Рет қаралды 11,786
මේ වීඩියෝවෙන් අපි ඔයාලට පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ වසර 10-12 පුරාවට අප ලද අත්දැකීම් වලට අනුව hiking / camping යනවිට, කරදරයකින් බාදාවකින් තොරව එවැනි ගමන් බිමන් යාමට අප විසින් රැගෙන යන අත්‍යවශ්‍ය ඇදුම් සහ උපකරණ පිලිබදවයි.
කොටස් 2කින් සමන්විත මෙම වීඩියෝවේ පලමු කොටස වන මෙයින්, එවැනි එලිමහන් ගමන් බිමන් සදහා අප භාවිතා කරන් ඇදුම් සහ පාවහන් පිලිබදව අප දන්නා තරමින් ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන්නෙමු.
තවද නුදුරු දිනකදීම එලි දක්වන මෙම වීඩියෝවේ දෙවන කොටසින් camping / hiking tents, sleeping bags, sleeping mattress, hiking stoves, hiking backpacks, emergency equipment සහ අනෙකුත් උපකරණ පිලිබදව අප දන්නා දේ ඔබ හමුවට ගෙනෙන්න බලාපොරොත්තු වෙනනෙමු... 🙏
GUTD Grip