මේ වගේ ආදරයක්🥰| තව ටික දවසයි🥹-Sangeeth Dini Vlogs

  Рет қаралды 1,177,220

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #coocking #familyvlog

Пікірлер: 982
@user-ig2er
@user-ig2er 10 ай бұрын
දිනිතිට බබෙක් හම්බෙන්න කියල හිතුන කස්ටිය කො 😁
@kasunnimantha8127
@kasunnimantha8127 10 ай бұрын
අඩේ ඇත්ත ට මාත් හිතුවේ එහෙම තමා
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 10 ай бұрын
හෑ මමත් හිතුවානේ යකෝ 😂😜
@Roinprsh
@Roinprsh 10 ай бұрын
Hmmm
@ahinsaweerasinghe3714
@ahinsaweerasinghe3714 10 ай бұрын
Mamat 😂😂😂
@ChethanaSathsarani-sx4fw
@ChethanaSathsarani-sx4fw 9 ай бұрын
මටත්
@Yohanadhithya-j9c
@Yohanadhithya-j9c 10 ай бұрын
ගෑණු ළමයෙක්ට ආදරණීය පිරිමියෙක් ගෙන් පස්සේ තමන්ගේ අම්මා තරමටම ආදරේ කරන නැන්දම්මා කෙනෙක් ලැබීමත් ලොකු වාසනාවක්..හැම ගෑණු ලමයෙක්ටම ඒ වාසනාව ලැබෙන්න ඕනේ...☺️❤️
@senuriamaraweera4299
@senuriamaraweera4299 10 ай бұрын
ඇත්ත ❤
@dulanjaliwithanaarachchi3056
@dulanjaliwithanaarachchi3056 10 ай бұрын
Aniwaryenma
@prabodanimadhushika61
@prabodanimadhushika61 10 ай бұрын
අනේ හරිම ආදරණීයයී..දිනිති අක්කා හරිම වාසනාවන්තයි ඒ වගේ ආදරණීය පවුලක් ලැබෙන්න..❤❤❤
@HimaliPremajayanthi
@HimaliPremajayanthi 10 ай бұрын
සැමන් සම්බෝලයක් කන්න ආසාව වැඩි උනා අම්මිගෙ හිනාවයි තාත්තිගෙ රස කතා හරිම සුන්දරයි.........
@sasankawijayarathna4659
@sasankawijayarathna4659 10 ай бұрын
පින් කරපු අම්මා සහා පුතා .......දිර්ගායු ඔබ සැමට ❤❤
@Pabodyamadukalpani-vf1il
@Pabodyamadukalpani-vf1il 10 ай бұрын
දෝණි🥺💓බලන්න ඒ කතාවෙ තියෙන ආදරනීය බව🥺තමන්ගෙ අම්මා වගේම නැන්දම්මා කෙනෙක් හම්බෙන්නත් වාසනාව පින තියෙන්න ඕනෙ🥰🥺💓අක්කි ගොඩක් පිං වන්තයි😚
@amilashiromi4117
@amilashiromi4117 10 ай бұрын
ලෝකෙ වටේ ගියත් මෙන්න මෙහෙමයි මිනිස්සු ඉන්න ඕනා.ලෝකෙම අපහාස කලත් නියමෙටම උත්තර දෙන family එකක්.
@maatha6897
@maatha6897 10 ай бұрын
කෑම හදන්න ගොඩාක් අයට පුළුවන්, ඒත් ආදරේ දාලා කෑම හදන හැටි උගන්වනවාට ගොඩාක් පින්..!💝💝💝💝
@M.Ruvi-lv5wk
@M.Ruvi-lv5wk 10 ай бұрын
අනේ🥺❤️❤️❤️❤️ අද නම් ශෝයි අනේ❤️❤️ අම්මා උයනකොට බලන් ඉන්න අහන් ඉන්න මම මාරම ආසයි🥺❤️ අම්මත් එක්ක එක දවසක් හරි උයන්න පුළුවන් උනා නම්🥺
@maheshisadaleka2497
@maheshisadaleka2497 10 ай бұрын
මේ දෙන්නාගේ ආදරේ දැක්කම හරිම ආස හිතෙනවා.තමන්ගේ දුවට වගේ හරි ආදරේන් සලකන පින්කාර දේමාපියන්...❤❤
@DahamiDivyanjalee-v9t
@DahamiDivyanjalee-v9t 10 ай бұрын
මේ වගේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ලබන්න දිනිති අක්කා ගොඩක් වාසනාවන්තයි තමන්ගේම දුවට වගේ සලකන්නේ ඔයා ගොඩක් පින් කරලා අක්කේ මෙහෙම පවුලක් ලැබෙන්න හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න හතර දෙනාම🥰❤️🌎
@lakshmiabedeera45
@lakshmiabedeera45 10 ай бұрын
සත්තකින්ම ඔවි
@FananduHemale
@FananduHemale 10 ай бұрын
Hmmm
@sihuabegunawardana7419
@sihuabegunawardana7419 10 ай бұрын
Aniwarenma
@anuhskawilliams8351
@anuhskawilliams8351 10 ай бұрын
Aneee sookk ane
@gangasepali3726
@gangasepali3726 10 ай бұрын
❤❤❤
@induradhini9992
@induradhini9992 10 ай бұрын
කෙල්ලෙක්ගේ ජීවිතේ මීට වඩා තව මොන සතුටක්ද , ඇත්තටම වීඩියෝ එකකින් හරි ඔයලා දෙන්නේ සමාජෙට ආදර්ශයක් , ආසයි මේ වගේ ජීවත් වෙන්න තියේනම්, හැබැයි ලංකාවේ වගේ පුහු , කුහක මානසිකත්වය පිරුනු මිනිස්සුන්ට මේවා දිරවන්නේ නැති වෙන්න පුලුවන්, මොකද කාගේ හරි වැරැද්දක් දකින්නේ නැතිව ඉන්න ගොඩක ඉරිසියාකාර මිනිස්සුන්ට අමාරුයි, ඒ තමා හැටි, මිනිස්සුන්ට බම්බු ගහන්න කියලා ඔයාලා මාරම විදිහට ජීවිතේ විදිනවා❤, සතුටුයි, මටනම්, මොකද මම නම් ආස මිනිස්සු සතුටින් ඉන්නවා දකින්න, දිනිති හරිම වාසනාවන්ත කෙල්ලක්, උගත් වගේම බුද්ධියක් තියෙන, ආඩම්බරයි දිනී, හැමදාමත් ඔයාලට,සතුටින් ඉන්න❤🎉
@ChandhiSenanayake
@ChandhiSenanayake 10 ай бұрын
අම්මගෙ කිරි හොද්ද හදලා බලන්න ඕන..අපි හදන විදිහට නෙමෙයි..රස පාටයි..එදා හදපු කරවල හොද්දත් අපි හදන විදිහට නෙමෙයි හැදුවෙ..මාත් හදලා බැලුවා හරි රසයි..මං දැකලා නෑ කොහෙවත් එහෙම හදනවා..අම්මගෙන් උයන දේවල් ගොඩක් ඉගෙන ගන්න පුළුවන් වගේම,ඔයාලගෙ පවුලෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්..මං කැමතියි පිරිමි අය ඔයාලගෙ videos බලනවනම්..ගොඩක් පිරිමි අය ඔහොම උදව් කරගෙන ආදරෙන් ඉන්න එක ගොඩක් අඩුයි..හැමදාම නැති වුනත් තමන්ට පුළුවන් වෙලාවට දරුවොත් එකතු කරගෙන ගෙදර අම්මට උදව් කරන්න පුළුවන්නම් ගොඩක් හොඳයි..ආදරණීයයි..ඒත් දැන් කාලෙ ගොඩක් හස්බන්ඩ්ලා,දරුවො අම්මා අමාරුවෙන් උයලා දෙන එකේ වැරදි හොය හොය,උයලා දීපු එකට කිසි ගෞරවයක් නැතුව ඔහේ ෆෝන් එක දිහා බලාගෙන ගිලලා දාන එක තමයි කරන්නෙ..
@mataragechaminda
@mataragechaminda 10 ай бұрын
තමන්ගේ ලේලියට මෙහෙම සලකන නැන්දම්මා කෙනෙක් මාමණ්ඩි කෙනෙක් ලැබෙන්නේ පිනකට .මන් හිතන්නේ.මට නම් ඉන්නේ මගේ වැරදි ම හොයන කෙනෙක් .ඒ අතින් මන් හරි ආවසනාවන්ත ඇති.
@mangalikamanalika4074
@mangalikamanalika4074 10 ай бұрын
Man adara karapu magea kolath nendamma wena kenekta aithi akaralama dunna.eka maha puduma daduwamak😢
@Ayanthanu
@Ayanthanu 10 ай бұрын
මට ත් හිටිය මෙහෙම නැන්දම්මා කෙනෙක් උදෙන්ට මෙහෙම කිරිඑක හදල කාමරේ ලගට ම ගේන මගෙ වැඩ ටිකත් කරන නිදාගෙන ඉද්දි පොඩිම සද්දයක් වත් නොකරන 😢😢😢😢 මනුස්ස වේශයෙන් හිටිය දේවතාවියෙක් ලස්සන මල් දෙවියො ලගට ගන්නවා කියන කතාව ඇත්ත ක් කරල එයා ගිහින් අවුරුද්දක් වෙන්න එනවා හිතා ගන්න බෑ එයා නැතිව ඉන්න අපි කොහොම හුරු උනාද කියලා සමහර විට එයා ගොඩක් කල් ලෙඩ වෙලා විදවපු නිසා අපෙ හිත අපිට නොදැනිම ටික ටික හැදෙන්න ඇති මම කියන්නේ එයා වගේම ලස්සන හිත් තියෙන තැනක එයා ඉපදෙන්නෙ කියලා 🙏🙏🙏🙏
@GayanBuddika-jl2oq
@GayanBuddika-jl2oq 10 ай бұрын
හැමෝට මේවාගේ පින පෑදෙන්නෑ දිනිති අක්කේ ඔයා හරි වාසනාවතයි හැමදාම සතුටින් ඉන්න
@GayanBuddika-jl2oq
@GayanBuddika-jl2oq 10 ай бұрын
ඔයා විතරක් නෙමෙයි ගොඩක් දෙනෙක් නැන්දම්මා නිසා පිඩා විදිනවා අපි කොච්චර හොදින් ඉන්න හැදුවත් ලංවෙන්න බැලුවත් අපි ලේලිලාමයි එඅපේ ලැබීම
@HarshaChamara-wr7th
@HarshaChamara-wr7th 10 ай бұрын
මට ත් එහෙම යි නන්ගි මම කොච්චර හොද වුනත් මගෙ වැරදි හොයනවා😢
@Vlogs123x
@Vlogs123x 10 ай бұрын
අනෙ ආදරණීය වාසනාවන්ත පවුල.අම්ම හරිම ආදරණීයයි. හැමදාම පරිස්සමට සතුටින් ඉන්න. බුදු සරණයි
@TashiniWasundara-zl1bh
@TashiniWasundara-zl1bh 10 ай бұрын
ඒ වගේ වයිෆ් කෙනෙක්,අම්මා කෙනෙක්,නැන්දම්මා කෙනෙක් ලබන්න ඇත්තටම ගොඩාක් වාසනාවන්ත වෙන්න ඕනෙ ❤️
@nadekauae7515
@nadekauae7515 10 ай бұрын
දිනිති මහත් වෙලා අපට මොනව හරි රහසක් හන්ගනව වගේ අර පුන්චි කැදැල්ල තවත් අමුත්තෙක් වගේ දෙයක්
@bokka9668
@bokka9668 10 ай бұрын
😂😂Oon nathi deyak nene ubalatath😂
@SanjuSanju-cm7cp
@SanjuSanju-cm7cp 10 ай бұрын
සංගීත් මල්ලීයි දිනී නංගීයි අපට හම්බ වුනා 03 වෙනිදා මහරගම cool palent ekedi අනේ එයාලා දෙන්නා හරිම හොඳයි හොදට හිනා වුණා මට කතා කරන්න බැරි වුනා එයාලත් හදිස්සියේ වගේ ගියේ අපේ රටේ සමහර නළු නිළියන් ඉන්නවා හරිම අහංකාරයි ඔයාලා දෙන්නා හරිම නිහතමානී ❤❤ මොකද සංගීත් මල්ලී එක්ක මම gym ekedi කතා කරලා තියෙනවා දිනී නංගී අහංකාර ඇති කියලා හිතුනේ එයත් හරිම හොඳයි ඔළුව පහත් කරලා හිනා වෙලා ගියේ ආදරෙයි ගොඩක් ඔය දෙන්නට හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ❤😘 much love 😘💖💖💖💖💖
@sanusawindiRJ
@sanusawindiRJ 10 ай бұрын
අපෙ පවුලත් මෙහෙමයි....මගෙ අම්මි තාත්ති මම & මගෙ අයියයි අක්කියි....අක්කි කියන්නෙ අයියගෙ වයිෆ්.... මගෙ රත්තරන් පවුල....ඇත්තමයි අපි වගේමයි....🙊 වෙනසකට තීන්නෙ අපි ව්ලොග්ස් කරන්නැ 😂😁 ලස්සනයි 🎉
@panchayt8606
@panchayt8606 10 ай бұрын
❤❤❤❤❤
@diliniwijesekara9758
@diliniwijesekara9758 10 ай бұрын
❤❤❤❤❤❤
@ivakavidulifransz6671
@ivakavidulifransz6671 10 ай бұрын
❤😊
@sithaginimnaya
@sithaginimnaya 10 ай бұрын
අනේ අහන්නත් සතුටුයි ....... ඔය සතුට සදාකල් රැදේවා ඔයාලගෙ ජීවිත තුල ❤❤❤
@watvijayanthi5522
@watvijayanthi5522 10 ай бұрын
මෙ වගෙ අම්මෙක් තාත්තෙක් ලබන්නනම් මාරම පිනක් අප්පා..
@dilharaliyanage1220
@dilharaliyanage1220 7 ай бұрын
කව්රු මොනවා කියුවත් දිනිති ගොඩාක් වාසනාවන්ත ළමයෙක් කියලා තේරුනේ මේ vedio එක බැලුවට පස්සේ එයාට ආදරණීය husbond කෙනෙක් අම්මා තරමටම ආදරේ කරන නැන්දම්මා කෙනෙක් ඒ වගේම ඒ තාත්තගේ ආදරෙත් අඩුවක් නැතුව ලැබෙනවා ❤️
@RoshaniBandara-i4l
@RoshaniBandara-i4l 10 ай бұрын
හරිම ආදරණීය අම්මා කෙනෙක්.. .එවගේම පවුලේ හැමෝමත්...හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන..
@MaheahikaNilmini
@MaheahikaNilmini 9 ай бұрын
ඇයි අනේ මේවගේ හොද අයට කැත කතා මිනිස්සු බනින්නේ.හොද අය😊😊😊😊❤❤
@MadhuwanthiAriyasinghe
@MadhuwanthiAriyasinghe 10 ай бұрын
එක කොල්ලෙක් ඉන්න ගොඩක් පවුල් වල අම්මා තාත්තා ලේලිට ලේලියක් විදිහට සලකන් නැ.දුවක් විදිහට තමයි පිළිගන්නෙ.මොකද මම ඒක හොදටම දන්නෙ මගෙ මහත්තයා තනි ළමයා.ඉතින් එයාගෙ අම්මා තාත්තා කවදාවත් මට ලේලියක්ට වගෙ සැකලුවෙ නැ.මට බබා හම්බෙන්න ඉන්නකොට මහත්තයගෙ තාත්තා මගෙ කකුල් පවා මසාජ් කරනව ආදරෙන්.මම එපා කියල අහකට ගන්නකොට එහෙම බැනෙ අපෙ මුනුබුරානෙ ගේන්නෙ මගෙ දුව කියලා.තාත්තා දැන් ජීවතුන් අතර නැ.ඒත් එයා දුන්න ඒ ආදරෙ කවද කොහොම අමතක කරන්නද.😢❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 10 ай бұрын
අම්මි අප්පච්චි වගේ දෙන්නෙක් ලබන්න දිනි අක්කි මාරම ලකී❤❤❤❤.හරිම සතුටුයි දකිද්දි .මේකේ කවුරු මොනවා කිව්වත් රගපෑමක් නෙවෙයි වෙන්නෙ ඇත්තටම මේ මෙයාලා ජීවිතේ ගෙවන විදිහ කියලා හිතෙනවා මට ❤❤❤❤❤.හැමදාම මේ ආදරෙන් හතරදෙනාම අතරෙ තියෙන්නම ඕන .බුදුසරණයි හතරදෙනාටම ❤❤❤❤.අනේ අක්කි අයියා වරා අයියා ඔයාලාගෙ එක ව්ලොග් එකකට හරි ගේන්නකෝ ඔයාලා ආපහු යන්න කලින් ❤❤❤❤❤❤❤
@TMmorayaz961
@TMmorayaz961 10 ай бұрын
අනේ මෙහෙම නැන්දම්මා කෙනෙක් ලැබෙන එක වාසනාවක් සහ හැම නැන්දම්මා කෙනෙක්ටම ආදර්ශයක් ❤
@HasinthaThamodani
@HasinthaThamodani 10 ай бұрын
Aniwaryen apita ehema luck ekak nane
@GinuraSameera
@GinuraSameera 10 ай бұрын
Ane ou.ohoma Aya lebennanam Kolla witharak inna thenakin kasadayak bedaganna wenawa.labana athmenam mage prarthanawa eka😂😂😂😂
@Madhu-e8d
@Madhu-e8d 9 ай бұрын
ගොඩාක් සතුටින් ඉන්න ෆැමිලි එකක් .. ඒ සතුට එකමුතුකම හැමදාමත් තියෙන්නයි ඕනි .. ගොඩාක් හොඳ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්... මෙහෙම දෙමව්පියන් දරුවන්ට හම්බවෙන්නෙ ගොඩාක් කලාතුරකින් ඒ වගේම ආදරණීය සැමියෙක් ගොඩාක් හොඳ දුවක් ❤ හැමදාමත් සතුටින් ඉන්න ඕනි... ඒ සතුට තව තව වැඩිවෙන්න ඕනි ජේසු පිහිටයි හැමදෙනාටම සහ ඒ නිවසටත් 🙏
@tharanganishadi2548
@tharanganishadi2548 9 ай бұрын
සරලවම කියන්න සුපිරි ෆැමිලි එකක්,ආදරෙයි සංගීත් අයියා,දිනිති අක්කා,ඔක්කෝටම ❤❤❤❤❤
@shanimadhu4027
@shanimadhu4027 10 ай бұрын
හරිම ආදරනීය family එකක් ❤ හැමදාම සතුටින් හොඳින් ඉන්න ඔනේ ජෙසූ පිහිටයි හැමොටම ❤❤❤
@d.sshanthi7898
@d.sshanthi7898 10 ай бұрын
අනේ දිනිති දූවට කවන කොට මටත් කටට කෙල ඉනුවා.අම්මා ඇතුලුව සියලු දෙනාට ආදරෙයි ❤❤❤
@NatureNest76
@NatureNest76 10 ай бұрын
මඩක්කුව කිවුවම පුදුම ආසාවක් අපේ කමක් දැනුනා❤❤ ඔයාලා කිසිම ආඩම්බරයක් නැති පොලොවේ පය ගහපු ආදරණීය මිනිස්සු 🥰🥰🥰🥰🇱🇰🇱🇰🇱🇰
@kaushalyanadun4384
@kaushalyanadun4384 10 ай бұрын
දිනී ඔයා ඇත්තටම පිං කරලා ආදරණීය පවුලක් ලැබෙන්න
@GAMINGYUMA
@GAMINGYUMA 9 ай бұрын
මිනිස්සු මොනවා කියනවද මේ මිනිසුන්ට ..ඒත් ඒ අය පාඩුවේ ගමන යනවා..අනුන්ගෙ කුනු හෝදන්නැතුව තමන්ගෙ වැඩ මේ වගේ කරගත්තනම් තමන්ට වැඩදායී..සුභ පැතුම් ඔයාලට..බුදුසරණයි ,ජේසු පිහිටයි
@champikasudarshani6938
@champikasudarshani6938 10 ай бұрын
හරිම ආදරණිය පවුලක් මම ආසම පවුලක් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි හම්බෙන්නෙ ආසයි ❤😂🎉
@chamindijayasinghe4860
@chamindijayasinghe4860 10 ай бұрын
තාත්තයි අම්මයි එක්ක තවත් videos කරන්න ……. ඉගනගන්න දේවල් තියනවා , ඒ විතරක් නෙමේ විනෝදය …… හරිම තාත්විකයි , කාලෝචිතයි බොරු සෝබන නැහැ. 👍🏼
@violetwasanthigamage7262
@violetwasanthigamage7262 10 ай бұрын
❤❤❤❤ අනේ හරිම ලස්සනයි....🎉🎉🎉🎉
@lochiakarsha1101
@lochiakarsha1101 10 ай бұрын
කවුරු මොනව කිවුවත් ඔයාලා ජිවිතේ විදින අය.. අක්කිට කොච්චර දේ කියනවද කට්ටිය... එත් ජිවිතේ ඔයාලා හැමදාම වැරදි නැනේ.. ඒ නිසා බලන්න සතුට ❤❤❤ආදරේ පිරිලා...❤❤❤හැමදාමත් සතුටින් ඉන්න
@Chathurya2000
@Chathurya2000 10 ай бұрын
අම්මගේ මූණ දැක්කම දවසම වාසනාවන්තයි. ආදරෙයි මුලු පවුලටම..❤❤❤❤❤❤❤❤
@lalithanimalka1134
@lalithanimalka1134 10 ай бұрын
Hal piti dosa kiyala denna amme
@Niros_VLOG
@Niros_VLOG 10 ай бұрын
අම්මට බුදු සරණයි
@OmayaomayaOmayaomaya
@OmayaomayaOmayaomaya 10 ай бұрын
මෙ වගෙ දෙමාපියන් ලබන්න ගොඩක් පින් කරන්න ඔනි ආදරෙයි බුදුසරනයි හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරනයි ❤️❤️❤️❤️
@dilininadeesha2240
@dilininadeesha2240 10 ай бұрын
අම්මි ශෝක් අපිටත් ඔහොම නැන්දම්මා කෙනෙක් හිටිය නම් 😢😢
@chaminidh4497
@chaminidh4497 10 ай бұрын
Hi..., පොල් ටික බේරගන්න trick ekak share karaganna හිතුනා... දුකක් නැතිව පොල් ටික ආරක්ෂා කරගෙන පුළුවන් වේලාවවක ගෙට ගන්නට පුළුවන්, පොල් ගස වටේට, යකඩ කූරු( melwa iron bar wage😁)) වලින් කරපු දැලක් (මකුළු දැලක ආකාරයේ)) සවි කලානම්.....pol gedi tika polawata wetena widiyata eyata ලම්බකව,, pol tikak redena widiyata ටිකක් බොකුටු හැඩයට.....
@himalikumari2399
@himalikumari2399 10 ай бұрын
අම්මගේ ආදරේ බලන්නකෝ තමන්ගේ දුවෙකුට වගේ කෑම කවන්නේ😊😊බලන් ඉන්න ආස හිතෙනවා ඒ ආදරේ 🥰🥰🥰🥰🥰
@nisansalasewwandi238
@nisansalasewwandi238 10 ай бұрын
ආසයිනම් කපන්න නැත්නම් එපා..එ වචන වල පුදුම ආදරයක් තියෙන්නෙ ❤❤❤
@MaduMadu-wx4rr
@MaduMadu-wx4rr 6 ай бұрын
ඇත්තටම දිනිති හරි වාසනාවන්‍තයි.එයාලා හරි ලස්සනට ජීව්තේ විදිනවා❤❤
@shanthidhammika8978
@shanthidhammika8978 10 ай бұрын
සංගීත්ගෙ අම්මා ඔයා අද හරි ලස්සනයි පරන නිලියක් වගේ.❤
@ScaleyDiyana
@ScaleyDiyana Күн бұрын
තාත්තයි අම්මයි අක්කට දොණි කියලා කියද්දි ඇඩුනා 😊 මට එයාගෙ ගෙදර අය කවදාවත් එහෙම කතා කරන්නෙ නැ නම කියලා මයි කතා කරන්නෙ 😊 අපෙ අම්මා කිව්වේත් දොනි කියලා එත් මෙහෙආවට පස්සෙ කවදාවත් අඩුම තරමෙ දුවෙ කියලා කියලා නැ 😊 any way godblz all of you❤
@rukshanichathu1195
@rukshanichathu1195 10 ай бұрын
අම්මිගෙන් ජීවිතේ ඉගෙනගන්න පුලුවන් දිනී අක්කිට .. ඔයා හරිම වාසනාවතයි. කවද හරි අම්ම් වගේම ලස්සන පවුල් ජීවිතයක් ගෙවන්න.. ❤
@madhushappydiaries6005
@madhushappydiaries6005 10 ай бұрын
මගේ නැන්දම්මා වගේ මටත් එයා කතා කරන්නේ දෝනි කියලා මේ වගේම හරිම ආදරනීය පවුලක් මටත් ඉන්නවා💕 අපිත් පිටරටක ඉන්න නිසා එයාලව ගොඩක් මග හැරෙන එක තමා දුක😕💕🍃
@lakshmieaberathne8377
@lakshmieaberathne8377 10 ай бұрын
අනේ ඒ ගෙදර තියෙන තැන හරිම ලස්සනයි .
@DilrukshiDilrukshi-vu3sl
@DilrukshiDilrukshi-vu3sl 9 ай бұрын
මගේ නැන්දම්මා මට කතා කරන්නේත් දෝනි කියලා ❤❤ එයත් ඔය අම්මා වගේ මට වැඩක් වත් කරන්ඩ දෙන්නේ නැ අනේ මන්නම් හරි පින්වන්තයි ඒ වගේ අම්ම කෙනෙක් ලබන්ඩ❤❤
@nadeekawettewa3639
@nadeekawettewa3639 10 ай бұрын
දීනිති 🔆 බයිස්කෝප් කතාවෙ හොදට ම රගපානවා. සුපිරි.. 😊😊 කවුරු කොහොම කීවත් ඉදිරියට යන්න ට වාසනාව ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන 😊😊
@thedinialoka1988
@thedinialoka1988 6 ай бұрын
දිනි අක්කි ඔයා ගොඩක් lucky තමන්ගෙ අම්මා වගේ ආදරනීය නැන්දම්මා කෙනෙක් ලබන්න ❤. God bless you & your family..
@nethmiamanda9381
@nethmiamanda9381 10 ай бұрын
මන් හරිම ආදරේයි මේ අම්මටයි තාත්තාටයි මගේ අම්මට තාත්තා ට වගේම හරිම ආදරනීය ෆැමිලි එකක් ❤❤
@pasinduinduvara5581
@pasinduinduvara5581 10 ай бұрын
ඔයාලා හැමෝටම සම්මා සම්බුදු සරනයි ..මට ජිවිතේ ලබන්න බැරි සතුට ඔයාලා විදිනකොට හරිම සතුටුයි ❤❤❤❤
@jesoGene
@jesoGene 10 ай бұрын
ඔයාලගේ. වීඩියෝස්. බලනකොට. වෙලාව. යනවා. දන්නෙන්නේ. නැ.. බුදුසරණයි. දෙවි පිහිටයි. 🫶🫶🫶🫶🫶🫶🫶. හරිම. ලස්සනයි👌👌👌👌🫶🫶💕💕💕💕💕💕❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹
@mwasana6081
@mwasana6081 10 ай бұрын
දිනිති pregnant ද 🙃මට නම් පේන්නෙම ඒ වගේ 😍❤️
@dewminigithamali447
@dewminigithamali447 10 ай бұрын
Mtath ookm hithuna🫣🤭❤
@shanthidesi7504
@shanthidesi7504 10 ай бұрын
මටත් එහෙම යි පෙන්නෙ
@Mickayel
@Mickayel 10 ай бұрын
ඒ ගවුමට පේන විදිහ නේ.
@perera9535
@perera9535 10 ай бұрын
වාසනාවකි . .❤
@IsharaGayathri-n1b
@IsharaGayathri-n1b 10 ай бұрын
ඒ වගෙ මහත්වෙන්න බුදුසරණයි❤❤❤❤
@kumarikumari8346
@kumarikumari8346 10 ай бұрын
දැන් ඉක්මනින් වුටි පැටියෙක් හිටියා නම් හෙද නෙද බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා .♥️🇰🇼🇱🇰🇰🇼🇱🇰
@spr1692
@spr1692 10 ай бұрын
අනේ මේ පාඩුවේ ඉන්න දීහල්ලා.ඔහොම ආතල් ගන්න බෑ අතින්කටින් එල්ලන්.බලහන් කොච්චර නිදහසේ ඉන්නවද මේ මිනිස්සු .උබලට ඕනි ඒක නැති කරන්න
@kumarikumari8346
@kumarikumari8346 10 ай бұрын
@@spr1692 😜😜😜😜
@Nishaya722
@Nishaya722 10 ай бұрын
ගොඩේ අම්මණ්ඩිට ඉරිසියා හිතිලා වගේ... 😂
@pavanitharaka3739
@pavanitharaka3739 10 ай бұрын
Eyalata oni kalekata eyl hadai.anika ohoma kiyn epa bedapu ayta mokda ada kale godk ayata babala late treatment krnw.eylge hitha redenawa ohoma ahadde.e nisa anunge dewal hoyn epa
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv 10 ай бұрын
හැම දෙනාටම මේ වගේ සතුටින් ඉන්න ලැබේවා! එයයි මගේ පැතුම
@ShilpiNuwandhara
@ShilpiNuwandhara 10 ай бұрын
එහෙම අම්මෙක් තාත්තෙක් සැමියෙක් ලැබෙන්න පින් කරන්නනම ඕනේ ❤ වාසනාවන්ත මිනිස්සු
@sandyakusumanjalei7233
@sandyakusumanjalei7233 10 ай бұрын
බයිස්කොෆ් මරු ඩ්‍රාමා එක❤️❤️පට්ට නලු නිලියන්....කපල් එක රගපානවා කියන්නෙත් අමුතු වෙනසක්❤️❤️❤️ දිනිති නන්ගා ඔයාගෙ ඇක්ට්න් නියමයි...මල්ලිත් ඈ...බලමු ඉස්සරහට.....
@dumaliiresha3459
@dumaliiresha3459 10 ай бұрын
මටත් එහෙම හිතෙනවා 😅😅😅
@thisarukavinda6100
@thisarukavinda6100 10 ай бұрын
මටත්
@thisarukavinda6100
@thisarukavinda6100 10 ай бұрын
😂
@sehaseha7780
@sehaseha7780 10 ай бұрын
හරිම ආදරනිය පවුලක් මං දැකපු හරිම විනෝදයෙන් ඉන්නේ..බුදුසරනයි හැමොටම
@PupuduniSavishma
@PupuduniSavishma 10 ай бұрын
මවාගෙ අම්මා කෙනෙක් ලබන්න ඔයාලා පින් කරලා තියෙනවා ❤ගොඩක් අක්කි ඔයාලා ආපහු යනකොට අම්මා තාත්තා ගොඩක් දුක හිතෙයි ❤අයියා අක්කා ආදරෙයි ඔයාලට ❤❤❤❤බුදු සරණයි 😊
@sujipushpa7923
@sujipushpa7923 10 ай бұрын
අනෙ හරි ශෝක් නැන්දම්මා කෙනෙක් ,අම්ම තරම්ම ආදරෙයි මාත් ආසයි මටත් මෙහෙම නැන්දම්ම කෙනෙක් හම්බෙනවනම්,ඒත් මට හම්බුන නැනදම්මනම් අපො
@badraniekanayake6381
@badraniekanayake6381 10 ай бұрын
Ai a
@madaradilrukshi
@madaradilrukshi 10 ай бұрын
එකනම් ඇත්ත එයා පෙර ආත්මයේ පිං කරලා ඇති එහෙම පවුලක් ලැබෙන්න. මං බැදලා ඉන්න හස්බන්ගේ පවුල ඒකට මහ ජරාම පවුලක් .
@shanalinatasha
@shanalinatasha 10 ай бұрын
Apeth ehema thama thaththanam hodai ekata ammai nangi malli maru 😂😂 ammo unta kochchaara karath hodane 😂
@kumuduninonis8245
@kumuduninonis8245 10 ай бұрын
😢
@kumuduninonis8245
@kumuduninonis8245 10 ай бұрын
Matath ehema tamai
@janithacosta
@janithacosta 10 ай бұрын
අනේ වාසනාවන් සතුටින් ඉන්න කට්ටියම , බුදු සරණයි ඔයාලට !!! 🙏💖💖💖💖
@nilanthiwijekoon7627
@nilanthiwijekoon7627 10 ай бұрын
දිනිති හොඳ දුවෙක් . අලුත් පව්ල එක්ක සහයෝගයෙන් ඉන්නවා..හිත හොඳයි. ඒ මව්පියනුත් හරිම ආදරෙයි ඒ නිසා
@chandaninagodavithana8537
@chandaninagodavithana8537 10 ай бұрын
හැමදාම මෙහෙම සතුටින් ඉන්න ලැබේවායි ..!!! පතමි ❤ ලංකාවේ ඉන්න හැමෝට ම මෙහෙම සතුටින් පවුලේ අය එක්ක හිනා වෙලා ඉන්න තියෙනවා නම් ...❤❤
@dilinitharanga8715
@dilinitharanga8715 10 ай бұрын
සංගීත් මාර ඩීසන්‍ට් කොල්ලෙක්...මරු ❤
@elizafern705
@elizafern705 10 ай бұрын
Yes I respect him a lot nice boy.
@SherinPerera-t9c
@SherinPerera-t9c 10 ай бұрын
මම ගොඩක් ආසම කරන දෙන්නෙක් .ඒ පවුලම හරිම ආදරණීයයි .ජේසු පිහිටයි
@DilhaniPriyangi-jn4sy
@DilhaniPriyangi-jn4sy 10 ай бұрын
කෝ වරා අයියලා...ඔයාලගේ පව්ලටම ජය ශ්‍රී මහා බෝ සමිදූ පිහිටයි...❤❤ඔයාලා යන්න කලින් වරා අයියා එක්කත් වීඩියෝ එකක් ගේන්නකෝ❤❤❤❤
@SaumyaSaloon
@SaumyaSaloon 8 ай бұрын
ලංකාවෙ වැඩිහරියක් නින්දා අපහාස කරද්දි ලස්සනට ජීවත් වෙන ආදරනීය පවුලක්...ඒකට අපි😢😢මොකෙක් හරි මොනවහරි කීවොත් වැලලිලා වැලපිලා සේරම විනාශ කරගන්නව
@AyeshaAyesha-pc9jk
@AyeshaAyesha-pc9jk 10 ай бұрын
මෙයාලා මාර ලස්සනට ජීවිතේ විඳිනවා මාර ගොඩාක් මිනිස්සු මෙයාලට මඩ ගහනවා මෙයාලට මම මාර ආසයි ❤❤❤
@Ishiandanji
@Ishiandanji 6 ай бұрын
අම්මේක්ගේ චරීතේ වගේම නැන්දම්මේක්ගේ,තාත්තෙක්ගේ,මාමන්ඩීයෙක්ගේ,පුතේක්ගේ,ස්වාමිපුරුෂයේක්ගේ,බීරිදකගේ,දුවේක්ගේ ඒ චරීත මාරම ලස්සනට කරනවා පවුලක් සතුටින් ඉන්න නම් අනිවරේන්ම ඒ චරිත අතුලේ ලස්සනට ජිවත් වෙන්න ඔනී❤ මිනිස්සු කොච්චර කතා කිව්වත් මන් හරී අසයි දීනී අක්කිටයි සංගීත් අයියාටයී❤
@radikaradi5734
@radikaradi5734 10 ай бұрын
Dini akki pregnant da. Ane soyi. බුදු සරනයි පරිස්සමෙන් ඉන්න .❤ ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤ .🙏🙏🙏
@naveenadeshani-yx1lf
@naveenadeshani-yx1lf 10 ай бұрын
Pregnant මගෙ කට ඇවිස්සුනා අනේ මටත් මේ අම්මට කියලා මේ ටිකම හදන් කන්න තිබුනා නම් කියලා හිතුනා ❤❤❤
@nishahansani
@nishahansani 10 ай бұрын
අනේ.... රස කෑම බීම කන්න බොන්න ලැබේවා 😊😊😊
@sohelianjana7150
@sohelianjana7150 10 ай бұрын
අනේද කියන්නේ ඉතාලියේ ඉන්න මට සිංහල කෑම කන්න වෙන්නේ ඉදලා හිටලා මහත්තයත් ඉතාලි ජාතිකයෙක් මටත් බබෙක් හම්බෙන්න ඉන්නේ මේ කෑම එක දැක්කම මටත් කන්න හිතුනා මේ අම්මගේ බත් බබාලා හම්බෙන්න ඉන්න කාලෙට ආසවල් හරි වෙනස්නේ
@savi2532
@savi2532 10 ай бұрын
දිනී ඔයාගෙ ආදරය සංගීත් ගෙ ආදරය ලබන්න ඒ අම්ම තාත්තා හරිම වාසනාවන්තයි. ඒ වගේම අම්මා තාත්තා ඔයාලට හරිම ලෙන්ගතුයි. වාසනාව හැමදාම ලැබේවා සතුට හැමදාම ලැබේවා . බුදුසරණයි
@WageeshaDissanayaja
@WageeshaDissanayaja 10 ай бұрын
Dini ට කට්ටිය ඉරිසියා කරන එක අහන්න දෙයක් නෑ. මමත් ඉතින් ඉරිසියාවෙන් බලන්නේ අපිට කොහෙද ඔහොම නැන්දම්මා ලා. 😢😢
@Dilransi
@Dilransi 10 ай бұрын
මමත් මාරම ආසයි ඔය වගේ kitchen එකකට. මල්ලි ගේ ඇතලට දුම එන්නෙ නැද්ද. ගේ කලු වෙන්නෙ නැද්ද. මම නිතර මහත්තයට කියනවා මටත් මේ වගේ kitchen එකක් හදල දෙන්න කියලා. ඔයාලගෙ program එක බලන හැම වෙලාවෙම හිතනවා.
@senujagammuduwattage2759
@senujagammuduwattage2759 10 ай бұрын
හරිම ආදරණීය පවුලක්. ඇත්තටම දිනි ඔයා වාසනාවන්තයි ❤️❤️❤️
@MadawiMadubashini
@MadawiMadubashini 10 ай бұрын
අනේ අවුරුද්ද ට ඔයාල දෙන්න නද්ද් පව් අම්මි තාත්ත යි .හමදාම ආදරෙයි ඔයාල දෙන්න්ට ගොඩාක් .හමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න .❤❤❤❤❤❤❤❤
@AnjaliJayasingha
@AnjaliJayasingha 10 ай бұрын
Dini nanaga look like your going to be mom soon ❤🎉
@sachinisachini7039
@sachinisachini7039 10 ай бұрын
මට හම්බුන මහත්තයා එයාගෙ අම්මා තාත්තා මල්ලි පවුලෙ අය හරිම ආදරණියයි ❤😊
@Lakee-421
@Lakee-421 3 ай бұрын
ඉස්සර දිනිතිට කැමති නෑ..ආඩම්බරයි කියල හිතුනෙ.අනේ දැන් නම් ආදරෙයි... ඒ එයාගෙ විදිය..හරිම වාසනාවන්ත සරල බිරිඳක් ..❤❤❤
@Rohini84244
@Rohini84244 10 ай бұрын
Video එක බලලා මටත් බඩගිනියි අප්පා...❤
@KalpanaHerath-gk6gw
@KalpanaHerath-gk6gw 2 ай бұрын
කොච්චර ආදරෙයිද මේ අම්මා නැද්දම්මා වෙලා. හැමදාම ඔයාලට සතුටින් තියන්න ඕනේ. දෙවියන්ගේ පිහිටෙන්.❤
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 10 ай бұрын
අනේ අමිමි ෂෝයි අනේ හරිම පින් පාටයි ආදරෙයි හැමදම සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤❤❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 10 ай бұрын
ජිවිතෙ විදින ගොඩාක් ලස්සනයි ෆැමිලි එකක් ❤❤ ❤❤❤
@ManikeDasanayaka-m8l
@ManikeDasanayaka-m8l 10 ай бұрын
❤ඔයාලා හතර දෙනාම එකට ඉන්න ඒවා බලන්න හරිම ආසයි ❤
@koshilamethmikoshilamethmi5464
@koshilamethmikoshilamethmi5464 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Niludilrukshi487
@Niludilrukshi487 10 ай бұрын
දිනී ප්‍රෙග්නට් නේද සුබ පැතුම් ❤
@elitarantula2833
@elitarantula2833 9 ай бұрын
Preg වුනාම සැමන් කන්න හොඳ නෑ නේ.. ඒ නිසා එහෙම නැතුව ඇති තාම.🤭
@sadu8641
@sadu8641 10 ай бұрын
දිනී ගොඩක් පිං කරලා තියෙනව මේ වගෙ අාදරනීය පැමිලි එකක් ලබන්න❤දිනි ලගදිම අම්මි කෙනෙක් වේලා වගෙ❤❤❤❤❤
@sadunithakshila9512
@sadunithakshila9512 10 ай бұрын
ඔයලාගේ පවුල ගොඩක් ලස්සනයි ❤❤❤ආදරණිය පවුලක් ආදරෙයි ඔක්කොටම ❤❤❤
@ashadevika8010
@ashadevika8010 7 ай бұрын
සුසුම් රස්තියාදුwa is the best tele❤❤❤❤ I love.. supper acting @දිනිති ❤
@heshanhasantha2198
@heshanhasantha2198 10 ай бұрын
වරා අයියා කො වීඩියෝස්වල පේන්නවත් නෑ
@DivaA-n5r
@DivaA-n5r 9 ай бұрын
❤❤❤❤ harima adaraniya. Paulak. Hamadama satutin inna ❤❤❤❤
@sayuminidinethya9111
@sayuminidinethya9111 10 ай бұрын
සංගිත් අයියේ අම්මා එක්ක කෑම හදන චැනල් එකක් පටන් ගන්න කෝ දිනි අක්කත් එකතු කර ගෙන🥰😁🌚❤️
@DulshanIsuru-sv3vm
@DulshanIsuru-sv3vm 6 ай бұрын
දිනී නැන්දේ, We always wish you for your success. ❤❤❤😊😊❤❤❤
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 10 ай бұрын
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හොද අමිමාකේ හැමදම සතුටින් ඉන්න❤❤❤❤😂
@LasanthaKuruppu
@LasanthaKuruppu Ай бұрын
ඒ සැමිලි එක හරිම ආදරණීයයිතෙරුවන් සරණයි සියලු දෙනාටම
@thilinisewwandi8807
@thilinisewwandi8807 10 ай бұрын
බිත්තර කටුව ඉක්මනට ගලවා ගන්න පුලුවන් අයිස් වතුරට දැම්මම. දිනී මැණික මොනාද බිඋවෙ කොලජන් ද . ඒ ගැන කියන්න pls❤
@AnushkaManori-f3i
@AnushkaManori-f3i 10 ай бұрын
Kama aeka nam maru❤
@Lucky_Musicgirl67
@Lucky_Musicgirl67 8 ай бұрын
A very loving family. I love your vlogs very much. I wish you to be happy every day. Go ahead! 😊❤
@RasikaDisanayaka-fe5yb
@RasikaDisanayaka-fe5yb 10 ай бұрын
හතරදෙනා නියෙමෙට රගපානවා😏😏
@SamaMuthu
@SamaMuthu 9 ай бұрын
අම්මටයි වයිෆ්ටයි ආදරෙන් කතා කරන විදිහ නම් හරිම ආස හිතුන ❤❤❤❤ 4 දෙනාටම දීර්ඝායු වේවා🙏
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН