ඔන්න අපි එයත් එක්ක ඔයාලා ලඟට ආවා|hiru and sandu vlogs 2023|sinhala|srilanka

  Рет қаралды 60,236

Hiru and Sandu Vlogs

Hiru and Sandu Vlogs

Күн бұрын

හායි යාලුවනේ…💖💖💖🙏💥💙
ඔන්න ඉතින් ඔයාල හැමෝම ආදරෙන් ආසාවෙන් බලගෙන හිටපු අපේ පුන්චි සුරන් 💖න්ගනවිත් එක්ක අපි ඔයල ලගට අවා..ඉතින් අපි හිතනවා ඔයාල මේ විඩීයෝ එක ගොඩක් අසාවෙන් බලයි කියල​.. ඉතින් දැන් අපි දෙන්නා අම්මියි තාත්‍තයි.. එයත් එක්ක ගෙවන ජීවිතේ හරියට ලස්සන කතන්ඳරයක් වගේ.. සමාවෙන්න යාලුවේ වීඩීයෝ පරක්ක්කු උනාට..දැන් අපි වෙනද වගේම ඔයලට වීඩීයෝස් අරගෙන එනව කියල පොන්‍රොඳු වෙනවා.. ආදරෙයි.🙏
අපේ යූටියුබ් චැනල් එකත් එක්ක සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා ඔයාලගෙන් ගොඩක් ආදරෙන් අපි දෙන්නම ඉල්ලනවා..🙏❤💜❣💝💞
other videos
ගෑනිගෙ හොරමිනිහා ගෙදර ඇවිත් මාට්ටු|වෙච්ච විනසෙ
• ගෑනිගෙ හොරමිනිහා ගෙදර ...
ගෑනිට හොරෙන් ගෙදරට පැනපු නයා🐍|දුවමු මිතුර දුවමු
• ගෑනිට හොරෙන් ගෙදරට පැන...
ගනිකාවක් වෙන්න ගිහින් ගෑනිට වෙච්ච දෙයක්||ප්‍රෑන්ක්
• ගනිකාවක් වෙන්න ගිහින් ...
මොකක්ද බං ඔය කොන්ඩෙට කරපු විනාසේ|බලපන් තොගේ හැටි
මිනිහගේ හොර ගෑනී මාට්ටූ|තමුසෙ මහ ජරා මිනිහෙක් ඕයි#වෙච්ච විනසයක් prank Sri Lanka
• මිනිහගේ හොර ගෑනී මාට්ට...
ඩූබායි ගැන අපෙන් අහපු ප්‍රශ්න වලට මෙන්න උත්තර​|දැන් බය නැතුව ඩූබායි එන්න
• ඩූබායි ගැන අපෙන් අහපු ...
OUR PREGANCY SH0OT💗|HIRU AND SANDU VLOGS 2022
• OUR PREGANCY SH0OT💗|HI...
අපේ යූටියුබ් චැනල් එකත් එක්ක සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා ඔයාලගෙන් ගොඩක් ආදරෙන් අපි දෙන්නම ඉල්ලනවා.. 🔥❤️😍
ඉතින් හැමදාම වගේම ගොඩක් අසාවෙන් මේ විඩීයෝ එක ඔයාල බලයි කියල අපි හිතනවා
මේ වගේ Video බලන්න කැමතිනම් අපිව Subscribe කරලා 🔔 Button එකත් Click කරලා තියාගන්න යාලුවනේ...😘.
prank#
sinhala prank
srilanka srilanka#
hiru and sadnu#
funh prank#
srilankan couple#
prank on husband#
hiru and sadnu#
2021 prank sinhal#
baby vlogs sinhala2023#
sinhala vlogs 2023 #
hiru and sandu 2023#
new vidios 2023#
like
share
subscribe
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell

Пікірлер: 1 200
@chootiputha4020
@chootiputha4020 Жыл бұрын
අම්බේ අක්කා අයියේ...දෙන්නවම දැක්ක එක ලොකු දෙයක්..හරිම සතුටුයි අනේ..පොඩි බබා හරිම ශෝයි..ඔයාලගෙ පවුලේ අලුත් සාමාජිකයත් එකතු කරන් ලස්සනට ඉදිරියට යමු ..අනිවාරෙන් නොබිඳෙන බැදීමකින් අපි ඔයාල එක්කම ඉන්නවා...කිසි දවසක තනි කරන්නේ නෑ...බුදු සරණයි ඔයාලා තුන්දෙනාටම..❤💖
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖🙏🙏🙏🙏
@Kavee_girl300
@Kavee_girl300 Жыл бұрын
චූටී බබාව බලන්න ආසාවෙන් හිටියේ..සෝයි එයා🥺තුන් දෙනාටම ගොඩක් ආදරෙයි.බුදු සරනයි
@ametawerasinha6951
@ametawerasinha6951 Жыл бұрын
Lassanaiiiiiii.oyla.adaraiiii.❤❤❤ 3:06
@ametawerasinha6951
@ametawerasinha6951 Жыл бұрын
Aya.ynn.apa.maw.dala.dukaii.ummmmmm
@ametawerasinha6951
@ametawerasinha6951 Жыл бұрын
😘😘😘😘😘😘💙💙💙💙💙
@ametawerasinha6951
@ametawerasinha6951 Жыл бұрын
Hiru.sadu.taru❤❤
@goldenheart...4802
@goldenheart...4802 Жыл бұрын
හිරු සදු ලෝකේ පායපු තරුව බලන්න ආසාවෙන් උන්නේ..දළදා සමිදු රැකවරණයි ඔයාලාට. ❤❤❤
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@methuvlog8320
@methuvlog8320 Жыл бұрын
කාලේ මෙච්චර ඉක්මනට ගියාද කියලා හිතා ගන්න බැහැ.. චූටි මැණිකත් ළගට ඇවිත්.. අනේ 🖤🖤🖤 ආදරෙයි තුන් දෙනාටම ❤️❤️❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@malithi103
@malithi103 Жыл бұрын
Aiye ඔයා ළමයාගේ කකුලේ ටැටූ එකක් ගැහුවානේ ඒක ලංකාවේම ප්‍රසිද්ද වෙලා 🥺❤ කොහොමද ඒ තරම් ආදරෙ කරන්නේ ළමයට ඇත්තටම ඒක වෙනම එකක් 🥺 දකිද්දී ඇඩෙනවා 😢.... සුබ පැතුම් දෙන්නටම 🎉 මම හිතුවේ නෑ Aiya ඔය තරම් සීරියස් පොරක් කියලා..... ඇත්තටම කෙල්ලෙක්ට හම්බෙන්න ඕනේ මෙහෙම කොල්ලෙක් එහෙම වෙන්නත් සෑහෙන්න ලොකු පිනක් තියෙන්න ඕනේ 🥺🎉❤❤❤
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න බුදු සරනයි.🌹❣💖🙏🙏🙏
@Trustme-z8p
@Trustme-z8p Жыл бұрын
ඇත්තටම මම හිතුවෙ ඔයාලට අපිව අමතක වෙලා කියලා..සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤ ආදරෙයි
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@malshanirathnayaka2814
@malshanirathnayaka2814 Жыл бұрын
අනේ පවුලේ කෙනෙක් දැක්කා වගේ,ලස්සනයි තුන්දෙනාම බුදු සරණයි ❤️ආදරෙයි ❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@Mickayel
@Mickayel Жыл бұрын
අනේ මන් ඊයෙත් comment එකක් damma video එකක් daanna කියලා . අද dala.. 💚💚💚💚චූටි panchith ඉන්නවා අනේ ❤❤❤❤❤..... budusaranai thundenatama..... 👩‍👩‍👧‍ 👦👩‍👩‍👧‍ 👦👩‍👩‍👧‍ 👦
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@raveeshaharshaniliyanage4834
@raveeshaharshaniliyanage4834 Жыл бұрын
කාලෙ.ඉක්මනින් යයි .... තුන්දෙනා තව තව ලස්සන ලොකු පව්ලක් වෙයි ❤️ අපි හැමදාම ඉන්නවා පරිස්සමින් ඉන්න ... බුදු සරනයි තුන් දෙනාටම ❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න බුදු සරනයි.🙏🙏🙏🙏💖💖🌹🌹🌹
@purnimasanjeewani4349
@purnimasanjeewani4349 9 ай бұрын
අවුරුදු 2ට විතර කලින් අහම්බෙන් වගෙ ඔයාලගෙ ප්‍රෑන්ක් වීඩියෝ එකක් දැක්කා මන් ඒක......ඒක බැලුවට පස්සෙ අද තමා මන් මේ වීඩියෝ එක බලන්නේ.......ඔයාලගෙ චැනල්ු එක හොයාගන්න බැරුව හිටියේ මෙ ලගදිත් මට ඔය දෙන්නව මතක් වෙනවා......හරිම සතුටුයි ඔයාලා දකින්න ලැබීමත්....දැන් අලුත් සාමාජිකයෙකුත් පවුලට එතකු වෙලා නේද අනේ හරිම සතුටුයි අක්කේ.....හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තුන් දෙනාම....❤💘💘ආදරෙයි 💘❤❤❤
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 8 ай бұрын
ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න බුදු සරනයි.💖💖💖💖❤❤🌹🌹💞🙏🙏
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_ගොඩ කාලෙකින් ඔය දෙන්නා දැක්කේ හරිම සතුටුයි 🥰 තුන් දෙනාම පරිස්සමින් ඉන්න බුදුසරණයි දෙවිපිහිටයි ආදරෙයි හැමදාමත් ❤️_*
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@nir1009
@nir1009 Жыл бұрын
හොඳ දෙමව්පියන් ලබන්න වාසනාවන්ත දු පැටියෙක්. හිරැ සඳු අතර දිදුලන රන් තරුවක් වෙන්න චූටි දුව පැටියා. ❤
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
ආදරෙයි පරිස්සමෙන් ඉන්න බුදු සරනයි❤❤🌹👌🙏🙏🙏
@ishkikalhari3081
@ishkikalhari3081 Жыл бұрын
අනේ අක්කි බබාගේ birth vlog එකක් නැද්ද 😁
@tharu5285
@tharu5285 Жыл бұрын
ඔය දෙන්නා එනකල් කොච්චර කාලයක් බලන් හිටියද....🥺🥺 දැන් දෙන්නා තුන්දෙනා වෙලා ආදරේ වැඩිවෙලා, වගකීම් වැඩි වෙලා , වැඩ වැඩිවෙලා .....🥰💖 ඕම හිනා වෙලා ඉන්නකොට අපිටත් සතුටුයි ..🥰 ඉස්සරහට හැම වීඩීයෝ එකකම ඔයාලා එක්ක චූටි මැනිකවත් දකින්න ආසාවෙන් බලන් ඉන්නවා😘❤️❤️ බුදුසරණයි චූටී කෙල්ල එක්ක පරිස්සමින් ඉන්න අක්කා & අයියා....🥺❤️🥰
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@chandimaruwaniaththanayaka346
@chandimaruwaniaththanayaka346 Жыл бұрын
පාලුවෙන් හිටියෙ අනේ ඔය දෙන්නා දකින්නෙ නැතුව ❤ චූටි පැටියා 😘😘 බුදු සරනයි මැනික ❤❤
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@ChathumiliyanagechathumiChathu
@ChathumiliyanagechathumiChathu 10 ай бұрын
කාලෙකින් අප්පෙ ඔයාලා දැක්කෙ කොහමද හොදින් ඉන්නවාද....මම දැන් සති 7 පේග්නටි අමිමා කෙනෙක්....අනේ චුටී මැනිකගේ නම මොකක්ද...ඔයාලා සතුටින් ඉන්න බාබා සෝයී බුදුසරනයි
@DinuKawshalya-tu8yo
@DinuKawshalya-tu8yo Жыл бұрын
පාලුවෙන් හිටියේ විඩ්යෝ එකක් නැතුව ලස්සනයි අපේ කෙලි පැටියා❤ බුදු සරනයි පවුලට
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@gamingdilhan381
@gamingdilhan381 Жыл бұрын
අමිමෝ ආසවෙන් බලන් හිටියේ විඩියෝ එකක් බලන්න චුටි පැටියා එක්ක අනේ දිගටම විඩියෝ දන්න බලන්න ඉන්නවා දැන් තුන් දෙනෙක්නේ සතුටින් සමගියෙන් ආදරෙන් ඉන්න බුදු සරනයි දෙවි පිහිටායි පරිස්සමෙන් ඉන්න
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@shashinimadushani3510
@shashinimadushani3510 Жыл бұрын
අනේ චුටි දුව දකින්න ආසාවෙන් හිටියේ අක්කේ අයියේ.හරිම ලස්සනයි සුදු මැණිකටයි ඔයාලා දෙන්නටයි තෙරුවන් සරණයි ❤😘 ආදරෙයි සුදු මැණික 😘❤
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@asanthisilva1073
@asanthisilva1073 Жыл бұрын
චුටි දැකිම සතුටක් ලස්සනයි ජිවිතෙ හැමදාම ලස්සනට ගෙවන්නට ලැබිමට වාසනාව වෙිවා ජේසු 🌹🙏
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
🙏🙏🙏❤💖💖💖
@ThamaliAnjalika
@ThamaliAnjalika Жыл бұрын
අම්මෝ දැක්ක කල් මෙහෙම හරි ආවානේ හරිම සතුටුයි අනේ ශෝයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ දෝනීනම් ලස්සනයි💕 අනේ පරිස්සමට ඉන්න තුන් දෙනාම❤️❤️❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@janithsrimal6296
@janithsrimal6296 Жыл бұрын
අනේ මැනික් කැට තුනක් දැන්,ආදරෙයි ගොඩක් ,වීඩියෝ නැති කොට මං හිතුවේ චැනල් එක නවත්තලදෝ කියලා,මගේ හබීගේ පෝන් එක මේක,මං ඔයාලව බැලුවේ මගේ පෝන් එකෙන් මැරි කරලා ආවට පස්සේ මේකෙන් ඔයාලව ගොඩක් හෙව්වා,සතුටින් පරිස්සමෙන් ඉන්න ,බුදු සරනයි තුන් දෙනාටම
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@ireshaawanthi8216
@ireshaawanthi8216 Жыл бұрын
තුන් දෙනාටම ජේසු පිහිටයි. ආදරෙයි ගොඩක්.
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@himashikaushalya1272
@himashikaushalya1272 Жыл бұрын
Ane oyrlawa dakina asawen htiye ❤ ayrtha avila thank you හැමදාම සතුටින් ඉන්න ❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@Gigow234
@Gigow234 Жыл бұрын
මන් ඉස්සර ඉදන් ඔයලට හරි ආසයි 🥺❤️සතුටින් ඉන්න හැමදාමත් බුදුසරණයි 🌻🩷💫
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@nadeeshamalaka6941
@nadeeshamalaka6941 Жыл бұрын
අනේ අක්කි දකින්න ලැබුනු එකට ගොඩක් සතුටුයි.දෝණිටයි තුන්දෙනාටම බුදු සරණයි අක්කි❤️ ගොඩක් ආදරෙයි ❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
හදවතින්ම ආදරෙයි පරිස්සමෙන් ඉන්න බුදු සරනයි.❤💖🌹💞🙏🙏
@maheshisadaruwani6759
@maheshisadaruwani6759 Жыл бұрын
අනේ ඔයලා ගොඩක් මතක් උනා 🥺❤️ සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️😊
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@Chanakaloverenu
@Chanakaloverenu Жыл бұрын
අනේ ගොඩ කාලෙකින් දකින්න ආසාවෙන් හිටියේ බුදුසරණයි
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
💖💖💖🙏🙏🙏
@himeshkanchana4979
@himeshkanchana4979 Жыл бұрын
උබලව දකින්න ලැබුන එක මාරම සතුටක් අයියෙ ඉක්මනට 100K ගහමු 🎉❤❤❤❤ආදරෙයි බං උබලට ❤❤❤❤❤
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@HarshikaLayomi-ft3fx
@HarshikaLayomi-ft3fx Жыл бұрын
අනේ ❤️❤️බබාට පත්තිනි මෑණියන්ගේ පිහිටයි 😍😘😘
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න බුදු සරනයි.💖💖🌹🌹💞🙏🙏🙏
@harshanilmini7847
@harshanilmini7847 Жыл бұрын
චූටි මැණික හරිම ලස්සනයි . 🥺💕💕💕💙 තුන්දෙනාම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@sadunisathsarani9100
@sadunisathsarani9100 Жыл бұрын
Gm අක්කි ඇත්තටම ගොඩාක් සතුටුයි. චූටි මැණික හරිම හුරතල් අක්කියෝ. මමත් ගොඩක් අසාවෙන් ඉන්නේ අක්කි බබෙක්ට. අපි මැරි කරලා අවුරුද්දක් වෙනවා තවම බබාලා නෑ අක්කි. ඇත්තටම ඇස් වලට කදුළු අවා අක්කියෝ. අයියා අක්කි වගේම අපේ පුංචි සුරංගනාවියත් දළදා සමිදු පිහිටයි
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@chootiputha4020
@chootiputha4020 Жыл бұрын
Q&A එකේ මේ ප්‍රශ්නෙටත් උත්තරයක් ඕනෙමයි...= අක්කට චූටි දූ හම්බෙන වෙලාවෙ ඒ මොහොතේ අයියට දැනුන දේ අපි එක්ක බෙදාගන්න.. (අනිවාරෙන් මේකටත් උත්තරයක් ඕනිමයි අයියේ අක්කෙ..)❤😊
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@sadunjayasekara2724
@sadunjayasekara2724 Жыл бұрын
Ane goodK kalakin dakimayh sathutak බුදු සරනයි පුතේ
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@dilukshi98
@dilukshi98 Жыл бұрын
Congratulations ❤🎉 අලුත් අම්මිටයි තාත්තිටයි.. 😘😍 හැමදාම තුන්දෙනා එක්ක සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන... බුදු සරණයි... හරි සතුටු යි මට... අම්මා තාත්තා දැක්කා වගේ... 🥺🥺🥺
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@UmayaEkanayeka-kq3iv
@UmayaEkanayeka-kq3iv Жыл бұрын
අනේ මාරම ආදරෙයි දෙන්නටම පරිස්සමෙන් සතුටින් ඉන්න රත්තරං අක්කෙ අයියෙ ඔයාලා දෙන්න තරම් හිතට දැනුන වෙන කිසිම couple එකක් නෑ දෙයියනෙ චූටි පැටියාත් හරිම ලස්සන පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම ඉක්මනට video එකක් අරන් එන්න❤️🥺👍
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න බුදු සරනයි.💖💖💖💖❤❤🌹🌹💞🙏🙏
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
අනේ චූටි මැණික😍❤️ බුදු සරණයි 🙏❤️ ඔයාලාව මේ ලඟදී මතක් උනා.පරණ වීඩියෝ එකකුත් බැලුවා.සතුටින් පරිස්සමින් ඉන්න අක්කෙ අයියේ.❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@madushahansani4842
@madushahansani4842 Жыл бұрын
Ane goda kalekin dakke.hari සතුටුයි dakkama❤❤❤punchi paula රත්තරන් ❤
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@sosabole.kirshani.628
@sosabole.kirshani.628 Жыл бұрын
අනේ හැමදාමත් සතුටින් ඉන්න තුනුරුවන් සරණින් 💖💖💖
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@sosabole.kirshani.628
@sosabole.kirshani.628 Жыл бұрын
@@hiruandsanduvlogs23 oyalage nambar ekak danna katha karanna podi deyak dena ganna oni sadu
@DMvishmi
@DMvishmi 4 ай бұрын
අනේ ඔයාලට ගොඩක් ආදරෙයි ,හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤
@Mickayel
@Mickayel Жыл бұрын
අනේ ශෝක් අප්පා . ඔයාලා හරිම නිහතමානී. ❤❤❤
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@swethakauminee9960
@swethakauminee9960 Жыл бұрын
කොච්චර කල් බලන් ඉදියද , ඔයාලාගෙ බබා හරි ශෝයී , තුන් දෙනාම පරිස්සමෙන් ඉන්න බුදු සරනයි
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@rohanfonseka7676
@rohanfonseka7676 Жыл бұрын
Cute little daughter. God bless you 💖
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න බුදු සරනයි.🙏🙏🙏🙏💖💖🌹🌹🌹
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 Жыл бұрын
අම්මෝ කොච්චර කාලෙකින්ද බුදුසරණයි පැටියෝ ආදරෙයි ❤❤❤❤❤❤❤❤ආදරෙයි අනේ ඔයාල දෙන්නටමත්
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@tharakadheerasundara1216
@tharakadheerasundara1216 Жыл бұрын
අනේ රත්තරං චූටි පැටියෙක් දලදා සමිදු පිහිටයි බුදු සරනයි දෙවි පිහිටයි තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා...!! ❤❤❤ කොච්චර කල් බලන් හිටියද වීඩියෝ එකක් එනකල් 😢 තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා...!!
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@niroshahewavitharana2931
@niroshahewavitharana2931 Жыл бұрын
Hi kohomada sadu. Godak kalekin dakke oya dennawa. cuti patiya shoi ane. Satutin inna. Good bless
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@dilrukshigoonawardena8957
@dilrukshigoonawardena8957 Жыл бұрын
Cute little daughter. GOD bless you all ❤
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU💖💖🙏🙏
@malidelana8396
@malidelana8396 Жыл бұрын
අනේ ශෝයි පුංචි දෝණි පැටිය..තෙරුවන් සරණයි තුන්දෙනාටම..
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ❤💖🌹🙏
@piumihansika438
@piumihansika438 Жыл бұрын
Good luck for your future akki and aiya 😍
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@AvishInduka-we5oh
@AvishInduka-we5oh Жыл бұрын
අනේ හරිම සතුටුයි අක්කේ අයියේ😘😘😘😘😘මන් ඔයාලට හරි ආදරෙයි❤❤❤❤❤විඩියෝ එක දාලා තීනවා දැක්කම ගොඩක් සතුටු හිතුනා🤭🤭🤭🤭🤭සදු අක්කව මන් දැක්කා කලුතර කුමර පොත් හල ගාව☺️☺️☺️☺️☺️ඔයා මට බායී කියුවා හරිම සතුටුයි❤❤❤❤❤
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@rayanperera5043
@rayanperera5043 Жыл бұрын
චූටි බබා බබාගෙ නම ?උපන්දින? ආයෙ ඩුබායි යනවද ? චූටි පවුලට දෙවි පිහිටයි❤️❤️❤️❤️❤️🌺🌺🌸🌸🌸🌼🌼
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@KaveeshaNimsara-zz6bx
@KaveeshaNimsara-zz6bx 2 ай бұрын
😊😊❤❤ෂෝයි ෂෝයි දැනුයි මන් මේ වීඩියෝ එක දැක්කේ❤
@sandu4585
@sandu4585 Жыл бұрын
Ambw.. Denna goda kalekin.. ❤️ Chuti patiyawa balnna godk asawen hitye.. 🥺
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@jayanidulanjali5812
@jayanidulanjali5812 Жыл бұрын
Ammo goda kalekin den denna thun den vel 😍 budu saranai chuti babat 😘..digtm vedios genn..apit oyalav godk mathk una ..hemadamth adrei .parissamin sathutin inna.💖❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@DilmiSammani
@DilmiSammani Жыл бұрын
අක්කෙ මං දිල්මි.එදා හම්බුනේ.අනේ ඔයාව කන්ටැක් කරගන්න විදිහක් නෑනෙ.🥰මං ගෙදර ඇවිල්ල අම්මටත් කිවුව😍එදානම් මට පට්ට සතුයි🥰🥰🥰🥰
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@ShankaHomagama-mm7jv
@ShankaHomagama-mm7jv Жыл бұрын
අනේ අක්කියෝ ඔයාගෙ කොන්ඩෙ හදා ගන්න ගාපු තෙල් එක මොකක්ද කියලා
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
lagadima a gena vedio ekak aragene ennam 💞
@තරුෂිනවෝදයා
@තරුෂිනවෝදයා Жыл бұрын
අනේ අපිටත් සතුටුයි අක්කියො අයියෙ බාබා ෂොයි😢😢😢😢😢❤❤❤ ආදරෙයි
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@madushanihemamali1891
@madushanihemamali1891 Жыл бұрын
Hii yaluwane dam denna koheda inne?ayeth 3dnm rata giyada?patiya hondin innwa neda?bs dp oyalata
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@UmeshaDilhani-eo9gr
@UmeshaDilhani-eo9gr Жыл бұрын
Chooty patiya balana asawen hitiye...issarahata ammitai thaththatai prank video karanna duth help karai..man asama oyalage prank video walata.3denama parissamin inna.budu sarani...!
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@rasandikahemachandra
@rasandikahemachandra Жыл бұрын
Hemadama ewith blnw ideo ekak dalada kiyl. සුබපැතුම් Sathutin inna ❤❤
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@දිලාන්සදරුවන්
@දිලාන්සදරුවන් Жыл бұрын
අනේ අය්යගෙ කටහඩට මොකද වෙල තියෙන්නෙ 😢😢😢 වෙනස් වෙලා නේද.
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
❤❤🌹🌹
@එයාගේනපුරි
@එයාගේනපුරි Жыл бұрын
ලස්සන දෝණි කෙනෙක් අක්කා අයියා බුදු සරණයි තුන් දෙනාටම.. ලස්සන චුටි පවුලක්...🥰🥰
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@දිලාන්සදරුවන්
@දිලාන්සදරුවන් Жыл бұрын
අලුතින් ඔය දෙන්නට එකතු වුනු චූටි මැනිකට සුබ අනාගතයක් 😊😊😊😊😊 ඔය තුන් දෙනාම පරිස්සමින් ඉන්න. බුදු සරනයි ❤❤❤😊
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
ආදරෙයි පරිස්සමෙන් ඉන්න බුදු සරනයි❤❤🌹👌🙏🙏🙏
@anuruddikadilrukshi3467
@anuruddikadilrukshi3467 Жыл бұрын
අක්කිගෙ කොන්ඩේ මොනා හරි වෙලාද එහෙම වගෙ පේන්නේ
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
💖💖💖🙏🙏🙏
@chiransandeepa2699
@chiransandeepa2699 Жыл бұрын
Mechchara dawasak balan hitiya mokada une kiyala...chanal ekata ghn dawasa gane ghn balanawa vedio dalada kiyala.....akke ayye oyalage aluth jeewitheta suba pathum......
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🌹🌹🌹💖💖🙏
@BuddimaPathirana-tu8wh
@BuddimaPathirana-tu8wh Жыл бұрын
අනේ ඔයාලා නැතුව ගොඩක් පාලුවෙන් හිටියෙ 🥲🥲🥲 අනේ තුන් දෙනාම පරිස්සමෙන් ඉන්න බුදු සරනයි
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
පරිස්සමෙන් ඉන්න හැමදාම බුදුසරණයි 🧡 💖💖💖🌹ආදරෙයී 🙏🙏🙏🙏🙏
@DihenDilosh-zn9ch
@DihenDilosh-zn9ch Жыл бұрын
බබාගෙ නම මොකද්ද . තුන්දෙනාම රට යන්නේ නැද්ද ? නැත්නම් ලංකාවේ ඉන්නවද දිගටම 🥺
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@bearytsl22
@bearytsl22 Жыл бұрын
බුදු සරණයි තුන්දේනාටම ❤️ හොදින් පරිස්සමින්⁣ඉන්න ❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@kalukaputaproduction9974
@kalukaputaproduction9974 Жыл бұрын
දළදා සමිදු පිහිටයි මයේ නංගි මල්ලි චුටි මැණික 😘😘😘😘පරිස්සමින් ඔයාලට බුදුසරණයි ❤❤🇱🇰🇱🇰🇲🇾🇲🇾🇲🇾🇲🇾🇲🇾🇲🇾
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න බුදු සරනයි.🙏🙏🙏🙏💖💖🌹🌹🌹
@Yazodinimsiluni
@Yazodinimsiluni 10 ай бұрын
❤අනී මන් හිතුවෙ තාම පැටියෙක් නැ කියලා හරි ලස්සනයි❤
@aluthgedaraim8282
@aluthgedaraim8282 Жыл бұрын
Aneeeee shooooi ane budusaranaiii penchiyoooo,aaaaaasawen balaaagena hitiye ane,API ithin oyala video genawe nathi unata kalin videos aye aye Bala Bala Hina wevi hitiya,godaak thank youuu oyala thundenatamaaa ❤️❤️❤️❤️adarei thundetamaaa
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@nethminishadi1069
@nethminishadi1069 Жыл бұрын
Ane akki oyala 3 දෙනාම හරිම ෂෝයි හරිම සතුටුයි ආයේ ඔයාලව දකින්න ලැබුන එකට 🥰🥰🥰🥰🥰🥳🥳🥳🥳
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න බුදු සරනයි💖💖💖💖💞🌹❤🙏🙏🙏🙏❣❣
@TheekshanaRavi
@TheekshanaRavi 2 ай бұрын
ඔයාලා කවුරැ මොනව කිවත් විඩියෝ දාන්න මල්ලි😢😢😢
@nadeeshavirajini8721
@nadeeshavirajini8721 Жыл бұрын
ගොඩක් කාලෙකින් දැක්කේ. අක්කී ලස්සන වෙලා. අයියා හිටියා වගේමයි. චූටි මැණික රෝස මලක් වගේ. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අයියා අක්කා. ❤❤❤❤❤ congratulations
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
@rangikaoshani8736
@rangikaoshani8736 Жыл бұрын
අනේ සතුටුයි video එකක් දානකමි බලන් උන්නේ.thanks
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@kauminigishani9237
@kauminigishani9237 Жыл бұрын
අනේ චූටි මැණික බලන්න ආසාවෙන් හිටියෙ අද නම් හරිම සතුටුයි. චුටි දූ පැටියට බුදුසරණයි ❤️❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@menolisathsarani8241
@menolisathsarani8241 Жыл бұрын
Aneee deiyneee chooty mnikaaaa...mechchr loku welda ptiyo oy...vedio ek enkn bln htye akki& aiyaaa...aneee chooty mnika bs....🥺🥺🥺🥺😍😍😍😍❤️❤️❤️❤️🔥🔥🔥🔥🥺🥺🥺🥺🥺
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@heshanijayewardane2751
@heshanijayewardane2751 Жыл бұрын
Ane sosa Mala Ada dakka ne akka mage puthu patiyath chuti Manika ge wayasamai akka ane harima sathutui budusaranai jesu pihitai akka & aiya ape chuti sosa mala ❤️🌍🌸👨‍👩‍👦🥰
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@hgfffffffvbbbjjjjj
@hgfffffffvbbbjjjjj Жыл бұрын
🌞 🌙 අතරට පුංචි ලස්සන 🌟 පායලා.බුදුසරණයි පුංචි පවුලට ❤❤❤
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@dilukshi98
@dilukshi98 Жыл бұрын
අනේ අම්මේ අයියෙ අක්කේ... වීඩියෝ එක බලන්න කලින්ම පලවෙනි කමෙන්ට් එක මගෙන් ඔන්න... ආදරෙයි ආදරෙයි අහස තරම් දෙන්නටම...❤🎉
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@sachiniumesha9095
@sachiniumesha9095 Жыл бұрын
Me adaren inna oyala denna nisa chuti patiyath godak sathutin idi.eya harima wasanawanthai....
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@NadeekaDilrukshi-hr6ki
@NadeekaDilrukshi-hr6ki 5 ай бұрын
අක්කේ බාබා ඔයා මව දන්නවා ඉතින් කොහොමද ඔයලා හොදින්ද
@sehanbusofficial-xw6ei
@sehanbusofficial-xw6ei Жыл бұрын
අයියයි අක්කියි තවත් ලස්සන වෙලා පුන්චි දෝණි ගොඩල් ලස්සනයි බුදුසරණයි දෝනිට 🥺❤️❤️❤️❤️❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
ආදරෙයි.බුදු සරනයි.🙏🙏🙏❤❤❤💖💖
@vinukapoojana3812
@vinukapoojana3812 Жыл бұрын
නියමයි අයියේ ඔයාලගේ බබාවත් දැක්කා දිගටම වීඩියො දාන්න පුළුවන් නම් 🥰🥰🥰
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@gamingshashiyay.t3147
@gamingshashiyay.t3147 Жыл бұрын
Ilaga video ekedi oyala dennama kaluthara panadura koheda kiyala anivaremma kiyana oni hodaa aiya akka balam innava budu saranai oyala dennatama parissamata 🙏🙏🙏🙏
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
ගොඩක් ආදරෙයි බුදු සරනයි.💖💖💖🙏🙏🙏
@ShashiKavee
@ShashiKavee Жыл бұрын
Wedata yanna lehesithi wena gaman beluwe video eka miss nokara.thun denatama budu saranai jesu pihitai
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@nilukaguruge8208
@nilukaguruge8208 Жыл бұрын
අනෙ ෂෝයි චුටි මැනික ,ඔයාලා දෙන්නගෙ විඩියෝ එකක්රනකම් අසාවේන් හිටයෙ ,අයෙ කවද්ද ඩුබායි ⁣යන්නෙ ,තාම ලංකාවේ ද ...තෙරුවන් සරනයි තුන්දෙනාටම ..
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@dilupaShamal
@dilupaShamal Жыл бұрын
Ane hrima pinwath du petiyek henadama sathutin inna akki
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
ආදරෙයි.. බුදු සරනයි🙏💖❣🌹💦💥
@dandeniyagesubani4736
@dandeniyagesubani4736 Жыл бұрын
❤❤❤ බුදුසරණයි දෙවීහිටයි ඔයාලට video එක දැක්කම ගොඩක් සතුටු උනා ...💖💖💖🤝🤝🤝
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@nawodyaekanayake4124
@nawodyaekanayake4124 Жыл бұрын
❤ ආදරෙයි ඔය තුන් දෙනාටම ගොඩක් අක්කා අයියා❤❤🥰😍
@Thiki_Vlogs
@Thiki_Vlogs Жыл бұрын
aneehh appee 🥺❤️❤️godaaak kalekin😢🎉🎉🎉🎉🎉 sathutin inn hmdama 😘😘
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@niroshanithanuja5656
@niroshanithanuja5656 Жыл бұрын
Amboooo dakka kall.... Ane godak sathutui apahu dakka ekata... Dan nam ithin hamadama video one hode... Hamadamath sathutin parissamen inna punchi patiyath ekka. Budu saranai.... Adarei punchi paulata... ❤️❤️❤️❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@pubudu3235
@pubudu3235 Жыл бұрын
Akki aiya කලෙකින් ...💖💖💖 manika ලස්සනයි ගොඩක් පරිස්සමෙන් බලාගන්න 💖💖💖💖 බුදු සරනයි !!!🙏🙏🙏🙏🙏 හදවතින්ම ආදරෙයි ඔයාලට...💖💖💖💖
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@pubudu3235
@pubudu3235 Жыл бұрын
@@hiruandsanduvlogs23 ආදරෙයි හදවතින්ම family ekatama.💖🙏🇱🇰🇧🇪
@nilushikalakshani5235
@nilushikalakshani5235 Жыл бұрын
චූටි පැටියට නම් ඇස්වහ කටවහ නම් වදින්නෙපා.තුන්දෙනාටම බුදුසරණයි.හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න.❤❤
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@m.sagarikasanjeewaniedissa1445
@m.sagarikasanjeewaniedissa1445 Жыл бұрын
එනකල් බලන් හිටියෙ..තෙරුවන් සරණයි ඔයාලට ❤️❤️❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@sandunikarunarathna1676
@sandunikarunarathna1676 Жыл бұрын
Ammoh huga kalekin Balan hitiye oyala dakinna Aluth una jeewitheta adaren suba pathanawa ❤
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@hansanasadaruwan139
@hansanasadaruwan139 4 ай бұрын
Akki aiya oyela dennage choti patiyateth budusarenai...❤❤❤❤
@AnuNethminiJayasinghe-xy5fv
@AnuNethminiJayasinghe-xy5fv Жыл бұрын
ආයිත් ලස්සන Prank ටිකක් බලාගන්න පුළුවන් ❤️😍 Beautiful Family And Happy Future Both ❤️❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@hashinibandara2457
@hashinibandara2457 Жыл бұрын
අම්මෝ අනේ මම ඉන්ස්ටග්‍රෑම් එකට මැසේජුත් දැම්මා.දෝනි බලන්න ආසාවෙන් හිටියේ
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
@chandranirupika4308
@chandranirupika4308 Жыл бұрын
ජේසු පිහිටයි චූටි මැණිකට ❤️❤️❤️🌹🌹🌹💐💐💐 . අම්මා කෙනෙක්,තාත්තා කෙනෙක් වෙන එකත් හරි වාසනාවක් ❤️❤️❤️🌹🌹🌹💐💐💐😍😍😍🤱🤱🤱
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
THANK YOU🌹😘💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.🙏🙏🙏💖
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 13 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 22 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 65 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 13 МЛН