KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Himi Nounu Nethu - bachi susan | හිමි නොවූනු නෙතු - බාචී සුසාන්
3:57
Hemin Sare Awith Oya (හෙමින් සැරේ) Cover Song By Nisal Sathsara X Nethmal Nayansara
3:38
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
00:46
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
Don’t Choose The Wrong Box 😱
00:41
Правильный подход к детям
00:18
Himi Nowuna (හිමි නොවුන) - Cover Song By Nisal Sathsara
Рет қаралды 840,273
Facebook
Twitter
Жүктеу
1
Жазылу 46 М.
Nisal Sathsara
Күн бұрын
Пікірлер
@akashtharukaperera9146
Жыл бұрын
ඇත්තට ම නිසල් ඔබේ ප්‍රශස්ත ගායනාවක් ලෙස මෙය මා අගය කරනවා. මේ ගීතය ගැනත් නොකියා බෑ. මේක විරහ ගීත අතර තියෙන වෙනස් රහක ගීයක්. විප්‍රලම්භන ශෘංගාරය කියන්නේ ගීතඥයෙක්ට වැඩෙන්න පැහෙන්න පුළුවන් රසම තැනක්. නිසල්, වෙලාවකට භාචි අයියටත් වඩා වෙනස් තැන්වලින් මේ ගීතයේ උපරිමය වෙත යනවා. භාචි සහ නිසල් සංසන්දනය කරන්න බැරි වෙනස් පරාසයක ඉන්න දක්ෂ ගායකයෝ. නමුත් මෙහි අගය කළ යුතු දේ වෙන්නෙ ඔවුන් දෙන්නම ගීතයට දෙන අනන්‍ය වයනය. මේ ඉස්තරම් ප්‍රයත්නයන්. ගායකයන් මේ Cover සංස්කෘතිය හුදු රැල්ලකට හෝ වාණිජවාදී අලස් කර්මයකට සීමා කරගන්නවා වෙනුවට මෙහෙම අභ්‍යාසගතවීමක් සේ භාවිත කිරීම ඇත්තට ම වටිනවා. ගීතයේ අදහස සම්පූර්ණ වශයෙන් තියෙන්නේ මතක සංස්පර්ශයක වගේම අතීත කාමයක. මේ හැඟීම වර්තමානිකයෙක් ලෙස කථන රූපීය ශ්‍රව්‍ය සමාජයක නිර්මාණය කරන එක නිසල් වගේ තරුණයෙක් මේ තරම් පහසුවෙන් ජය ගන්න එක විශිෂ්ටයි. මේ ගායකයා රූ රචනාවේ පෙනී ඉන්න නළුවා පරදවනවා. දෙදෙනාම එක් කෙනෙක් බව ඇත්ත. ඒත් මේ නළුවා ගායකයට පරදිනවා. නිසල් හොඳ ගැඹුරු ගමනක් යන්න. පරිස්සමින් ... අපි ඉන්නවා බලාගෙන හරි උනන්දුවෙන් !
@Nisal_Sathsara
Жыл бұрын
ඒ වචන ටිකට බොහොම ස්තුතියි ♥️
@NimendriDissanayake-kd6li
Жыл бұрын
නලුව ගායකයට පරාදයි❤️❤️
@rasanjalinisansala1638
Жыл бұрын
🎉🎉🎉
@roshangunarathna3587
9 ай бұрын
❤
@SamudraChamodinee
8 ай бұрын
ඇත්තක්@@NimendriDissanayake-kd6li
@rithu_sanu_nethu6466
Жыл бұрын
කල්ප ගාණක් උනත් අහන් ඉන්න පුළුවන් voice එකක් 😍😍💕
@Nisal_Sathsara
Жыл бұрын
Thank you ♥️
@inokagangani9352
Жыл бұрын
❤️
@benurahashintha4975
Жыл бұрын
❤️
@fanta_playz_yt
Жыл бұрын
හුරතල් වෙවී කනට කෙදිරූ වදන්. මගෙ හිතම පිරවූ එදා. එක වචනයක් වත් කියන්නට තරම්. හිත දෙන්නෙ නැතිවද මෙදා. ආ.දරෙන් දෑත අල්ලන්. අපි එදා උන්නු සෙනෙහේ නමින්. සිනහවී ඉන්න දැන්වත් ඇයි ඔයා ඉන්නේ නෙතුකැන් පියන්. සුදු පිච්ච හැඩ වැටනු සුදු ගවුම ඇදලා. අද නම් ඔයා ලස්සනයි. ඇස්දෙක පියන් ඉන්නෙපා තරහවීලා. මගෙ හිතට දැන් හරි බයයි. පාළුවේ මාව තියලා දැන් එපායන්න එපායන්න එපා. මේ තරම් හීන අතරේ වැලපිලා ඉන්න බෑ තනිවෙලා. හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්. සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්. කඳුලකට අත වනන හදවත කොනින්. මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්. බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්. මට හරිම පාළුයි මගේ රත්තරන්. බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්. මට හරිම පාළුයි මගේ රත්තරන ❤ 🎧
@Dilani-us3oi
4 ай бұрын
Lassanay❤
@sithminiapsara
4 ай бұрын
❤❤❤@@Dilani-us3oi
@damithri
Жыл бұрын
This is just wow 🤍😍
@Nisal_Sathsara
Жыл бұрын
Thank youuu aneeee ♥️♥️♥️
@SujaniUdeshika-uw9wg
Жыл бұрын
@@Nisal_Sathsara අපිට තමා rip කරන්න බැරි ඔයාට..😒😒
@Nisal_Sathsara
Жыл бұрын
@@SujaniUdeshika-uw9wg thanq .sorry for late
@SujaniUdeshika-uw9wg
Жыл бұрын
@@Nisal_Sathsara ☺️☺️❤️
@Pratha204
Жыл бұрын
@@Nisal_Sathsara ow ane apita thma reply karanne nathe....😪😪😪😪
@mokshasamaranayaka165
Жыл бұрын
කී පාරක් ඇහුවද කියල මතක නෑ. මේ කටහඬ නම් භාවනාවක් අනේ.. 😍❤
@Shenesh_Nisal_
Жыл бұрын
"බැ මෙහෙම විදගන්න තනියෙම දුක හිරකරන්..." i felt it ❤😢
@Nisal_Sathsara
Жыл бұрын
♥♥
@anuradhaSewwandi-s9k
Жыл бұрын
@@Nisal_Sathsara❤🥺💔
@lahirubasnayake2381
Жыл бұрын
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම.... දුක හිරකරන්... මට හරිම පාලුයි මගේ රත්තරන්..I felt it 🙂🥀
@Nisal_Sathsara
Жыл бұрын
❤
@DulshaniPadukka-oc7xl
Жыл бұрын
Ane ow mara lassanai aiye
@DulshaniPadukka-oc7xl
Жыл бұрын
ආදරෙයි හැමදාම අයියේ සතුටින් පරිස්සමෙන් ඉන්න තව මේ වගේ cover කරන්න ශක්තිය ලැබේන්න ඔනේ අයියේ මාර ලස්සන voice එකක් අයියේ ඔයාට සුභ අනාගතයක් අයියේ ❤️💕
@maheshihettiarchchi7622
11 ай бұрын
@@Nisal_Sathsaraමාරම වොයිස් එකක් අය්යෙ
@Chamboymusic
Жыл бұрын
හැමදාම cover එකක් ඕනි කියන කට්ටිය කෝ 😍
@vinodradulanjali8890
Жыл бұрын
♥️🎶 පාලුවේ මාව තියලා යන්නෙපා යන්නෙපා.. මේ තරම් හීන අතරේ වැලපිලා ඉන්න බෑ ඉන්න බෑ තනි වෙලා ...🥺♥️🎶
@nimeshikadesilva7217
Жыл бұрын
Wow❤️ Lassnai. අපේ නංගීගේ ක්‍රෂ් එක❤️🩹
@Nisal_Sathsara
Жыл бұрын
thanq
@nimeshikadesilva7217
Жыл бұрын
@@Nisal_Sathsara ❤
@TashiniHasindya
2 ай бұрын
භාවනාවක් ❤
@chamariebeliathela
Жыл бұрын
හරිම ලස්සනයි භාවනාවක් වගේ ❤❤❤❤❤❤ හිත නිවෙන හඬක්. සුභ පැතුම් ❤❤❤❤❤❤
@Nisal_Sathsara
Жыл бұрын
Thank you ♥️
@maleesha.
Жыл бұрын
ඔයාගේ කටහඬ ට ඇයි මන් මෙච්චර ආස❤️🥰 ගොඩක් ලස්සනයි අයියේ..... බුදුසරණයි
@Nisal_Sathsara
Жыл бұрын
Thank you ♥️
@lishelsenevirathne-nq3md
Жыл бұрын
අද නිසල් sir ඉස්සරහා ඇහුවේ … note එකක් ලියන ගමන්… හරිම ලස්සනයි … ඒ voice එක❤️🥹
@sandyalakmini542
Жыл бұрын
exam stress එකේ ඉන්න මේ වෙලාවෙ ඇත්තටම ඒ කටහඬ නම්... . 🌠🥀💐
@Nisal_Sathsara
Жыл бұрын
♥♥♥
@supulhasanka7868
Жыл бұрын
2022 O/l da😪💗
@TashiniHasindya
2 ай бұрын
මාත් exam එකට පාඩම් කරලා Rest කරන්නේ මේ song එක අහලා ❤
@TashiniHasindya
Ай бұрын
Mth A/L ❤
@Doggy-2007
Жыл бұрын
නිසල් අයියා 🥺❤ මාරම ලස්සනයි Voice එක.. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි 🥰
@Nisal_Sathsara
Жыл бұрын
Thank you ♥️
@newsolution9660
Жыл бұрын
හරිම ලස්සන කටහඩක්.❤මේ සිංදුව නම් හදවතටම දැනුනා😢
@Nisal_Sathsara
Жыл бұрын
Thank you ♥️
@sithuminiprabodha5
Жыл бұрын
සංගීතය නම් ,ජීවිතයේ විඩාව නිවන්නකි.ඒ නිවන්නා වූ මිහිරියාවේ හඩ ඔබ සතුය .👍🙏
@Nisal_Sathsara
Жыл бұрын
thank ♥
@sithuminiprabodha5
Жыл бұрын
Aiye mn gdk asai oya ekkh cover ekk krnna 🙏 plwnda oyta song ekkh krnna
@HiruniNimesha-b2g
3 ай бұрын
Wow ayye atthatama godak lassanai oya ragapanawat godak lassanai adarei ayye hamadama sathutin parissimin hinawela inna ❤️😍❤️ karana kiyana wada sarwappakarayenma sarthaka wenna hamadama sindu kiyanna panna man asawen balanne oyatha godak pin pidi welawak hari me munatha hinawak genawatha adarei palenna ayye oyatha❤️❤️❤️❤️❤️❤️❤️😋💫😘😘❤️❤️
@AserHansaka
23 күн бұрын
සුපිරි💓💓
@buddhipamoda2279
Жыл бұрын
හදවතට දැනෙන කටහඬක්❤🥺favorite voice and song 😍❤✌
@Nisal_Sathsara
Жыл бұрын
Thank you ♥️
@piyuugamage2977
Жыл бұрын
මේ voice එක අහගෙන මැරෙන්න උනත් පුළුවන් ...පුදුම ලස්සනක් ..කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ ...😘❤️
@Nisal_Sathsara
Жыл бұрын
Thank you ♥️
@gaminidissanayaka2990
Жыл бұрын
අනේ නිසල් අයීයේ ඒක නම් භාවනාවක් වගේ. ඇත්තටම හැමෝටම පුළුවන් ගායනා කරන්න. ඒත් අතළොස්සකටයී පුළුවන් හදවතට දැනෙන්න ගායනා කරන්න. ඒ අතළොස්ස අතරෙත් ඔයා සුවිශේෂී චරිතයක් නිසල් අයීයේ. Congratulations ♥️😊 ඔයගේ අලුත් නිර්මාණත් ඉදිරිපත් කරන්න....🥰♥️
@Nisal_Sathsara
Жыл бұрын
thanq♥😍😍
@TashiniHasindya
3 күн бұрын
Hithana danuna patta voice ek 🥺❤️
@suneeradias525
20 күн бұрын
Machan meka den dekke ❤️patta oi
@Nisal_Sathsara
18 күн бұрын
@@suneeradias525 Thank youu sooo much Ayya ♥️🫶🏼
@korean_love_girl8192
Жыл бұрын
Dukak tiyana welawaka meka ahaddi nikma adenawa 🥺✨ Kochchara ada ada unath ahanna asama sinduwak asama katahadak 🎸. Feel it 🥺❤
@Nisal_Sathsara
Жыл бұрын
thanq
@kawinyadewangi7262
Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති භාවනාවක් වගේ කටහඬක්❤️ #trending 1 වෙන්න ඕන cover එකක් 💫
@Nisal_Sathsara
Жыл бұрын
Thank you ♥️
@sachisew4878
Жыл бұрын
මියැදෙන්නට පෙර" ප්‍රතම ප්‍රේමය" සමග වරුවක් හෝ දොඩමලු වන්නට ඇතිනම්....😶❤️🌼
@Nisal_Sathsara
Жыл бұрын
♥♥
@Senugamage55
Жыл бұрын
Sir 🥺💗✍️
@Nisal_Sathsara
Жыл бұрын
♥♥
@BihanduSoori
2 ай бұрын
This song is addictable🥺
@manoriprithika4761
Жыл бұрын
අහන හැම වාරෙකම ඇස් දෙකට කිසිම නිදහසක් නැති එකම සින්දුව 🥺😢 " බෑ මේම විදගන්න තනියෙන්ම දුක හිර කරන් මට හරිම පාලුයි මගේ රත්තරන් "❤🥺
@Nisal_Sathsara
Жыл бұрын
♥♥
@MalshaHettiarachchi4959
Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති හඩක් ඒක..🥺 ඔයාගෙ voice එක මට බාවනාවක්❤
@Nisal_Sathsara
Жыл бұрын
thanq♥
@trishaanne5858
Жыл бұрын
ඔයාගෙ voice එක ඇහුවම පිස්සු හැදෙන්නෙ මට විතරද?😍😍
@Nisal_Sathsara
Жыл бұрын
Thank you ♥️
@Just_Dozzi
Жыл бұрын
supiri me gayanayanam hithatama vaduna
@Nisal_Sathsara
Жыл бұрын
thanq ♥
@Just_Dozzi
Жыл бұрын
@@Nisal_Sathsara 💕💕
@TashiniHasindya
Ай бұрын
හිතට දැනෙන voice එක ❤
@dilishagimhani9273
Жыл бұрын
ගොඩක් ලස්සන voice එක ලස්සනයි අයියා ❤️❤️
@Nisal_Sathsara
Жыл бұрын
thanq
@nayanasethuli7339
Жыл бұрын
නිසල් පුතේ හරිම ලස්සනයි.. මේ ගායනය. ඇස් පියාගෙන කොයි තරම් ඇහුවත් මදි. භාවනාවක්ම තමයි.👍 රංගනය වගේම ගායනයට දෙකටම ඔයා හරි දක්ෂයි. තෙරුවන් සරණයි! සියලු දෙවි රැකවරණයි! ඉදිරියටම යන්න මම ඔයාට ආශීර්වාද කරනවා ආදරණීය පුතේ ඔයාට මම හදවතේ පිරුණු සෙනෙහසින්...🙏🌸🌼🌸
@Nisal_Sathsara
Жыл бұрын
Thank you ♥️
@srimalijayathunga-kt9zp
Жыл бұрын
දුකක් නැතුවත් මේක ඇහුවම දුක හිතෙනව මාර ලස්සනයි 🥺💕
@ChamaraMadushani
11 ай бұрын
කී පාරක් ඇව්වත් එපා වෙන්නෑ අයියේ ඔයාගේ කට හඬ භාවනාවක් වගේ 🙏🙏🙏
@imashiwathsala3411
3 ай бұрын
හරිම ලස්සන හැගීම් බර කට හඩක් ....🤍🤍🥺🥺
@seuwandhipodi3967
Жыл бұрын
අනේ මාරම ලස්සන පැහැදිලි හිත නිවන voice එකක් තින්නෙ ඔයාට අයියේ,,,, ඔයාගෙ vedio එකක් එනකන් බලන් ඉන්නෙ,,,❤❤️❤️❤️❤️❤️❤️ 🌼 ඔයාගෙම song එකක් ඉක්මනටම දෙන්නකෝ..😍😍😍😍
@Nisal_Sathsara
Жыл бұрын
Thank you ♥️
@ishinisamindya9498
Жыл бұрын
Felt it 🥺🥀💖" fav voice fav song
@Nisal_Sathsara
Жыл бұрын
thanq
@DulmiAshara-s3e
Жыл бұрын
ඇස් පියන් අහන් ඉන්න පුළුවන් සින්දුවක් ආසම කටහඩකින්....❤
@Nisal_Sathsara
Жыл бұрын
♥♥
@saragir172
3 ай бұрын
Me voice ekanam marayi..super aiye🥺♥️
@Aruns-w9b
9 ай бұрын
ඔයාගේ කටහඩ ගොඩාක් ලස්සනයි.. හිතක් නිවන්න පුලුවන් ලස්සන කටහඩක් තියෙන්නේ.ලස්සනයි 🎶 සින්දුව 💜️
@gimhanianuththara4248
Жыл бұрын
Wow... භාවනාවක් වගේ හරිම ලස්සන voice ekak ❤ මේ සින්දුවේ නියම තේරුම දැනුනේ අද🥺❤
@Nisal_Sathsara
Жыл бұрын
thanq♥
@okindupeiris
Жыл бұрын
Feel full voice ekak 💆♂❤️
@Nisal_Sathsara
Жыл бұрын
thanq♥
@rasika679
Жыл бұрын
කීවෙනි පාරද කියලා මතක නෑ ඒ තරම් මේක ඇහුවා මං වෙන්න ඇති වැඩිම ගානක් මේක අහන්න ඇත්තෙ ඒ තරම් මාර ලස්සනයි 🥺❤
@Nisal_Sathsara
Жыл бұрын
thanq ❤
@neranjananishanthi5303
Жыл бұрын
feel in new generation (nisal sathsara )
@Nisal_Sathsara
Жыл бұрын
♥♥
@kvsfarnando5492
Жыл бұрын
Boru kiyanna onna nisal ayye aththtama lassani oya thami hadawathe gayakaya
@sadu4205
Жыл бұрын
Favorite voice ❤
@pinky3794
Жыл бұрын
ඇත්තටම ලස්සනම voice ekak.supirii eka❤😍සුභ පැතුම් අයියෙ
@Nisal_Sathsara
Жыл бұрын
Thank you ♥️
@abeeshanethmini9873
Жыл бұрын
ඔය කටහඩට ඇබ්බැහි වෙලා ඉවරයි මාරම ලස්සනයි ❤❤
@Nisal_Sathsara
Жыл бұрын
Thank you ♥️
@PeshalaSupuni
6 ай бұрын
මේ ගීතයට අමුතුම හැගීමක් දැනෙනවා මට මාරම ලස්සනයි 🥰😍
@anjalinisansala133
Жыл бұрын
Wooow dear🥺❤️ e feeling ekh..😮thava covers oni aiye..maaarm maarai..wooooh.voice ekh..plz..thva oni..
@Nisal_Sathsara
Жыл бұрын
thanq ♥👍
@chandrawathirathnayake7655
Жыл бұрын
Oh god e voice ekah ❤️❤️ marama lassanai .. song eka hodatama feel una.
@Nisal_Sathsara
Жыл бұрын
thanq♥
@nawodaekanayaka4721
Жыл бұрын
හරිම ලස්සනයි.කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ❤️❤️
@Nisal_Sathsara
Жыл бұрын
Thank you ♥️
@UdariDeshani-yn4ji
3 ай бұрын
මාරම woice එකක් good bless ❤❤
@MadhuFerdinando
2 ай бұрын
kochchara ahuwath epa venna nisal aiye. parissemin inna . budusaranai
@AestheticVision3467
Жыл бұрын
ඒක... කියන්න වචන නෑ... ගොඩක් දේවල් ලස්සනට දැනුනා ඒක ඇහෙද්දි...🌼❤️🙂
@Nisal_Sathsara
Жыл бұрын
Thank you ♥️
@vihangiperera8340
Жыл бұрын
ඒ voice එක භාවනාවක්🥺❤️
@Nisal_Sathsara
Жыл бұрын
thanq♥
@dineshindika8161
Жыл бұрын
That voice.. That music arrangement That cooperative background(nature) And this beautiful personality ❤❤🎉 This is perfect nisal ayyah... Wishing u best of luck...and a long journey with less obstracles😊😊
@Nisal_Sathsara
Жыл бұрын
Thank you ♥️
@PraveeshaTenali
3 ай бұрын
ඒකනම් භාවනාවක් වගේ❤💆♂️
@SusilaAntony
Жыл бұрын
Ane aiye oyage vois eka harima lassanai ❤❤❤
@tharuparadise
Жыл бұрын
මාරම ලස්සනයි😢අමුතුම දුකක් ගේනවා හදවතට...ඒ කටහඩත් එක්ක.ඔයාට සුභ පැතුම් brother❤jaya!!!!!
@Nisal_Sathsara
Жыл бұрын
thanq ♥
@isuribandarigoda7850
Жыл бұрын
හදවතට දැනෙන්නම සිංදුව කියනවා🥺❤perfect👍😍
@Nisal_Sathsara
Жыл бұрын
Thank you ♥️
@romeshmadhuwantha9891
Жыл бұрын
හිතට මාරම විදියට වැදුනා ❤, voice eka maru ✨❤
@Nisal_Sathsara
Жыл бұрын
Thank you ♥️
@sumuduparanavithana
11 күн бұрын
ඒඑක වෙනම ඒකක් 💝💚හදවතටම දැනුනාා
@sanikananayakkara1322
Жыл бұрын
මේ වගෙ කටහඩකින් මේ සින්දුව අහගන්න ලැබීමත් පිනක්...... ඇත්තටම මේ කට හඩ බාවනාවක් 😚😚😚🥺🥺🥺❤️❤️❤️ congratulations
@isharanuwandi825
Жыл бұрын
මාරම ලස්සන voice එකක් ❤😮කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුවක් ❤🕊️🕊️
@Nisal_Sathsara
Жыл бұрын
thanq ♥
@madhushasewwandi9456
Жыл бұрын
කටහඬ භාවනාවක් 😚🔥❤️ good luck aiya ❤️
@Nisal_Sathsara
Жыл бұрын
Thank you ♥️
@himalkanimnadhi0804
Жыл бұрын
Wow❤ marvelous voice 😍
@Nisal_Sathsara
Жыл бұрын
thanq
@AshenDilshan-x1x
9 ай бұрын
හදවතට දැනෙන ගායනයක් හරිම ලස්සනයි ❤❤❤
@RashiniDinethya
5 ай бұрын
Beautiful Voice ekak aiye ❤❤❤
@sahanmaduwantha2006
Жыл бұрын
නිසල් ඇයි දන්නෙ නෑ මට දුකක් දැනුනම මම මේ සිංදුම ඔයාගෙ කටහඩින් ම අහන්නෙ...🥺ඒත් ඔයාගෙ කටහඩින් මේ සින්දුව අහද්දි ඒක හදවතට ම දැනෙනවා...😖💔ඔයාට ලස්සන කටහඩක් දෙවියෝ දිලා තියෙනවා..🙂❤️
@Nisal_Sathsara
Жыл бұрын
♥♥
@Kanchana002
Жыл бұрын
මේ තරම් හීන අතරේ වැලපිලා ඉන්න බෑ තනිවෙලා.....😔❤🥀🍃 බෑ මෙහෙම විදගන්න දුක හිරකරන් මට හරිම පාලුයි මගේ රත්තරන්....😔❤✋
@chanushkaamandinayanathara6008
Жыл бұрын
This cover is amazing 💝 You have a loving voice 💞 and I like it to hear😘😚💗
@Nisal_Sathsara
Жыл бұрын
thanq
@kuviya7707
Жыл бұрын
අනෙ ඒකෙ ලස්සන 🥺 හැමෝටම බෑ හිතට දැනෙන්න හිත පසාරු කරගෙන යන්න තරම් හැගීමක් සින්දුවකින් දෙන්න..හදවතටම වැදෙන්න ගායනයක් කරනව කියන්නෙ ඒ කෙනා සුපිරිම ගායකයෙක් වෙන්න ඕනෙ..ඔයත් එහෙම කෙනෙක් 😍🥺❤
@Nisal_Sathsara
Жыл бұрын
Thank youu ♥️
@kusharamadukalpani1379
4 ай бұрын
Aneee eke lassana ❤❤🥺 oyge voice ek hri lassanai aiya ❤
@AnnDJayasekara-bc5lu
Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්න්නේ නෑ හරිම ලස්සනයි.🥺❤️
@Nisal_Sathsara
Жыл бұрын
thanq♥
@janakajayasundera9038
Жыл бұрын
Voice , emotions, presentation Really very beautiful ♥😊😍
@Nisal_Sathsara
Жыл бұрын
Thank you ♥️
@hirunikumarasiri
Жыл бұрын
හරිම ලස්සන කටහඬක් අයියේ ඔයාට තියෙන්නේ. ❤️
@Nisal_Sathsara
Жыл бұрын
Thank you ♥️
@AhinsaSadamali-km7fu
10 ай бұрын
දුක හිතුන, ඇස් වලින් කදුලු ආව හැම මොහොතක අහනවා 🥰 මේ දැනුත් 🥰
@DananjayaPriyalal
Ай бұрын
Great ❤️❤️❤️❤️
@ShaminiChathurika-gi6qi
Жыл бұрын
හරිම lasanai voice eka,,,ahan inna asa hite nava😍😍😍😍
@Nisal_Sathsara
Жыл бұрын
thanq♥
@ShaminiChathurika-gi6qi
Жыл бұрын
😍😍😍😍😍
@ranasinghakumara3776
Жыл бұрын
මාස දෙකකටත් වැඩියි මේ song එක release කරලා .හැබැයි තාම මේ song එක අහනවා. මේ කට හඩ භාවනාවක් වගේ .හරිම ලස්සනයි .♥️♥️♥️
@Nisal_Sathsara
Жыл бұрын
♥♥
@imashinawodya6696
Жыл бұрын
භාවනාවක් වගේ 🥺❤️🥀
@Nisal_Sathsara
Жыл бұрын
♥♥
@darshanisamarsinha9864
Жыл бұрын
Lassani aiye issarahata podi bachi susan kenek apita dan inawa
@Nisal_Sathsara
Жыл бұрын
♥♥
@nishanijeewanthika400
3 ай бұрын
lassani sinduwa ♥️♥️
@dulakshitashiya9230
Жыл бұрын
අයියේ ඔයාගේ voice එක භාවනාවක් .මන් ආසම් සින්දුවක් ❤❤😊
@Nisal_Sathsara
Жыл бұрын
thanq♥
@hkD355
Жыл бұрын
Such a heart touching voice❤ One of my fav voices...Lv this a lot❤✨️
@Nisal_Sathsara
Жыл бұрын
thanq
@kaveesharasanjalee123
Жыл бұрын
voice එක නම් භාවනාවක් 🥺❤️
@Nisal_Sathsara
Жыл бұрын
Thank you ♥️
@sujathakumari7269
3 күн бұрын
Wow❤
@HasanthiHasanthi-r2w
Жыл бұрын
Oyaga katahada godak lassanai aiya mama oyata godak adarai aiya ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@vithanage.
Жыл бұрын
this voice is not only voice , this is a really really meditate voice Good Luck...❤️❤️❤️❤️❤️❤️❤💫
@Nisal_Sathsara
Жыл бұрын
thanq♥
@senalisenevirathna6897
Жыл бұрын
Love the voice 💗🎼
@Nisal_Sathsara
Жыл бұрын
thanq ♥
@kaveeshadewmini8105
Жыл бұрын
තව covers ගොඩාක් ඕනී
@Saniksmadushani
3 ай бұрын
Eththatama marama lassannai oyaga wois eka ❤❤❤ hithata dannawa marama vidiyata ❤ektada henakota hithata shenasimak dhennawa matanam eththemai ❤❤esinduwa beutiful ❤❤❤maru eththatama 👌👌👌👌🤗👍💝😊
@gss1220
Жыл бұрын
Wow... මේක මාරම ලස්සනයි. අහන් ඉන්න එපා වෙන්නෙ නෑ.. නියමයි ❤️
@Nisal_Sathsara
Жыл бұрын
thanq♥
@zerryyyyy5411
Жыл бұрын
Can't control my tears when I listen to thiz 🥺💘
@Nisal_Sathsara
Жыл бұрын
♥♥
3:57
Himi Nounu Nethu - bachi susan | හිමි නොවූනු නෙතු - බාචී සුසාන්
Sri Tv
Рет қаралды 388 М.
3:38
Hemin Sare Awith Oya (හෙමින් සැරේ) Cover Song By Nisal Sathsara X Nethmal Nayansara
Nisal Sathsara
Рет қаралды 153 М.
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 14 МЛН
36:55
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,9 МЛН
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 62 МЛН
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН
2:23
දෛනික විදෙස් සංචාරක පැමිණීම 10,000 ඉක්මවයි - ''සිනහ වෙන එක නතර කරන්න එපා ඒක තමා මෙහේ හොඳම දේ''
Hiru News
Рет қаралды 91 М.
1:24:39
මනෝපාරකට සුපිරිම සිංදු එකතුව Manoparakata...
Suragana Music
Рет қаралды 6 М.
2:43
Ra Thisse Awilla (රෑ තිස්සෙ ඇවිල්ලා) Cover Song By | Nisal Sathsara And Naduni Karunathilake
Nisal Sathsara
Рет қаралды 345 М.
4:21
Sandawatha Ahasin ( සඳවත අහසින් ) MG Dhanushka | Official Music Video
MG Dhanushka
Рет қаралды 2,5 МЛН
4:02
සුදු පිච්ච හැඩ වැටුන | Sudu Pichcha Hada Watuna | Slowed and Reverb | #ASIMUSIC
ASI MUSIC
Рет қаралды 1,1 МЛН
3:32
හිමි නොවුන නෙතු ඇදුන සිතුවම් අරන්(Himi nowuna nethu aduna
zig song
Рет қаралды 3,5 М.
4:50
ගොඩක් අය ඉල්ලපු | ඔබ මගේ මතකය වෙලා | oba mage mathakaya covered by Maduu shanka
Maduu Shanka
Рет қаралды 9 МЛН
3:18
Himi Nathi Adareka | හිමි නැති ආදරේක | Voice Of Malindu Chathuranga 2024
Malindu Chathuranga
Рет қаралды 675 М.
3:22
Mathaka Mandira ( Chanchala ) චංචලා - Covered by Nisal Sathsara ft. Sachini Ranawaka
Nisal Sathsara
Рет қаралды 1,1 МЛН
20:10
මනෝපාරකට සුපිරි ගීත එකතුව, Trending Mind Relax Songs Collection #sinhala #song #collection #mindset
Mindset Music
Рет қаралды 2,1 МЛН
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 14 МЛН