Hiru Awidin | Episode 31 - (2020-02-06) | ITN

  Рет қаралды 161,748

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 95
@lk6944
@lk6944 4 жыл бұрын
ඉරේස් හිනා වේන කැත මේරිට දැන් සතුටුයිද 😆😆😆😆😆
@ramyarajapaksha8660
@ramyarajapaksha8660 4 жыл бұрын
බලාගෙන ගියහම මානසික ලෙඩා ඉරේස් 😅😅😅😅😅
@magewasthu2900
@magewasthu2900 4 жыл бұрын
යකෝ ඒක මාර යාමක් නේ.ඔහොමත් යනවද ?මිනිහෙක් හොයාගෙන යනවද දන් නැ 😂😂😂😂
@allthingssrilankan659
@allthingssrilankan659 4 жыл бұрын
Kavinga too serious ne, ahan innakota ninda yanawa... sangeeth's acting is fabulous !! Saranga too, amazing acting...
@premadasadideniya7284
@premadasadideniya7284 4 жыл бұрын
ඉරේෂය මානසික ලෙඩෙක් මේරි තමා පොඩි කාලෙදීම මනස විකුර්ති කරපු එක තමා උට ඔන ගෑනිගෙ ලස්සන බලන්න විතරයි
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 4 жыл бұрын
මෙ හිරෙ ගිය ලමය ටිකක් අමිර් කාන් වගෙ හිනා වෙද්දි
@sanfernando9
@sanfernando9 4 жыл бұрын
අමීර් ඛාන් දැනගත්තොත් මැරෙන්නේ හිනාව නවතගන්න බැරිවෙලා
@Rashmi_Tissera
@Rashmi_Tissera 4 жыл бұрын
☺️☺️☺️☺️☺️
@Abeysinghe5934
@Abeysinghe5934 2 жыл бұрын
නෑ ඇත්ත ඒ කතාවනම්.මටත් එහෙමම හිතුනා.ඒ වගේ තමයි
@corecore2696
@corecore2696 4 жыл бұрын
ඉරේෂ් ට pau.. අඩද්දී දුක හිතුනා 😃😃😃,,,, බග්යා හොද තීරණයක් ගත්තේ...
@damekadam4774
@damekadam4774 4 жыл бұрын
අනේ ඇත්තමයි කිව්වේ අදුරන කිසිම කෙනෙක් තමන් වැඩ කරන තැනට ගෙනියන්න එපා කියලා
@nalinkoshala8182
@nalinkoshala8182 4 жыл бұрын
භාග්‍යාගේ කුක්කූ ❤❤❤❤
@ayeshakumare9416
@ayeshakumare9416 4 жыл бұрын
අම්මෝ අද.නම් හොදයි ඉරේෂ් ට.හොද.වැඩේ
@krishanmax1884
@krishanmax1884 4 жыл бұрын
මලියා පට්ට
@travelingspirit9381
@travelingspirit9381 4 жыл бұрын
Episode 30 තිබුනෙ නෑනේ . බලපු කෙනෙක් ලින්ක් එක දාන්නකෝ pls
@jahalatha6952
@jahalatha6952 4 жыл бұрын
යකො මේ අම්මන්ඩිට සල්ලි විතරයි පෙන්නෙ මෙකිට තමන්ගෙ දරුව ගැන කිසිම හැගීමක් නැහැ නැහැදිච්ච අම්මන්ඩියක්
@charunijay9524
@charunijay9524 4 жыл бұрын
අපේ ගෙදරට ඔහොම අපී යනවා කිව්වා නම්.... අම්මයී අප්පච්චීයී අපිව ඉහේ ඉදන් පට්ට ගහයී...... 🤣🤣🤭🤭😁😁
@kjn241
@kjn241 4 жыл бұрын
අයියල 2ක්‌ අම්මා තාත්ත දෙන්නම ඉද්දි එකම දුවව එහෙම තනියම යවනවද යකූ🤔🤔☹️.
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 4 жыл бұрын
ඉතින් ඔයා යන්න තනියට 😃😃☝☝🏃🏃🏃🏃
@kjn241
@kjn241 4 жыл бұрын
@@ආදරෙයිරත්තරනේඔයාමගෙ 😃😆.
@kanthijayaweerakanthijayaweera
@kanthijayaweerakanthijayaweera 4 жыл бұрын
A kella hithuwakkarai monawa karannada
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 4 жыл бұрын
@@kjn241 koo නුවර යන ගමන්ද 😃☝☝ පරිස්සමෙන් යන්න 💃💃
@magewasthu2900
@magewasthu2900 4 жыл бұрын
ගුරුන්නාන්සේ තනිකමට ගුරුකමක් කරල යවන්න.😂😂😂
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 4 жыл бұрын
ඉරේස්ට හොඳ වැඩේ .භාග්‍යාට දුන්නු දුකතමයි පලදෙන්නෙ..
@fathimaferoza6886
@fathimaferoza6886 4 жыл бұрын
ලස්සනයි කතාව අදත්
@slproudinscotland4541
@slproudinscotland4541 4 жыл бұрын
Meke iresh saba jeewitheth me wage athi
@wathsalawathsala2840
@wathsalawathsala2840 4 жыл бұрын
මෙහෙමත් දූවක් නේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@SuperMan-gj2ci
@SuperMan-gj2ci 4 жыл бұрын
අම්බෝ මන් හිතුවෙම ඉරේශ්ට මල පැනපු වෙලේ භාග්‍යාගේ කුක්කු මිරිකයි කියලා. කුක්කු නූලෙන් බේරුනෙ..😂😂😂
@anunsha2905
@anunsha2905 4 жыл бұрын
😆😆😆😆😆
@m.s.peraraperara3581
@m.s.peraraperara3581 4 жыл бұрын
🤺🤺🤺🤺🤺🤗🤗🤗
@YashmiPrabodha
@YashmiPrabodha 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nilaweidi9307
@nilaweidi9307 4 жыл бұрын
Iresch obata sathutui da dann 🤣👏👏👏👏
@nadee8146
@nadee8146 4 жыл бұрын
මේ lawyer ගෑනි කවුද අප්පා. බුරන බැල්ලියෙක් වගේ කෑගහන්නෙ. සමාජෙ එක්ක වෛරෙකින් ඉන්නවා වගේ. භාග්‍යාට හරියට රගපාන්න බැහැ. ඒ චරිතෙ ගැන අනුකම්පාවක් දැනෙන්නෙ නැහැ. ඔහොම වෙලා මදි කියලමයි හිතෙන්නෙ එයා රගපාන විදිහට.
@ruwansameerabandara7409
@ruwansameerabandara7409 4 жыл бұрын
කාසියට සිරවු ආත්මයන්, අදුර මැදින් සොයයි ආදරයේ ආලෝකයක් . (හිරු ඇවිදින්) මේ ඉරේෂයා අවුරුදු 2ක් මොනවද බං කරලා තියෙන්නේ. ඌරේක් වගේ අවුරුදු දෙකම හිනා වෙලා විතරයි ද කොහෙදො... 🐖🐽🐽🐽
@nilukadamayanthi417
@nilukadamayanthi417 4 жыл бұрын
🐖🐖🐖🐖🐖🐖🐖🐷🐷🐷🐽🐽
@YashmiPrabodha
@YashmiPrabodha 6 ай бұрын
❤❤
@geethanigeethani5619
@geethanigeethani5619 Жыл бұрын
පාර වසා ඇත දෙවනි කොටසද
@සෙනුලීආක්ෂා
@සෙනුලීආක්ෂා 4 жыл бұрын
ඉරෙෂ්ට මෙරි නිසා හැම දේම එක අතකින් පවු
@kumaridamayanthi2775
@kumaridamayanthi2775 4 жыл бұрын
ඉරේස්ට මල පැනලා අද නමි
@evergreenluckybamboo8974
@evergreenluckybamboo8974 2 жыл бұрын
ඉරේශ් පව් අප්පා
@noiadavaid8160
@noiadavaid8160 4 жыл бұрын
මේ කාතාවට වේන නිලියක් ගන්න තිබුනා
@kjn241
@kjn241 4 жыл бұрын
කැමති නැති ගෑනුන්ව බලෙන් තියාගන්නෙ මොකටද යකූ බොටපිස්සුද😠.
@corecore2696
@corecore2696 4 жыл бұрын
😃😃😃
@kumaridamayanthi2775
@kumaridamayanthi2775 4 жыл бұрын
කියලා වැඩක් නැ බාන්
@kjn241
@kjn241 4 жыл бұрын
මුන්ට පිස්සු බ බාන්න්☹️.
@thushangipriyadarshani7184
@thushangipriyadarshani7184 4 жыл бұрын
Hodha wede ireshta une mata nam penna be
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 жыл бұрын
Iresh 🤔🤔
@dilinithusharika5975
@dilinithusharika5975 4 ай бұрын
Me mery gani ireshge mole kuruwal karala tiyenne
@HUAWEIYPrimeHUAWEIYPrime-jz7we
@HUAWEIYPrimeHUAWEIYPrime-jz7we 4 жыл бұрын
Me ashanthita pissu duk vinda kale gedara idala. Den sepata inna tiyana kale job karanawa pissune
@samarasingh3065
@samarasingh3065 4 жыл бұрын
Baggiyata sanasimak labai dan maeritat una bahi irashtat uru hinawa mata appiriyayi
@chandana-ls8jz
@chandana-ls8jz 4 жыл бұрын
Kavingaya mikasa ban galak Kate thiyan wage katha karanna...
@chandana-ls8jz
@chandana-ls8jz 4 жыл бұрын
Amooo loku deyak ara kata eda magula nuwara giya 1a..eya teledrama ekannma giyath hodai
@chamindafonseka5684
@chamindafonseka5684 4 жыл бұрын
Qeen ටෙලිනාට්‍යයේ නිවස නේද මේ තියෙන්නේ
@darshanifernando7651
@darshanifernando7651 4 жыл бұрын
Ashanthi hoda adawwak allannai hadanne, badakuth hadagena gedara eida danna !🤔
@phwijesinghe1521
@phwijesinghe1521 4 жыл бұрын
Bhagya ඇති යන්තම් ....
@sunitharanasinhgesr4648
@sunitharanasinhgesr4648 4 жыл бұрын
ගෑනු ලමයි එහෙම ගෙදරින් එලියට යනවද,,,,තනි කැමත්තෙන්,,,,😮😮😮😮
@aree8952
@aree8952 4 жыл бұрын
Moka..tani kemeththen ..namai oni kenekuta thaman kemathi nm yanna puluwan
@sunitharanasinhgesr4648
@sunitharanasinhgesr4648 4 жыл бұрын
@@aree8952 හ්ම්,,,,
@dipikaanusha6037
@dipikaanusha6037 4 жыл бұрын
aeyata wenatelidrama aekaka shuten theyana nesa aeyawa aen karanawa athi
@sunitharanasinhgesr4648
@sunitharanasinhgesr4648 4 жыл бұрын
@@dipikaanusha6037 😁😁😁😁
@rashithara5743
@rashithara5743 4 жыл бұрын
Ohoma hithana aya inna nisa lankawa hamadama ekama thena pal wenne,
@nimalidissanayake1102
@nimalidissanayake1102 4 жыл бұрын
👍👍
@kishathigunarathna7286
@kishathigunarathna7286 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 4 жыл бұрын
💐💐💐💐💐💐
@latahapandu1176
@latahapandu1176 4 жыл бұрын
Me kollo 3 nam mahama rasthiyadu karayo.
@asankasameera3065
@asankasameera3065 4 жыл бұрын
Danna kiyana kenek ekka eka thena weda karanna be, manasika leddu wenawa, manasata kisima senasimak ne, athdekimen kiyanne 😒
@rasi9280
@rasi9280 4 жыл бұрын
ලස්සනයි කියමුකො
@ashokamala9987
@ashokamala9987 4 жыл бұрын
ඉයේ කොටස තිබුණේ නැ
@nimeshaprabodhani5019
@nimeshaprabodhani5019 4 жыл бұрын
බදාදට නෑ අනේ
@chanumaxmax3390
@chanumaxmax3390 Жыл бұрын
Mekita puke ariya wagene ka gahanne Gobba niliyo tuk vitarak
@phwijesinghe1521
@phwijesinghe1521 4 жыл бұрын
1st 😍
@SM-yf2us
@SM-yf2us 4 жыл бұрын
මෙ කතව දවසක් ඇර දවසක්ද දෙන්නෙ අප්පා
@nimeshaprabodhani5019
@nimeshaprabodhani5019 4 жыл бұрын
බදාදට කථාව නෑ ..
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 жыл бұрын
Atapattama nisa mage hithe🤔
@chandimapriyadarshani520
@chandimapriyadarshani520 4 жыл бұрын
මලියගේ යලුවෝ පේන්න බැරි මට විතරද .
@malicasudu524
@malicasudu524 4 жыл бұрын
😁😁
@s.a9748
@s.a9748 4 жыл бұрын
මෙන්න මුගෙ ඇත්ත මූන.😦 මූ අමු දාමරික පිස්සෙක් .පිඹින්නෙ ඌරු බූරුවෙක් වගේ .
@indianvarietyking7911
@indianvarietyking7911 4 жыл бұрын
O
@sumithraudayangani1508
@sumithraudayangani1508 4 жыл бұрын
අද මම එක
@kalanidevika4458
@kalanidevika4458 4 жыл бұрын
මේ අයියලාගේත් කොන්ද pana madi නේද yaluwane
@chaninalavlogs5292
@chaninalavlogs5292 4 жыл бұрын
අනේ මෙහෙමත් ලමයි ට ගෙදරින් එලියට යන්න දෙනවද
@aree8952
@aree8952 4 жыл бұрын
ඇයි එහෙම කියන්නේ ..
@chaninalavlogs5292
@chaninalavlogs5292 4 жыл бұрын
Maheshika Maduraweera @ මෙච්චර හොඳ අයියා කෙනෙක් අම්මා අප්පච්චී ඉද්දී.... මේ දුවගේ හිතුමතේට ගෙදරින් එලියට යන්න රස්සාවකට ?
@somaregires3588
@somaregires3588 4 жыл бұрын
Akalanka. Soi
@මාශා-ග1ට
@මාශා-ග1ට Жыл бұрын
Sangeeth & dinithi gon joduwa innawa 🤮🤮🤮🤮 nikamata chuti කොටසක් baluwe
@asokairangane2223
@asokairangane2223 4 жыл бұрын
badadata katawa na oyala danna nadda
@අහිමිආදරේ-ෆ3ප
@අහිමිආදරේ-ෆ3ප 4 жыл бұрын
මේක පටන්ගද්දි මම දැක්කා සදුදා අගහරුවාදා බ්‍රහස්පතින්දා සිකුරාදා කියලා දාල තියෙනවා 👍👍
@malanisamaraweera6333
@malanisamaraweera6333 4 жыл бұрын
I dont know iam looking for
@niru2023
@niru2023 4 жыл бұрын
Ow edata kopi kadee 👀
@Helloenglish12
@Helloenglish12 4 жыл бұрын
ජනප්‍රිය නිලි රිතූ ටැටු එක ගහපු හැටි😋😋😋 kzbin.info/www/bejne/eWW9mGhnhrSYsMk
@Lakmali-y8p
@Lakmali-y8p 4 жыл бұрын
රිතූ ජනප්‍රිය 😂😂😂😂
Hiru Awidin | Episode 32 - (2020-02-07) | ITN
18:31
ITN Sri Lanka
Рет қаралды 124 М.
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Hiru Awidin | Episode 38 - (2020-02-18) | ITN
18:22
ITN Sri Lanka
Рет қаралды 112 М.
Hiru Awidin | Episode 15 - (2020-01-09) | ITN
18:46
ITN Sri Lanka
Рет қаралды 106 М.
Hiru Awidin | Episode 26 - (2020-01-28) | ITN
17:53
ITN Sri Lanka
Рет қаралды 116 М.
SEE YOU || EPISODE 199 || සී යූ || 19th December 2024
21:16
Swarnavahini TV
Рет қаралды 46 М.
Visekari | Episode 44 - (2024-12-19) | ITN
19:55
ITN Sri Lanka
Рет қаралды 327 М.
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.