Mathaka Mandira ( Chanchala ) චංචලා - Covered by Nisal Sathsara ft. Sachini Ranawaka

  Рет қаралды 1,104,019

Nisal Sathsara

Nisal Sathsara

Күн бұрын

Original - Iraj Productions Pvt Ltd 2006
Artists- Nisal Sathsara ft Sachini Ranawaka
Cast - Nisal Sathsara ft Sachini Ranawaka
Music Arrangements - Venura Shenan
Directed by - Ravindu Edirisinghe
[ Copyright Disclaimer ]
Allowance is made for "fair use" for purposes such rein belong to their respective copyright holders, I do not claim ownership over any as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use.
None of the music of the original composition were created/owned by us.
If you (owners) want to remove this video, please contact us directly before doing anything.
Thank you for Watching!
#nisalsathsara #sachiniranawake #chanchala

Пікірлер: 973
@SamithaMudunkotuwa
@SamithaMudunkotuwa 2 жыл бұрын
Aneeeeeeee♥️♥️harima lassanai🌹
@Nisal_Sathsara
@Nisal_Sathsara 2 жыл бұрын
Thank you sooo much miss ♥️♥️🙏🏻
@user-nx8mp2pn16
@user-nx8mp2pn16 2 жыл бұрын
හරිම ලස්සනයි ❤❤❤
@user-nx8mp2pn16
@user-nx8mp2pn16 2 жыл бұрын
kzbin.info/door/09S9jOStum1qhHvOihLWbQ
@Kalindhu_Music
@Kalindhu_Music 2 жыл бұрын
@priyanthawarnasuriya6857
@priyanthawarnasuriya6857 2 жыл бұрын
Nice voice combination Good luck
@JapanLIFE554
@JapanLIFE554 2 жыл бұрын
Reality වල නරක වගේම හොද පැත්තත් තියනවා. හොද පැත්ත කීවෝත්.ඒ අතර ඔබලා වැනි නිරහංකාර කලාකරුවෝ රැසයි Keep it up
@akashtharukaperera9146
@akashtharukaperera9146 2 жыл бұрын
රසාලිප්ත සංකලනයක් ! විශේෂයෙන්ම නිසල්, ඔබේ හඬෙහි ඇති වයනය තවත් දශකයකින් මෙපිට ගීත සභ්‍යත්වය පිළිබඳ අතිශය සුබවාදී බලාපොරොත්තු දල්වන බව කිව යුතුම යි. සචිනි රණවක කියන්නෙත් අපිට ඉන්න දක්ෂ ගායිකාවක්. ශුභ පැතුම් දෙදෙනාට ම !
@Nisal_Sathsara
@Nisal_Sathsara 2 жыл бұрын
Thank you soo much ♥️🙏🏻
@saubhagyakasthuriarachchi1687
@saubhagyakasthuriarachchi1687 2 жыл бұрын
කැමතිම සිංදුවක් ♥️ කැමතිම තරු දෙකක් ♥️ සුපිරි combination එකක් ♥️ ආදරෙයි දෙන්නටම ගොඩාක් ... 😘
@chanchalanethmini1789
@chanchalanethmini1789 2 жыл бұрын
මගේ මතක මාලිගාවේ රැජින .........😇 කටහඩවල් දෙකම ලස්සනයි ♥️
@MrRaman-br2gq
@MrRaman-br2gq 2 жыл бұрын
♥️ මේ cover එක අහලා,ආයෙත් පරණ සිංදුව ඇහැව්වා....පරණ මතක ගොඩක හිරවුනා.....ආදරෙයි ඒ අතීතයටත්.....thanks for this beautiful cover...♥️♥️♥️
@nimeshapiyumi7765
@nimeshapiyumi7765 2 жыл бұрын
පංතියෙ පෙම නිසා නම් තනි වෙලා ඉන්නෙ🥰🥰🥰♥️♥️ඒත් සතුටුයි සිංදු අහද්දි උසස් පෙළ පංතිය මතක් වෙනවා....එයාවත් මතක් වුනා.මේ හැම වචනයකටම ආදරෙ හිතුනා දැනුනා..🥰එයා වෙන ඉස්කොලයක ගියෙ මමතව ඉස්කොලයක ගියෙ ♥️♥️♥️♥️එයා කොහොද කියලාවත් මම අද දන්නෙ නැ මම හිතින් ආදරෙ කරනවා අදටත්.....🥰මම මගන් බලන් හිටියා කියලා එයා දන්නෙ නැතිව ඇති......🥰☺️මට දොස් පිට දොස් පවරලා යන්න ගියේ...මම හිත්න්නෙ නැ මගේ ආදරෙට උපමාව ඕන කියලා තවත් එයාට...🤗මම වෙනස් වුනෙත් නැ ඔය සිංදුවේ චංචලා වගේ😊😊😊😊😊✍️✍️
@lahirumadushanka5756
@lahirumadushanka5756 Жыл бұрын
ඉතින් එයාව හොයාගන්නකෝ😓😓💖💖
@nisansalagimhani9447
@nisansalagimhani9447 Жыл бұрын
😢
@SriHadaVideo
@SriHadaVideo 2 жыл бұрын
පරණ මතකයක් 🔥🔥 ලස්සනයි 🧡
@Nisal_Sathsara
@Nisal_Sathsara 2 жыл бұрын
Thank you ♥️
@mandy7026
@mandy7026 2 жыл бұрын
නිසල්ගෙ voice එක ගොඩාක් ලස්සනයි❤
@shehanikarunarathna1552
@shehanikarunarathna1552 2 жыл бұрын
සචිනි අක්කගේ voice එකයි නිසල් අයියගේ voice එකයි භාවනාවක් වගෙයි හරිම ලස්සනයි.❤️😋😇😘
@banukadananjaya583
@banukadananjaya583 2 жыл бұрын
අවුරුදු ගානකට පස්සෙ සොදුරු අතීතය ට ගියා 😭 හරිම ලස්සනයි කටහඩවල් දෙකම එ වගේම බොහොම ස්තුති ඉරාජ් මේ ලස්සන අතීතයක් තිලින කරාට
@sandunidarshika8882
@sandunidarshika8882 2 жыл бұрын
ආස සිංදුවක්...❤️ආස නලුවෙක්...❤️ආස නිලියක්...❤️ආස ගායකයෙක්...❤️ආස ගායිකාවක්...❤️ඒ combination එක පට්ට ❤️
@chathuperera7944
@chathuperera7944 2 жыл бұрын
ඔයා තාම මාගෙ හීනේ පෙම් කුමාරියයි" ඒක හරි ලස්සනට කියනව nisal ❤❤❤repeated repatriating ❤❤❤❤
@chathuryaranawaka6867
@chathuryaranawaka6867 2 жыл бұрын
අනෙහ් නිසල් අයියෙ ඔයාගෙ කටහඬ නම් superb 😙❤️ සචිනි අක්කිගෙත් එහෙම තමා 🥰
@nishadiwarnakulasoorya9210
@nishadiwarnakulasoorya9210 2 жыл бұрын
මේ සිංදුව අහද්දි හිතට ගොඩක් දුක හිතෙන්වා 😭😭
@isharamadhushan5131
@isharamadhushan5131 2 жыл бұрын
Ow api wayasata gihilla kiyala danenawa
@XjfgkgQqaswdf
@XjfgkgQqaswdf 9 күн бұрын
කැමති සින්දුවක්.මලිත්ටත් ආදරෙයි .ඔය දෙන්නටත් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@tharushikavindiya1343
@tharushikavindiya1343 2 жыл бұрын
අම්මෝ දෙන්නා 🔥🔥🔥🥺❤❤ කියන්න වචන නෑ ...සුපිරි නලු නිලියෝ ආදරෙයි ❤🥺🥺🥺🥺🥺✊✊✊✊🔥😍
@chutibuhuti
@chutibuhuti 2 жыл бұрын
Wow voice is beautiful...... 👌👌👌👌💗💗
@Nisal_Sathsara
@Nisal_Sathsara 2 жыл бұрын
Thank you 😍
@chathurikasewwandi883
@chathurikasewwandi883 2 жыл бұрын
අනේ අයියගේ voice එකනම් මාරයි 🙈❤️ ස්ටේටස් වීඩියෝ එකක දැකලා හොයන් ආවේ ❤️❤️ අක්කිගේ voice එකත් ලස්සනයි 🖤 කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ඒකනම් 👀❤️
@kavi3414
@kavi3414 2 жыл бұрын
මමත් status video දැකල song එක හොයන් අවෙ 😍🤗 හරිම ලස්සනයි දෙන්නගෙම voice එකහ්.congratulations both of u.good luck 🤩😘
@Travel_With_VP2
@Travel_With_VP2 Жыл бұрын
Oya thama mage sihine pem kumariyai Heenen handuwa thale danne mage hitatha thamai😢❤❤
@thishvijayakody4370
@thishvijayakody4370 2 жыл бұрын
ආසම සින්දුවක් ❤️ ආසම දෙන්නෙක් ❤️ හරිම ලස්සනයි 😍❤️
@danushikagimhani8899
@danushikagimhani8899 6 күн бұрын
Nisal Sathsara kiyanne mama asama artist kenek..a voice eka mara emotionally❤️❤️❤️❤️
@sujithmanupriya
@sujithmanupriya 2 жыл бұрын
හරිම ලස්සන cover එකක් කාලෙකට කලින් අපි ආසාවෙන් අහපු සින්දුවක් ❤️❤️ Sachini නන්ගී superb!!!
@malshajayasinghe1897
@malshajayasinghe1897 2 жыл бұрын
status dala thiyenwa dakk yaluwek passe thamai mm me cover ekk hoyala ahawe harima lassani nisal aiya and sachini akke😍😍
@Sachinthani_Attanayake
@Sachinthani_Attanayake 2 жыл бұрын
පාසල් ප්‍රේමය 😊♥️
@kaushi_s7323
@kaushi_s7323 2 жыл бұрын
මොහොතකට අතීතෙට අරන් ගියා ඒ හඩ congratulations both of you❤️
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 2 жыл бұрын
අවුරුදු ගානක් ගිහිල්ලත් මට තාම තේරුම් ගන්න බෑ..."මලිත්ට ගහද්දි ඇයි චංචලා ඇඩුවෙ'' කියල 🥴 දෙන්නගෙම වැඩේ ලස්සනයි සුබ පැතුම් 💚🖐️
@cartoon2213
@cartoon2213 2 жыл бұрын
😂
@Lonerex07
@Lonerex07 2 жыл бұрын
චමිත්ට නගින්නැති නිසා👍
@diva__dana__jayantha
@diva__dana__jayantha Жыл бұрын
මලිත්ට ගහද්දි චංචලා ඇඩුවෙ අනාගතේදි මලිත්ට කියල චංචලා ගස්සව ගන්න හිටිය නිසා
@closetomevlog4946
@closetomevlog4946 Жыл бұрын
Mathaka mandira thana keeva e rasa katha panthiye pema nisa thama man thani vela dethol sipa kivu katha adaren ma bada venas vee na oya mamai obe Chanchala Oya thama mage sihine pem kumariyai Heenen handuwa thale danne mage hitatha thamai Oya thama mage sihine pem kumariyai Heenen handuwa thale danne mage hitatha thamai Mathaka mandira thana keeva e rasa katha panthiye pema nisa thama man thani vela dethol sipa kivu katha adaren ma bada venas vee na oya mamai obe Chanchala mage mathaka maligawe rajina Chanchala simbinnata hithai pera se suvanda rasa bala mage mathaka maligawe rajina Chanchala simbinnata hithai pera se suvanda rasa bala Mathaka mandira thana keeva e rasa katha panthiye pema nisa thama man thani vela dethol sipa kivu katha adaren ma bada venas vee na oya mamai obe Chanchala
@ashapremathilaka1894
@ashapremathilaka1894 2 жыл бұрын
Wow...nisal's voice is best...❤❤❤️ නිසල් අයියගේ voice එක නම් බාවනාවක් වගේ ❤️❤️ හරිම ලස්සනයි...❤️
@shehanperera1118
@shehanperera1118 2 жыл бұрын
Wow හරිම ලස්සනයි අයිය , අක්කා දෙන්නටම ඉදිරි ගමන යන්න දෙන්නටම සුභ පැතුම් 🥰🙏
@sajinimadushani
@sajinimadushani Жыл бұрын
ගොඩක් ලස්සනයි❤ ආසම voice දෙකක්💕😍
@kasuniweerasinghe3122
@kasuniweerasinghe3122 2 жыл бұрын
Sachini akkita gdk asai aneh..nice song❤️
@chathuripiyumika118
@chathuripiyumika118 2 жыл бұрын
Woow Best Voices Good luck ❤❤❤❤malaya oya godak lassanata neat ekata wada karagana yana harima sathutui 😌🥰 Sachini oyat godak lassanai voice ekat lassanai 🥰❤
@chanchaladasanayaka973
@chanchaladasanayaka973 2 жыл бұрын
Nisal aiyage voice eka matanm bawanawak 🌼🌼🌼
@rasithjeewantha9136
@rasithjeewantha9136 Жыл бұрын
Ah chanchala😁😉🥰
@moon.1111.
@moon.1111. 10 ай бұрын
චංචලා 😍❤
@gamagepriyanthagarusinghe8200
@gamagepriyanthagarusinghe8200 2 ай бұрын
Ha
@RanuliVihanga
@RanuliVihanga Ай бұрын
A withrak da eyage rupe..🫣😫💖
@chanchala5717
@chanchala5717 2 жыл бұрын
ලස්සනයි oyala dennama හොඳට sing කරනවා.👍👍👍❤️❤️
@bhagyagimhani4268
@bhagyagimhani4268 2 жыл бұрын
Hadawath niwena...mohothakata hit ha ekthen karana wedak.💓
@n.bandara4465
@n.bandara4465 Жыл бұрын
හරීම ලස්සනයි 😍😍😍😍😍 ඇස් වහක් කට වහක් වදින්න නම් එපා ඔය කටහඩට... අක්කිටත් එහෙම්මමයි ❤
@navindudissanayaka6092
@navindudissanayaka6092 2 жыл бұрын
kollage katahada patta.....issara widiyamai
@okindupeiris
@okindupeiris 2 жыл бұрын
මාරම ලස්සනයි කට හඬවල් දෙකම හොඳට blend වෙනවා ❤❤👌 Good Luck dennatama ✊
@sanjanamuthumali253
@sanjanamuthumali253 Жыл бұрын
මේක තමා අයියාගේ ලස්සන ම සිංදුව... ඇත්තටම ඒ Voice එක මාරම ලස්සනයි...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SSK376
@SSK376 Жыл бұрын
නිසල් අයියෙ ඔයයි voice එකයි දෙකම හරිම ලස්සනයි 😍❤️
@fake__nilmini4576
@fake__nilmini4576 Жыл бұрын
හරිම ලස්සනයි නිසල් අයියේ....අහන්න අහන්න ආසයි.ඔයාගෙ වොයිස් එක නම් භාවනාවක් අයියේ...හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න අයියේ....good luck ....❤️❤️❤️❤️
@kesharabandara2447
@kesharabandara2447 2 жыл бұрын
රසාලිප්ත නිර්මාණයක්. මුල් නිර්මාණයට හානියක් නොකර හරිම ලස්සන ඉදිරිපත් කිරීමක්! ජයෙන් ජය ම වේවා!!✌
@himashi6041
@himashi6041 2 жыл бұрын
අනේ මේක මලිත් අයියා දැක්කනම්.. ආයේ ඒ කාලේ මතක් උනා. ❤️❤️❤️ sirasa super Star
@the_anjalee
@the_anjalee 2 жыл бұрын
Thas ws so good 😩❤️
@Nisal_Sathsara
@Nisal_Sathsara 2 жыл бұрын
Aw thank you ♥️
@pippo2005
@pippo2005 2 жыл бұрын
Nisal aiyage voice eka pattatama galapenawa
@mathewkirubaraj1438
@mathewkirubaraj1438 2 жыл бұрын
අනෙ මල්ලිගෙ කටහඬ ලස්සනයි ඒ වගෙම අක්කාගෙත් 😍😍😍🌼🌼🌼🌼🌼🌼🌼
@dilinichathurika3024
@dilinichathurika3024 2 жыл бұрын
Very nice.harima adaraniyai i love that ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sithmithenuwara3397
@sithmithenuwara3397 2 жыл бұрын
Hithak niwannata haki nam, Hithakta sanasimak dennta haki nm, Eya sangeethayai.....namuth , E katahadada ekathu u witaya. Harima lassnai😊👌 dennatama suba pathanawa
@bhagyasewwandi2113
@bhagyasewwandi2113 2 жыл бұрын
Godaaaaaakkkk lassanai aiyai akkayi dennma lassanta song eka kiynwa beautiful ♥️♥️♥️🥰🌹
@yethuni0626
@yethuni0626 2 жыл бұрын
Beautiful voice එකක් දෙන්නාටම තියෙන්නෙ very nice voice ❤️🎶🥰
@vihangadimantha1454
@vihangadimantha1454 2 жыл бұрын
Sachini's voice ❤
@pasinduvimantha6253
@pasinduvimantha6253 2 жыл бұрын
Wow🥰♥ ලස්සන කටහඩවල් දෙකක් ♥♥♥♥👌👌👌👌
@ChandiSandamali-b1f
@ChandiSandamali-b1f 10 ай бұрын
සත්තකින් ම මාරම voices දෙකක්...හිත නිවෙනවා....
@_matheejm_9926
@_matheejm_9926 2 жыл бұрын
හිත පිරෙන කටහඬවල් දෙකක්... ❤️
@wathsalamihimali2632
@wathsalamihimali2632 2 жыл бұрын
Mage mathaka maligawe rejina chanchala ammo maara lassanai nisal malli
@tharu1753
@tharu1753 2 жыл бұрын
I really couldn't stop listening to Sachini's voice ......I feel it in my heart ❤ Your voice also so good Nisal....Congratulations both of you !
@chandivithana6770
@chandivithana6770 2 жыл бұрын
It keep up. 🤛🤛🤛 congratzzzzzzz🥰🥰🥰 both of you. ✍️✍️✍️
@anjalalokusuriya8722
@anjalalokusuriya8722 2 жыл бұрын
❤🥺 මේක අහන වාර ගාන නවත්තගන්න බෑ 🙂 තනිකර ඇබ්බැහි වීමක් ❤🤲
@thilankadilshan4237
@thilankadilshan4237 2 жыл бұрын
Aneee ❤️❤️ harima lassanai 🌹
@bandarajayasundara8087
@bandarajayasundara8087 2 жыл бұрын
කොපමන අහුවත් එපා වෙන්නෙති හඩ ❤❤❤. Nisal puthe
@hiranthikasewmini457
@hiranthikasewmini457 2 жыл бұрын
Akki ayie oyala dennama mara talented 💕 all the best
@nethmitharushika9083
@nethmitharushika9083 2 жыл бұрын
Harima lassanai ❤️❤️❤️❤️
@sonalifernando8796
@sonalifernando8796 2 жыл бұрын
ගොඩක් ලස්සනයි 💕💗❤️💖💞🥰😍😘
@dilmisachinthani2997
@dilmisachinthani2997 2 жыл бұрын
Personally I like sachini akki as she’s such an amazing soul .. by the way Nisal , you’re such a great package.. I really love your voice 🥺♥️.. so this is a wonderful collab you guys together.. love this ♥️🥳
@IshiVibe
@IshiVibe Ай бұрын
Wow very nice singing and beautiful both of you ♥️♥️♥️
@mansarisanara3713
@mansarisanara3713 2 жыл бұрын
Sachini's magical voice🔥
@isharanuwandi825
@isharanuwandi825 Жыл бұрын
කටහඩවල් දෙකම ගොඩාක් ලස්සනයි ...❤️❤️💕🤗 තව සින්දුවක් කියන්නකෝ .අහන් ඉන්න ආසම voice දෙකක්❤️❤️
@paramisewwandi4672
@paramisewwandi4672 2 жыл бұрын
හරිම ලස්සනයි අනේ ♥️♥️♥️ බුදු සරණයි
@chandivithana6770
@chandivithana6770 2 жыл бұрын
Me video eka balanne ki weni wathawata da kiyala mataka na 🤛🤛🤛🤛 e tharamatama lassanai 😍😍😍😍 congratzzzzzzz both of you 👆👆👆
@jhoniltion1911
@jhoniltion1911 2 жыл бұрын
Superb voices ❤️ congrats both of you 🤞👏
@sachiniwijethuna4366
@sachiniwijethuna4366 2 жыл бұрын
Wowww. Very nice 😍😍😍
@ashashashi4353
@ashashashi4353 2 жыл бұрын
Hamadama adarei budu saranai suba anagathayak oyata
@yashi.girl.553
@yashi.girl.553 2 жыл бұрын
හරිම ලස්සනයි😍 මන් ගොඩක් ආසකරන ගායකයෙක් ❤️සහ ගායිකාවක්❤️ හිත නිවනහඩක්🥺❤️සුබ පතනවා අක්කටයි, අයියටයි ඉදිරි වැඩ සියල්ලක්ම සාර්ථක වෙන්න කියලා❤️
@kavithmaomali5980
@kavithmaomali5980 2 жыл бұрын
Woow මන් අහපු ලස්සනම cover එක 🥰 good luck🥰
@bandarajayasundara8087
@bandarajayasundara8087 2 жыл бұрын
What a great song and best voice Nisal puthe ❤❤❤
@sandayaattanayaka3462
@sandayaattanayaka3462 2 жыл бұрын
Ane eka aththatama lassanai
@nathaliperera8744
@nathaliperera8744 2 жыл бұрын
Both of you are very talented ♥️good luck👍
@snehaanjanioffical5058
@snehaanjanioffical5058 2 жыл бұрын
Congratulations Nisal & Sachi Akki ♥️
@lahirubasnayake2381
@lahirubasnayake2381 2 жыл бұрын
ඔයා තාම මාගෙ සිහිනේ.. පෙම් කුමාරියයි.. හීනෙන් හැඬුව තාලේ දන්නේ.. මගේ හිත තමයි...🙂❤
@mihinduviraj7126
@mihinduviraj7126 9 ай бұрын
❤❤
@sandunijayasinghe6249
@sandunijayasinghe6249 2 жыл бұрын
Aww🥺❤️
@boshanihansi9460
@boshanihansi9460 2 жыл бұрын
අනේ ඒ voice දෙකම සින්දුවට හොදට match වෙනවා 🥺🥺🥺 හරිම ලස්සනයි ❤️❤️❤️✨️
@gayanitennakoon3752
@gayanitennakoon3752 2 жыл бұрын
nisal ayye sachini akke harima lassni
@akilapramoda3460
@akilapramoda3460 2 жыл бұрын
භාවනාවක් වගේ නිකන් ❤️
@pradeepashayamali9096
@pradeepashayamali9096 2 жыл бұрын
@nisal ... Oyaage voice eknm faatt lassanaii anee.e..... anee mnd .... Lassanaii supiri....♥️♥️♥️♥️
@sayurigunarathne7998
@sayurigunarathne7998 2 жыл бұрын
Nisalge voice eka marama lassanai💜️ Akkigeth💜️ Voices deka match wenwa, waiting for an orginal from you two together 💜️🧚
@DL12323
@DL12323 Жыл бұрын
හරිම ලස්සනයි 😇 හීනෙන් හැඩුව තාලෙ දන්නේ මගේ හිත තමයි🤗😊❤️😊
@672ashinishashanjani5
@672ashinishashanjani5 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නැති හදවතේ ගීතයක් මට නම් ලස්සනයි ❤️😍🌻
@ashayasathsarani908
@ashayasathsarani908 Жыл бұрын
Nisal aiyage voice eka maru. Balana balilla itath wada maru 😚
@irumiayodhya812
@irumiayodhya812 2 жыл бұрын
Very beautiful song♥️🤗
@tharushikasandeepani2720
@tharushikasandeepani2720 2 жыл бұрын
Supiri wadak aiye 👍👍👍 Man oyata mara kamathi. Akkath lassanata kiuwa
@manel0922
@manel0922 2 жыл бұрын
Wow ♥️ So beautiful ❤️💯
@rosegirl668
@rosegirl668 2 жыл бұрын
Venamama lokekata aran giya😙❤️
@sandyalakmini542
@sandyalakmini542 2 жыл бұрын
මේක නම් පිස්සුවක් 😍❤
@n.w.v.
@n.w.v. Ай бұрын
Lassanyi .❤
@shashiniamodya9412
@shashiniamodya9412 2 жыл бұрын
A combination of two most suitable voices....felt in the heart.......
@VidushiMendis-bu1qf
@VidushiMendis-bu1qf Жыл бұрын
Nisal ayyge voice eka ahan inna asayi🥰
@bandarajayasundara8087
@bandarajayasundara8087 2 жыл бұрын
During my lifetime i never heard such a beautiful voice ❤❤❤ Nisal puthe ❤❤❤
@Nisal_Sathsara
@Nisal_Sathsara 2 жыл бұрын
Thank you so much uncle ♥️♥️
@RashmiVihara-so8ix
@RashmiVihara-so8ix 10 күн бұрын
Nisal ayiye oya maru ane......... Sachini akke oyath maru....... song ek lassanata cver karl....🥰❤‍🔥❤‍🔥❤‍🔥💗💗💗
@savindiupadyasilva7962
@savindiupadyasilva7962 2 жыл бұрын
Wooow😍I addicted this😇 Best of luck nisal aiya and sachini akka❤
Sulanga Wage ( සුළඟ වගේ ) Siyum Sandeep & Siyumini Opayangi ( Cover Version )
4:19
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН