Highway යන අය බැලිය යුතුම වීඩියෝ එක.! Vlog-1 E04 You should know, before using Highway MRJ Safety

  Рет қаралды 75,255

MRJ inspire

MRJ inspire

Күн бұрын

Buy me a coffee ? www.buymeacoff...
(If you feel you should help the channel to do more videos, just contribute as you can, that will help to maintain genuine quality of all content of the channel without adding harmful brand collaborations) Part 1: Central Expressway Vlog-1; E04 What you should know before entering to the expressway, and What you should don and should not do in an expressway with MRJ safety tips.
Central Expressway (Highway)
Facebook : / mrjinspire
Instagram : / mrj_inspire
email : mrjinspire at gmail dot com
#MRJ #Centra #expressway
Brand collaboration accepted without harming viewing experience of my audience
contact me in fb or send me an email.
Further you may support to the channel to do more valuble videos in future as well.
Disclaimer:
persons using this channel are doing so voluntarily and that any actions they take are their own responsibility and Channel has no any responsibility You can donate to the channel to bring more valuable videos. (I am doing this as a hobby and your donation will support making more valuable videos in the future)
Use this link to donate :
www.paypal.com... or use this Patreon Link
/ mrjinspire Visit
www.mrjspace.com
#mrjspace

Пікірлер: 205
@amilasenal6216
@amilasenal6216 2 жыл бұрын
Guys...මන් southern expressway එකේදි මුහුනදුන්න අත්දැකීමක් මෙහෙමම කමෙන්ට් එකකට දාන්නම්...ඒක ඔයාලට වැදගත් වෙයි කියල හිතන නිසා... කොට්ටාව හරියෙදි වමෙන් වාහන පෝලිමක්ම මට ඉස්සරහින් ගිය නිසා මම දකුනෙන් ඕවර්ටේක් කරන්න දැම්මා...මට සෑහෙන ඉස්සරහින් වෑන් එකකුත් දකුණු පැත්තෙන්ම ගියා. ඒකට ඩිස්ටන්ස් තියාගෙන යද්දි එක පාරටම වෑන් එක දකුණු පැත්තෙ ලේන් එකේ පාර මැද්දෙ නැවැත්තුව...මට වම්පැත්තෙනුත් වාහන තියෙන නිසා බ්‍රේක් එකේ පිහිට පතනව ඇරෙන්න මට කරගන්න දෙයක් නැතිඋනා.ඩිස්ටන්ස් තියන් ගියපු නිසා බොහොම අමාරුවෙන් වෑන් එකේ හැප්පෙන්න නොදී නවත්ත ගත්තා. පස්සෙ බලද්දි බල්ලෙක් පැනපු නිසා තමයි වෑන් එක දකුණු පැත්තෙ ලේන් එකේ එකපාරටම නවත්තල තිබ්බෙ. වාසනාවට මට පිටිපස්සෙන් කිසිම වාහනයක් ආවෙ නෑ...හයිවේ බස් එකක් වගේ මට පිටිපස්සෙන් ආවනම් සොරිම තමා...🤪 ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නෙ මොනම හේතුවක් මතවත් කිසිම වෙලාවක හයිවේ එකේ වාහනයක් එකපාරට නවත්තන්න එපා.විශේෂයෙන්ම දකුණු පැත්තෙ ලේන් එකේ.ඔයාට සතෙක්ගෙ ජීවිතයක් බේරන්න වගේ හොද පරමාර්ථයක් තිබුනත් ඔයාට පිටිපස්සෙන් බර වාහනයක් අඩුවෙන් ඩිස්ටන්ස් තියාගෙන ආවොත් අනිවාර්යයෙන්ම හැප්පිලා ජීවිත විශාල ගානක් විනාශ වෙන්න ඉඩ තියෙනවා..
@sasindu7843
@sasindu7843 2 жыл бұрын
මම කොට්ටාවෙදි වාහන overtake කරගෙන එද්දි මරුටියක් දැම්ම දකුණු පැත්තට දෙයියො සිහි උනා ඒ වෙලාවෙනම්. පිටිපස්සෙ BMW එකක් ආපු නිසා බේරුනා පරන එකක් ආවනම් sure හප්පනව ඌ🥴
@captainnemo3958
@captainnemo3958 Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊❤
@NeonCat1.0
@NeonCat1.0 5 ай бұрын
Balla marunada?
@arafathfathima-bs6ce
@arafathfathima-bs6ce 4 ай бұрын
ගෝනා මැරුණද ?
@radeeshlevi3534
@radeeshlevi3534 2 жыл бұрын
thank you අයියේ අපි වාහනයක් ගත්තා තවම high way ගියේ නෑ.....මේ වීඩියෝ ඒක පට්ට වැදගත්
@gihanmadushanka8699
@gihanmadushanka8699 2 жыл бұрын
ගොඩක්ම වැදගත් වීඩියෝ එකක්. බොහෝම ස්තූතියි. Colombo වල traffic lights වල drive කරන්න ඕන විදිහ ගැන පුලුවන්නන් වීඩියෝ එකක් දෙන්න කරුණාකරලා.
@ajithjayasooriya8685
@ajithjayasooriya8685 2 жыл бұрын
නිවැරිදි ආරක්ෂා සහිතව මාර්ග භාවිතය සහ ධාවන රටාව පිළිබදව ලබා දුන් උපදේස් වලට බොහොම ස්තුතියි සර්. බුදු සරණයි.
@zuulazuula9797
@zuulazuula9797 2 жыл бұрын
Exit වෙනකොට...තදබදය අවම කරගන්න මාරු සල්ලි ලෑස්ති කරගෙන යන්න ,සල්ලි ගෙව්ව්වට පස්සේ තමයි අපිට පිටවෙන්න gate එක අරින්නේ.
@chinthamanee
@chinthamanee 2 жыл бұрын
දෙතුන් ගමනක් හයිවේ ගියත් අලුත් දේවල් ඉගෙන ගත්තා.ස්තූතියි.
@codemasterlk
@codemasterlk 2 жыл бұрын
10:56 හොඳ polarized sunglasses එකක් භාවිත කිරීම මගින් සම්පූර්ණයෙන් ම dashboard එක දිලිසීම, dashboard එකේ reflection එක windshield එකෙන් පෙනීම, පාරෙන් සහ අවට වස්තු වලින් එන අනවශ්‍ය ආලෝකය සම්පූර්ණයෙන්ම නැති කරගන්න පුළුවන්. ඒ වගේම වහින වෙලාවටත් වතුර බිංදු වලට ආලෝකය වැටුනම එම ආලෝකය ඒ මේ අත විසිරීම නිසා ඉදිරිය අපහැදිලි වීමක් සිදු වෙනව. ඒ වගේ වෙලාවත් polarized sunglasses ලොකු උදව්වක් වෙනව. ( ගොඩක් කලු වීදුරු තිබුණොත් වහින වෙලාවට පෙනීම අඩු වීමේ හැකියාවක් තියෙනව) මෙතනදි ඇත්තටම ඇහැට පහසුවක් ලැබෙන්නෙ sunglass එකේ අඳුර වීදුරු නිසා නෙවෙයි. horizontal ray සම්පූර්ණයෙන් ම කපාහරින නිසා තමයි reflection එක නැති වෙලා ඇහැට පහසුවක් ලබා දෙන්නෙ. අඳුරු වීදුරු තිබේ නම් අනිවරෙන්ම UV cut glass තියෙන sunglasses විතරක් use කරන්න. මොකද අඳුරු උනාම ඇසේ කණිනිකාව විශාල වෙන නිසා UV කිරණ වැඩි වශයෙන් ඇහැට ඇතුල් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් UV cut තියෙන හොඳ polarized sunglasses එකක් 5000ට විතර ගන්න පුළුවන්. (2022 January දී)
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
Agree. Thanks for nice explanation
@gamunujayasinghe3829
@gamunujayasinghe3829 2 жыл бұрын
ඉතාමත් වටිනා වීඩියෝවක් . විස්තර ඉදිරිපත් කිරීම හරිම පැහැදිළියි . ස්තුතියි ඔබතුමාණන්හට බොහොමත්ම .
@kasunmanoodya8834
@kasunmanoodya8834 2 жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක් අයියේ..සමහර දේවල් දැනගෙන හිටියෙ නෑ මං හයිවේ ගියත්..බොහොම ස්තූතියි❤️
@geethaljayakody7481
@geethaljayakody7481 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්...❤️ තැන්කියු අයියේ..😊 ජය වේවා..🙏
@nidula_yasan
@nidula_yasan 2 жыл бұрын
ගොඩක් වටින Video එකක්😍❤️✨️...පුලුවන් නම් ETC Cards ගන්න විදිය ගැන සහ use කරන විදිය ගැන Video එකක් කරන්නකො.❤️🙂KZbin එකේම නෑ ඒක ගැන සින්හලෙන් Explanation එකක්😥
@pasindujayakody7332
@pasindujayakody7332 2 жыл бұрын
ගොඩාක් වැදගත් වීඩියෝ එකක්, හැමදාම වගේ අදත් ගොඩාක් වටින කරුණු ගොඩාක් කියලා දුන්නට, බොහෝම ස්තූතියි, තෙරුවන් සරණයි ජය වේවා.❤❤❤
@manulamadhusara4382
@manulamadhusara4382 2 жыл бұрын
ආසම චරිතයක් 💪😍
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
❤️
@sandaruwanjayasundara8291
@sandaruwanjayasundara8291 2 жыл бұрын
බොහොම ස්තුතිය ඔබතුමාට මේ විදියට මිනිස්සු දැනුවත් කරනවට... 🙏🙏
@kaveeshtharuka4329
@kaveeshtharuka4329 2 жыл бұрын
දැනගෙන හිටපු නැති ගොඩක් දේවල් දැනගත්තා.අයියේ මේක සුපිරිමයි
@raveenshehara361
@raveenshehara361 2 жыл бұрын
ඕක හදන කාලේ අපි බයික් පදිද්දි නං නාකලගමුව-මීරිගම අතරෙද් බල්ලෝ,මොනරු ගොඩක් සෙට් වෙලා තියෙනවා
@sithuwili884
@sithuwili884 2 жыл бұрын
හැමදාම වගේ අදත් සුපිරි වීඩියෝ එකක්..👍👍👍👍🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@basnayakebmg7699
@basnayakebmg7699 2 жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි දැනුවත් කිරීම ගැන. ස්තුතියි.🙏👍
@lahirupraneeth1349
@lahirupraneeth1349 2 жыл бұрын
ගොඩක් වටිනවා...පුළුවන්නම් Colombo traffic එකෙත් වාහනයක් අරන්යන විදිහ කියලා දෙන්න...
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
Me tike plan karagena yanwa. Ekak krnnm
@dhanannjayadharmappriya4920
@dhanannjayadharmappriya4920 2 жыл бұрын
❤❤😍😍👌👌 අලුත් හයි වේ එකේ ගිහින් නෑ තාම බොහොම ස්තූතියි
@buddhikamadhushan1030
@buddhikamadhushan1030 2 жыл бұрын
අනිත් expressway වල නැති safety option එකක් තියෙනවා මේ expressway එකේ.. වම්පැත්තෙ සුදූ ඉරට පිටින් වැට පැත්තට තියෙන කඩ ඉරි. රෝදේ සුදු ඉරෙන් පිටපැන්නොත් වාහනේ vibration එකක් එක්ක සද්දයක් එනව..එතකොට අපිට ඉක්මනින් වාහනේ lane එකට දාගන්න පුලුවන් .
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
ow
@dilshanv7594
@dilshanv7594 2 жыл бұрын
කඩවත - කෙරවලපිටිය ඔය වගේ ලයින් එකක් තියෙනව
@upalibasnayake
@upalibasnayake 2 жыл бұрын
Rumble strips.....
@beddagerathnayake4297
@beddagerathnayake4297 Жыл бұрын
Yanakota ninda giyoth ehema accidents wena eka void wenawa. USA wala hema highway ekema thiyenawa
@senasena8341
@senasena8341 2 жыл бұрын
ගොඩක්ම වටිනවා මල්ලි බුදු සරණයි ඔයාල දෙන්නටම.
@palithadisanayake2867
@palithadisanayake2867 2 жыл бұрын
මේ High way එකේ වාර 2ක් ගියා ආවා. තවත් දැනුවත් වුනා. ස්තූතියි! පුතා.
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
❤️
@maheshindunil7771
@maheshindunil7771 2 жыл бұрын
මම හයිවේ එක නිතරම පාවිච්චි කරන කෙනෙක් නමුත් ඹයාගෙ විඩීයෝ එකෙන් අලුත් දෙවල් ගොඩක් ඉගෙන ගත්තා.
@chathurachamathkara1002
@chathurachamathkara1002 Ай бұрын
Highway එකේ ETC lane කියන්නෙ මොකද්ද ?
@MRJInspire
@MRJInspire Ай бұрын
@chathurachamathkara1002 payment method eka electronics
@anuradaweerasooriya5572
@anuradaweerasooriya5572 2 жыл бұрын
අපේ ගම මැදින් යන්නේ ලස්සනම හයි වෙි එක 😍😍
@RG-mm6lq
@RG-mm6lq 2 жыл бұрын
ල0කාවෙ මෙච්චර පාරවල් තිබිලත් පාරවල් වල මාර ට්‍රැෆික්. සින්ගල් ලේන් ,ඩබල් කරත් ඒත් ට්‍රැෆික්, ඩබල් ලේන් ට්‍රිබල් කරත් ඒත් ට්‍රැෆික්. අපේ උන්ට ලේන් සීයක් තිබ්බත් මදි. 😅😅 මං තීරු නීති, අවම වේග නීති වගේ දේවල් මීට වඩා බලාත්මක වෙන්ඩ ඕනේ. එතකොට මාර්ග අනතුරු උනත් අවම වෙන්ඩ පුළුවන්🙏🙏
@senevirthennakoon7669
@senevirthennakoon7669 2 жыл бұрын
Really good explanation. I have experience driving on the highways of several foreign countries, but I have not yet traveled on the highways of Sri Lanka. Thank you .
@nipunajayasundara2112
@nipunajayasundara2112 2 жыл бұрын
අයියේ europe vehicle වල class1k හොයා ගන්න විදිය ගැන වීඩියෝ එකක් ඕනේ ,benz ,bmw,audi ,jaguar 💙
@bhanukadisanayake5459
@bhanukadisanayake5459 2 жыл бұрын
ගොඩක්ම වැදගත් වීඩියෝ එකක්. බොහෝම ස්තූතියි.❤
@chamarawanigasinghe
@chamarawanigasinghe Жыл бұрын
බොහොම ස්තුති අයියා ❤
@chamodyaalgamage6175
@chamodyaalgamage6175 2 жыл бұрын
Thank you for the video, can you do a video regarding vehicle tyres and alignment
@mireshkavinda318
@mireshkavinda318 2 жыл бұрын
Thank you aiya..aththatama godak watinawa upades tika
@Eranjith-xi7mw
@Eranjith-xi7mw 2 жыл бұрын
Good video... Superb express way with fantastic views....
@amilasenal6216
@amilasenal6216 2 жыл бұрын
Great video...u talked some very good points. I felt that the central expressway is bit narrower than the southern expressway and the quality of the carpetted layer is under par....
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
yes. Pl put ur experience as a comment. Would be useful to others
@amilasenal6216
@amilasenal6216 2 жыл бұрын
@@MRJInspire Sure bro.I'll put a comment...better u could include that video clip in a future video and tell others not to do so.
@jayanthawickramasinghe1877
@jayanthawickramasinghe1877 Жыл бұрын
මේක මං ආසම ex way eka. Open කරපු හවසට පසුදා උදෑසන 6.30ට විතර ගියා free of charge.
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 2 жыл бұрын
ගොඩක් වටිනවා තෙරුවන් සරණයි !
@a.u.d.a3026
@a.u.d.a3026 2 жыл бұрын
මීරිගමින් එක්සිට් වෙන වාහන ටික රේල් පාරට කලින් ග්‍රවුන්ඩ් කරන්න ප්ලෑන් කරපු ලංකාවේ වරලත් ඉන්ජෝ🤣🤣. ටොල් ගේට් එකේ ඉදන් පාලමක් දාල රේල් පාර පන්නලම හයිවේ වාහන ටික එලියට එව්ව්ව නම් ට්‍රැෆික් එක සැහෙන අඩු වෙනවා. කෝච්චියක් අවොත් වාහන පෝලිම ටෝල්ගේට් එකත් පන්නල යන වෙලාවල් තියෙනවා
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
ඒකනම් සැලකියයුතු දෙයක්
@asirimudalige931
@asirimudalige931 2 жыл бұрын
Rail crossing එක ලග නම් පට්ට traffic එකක් තියනවා තමයි.
@thusharamuthu1009
@thusharamuthu1009 2 жыл бұрын
ලංකාවෙ අධිවේගී පාරවල අවම වේගයක් නැති එක වැරදි නේද . එතකොට 40ට විතර යද්දි අනිත් අයට කරදරයක් . කොරියාවේ අවම 50 කියලා පෙන්නනවා . අනික මෙහෙ කවදාවත් හෝන් සද්දයක් නම් ඇහිලම නෑ විශේෂයෙන් හයිවේ එකේ.
@hasith8647
@hasith8647 2 жыл бұрын
koreawe hemadema hodai
@krishanadhikari9851
@krishanadhikari9851 2 жыл бұрын
MRJ aiya, expressway eke dena ticket eken average speed eka hariyatama read karanna be. Exit & entrance wala thiyana time ekinekata wenas. Ewa ekinekata link wela ne. Eka expressway eke adupaduwak. Example ekakata , hariyatama me welawe kurunegala entrance eke time eka 3 pm nm mirigama exit ekentg 3 pm wenna ona. Ethakotai average speed eka hariyatama ganna puluwan wenne. But eka ehema ne. Thenin thenata time eke wenasak thiyanawa. Thanikarama average speed eks kiyanne boruwak. Mokada mama 60 km/h apu dawas wala average speed wedila thiyanawa 80 km/h walatath wada..
@lostpoint3685
@lostpoint3685 2 жыл бұрын
I travel in this highway every week. Im going from kandy to negambo via kurunegala . Most of the time with my experience i see some dogs in the highway. I usually inform regarding this to the ticket officer. . Still i do not see any action taken regarding this issue. . If you are to use this highway please be on alert.
@Lak-tz6ws
@Lak-tz6ws 2 жыл бұрын
Could you please tell me how to use this highway when i want to go from colombo to kandy?where is the entrance and exit?🙏
@dhanukanadeeshan643
@dhanukanadeeshan643 2 жыл бұрын
ගොඩක් වටින video එකක්.thank you ❤️
@buddhikajayasekara4099
@buddhikajayasekara4099 2 жыл бұрын
Fantastic Video. Very informative. Thanks for posting this.
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
Thanks alot
@achinthajanaka3809
@achinthajanaka3809 2 жыл бұрын
I have not used this route yet , Useful video ,thanks
@pramilanishanthi9262
@pramilanishanthi9262 2 жыл бұрын
Nice video 😍👌
@uviewful
@uviewful 2 жыл бұрын
Good informative vedio nice work mrj.
@gihanpasindu4756
@gihanpasindu4756 2 жыл бұрын
Samahr aya innwa issara krla wahanya wam patttta dagankn inne na, pitipassen awilla wamen dala assen dala issara kranawa..කවදාවත් krnn epa e wade nam.
@athulamadana6924
@athulamadana6924 2 жыл бұрын
Godak watina video ekak ,Thank you 🤩🤩👍👍👍😻
@edmonwarnakula6781
@edmonwarnakula6781 2 жыл бұрын
ගොඩක් දේවල් ඉගනෙගත්තා ස්තූතියි
@laksanmaduranga9913
@laksanmaduranga9913 Жыл бұрын
Mathara idan katunayak eayarport vidiyo ekak nadda...❤
@MRJInspire
@MRJInspire Жыл бұрын
තවම නෑ
@samithadharmathilake8898
@samithadharmathilake8898 2 жыл бұрын
I noticed this ,car( Nissan March)which overtook your vehicle at the time of 12.47 minutes of the videos.it's unsafe overtaken. At least it should have kept 50m distance from the behind vehicle.
@colambage3612
@colambage3612 Жыл бұрын
attatama me vedio aka pattama watinawa.. yana onama kenekta sihiyen yanna me vedio aka marama help wei..
@Sugathrohana-y9x
@Sugathrohana-y9x 23 күн бұрын
මහත්මයාණෙනි , ඔබට ස්තුතියි
@ajithjayasundara923
@ajithjayasundara923 2 жыл бұрын
Kurunegala Mirigama tama lassanama High way eaka. Thanks a lot oayata apita highway visthara kiwuwata.
@sarangawalimuni4955
@sarangawalimuni4955 2 жыл бұрын
Head check is super important whilst on the expressway (tollway) This needs to be educated via social media and mainstream media
@manjulabw
@manjulabw Жыл бұрын
Brother Car bonnet judgement video ekak karanna puluwanda? reverse and parking 🙏
@김윤희-w7k7e
@김윤희-w7k7e 2 жыл бұрын
Mamath southern express way eke yaddi wandurek panna.. saththu panina bawa denagena yanna hama witama.. sathek nisanam suddenly brake karana eka dangerous
@sampathgunawardana9828
@sampathgunawardana9828 11 ай бұрын
Mantheeru thune parawal lankawe thiyanawada .base line road eka mantheeru 3 neda
@asankaatapattu7001
@asankaatapattu7001 2 жыл бұрын
මේ හයි වේ එකේ ගොඩක් පරිස්සම් වෙන්න කට්ටිය ... වල් ඌරෝ පනිනවා .. මටත් ලොකු ඩැමේජ් එකක් උනා වාහනේට.. ඉන්ශුවරන්ස් එකෙන් කීවා මේවගේ කේස් 50 කට වඩ වේලා තියනවලූ..
@TheDestinationTravel
@TheDestinationTravel 2 жыл бұрын
Great video, explaining everything
@yohansenadheera682
@yohansenadheera682 2 жыл бұрын
Very usefull video. Thank you🔥
@wimanthajayaashiya2157
@wimanthajayaashiya2157 Жыл бұрын
So valuable aiye thank you
@Virajnambukara
@Virajnambukara 2 жыл бұрын
දවසක් බෙලිඅත්ත සිට හම්බන්තොට දෙසට අධිවේගී මාර්ගයේ 100 Kmph වේගයෙන් ගමන් කරන විට මට ඉදිරියෙන් 100 Kmph පමණ වේගයෙන් ගිය වාහනය එකවරම ඩිමෝ බට්ටෙක් ඉස්සරකළා . මෙම ඩිමෝ බට්ටා ගමන් කලේ 40 Kmph පමණ අඩු වේගයෙන් . මම බොහොම අමාරුවෙන් අනතුරක් වෙන්න නොදී brake කරලා වාහනය නවත්ත ගත්තා . අධිවේගී මාර්ගයේ මේ වගේ අඩු වේගයකින් ගමන් කිරීම ඉතාමත් අවදානම් වැඩක් ...
@Travelvlog964
@Travelvlog964 Жыл бұрын
ayye electric vehicle yaddi kohomada highway eke yanne kiyala video ekak karannako
@sahaninimesha9895
@sahaninimesha9895 2 жыл бұрын
Thank you aiye...thama highway drive krla na mama..godak watinawa
@bmwx7506
@bmwx7506 2 жыл бұрын
Nissan navara d40 eke review ekak
@sameeramadusha3324
@sameeramadusha3324 2 жыл бұрын
නියමයිනේ ........👍❤
@strongfarmers1391
@strongfarmers1391 Жыл бұрын
Maru.matama watonawa aiya
@apelowa8607
@apelowa8607 2 жыл бұрын
Nice video...
@c.a2295
@c.a2295 2 жыл бұрын
Godak watinwa ayya video eka
@hashangayantha6016
@hashangayantha6016 2 жыл бұрын
Highway එකේ side එකේ අයිනේ සිග්නල් ලයිට් පේලියක් on off වෙන්නේ ඒ මොකද්ද
@chavijaweerasinghe2737
@chavijaweerasinghe2737 2 жыл бұрын
Gammk thamai💗
@pasanpramodya4728
@pasanpramodya4728 5 ай бұрын
Super ❤
@rohanamarathunga8915
@rohanamarathunga8915 2 жыл бұрын
Thank you very much MRJ
@balachandrangiridharan8886
@balachandrangiridharan8886 2 жыл бұрын
Maximum speed is 100km/hour velocity!
@nuwanpiyathissa1707
@nuwanpiyathissa1707 2 жыл бұрын
MRJ මිනිස්සුන්ට හෝන් ගහන්න කියන්න එපා දියුණු රටක හෝන් එකක් නාද වෙන්නෙ බොහොම කලාතුරකින් වාහනයක් වරදක් කලොත් පමනයි. හෝන් ගැසීම පරිසර දූෂණයක් එය නතර කරන්න ජනතාව උනන්දු කරවන්න.
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
ඒක ඇත්ත. ඒත් මේ පාරේ වමේ යන කෙනා පැති කන්නාඩි බලන් නැති උනොත් එනවා පේන් නෑනෙ. අනිවාර්යයෙන් ගහන්න ඕන නෑ. Mulu system එකම වෙනස් වෙන්න ඕන..
@Nature60810
@Nature60810 2 жыл бұрын
expressway pawichchi karapu ayath weradiyata yanawa. lankawe 80% kam hariyata nithi garukawa pawichchiyak ne,videsayaka indala apu ayanam hariyata yanawa kiyala hitanawa.
@apelowa8607
@apelowa8607 2 жыл бұрын
Thanks malli
@pebikshannathan2587
@pebikshannathan2587 2 жыл бұрын
Plz krunagala to kattunayakka airport port short cuts with high way
@findingretreat
@findingretreat 2 жыл бұрын
කලින්ම හයිවේ වල ගිහින් වෙලාව ඉතුරු කරගත්ත එක හොඳට ගියා!!!පෙට්ටල් පෝලිම් වල ගෑස් පෝලිම් වල හාල් වෙන්න!!!
@thusharasanjeewa1945
@thusharasanjeewa1945 2 жыл бұрын
Nice video keep it up
@channaihalagedara7720
@channaihalagedara7720 2 жыл бұрын
Oya highway eke thiyena boards parana ewa.kalin use karapuwa.Reta yaddi light eka wadiddi kalin makala thiyna ewa penwa. Anika meke yaddi gessenawa. Yana kattiya balagena yanna. Ballo gdak happila innawa.Reta yaddi gdak speed yanna epa.uuroth paninawa.
@chaanuwije1734
@chaanuwije1734 2 жыл бұрын
Niyamayi👌thank you
@dumindatennakoon8863
@dumindatennakoon8863 2 жыл бұрын
Expressway eke yanakota godak wadagath wahanaye Madha kannadiye pasupasa balima a Wagema mama Igena gatta podi tips eka thma wahanaya overtake karala apasu wamata dagaddi Madha kannadiya hariytama pusupasa penna hadala tiyena awasthwaka di Nam Mada kannadiyena apI pasaukarapu wahanya diswena awasthwawe mantiruwa maru karala daganna e thma sudusuma dura anathurak nowee wahanayak overtake kirimata
@hackingwithnavod
@hackingwithnavod 2 жыл бұрын
👍 great job
@shehanrajapaj5
@shehanrajapaj5 2 жыл бұрын
Superb ❤
@SellP-x8t
@SellP-x8t Жыл бұрын
Patta wadagath una karunu tika.
@leoac.4268
@leoac.4268 2 жыл бұрын
මහින්ද මහත්තයා නැත්තම් ඒකත් නෑ.😂Anyway Good vedio MRJ😎....
@Jeewantha-eg4mu
@Jeewantha-eg4mu 2 жыл бұрын
Good video.thank you🙏
@h.m.sudeshindrajith8989
@h.m.sudeshindrajith8989 2 жыл бұрын
High way ekedi overtaking karaddi horn gahana eka tharamk awl neda? Podi wahanayak wagenm awlk ne. Eth ekaparatama loku wahanayaka horn ekak gahuwama baya wenawa neda? 🤔 Ethakota control nathi wennath ida thiyenawa neda?
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
Ne ne. Ehema nemei. Horn eka awashyath ne. Podiwata gahnna one athin.
@TheMadhawaT
@TheMadhawaT 2 жыл бұрын
This is really helpful
@chathurachamathkara1002
@chathurachamathkara1002 Ай бұрын
Highway එකේ ETC lane කියන්නෙ මොකද්ද ?
@p.g.k.sampath8662
@p.g.k.sampath8662 2 жыл бұрын
Mahindra KUV 100 Diesel Auto vehicle eka gena kiyanna
@ranjan9955
@ranjan9955 2 жыл бұрын
MRj mahaththaya oya patta kujeethai hode oyage KZbin channel eka patan gaththa dawasena dapu mulma vedio eke Idan mama oyage vedio balanne mama Siya parakata wada illuwa Nissan Navara cab eka gana vedio ekak karanna kiyala Eth obathuma kale na hodada Dan nawara ekak padinne Eth Thama vedio eka nane
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
hodata balnna Navara tiya wena wahanaykwath lagadi karala ne
@ShalikaMadushanka-mh2ej
@ShalikaMadushanka-mh2ej 9 ай бұрын
watinawa aiye
@yasanthamendis8565
@yasanthamendis8565 2 жыл бұрын
Dear Sir , Pl let me know full capacity for Petrol tank of Axio 2008 model Thanks
@amilaliyanaarachchi6537
@amilaliyanaarachchi6537 2 жыл бұрын
godak wadagath ayye awkannadi dekak gannawanam doctor kenekta kiyalada ganna ona.hoda sungrass dekak kohomada ganne
@rashmikasasidu
@rashmikasasidu 5 ай бұрын
thank you sir
@jbthilakarathne9815
@jbthilakarathne9815 2 жыл бұрын
I want Nissan navara review, please can you do it
@drawingtricks1172
@drawingtricks1172 2 жыл бұрын
Navara ...🤩
@mekalaperera-z8t
@mekalaperera-z8t Жыл бұрын
Thank you
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
NCG Holdings | Zhontong Bus | Sinhala Review
43:18
TechSnap
Рет қаралды 115 М.
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН