The Ultimate Expressway (Highway) Guide, ලංකාවේ අධිවේග​ය පාවිච්චි කරන අයට for Sri Lankans MRJ Safety

  Рет қаралды 47,298

MRJ inspire

MRJ inspire

Күн бұрын

Пікірлер: 205
@lakshmanjayasundara5267
@lakshmanjayasundara5267 10 ай бұрын
මගේ අවශ්‍යතාවයකට අහම්බෙන් දැක්ක මෑත කාලයේ දුටු වටිනාම චැනල් එකක්
@gayanbuddhirathne961
@gayanbuddhirathne961 Жыл бұрын
ඔබතුමා විශාල සමාජ සේවයක් කරන්නේ..අද සමාජයට ඕනා ඔබ වැනි අයයි.බොහෝම ස්තූතියි ...
@dahamdhammika41
@dahamdhammika41 Жыл бұрын
Very informative . අපේ රටේ hiway වල දැකපු ලොකු අඩු පාඩුවක් තමා පාර දෙපැත්තේ(කඩවත - මාතර ) lights නැතිකම. තද වැස්ස වෙලාවට රෑට මාර අමරුයි.
@madhuwantha1
@madhuwantha1 11 ай бұрын
True
@dilshancreation4172
@dilshancreation4172 8 ай бұрын
සල්ලිත් දිලා කලුවරෙ යන්න ඕන😏
@sampathbandara8935
@sampathbandara8935 6 ай бұрын
කොමිස් වලට අඩු කරන්න ඇති ලයිට් දාන්න තිබුනු සල්ලි
@motivefactoryy
@motivefactoryy Жыл бұрын
මමනම් 100kmph පන්නන්නෙ බොහොම කලාතුරකින්. වාහනේ තවත් කට්ටිය ඉන්නවනම් 80kmph පන්නන්නෙම නෑ. අවධානමක් නැතුව සැහැලුවෙන් ගමන යන්න පුලුවන්. පැය බාගයක් විනාඩි 45 ගමන පරක්කු උනාට කිසි පාඩුවක් වෙන්නෙ නෑ ජීවිතේ අවධානමේ හෙලනවට වඩා.
@currentaffairs1875
@currentaffairs1875 11 ай бұрын
80 , 100 අතර ගියාම හොදටම ඇති..
@SriyaWanniarachchi-gq4qn
@SriyaWanniarachchi-gq4qn Жыл бұрын
මූන ලස්සනයි ඔයාගෙ, මාර ජෙනුයින් ඔයාගෙ පැහැදිලි කිරීම විශ්වාසය හොදට ඇතිවෙනවා
@MRJInspire
@MRJInspire Жыл бұрын
Thank u..
@sankaarunz2214
@sankaarunz2214 Жыл бұрын
අයියාගේ ඔක්කොම reviews බලනව. මාර පැහැදිලි කියන්න ඕනි එක හරියටම, අදාල දේ කියනවා. ඒ වගේම Genuine. ආසයි අහන් ඉන්නත්❤
@MRJInspire
@MRJInspire Жыл бұрын
❤️
@NickK-f1r
@NickK-f1r 11 ай бұрын
Excellent video. Few things to remember when you drive on these highways. If you are driving alone a long distance make sure you don't fall asleep. Sometimes boredom of driving alone will make you tired fast. Listen to music , have some coffee or tea but don't be on the cell phone talking to anyone. I keep some chewing gum in my vehicle and when I feel tired I chew gum and that keeps me awake. Driving at night make sure anyone in the front seat does not fall asleep. If the front seat passenger falls asleep the driver will fall asleep fast too. Ask any experienced driver they will tell you this. But it is going to be difficult for hired van, car or bus drivers. If you operate one of these, you have to be extra careful. If you are driving slower than the speed limit drive on the left lane. Also heavy vehicles should use the left lane and these highways must have signs that say "Heavy Vehicles use left lane ". The Traffic Police should include some of these technical questions in a simple manner, that MRJ explaining in this video on the written portion of the driving test. The Police should clearly state on the driving license application wether driving in Sri Lanka is a Privilege or a Right. I wonder how many drivers know this.
@MRJInspire
@MRJInspire 11 ай бұрын
Thanks for the valuable ideas
@squarelogy72
@squarelogy72 10 ай бұрын
If highway has two lanes right lane is the fast lane and left lane is the slow lane. If you drive it is recommended to drive on left lane. Then those who drive fast can easy to overtake you on right lane. They don’t have to change lanes to right to left to over take other vehicles. Also most importantly you can drive in between lanes (middle of the road) if you change lanes you have to put indicators. Both sides. If you change the lane to right or left YOU MUST PUT YOUR BLOODY INDICATORS. Then the people driving behind you know where you going. When you changed lanes make sure you do with good distance to one behind you. They should not slow down for you.
@SugathDissanayake-x7v
@SugathDissanayake-x7v 5 ай бұрын
ගුරුවරයෙකු වන මම වාහන ගැන , වාහන පැදවීම , ගැන බොහෝ කරුණු ඔබගේ වැඩසටහන් තුළින් ඉගෙන ගත්තා. ඉදිරියටත් ඉගෙන ගන්නවා. ඉදිරිපත් කිරීම් හරි පැහැදිලියි . කරන සේවය හරි වටිනවා. තෙරුවන් සරණයි.
@ab-Don
@ab-Don Жыл бұрын
*_ඇත්තටම හොද විඩීයො එකක්.. මං ලංකාවේ නෙවෙයි ඉන්නේ.. අපි එක්ක හිටිය යාලුවෙක් ස්පිඩ් එක 120 වගේ ගිහින් ටයර් එකක් පුපුරලා බ්‍රෙක් කරලා වාහනේ පෙරලිලා යාලුවා මැරුනා.. ඇත්තටම හොද ඇඩ්වයිස් එකක් දුන්නා කවදාවත් එකපාරට ටයර් පිපුරුවාම බ්‍රෙක් කරන්න හොද නෑ.☝_*
@janpur1417
@janpur1417 Жыл бұрын
CHECK YOUR TIRE THREAD DEPTH BEFORE YOU DRIVE ON RAIN AT SPEEDS. ABOUT 9/10 VEHICLES GOT NEARLY BALD TIRES. HYDROPLANING CAN EASILY HAPPEN WITH REAR WHEEL DRIVE VEHICLES OVER 50 MPH. YOU DO A GREAT JOB EDUCATING FELLOW SRI LANKANS! CHEERS FROM TEXAS!
@MRJInspire
@MRJInspire Жыл бұрын
Thank you… ❤️
@samahithkisara2002
@samahithkisara2002 Жыл бұрын
වාහනෙ අතට ගන්න කොට රවීන්ද්‍ර අයියාව අනිවාර්යයෙන් මතක් වෙනවා❤❤❤❤❤
@MRJInspire
@MRJInspire Жыл бұрын
❤️
@Nimesh6705
@Nimesh6705 Жыл бұрын
නියමයි අයියේ දැනුවත් කිරිම වටිනවා.ජිවිත ආරක්ෂාව සදහා❤️👍
@tbpriyankara
@tbpriyankara 10 ай бұрын
ඕබගේ videos බොහොම වටිනව. මට හිතුන මේ කරුනුත් කියන්න. 1. කාරනය - safe distance:- තත්පර 3ක් වත් වෙන්න ඕනෙ. ඒ කියන්නේ, අපට ඉදිරියෙන් යන වාහනේ පසුකරන ස්තනායට අපි තත්පර 3 කින් තමයි එන්නෙ ඕනෙ. speed drive කරද්දී ට්නත්න්නත්පර 3 ක් ගනින්නේ මෙහෙමයි. 1001, 1002, 1003 (one thousand one, one thousand two, once thousand three) කියල හිතෙන් කියවන්න. කොහොමද ඒක තියගන්නේ කියලා මේ link එකේ තියෙනවා. අපේ රටේ අය නම් පස්සට හොම්බ තියාගෙනමයි එන්නේ. 2. කාරනය - ම්ං තීරුව:- හැමවිටම වම් තීරුව පාවිච්චි කරන්න, දකුනු තීරුව පසුකර යාම සඳහා පමනක් පාවිචි කරන්න. Thank You.
@MRJInspire
@MRJInspire 10 ай бұрын
kzbin.info/www/bejne/jXyXXnRrZ5iSiZYsi=aR52WUtcssFh3X8u
@OBM-Academy.
@OBM-Academy. Жыл бұрын
Very thank .. නිතරම මෙ කරන සිහි කැඳවීම් වලට...💞✌️
@premadasalanka
@premadasalanka 11 ай бұрын
ගොඩාක් උතුම් දැනුවත් කිරිම .ගොඩාක් කුසල් ඔබට
@oshadhavimukthi239
@oshadhavimukthi239 11 ай бұрын
දාන හැම review එකක්ම බලනවා. ❤ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්
@dpremathissa4575
@dpremathissa4575 11 ай бұрын
ඉතා හොද උපදෙස් ටිකක්.ස්තුතියි,තෙරුවන් සරණයි.
@lakshanjayaneththi1176
@lakshanjayaneththi1176 Жыл бұрын
මන්තීරු තුනේ කල ලයිට් වල යන හැටි විඩියෝ එකක් ගෙන්නකෝ . ගොඩක් වැදගත් වෙයි.
@sherwindavid8437
@sherwindavid8437 11 ай бұрын
A big thank you to you brother ....❤ ඉතාමත් වටිනා video එකක් විශේෂයෙන්ම සිංහලෙන් ......😊
@naturalworld885
@naturalworld885 Жыл бұрын
වීඩියෝ එක නම් වටිනවා...නමුත් ලංකාවේ ඉන්න ඇතැම් හරක් ඉන්නවා හයිවේ තියා පාරක යන්න දන්නේ නැති කාලකන්ණි ටිකක්...මාතර-කොලඹ හයිවේ එකේ පෝයදා වගේ නිවාඩු දවස යන්න බලන්න...හයිවේ යන්නෙත් හරක් වගේ...කිසිම විනයක් නෑ...වාහන ඉස්සර කරද්දී අනිත් වාහන වදින්න ඔන්න මෙන්න තියලා ඉස්සර කරන්නේ...විශේෂයෙන්ම සැප සම්පත් යාන වාහනවල යන අය තමයි හරක් වගේ යන්නේ..
@dcwr1990
@dcwr1990 Жыл бұрын
ekanam aththa thama. meter 2,3 thiyala thamai overtake karanneth. saththu wage.
@chathurat424
@chathurat424 Жыл бұрын
බොහොම ස්තූතියි පැහැදිලි කිරීමට තෙරුන් සරනයි ❤🙏
@thilinadanushka5146
@thilinadanushka5146 11 ай бұрын
❤ මේක විශාල කුසල කර්මයක් 💙 ස්තුතියි
@sameerajayarathne4742
@sameerajayarathne4742 11 ай бұрын
මේ සියලුම දැනුවත් කිරීම් වලට බෙහෙවෙන්ම ස්තූතියි..
@dilrukshiAbeyrathna
@dilrukshiAbeyrathna 5 ай бұрын
ගොඩාක් වටිනවා සර්.. හොඳ දැනුමක් ලබා ගත්තා.. ස්තුතියි..
@dilandhanuka232
@dilandhanuka232 Жыл бұрын
දැනුවත් කිරීම ගොඩක් වටිනවා ❤️
@isharamadushanofficial
@isharamadushanofficial Жыл бұрын
MRJ ❤
@MRJInspire
@MRJInspire Жыл бұрын
Malli ❤️
@dushanthalabuthale3427
@dushanthalabuthale3427 6 ай бұрын
Thanks a lot Dushantha 👌
@wasanachandrsekarawasana3417
@wasanachandrsekarawasana3417 6 ай бұрын
දැනුම ගොඩක් පිරුණු වැදගත් විඩියෝ එකක්.
@SITHUM346
@SITHUM346 Жыл бұрын
මම වගේ අලුත් පරපුරට වටිනා video වක් මාමේ ☺️
@dilshancreation4172
@dilshancreation4172 8 ай бұрын
පට්ට වටිනවා ඇත්තටම ❤️❤️❤️❤️
@sureshmadusanka1597
@sureshmadusanka1597 Жыл бұрын
පැති කන්නාඩි හරවද්දි තමංගෙ වාහනේ පසුපස දොරේ හැඬල් එකට පැති කන්නාඩියේ ඇතුල් කොන එන විදිහට හරවගත්තා නම් ගොඩක් සාර්ථකයි. 😊
@victorforman2832
@victorforman2832 Жыл бұрын
Pls mention to avoid using high beam light during night drive. also cutting off the overtaking vehicle. Non of the Sri Lankan drivers know about driving ettiquettes. pls do a videon on smae.
@tilakpolwattegallage
@tilakpolwattegallage 9 ай бұрын
ඒක නමි මිනිස්සු කරන්නේ ම නැහැ. ඒකට අපිට පිටරටක තමයි එලවන්න වෙන්නෙ.
@nadunsilva6164
@nadunsilva6164 Жыл бұрын
Malli oyata budusaranai
@jayanthahappuarachchi8996
@jayanthahappuarachchi8996 Жыл бұрын
කිව යුතු කරුණු හොඳට පැහැදිලි කරනව බුදු සරණයි
@dharmapriyagunasekera3700
@dharmapriyagunasekera3700 11 ай бұрын
Don't comment to mads, thank for the valuable information
@RAJMAN181
@RAJMAN181 7 ай бұрын
ඔබේ විඩියෝව හරි වැදගත්. නමුත් ඔබට එකක් කියන්න අමතක වුනා. HIGHWAY එකේ වතුර තියන වෙලාවට ඉතා වැදගත් ENGINE IDLE STOP BUTTON එක OFF කරන එක. මොකද එන්ජිමට වතුර යන්න පුළුවන්.
@anishaambrosefan
@anishaambrosefan 11 ай бұрын
Very informative video aiya
@achaladayarathna9315
@achaladayarathna9315 Жыл бұрын
මං බලන ගමන්...CR-V වීඩියෝ එක ඕන 😊
@uchithaaroshan8009
@uchithaaroshan8009 Жыл бұрын
ස්තූතියි සහෝ❤
@menakesilva1299
@menakesilva1299 10 ай бұрын
Great job work Brother. It is very important for our life driving knowledge. ❤❤❤🙏🙏🙏🙏🙏🙏
@pasindumadushan3946
@pasindumadushan3946 Жыл бұрын
Mrj aiyye godK dura yaddi engine eke heat eka genath video ekak krannakooo...pllzzzz😊❤❤
@tilakpolwattegallage
@tilakpolwattegallage 9 ай бұрын
කියන ඒවා ඇහුනම හයිවෙි යන්න බයත් හිතෙනවා. වැස්ස වෙලාව නමි මාර රිස්කි. රෑට නමි යන්නෙම නැහැ. නමුත් සමහර වෙලාවට යන්න වෙලා තියෙනවා. ඒ වගේම හයිවෙි පාවිච්චි කරන සමහර රියදුරන් හරි හිමින්,යන්නෙ. 40ට 50ට වගේ. තවත් සමහරැ 100ට එහා. ස්තුතියි
@PushpakumaraBasnayaka
@PushpakumaraBasnayaka Жыл бұрын
ස්තුතියි ඔබතුමාට
@ishanvlogs-y6q
@ishanvlogs-y6q Жыл бұрын
පලවෙනි පාර නෙවෙය් අය්යෙ..ඔයාගෙ හැම වාහන reveiw ekakma balanawa...good job..❤️
@MRJInspire
@MRJInspire Жыл бұрын
❤️
@chamarawanigasinghe
@chamarawanigasinghe Жыл бұрын
Very important video , well explained. Make more videos like this. Thank you so much.. ඔබතුමා ඉදිරිපත් කරන අර්ථවත් වීඩියෝ සැමදා අගය කරමි.... 🙏🙏🙏 ලංකාවේ ඔයා නම් වැඩ්ඩෙක් අයියේ ආදරෙ එකෙන්ම. වාසනාවන් ආසයි දවසක හම්බෙලා අඩියක් ගහන්න
@MRJInspire
@MRJInspire Жыл бұрын
බොහොම ස්තූතියි. හම්බෙමු. අඩි නම් ගහන්නෙ නෑ. අයිස් ක්‍රීම් එකක්වත් අරන් දෙමු
@chamarawanigasinghe
@chamarawanigasinghe Жыл бұрын
@@MRJInspireokay sure✌️🤭😊
@athulakariyawasam
@athulakariyawasam Жыл бұрын
සමහර අය මැද තියෙන කඩ ඉර අසළින්මයි යන්නෙ. එහෙම වුනාම අපිට ඒ වාහනය ඉස්සර කරන්න දෙපාරක් හිතන්න වෙනවා මොකද ඒ වාහනය ඇපේ පැත්තට එන්න වගේ හදන නිසා.
@chandramohan2489
@chandramohan2489 Жыл бұрын
Samastayak wasayen oyage vidio okkoma honday.harima wedagat
@MRJInspire
@MRJInspire Жыл бұрын
❤️
@madhuwantha1
@madhuwantha1 11 ай бұрын
Valuable information. Thank you
@manojalwis2991
@manojalwis2991 Жыл бұрын
Excellent explanation. Thank you.
@surajchamikara4293
@surajchamikara4293 Жыл бұрын
ගොඩක් වටින video 1 ක් 🎉
@lasantharku9882
@lasantharku9882 11 ай бұрын
Thanks so much ❤️
@ThusharaSampath-p2z
@ThusharaSampath-p2z 7 ай бұрын
Good job
@nuwanpradeepa8963
@nuwanpradeepa8963 Жыл бұрын
හොද දෙයක් ❤❤❤❤❤
@nuwandodangoda6017
@nuwandodangoda6017 Жыл бұрын
MRJ excellent 👍
@dinushkakularathna4206
@dinushkakularathna4206 Жыл бұрын
Budusaranai obatumata jaya wewa
@thusithadunusinghe5606
@thusithadunusinghe5606 Жыл бұрын
Respect අයියා
@NiroshNimmika-mg9uf
@NiroshNimmika-mg9uf Жыл бұрын
Very good explanation brother, Thanks
@mrdinesh0110
@mrdinesh0110 Жыл бұрын
Mewage video harinam tv channel walath daanna one daily. Amoo ape ayyala highway eke daana sellam. Kaage daruwoda kiyala hitenawa samahara welaawata :( Light nati ekak nam loku awlak. Katunaayaka highway eke light tibilath on karanne na. Aduma tarame wahina welawatawath dammanam loku deyak. Keep up the good work MRJ !!!
@shamenmendis6072
@shamenmendis6072 Жыл бұрын
❤❤❤❤Thanks very much.Theruwansarani
@SK-wh3xr
@SK-wh3xr 10 ай бұрын
ස්තුතියි ❤
@Kudagamage
@Kudagamage Жыл бұрын
First like first comment from me❤
@Methira_D
@Methira_D Жыл бұрын
Very informative video❤
@thiwenkulathilaka1666
@thiwenkulathilaka1666 Жыл бұрын
❤jayavava 🎉
@virajwijeratne
@virajwijeratne Жыл бұрын
Very informative! Thank you so much. I've been using Southern express way since 2011.But I had an experience of aquaplane or hydroplane incident when I was driving my Vitz 100 kmph in a rainy day in 2015 & costs me over 1.0 mio rupees. My advice is reduce the speed up to 60 kmph if the road is wet. & Mr MRJ please make a request through your you tube channel all drivers & riders reduce their high beam head lamp to dim position when a vehicle comes from opposite direction in night. Thank you! ❤
@MRJInspire
@MRJInspire Жыл бұрын
Oh sad to hear; anyway you are safe. I repeatedly mention about the wet roads aquaplane (hydroplane) and reduced speed in wet roads. Many listen too. Headlight issue i will mention. Thanks.
@virajwijeratne
@virajwijeratne Жыл бұрын
​@@MRJInspire❤
@anjaleebadugodahewa2259
@anjaleebadugodahewa2259 Жыл бұрын
❤❤ thank you so much
@manorikarunasingha539
@manorikarunasingha539 6 ай бұрын
Thanks a lot
@darshanaaluthgamage6501
@darshanaaluthgamage6501 Жыл бұрын
MRJ Superb ...thank you somuch 👍❤
@upalijayarathna2489
@upalijayarathna2489 11 ай бұрын
Good instructions Thanks
@DineshPriyasad-p7n
@DineshPriyasad-p7n Жыл бұрын
Niyama wedak ❤
@sriyanariyawansha6372
@sriyanariyawansha6372 11 ай бұрын
Haai.godak dawasakin
@MRJInspire
@MRJInspire 11 ай бұрын
Meka parana ejakne
@thissaveerakon6240
@thissaveerakon6240 11 ай бұрын
Supiri danuwath kireemak. Thanks🙏🙏🙏🙏🙏
@indranimd6578
@indranimd6578 6 ай бұрын
Thanks
@shamenmendis6072
@shamenmendis6072 Жыл бұрын
❤❤❤ Thanks very much.
@movieswar917
@movieswar917 Жыл бұрын
Toyota IST 2007-2010 Jeep model review ekak karannako ayye. Eka gena hari review ekak thama Hoya ganna.
@Vibrant_441
@Vibrant_441 4 ай бұрын
Good explain
@Shanthi11073
@Shanthi11073 11 ай бұрын
තෙරුවන් සරණයි ....
@halellahalella.p
@halellahalella.p 11 ай бұрын
Good exposure thnx.
@vimukthimadhusanka7278
@vimukthimadhusanka7278 Жыл бұрын
Good job❤
@thilankaudarasenadeera940
@thilankaudarasenadeera940 Жыл бұрын
නි ය ම යි ❤
@ajithjayasuriya1999
@ajithjayasuriya1999 10 ай бұрын
Anawasya adika wegaya maarayage kemeththane sir.sthuthi apawa denuwath kalata.mama nam bohoma parissamin 100ta witharamai yanne.
@mahindawanasinhage6803
@mahindawanasinhage6803 Жыл бұрын
Great ...❤
@NethmiPunchihewa
@NethmiPunchihewa 11 ай бұрын
Very good
@pubgyugangaming1113
@pubgyugangaming1113 Жыл бұрын
Toyota kdh review ekak thanna ayye
@YasasJaya9
@YasasJaya9 Жыл бұрын
Thank you!
@hirankaushal3899
@hirankaushal3899 Жыл бұрын
දැනුවත් කිරීම හොදයි 🥰
@RemiseRemise
@RemiseRemise 11 ай бұрын
Many tks.
@balakrish8362
@balakrish8362 11 ай бұрын
super
@Nimala80
@Nimala80 Жыл бұрын
Thanks bro......
@YenukaMaxboy
@YenukaMaxboy Жыл бұрын
Tata nano 2018 tiptonic eke gana review eke oney ❤❤❤
@ShammikaManamperi
@ShammikaManamperi Жыл бұрын
Thank u son.👍 ❤
@indikadarmappriya9537
@indikadarmappriya9537 11 ай бұрын
Thanks....
@WeAreGalle
@WeAreGalle Жыл бұрын
සමහරු මෝඩ යක්කු දකුණේ ලෙන් එකෙන් වාහනයක් එද්දී ස්ලෝ වාහනයක් ඉස්සර කරනවා(වමේ සිට දකුණට මාරු වෙනවා). ඉතින් අර දකුණෙන් එන මිනිහා එපාර අරුගේ ගානට ස්ලෝ කරන්න ඕනේ.
@ThilakshanaDissanayake2887
@ThilakshanaDissanayake2887 Жыл бұрын
ගොඩක් වටිනා විස්තර ටිකක්.. මෙ ලගදිත් airport ගියා highway එකෙ
@wasanachandrsekarawasana3417
@wasanachandrsekarawasana3417 6 ай бұрын
Supiri
@nalinsadaruwan8873
@nalinsadaruwan8873 Жыл бұрын
Supperb ❤
@slcrazypress
@slcrazypress 2 ай бұрын
jaya wewa sir
@hirandesilva2303
@hirandesilva2303 11 ай бұрын
I THINK YOU SHOULD CONSIDER THE RELATIVE VELOCITY OF THE TWO VEHICLES WHEN CONSIDERING WHEN BOTH ARE MOVING
@kelumsuhada9244
@kelumsuhada9244 Жыл бұрын
අපේ රටේ highway එක ට ultimate කියන්න එපා බොස් ලැජ්ජයි නෙ...... එතකොට England / usa/ Australia වල ඒවා ට මොකද අපි කියන්නේ ඒවා moderate කියලා ද 😂😂😂😂😂හොද උපදෙස් හැබැයි අර්ථ දැක්වී ම අවුලක් thanks 👍👍👍👍👍
@MRJInspire
@MRJInspire Жыл бұрын
Guide kiykath tiyenwa ;)
@chamodkavindudilshan1962
@chamodkavindudilshan1962 Жыл бұрын
Spacia eke video ekk krmud ayye
@Mr.abineshk
@Mr.abineshk 8 ай бұрын
Please review about toyota S402M
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
southern expressway  interchange  journey in Srilanka
4:11
Geek Tech
Рет қаралды 10 М.