"A/L අන්තිම දවස් 30" Whiteboard එකෙන් ගොඩගිය කෙනෙක්ගේ කතාවක් | A/L Exam Motivation Exam Tips

  Рет қаралды 9,467

Higher Education Srilanka

Higher Education Srilanka

Күн бұрын

Пікірлер: 70
@Giyu6430
@Giyu6430 2 ай бұрын
2023 AL අන්‍තිම මාසෙ AL කරගන්න පුලුවන් වෙයිද කියන සැකෙත් එක්ක පාඩම් වැඩ කරගෙන ගියේ අහම්බෙන් සර්ගෙ video එකක් දැකලා බැලුවා එදා ඉදන් AL exam පටන් ගන්නකන් සර් අපිට දීපු Advice පිලිපැද්දා සර් දාපු videos වලින් මන් මාර විදිහට motivate උනා.exam එකට දවසක් තියලත් සර් අපිට exam එකට redy වෙන විදිහ කියලා දුන්නා.ඒ හැම දෙයක් එක්කම මන් ගිහින් AL exam එක කරා resultsut ආවා exam eka pass මට ඇත්තටම ඒ වෙනකොට සර්ව අමතක වෙලා තිබ්බෙ😓මේ ලගදි cut off marks release කරා UGC එකෙන් South estern university eke bio systems technology degree ekat select වෙල තියනවා මම.නිකමට you tube එකේ පහලට යද්දි සර්ව දැක්කා.මට මතක් උනා සර් අපි වෙනුවෙන් කරපු දේවල් ටික ඒ කාලෙ. Thankyou sir ඒ උදව් වලට.අද මන් campus select වෙන්න ප්‍රධාන හේතුවක් තමයි සර්❤
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 ай бұрын
බොහෝම ස්තුතිය පුතා. මාව මතක් උනාටත් වඩා මෙහෙම ඇවිල්ලා අනිත් ලමයින්ටත් හයියක් වෙන්න දීපු වචන වලට 💪💪💪
@Giyu6430
@Giyu6430 2 ай бұрын
@@HigherEducationSrilanka welcome sir❤️
@imalshasewmini-ko6ps
@imalshasewmini-ko6ps 2 ай бұрын
Distric kohed
@Giyu6430
@Giyu6430 2 ай бұрын
@@imalshasewmini-ko6ps kandy
@Giyu6430
@Giyu6430 2 ай бұрын
@@imalshasewmini-ko6ps Kandy
@sachinthaudayanasachintha5464
@sachinthaudayanasachintha5464 2 ай бұрын
සර් exam එකට තව දවස් 50 වගෙ තියෙන්නේ 😢 ගොඩක් බය හිතෙනව සර්...ඔක්කොම වැඩ ගොඩ ගැහිල 😔 subject 3 tama s මට්ටමවත් නෑ හරියට...ඒත් කෝම හරී exam ගොඩ යන්න ඕන කියල දැන් තදින් ම දැනෙනව...වැඩ කරන්න පටන් ගත්ත ගමන් තියෙන වැඩ ගොඩ මතක් වෙලා හැමදේම කඩා වැටෙනව සර් ........මම මොකක්ද කරන්න ඕන කියල මට හිතාගන්න බැ සර් 😔😥
@TMAimhelp
@TMAimhelp 2 ай бұрын
​මට මතකයි සර් කෙනෙක් කියා දුන්න white board ගන්න සල්ලි නැත්නම් සුදු ඉටි කොලයක් අරගෙන ඒක යටින් රෙදි කෑල්ලක් තියල බිත්තිය්ව් ගහහන්න කියල.එතකොට ආයෙ මකන්නත් පුලුවන්නෙHigherEducationSrilanka
@akashnirmala8078
@akashnirmala8078 2 ай бұрын
Sir තැන තැන දවස බෙදාගෙන වැඩ කරන එක danatanam mn krnwa,eka mara success,බෝරින් වෙන්නේ නෑ වැඩ කරන එක❤
@HealthyHappyJoyfullifestyle
@HealthyHappyJoyfullifestyle 2 ай бұрын
මං මේකට පොඩි දෙයක් කියන්නද. වයිට් බෝඩ් එකක් ගන්න බැරි පුතාලා පැන්සලකින් කොලේක ලියන්න. ඉරේස් කරන්න ලියන්න
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 ай бұрын
නියමයි. හරියට හරි
@TMAimhelp
@TMAimhelp 2 ай бұрын
​මට මතකයි සර් කෙනෙක් කියා දුන්න white board ගන්න සල්ලි නැත්නම් සුදු ඉටි කොලයක් අරගෙන ඒක යටින් රෙදි කෑල්ලක් තියල බිත්තිය්ව් ගහහන්න කියල.එතකොට ආයෙ මකන්නත් පුලුවන්නෙHigherEducationSrilanka
@AmnaGafoor
@AmnaGafoor 2 ай бұрын
Sir, kind request. Please upload subtitles in English in your videos.
@DewminiMatheesha
@DewminiMatheesha 2 ай бұрын
Sir man hithan inne 15 weddi subject 3 ma pdam krala iwra karala papers karanna.e time athi neda sir papers karanna 😢
@rwkwickramarathna
@rwkwickramarathna 2 ай бұрын
Madi bn
@hirunikanchana0
@hirunikanchana0 2 ай бұрын
athi halo
@IndraniMunasinghe-fb8lz
@IndraniMunasinghe-fb8lz 2 ай бұрын
Athi,
@nethmihewarahinduwage
@nethmihewarahinduwage 2 ай бұрын
Thank you doctor..padam weda krn giyt mole wikara wela thibbe ❤
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 ай бұрын
Welcome putha
@Hashwnsgsgag
@Hashwnsgsgag 2 ай бұрын
සර් artවල තියරි ලොකු දැනුමක් නැතුව අන්තිම අවුරුදු 5,6යෙ past papers marking scheme එක්ක කරහම කවර් කරගන්න පුලුවන්ද
@ShashiniDissanayake-z8h
@ShashiniDissanayake-z8h 2 ай бұрын
Tnq so much sir❤😊
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 ай бұрын
Welcome putha
@Amasandeepa
@Amasandeepa 2 ай бұрын
Thank you sir...
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 ай бұрын
Welcome
@Sasinidew
@Sasinidew 2 ай бұрын
Sir man art walin A/l exam karanne man muladi class giyath passedi arthika apahasutha nisa class yana eka nathara kara eth man pulu puluwan widihata u tube eke class, subject thunema teachers guide download karan mage pdm wada tika start kara masa dekakat kalin man me wenakota guide ek pdm krl iwarai eth mata bayai mokd man paers thawama karanna start kare na mata exam eka goda dnna puluwan weid sir thawa dws 50k wage .....🥺😢
@M.A.NethsaraDilshan1201
@M.A.NethsaraDilshan1201 2 ай бұрын
oy prshne tiyenne oyt vitarakma nemei hariyanna hari varadinna hari dukak ati novenna uparimaya kapavela balammu !! ඇත්තටම ජයග්‍රහණය තියෙන්නෙ ඇතුලාන්තයෙන් ඔබට බෑ කියන හඩ පරද්දන එකයි .. !! කාත් එක්කවත් සන්සන්දනය කරන්න යන්නෙපා .
@Sasinidew
@Sasinidew 2 ай бұрын
Oya hari me welawe godk stress wela tnx oyge cmnt ekta ❤️
@NadeekaAsmagodaPathiranage
@NadeekaAsmagodaPathiranage 2 ай бұрын
Sir mn commerce kranne sir mge theory padam krath note okkom complete eath mata prashnyk liynn hadaddi mathk na papers liyddi note bluwm mathk wenw, past papers note eka blan liyala practice krat kmk ndd eka kohomada krnn one kiyala poddk kiynnko dn padam krnn kalaya madi ne, ehem note eka bala bala papers liyn eka success d? plzz sir reply ekak oneee😢
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 ай бұрын
Past papers karaddi bala bala karanna epa. Prashna 10kin mathaka 2i nam e deka wath karala inna. Prashna karala iwara wela okkoma marking eeken balanna
@rwkwickramarathna
@rwkwickramarathna 2 ай бұрын
Mth commrce
@Dulanjiabeykoon-b6r
@Dulanjiabeykoon-b6r 2 ай бұрын
sir bio walath ma widiyata karanna puluwanda. Medicine yanna. sir mata projact ekata join wanna one.
@shehanmalsha2121
@shehanmalsha2121 2 ай бұрын
Sir apita December 20 thamai Media subject thiyenne. E nisa kalayen hodata prayojana ganna puluwan.
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 ай бұрын
Aniwaryenma
@rushiakarsha-1111
@rushiakarsha-1111 2 ай бұрын
Sir 2026 A/l මුල ඉදන් වැඩ කරන් යන්න plane එකක් ඕනි commerce
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 ай бұрын
පුතා අපිට තව ලමයි එකතුවුනොත් පුලුවන්
@dinithidilmith1281
@dinithidilmith1281 2 ай бұрын
3A project ekata sambanda vena mudal aya karanawada.kochcharak ayakaranawada
@Medgurl-b9c
@Medgurl-b9c Ай бұрын
Me comment eka thyenne mona video eked sir
@kavindishamali
@kavindishamali 2 ай бұрын
Sir bc,media Wala mcq hdnne teacher guide eken ned
@kenukihansika-yf9ve
@kenukihansika-yf9ve 2 ай бұрын
Sir mata කොච්චර hodata padam kalat giya satiye padam karapuwa me satiya weddi amataka wenawane😪mn mula idan samanyen wada karan apu kenec et subject walata 50 ta adui marks( 2024 al )
@PahanKumarathunga-xc4mc
@PahanKumarathunga-xc4mc Ай бұрын
Active recall method eka you tube search karanna eka hodai.
@Badra72
@Badra72 2 ай бұрын
Sir mm 2026 A/l.. මුල idl වැඩ wlt guide ekk dennko. Ehema project ekk තියේද
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 ай бұрын
Thama start kare na putha
@Badra72
@Badra72 2 ай бұрын
@@HigherEducationSrilanka ane sir guide project ekk krnna...nattam apitath wada goda gahila amaru wenw
@RisinduRansen
@RisinduRansen 2 ай бұрын
Ane ow sir, 5000x4 installments, hari kamak naa sir, patan ganna puluwannam. 9A Project eken Results gaththu kattaya okkoma set wei 2026 A/l ekata. ee tharamata sirge consultation eka watinawa, Sir kiyana widihatama awurudu 2k wada kaloth rank ekakat set wenna puluwan kiyala hithenawa. plan karala mokak hari karala dennako study plan ekak.
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 ай бұрын
@@RisinduRansen putha lamai ekathu wenawanm apita puluwan
@KaveeshaShehanii-ij7iw
@KaveeshaShehanii-ij7iw 2 ай бұрын
Ane plz doctor mcq Vedi Karaganna vidiyak kiyannako
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 ай бұрын
Mcq walata plan eka kiyanwa lagadima
@SenanayakeManjalee
@SenanayakeManjalee 2 ай бұрын
ප්ලීස් සර් මට‍ රිප්ලයි එකක් දෙන්න.... 🙏 සර් මන් පාඩම් කරගෙන යනවා මන් ආට් වලින් AL කරන්නේ.... මට‍ විෂයන් තුනටම තියෙන්නේ ලකුණු 60 වගේ සිමාවේ අනේ සර් 😔 මන් පේපර් කරත් එහෙමයි.... සර් මට‍ තව දින 50 ක්‌ වගේ තියෙන්නේ මේ දින ටිකෙන් මට‍ විබාගය ඉහලින්ම සමත් වෙන්න පුළුවන් වෙඉද සර් මට‍ ඕන පේරාදෙණිය විශ්ව විද්‍යාලට තේරී පත් වෙන්න විතරමයි...... අනේ සර් මට‍ රිප්ලයි එකක් දෙන්න.... මට‍ තේරෙන්නේ නෑ මොනවද කරන්නේ කියලා සර් 😔
@Zeta-g5x
@Zeta-g5x 2 ай бұрын
පාඩමෙන් පාඩමට past papers krnna.... Avurudu 10 past papers tikayi poth notes tikyi lagta argena... Klin ahla thibuna pradhna note eke avurudu ganath ekka mark krnna... Godk eva ekma ek ahla ati... Evata wedi avdnyk denna...nikn kiwwe🥲try ekk denna
@rwkwickramarathna
@rwkwickramarathna 2 ай бұрын
Bh kiyala hithunth hari amarui halo ..thamanawa wishwasa karanna.pepersma karanna ekama 3 parak 4 wath karanna ❤ waradi uththra thun parak liyanna .aya amathaka wenne nh ethkt ❤
@SenanayakeManjalee
@SenanayakeManjalee 2 ай бұрын
Tnq♥️​@@rwkwickramarathna
@SenanayakeManjalee
@SenanayakeManjalee 2 ай бұрын
​@@Zeta-g5xtnq♥️
@SenanayakeManjalee
@SenanayakeManjalee 2 ай бұрын
​tnq♥️@@Zeta-g5x
@BafGg-ki4rx
@BafGg-ki4rx 2 ай бұрын
Sir me කාලේ දිගටම past papers විතරක් karoth 3 A ගන්න පුළුවන්ද.....mn clz yanne ne ekai.....2011 ඉඳන් ...plz reply..
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 ай бұрын
papers focus karala karanna. ethanin theory refer karanna
@BafGg-ki4rx
@BafGg-ki4rx 2 ай бұрын
@@HigherEducationSrilanka e kiwe sir ..hariyata past papers karoth ඇති neda...
@Dh7gtxbio7grfxd
@Dh7gtxbio7grfxd 2 ай бұрын
​@@BafGg-ki4rxAthi.waradena prasna walata adala theory kotasa note eka aran kiyawann.
@Siwnini
@Siwnini 2 ай бұрын
Sir man 10 wenida idala papers karanna inne theory tika iwara karnawa me tike 10 wenida idala papers krnn gattoth kal madida sir
@ChathurangikaGayashani-h7k
@ChathurangikaGayashani-h7k 2 ай бұрын
Sir Al private karanne kohomda
@Pranu1-fd6ym
@Pranu1-fd6ym 2 ай бұрын
Can Tamil student join ?
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 ай бұрын
Yes of course
@KavindiAmasha-z8j
@KavindiAmasha-z8j 2 ай бұрын
Sir theory padam krne nathuva papers vithrk krl madida
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 ай бұрын
Paper godakma karala e thulin theory reference
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 37 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 4,3 МЛН
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49