubswithnocontent197
@2ksubswithnocontent197 Жыл бұрын
Oh lol god is baised. He killed millions of people but only gave phosphorousy to few group of people
@everything4156
@everything4156 Жыл бұрын
👏👏❤❤🙏
@agnesjoseph7900
@agnesjoseph7900 Жыл бұрын
Israel deshaye aarambaye patan thorathuru danaganna kamathi nam pastor Suresh ge israelaya kiyana youtube balanna.
@defenderofnation6955
@defenderofnation6955 Жыл бұрын
Bedumwadee dewiyek .
@shanakadesilva2507
@shanakadesilva2507 Жыл бұрын
වැදගත් දේවල් නොදැන කතා කරලා අපරාදේ ඕබේ කාලය ..
@smanikk3674
@smanikk3674 Жыл бұрын
මේ සියලුම ප්‍රඥාවන් ඔවුන්ට ලබා දෙන්නේ අහස පොළොව මැවූ දෙවියන් වහන්සේ ම පමණයි එමනිසා ඔවුන් කිසි කලක පරාජ වන්නෙත් නෑ පරාජ කරන්නත් බෑ සුපිරි වීඩියෝ එක ඔබට යේසු පිහිටයි මල්ලි🙏🙌🙏
@chesslover-kw5ro
@chesslover-kw5ro Жыл бұрын
ඔය කටින් කියන වචන වචන විතරයි . ඕයවගේ ආදර්ශමත් කතා අපි කොයි කාලේ ඉදන් කියනවද. රැස්වීමක් තියනවා සාකච්ඡා කරනවා දෙන කජු ටික කාලා බීම වීදුරුවයි බීලා නැගිටලා යනවා. ඕහොම තමා අපේ රටේ සැලසුම් හදනය අය වැඩ කරන්නේ . තේරුම් ගනිල්ලා ඔක්කොම උන් කරන්නේ බොරුව කියලා . හරි සැලසුමක් තියන එකෙක් පත් වෙකම් හරි අපේ මීහරක්ට මොලයක් තියන දාට හරි මේ රට හැදෙයි.
@thanujasudath6838
@thanujasudath6838 Жыл бұрын
"නෙගෙව්" කාන්තාරයේ තෘණ වවල කිරිගවයන් බැටළුවන් ඇතිකරන හැටි මං ඇස්වලින් දැක්කා. ඒ වගේ ඉතාම අනර්ඝ ගොඩාක් දේවල් ඊශ්‍රායලයේ තියෙනවා. සැබෑම ආදර්ශමත් රටක්. ඉශ්රායෙල්ගේ දෙවියනවහන්සේට ස්තුති වේවා
@lakshmanfernando4232
@lakshmanfernando4232 Жыл бұрын
ඉශ්‍රයලය කියන විට ඇතිවන සතුට නිමකරන්න බෑ ඒ අයට නෑ කියල බෑ කියල දෙයක් නෑ මේ ඉශ්‍රායලය ගැන වඩාත් දැන ගැනිමට බයිබලය හොදින් කියවන්න. දෙවිදුන් දුන් දේශය ජේසුගේ අනගි ප්‍රේමය නිසා අපිත් එයට සම්බන්ධයි
@mountainseaviewhomestay6129
@mountainseaviewhomestay6129 10 ай бұрын
ඉශ්‍රායල්දෙවිස්වාමිණිප්‍රශංසාවෙි.පොරොන්දුවෙිදෙවිදුනිප්‍රාශංසාවෙි.🇦🇷🍇✝️🌐♥️🙏🙏.අමෙන් .🇱🇰🇱🇰🇱🇰🇱🇰.❤ලොවපාලනදෙවිදුනිආශිර්වාදකලමැනව.GODBLLES .OURSRILANKA...
@parakumbandaraekanayake738
@parakumbandaraekanayake738 Жыл бұрын
වාසය කරන හැමෝම සතුටින් ඉන්න රටක්... ❤️
@padminidewandra6751
@padminidewandra6751 Жыл бұрын
මේ කියන දේවල් ඇත්ත මම ඉන්නෙත් ඉශ්‍රායල්
@premalalgamge7803
@premalalgamge7803 Жыл бұрын
ලොව ආශිර්වාදමත් ජාතිය..
@vajirakumara3866
@vajirakumara3866 Жыл бұрын
අපේ රට ව්නාස කරේ(රනිලයි මහින්දයයි)
@upaliperera2383
@upaliperera2383 Жыл бұрын
තවත් දියුණු වෙන්න ඕන.
@tektok6630
@tektok6630 Жыл бұрын
අයියා විඩියෝ එකෙ කියනවා ඊශ්‍රායලයට බටහිර රටවල් ගහන්න හදනවා කියලා එක වැරදියි නෙ 🤔
@charnipriyangika9028
@charnipriyangika9028 Жыл бұрын
ඔබ හරී මේහේ ඉන්න අපි ඒය අත්ව්දිනවා
@pastormahindhasiri9578
@pastormahindhasiri9578 Жыл бұрын
මෙය පලකරපු ඔයාට ආශිර්වාදය හිමිවෙනවා
@jadruwantha
@jadruwantha Жыл бұрын
ආබ්‍රහම්ගේද,ඊසාක්ගේද,යාකෝබ්ගේ ද, ඊශ්‍රායල්ගේද දෙවියන්වහන්සේට ප්‍රසංසා වේවා, ශුද්ධ බයිබලයේ ඊශ්‍රායලය ගැන සදහන් සියල්ල සැබෑවකි,
@uma8976
@uma8976 Жыл бұрын
හරියට හරි 👍
@kusumperera6077
@kusumperera6077 Жыл бұрын
මන් ඉන්නේ ඉස්රෙලේ මව්නි දයාබර... ඉස්රෙල්.. වැජබේවා ඔබ සැරදේවා.. දිගුකල්.. I❤️🇮🇱
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 Жыл бұрын
අපේ මිනුසුන්ට මෙහෙම වෙලා තියෙන්නේ, ඉර්ශ්‍යාව, වයිරය, කුහකම , අලසකම ,මෝඩකම නිසා.😂😂
@chamid6040
@chamid6040 Жыл бұрын
ජේසු ජීවමාන යි 🙏❤️ ඊශ්‍රායලය දෙවියන් ..යුදාගේ රජින් ...ජේසුගේ පොරොන්දුව කිරියෙන් පැණියෙන් උතුරන දේසයක් ...ජේසු ට ජේසුගේ ජාතියට අපහස කරන මිනිසුන්ට හොදම උදාහරණය ...මම නම් හරිම ආඩම්බරයි ජේසු ගේ දරුවෙක් විම .......ජේසු පිහිටයි 🙏❤️
@sureshkabral1767
@sureshkabral1767 Жыл бұрын
මුළුමනින්ම කියන්න ඔනි මෙි විඩියෝව හරිම ලස්සනට ගලපලා ඉදිරිපත් කරල තියනවා ඇත්තටම මම මුලින්ම ඉශායෙල් ආවේ කෘෂිකාර්මික කම්කරැවෙක් හැටියට මේ හැමදේම මම ඇස්දෙකින් දැක්කා එදා මට හිතුනේ අපි කෘෂිකාර්මික රටක ඉපදුනත් හරිම කම්මැලි ජාතියක් නේද කියලා හතර වටින් අපේ රටේ වතුර තිබුනත් අපි පිට රටින් ගෙනත් කනවා නේද කියලා ඇත්තටම මේ රටේ අපි රස්සාව කරන්නේ හරිම සතුටින් මේ රටේ මිනිස්සු හරිම සතුටින් හොදට කාල ඇදල ජිවත් වෙනවා
@jay-walker3584
@jay-walker3584 Жыл бұрын
යෙසුස් වහන්සේ ඉපදුන කිතුනු අපගේ ශුදධවු දේශය. යෙරුසලම, ඊශ්‍රායලය දකින්න ලැබිම වාසනාවක් .
@sukithaathauda9045
@sukithaathauda9045 Жыл бұрын
Aka aka kaala වල aka aka ratawal බැබළෙනව....tawa kaalayak යද්දි babaleema අඩුවෙනවා....dan babaleemen අඩු ratak tawa කාලෙකදි babaleemen වැඩි ratak වෙනවා....ඔහොම thamai ලොකයේ ස්වභාවය....meeta අවුරුදු 500 kata issellama Americawa කොහොමද tibbe...හැබැයි dan කොහොමද Americawa.....meeta අවුරුදු ගානකට issella Greeciya, රෝමය wage ratawal නෙමේ අධිරාජ්‍ය....හැබැයි වර්තමානයේ මොකද තත්වේ.....අන්න akai...ලෝක ස්වභාවය....රටක babaleema හෝ අඳුර තීරණය වෙන්නේ a a රටවල් wala ප්‍රධානීන්ගේ indala a රටවල් වල ඉන්න ජනයාගේ theendu, තීරණ,හැගීම්, ක්‍රියාවන් වගේ දේවල් වලින්...a වගේම a රටට arehi සතුරන්ගේ kriyaawanuth බලපානවා....eta අමතරව tawa godak පාරිසරික සහ ස්වභාවික සංසිද්ධීන් බලපානවා....
@nadunchamika8816
@nadunchamika8816 Жыл бұрын
දේශපාලකයින් යනු ජනතාවගේ තේරීමක් වන බව කරණාවෙන් සලකන්න.😂
@gaminiperera4333
@gaminiperera4333 Жыл бұрын
සහතික ඇත්ත අපි මේවා ඇස් දෙකෙන් දකිනකොට අපේ රට ගැන පුදුම දුකක් ඇති වෙන්නේ
@surangaroshantha467
@surangaroshantha467 Жыл бұрын
අපේ රටේ හොර දේශපාලුවො ඉන්නතාක් ඕවා අපට හීන විතරයි. මේ කාලකන්ණියො හැදිගෑවිලාම පලයන්.
@bluemountainRocks
@bluemountainRocks Жыл бұрын
Israel is Bless by God The Secret of Israel God is behind every Blessings Holy Bible Says God is with Israel Shalom Israel
@isharapasindu4694
@isharapasindu4694 Жыл бұрын
My love israel
@gamingfaith-d7p
@gamingfaith-d7p Жыл бұрын
Amen
@රත්නකලානිර්මාණ
@රත්නකලානිර්මාණ 10 ай бұрын
ඒ රටෙ අය හරිම එකමුතූයි.හැමොම ඒක වගෙ.ඉරිසියිව වෛරය ක්‍රෙදය.දුස්ට නම් නෑ ඒකයි එයාලා දිනන්නෙ.ඇත්තටම සතුටුයි එයාලා ගැන.ලංකාවෙ ඉන්නෙ එපාම එපා කරපු මිනිස්සු.ඇත්තම කියුවොත් සිංහල ජාතිය ගැන කළකිරෙනවා.
@IndrajithJ816
@IndrajithJ816 Жыл бұрын
හැමදාම video දාන්න අපි බලාන ඉන්නවා❤️😍
@t9mrorn81
@t9mrorn81 Жыл бұрын
මගේ ජීවිතේ ගොඩ දාපු එකම රට මේ පුංච් ඉශ්‍රෙල් යඊ මන් ගොඩ ආදරෙයි ❤️❤️❤️💓💓
@nilminijayasinghe7872
@nilminijayasinghe7872 Жыл бұрын
Athathamai israel rata ape jiwitha goda dapu ratak
@nadeeratharanga4970
@nadeeratharanga4970 Жыл бұрын
ඔය සියල්ල ඇස් දෙකෙන් දකින්නත් ඊශ්‍රායල් කෘසිකර්මයේ ඔය කියන බොහෝ දේ ප්‍රායෝගිකව අත් විදින්නත් ලැබුනු කෙනෙක් විදියට මේ සියල්ල ඇත්ත කියන එක කියන්න පුලුවන්.
@thanotorious7561
@thanotorious7561 Жыл бұрын
කොහෙවත් දුපතක ඉන්න හොරු පුත්තලම් බුරුවොන්ට චන්දෙ දෙන අය video එකෙන් අල්ල ගත්තු තැන දැක්කහම රටේ තත්වේ පේනවා 😅😅 එහෙ මිනිස්සු මහන්සියෙන් දියුණුවෙනවා මෙහෙ මෝඩයෝ මේකෙත් අගමක් අල්ලාගෙන හුරේ දානවා 😂😂
@mkroshan5438
@mkroshan5438 Жыл бұрын
එයාලා ආශිර්වාදමත් ජාතියක්. ❤️
@geethamagnet3519
@geethamagnet3519 Жыл бұрын
සහතික ඇත්ත අපි ගොඩක් සතුටෙන් මෙහේ සේවය කරන්නේ 🇮🇱🇮🇱🇮🇱
@wasanthaperera4319
@wasanthaperera4319 10 ай бұрын
මෙවා අහනකොට මටත්යන්න හිතෙනවා ඊශ්‍රායලයට,ජයවෙවා ඊශ්‍රායලයට,,
@j.perera6819
@j.perera6819 Жыл бұрын
එලෝහිම් දෙවි පියාණන්ගේ ආශිර්වාදාත්මක දේශය.ස්වාමින්වහන්සේ නිදි නොලබා ආරක්ශා කරන දේශය.හලේලූයාඃ ❤❤❤
@chamilaruwan2504
@chamilaruwan2504 Жыл бұрын
යාළුවා ඊශ්‍රායලය නායක වෙන්නේ රටට ආදරේ නායකයො ඒ රටවල් වල නායකයෝ හොරකම් කරන අදහසකින් එන්න නෑ අපේ රටේ ශ්‍රී ලංකාවේ නායකයෝ ඔක්කොම එන්නේ නම් හොරකම් කරන්න එක බෙදා ගෙන තියෙන්නෙ ශ්‍රී ලංකාව වරදක් නෑ නායකයෝ හුරු යාළුවා හිතන්නකෝ ගෙදරකට එක කුඩ්ඩෙක් හිටියත් ඒ ගෙදරට මොකද වෙන්නේ කියලා ඇගේ විනාසයි ඒ වගේ තමයි අපේ ශ්‍රී ලංකාවෙ නායකයො තනිකරම හොරු
@wineethasenavirarthna4482
@wineethasenavirarthna4482 Жыл бұрын
අපේ ආදරනීය රට ඊශ්‍රයලය. ❤️❤️❤️
@ahchalapriyadarshani6462
@ahchalapriyadarshani6462 Жыл бұрын
Oya oheda enne
@vishakafenando2192
@vishakafenando2192 Жыл бұрын
Idapan ehanam ohatama wela
@everything4156
@everything4156 Жыл бұрын
@@vishakafenando2192 උබ රුසියවට හරි ඉන්දියාවට හරි ඝින් වනගත වෙයන් කාලකනියා 🤣🤣🖕🖕🖕
@RuwanChinthaka-db8of
@RuwanChinthaka-db8of Жыл бұрын
@@vishakafenando2192 ඉස්සා පුකේද උට්ටො තවමත් 😂😂😂😂😂😂
@anomadahanayake9752
@anomadahanayake9752 Жыл бұрын
සිහින දෙශය❤️
@antonfernando7588
@antonfernando7588 Жыл бұрын
අපේ හරක් 2500, meuva එක ගැන pampory gagaha ඉන්නවා ,,
@kaveeshanavod1567
@kaveeshanavod1567 Жыл бұрын
අම්මො එහෙමද අන්කල් 🤣
@yushmithaakash1887
@yushmithaakash1887 Жыл бұрын
කල්ලතෝනියා
@Udadumbara-lj6zp
@Udadumbara-lj6zp Жыл бұрын
ඉතාම වැදගත්
@avgchandrakumara3125
@avgchandrakumara3125 Жыл бұрын
අදහස අපේ රට ඔය පාර දේශපාලනය වෙනස් කරල JVP ආණ්ඩුවක් යටතේ හදමු
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,5 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 93 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,5 МЛН