හදිසියේම පොලිස් භාරයට ගත් High Capacity Bike -''එතකොට මේවා ලෝකේ හොයාගත්ත දේවල් නෙවෙයිද?''- Hiru News

  Рет қаралды 177,292

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 1 600
@manulajayakody6061
@manulajayakody6061 2 ай бұрын
සද්දෙ නම් ප්‍රශ්නෙ Piaggio ත්‍රීවීල් එහෙමත් තහනම් කරන්න ඕනි 🤔
@jagathroshan3024
@jagathroshan3024 2 ай бұрын
ඔන්න දවසේ කතාව
@Nethukawijesinghe
@Nethukawijesinghe 2 ай бұрын
Ow eka aththa takaramata gal gahano wage. Munta ewa thamai hoda
@chenukahirun5809
@chenukahirun5809 Ай бұрын
සද්දෙ තියන්නෙ ඔවගෙ නම් බස් වලයි ලොරි වලයි කන් පැලෙන්න ගහන හෝන් එම සද්ද නෙමෙද දන්නෙ නෑ.. පොලිස් කරයොත් cb4 ඒම පදිනවනෙ සද්දෙ සද්දෙ කියල උන්ට පදින්න හොදයි පක
@loshennethmina5283
@loshennethmina5283 Ай бұрын
Athha utto
@Ravindu_Athapaththu
@Ravindu_Athapaththu 2 ай бұрын
ඇයි ඉතින් ඕව පදින්න දෙන්නෙ නැත්තන් රේගුවෙන් මෙහෙට ගෙනැල්ල number plate දීල රජයෙන් register කරලත් දෙන්නෙ.ගෙවල් වල ඉදන් රේස් කර කර ඉන්ඩද💔
@SlSongHub2.0
@SlSongHub2.0 2 ай бұрын
@@Nihoncrazy palayan ballo ehena mona pu... registar karannee meva okkogema number plate thiyanava neee🖕🖕🖕🖕🖕🖕🖕
@BlackKnight-b8w
@BlackKnight-b8w 2 ай бұрын
​@@Nihoncrazypaka thama ethkota ponyo lamborghini benz amg padine hukuno ekta monada kiyane eka 65000 ponyo
@nuwanmadu8468
@nuwanmadu8468 2 ай бұрын
අපේ රටේ පොලිසිය මහා බල්ලො වගේ මේච්චර රටේ මිනිස්සු මරනවා එවා හොයන්නෙ නැතුව මෙ බයික් අල්ලන් දගලන පිස්සු පොලිසියක් ලංකාවට ඉන්නේ මොලයක් කියලා චුට්ටක් වත් නැහැ ඔකුන්ට....
@BlackKnight-b8w
@BlackKnight-b8w 2 ай бұрын
Ane ponyek wena epa bn
@BlackKnight-b8w
@BlackKnight-b8w 2 ай бұрын
Ethkota hutho ublata me amaruwa thiyne mewa bike nisada ponyo lamborghini gtr gana thrm hutho lnkawe hadila e ubla wage gon ponyo hinda lamborghini gana bari nisa thami gon. Ponyo highcapacity bike ekak gane pl
@スバダハマ
@スバダハマ 2 ай бұрын
මහබැංකුව කඩපු එකා අල්ලගත්තෙ නැද්ද තාම 😂😂😂
@b_2_k___999.
@b_2_k___999. 2 ай бұрын
මහ බැංකුව කඩලා තමා බයික් අරන් තියෙන්නෙ එකනෙ බයික් අල්ලන්නෙ 😅😅😅😅😅😅
@redmifx7959
@redmifx7959 2 ай бұрын
​@@b_2_k___999.ඒක 😂😂ද්
@milans2301
@milans2301 2 ай бұрын
Tomorrow
@udayadissanayake3438
@udayadissanayake3438 2 ай бұрын
හොරු අල්ලන්න කෙලින් වේන්නැල්ලු ..😂
@sudunona4908
@sudunona4908 2 ай бұрын
චන්දෙන් පස්සෙ අල්ලයි 😌
@GimhanKavishka-f6g
@GimhanKavishka-f6g 2 ай бұрын
පැයක් නෙමේ දවසම උනත් අහන් ඉන්නම් ඒ සද්දෙ 🥺
@Sl_vinuwa_Pro
@Sl_vinuwa_Pro 2 ай бұрын
අනිවා 😢
@TeamVehicles
@TeamVehicles Ай бұрын
Hm life time අහම් ඉන්න පුලුවන් සද්ද
@TeamVehicles
@TeamVehicles Ай бұрын
වයි බම් මේම
@GAMINGsudda-wy4tn
@GAMINGsudda-wy4tn Ай бұрын
@@TeamVehicles machan me lankawene bn 🤣
@GAMINGsudda-wy4tn
@GAMINGsudda-wy4tn Ай бұрын
me sadde ahanna bari un inne lankawe witharai bn ekai prashne 😂😂
@aktv9121
@aktv9121 2 ай бұрын
වෙන රටවල් වල මිනිස්සුන්ට වඩා ලන්කාවේ උන්ගේ කන් ඇහෙනව වැඩි
@thilinabandara365
@thilinabandara365 2 ай бұрын
කන් ඇහෙනවා නේවේයි කුහකකම තමයි වැඩි තමන්ට ගන්ට බැරිනම් වෙන එකෙක් ගන්නවාටත් තරහයි
@chlfilms
@chlfilms 2 ай бұрын
අපේ ගෙවල් වල රෑටත් නිදාගනන් නෑ. සල්ලි තියෙන නූගත් මෝඩහරක් මේවගෙ නැගල පලාතම දෙවනත් කරගෙන එහෙ මෙහෙ යනව​.
@NisalRanasinghe40
@NisalRanasinghe40 2 ай бұрын
කොයි රටෙවත් මෙහෙම සද්ද දාගෙන යන්න බැ...දිලා තියන ඩෙසිබෙල් ගානට වඩා සද්දෙ අවොත් කේස්
@Okithchiranthana
@Okithchiranthana 2 ай бұрын
😅
@Spetsnaz__673
@Spetsnaz__673 2 ай бұрын
​@@chlfilmsubata mokada un ehe mehe giyama....othaninma penawane ubalage kuhaka kama
@RathnapaliGunasekara
@RathnapaliGunasekara 2 ай бұрын
මේ පොලිස් හැත්ත්ට හෙන 7ක් ගහල තව හෙනයක් ගහන්න ඕනි බයික් ඔයවගේ රේස් කරනවට .❤😢
@blender_T_and_T
@blender_T_and_T 2 ай бұрын
අනේ බං... බලපන් අනිත් රටවල (Europian countries) මිනිස්සුත් තොපිල වගේ CT100 , Platina පදිනවද කියලා. අනික Alto , Maruti , three-wheel වගේ වාහනයක් හොයාගන්නවත් පුළුවන් ද බලපන් ඒ රටවල. උඹලා වාහන කියන්නෙ මොනවටද කියලා දන්නෙ නෑ. Alto , maruti , 250cc වලට වඩා අඩු bike , three - wheel තමයි උඹලට වාහන. Supra , Lambogini , Buggati , Ferrari , kawasaki වගේ ඒවට තමයි යකෝ වාහන කියන්නේ. උඹල කිව්වට ඒවගේ වේගෙ වැඩියි සද්දේ වැඩියි කියලා ඒවා ලෝකෙ තමයි ආරක්ෂාකාරීම වාහන. ඒ වගේ හේතු නිසා තමයි ඒවා Racing වලට උනත් recommend කරන්නේ. නැත්තං ඉතින් CT100 දාන්නත් එපයි Racing වලට. තොපිලා වගේ එවුන් නිසා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ. මේ රට මෙහෙම ආගාදයකට වැටිලා තියෙන එකට අපේ රටේ පාලකයො විතරක් නෙවේ තොපිලා වගේ කුහක මිනිස්සුත් වැරදියි . ඉගෙන ගෙන හොඳ job එකක් කරානම් මේ රට මේ තැන තියෙන්නෙ නෑ. මුන්ට හොඳ වාහනයක් දැක්කම නගිනවා.අරවා වැඩියි මේවා වැඩියි කිය කිය වැලලෙන්නේ. නොදියුණු ප්‍රාථමික ජීවීන්...
@udana_saumya
@udana_saumya 2 ай бұрын
එකඟයි. high capacity වාහන තියෙන technology එකට accident ගොඩක් අඩුයි. ඒත් ඉන්දියන් ලඩි හැප්පුනොත් එතනම ඉවරයි. ලංකාව දැන් ජීවත් වෙන්න තියෙන රටක් නෙමේ මරන්න හදන රටක්නෙ. ඒකනේ ns වල accident හංග හංග high capacity වලටම නඩු දාන්නෙ
@chlfilms
@chlfilms 2 ай бұрын
උඹ වගෙ මෝDa හරෙකෙක් පලයන් යුරොපේ. එහේ ජනතාව වෙසෙන පැති වල කණ් අඩි පැලෙන්නෙ මේව යනව නම් අපට මොකෝ.
@asankawlogs
@asankawlogs 2 ай бұрын
අනේ බං වෙන රටවල්වල වගේ මේ රටේ යන්න පාරවල් තියෙනවා ද වාහන දෙකක් මාරු වෙන්නෙත් බොහොම අමාරුවෙන් මිනිස්සු යන්නෙත් ඒ පාරෙමයි ගෙවල් කඩවල් තියෙන්නේ පාරේ ඉතිං තොපි ඒකේ 1000cc ගෙනල්ලා 250 cc පොත් අරං 100ට 150 වේගෙන් යන්න දගලනවා ඒ මදිවට වීල් ගහනවා මහ පාර මැද්දේ මමත් ඔයකියන bick පැදපු එකෙක් ඒත් මහ පාරේ නෙවෙයි foxheel track එකේ කටුකුරුන්දේ උඹලා ඔහොම ගිහිල්ලා නිකාං මැරිලා යනවා 😢
@nimnakavishan9182
@nimnakavishan9182 2 ай бұрын
ලංකාවෙ ඉන්නේ කෝමත් කුහක මිනිස්සු අනිත් මිනිස්සුසුන් හරියනවට කැමති උන් නෙමෙ...ඔය පොලිස් ලොක්කොන්ට උන් තරුන වයසෙදි පදින්න බැරි නිසා දැන් ඉන්න උන්ගෙත් ඒ වගෙ තරුන කාලෙ ආසවට ගත්ත එකවත් පදින්න දෙනෑ කාලකන්නි 🙂💔
@pamudurathsara2890
@pamudurathsara2890 2 ай бұрын
සිරා කතාව බන් 😔 නොදියුනු ප්‍රාතමික ජීවීන් ❗
@DiariesofThariHasa
@DiariesofThariHasa 2 ай бұрын
දැං ඉතිං නාමල් හරි කවුරු හරි ඇමති කෙනෙක්ගෙ මැදිහත් වීමෙන් ඔය ටික release කරල කොල්ලොන්ගෙ අවදානය ගනී 😂 දෙන්න නම් එපා ඡන්දෙ අවදානෙන් ඉන්න 🎉❤
@wasanthawo6246
@wasanthawo6246 2 ай бұрын
Hutto hama magulatama namal gawa gann aepa.danna pakak kiya oan.tawa tika dawasa kin kiyaiai .ube tattath namalya kiyala
@SanukaVidmal
@SanukaVidmal 2 ай бұрын
​@@wasanthawo6246bayyo tipper welaa😂
@dcdesign5867
@dcdesign5867 2 ай бұрын
@@wasanthawo6246 හරි, දැන් මූ මේ කමෙන්ට් එකේ බ්‍රහස්පති ග්‍රහයා හරි හැට්ට කට්ටක් මේකට සම්භන්ද නොකර, නාමලයව මේකට සම්භන්ද කරලා තියෙන්නෙ ඇයි කියලා critical( තාර්කික) උත්තරයක් ලියපං බලන්ඩ කුණුහරප නැතුව...
@anythingtvwithsk716
@anythingtvwithsk716 2 ай бұрын
​@@wasanthawo6246ai namalta gahaddi chanchalata uiya wela me😂😂
@DiariesofThariHasa
@DiariesofThariHasa 2 ай бұрын
@@wasanthawo6246 brother api inna bubble eken eliyata awilla hithanna purudu wenna 🙂 kalin rohitha(රත්තරං) haduwa high capacity reg කරල young audience එක touch කරන්න.. එක නිසා අපි ඉන්නෙ ඡන්ද වකවානුවක මේවගේ tricky දේවල් වෙන්න පුලුවන් 🙂❤ දැක්කගමන් fire වෙලා හුරේ දාන්න එපා මොලයක් එක්කනෙ ඉපදුනේ 👺...
@lakmaldharmasena1061
@lakmaldharmasena1061 2 ай бұрын
RMV register කරල නැත්තං ඉතිං හයිකැපෑසිටි විසි ගාණක් එකවර පාරෙ පැදන් යන්න මුංට පිස්සු වෙන්න ඕනෙ.
@vampa_ff
@vampa_ff 2 ай бұрын
irisiyai ne kollonge heena dakiddi
@damsithyomal
@damsithyomal 2 ай бұрын
kollonta irisiya karanna epa oyata ookak ganna bari una kiyala
@salindaherath934
@salindaherath934 2 ай бұрын
@@damsithyomal ඕක නෙවේ කොල්ලෝ ප්‍රශ්නේ. හැමෝම ඔය වගේ බයික් වලට ආසයි. ඒත් ඕවා සද්දේ දාගෙන යන්න බෑ අනිත් අයට කරදරයක් වෙන විදියට. අනික RMV register කරන්න බැරි බව දැනගෙනද මේ අය මේවා අරන් ආවේ. ඉල්ලන් කාලා තියෙන්නේ. ලංකාවේ වගේ රටක දකින අය මොනවා කීවත් උසාවි දාපුවම තනියම කන්න වෙන පරිප්පුව ඕනෑම නෑ.
@rwkwickramarathna
@rwkwickramarathna 2 ай бұрын
@@damsithyomal yako hama kollama roda dekata asa na iyaaa yako nathi kamatane ew ganna 😂😂😂 balahnko V8 ekkin yana kollekw police allnwd kiyala .. molayak nadda
@wageeshawickramarathna8916
@wageeshawickramarathna8916 2 ай бұрын
⁠​⁠@@rwkwickramarathna allanava hby 😭
@Ms_Senu09
@Ms_Senu09 Ай бұрын
ඒ අහිංසක කොල්ලොන්ගේ bike ටික උන් පදිනවා ගොන් හරක් ඉන්නේ පොලිසියේ 😓💔
@WimalawiraDisanayaka
@WimalawiraDisanayaka 2 ай бұрын
ඇත්තටම එක නම් හොද දෙයක් මොකද ලංකාව වගේ රටකට හයිකැෆැසිටි වාහන ගැලපෙන්නෙ නැ ඔවායින් වැඩදාලා යටකරන් යන්නේ පාරේ ඉන්න අහිංසක මිනිස්සු ❤🎉
@ඕෂාන්සංජන
@ඕෂාන්සංජන 2 ай бұрын
ඔව් ලංකාව ඔය වගේ සුපිරි වාහන ගැලපෙන්නේ නෑ 👍අපිට ගැලපෙන්නේ ලදරං ත්‍රීවිල් එහෙමනෙ 😂 අනේ බං උඹලා වගේ ගෝත්‍රිකයෝ ඉන්නකං ලංකාවට ගොඩ ඒමක් නෑ😂😂
@akashbhumika9111
@akashbhumika9111 2 ай бұрын
Gon katha kiyannna epe buruwoo. Topi wage un hinda thamai lankawata mehema wela thiyeennnee. Loakaya diyunu weddidi apita kiyanne rawanage dadu monaraya padinna kiyaladaa
@onesteptomillion5405
@onesteptomillion5405 Ай бұрын
Ubalawage unnan wadawela yanna one 😅 kumarathunga munidasa mahattayatath apahasayak ubala me rate ipa duna eka
@BroonosDiary
@BroonosDiary Ай бұрын
@@onesteptomillion5405 sirawtma😅
@nidula_yasan
@nidula_yasan Ай бұрын
මේ රට තාම දියුනු වෙමින් පවතින රටක් වෙන්න හේතුව හිතාගන්න පුලුවන් මේ කමෙන්ට්වලින්😪 ඉන්දියන් ලදරන්ම පැද පැද හිටපල්ල
@SanuuuWeerasinhe
@SanuuuWeerasinhe 2 ай бұрын
ඔවා අල්ලනත් පින තියෙන්න ඕන මුන්ට. 😂
@HarshanaRajapaksha-s4t
@HarshanaRajapaksha-s4t 2 ай бұрын
ජොලියට ගහල කරුමෙට ඉපදුන පොලිස් මාමිලානේ මේ 😂
@fav6416
@fav6416 2 ай бұрын
ඔහොම කියන උබත් කරදරයක් උනාම යන්නෙ පොලිසියට තමා ඉතිං😂
@pattatravel4944
@pattatravel4944 Ай бұрын
😂
@Malindu_Nimsara
@Malindu_Nimsara 2 ай бұрын
ඔහොම ටුවර් යන පලවෙනි රට ලංකාව නෙවෙයිනේ තව ඕන තරම් රටවල් තියෙනවා මාලදිවයිනේ පවා highcapacity rejister කරන්න දෙනවා ඔතනදි කියන එක කතාවක් හරි අපි තාම ඉන්නේ ගල් යුගයේ වාහන පැත්තෙන් විතරක් නෙවෙයි හැම පැත්තකින්ම අපේ අය කැමති නෑ ලෝකේ ඉස්සරහට යනවා කියලා පිලිගන්න ඒ ගොල්ලන්ගේ ඔලුවේ තියෙන්නේ අද කාලා හිටියනම් ඇති කියන එක විතරයි අනික අපේ අය බලන් ඉන්නේ කවුරුහරි පිනට දෙයක් දෙනකම් විතරයි(බහුතරයක්) ඒකයි මනුස්සයක් දියුනු වෙන එක ගොඩක් අයට බලන් ඉන්න බැරි දේශපාලනෙත් මෙච්චර දූශිත උනේ ඒකයි ඔය හැම පක්ශෙකටම කඩේ යන අයගෙන් අහන්නකෝ ඇයි ඒ පක්ශෙට චන්දේ දෙන්නේ,තමන්ගේ පුද්ගලික උවමනාවක් ඉශ්ට කරගන්න මිසක් රට ගැන හිතලා නෙවෙයි ඒ අවස්තාව හරි අපූරුවට 225 පාවිච්චි කරනවා අපිට නොදැනෙන්න ගොඩක් අය කියලා තියෙනවා highcapacity අනතුරු දායකයි කියලා පොඩ්ඩක් youtube එකේ search කරලා බලන්න ඒ bike වල තත්ව පරික්ෂණ තියෙනවා ගිහින් බලන්න ජපන් ඉන්දියන් කියලා නෑ හැම බයික් එකක්ම accident වෙන්න පුලුවන් හැබැයි ඉන්දියන් හැර අනිත් බයික් වල අනතුරුවීමේ සම්බාවිතාව අඩුයි (දැන් කෑගහගෙන එන්න එපා උබට highcapacityයක් තියෙනවද කියලා මම පදින්නෙත් ඉන්දියන් එකක් තමා) ඔය ටුවර් එක ගියපු අය ගියේ ටුවර් එකක් ඒ යන අතරමගදි තමා පොත් බෙදන්න ඉන්න ඇත්තෙ.අනිත් එක ලංකාවේ මනුස්සයෙක් හොඳ වාහනයක් පදිනකොට අනිත් එවුන් කියන්නේ අන්න අරූ රඟනවා කියලා.රඟනවා කියන එකෙන් මොකක් අදහස් කරනවාද කියලා මට තෙරෙන්නේ නෑ bike එක පදින්නේ පාරෙ මිසක් කාගෙවත් වත්තක නෙවෙයිනේ.තව කියලා තියෙනවා දැක්කා highcapacity ට්‍රැක් වල පදින්න පාරේ ප්දින්න එපා කියලා පාරෙ යන්න හදපු bike එක පාරෙ ප්දින්නැතුව වෙන කොහෙ පදින්නද bike එක highcapacity උන පලියට උපරිම වේගෙන් යන්නෑනේ.සද්දේ වැඩි කියලත් තිබ්බා.කෑන් වර්ග දෙකක් තියෙනවා එකක් racing ව්ලට හදපුවා ඒවගේ ගහලා එනවා racing වලට විතරයි කියලා ඒවගේ කෑන් එකක් ගහලා තිබිලා සද්දෙ වැඩියි කිව්වනම් කමක් නෑ අපේ මිනිස්සු හිතන්නේ මට නැත්තම් අල්ලපු ගෙදර ඒකාට ඕනෙත් නෑ කියලා ඒකයි මේ සේරටම මුල.highcapacity ඉස්සර rejister කරා ඒක නැවැත්තුවේ ltte එක highcapacity engine මෝටර් බෝට්ටුවලට සවිකරපු හින්දා දැන් ltte නෑනේ ඒත් register කරන්න දෙන්නෑ දැන් කියන්නේ පොලීසියට තියෙන්නේ 600cc බයික් ඒවගෙන් 1000cc අල්ලන්න බෑ කියලා.මම හිතන් නෑ ලංකාවේ පොලීසියට 5000cc දුන්නත් 1000cc එකක් අල්ලන්න පුලුවන් වෙයි කියලා උන් දන්නේ කෙලින් යන්න විතරයි පුහුනුවක් නෑ හරියට අනික කොහොමත් ලංකාවේ පොලීසියට විනයකුත් නෑනේ ලංකාවේ අයට මෙච්චර කියලත් තේරෙන්නේ නෑ මේ comment එකටත් බනී කියන්න තියෙන්නේ මොනාහරි කරලා රටකට පැනගෙන එහෙදි highcapacity පදින්න කියලා තමා මෙහෙනම් කවදා පුලුවන් වෙයිද දන්නෑ(ඉන්දියාවේ හරි කමක් නෑ එහෙත් highcapacity rejister කරන්න පුලුවන්)
@lahiruchamara3529
@lahiruchamara3529 2 ай бұрын
රටේ නීතිය කාටත් පොදු වෙන්න ඕනෙ. අනික හොර අන්ක තහඩු ගහගෙන පාරෙ පදින්න කොහෙද නීතියක් තියෙන්නෙ. ඔහොම කිය කිය ඕන හොරෙක්ට ගේම් දීලත් යන්න පුලුවන් නෙ. මාත් ඉස්සර ඉදන්ම ජපන් බයිසිකල් පදිනව . නමුත් නීතියෙන් පිට වැඩකරල නෑ. රටක නීතිය අපි පිලිපදින්න ඕනෙ නැත්නම් එහෙම තියෙන රටක ගිහින් ජීවත් වෙන්න ඕනෙ. මේ කෙලවෙලා තියෙන්නෙ තමන්ගෙ අවශ්‍යතාවය අනුව කබරගොයා තලගොයා කිරීම නිසා තමා.
@Ube_thaththa
@Ube_thaththa 2 ай бұрын
Huttige puthata tharuna kalayak thibila na wage kollonge heena ekka sellan karanna lasthi wenna epa
@M.pKavishka-mf5lm
@M.pKavishka-mf5lm 2 ай бұрын
Gal yugaye vaysaka thatta ponnyek hambuna 😂😂
@chamilakanchana5490
@chamilakanchana5490 2 ай бұрын
@@lahiruchamara3529 ගොං හැත්තට ඕවා තේරෙන්නෙ නෑ බයික් ටික ගිනි තිබ්බ නම් හරි
@pahanamarasinghe-u9g
@pahanamarasinghe-u9g 2 ай бұрын
hena hathama wediyan thota
@chamilakanchana5490
@chamilakanchana5490 2 ай бұрын
@@pahanamarasinghe-u9g තෝවත් ඒ බයික් එක්කම ගිනි තියලා දැම්ම නම් තව එක බූරුවෙක් චුත වෙනව මේ රටෙන් වැඩකුත් නෑ නේ කාලකන්ණි උන්න කියලා
@Rockyro2
@Rockyro2 2 ай бұрын
බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ ලංකාවටම ගැලපෙනවා 😂😂
@anuhassachethana6532
@anuhassachethana6532 2 ай бұрын
Comment section එක දැක්කම හිතා ගන්න පුළුවන් ලංකාවේ ගොඩක් උන්ගෙ කුහකකම 💔
@rashmikanimesh475
@rashmikanimesh475 2 ай бұрын
sirwtm ooi
@Okithchiranthana
@Okithchiranthana 2 ай бұрын
මාත් දාන්න ආව විතරයි බන්💔නාකි හැත්ත ඉක්මනට මැරිලා ගියාම ඉවරයි👍
@Heshandinujaya-x3z
@Heshandinujaya-x3z 2 ай бұрын
Ema ekk na bn mn inne New Zealand minissunta ema mehe oni obi widihta pare whn padinna ba wenama ways tiyenw eyl eylge fun eka gnna minissunta krdryk nowi
@Spetsnaz__673
@Spetsnaz__673 2 ай бұрын
Ekagai
@SenujaSenujasheathcostha-he8np
@SenujaSenujasheathcostha-he8np 2 ай бұрын
සිරාවට❤
@cocoon2024
@cocoon2024 2 ай бұрын
මේවා පදින්න වෙනම තැන් හදන්න ඕන. නැතිනම් ලංකාව පිටරට වගේ පාරවල් හදන්න ඕන
@slbro487
@slbro487 2 ай бұрын
උබ ගිහින් හදපංකො 😂😂
@BitterTruth229
@BitterTruth229 2 ай бұрын
මුං රේස් යනවා... අනෙක් මිනිස්සු අමාරුවේ 😡
@pahanakash-sk2hg
@pahanakash-sk2hg 2 ай бұрын
ane hutto ehenam tho hadapan parawal
@pahanakash-sk2hg
@pahanakash-sk2hg 2 ай бұрын
@@BitterTruth229 ai thota mokak hari wunada
@slbro487
@slbro487 2 ай бұрын
@@pahanakash-sk2hg පලයන් පකය යන්න 😂😂
@kmvijithanawarathna
@kmvijithanawarathna 2 ай бұрын
පොලිසිය වැරදි නෑ. බයික් 22ක් පාරේ එකවැර යද්දී පරිසර ශබ්ද දූෂණය කියල දෙයක් ඉගෙන ගෙන තියෙන අය හොඳ නෑ කියල දන්නව. ඔය හැමදේම ලංකාවේ තියෙන්න ඕනේ ඒත් සුදුසු විදිහට සුදුසු තැන්වල. අනික ඒකට ගැලපෙන සුදුසු පාරවල් වල සාමාන්‍ය මිනිස්සුන්ට අවධානම අඩු විදිහට. 👉 අනික යාලුවනේ හයි කැපාසිටි බයික් එකක් තියෙද්දි ෆුට් බයිසිකලයක් යන්න උනත්, හයිබ්‍රීඩ් එකක් තිබුනත් බයික් එකේ අදාළ ගමන් යන්න උනත්, ගෙදර කේඩී එච් එකක් තිබුනත් ට්‍රිප් එකක් යන මොකක් හරි වාහනේක යන්න උනත් පුළුවන් පරිනත හිතක් ඇති කරගන්න එය එක්තරා හිතින් පොහොසත් සහ දියුණු රටවල මිනිසුන්ගේ ලක්ෂණ. ඔය වගේ බයික් 22ක් අවසර ඇති පලියට යන එක හරි නෑ නේද අපි වාහනයක් හයර් එකට හරි අරන් යමු නේද කියල හිතන්න තිබුනා නේද, ඒකයි වැදගත්. හැබැයි ඔය වයසට මැරුනත් ගන්න තියෙන ගැම්ම ගන්න දගලන විනෝද වෙන අයටත් ඒ අවස්තාව තියෙන්නත් ඕනේ. එයට අවශ්‍ය ක්‍රම වේදයක් සහ සුදුසු රෙගුලාසි යම් වැඩපිලිවෙලක් අනුව පදින අයටත් සාධාරණ විදිහට සැකසිය යුතුයි. අනික ඔය තරම් මිලක් යතුරු පැදියක්ට යට කරන්න පුළුවන් වත් කමක් තියෙන අයට ඒ හා සමාන ආදායම් බලපත්‍රයට සුදුසු මුදලක් එකතු කල යුතුයි. එවිට ලොකු වෙනසක් වේවී.
@udayamahesh4150
@udayamahesh4150 2 ай бұрын
මෙක රනිල්ගෙ ජන්ද ගුන්ඩුවක්😂දැං රොහිත ඇවිත් පොර වගෙ බෙර ගනිවි😂
@heshanmaduranga
@heshanmaduranga 2 ай бұрын
සිරාවට බං... මෙච්චර දවස් තිබ්බ බයික් අද අහසින් පාත් වුන වගේනෙ....😂 රොහිත ඇවිත් ඔය ටික බේරල ලස්සනට ඡන්ද ටිකට අරී
@forexbinary8885
@forexbinary8885 2 ай бұрын
he he
@mohamednijad9196
@mohamednijad9196 2 ай бұрын
💯
@WimalawiraDisanayaka
@WimalawiraDisanayaka 2 ай бұрын
එහෙම වෙන්නත් පුළුවන් දැනුවත් උනා 😅
@AsithaNuwan-e5c
@AsithaNuwan-e5c 2 ай бұрын
වාහන වලට ලමයි ආසයි ඒකයි ඒ මිනිස්සු එහෙම ගමනක් යන්න ඇත්තෙ..ලමයිව සතුටු කරන්න කමක් නෑ ඉක්මනට වාහන ටික ගන්න ලැබේවා.වාහන වලට ආදරෙ මිනිස්සුන්ට විතරයි ඒ වේදනාව දැනෙන්නෙ
@nadiyalk
@nadiyalk 2 ай бұрын
මේවට අහුවෙනේපා.... හෙට ගිහින් bike ටික මාධ්‍ය සංදර්ශනයක් දාලා... මොකෙක්හරි ඇමති කෙනෙක් එලියට දැම්මම ඌට කඩේ පලයල්ලා... ඕවට හැබැයි දැන් මිනිස්සු රැවටෙන්නෙ නැතිම තරම්.... 😂 ඉස්සරහට තව තවත් නාට්‍ය බලාගන්න පුලුවන් 😂
@Bada13w9
@Bada13w9 2 ай бұрын
Amathilann call kara eliyata damme na habai
@srilankanyouth8667
@srilankanyouth8667 2 ай бұрын
කෝ අපේ රත්තරන් පුතා ?
@MrYaka-mc6lq
@MrYaka-mc6lq 2 ай бұрын
ළමයි 7 දෙනෙක්ට ආධාර දෙන්න bike 40ක්. සිඟිති මානසිකත්ව ඕවා 😂 පාර පුරා ගිහින් traffic jam කරලා ගොන් පාට් දානවා පකයලා😂 අනේ මංදා සමහර උන් කියනවා යුරෝපේ පදින්න පුළුවන්ලු. පුළුවන් වුණාට ඔහොම සද්දෙ දාගෙන හැම තැනම යන්න බෑ. ඇමරිකාවේත් එහෙමයි. විශේෂයෙන් පොදු මහාමාර්ග වල . පරිසර පද්ධති වල එහෙම. මාත් 2000න් පස්සේ එකෙක් තමයි. ඒත් ලෝකය දැකලා තියෙනවා😂 මුන් දූපතේ ඉඳන් chassy number කොට කොට හොර පොත් හදනවා. ඒ මදිවට සයිලන්සරේත් හිල් කරනවා සමහර උන් සද්දෙ එන්න කියලා😅
@klrapper4439
@klrapper4439 2 ай бұрын
කුහක බල්ලා...තියන එකා දන්නව ඒක කොච්චර අමාරුද කියලා බලාගන්න ...උබට හෙන ගහයි වැහි වෙලාවක..
@beeflat2361
@beeflat2361 2 ай бұрын
ලෝකේ මොන රටද දැකල තියන්නේ මල්ලි?? ඔයා රටවල් කීයකට ගිහිං තියනවද?
@ajithratnayake9542
@ajithratnayake9542 2 ай бұрын
මුන්ට සයිකෝ....බං තහනම් නම් තහනම් එච්චරයි ....ගංජා නීතියෙන් ගන්න පුළුවන් රටවල් තියෙනවා බැරි රටවල් තියෙනවා ...සිංගප්පූරුවේ චුයින්ගම් තහනම්...හපොයි
@maxwell-y7t
@maxwell-y7t 2 ай бұрын
උබ කියක ගිහින් තියෙනවද 😂
@NalinWijesooriya
@NalinWijesooriya 2 ай бұрын
Lamai 60 ganakata bn 😂hariyta ahpn
@sanjujayaweera9734
@sanjujayaweera9734 2 ай бұрын
උබලා රගපානවා වැඩි බං ඒකයි ඔතන තියෙන අවිල කෙල්⁣ලෙක් එහෙම දැක්කම උබලා රේස් කරගෙන වීල් ගහගෙන රගනව වැඩි උබලමයි කෙලව ගන්නෙ
@b_2_k___999.
@b_2_k___999. 2 ай бұрын
එහෙමද මාමේ ...ඉරිසියාවට වෙන්නෙති 😅😅😅
@White_Hawk_17
@White_Hawk_17 2 ай бұрын
ඈ බන් ලංකාවේ තහනම් නම් මේ පොලිස්සිය ලංකාවේ පොලිස්සියක්ද කියලා සැකයක් තියෙනවා බන් නිතිය කාටත් පොදුයි විසේහෂයෙන්ම පොලිස් පගා කාරයොන්ටත් ඔය බයික් තහනම් පදින්න. ☝️😂💯
@b_2_k___999.
@b_2_k___999. 2 ай бұрын
​@@White_Hawk_17හයි කැපැසිටි රෙජිස්ටර් කරන්න අවසර දුන්න කියලා දන්නැනෙ 😅
@White_Hawk_17
@White_Hawk_17 2 ай бұрын
@@b_2_k___999. වැඩක් නෑ නේ බන් බයික් එක පාරට දැම්ම ගමන් අල්ලනවා නවත්තල තියෙද්දී යන්නත් ඉස්සල්ල වේගෙන් ගියා කියලා දඩයක් දීලා යනවා. 😂
@klrapper4439
@klrapper4439 2 ай бұрын
උබ දන්න ලබ්බක් නෑ බම්
@sarathkumara3443
@sarathkumara3443 2 ай бұрын
මුන්ට තියෙන අමාරුව තමා රටට මෙහෙම වෙන්නත් ඕක තමා හේතුව. ඒ කිව්ව කතාව ඇත්ත අපි තාමත් ජීවත් වෙන්නෙ ගල් යුගයක. තරුණ පරම්පරාව හැටියට අපේ අනාගතේ ගැන මතක් වෙනකොට ත් දුකයි😢
@lakshanchamika9492
@lakshanchamika9492 2 ай бұрын
පොඩි ප්‍රශ්නයක් චොකලට් දෙන්න හයිකැපෑසිටි බයික් වලින් යන්න ඕනෙද ඕව අරන් යන්න පුලුවන්නෙ වෙන වාහනේක අනික හයි කැපෑසිටි 20ක් 30ක් යනකොට කොහොමත් පැත්තක ඉන්න හම්බවෙන්නෙ නෑ අනික 1000cc වලට වැඩි බයික් නෝමල් පාරවල් වල පදින්නත් තහනම් අනික ප්ලේන් පදින්නෙ ප්ලේන් වලට තියෙන ට්‍රැක් වල හයිකැපෑසිටි පදින්න ඒවට අදාල ට්‍රැක් තියනො ඒවයි බයික් එක පැදල වෙන වාහනේකින් දාන දෙන්න යන්න ඒක තමා හොදම
@sumedachanaka790
@sumedachanaka790 2 ай бұрын
හෙට ඉදලා අම්මගෙන් බත් ඉල්ලන් කාපන්, එතකොට මොලේ එයි.
@lakshanchamika9492
@lakshanchamika9492 2 ай бұрын
@@sumedachanaka790 මටනම් මොලේ තියනො ඔයානම් මොලේ උඩ වාඩිවෙන කෙනෙක් වෙන්න ඕනෙ නැත්තන් ලන්කාවෙ නීතියේ තියෙන දේ කිව්වම ඒක තේරුම්ගන්න බැරිවෙන්න හේතුවක් නෑනෙ ඔයා ආයි කීප පාරක් උඩ කමෙන්ට් එක කියවන්න ඒත් කියපු දේ තේරුම් ගන්න බැරිනම් කෝකටත් ඔලුව අතගාල බලන්න උල් දෙකක් අහුවෙනවද කියල😂😂 අනික පොඩි දෙයක් කියන්නම් තනකොල කෑවට කමක් නෑ තප්පුලන්න එපා එතකොට පොත්ත මිනිහෙක්වගේ උනාට ඇතුලෙ ඉන්නෙ අමු ගවයෙක් කියල තේරෙනෝ ආයි කියනො කමෙන්ට් එක හොදට කියවන්න 🤣🤣🤣
@SYCO649
@SYCO649 2 ай бұрын
Ubata nethinm kiywnna epa kalakanniyo
@lakshanchamika9492
@lakshanchamika9492 2 ай бұрын
දෙන්නටම කියන්න තියෙන්නෙ මොලේ උඩද වාඩිවෙන්නෙ කියල පොඩ්ඩක් චෙක් කරගන්න කියල මොකද මම කිව්වෙ ලන්කාවෙ නීතියෙ තියන දේ මහපාරෙ 1000cc වැඩි ඒව පදින්න බෑ ඒකයි මචන් ට්‍රැක්එකක පදින්න කියන්නෙ අපි වාහන පදින්න එපා කිව්වෙ නෑ අදාල තැන්වල පදින්න කියල කිව්වෙ ඒක තේරෙන්නෙ නැත්තෙ තනකොල කන කට්ටිටට විතරයි ඔය දෙන්නම දහපාලොස් පාරක් කමෙන්ට් එක කියවන්න ඒත් තේරුම්ගන්න බැරිනම් කියන දේ පොඩ්ඩක් ඔලුව අතගාල බලන්න අන් එනවද කියල හොදේ
@sumedachanaka790
@sumedachanaka790 Ай бұрын
@@lakshanchamika9492බත් ඉල්ලන් කන්න පුතේ.
@erangasumudu3349
@erangasumudu3349 2 ай бұрын
ළමයි හත් දෙනෙක්ට ආධාර දෙන්න හයි කැපෑසිටි බයික් 40ක් පෙළපාලි යාම 😂😂😂 මුන්ට තියෙන්නෙ සිඟිති මානසිකත්වයක්, ඔවා පදින්න පුළුවන් තරඟ වලට විතරයි ,එහෙමත් නැත්නම් අවසරයක් අරගෙන යන්න ඔන,
@nalinkrishantha3338
@nalinkrishantha3338 2 ай бұрын
Umbane sigithha
@erangasumudu3349
@erangasumudu3349 2 ай бұрын
@@nalinkrishantha3338 😂😂😂 ඔය ආවෙ මුල් ළමාවිය සංවර්ධනය වෙමින් පවතින එකෙක්...
@Dineth_1
@Dineth_1 2 ай бұрын
Hriyt ahpn ලමයි 60 ක් 😂 කන පුකෙ ද
@dulachsenura6080
@dulachsenura6080 2 ай бұрын
අම්මෝ බන් තරග වලට විතරද 😂TT race balala nadda
@ranilkumara565
@ranilkumara565 2 ай бұрын
මෙන්න ගෝත්‍රික යෙක්
@Orang-Down
@Orang-Down Ай бұрын
RMB එකෙන් රෙජිස්ට්‍රේෂන් එක දීල තියෙනවනම්... ඇයි උන්ට පදින්න බැරි... හොඳ දේවල් විදින මේ කොල්ලන්ට ශ්‍රී ලංකා පොලිසිය ඉරිසියාව
@janithlakmal8576
@janithlakmal8576 2 ай бұрын
ආ මේ රෝහිතගේ චන්ද කැම්පේන් එකක්නේ
@BlackKnight-b8w
@BlackKnight-b8w 2 ай бұрын
Plyan ponya yana
@zonestore-l9s
@zonestore-l9s 2 ай бұрын
gon pakek mu
@BlackKnight-b8w
@BlackKnight-b8w 2 ай бұрын
@@zonestore-l9s ow bn
@BlackKnight-b8w
@BlackKnight-b8w 2 ай бұрын
@@zonestore-l9s gon pakek ma thama
@SethumEkanayake-srem
@SethumEkanayake-srem 2 ай бұрын
Kge unth moko ponsiyo
@chamoddeshan-dq8se
@chamoddeshan-dq8se 2 ай бұрын
Hiru tv ඔයලා මෙකට අවදානේ දිල මෙ උන අසාධාරණයට මෙ කොල්ලොන්ට සාදාරනයක් කරලා දෙන්න ලන්කවෙ police an political මෙ ඔක්කොම ඉන්නෙ ජාරව කන කුහක හැත්තක්❤
@chandrikaperera1234
@chandrikaperera1234 2 ай бұрын
ශබ්දය හරිම කර්කශයි..බයික් හතලිහක හඩ .. එකවර පරිසර හානියක්... ඒ තරම් පිනක් කරන්න නම්. වාහනයක් කුලියට අරගෙන එක වාහනයක යන්න නොහැකි වුණාද.. ඔය ශබ්දය ගමක වන සතුන්ට කුඩා සතුන්ට. කොතරම් හානියක්ද...සමනල මීමැසි මරණය...😢
@nalinkrishantha3338
@nalinkrishantha3338 2 ай бұрын
Anee pagoo oyita vda kochchara parisara hani venvd ..mongala ktha kiynn epaaa. Ublt mekk ahu unm thm parisare mthk venne...ubm onennm kochchara toffy kola pare dala athida... nikan pora talk denna epaa new ekk alla gen ....ubm kochchara vathura ahaka dala athida...ubl vge samanala haththa ekk ba mee rata hadanna
@anythingtvwithsk716
@anythingtvwithsk716 2 ай бұрын
​@@nalinkrishantha3338😂😂😂
@dulachsenura6080
@dulachsenura6080 2 ай бұрын
නිවන පේන මානයේ තියෙන්නේ 😍🙏🙏🙏
@Sandu-Dreams
@Sandu-Dreams 2 ай бұрын
හෙට සජියගේ මීටින් එකේ "මම high capacity බයිසිකල් හැම තරුණයෙක්ටම ලබා දීලා එයාලා ඒවා පදින දිහා රෑට ඇවිත් හොරෙන් බලා ඉන්නවා..."- සජිත් ප්‍රේමදාස.😅😅😂
@SaRaOFFICIAL-999
@SaRaOFFICIAL-999 2 ай бұрын
හෑල්ල පටන් ගද්දිම තේරුනා ජෙප්පෙක් කියල 😹
@Lasanda2000
@Lasanda2000 2 ай бұрын
😅😅
@Anurakd
@Anurakd 2 ай бұрын
එකෙන්ම බන්.. NPP ආන්ඩුවකින් අපි හැමෝටම කාර් දෙනවා.. බස් බයික් ත්‍රීවිල් නැති ලංකාවක් අපි හදමු.. මාලිමාවට කෝටියක්... ❤️ අනුර සහෝදරයා ආපු ගමන් බයික් පදින උන්ව ඉවර කරන්නම ඕන
@Lasanda2000
@Lasanda2000 2 ай бұрын
@@SaRaOFFICIAL-999 oya sjb katu kana kenek kiyalath theruna.😁😁😁
@Lasanda2000
@Lasanda2000 2 ай бұрын
@@SaRaOFFICIAL-999 😅😅
@nimalidesilva8658
@nimalidesilva8658 2 ай бұрын
උබලා හොද වෙන්න පුළුවන් දරුවනේ හැබැයි උබලගේ බොහෝ අය පාරේ යන්නෙනම් හරක් වගේ.එ කරුමේ තමයි උබලා හැමෝම පිටින් යන්නේ ❤❤❤❤❤
@chathurabro170
@chathurabro170 2 ай бұрын
යකෝ.මෙිවා ලියාපදිංචි කරලානේ..මුංට පිස්සුද....ආ....මෙි ශබිදය....ඒකට නමි දඩයක් ගහන්න ඔිනා.....අනික...නිෂ්පාදකයා විසින් සකසා ඇති වාහන වෙනස් කරනවා නමි නීතියට අනුව කල යුතුය ...රටපුරා මෙහෙම බයික් සහ වාහන ඇත...පරිසරයට කරදරයක්...මෙිවා විතරක් නෙවෙයි.ශබිදවාහිනී යන්ත්‍ර...අනික..උදේ සහ සවස ආගමික ස්ථාන වල වැඩි ශබිදයෙන් ආගමික දේවල් දැමීම...ලොතරැයි කාරයාල....
@Chaosdecap
@Chaosdecap 2 ай бұрын
😂
@c.madhu0
@c.madhu0 2 ай бұрын
මාත් කොල්ලෙක් විදිහට ආසාවක් තියෙයි high capacity වලට. ඒත් ඕව පදින්න මේ මුතු ඇටේ බෑ නෙ.ඒම එකේ unregister bike ගොඩක් එකට යනකොට ඉතිම් අහන්නත් දෙයක්ද.. අනික ඕක ඔහොම උනා කියල අහිංසක ලමයින්ට බඩු ටික දෙන්න තිබ්බ.. ඒ ලමයි බලාපොරොත්තුවෙන් ඉන්නැති ඒව ගන්න😢
@Kalpa_D.R
@Kalpa_D.R 2 ай бұрын
eka aththa 😓
@dc___________777k
@dc___________777k 2 ай бұрын
Ane salli houagena mehen yaman bn
@InukaUthsala-s4f
@InukaUthsala-s4f 2 ай бұрын
මේකේ ගොඩක් එව්න් ඇත්ත තේරුම් කරලා comment දාන එකාට බනිනවා 😂. සමහර අය නම් ඕව තහනම් කරන්න ඕනේ කියනවා. තහනම් කරන්න නෙමේ ඕනේ අවශ්‍ය නීති ටික සම්පාදනය කරලා ඕවට අවසරය දුන්නම හරි. නීතියෙන් පිට ඉතින් වැඩ කලොත් නම් දඩුවම් ඕනේ. (ඔය බයික් එකක් පදින අයගේ ගැම්ම නම් මන් දන්නේ නෑ මොකද්ද කියලා ඒ උනාට බුරුවො වගේ set එකක් ඉන්නවා බයික් අතට අරන් මිනිස්සුන්ට කරදරයක් වෙන. ඒ උනාට බයික් පදින හැම එකාම බූරුවෝ නෙමේ )
@ranone9117
@ranone9117 2 ай бұрын
ඔවායේ යන්න කියලා එකක් නෑනෙ...වෑන් දෙකක් 3 ක් දාගෙන යනවනෙ ඕකට ගහන පෙට්‍රල් වියදමට වඩා...අනික ලයිසන් Insurance නැත්තන් ඉතින් වැඩක් නෑනෙ හොර Number Plate නෙහ්...
@rethymbeats
@rethymbeats 2 ай бұрын
ubge salli walind un thel ghnne..nttm ube tattage slli walind..
@ranone9117
@ranone9117 2 ай бұрын
උබේ තාත්තගෙන්ද අම්මගෙන්ද තෙල් ගහන එක නෙවේ ප්‍රශ්නේ මොලේ තියනවා නෙද ඔය දරුවො දෙන්නට ඈ ගොබ්බයෝ...මන් කියන්නේ එහෙම ගියා නම් පොලිස් ප්‍රශ්න නෑනෙ සරලයි..වැඩ කිඩ දාගෙන යන්න ගිහින් අන්තිමට කරන්න හිටපු වැඩෙත් අලඋනා...දැන් ඉතින් දෙන්න බැරි උනා කියලා හැමිනෙනවා...
@user-iu7mt3tb8k
@user-iu7mt3tb8k 2 ай бұрын
ubata ekak na kiyala un palida bn ithin
@ranone9117
@ranone9117 2 ай бұрын
@@user-iu7mt3tb8k හා හා උබ කවුද බන් ගනන් ගන්නේ නැ 😅
@සීහහෙළදිවseehaheladiwa
@සීහහෙළදිවseehaheladiwa 2 ай бұрын
යකෝ රටක් උනාම දියුණු වෙන්න ඕනේ මේ මෝඩ හරක්ට තේරෙන්නෑ ඔය බයික් එකක් පැද්දා කියලා මොකද වෙන්නේ වෙනදා වගේ කරත්ත වලින් තමා යන්න වෙන්නේ
@hemanthachandana6733
@hemanthachandana6733 2 ай бұрын
ඉතින් බං වෑන් එකක ඔය ඔක්කොම දාගෙන උඹලත් නැගල ගියානම් ඉවරනෙ...ඇත්තම කතාව උඔලගෙ පලවෙනි අරමුණ බයික් වලින් රඟන්න ඒකනෙ
@supundilanka1200
@supundilanka1200 2 ай бұрын
Minissunge heena marana kalakanni pawkara pake policiye wun .register karala nttan allapan .namal baby lata withrda high capacity padinna hoda
@redmifx7959
@redmifx7959 2 ай бұрын
​@@supundilanka1200mata hinayak thiynawa maha bankuwa kadala kotipathiyek wenna. 🤣🤣🤣
@roshanbandara6860
@roshanbandara6860 2 ай бұрын
​@@redmifx7959mawath ekkan yanawako
@milo970
@milo970 2 ай бұрын
Ubt un rgno wge penne ubt ehama mukuth rgnn nthi nisa nthnm slli thiyana unta owa case na mokd unta ragann ita wada dewal thiyno😂
@hemanthachandana6733
@hemanthachandana6733 2 ай бұрын
@@milo970ලඟදී කීයක් හරි අත ගාපු එවුන් තමයි ඔහොම දගලන්නෙ උන්ට අවධානය ගන්න හරි සල්ලිකාරයෝ ගන්නෙ ආතල් වැදගත් විදියට
@randeepakumarasingha8187
@randeepakumarasingha8187 2 ай бұрын
පොලිස් කාරයොත් ආසාවෙන් බයික් එක රේස් කරන්නෙ උං ඒ උනාට පොලිසියෙ කියලා ඔලුව උදුම්මගෙන අහින්සක කොල්ලොංගෙ හිත රිද්දනවා🤬
@lasantha9454
@lasantha9454 2 ай бұрын
පිං කරන්න ඕනනම් පඩ ෂෝ නොදා වැදගත් විදිහට වාහනයක ගිහින් බෙදල එන්න තිබුණා..ඕක හරියට බුදු සරණයි කියල ලොරියේ ගහගෙන හොර හරක් ගෙනිච්චා වගේ...
@MathushaMewanPathiranage
@MathushaMewanPathiranage 2 ай бұрын
Anee nikm palyn bn ynn
@sahanpradeep1377
@sahanpradeep1377 2 ай бұрын
අනේ තොගෙ කුහක කම. තොපි තමයි ටීචර්ලට කේලම් කිව්වෙ ඉස්කෝලෙ යන කාලෙ. සෙවලයො
@PrabathneelankaMudiyanselage
@PrabathneelankaMudiyanselage 2 ай бұрын
Ube ammata hukapan
@shanukasananayaka1199
@shanukasananayaka1199 2 ай бұрын
Teyana un padenna ona 😢 bn ❤
@tharangatechsl
@tharangatechsl 2 ай бұрын
nikam palayan bn yanna
@Nesaramethsandu-gz6ci
@Nesaramethsandu-gz6ci 2 ай бұрын
අපිටනම් හොදට අහන් ඉන්න පුලුවන් සද්දේ...😌❤️
@Rashi-priyaa
@Rashi-priyaa 2 ай бұрын
මහ කරදරයක් ඔවා පාරේ යද්දි
@b_2_k___999.
@b_2_k___999. 2 ай бұрын
හා නැන්දෙ හා 😅
@Shan-l8n
@Shan-l8n 2 ай бұрын
මෙ වාහනයක් නැති එවුන්
@Rashi-priyaa
@Rashi-priyaa 2 ай бұрын
@@Shan-l8n උබල වගේ හිගන්නො නෙමෙයි අපි
@Shan-l8n
@Shan-l8n 2 ай бұрын
@@Rashi-priyaa උබ දැක්කද
@Shan-l8n
@Shan-l8n 2 ай бұрын
@@Rashi-priyaa උබලා තමයි කොල්ලෙක් ආසවෙන් බයික් එකක් එහෙම ගත්තොත් මෙ බයික් වල සද්දෙ වැඩෙයි ගෙදර පොඩි එවුන්ට නිදා ගන්න බැ කියලා පොලිසියට කොල් කරන්නෙ 😂😂
@PurnaPurna-vz4ng
@PurnaPurna-vz4ng 2 ай бұрын
ඇත්තටම අපේ රටේ කොල්ලො කෙල්ලො පව්. කිසිම නිදහසක් නැති රටක්. මේක අනිවාර්යෙන් වෙනස් කරන්න ඕනෙ
@waksanjayapeiris
@waksanjayapeiris 2 ай бұрын
සමාජ සේවය කරන්න , සමාජයට කරුමයක් නොවී , පාරක පොඩි ලමයෙකුට යන්න නෑ බිරාන්ත වෙනවා , ට්‍රැෆික් එකට නවත්තන්න බෑ , පාර කිට්ටුව ගෙදරක මිනිහෙකුට පොඩි එකෙකුට නිදා ගන්න නෑ, ගුවන් තොටුපොළ , කෝච්චි පාරවල් ලන්ග හැමෝම නැහැ ඉන්න අය පුරුදු වෙලා , බීට් බයිසිකල් කාරයෝ නම් මහ කරුමයක් , මහ පාරට බ්හීශනයක්,,,,,,,,,🤮🤮😠😠
@scorpionbull
@scorpionbull 2 ай бұрын
❤️
@TeshanPebashwara
@TeshanPebashwara 2 ай бұрын
ඔකුන්ට කහනො එකෙක්ට හරියද්දි එකනෙ රට හැදෙන්නැත්තෙ😠😠😠😠😤😤😤😤😡😡😡😡🤬🤬🤬🤬
@lara7447
@lara7447 2 ай бұрын
මං කියනවට කල්පනා කරල බලහං අනිත් මිනිස්සු 100cc එකක් දැං ගේන්නෙත් ලක්ශ 3-4 ටැක්ස් ගෙවලා එහෙම උබ බයික්කෙ ගේනෙකොට තව එකෙක් ටැක්ස් සතයක්වත් නොදී ඒ වගේම ගනංවලට ගෙඩි ගෙනල්ල බට් කරල පදිනකොට උඹලට මොකක් හිතෙයිද බදු ටික මාර්ග සංවර්ධනයට කියනකොට ඒ මාර්ගයේම අර බදු ගෙවපු නැති සෙට් එකත්‍ යනකොට
@NuwanSanjeewa-f6w
@NuwanSanjeewa-f6w 2 ай бұрын
අනේ උබ වගේ 🐮🐮🐮🐮🐮
@dulachsenura6080
@dulachsenura6080 2 ай бұрын
පදින්න දීපන්කො බන්.මාට්ටු වුනොත් උන්නේ දුක් විදින්නේ පුදුම ඉරිසියවක්නේ තොපේ
@proudlywolf-wf1-cl
@proudlywolf-wf1-cl 2 ай бұрын
Naa kiyala duka keyala danna anith minisunta irisiya karanathiwaa🐃🐃
@lochi1086
@lochi1086 2 ай бұрын
rata harakek
@ThurunuWishmika-j7t
@ThurunuWishmika-j7t 2 ай бұрын
මතු අත්මයක ලංකාව නොපතමි😢
@CricketfanGood
@CricketfanGood 2 ай бұрын
අන්න හරි ඔන්න ඔවා අල්ලන්න අපේ ගෙවල් ගාවත් කාලකන්නියෙක් ඉන්නවා පුදුම වදයක් තියෙන්නේ මේ බයික් කාරයො සාපයක් මුන් තව කියවන්නත් එනවා
@SasinduDuwage-fp3zr
@SasinduDuwage-fp3zr 2 ай бұрын
Pala hutto yanna ubata ganna beri nm nikan idapan kuhakaya
@DushanDushan-q8h
@DushanDushan-q8h 2 ай бұрын
පලපල යන්න උබ කවිද එ්ම කියන්න
@ravindrarajapaksha7980
@ravindrarajapaksha7980 2 ай бұрын
එයි එයි වෙිසිගෙ පුතා
@rwkwickramarathna
@rwkwickramarathna 2 ай бұрын
Aththkkk 😂😂😂policeyt cll krhn en welet
@HDNJayarathna-hx4wz
@HDNJayarathna-hx4wz 2 ай бұрын
උබේ ගවල්ගාව ඉන්න එකාට උතුරන්න හරියන්න, ඕනි රැකි සස්සා තව තවත් දියුනුවෙන්න ඕනි,සියලු දෙවි දේවතාවන්ගේ ආරක්ෂාව ලැබෙන්න ඕනි,නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබෙන්න ඕනි,තව තවත් යාන වාහන ලැබෙන්න ඕනි,ඒකට බුදුසරනයි!!! කුහකකම් කරනකොටනම් දියුනුවම් නෑ
@Hdinu
@Hdinu Ай бұрын
මුන් නිසා අපෙ හින විනාස වෙනවා😢😢
@Nihoncrazy
@Nihoncrazy 2 ай бұрын
මුන් මේ අහිංසක ලමයි ගැන හිතල කරපු දෙයක් නෙවේ. ඔච්චර ආදරයක් තිබ්බනම් ඔයිටික කොහොමහරි දීල එනව අහු උනාට පස්සෙත්. මේක දේශපාලන ගේමක්
@MatheeshaDhanujaya-to9hh
@MatheeshaDhanujaya-to9hh 2 ай бұрын
😂කෝටියක් විතර දීලා ගත්තු බයික් එක ගත්තහම තව පිනුත් කරහ්න්කො 😂
@NirmalaVlogs52
@NirmalaVlogs52 2 ай бұрын
Uba ගල් යුගේ එකෙක්
@Nihoncrazy
@Nihoncrazy 2 ай бұрын
@@NirmalaVlogs52 පල හූනු බිලිංජා
@Ur_Pepper
@Ur_Pepper 2 ай бұрын
නාකි පොලිස් බල්ලො ටික පැන්නුවා නම් හරි
@vitztoyota8712
@vitztoyota8712 2 ай бұрын
අනේ බන් ඒ රටවල ඕවට අවසර දීලා තියෙන්නේ. ඉතින් පඩ ශෝ නොදා වාහනයක පල කෝ පිං කරන්න ඕනේ නම්. මුන්ට ඕනේ අහිංසක ළමයින්ට මුන්ගේ උජාරුව පෙන්නන හරක්
@HDNJayarathna-hx4wz
@HDNJayarathna-hx4wz 2 ай бұрын
පොඩිඋන් ආසයි ඕවට.උබලට මේව පේන්නෙ සද්දෙ වැඩි, රෝද දෙකක් විදිහට. දන්න එකා දන්නවා,වාහනවලට ලව්කරන එකා ලව්කරනව.ඒකහින්න ගොං කතා නොකිය හිටපන් එකඑකාගෙන් කුනුහරප අහගන්නැතුව
@klrapper4439
@klrapper4439 2 ай бұрын
ගල් මූසල බල්ලා....
@PubuduMadusanka-i8u
@PubuduMadusanka-i8u 2 ай бұрын
​@@HDNJayarathna-hx4wz,😂😂
@PrashanIcbt
@PrashanIcbt 2 ай бұрын
Kariyek maha thota bike ekak thibila aran giyanam therei mage s1000rr danata aurudu2kata kalin arangiye Tama Ganna bari una thota Ganna salli nathnam anith unta irisiyai karanna epa
@ravindudinupa4095
@ravindudinupa4095 2 ай бұрын
අනේ පලයන්.. යන්න
@achinthanamal1844
@achinthanamal1844 2 ай бұрын
මේ bike පදින්න තහනම් ඇයිද කියලා මම දන්නේ නෑ.මේකෙ ඉන්න අය comment දාලා තියෙන ඒවා දැක්කම මෙහෙම කියන්න හිතුනා.අපි කාට උනත් හීන කියන දෙයක් තියෙනවා.පොඩි ගෙදරක ඉන්න අය ලොකු ගෙයක් හදන්න.පොඩි කාර් එකක් තියෙන අයට ටිකක් ලොකු කාර් එකක් ගන්න.පොඩි bike එකක් තියෙන අය ලොකු bike එකක් ගන්න මෙන්න මෙ වගෙ හීන ගොඩක් මිනිස්සුන්ට තියෙනවා.ඇත්තටම මමත් ආසයී මේ වගෙ bike එකක් පදින්න.ඒත් ඒ වගේ එකක් ගන්න මට සල්ලී නෑ.මම කියන්න හැදුවෙ මේ msg වල මම දැක්කා මේ bike තියෙන්නෙ පිට රටවල් වල පදින්න විතරයි ලංකාවේ පාරවල් වල පදින්න බෑ කියලා.එහෙම බැලුවොත් ලංකාවේ පාරවල් වල පදින්න බැරි car තියෙනවා.(ct100 bike එකක් පදින්න පුලුවන්.මේ වගෙ bike පදින්න තහනම් engine capacity එක වැඩි නිසා.alto වගෙ කාර් පදින්න පුලුවන් තහනම් කරන්න ඕන bmw,v8,prado.lamboginy වගෙ engine capacity එක වැඩි හැම car එකක්ම.)තමන්ගේ වාසියට කාතාකරන්න එපා.ඒවා කැත වැඩ...
@chandrasenawijesinghe6006
@chandrasenawijesinghe6006 2 ай бұрын
ඔය තිස් ගාණට බස් එකක් ගත්තනම් යන්න බැරිද පඩ ශෝ..කාගෙ හරි දේශපාලන මගුලක්
@IroshaniPanawalla
@IroshaniPanawalla 2 ай бұрын
Thota henghpan
@dasunmadusanka1927
@dasunmadusanka1927 2 ай бұрын
pakatada bus eke ynne😅😅
@osakadilrukshi8663
@osakadilrukshi8663 2 ай бұрын
ඕවා සාමන්‍ය මිනිස්සු න්ට ගෙන්වන්න පුළුවන් ද දේශපාලකයෝ උදව් කලේ නැද්ද ,ඒ වගේම ඔය ශබ්දය නිසා මට ලොකු අනතුරක් උනා ඔය ශබ්දය හරි පීඩාකාරී යි
@NeelDayarathna-cm3fh
@NeelDayarathna-cm3fh 2 ай бұрын
High capacity බයික් පාරෙ පදින්න තහනම් නම්,මේ මෝඩ රැල මොකක්ද මේ කරන්නෙ.තාරුන්‍යයේ සිහින කියන්නෙ තහනම් දේවලුත් කරන එකද? නීතිය බල්ලට දාන්න පුරුදු වෙන්න එපා පුතා.රේස් පිට්ටනියකට ගිහිල්ල හිතේ හැටියට පදින්න.
@Chaosdecap
@Chaosdecap 2 ай бұрын
එහෙම වෙන්නෙ සාමාන්‍ය මාර්ග ධාවනයේදී රතපෙලපාලී ඇතුලු විවිධාංග සදහා ප්‍රශ්නයක් නෑ 👍
@Closed12345e
@Closed12345e 2 ай бұрын
Ane ubl seram ekay....kalakanni.....ubalage salli walinda un bike padinne💀💀💀
@dc___________777k
@dc___________777k 2 ай бұрын
පොඩ්ඩ්ක වෙන රටකට ෆිහින් බලපිය මෝඩ hhtp 😂
@AKILA_MADHUSANKA_96
@AKILA_MADHUSANKA_96 2 ай бұрын
පාර්ලිමේන්තුවේ මන්ත්‍රිට පුලුවන් ලොකු බයික් වලින් ඇවිත් පක්ෂ මාරු කරන්න. කොල්ලොන්ට බෑ ඉස්කෝලෙකට උදව්වක් කරන්න පැදගෙන යන්න. එකම රටක් නීතී ගොඩක්..
@freecommentor
@freecommentor 2 ай бұрын
අනිත් රටවල කරනවා කියලා, ඒ දේ අපේ රටෙත් කරන්න අවසර දෙන්න ඕනි නෑ. උදාහරණෙකට ලෝකෙ ගොඩක් රටවල ගබ්සාව, ගණිකා වෘත්තිය, සමලිංගික විවාහ නීත්‍යානුකූලයි. ඕකේ අනිත් පැත්ත බැලුවොත්, ට'ක්මෙනිස්ථානය (Turkmenistan) කියන රටේ අගනුවරට ඇතුල් වෙන්න අවසර තියෙන්නේ සුදු වාහනවලට විතරයි. 😂😂 නීතිය හොඳයි හෝ නරකයි හෝ, අපි පවතින නීතියට අවනත වෙන්න ඕනි.
@chlfilms
@chlfilms 2 ай бұрын
ඉතාම හොඳ වැඩක්. අපේ ගෙවල් වල රෑටත් නිදාගනන් නෑ. සල්ලි තියෙන නූගත් මෝඩ හරක් මේවගෙ නැගල පලාතම දෙවනත් කරගෙන එහෙ මෙහෙ යනව​. මේවා නිදහස් කරනව නම් සද්දෙ අඩු සයිලන්සර් සවි කළොත් පමණක් පාරෙ යන්න දෙන්න​. රේස් ට්‍රැක් වල ඕන දෙයක්.
@RohanaWickramasinghe-il1yw
@RohanaWickramasinghe-il1yw 2 ай бұрын
පින් කරන්න ඕන නම් ඔහොම පඩ ශෝ දාන්න ඕන නෑ.හැබැයි bike ටික ගත්ත එක නම් වැරැදී
@ToshaniHerath
@ToshaniHerath 2 ай бұрын
තාක්ෂණයට අනුව අපිත් වෙනස් වෙන්නෝනෙ . මුන් පිටරටක් දැකලා නෑ
@HarshanaRajapaksha-s4t
@HarshanaRajapaksha-s4t 2 ай бұрын
මොනව නැතත් පොලිස් ගෝතයෝ ආසාවෙන් බයික් ටික පදිනව,ඉල්ලුවනම් දෙනවනේ පදින්න
@d.n.k.rajapaksha8787
@d.n.k.rajapaksha8787 2 ай бұрын
😂😂😂😂😂😂❤❤❤❤❤
@Abhi-2002-lvu
@Abhi-2002-lvu 2 ай бұрын
දෙන්න ආපු දේ දිලා යමන් බන් පව් පොඩ් උන් ට්ක ආසාවෙන් ඇත්තෙ
@jayakusumtv1480
@jayakusumtv1480 2 ай бұрын
අධ්ක සද්දයක් සහිත මොටර් සයිකල් පාරේ යන්නෙ ඉගිලිලා ..සාමාණය මනුස්සයෙක් ට හා ඒ සද්දය නිසා අපි වහනය හසුරුවන්නෙ අමාරුයි ..මේවා නැවැත්ව්ය යුතුමයි..අපට කමක් නෑ රෙස් පදින වෙන්කරන තැන් වල පැද්දට...
@pahanamarasinghe-u9g
@pahanamarasinghe-u9g 2 ай бұрын
pala pakayo yanna.... ai thoo ali puken behelada waahane control kara gnn beri
@user-iu7mt3tb8k
@user-iu7mt3tb8k 2 ай бұрын
ammata udu ehemath seen ekakda., kamak na ithin amuthu atene🤣🤣
@DewakaSithum-ly4cy
@DewakaSithum-ly4cy 2 ай бұрын
කුරුණෑගල පොලිස් හොරු කොහොමත් ඉන්නේ
@Bada13w9
@Bada13w9 2 ай бұрын
E issara Malli Dan ehema venne na balhn lagadima DIG Hari SDIG Hari transfer karoth e Kare kauda unn horek Mokada e dennata call kiyk avithda Eva kauruth danne nane
@saeedakram2872
@saeedakram2872 2 ай бұрын
පොත් බැග් බෙදල දෙන්න මේ වගේ රේස් යන බය්සිකල් වලින් ඇයි යන්නේ... වාහනයක ගියානම් ඔයාලට ත් හොදයි.. කොහොම හරි දරුවන් ට ඒවා ලබා දෙන්න... 🙏🙏🙏🙏🙏🙏
@HDNJayarathna-hx4wz
@HDNJayarathna-hx4wz 2 ай бұрын
ඇයි බයිසිකල් කියන්නෙ වාහන නෙමෙයිද?
@anythingtvwithsk716
@anythingtvwithsk716 2 ай бұрын
Eka sira 😂😂
@pahanamarasinghe-u9g
@pahanamarasinghe-u9g 2 ай бұрын
goothrikayek hambunooo
@proudlywolf-wf1-cl
@proudlywolf-wf1-cl 2 ай бұрын
Harakekne.... car ekata wada bike eke yana eka kochhara maru da kiyala balapan🙄😐
@rasikaSL
@rasikaSL 2 ай бұрын
සිරා😂
@kalummaduranga2217
@kalummaduranga2217 2 ай бұрын
හොද වැඩෙ
@nayomag
@nayomag 2 ай бұрын
අල්ලපු එකේ ඊරිසියාවක් තියෙන්න ඇති...ඒත් bike පදින්න තියන ආසාවට අහිංසක ලමයි විකුණනගෙන කන්න එපා. ඒ ලමයින්ට දෙන්න ඕන නම් bus එකක් hire කරගෙන යන්න තිබ්බා...
@githmamintharu-q8u
@githmamintharu-q8u 2 ай бұрын
hiru tv thank youuuuuuuu meeva penanavata
@LasithaMadusanka-k8l
@LasithaMadusanka-k8l 2 ай бұрын
රෝහිත අබෙගුනවර්දන සර්ට කියන්න .
@ravindu4693
@ravindu4693 2 ай бұрын
😂😂😂😂මරු අදහස 😂😂😂
@Ssbuskindom
@Ssbuskindom 2 ай бұрын
ඌ මාල කඩන්න ගිහිල්ලා
@LasithaMadusanka-k8l
@LasithaMadusanka-k8l 2 ай бұрын
තරුණයන් වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක් එතුමා කලුතර අය දන්නවා
@ShashithaSathsara-me6hh
@ShashithaSathsara-me6hh 2 ай бұрын
කොල්ලෙක්ගේ අහිංසක හීන තහනම් වෙච්ච චාටර් රටක් අප්පිරියයි මේ රට 💔
@NayanaNiroshani-sm4vs
@NayanaNiroshani-sm4vs 2 ай бұрын
හොද වැඩේ තොපේ සද්දේ ඉවසන්න බැහැ
@HDNJayarathna-hx4wz
@HDNJayarathna-hx4wz 2 ай бұрын
ඒව හදනටවල්වලදි සද්දෙ අඩු ඇති. මේ රටවත් මේකෙ ඉන්න සමහරුත් කවදාවත් දියුනුවෙන්නෑ.උබලට ඕනි හැමදාම ඩිස්කවරියයි, CT 100 එකයි පැද පැද ඒවම බලබල ඉන්න.ඉතින් කොහොමද utto මේක දියුනිවෙන්නෙ
@shehansanjaye4148
@shehansanjaye4148 2 ай бұрын
​@@HDNJayarathna-hx4wz සිවටම බන් මේ ගහැනු දන්න බයික් ගැන 😂
@scorpionbull
@scorpionbull 2 ай бұрын
​@@HDNJayarathna-hx4wzදියුණුව සද්දේ තියන බයික් පදින එක ද බන්😂😂
@RoyalKing345-v7y
@RoyalKing345-v7y 2 ай бұрын
Thopi dannawad ganiye bike gana ....scooter thama munge looke
@ai_traders
@ai_traders 2 ай бұрын
@@HDNJayarathna-hx4wz high capacity bike tibbama rata diunuwei kiyala hithana gon nambek
@RasinduDanaj
@RasinduDanaj 2 ай бұрын
මොනා උනත් කොල්ලන්ගෙ අහින්සක හින නැති වෙන්න දෙන්න හොද නැ උබලට එවගෙ වාහනයක් නැ කියලා අනිත් උන්ගෙ හින නැති කරන්න එපා උන් එවා ගෙන්න ගොඩක් ලොකු ආසාවකින් එ නිසා එහෙම කරන්න එපා අහින්සක කොල්ලන්ගෙ අහින්සක හින එවා
@fury5424
@fury5424 2 ай бұрын
හොර num වලින් එකෙක් ගියානන් ඕක ශේප් මුන් පෙරඩ් දාන්න ගිහිල්ලනෙ හොර වාහන වලින් මොලේ තමා 😂
@ThanujaMilan-ij7ik
@ThanujaMilan-ij7ik 2 ай бұрын
කවුද පකෝ පෙරඩ් ගියේ උන් කියපු දේ අහන් ඉදපන් මොකද්ද කරන්න ගියේ කියල 🫴
@fury5424
@fury5424 2 ай бұрын
@@ThanujaMilan-ij7ikshow එක දාන්නනෙ ගිහිල්ල තියෙන්නෙ ලමයින්ට බඩු ටිකක් දෙන්න high capacity bike ගොඩකින් යන්න ඕනෙද 🤣
@snsacedamy
@snsacedamy 2 ай бұрын
කුහකයා
@Hirusha111
@Hirusha111 2 ай бұрын
උන් ඒක register කරල තියනහින්දනෙ යකෝ පැදගන ආවෙ 😂 ​@@fury5424
@shimronkavindhu6174
@shimronkavindhu6174 2 ай бұрын
අම්මෝ ඒකනං ඇත්ත ඒ අතින් නං සද්දෙ වැඩි නමුත් ඊට වඩා මේ පන්සල් වල දාන්නාව පල්ලි වලත් එහෙමයිපල්ලි වලත් එහෙමයිමම ඉන්නෙ හලාවත පන්සලක් ළඟ හැමදාම උදේ පාන්දර හවස නොනවත්වාම පැය භාගයක් දානවාපුදුම පරිසර දූෂණයක් සිද්ධ වෙන ශබ්දවලින් ළමයෙකුට පාඩම් කරන්ඩ නෑ. අපිට මුකුත් බලන්ඩ කරන්ඩ නෑවගකිවයුතු අය අනේ මේ ගැනත් හිතලා මේ පරිසර දූෂණය නවත්තන්නන් කළ යුතුයි
@Ianka12
@Ianka12 2 ай бұрын
යකෝ තරුනයෙක්ට තමන්ගේ පාඩුවේ නිදහසේ තමන්ගේ සල්ලි වලින් ගත්ත වාහනයකවත් තමන්ගේ පඩුවේ පදින්න බැරි කුහක මිනිස්සු ඉන්න රටන් ලංකාව කියන්නේ ගල් යුගයේ රටක් කරන්න පොලිසියේ නිතිය ක්‍රියාත්මක වෙන්නෙ.මෙ රටේ ඉන්නෙ තරුණ හීන වලට කවදාවත් හැබෑවක් කරගන්න වෙන්නෙ නෑ මොකද එහෙම රටක් මෙක..
@amandinisansala8295
@amandinisansala8295 2 ай бұрын
Atta katawa atta police ballo mun kalakanni
@Dasunnawanjana-qh9gz
@Dasunnawanjana-qh9gz 2 ай бұрын
කමෙන්ට බලපන්කෝ ඉදකින් මේ රටේ උන්නන් මාර කුහකයි
@dulachsenura6080
@dulachsenura6080 2 ай бұрын
@@Dasunnawanjana-qh9gz sirawata bng
@screen833
@screen833 2 ай бұрын
😂😂නීතියෙන් අවසර නැතුව එක එකාගෙ හීන හැබෑකරගන්න ගියොත් මරුවට තියෙයි..ඉස්සරලම නීතිය මොකක්ද කියල බලපං
@BM_Tech_1
@BM_Tech_1 Ай бұрын
මේ රටේ ලොකු අයට කරන්න පුලුවන් එකම දේ තමයි ඔක. අහිංසක කොල්ලොන්ගෙ හීන. මටත් තියනවා R1 එලියට දාගන්න බැරුව අනේ මංදා මේ ලංකාව
@KasunMadusanka-rl4tr
@KasunMadusanka-rl4tr 2 ай бұрын
රෝහිත අබේගුණවර්ධන සර් ජනාධිපති උනානම් හයි කැපැසිටි වලට අවසර දීලා හුගක් කල්.එතුමාව දිනවමු.
@ZooMMusic1
@ZooMMusic1 2 ай бұрын
එතකොට බයික් පදින්න අවසර දෙයි , බයික් එකක් තියා බයිසිකල් එකක්වත් ගන්න බැරි වෙන්න රට හොදටම කරයි 😂
@shilitv-fo2vl
@shilitv-fo2vl 2 ай бұрын
මුන් වගේ උන් වැඩිපුරම ජන්දෙ දාන නිසා තමයි මම ජන්දේවත් දෙන්නැත්තේ😂
@bandulasenaratne
@bandulasenaratne 2 ай бұрын
@@ZooMMusic1 ,
@bandulasenaratne
@bandulasenaratne 2 ай бұрын
But
@prabodhaprabodha8233
@prabodhaprabodha8233 2 ай бұрын
Lajja nathuwa rata kapu wunta meke athule idagenth kade yana eka kranne neda 😅
@AsankaAnanda-n4o
@AsankaAnanda-n4o 2 ай бұрын
ලොකය නොදැකපු ලංකාවෙ පොලිසියට මේවා මැජික්....
@NethminaThemiya
@NethminaThemiya 2 ай бұрын
පොලිස් කාරයො ඔහොම්ම තමා ඌන් පගා ගහනවා 😢
@NethminaThemiya
@NethminaThemiya 2 ай бұрын
ඌන්ට සහා ගහනවා
@tharangatechsl
@tharangatechsl 2 ай бұрын
@@NethminaThemiya aniwarenma bn
@NethminaThemiya
@NethminaThemiya 2 ай бұрын
@@tharangatechsl 👍
@Bada13w9
@Bada13w9 2 ай бұрын
Paga gahala moko karanne bike tika eliyata dannada
@ShanPasidu
@ShanPasidu 2 ай бұрын
කොල්ලොග අහින්සක හින❤
@maxwell-y7t
@maxwell-y7t 2 ай бұрын
බස් එකෙ ප්ලයව් දැන් ඉතින්😂
@PriyanRangana
@PriyanRangana 2 ай бұрын
මීට වැඩිය දේවල් මේ රටේ වෙනවා නීති විරෝධී..ඒත් ඒවට මේ පොලිසියේ නීති නෑ ..නාකී රැළක් රට පාලනය කරනකොට ..රටේ හැමදෙයක්ම ..නාකි එවුන් හිතන විදිහට කරන්න ඕන කියන මතේ තමයි ..මේකෙ ඉන්න භාගෙට භාගයක් හිතන්නෙ..මේ රටට කෙලවිලා තියෙන්නෙත් ඒකයි ....පව් කොල්ලො ටික ..බුදු සරණයි මචං උබලට..!!!
@PradeepShyamal-m8p
@PradeepShyamal-m8p 2 ай бұрын
ඔවා පාරේ පදින්න බෑ...
@ravindrarajapaksha7980
@ravindrarajapaksha7980 2 ай бұрын
නැත්තන් වතුරෙද වෙිසිගෙ පුතො පදින්නෙ
@PradeepShyamal-m8p
@PradeepShyamal-m8p 2 ай бұрын
@@ravindrarajapaksha7980 මොලේ හෝදල ගනින්.නැත්නම් ජාතක කරපු බල්ලට කියලා මොළේ හදා ගනින් ..
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ 2 ай бұрын
​@@ravindrarajapaksha7980Ammoh 😂😂😂😂😂😂😅😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ 2 ай бұрын
​@@PradeepShyamal-m8pamboo 😂😅😂😅😂😅😂😅😅😂😅😂😅😂😅😂😅😂
@menakagunathunga4311
@menakagunathunga4311 2 ай бұрын
වතුරෙ වෙන්නෙ ඇති යන්නෙ ගෝත පකා පල
@gaminggossip1571
@gaminggossip1571 Ай бұрын
මෙහෙමය් ඉතින් high capacity පදින්න ඕන track වල
@pakaya8007
@pakaya8007 2 ай бұрын
හොර number plate ගහගෙන පඩ ෂෝ දාන්න ගියාට හොද වැඩේ 🙂 (මග මරැවන්ට ට්පර් park කිරිමට 👇)
@blender_T_and_T
@blender_T_and_T 2 ай бұрын
ගනන් ගන්න දෙයක් නෑ. මූ කොහොමත් @pakaya8007 නේ..... 😂
@Sujanthenuka4800
@Sujanthenuka4800 2 ай бұрын
👎
@sarathgamage1638
@sarathgamage1638 Ай бұрын
මේ බයික් විතරද මුන්ට පේන්නේ...😢😢...පව් මේ අයියලා හොද දෙයක් කරන් ඇවිල්ලත් මෙහෙම කරලා...හෙන ගහනවා මේවට නම්
@lalithbandaraherath6047
@lalithbandaraherath6047 2 ай бұрын
Nodakin kalakanni police
@fury5424
@fury5424 2 ай бұрын
ඇයි හොර num වාහන අල්ලන හින්දද 😂😊
@KavishkaShehan-um7vc
@KavishkaShehan-um7vc 2 ай бұрын
@@fury5424 දේව බලෙන් රෙජිස්ටර් කරන්න.බෑනෙ බන් 😂
@tharangatechsl
@tharangatechsl 2 ай бұрын
සහගාහනවා munta
@fury5424
@fury5424 2 ай бұрын
@@KavishkaShehan-um7vc register krnna bainn hora wahana thama
@KavishkaShehan-um7vc
@KavishkaShehan-um7vc 2 ай бұрын
@@fury5424 මොනවටද බන් හොර වාහන කියන්නෙ උබල නම්.ගල් යුගේ 😂
@ishwindykavi3176
@ishwindykavi3176 2 ай бұрын
ඉදකින් කාලකන්නි .පව් අසරන ලමයි.
@dulachsenura6080
@dulachsenura6080 2 ай бұрын
මුන්ට high capacity එකක් දැක්කොත් තෙත් වෙනවා පොලිස් බල්ලෝ.මටත් තියෙනවා gullarm 250 එකක්.දකින දකින checkpoint වලින් නවත්තනවා.සද්දේ වැඩි කියලත් දඩ ගහල තියෙනවා.register කරලත්,පාරේ නීතියට යනවනම් ලකේ පංකාවේ පදින්න බැරි වෙන්න කොච්චර නම් අපි පව් කරලද බං.මුන්ට මෙච්චරයි කරන්න පුළුවන් අර තණමල්විල කෙල්ලට තාම සදරයක් උනේ නැ.එව්වා ගැන හොයන්නේ නැ
@chlfilms
@chlfilms 2 ай бұрын
සල්ලි තියෙන නූගත් මෝඩ හරක් මේවගෙ නැගල පලාතම දෙවනත් කරගෙන එහෙ මෙහෙ යනව තමයි .
@DammikaDissanayake-w6g
@DammikaDissanayake-w6g 2 ай бұрын
හැබෑ කරගත්ත හීනත් බොද කරන රටක් බන් මේක❤
@dilshanadikari21
@dilshanadikari21 2 ай бұрын
Good job.
@eranga802
@eranga802 2 ай бұрын
තමන්ට නැත්නම් ඉරිසියා නොකර හිටපල්ලා..😂
@ravindrarajapaksha7980
@ravindrarajapaksha7980 2 ай бұрын
වෙිසිගෙ පුතා
@dilshanadikari21
@dilshanadikari21 2 ай бұрын
@@ravindrarajapaksha7980 ඔව් උඹ වේසිගෙ පුතෙක් තමයි.🤣
@dulachsenura6080
@dulachsenura6080 2 ай бұрын
kalani higanna nattam kata wahan hitu
@dilshanadikari21
@dilshanadikari21 2 ай бұрын
@@dulachsenura6080 හිඟන්නන්ට ඉතිං බයික් කටු තමයි.😅
@HDND-n8e
@HDND-n8e 2 ай бұрын
ලංකාවේ පදින්න පුළුවන් උපරිම cc ධාරිතාවය කීයද බයික්.
@chamaradilshan2260
@chamaradilshan2260 2 ай бұрын
අපරාදෙ ඔව්වා හදන්නෙ පදින්න දෙන්නෙ බැරිනම් ගෙන්නන එක නතර කරගන්න ගෙනාපුවාම අල්ලන්න පොලිසියක් ඔනි නෑනෙ 😂😂😂😂
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 2 ай бұрын
හොරටනේ ගෙන්නන්නේ..
@chamaradilshan2260
@chamaradilshan2260 2 ай бұрын
@@ruwanhettiarachchi6980 හොරට ගෙන්නන එව්වා දන්නෙම නෑ රජයෙ අය
@dulachsenura6080
@dulachsenura6080 2 ай бұрын
@@ruwanhettiarachchi6980 ලංකාවේද උබ.1000cc වෙනකම් bike ගෙන්නන්න පුළුවන් යකෝ.හොරට ගෙන්නනවානම් register කරනවද රජයෙන්
@screen833
@screen833 2 ай бұрын
​@@dulachsenura6080රෙජිස්ටර් කරාට පදින්න පුලුවන් ට්‍රැක් වල විතරයි..මහපාරෙ පදින්න නීතියෙන් අවසර නෑ
@KaviduKalhara-qh8mc
@KaviduKalhara-qh8mc 2 ай бұрын
වෙන රටවල් දියුණු වෙන්න බලනවා ඒකට අපේ රට😂🎉
@lalithwijekoon5067
@lalithwijekoon5067 2 ай бұрын
අපේ එවුන් ඉන්නේ තාම 2500...කට ඉස්සර හිටපු විදිහට. ඒකම කිය කිය හැමදාම වන්සේ කබල් ගානවා. ❤❤කන් අඩි පැලෙන්න දෙන්න තිබුනේ අර ip ට 😮
@anythingtvwithsk716
@anythingtvwithsk716 2 ай бұрын
Gahala korai 😂😂auruddakata pinbath gillawanna ita passe dakkapanko walikadatath😂😂
@ajithratnayake9542
@ajithratnayake9542 2 ай бұрын
උබේ මොලේ
@sudamindika5037
@sudamindika5037 2 ай бұрын
පොලිසියට දෙන්න එපා ....හෙදර අරන් යයි
@pasindudineth3288
@pasindudineth3288 2 ай бұрын
පොලිසිය ලොකු විර කමක් කරලා තින්නෙ 😂😂 මහ පරවල් වල මිනිස්සු බල්ලො වගෙ මරල යනො එකෙක් අල්ල ගන්න බැ බයික් ටිකක් අල්ලා මද්‍ය් සන්දර්ශන දනො 😂😂😂
@nalinkrishantha3338
@nalinkrishantha3338 2 ай бұрын
Eeya ne bn ...hadda bokayi
@SimisaraLakshan-h9s
@SimisaraLakshan-h9s 2 ай бұрын
පෝලිස් බාබල ටික . හිතුවක් කර වේන්න එපා.😂😂😂😂
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 37 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 9 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 153 МЛН
When Royal Guards Fight Back!
8:08
Fighting Spirit
Рет қаралды 7 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 37 МЛН