පිටරට අයත් පුදුම වෙන ලංකාවෙ High Tea | Waters Edge

  Рет қаралды 167,115

Magic Compass

Magic Compass

Күн бұрын

ස්වීඩන් වල High Tea Buffet නෑ කියලා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? කුචීගෙ නංගි කියන විදියටනම් ඒක එහෙමයි. ඒ නිසාම අපි එයාවත් එක්කගෙන Waters Edge එකේ High Tea Buffet එකට ගියා.
Price List
Friday
Adult | 4900/=
Kids | 2800/=
Saturday, Sunday & Poya Day
Adult | 5200/=
Kids | 2900/=
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magic_compass
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
/ kuchi_and_buchi
----------p
THANK YOU!
#vlog #Food #hightea
magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,girl,husband and wife,love,couple,couple vlog,travel girl,travel couple,food couple,ceylon,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Buffet,Luxury Hotel,Luxury Buffet,western food,hotel buffet,High Tea,High tea Buffet,Ice Coffee,Savory,Sweets,family,waters edge high tea,battaඉramulla,shawarma,sushi,soup,fish,chips

Пікірлер: 370
@NishadiDilrukshi
@NishadiDilrukshi 7 ай бұрын
යකෝ ආමාශය ඇග හැමතැනමද කොහෙද...😂😅 ice coffee 2k බොනකොටම අපිට නම් අයේ කන්න බෑ මුකුත්...
@iroshanilmini7776
@iroshanilmini7776 7 ай бұрын
😂😂😂
@iroshanilmini7776
@iroshanilmini7776 7 ай бұрын
😂😂😂
@harshanijayawardena424
@harshanijayawardena424 7 ай бұрын
Aka athta
@Sml20064
@Sml20064 6 ай бұрын
😂
@akiudayangani2984
@akiudayangani2984 6 ай бұрын
මේ ලගදි ඔහොම බීලා වමනෙ ගියානෙ.මෙයාලට එහෙම නෑද 😢
@nimanshiwasundara760
@nimanshiwasundara760 7 ай бұрын
ස්වඩීන් අක්කා ආවාට පස්සේ වීඩීයෝ සතුටින් පිරිලා හරිම ලස්සනයි අනේ ❤
@poojaranasinghe2199
@poojaranasinghe2199 7 ай бұрын
☺️❤️
@Nikihl5212
@Nikihl5212 7 ай бұрын
Amtha 😌
@rasangikamadushankanidiaries
@rasangikamadushankanidiaries 7 ай бұрын
කුචි ලස්සන වෙලා😊
@SunethraKumari-tj7nn
@SunethraKumari-tj7nn 7 ай бұрын
කුචී අක්කගෙ දැන් පෙනුම හරිම ලස්සනයි හරිම cute
@MagicCompass
@MagicCompass 7 ай бұрын
❤️❤️❤️😍😍😍
@ama.rasika7730
@ama.rasika7730 7 ай бұрын
😂😂😂😂😂😂 niyama vihiluwa
@sunethjayawardene3997
@sunethjayawardene3997 7 ай бұрын
බුචි මේක කොහොම හිත හදන් වීඩියෝ කරනවද මන්දා මෙච්චර කෑම ගොඩක් මැද ඉවසිල්ලෙන්, 🔥🔥🔥♥️♥️
@silmiyazuhair5841
@silmiyazuhair5841 6 ай бұрын
Isnt food fresh ? Please share your honest comments. Hoping to go
@MohomadMujee
@MohomadMujee 7 ай бұрын
මොකුත් හිතන්න එපා. කෑම දෙක තුනක් කද්දී බඩ පිරේනවා. බීම එකක් බිවුවම හොඳ ගාන.ඔහොම කන්නේ ඔයාලා ඇත්තටමද . ඔය හැමදේම ඇත්තටම කනවද
@buddika3486
@buddika3486 7 ай бұрын
Akka lassana wela. Monawada gana cream eka kiyandoo.. hair ekath lassanai. Muna pahapath wela
@AkDJ581
@AkDJ581 7 ай бұрын
*_වෙනදා වගේ අද හයිට් බුෆේ එකනම් ෆට්ට 😋🤟🏻 ෆොරිනස්ලා ලංකාවට කොහොමත් කැමතියි කැම බිම වලටත් ඒ වගේම තමයි සුද්දෝ අපේ රටේ දේ එයාලා ගොඩක් අයගය කරනවා ඒ ගැන සතුටුයි 🙂♥️_*
@malipathirana6033
@malipathirana6033 7 ай бұрын
අනේ අක්කේ ඔක්කොටම කලින් කියන්න ඕනා ඔයාගේ hairstyle එක මාරම මාරම ලස්සනයි හැමදාම ඔහොම ඉන්න ❤ස්වීඩන් අක්කත් මාරම ලස්සනයි ❤
@malipathirana6033
@malipathirana6033 7 ай бұрын
ආයේ කොන්ඩේ වෙනස් කරන්න එපා හොදේ දිගටම ඔහොම ඉන්න
@MagicCompass
@MagicCompass 7 ай бұрын
❤️😍❤️😍
@piumimadu8551
@piumimadu8551 7 ай бұрын
ශෝක් අනේ ඔයාලගේ වීඩියෝ ❤❤❤ ආසාවෙන් බැලුවා❤️ ස්වීඩන් අක්කාත් ❤👌👌
@ishiumeshika6732
@ishiumeshika6732 7 ай бұрын
හැමදාම ඔයාලගේ ව්ලොග්ස් බලන්නේ මොනවාහරි කන ගමන් 😁
@Saduni-lakshika
@Saduni-lakshika 7 ай бұрын
Oya katawal walin 1st timeda mnda ඉස්මුරුත්තාව කියන වචනේ පිට උනේ
@nilakshisupunika6032
@nilakshisupunika6032 7 ай бұрын
බුචි අක්කාගේ කොන්ඩේනම් දැන් ලස්සනයි
@kavindyaranmini7580
@kavindyaranmini7580 7 ай бұрын
Akka kuchi aiya buchi
@chamilaperera3162
@chamilaperera3162 7 ай бұрын
What Is The Net Price For Each Person නංගි Thank You .❤
@Tharushinimesha1
@Tharushinimesha1 7 ай бұрын
අක්කි අයියයි කරන ජොබ් එක මොකක්ද
@7289you
@7289you 7 ай бұрын
ගෙවන ගානට උපරිම සාධාරණයක් කරන මිනිස්සු😂
@MagicCompass
@MagicCompass 7 ай бұрын
😀😍❤️😍
@ChethanaWeerasingha
@ChethanaWeerasingha 7 ай бұрын
Price kohomada
@AP-lp2oh
@AP-lp2oh 5 ай бұрын
The video is great but don't expect the exact menu. They usually substitute cheaper options or omit dishes entirely. Went today on 28/04/2024. Sunday High Tea. No chocolate tart or brownie. Bread pudding instead of date pudding. No prawn toast, instrad veg cheese toast. No chicken satay, instead cheap supermarket chicken meatballs cut in half and skewered in sets of 3. No calamari, instead penne pasta with white creamy sauce with small amount of seafood and pasta with basil and tomato sauce. No beef sausages. No quiche. Shawarma wasn't grilled. They did have seafood fajitas though. And a single friend prawn in shooter cups. Store french fries instead of potato wedges. No potato kievs. There was no great variety of sushi as shown here. Only 3 very plain looking types. Single type of mocktail of diluted EGB with black current syrup. Not multiple options. No ice cream or ice cream station
@nadzdi12387
@nadzdi12387 4 ай бұрын
exactly. I had this bad experience today.
@නිසදැස්පාරාදීසය
@නිසදැස්පාරාදීසය 7 ай бұрын
අක්කිගෙ නංගි හරිම අහිංසකයි ❤ much lv u all ❤
@MagicCompass
@MagicCompass 7 ай бұрын
Much love ❤️🥰🤗
@poojaranasinghe2199
@poojaranasinghe2199 7 ай бұрын
☺️❤️
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 7 ай бұрын
Hemadama sathutin parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.
@nayomidarshika5888
@nayomidarshika5888 7 ай бұрын
පිස්සෝ thika. ආදරෙයි අප්පා ඉතින් ❤❤❤❤❤❤❤❤❤. ඔයාලගේ vidio බලනකොට මාරම සතුටක් දැනෙන්නේ.❤❤❤😍😍😍😍😍😘😘😘😘
@MagicCompass
@MagicCompass 7 ай бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍
@gangadayangani4004
@gangadayangani4004 Ай бұрын
අක්කි ලස්සන වෙලා 🥰
@dsvlog6100
@dsvlog6100 7 ай бұрын
ලැජ්ජාව පැත්තෙන් තියලා කන්න උගන්නන කුචියා ටයි බුචියාට යි ජය
@MagicCompass
@MagicCompass 7 ай бұрын
❤️🥰🥰❤️
@DulaniDulani-ud4bb
@DulaniDulani-ud4bb 7 ай бұрын
Budusaranai Devipehetaiii හැමෝටම Hamadamath ආදරෙයි Oyalaaaaata Budusaranai Devipehetaiii හැමෝටම Video Aka Patta Lassanai
@VihangaSamuduni
@VihangaSamuduni 7 ай бұрын
Green tea බීලා ආයි කෑම කන එකත් දාවි කියල හිතුවෙ 😁😍❤️
@MagicCompass
@MagicCompass 7 ай бұрын
😀😀🙈🙈❤️😍❤️
@natdsamarasinghe6094
@natdsamarasinghe6094 7 ай бұрын
ඔයාලගේ කෑම ගොඩක් කන්න පුලුවන් ට්‍රික්ස් මොනවද? ඒ ගැනත් ඊලග වීඩියෝ එකේදි කියන්නකො
@MagicCompass
@MagicCompass 7 ай бұрын
අපි ගොඩක් වීඩියෝස් වල ඒ ගැන කතා කරලා තියෙනවනෙ.
@kavithathelwadana3658
@kavithathelwadana3658 7 ай бұрын
අයිස් ක්‍රීම් කොත්තු ලග අපේ නැන්දිත් ඉන්නවා දැක්ක ම 🤗🤦♥️
@adeeshasayurangi3515
@adeeshasayurangi3515 7 ай бұрын
Oyalanam harima happy family ekak hamadama sathutin inna akki an ayiye
@MagicCompass
@MagicCompass 7 ай бұрын
Adareiiiii 😍❤️
@universalepic5467
@universalepic5467 3 ай бұрын
Very nicely and creatively presented 🍟🍕🫓🌰🍞🥘Thanks dear❤
@senithamunasinghe7847
@senithamunasinghe7847 7 ай бұрын
බත් හැන්දයි වතුර වීදුරැවයි බිවිවම දවසම බඩ full වෙන මම🤣🤣
@badnotiya9244
@badnotiya9244 7 ай бұрын
බජට් video ples වලත් video කරන්න . හැම කෙනාටම ඔහොම සල්ලී එක දවසට වියදම් කරන්න බැහැනේ 😊
@MagicCompass
@MagicCompass 7 ай бұрын
Ehema ewath dala thiyanawa balanna 😊
@studywithme905
@studywithme905 7 ай бұрын
ඔයාල දෙන්නා අපිටත් හොරෙන්ම කෙට්ටු වෙන්න නෙ හදන්නෙ...🤪
@piumisilva8469
@piumisilva8469 7 ай бұрын
Shusi kaddi soya soce ekata wasabi chuttak dala kawalam karala kala balanna.sushi maru ah 😍😍😍😋😋
@Nuwanimethma28
@Nuwanimethma28 7 ай бұрын
මරු අනේ අපිටනම් කවදාවත් කන්න වෙන්නේ නෑ. දකින්නෙත් ඔයාලා පෙන්නන නිසා ❤
@Mashi_girl26
@Mashi_girl26 7 ай бұрын
එහෙම හිතන්න එපා හිතන්න ඔනී මාත් කවද හරි මෙහෙම කනව කියල මන් ප්‍රාර්ථනා කරනවා ඔයාට කන්න පුළුවන් වෙන්න කියලා ❤❤
@Nuwanimethma28
@Nuwanimethma28 7 ай бұрын
@@Mashi_girl26 කාරුණික හදවතක් ❤️
@iroshanilmini7776
@iroshanilmini7776 7 ай бұрын
මාත් ඔහොම හිතලා තියේ කාලෙකට කලින් ඒත් අද මං ආස දේවල් වගේම ආස තැන් වලට යනවා .කවදාවත් හිත වට්ට ගන්න එපා .අනිවාරෙන් ඔයාට පුලුවන් .
@Nuwanimethma28
@Nuwanimethma28 7 ай бұрын
@@iroshanilmini7776 මටත් පුලුවන් වෙයි ඔයාට වගේ ❤️
@sathyadanthanarayana5307
@sathyadanthanarayana5307 7 ай бұрын
හොඳට කන්න පුළුවන් අයට නම් buffet ගියාට පාඩු නෑ...
@nadzdi12387
@nadzdi12387 4 ай бұрын
me video eka balala ada giya aasa hithila. meeke pennana godak items ada nehe Sunday(9th June 2024) welath ada. thiyana itmea unat melo rahak nehe harima dry . sushi ehema warga 3k tibba harima podi harima typical ewayin.. oya prawn toast, chicken satay ewa mewa mokut nehe. meatballs ehema tibba super market eke thiyana ewa. corn dog kiyala tibba sausage eka melo rahak nethi piti batter ekaka daala bedala. thanikara boruwak yanne. tables nehe ali putu thiyala podi kota stool thiyala tama kanna denne. dekata nemila paath welaa tama kanna oni. 5,200/= una PP , eth melo wedak nehe. vlogers la promotions karana dawas walata thama onima thenaka hodata denne. api giyaama no way...
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 7 ай бұрын
Woww ❤❤ කෑම ටික නම් මරු 💞💞💞 අක්කයි නංගියි ලස්සනයි 💞💞
@poojaranasinghe2199
@poojaranasinghe2199 7 ай бұрын
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 7 ай бұрын
@@poojaranasinghe2199 අක්කි 🥰🥰🥰
@surangapradeep6309
@surangapradeep6309 7 ай бұрын
අනේ ලගදීම live එකක් ඕනේ ❤️please please ❤️❤️❤️
@MagicCompass
@MagicCompass 7 ай бұрын
Ennamkoooo ❤️🥰
@surangapradeep6309
@surangapradeep6309 7 ай бұрын
@@MagicCompass ❤️❤️❤️❤️
@Nishshankadilsha
@Nishshankadilsha 7 ай бұрын
බුචී අක්කාගෙ කලින් කොන්ඩෙ මටනම් ලස්සනයි අනේ කර්ල් කොන්ඩේ හැමෝටම නෑ ලස්සනට කර්ල් එක සෙට් කර ගත්තානම් පිලිවෙලයි ලස්සනයි , දැන් ආටිෆිකල් වගේ, කලින් ලස්සනයි හුරතල් පාටයි,
@sadewsathsara8731
@sadewsathsara8731 7 ай бұрын
Na dan thama pilivala❤😊
@washithaperera4891
@washithaperera4891 7 ай бұрын
Sweden idala apu kena nam shoiii....decent..👍
@RoshWeerasinghe
@RoshWeerasinghe 7 ай бұрын
Yes . She is very decent n nice better than her older sister .she looks so jealous of her . 😂😂😂😂
@poojaranasinghe2199
@poojaranasinghe2199 7 ай бұрын
☺️❤️
@Prabhani941
@Prabhani941 7 ай бұрын
අනෙ ගොඩක් දාසකින් කමෙන්ට් එකක් දාන්න බැරි උනා..ඒත් වීඩියො ඔක්කොම බලනව...ආදරෙයි හැමදාම..මම නොවරදවාම බලන්නෙ ඔයාලගෙ වීඩියො විතරයි ❤😘
@nddcs
@nddcs 7 ай бұрын
Is is Friday high tea or weekends one ??
@thenujakithmal717
@thenujakithmal717 7 ай бұрын
මරැ ඉතින් හැමදාම වගෙ ❤️👍😍 ලස්සන විඩියෝ ටිකක් එක දිගට ❤️😍 බුචී අක්ක ලස්සන වෙල අනෙ ❤️😍. සතුටින් ආතල් එකෙ ඉන්න හැමදාම
@MagicCompass
@MagicCompass 7 ай бұрын
😍😍❤️❤️🙏🙏
@SashiniMadhushani-d2p
@SashiniMadhushani-d2p 7 ай бұрын
Akka lassanai dan ai akkge nangi konde colours kle eka ktha wela noml konde lassanai
@chamathkanethmi3779
@chamathkanethmi3779 7 ай бұрын
Mru video ek aaathl set ek 😍❤️ Prissmeni inn hemdm
@නිසදැස්පාරාදීසය
@නිසදැස්පාරාදීසය 7 ай бұрын
අක්කිලා දෙන්නගෙම අලුත් කොණ්ඩෙ ලස්සනයි ❤
@MagicCompass
@MagicCompass 7 ай бұрын
Thank uuuuu ❤️😍
@poojaranasinghe2199
@poojaranasinghe2199 7 ай бұрын
❤️
@sadunpriyankara4344
@sadunpriyankara4344 7 ай бұрын
Price kiyanna akke...nodanna ayata
@MagicCompass
@MagicCompass 7 ай бұрын
E wisthara description eke dala thiyenne 😊
@dananjaniwicramasinghe7492
@dananjaniwicramasinghe7492 6 ай бұрын
Kuchi ada harima lassanai.oyt e widiyt tmi konde lassana.harima cute ❤
@sajeewikawanniarachchi5112
@sajeewikawanniarachchi5112 7 ай бұрын
Nangi oya sunday ekak da giye. Dan kalin tharam high tea eke kaama testy na neda
@hiruwidarshika2940
@hiruwidarshika2940 7 ай бұрын
ලස්සනයි akki vidio eka 😘❤
@MagicCompass
@MagicCompass 7 ай бұрын
❤️😍😍❤️
@renukapriyanthi4174
@renukapriyanthi4174 7 ай бұрын
Kuchiwa wenas widihakata dakke Ada man witharada....lassanaee...nice video..
@MagicCompass
@MagicCompass 7 ай бұрын
❤️😍😍❤️
@Suwimali93
@Suwimali93 7 ай бұрын
Ammai thattage munata dena hinawak gane oyalata labenne pin...edenna harima sathutin jiwite widinawa oyala ekka vidio walata ekatu wela..
@MagicCompass
@MagicCompass 7 ай бұрын
❤️😍😍❤️
@iroshanilmini7776
@iroshanilmini7776 7 ай бұрын
අනේ අක්කෙ මට හිතා ගන්න behe ඔයාලා එක පාර ඔච්චර ගොඩක් කන්නෙ කොහොමද කියලා .අපි kewoth ehema ඔච්චර බඩ පුපුරලා .ඔහොම ගොඩක් කන්න පුලුවන් වෙන්නත් වාසනාව නේද 😊
@dilshikapolonnaruwa3081
@dilshikapolonnaruwa3081 7 ай бұрын
Akkige nangith akki hrima happy eke neda inne
@MagicCompass
@MagicCompass 7 ай бұрын
😍❤️😍❤️
@sampathkumara6947
@sampathkumara6947 7 ай бұрын
මං ගවත් චොප්ස්ටික් ලොකු එකතුවක් තියෙනවා මං හරිම අසයි චොප්ස්ටික් වලට
@MagicCompass
@MagicCompass 7 ай бұрын
🥰❤️🥰❤️
@manojmano4090
@manojmano4090 7 ай бұрын
Meka monday to thursdays nadda
@himahima4680
@himahima4680 4 ай бұрын
Pork meat item nedda?
@AISenanayake-bc8ff
@AISenanayake-bc8ff 7 ай бұрын
අපි ගියා ගිය අවුරුද්දේ අනේ ඔයා ල කන විදියට කන්න බෑ නෙ..මොනව හරි ජාති දෙක තුනක් කාලා කොෆි එක බිව්වා ම බඩ පිරිලා ආයෙත් කෑම දිහා බලන්න ත් බෑ ..කොහොමද ඔයා ල මේ වගේ කන්නෙ හිතාගන්න බෑ ..
@janitha3494
@janitha3494 7 ай бұрын
අක්කලා දෙන්නා lord of the ring එකේ අගුටු මිට්ටෝ වගේ danse කරනකොට 😂
@MagicCompass
@MagicCompass 7 ай бұрын
😄😄😄😄
@ashihansala5762
@ashihansala5762 7 ай бұрын
රට අක්කා හරිම සොක් ❤
@MagicCompass
@MagicCompass 7 ай бұрын
🥰❤️
@poojaranasinghe2199
@poojaranasinghe2199 7 ай бұрын
❤️
@Sihelisehasna
@Sihelisehasna 7 ай бұрын
රට අක්කා😂 ❤
@silmiyazuhair5841
@silmiyazuhair5841 6 ай бұрын
Whats the price perhead?
@NuwanUdayanga-eb2vd
@NuwanUdayanga-eb2vd 7 ай бұрын
4900 යේ කෑලිත් නැ කුචියෝ බුචියෝ😊❤❤
@hasiniwickramasinghe6380
@hasiniwickramasinghe6380 3 ай бұрын
හැමදාම ඔය මෙනූ එකමද තියෙන්නේ නැත්තම් මෙනු එක වෙනස් වෙනවද
@harinijayathilaka8985
@harinijayathilaka8985 7 ай бұрын
Me akke oyt konde iron karala thama lassana
@MagicCompass
@MagicCompass 7 ай бұрын
😍❤️😍
@farariyaz5589
@farariyaz5589 7 ай бұрын
Hi akki meka lagadhi giya ekakdha
@MagicCompass
@MagicCompass 7 ай бұрын
Ow ow
@chinthikarajapaksha7383
@chinthikarajapaksha7383 7 ай бұрын
Kuchi konde straight karama nangi wagemaii🥰
@MagicCompass
@MagicCompass 7 ай бұрын
😍😍❤️❤️
@Shehe2487
@Shehe2487 7 ай бұрын
what is the time for high tea
@MagicCompass
@MagicCompass 7 ай бұрын
3.00pm - 6.00pm
@subashinirodrigo3086
@subashinirodrigo3086 7 ай бұрын
අනේ පුතෙ මහත වැඩී දැන්නම් තෙල් පිටි අඩුකරන්න ❤
@AshenHirushan-s6w
@AshenHirushan-s6w 7 ай бұрын
Amma konda kadagena Enna epa kuchi buchi ❤❤❤❤
@dilupapriyanka6407
@dilupapriyanka6407 7 ай бұрын
Adath maru appa.puja nangith niyameta set wedeta
@poojaranasinghe2199
@poojaranasinghe2199 7 ай бұрын
☺️❤️
@jayasirikooragodage1529
@jayasirikooragodage1529 7 ай бұрын
කුචි අක්කගෙ කොන්ඩෙ ලස්සනෛ
@MagicCompass
@MagicCompass 7 ай бұрын
❤️😍❤️
@nipunidhanushka7727
@nipunidhanushka7727 7 ай бұрын
බුචී අද ගොඩක් ලස්සනයි.. ❤
@Suwimali93
@Suwimali93 7 ай бұрын
Kuchiyoooo oya ada harima lassanai ...❤️❤️❤️ oyage konde..👌
@MagicCompass
@MagicCompass 7 ай бұрын
😍❤️❤️😍
@madushaniniz9080
@madushaniniz9080 7 ай бұрын
යශී අක්කා ඔයාගෙ කොන්ඩෙ ඔහොම ලස්සනයි
@MagicCompass
@MagicCompass 7 ай бұрын
😍❤️😍
@DenayaASMR
@DenayaASMR 7 ай бұрын
ඔයාල කනව වගේම හොෆ්හට සෞක්‍ය ගැන හිතන්න
@Selalabhimandra12347
@Selalabhimandra12347 7 ай бұрын
Eka gana hithala thama ara green tea eka biwwe 😂😂😂
@travellifeone7284
@travellifeone7284 7 ай бұрын
Me video ekath maru ane..🥰🥰❤️❤️❤️
@nishanthabalasooriya4152
@nishanthabalasooriya4152 7 ай бұрын
Nangi baba oya🤪😍😍😍.oya innakal witharai mekabalanne saththi❤.oyanam so.. ❤❤❤❤❤🤪🥴❤️❤️❤️❤️NICE
@upulgunawardena5994
@upulgunawardena5994 6 ай бұрын
You are not supposed to eat or drink while serving or in line. It's against the etiquettes of a buffet. You ONLY eat or drink at the table. This is just FYI only.
@chandikarajapaksha381
@chandikarajapaksha381 7 ай бұрын
Oya Ada nam lassana frock ekak edala.
@RandiHimasha-o5k
@RandiHimasha-o5k Ай бұрын
Oyalage family eka maru ane❤❤❤
@MagicCompass
@MagicCompass Ай бұрын
❤️🥰❤️🥰
@민호K
@민호K 7 ай бұрын
දැන් කියද මේක
@AkDJ581
@AkDJ581 7 ай бұрын
*_ලස්සනයි අක්කිඅයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
@priyangava8340
@priyangava8340 7 ай бұрын
Akkala nangila oseta mahath wela patta kathai
@nimshaniakshara623
@nimshaniakshara623 5 ай бұрын
මේ....සිරාවටම කොහොමද අනේ මෙච්චර කන්නෙ එක මනුස්සයෙක්..
@kanchanachandraraj8938
@kanchanachandraraj8938 7 ай бұрын
Whts the price
@cmstories
@cmstories 7 ай бұрын
Aneh , anthima ta green tea bona gamana Buchi ge dance eka 😂
@MagicCompass
@MagicCompass 7 ай бұрын
😃😃😃😃
@hiruniamanda9938
@hiruniamanda9938 7 ай бұрын
Ethakota akki rata giyada
@isuru8540
@isuru8540 7 ай бұрын
Akkage konde lassanaaaai hamadama ohoma konde thiyagannako
@MagicCompass
@MagicCompass 7 ай бұрын
😍❤️😍❤️
@thusharachamanda9721
@thusharachamanda9721 7 ай бұрын
❤satutin Ina hemadamath.husband hodayi ragapana giyanm
@AsithaNadil2
@AsithaNadil2 7 ай бұрын
ආදරෙ හිතෙනවා දම් පාට ළමයට 🪻🥰💜
@poojaranasinghe2199
@poojaranasinghe2199 7 ай бұрын
☺️❤️
@JayathissaKaluarachchi-q8f
@JayathissaKaluarachchi-q8f 7 ай бұрын
නංගිලා 2යි ඔයයි හරිම ලස්සනයි අක්කියෝ ❤❤❤❤
@MagicCompass
@MagicCompass 7 ай бұрын
🥰🥰❤️❤️
@commerceeasy.
@commerceeasy. 7 ай бұрын
Ambooo aiyaaa😂😂😂...මරු අනේ ඔයාල❤❤❤❤❤
@anjuanju814
@anjuanju814 7 ай бұрын
nangith Dan kuchi wagema welane...hodata kanna puluwan😂❤
@kalaninemali7472
@kalaninemali7472 7 ай бұрын
Oyala mahath wegana enawa
@MagicCompass
@MagicCompass 7 ай бұрын
Wegena enawa nemei mahathai hondatama 🙈🙈❤️❤️
@Tharusl382
@Tharusl382 7 ай бұрын
බුච් අක්කිගේ කොන්ඩේ ලස්සනයි දැම් 😍😍❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 7 ай бұрын
Kuchi Kuchi 🙈🙈 Thank uuuuu ❤️🥰
@sumudunianushika4730
@sumudunianushika4730 7 ай бұрын
Asama video ekak ......❤️❤❤️
@TushariNadeesha
@TushariNadeesha 7 ай бұрын
Price kiyannako
@thakshilanuwanthi9368
@thakshilanuwanthi9368 7 ай бұрын
ටී or කොෆි සීන් එක මතකතේ 🤭❤
@MagicCompass
@MagicCompass 7 ай бұрын
😀😀😍❤️
@velkopetkov8461
@velkopetkov8461 7 ай бұрын
Nangi awata passe akkath lassana wela nangi hari lassanai❤
@thenudissanayake3750
@thenudissanayake3750 7 ай бұрын
Price
@HansiPerera-b9r
@HansiPerera-b9r 7 ай бұрын
රට.නංගි.හරිම.ඔදයි.ඔයාලා.වගෙමයි❤❤❤❤❤❤
@ChenukaLayan
@ChenukaLayan 22 күн бұрын
yesssssssssss
@MagicCompass
@MagicCompass 21 күн бұрын
😍👍
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 13 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 17 МЛН
Surprising My Fiance With A TRIP | Yash and Hass
26:25
Yash and Hass
Рет қаралды 375 М.
උපරිම සැප දෙන කොළඹ හොටෙල්  - VLOG 289
21:22
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 174 М.
රු.5,000ක කෑම Portcity Beach Plaza එකෙන් 😋
8:36
Next day after srilanka holiday #first vlog
14:46
Wasthu & Menika Family
Рет қаралды 56 М.
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 13 МЛН