කන්ද උඩරට භීතියෙන් මුසපත් කළ අංගම්පොර / Hill Country Traditional Angampora

  Рет қаралды 37,841

Today Kandy

Today Kandy

Күн бұрын

Пікірлер: 129
@sadunikasehan
@sadunikasehan 5 ай бұрын
තහනම් කරලා තියෙන හේතුව සහ තවම තහනම් හේතුව පැහැදිලියි එ් තමයි අංගම්පොර සටන් කලාව ලොව අැති භයානකම මාරාන්තික සටන් කලාවක් වීම සහ එය සිංහල බෞද්දයන්ට පමනක් උරැම වීමයි
@himalirathnaweera4281
@himalirathnaweera4281 Жыл бұрын
ආදරෙයි පණ වගේ මේ සටන් කලාවට ඉගෙනගෙන නැති උනත්...❤
@SujeewaSampath-hq7fy
@SujeewaSampath-hq7fy 2 ай бұрын
හෙල උරුමය රැක ගැනීමට උත්සාහ කරන ඔබතුමාට තෙරුවන් සරණයි.
@samanthaparanavithana3076
@samanthaparanavithana3076 Жыл бұрын
මෙම සටන් කලාව පණ මෙන් සුරකිමු 🙏🙏🙏
@chamindaindrjith5273
@chamindaindrjith5273 Жыл бұрын
හෙළ ජාතියේ අභිමානය හදවතින්ම සුරකින ඔබතුමා ඇතුළු සියලු ශිල්පීන්ට තෙරුවන් සරණයි ...
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 Жыл бұрын
මේ වෙනුවෙන් හැමෝම පෙල ගැහෙමු.. තනි තනිව හෝ මෙය සමාජයේ කතිකාවත් කරමු...
@dasanayakadisa2245
@dasanayakadisa2245 Жыл бұрын
අපේ හෙළ අංඟම්පොර වීර වික්‍රම වීරෝධාර වීරවික්‍රම උතුමන්ට මාඟේ නමස්කාරයමවේවා මම ආසයි අංඟම් පොර සටන් කලාව හදාරන්න මම දැන් සිටින්නේ විවේකයෙන් තුනුරුවන් සරණින් ඔබතුමාගේ මේ ක්‍රියා දාමය දිනෙන් දින දියුණුවේවායි ප්‍රාර්ථනා කරමි 🌹❤️🌹💪👍🙏🙏🙏🌸🌼🌺🌷🥀💐💮🏵️🌹👑️🌹🏵️🌹💎🌹🖐️✌️👋💪👍🙏🙏🙏🌸🌼🌺🌷🥀💐💮🏵️💪👍🙏🙏🙏
@dasanayakadisa2245
@dasanayakadisa2245 Жыл бұрын
දීර්ඝායු වේවා නිඳුක්වේවා නිරෝගී වේවා දුකින්මිඳේවා සුවපත්වේවා 🙏🙏🙏විශාල සංඛයාවක් ගෝලයන් පිරිසක් බිහිකරන්න හැකියාව ලැබේවාතුනුරුවන් ගේ ආශීර්වාද ලැබේවා සාදු🙏සාදු🙏සාදු🙏නමඳිමිබැතියෙන්
@gaminkawee4768
@gaminkawee4768 Жыл бұрын
අපේ දේ අපි රැක ගනිමු මට එ සටන් කලාව හදාරන්නට නොහැකි වුවත් මගේ ලොකු පුතාව අපේ ගමේ ඔය සටන් කලාව උගන්වන ගුරැැවරයෙකු යටතේ වසර දෙකක සිට පුරැැ පුහුණු වෙනවා අපේ සටන් කලාවට ජය🎉🎉
@PradeepGamini
@PradeepGamini Ай бұрын
Koheeda sir
@uthpaladilmini8148
@uthpaladilmini8148 10 күн бұрын
නුවර කොහේ හරි තියෙනවා ද.. කවුරු හරි දැනුවත් කරන්න
@ashenmadushanka6052
@ashenmadushanka6052 6 ай бұрын
අපේ හෙළයට ජයවේවා🙏
@kalingaekanayake6346
@kalingaekanayake6346 8 ай бұрын
සුද්දගෙ නීතියටද තවම අපි යටවෙලා ඉන්න ඕන.ඒ නීති අදටත් වලංගු කරගෙන ඉන්නේ අපි නේද.
@dushanthalakmal6643
@dushanthalakmal6643 5 ай бұрын
මේදේ රැකගන්න ඔබතුමන්ලාට සක්තිය දහිර්ය ලැබේවා
@rumaleetharangi9706
@rumaleetharangi9706 Жыл бұрын
අපේ උරුමය 🙏🙏🙏🙏
@manorimanamperi3796
@manorimanamperi3796 Жыл бұрын
කිසිවකු මැරීමට නොව සැවොම සුරැකීමටයි.
@madurabandara6905
@madurabandara6905 2 ай бұрын
නියමයි මටනම් හරිම සන්තෝසයි
@isharasilva8240
@isharasilva8240 Жыл бұрын
ජය වේවා!!! තෙරුවන් සරණයි !! බුදුසරණයි !!!
@SarathChandra-xe3zs
@SarathChandra-xe3zs 28 күн бұрын
සුපිරි සටන් බුදුසරනයි ඔබතුමාට
@wikramaliyanage762
@wikramaliyanage762 4 ай бұрын
පර දේශපාලකයිනි,අපේ දේවල් ආරක්ෂා කරන බවට පොරොන්දු දීපියවු......!
@udayapradeep762
@udayapradeep762 2 жыл бұрын
සිවු හෙලෙවුරුමය අපි රෙක ගමු
@bgindrhawathi3212
@bgindrhawathi3212 2 жыл бұрын
බුදු සරණයි 🙏🙏
@himalirathnaweera4281
@himalirathnaweera4281 Жыл бұрын
මාත් ආසයි ඉගෙනගන්න.
@shandrikasriyani101
@shandrikasriyani101 4 ай бұрын
ජතීයේම ප්‍රනාමය ලැබේවා නැවත සිව්හෙළයේ ආලෝකයයි
@niroshapriyadrshani1781
@niroshapriyadrshani1781 20 күн бұрын
Apita uganwanne karati kumpu ai apita school wala ape le kakiyana ape Satan kalawa hadaranna den naththe😢❤
@chamiirajapaksha7639
@chamiirajapaksha7639 3 ай бұрын
මේක අපේ උරුමෙ ජය
@asanthiishara8148
@asanthiishara8148 2 жыл бұрын
jayama wewa.....ape urumaya......theruwan saranai ..!
@dinidukrishantha153
@dinidukrishantha153 2 жыл бұрын
Jay wewa.budusaranai
@prasannarupasinghe5226
@prasannarupasinghe5226 Ай бұрын
ඡය වේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kumariakke6525
@kumariakke6525 Ай бұрын
අපේ හෙළ යට ජය වේවා
@rohanasamantha4190
@rohanasamantha4190 7 ай бұрын
Excellent srilanka budusarani
@surangabandara9280
@surangabandara9280 Жыл бұрын
Great job
@nimalarachchilage4209
@nimalarachchilage4209 2 жыл бұрын
Budusarani
@fabulousdolls1328
@fabulousdolls1328 11 ай бұрын
anivaryen meka karanna oni ❤❤LK❤❤siv helayata jaya!
@manorimanamperi3796
@manorimanamperi3796 Жыл бұрын
🙏තෙරුවන් සරනයි
@sreenandhanamsajith1181
@sreenandhanamsajith1181 Жыл бұрын
Wow ❤from kerala
@thilakgunathilake3252
@thilakgunathilake3252 Жыл бұрын
excellant
@sumanakumara438
@sumanakumara438 Жыл бұрын
එක දෙයක් පැහැදිලියි අංගම් සටන් කලාව සහ ඉන්දියාවේ කල්ලාර් සටන් කලාව දෙකම එකකට එකක් සමානයි
@ayb2337
@ayb2337 Жыл бұрын
ජයන්ත චන්ද්‍රසිරි අංගම් ගැන හොයනකොට මෙහෙම කිසිම පාඨශාලාවක් හමු වෙලාත් නැතිනම් අද වෙන්කොට මේ තියෙන්නෙ ඉන්දියාවෙන් සටන් ඉගෙනගෙන පැරැණි අංගම් සටන් නම විකුනගෙන කන බොරු කඩ වෙන්න බැරිද
@dasanayakadisa2245
@dasanayakadisa2245 Жыл бұрын
අපේ හෙළ සටන් කලාව අවතක්සේරු නොකරන්න අපේ ඇතැම් ගුරුවරු පිටස්තරයන්ට මේවා උගන්වනවා ඉස්සර මේ සටන් අපේ අයටම විතරයි දුන්නේ පුහුණු කලේ මේ මෑතකදී එක් ගුරුකුල ගුරුවරයෙක් පිට රට ගොස් පන්තිදමා අපේ කම නැතිකලා අධූරදර්ශි ඇත්තෝ අපේ මේ සටන් කලාව ලංකේශ්වර රාවනා රාජෝත්තමයන් අපේ අයට පුහුණු කල අතර නැවත් මේ සටන් කලාවට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සමයේ තවත් අංඟ එකතුකර වැඩි දියුණුකලා යයි ඉතිහාසයේ සඳහන් වෙනවා අපේ සටන් දැන් සතුරන් අතටත් පත්වෙලා සමහරක් අය චීනඩිකියලත් කියනවා අපේ කම අමතක් කරලා ඒගැන හොයා බලා මෙවැනි කතා නොලියන්න වග බලා ගන්න හෑල්ලු නොකර තෙරුවන් සරණයි💪👍🙏🙏🙏🖐️✌️👋💎🌹👑️🌹❤️🌹🌷🌺🌼🌸💐🥀💮🏵️💪👍🙏🙏🙏
@bhakthichandrasiri3216
@bhakthichandrasiri3216 10 ай бұрын
@@ayb2337 Methumage aththa nama Ajantha Noel Perera. Poddak hoyala balanna. Ethakota aththa okkoma ei eliyata
@shehanruchiranga503
@shehanruchiranga503 7 ай бұрын
​@@bhakthichandrasiri3216kohenda hoyanne
@duladula3127
@duladula3127 7 ай бұрын
Samanayi nemeyi kllr wala copyk kiynne yudd wlt indiywe seblunge ign gthth ekk
@ALPHA-zl9rr
@ALPHA-zl9rr 2 жыл бұрын
ඉගෙනගන්ඩ කැමති කට්ටියට සම්බන්ද වෙන්ඩ විදියක් නැද්ද
@shehanssandakelum1591
@shehanssandakelum1591 Жыл бұрын
අපිත් ආසයි ⁣ඉගන ගන්න සම්බන්ද වෙන්න පුලුවන්ද
@amila7745
@amila7745 2 ай бұрын
Angampora satankalawata api Garu karanawa namuth Ara gahanu kenage age thiyana haiya pirimingen penne naha me kalawa meetawada diyunu kaloth hodai Ape hodama angampora satankaruwo 15 denek udawaththakaleta kotu karala suddo maruwa e minissunge age thibunu haiya edithara kama me adunikayanta purudu puhunu karanam hodai angampora kayala nikan Satan kalawa hadaruwata wadak naha ehema unoth eka kalawakma wai budusaranai
@uthpaladilmini8148
@uthpaladilmini8148 10 күн бұрын
නුවර අවට කෙහෙද තියෙන්නේ
@krishanthewijerathne-374
@krishanthewijerathne-374 7 ай бұрын
❤️❤️👌
@mrunknown7882
@mrunknown7882 Жыл бұрын
🙏🙏🙏❤️💥
@SamanKumara-cv4ut
@SamanKumara-cv4ut Жыл бұрын
❤❤ Aniwarnyenma Ape Urume Apita Diyau😒😒
@avishka8141
@avishka8141 10 ай бұрын
❤❤❤
@asirimaduranga8697
@asirimaduranga8697 Жыл бұрын
@dilufernando5099
@dilufernando5099 Жыл бұрын
Mekata daruwan sambanda kranne wayasa kiye idanda. Math kamathi mage puthata ugannanna
@Pahan_Dulaksha
@Pahan_Dulaksha Жыл бұрын
❤❤❤❤❤❤
@IAMJAANU27
@IAMJAANU27 7 күн бұрын
This is kindly request from president anura Kumara please consider!
@kapilagihan2801
@kapilagihan2801 5 ай бұрын
👊🙏
@wasananiranjalee2595
@wasananiranjalee2595 Жыл бұрын
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@Gethminabandara935
@Gethminabandara935 Жыл бұрын
එකතු වෙනවානම් එකතුවෙන්න කෝමද සර්
@DhanukaThanooja
@DhanukaThanooja 3 ай бұрын
meaka nam indyanu ekk vage
@jayerathnabanda8525
@jayerathnabanda8525 Жыл бұрын
Thu nodekin ape pahare balu hatte thawath ape urumeyan hangenewa widesa ratewalata kadeyane pahare balu desapaluwo
@AshenMalisha2024
@AshenMalisha2024 Жыл бұрын
සම්බන්ධ වෙන්නෙ කොහොමද
@tharindu7658
@tharindu7658 Жыл бұрын
Matth one angm igana ganda danna kenek innawanm msg ekk dandako koheda angm uganwanne
@mahindabandara8762
@mahindabandara8762 Жыл бұрын
Namba ekka nadda
@architectsofsrilanka7200
@architectsofsrilanka7200 6 ай бұрын
Iya Ara nakiganigenut kawa😂
@sampathlalkumarasiri9167
@sampathlalkumarasiri9167 Жыл бұрын
Mewa Boru me angampora nemei kisima paraka balayak na natumak wagei
@shehanruchiranga-in3ek
@shehanruchiranga-in3ek Жыл бұрын
Uba karala balapanko dannethuva boruvata kiyavanne
@sampathlalkumarasiri9167
@sampathlalkumarasiri9167 Жыл бұрын
@@shehanruchiranga-in3ekkarala tamai kiyanne MN 25 years kiyokushin Kai kan karate karanawa oya kamatinm Enna dojo ekata balalawat hadiyan true game is kiyokushin Kai karate
@sampathlalkumarasiri9167
@sampathlalkumarasiri9167 Жыл бұрын
Katakaranna dannati oyala gawa Mona Satan kalada
@shehanruchiranga-in3ek
@shehanruchiranga-in3ek Жыл бұрын
@@sampathlalkumarasiri9167 ehemdaaaa😂😂😂
@shehanruchiranga-in3ek
@shehanruchiranga-in3ek Жыл бұрын
@@sampathlalkumarasiri9167 uba hodama angam pora dekala neh bn ekai ohoma😂
@ChumithuM.Y
@ChumithuM.Y 27 күн бұрын
මචාන් අපි ‍martial arts දැකල තියෙනව මේක පට්ට පල් බොරුවක් මේක ප්ලෑන් එකකට කරන්නෙ 😂😂😂
@monaarowgems1861
@monaarowgems1861 6 ай бұрын
😂චීන අඩි
@SuperErosh
@SuperErosh 7 ай бұрын
if anyone need donation to help reply this
@dilufernando5099
@dilufernando5099 Жыл бұрын
Ape de
@disnakakavind7012
@disnakakavind7012 Жыл бұрын
ඔයහැට් නටන්ඩ දේයක් යැ
@Madhusanka_K.L.S.
@Madhusanka_K.L.S. Жыл бұрын
දන්න දෙයක් කියෝපන් බන්
@slmethnu9215
@slmethnu9215 Жыл бұрын
Danne nathuwa kiyawagena enna epa
@rangamax3237
@rangamax3237 Жыл бұрын
උබට පුලුවන් ද?
@sampathlalkumarasiri9167
@sampathlalkumarasiri9167 Жыл бұрын
Oya Hari Malli Satan kalawa danna podi ekektawat terenawa mewa natum kiyala
@tilkevn7931
@tilkevn7931 Жыл бұрын
අංගම්පොර ද මේ 🤔 ඇයි මට මේක කලරි පයට් වගේ පෙන්නේ....
@kumarasingha8129
@kumarasingha8129 3 ай бұрын
මේක කලවං සටන් කලාවක් ගුරුන් නානසෙත් මුලින්ම කරාටේ ඉගෙනගෙන ඉට පස්සෙ තමයි ඔය පරමිපරාව හම්බ වෙලා තියෙන්නේ😂😂😂 නං වාසගම එහෙමත් වෙනස් වෙන්නෙ අංගං පිහිටෙන්
@CamaniKumari
@CamaniKumari 6 ай бұрын
මගේ පුතාලා දෙන්නට මෙ කලාව උගන්වන්න අාසයි උගන්වන තැනක් නැනේ
@isuruherath7281
@isuruherath7281 Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪👌👌👌👌🔥🔥🔥🔥❤❤❤❤
@presa07
@presa07 2 жыл бұрын
මෙකේ ගුරුතුමාගේ නම්බරේ තියෙන්වාන්ම් දාන්න
@Slgojuwarriors
@Slgojuwarriors 8 ай бұрын
Menna
@amila7745
@amila7745 2 ай бұрын
Mona angampore danagaththath wadak naha. Dan inna Eun wedi thiyala yanawane 😀🙃😀
@Thiththaieththa
@Thiththaieththa 5 ай бұрын
මේක බොරුවක්
@kumarasingha8129
@kumarasingha8129 3 ай бұрын
😂😂😂
@wildmark2023
@wildmark2023 6 ай бұрын
අද ලංකාවේ අංගම් කියලා කරන්නේ පට්ට පල් බොරුවක්
@kumarasingha8129
@kumarasingha8129 3 ай бұрын
කන්ඩ මාල සූත්‍රය මේ ඉන්දියාවෙ කලරි
@lrmsiripala1429
@lrmsiripala1429 Жыл бұрын
Sss
@sadunikasehan
@sadunikasehan 5 ай бұрын
මෙ අංගම්පොර නෙවෙ මේ නාට්‍යයක් විතරයි අංගම්පොර සටන් දකිද්දිත් අැගෙ හිරිකඩු පිපෙනවා
@Itzzz_me_niraa
@Itzzz_me_niraa 2 ай бұрын
Videos නැද්ද බන්
@wildmark2023
@wildmark2023 Жыл бұрын
😂😂😂 චීන අඩි
@shehanruchiranga-in3ek
@shehanruchiranga-in3ek Жыл бұрын
Ube huththa thama
@sachithkapila2221
@sachithkapila2221 Жыл бұрын
වෙන රට වල්වල උන් දැක්කොත් හිනයාවි 😂 එ රට වල තියෙන සටන් කලා එක්ක බලද්දි
@Madhusanka_K.L.S.
@Madhusanka_K.L.S. Жыл бұрын
ඒ රටවල සටන් කලාවල නිල, ගුප්ත ශාස්ත්‍ර නෑ, එහෙම හිනා වෙනවනං ඇයි සුද්ද බයේ තහනං කලේ අංගම්පොර
@Metho89
@Metho89 Жыл бұрын
Ha ha sirawatama
@chasumusic6081
@chasumusic6081 Жыл бұрын
අන්න් උඹලගෙ වහල්කම. ඉඳකිං.
@thushansraneeth4606
@thushansraneeth4606 Жыл бұрын
Thamanga da agayaknathi kalavan aun
@DEVIL_HUNTE
@DEVIL_HUNTE Жыл бұрын
තොපෙ සීයගෙ මෙව්ව එකෙ ධාතුවක් වත් ඉතුරු උනේ ඔය සටන් කලාව නිසා තමයි 😂
@SuperErosh
@SuperErosh 7 ай бұрын
much better than Karate and kung fu
@surekaswarnamali7699
@surekaswarnamali7699 5 ай бұрын
😂😂😂😂😂
@dreamwithchathu9429
@dreamwithchathu9429 5 ай бұрын
❤❤❤❤
@amilaishra6088
@amilaishra6088 Жыл бұрын
@priyangikachathurangani9927
@priyangikachathurangani9927 5 ай бұрын
❤❤❤
@nishithaheshan5404
@nishithaheshan5404 Жыл бұрын
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 31 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 293 МЛН
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
00:25
INNA SERG
Рет қаралды 2,7 МЛН
Dhara | Angampora (අංගම්පොර) | Rupavahini Documentary
44:57
Sri Lanka Rupavahini
Рет қаралды 29 М.
තවත් සංවේදී පින්කමක්...
3:19
Shraddha Charity Organization
Рет қаралды 17 М.
Maru Adi I මරු අඩි I Angampora Martial Art
13:38
Angampora Martial Art
Рет қаралды 33 М.
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 31 МЛН