අනුර, ටිල්වින් සමග මුහුණට මුහුණ කතා කරන්න ඕනේ | Hiru Eththa | Hiru News | Uvindu Wijeweera

  Рет қаралды 59,797

Hiru News

Hiru News

Күн бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #HiruEththa #PanukaRajapaksha #UvinduWijeweera #Srilanka #TruthAtAllCosts #News2024
අනුර, ටිල්වින් සමග මුහුණට මුහුණ කතා කරන්න ඕනේ | Hiru Eththa | Hiru News | Uvindu Wijeweera
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...

Пікірлер: 714
@anuththarawansa9700
@anuththarawansa9700 2 ай бұрын
උවිඳු විජේවීර දේශපාලන සුදුසුකම් සපුරා දේශපාලනයට එන්නේ. උවිඳු විජේවීර ලංකාවේ දේශපාලනය විතරක් නෙවෙයි ගෝලීය දේශපාලනය ඉහළටම හදාරලා ආචාර්ය උපාධියක් ලබා ගත්ත එකම නායකයා.
@MichealAlex-gq1wi
@MichealAlex-gq1wi 2 ай бұрын
@@anuththarawansa9700 දේශපාලන විද්‍යා මහාචාර්ය ❤️❤️
@streb6
@streb6 2 ай бұрын
💯
@anuththarawansa9700
@anuththarawansa9700 2 ай бұрын
ශ්‍රී ලාංකිකයෝ විදිහට නැඟී සිටිමු දෙවන පරපුරත් එක්ක❤
@anuththarawansa9700
@anuththarawansa9700 2 ай бұрын
රටේ ප්‍රශ්න ගැටලු හදුනාගෙන ක්‍රියාත්මක වන කණ්ඩායම දෙවන පරපුර❤
@nimalgeeganage1057
@nimalgeeganage1057 2 ай бұрын
උවිඳු අපි මේ ගේම ගහමු මමත් රට ඉන්නේ ලංකාවට ආපු ගමන් මමත් මේකට සම්බන්ඳ වෙනවා.මම යෝජනා කරනවා ඔබගේ දේශපාලන පක්ෂයට අඩුම උපාදියක් තියෙන උගත් පිරිසක් විතරක් සම්බන්ඳකරගන්න.මෝඩ තකතීරුවෝ නැතුව.ජයවේවා දෙවන පරපුරට.
@PRASADFOODHUNTER
@PRASADFOODHUNTER 2 ай бұрын
රටක්.පාලනය.කරන්න.සුදුකම.උපධිය කියලා.හිතනවා නම් ඔබ එතනම ඔබ fail.😮😮😮😮😮😮
@nirmalahendrick7477
@nirmalahendrick7477 2 ай бұрын
Absolutely you are right. ​@PRASADFOODHUNTER
@upalirathnayaka-in6um
@upalirathnayaka-in6um 2 ай бұрын
නිවේදකයා මාර ට්‍රයි එකක් දෙන්නේ හැබැයි කොල්ලා රත්තරං
@streb6
@streb6 2 ай бұрын
💯
@ThushariThewahetti
@ThushariThewahetti 2 ай бұрын
ආඩම්බරයි,රටට අවශ්‍යම නායකයෙක්.මේ පින් බිම බේරා ගන්නට එකා මෙන් පෙළ ගැසෙමු.❤❤❤❤
@pubuduskumara7636
@pubuduskumara7636 2 ай бұрын
😂😂😂😂😂😂
@edwinkumburegedara3228
@edwinkumburegedara3228 2 ай бұрын
මහත්තයෝ පක්ෂයක් කියන්නේ පුද්ගලික බූදලයක් නෙවෙයි ජනතාව සතු දෙයක් ඉදිරියේදීත් පක්ෂය තුළ පුද්ගලවාදයට ඉඩ නෑ
@edwinkumburegedara3228
@edwinkumburegedara3228 2 ай бұрын
​@@pubuduskumara7636ඔයා තරුණ බලවේග ගොඩනගන කොට රටක් ඉතුරු වෙන එකක් නෑ
@Yugandhara-om7mk
@Yugandhara-om7mk Ай бұрын
උගත්කම,සංවරය ,තරුණකම ,එකතු වුනාම කොච්චර ලස්සනද? මෙහෙම අය ලංකාවේ දේශපාලනයට හරිම හිඟයි.අනුන්ගේ මත නොඉවසන,ගරහන නින්දාකරන තරුණයන්ට ඔබ ආදර්ශයක් .
@anuththarawansa9700
@anuththarawansa9700 2 ай бұрын
පක්ෂ පාට කන්ණාඩි ගැලෙව්වොත් මිනිස්සු ස්වාධීනව බලන්න දක්ෂ වෙනවා. දෙවන පරපුර කොහොමත් ස්වාධීන කණ්ඩායමක්. පාක්ෂිකයෝ ගොඩ නගන්න දගලන්නේ නැහැ. ශ්‍රී ලාංකිකයෝ විදිහට නැගිටින්න මිනිස්සු තුළ දැක්ම අලුත් කරනවා. සුභ පැතුම් දෙවන පරපුරට ❤❤❤
@hanannaggar4555
@hanannaggar4555 2 ай бұрын
Jayawewa. Putha ❤️❤️❤️
@anuththarawansa9700
@anuththarawansa9700 2 ай бұрын
දෙවන පරපුරට පැහැදිලි වැඩපිළිවෙළක් ❤
@thimiradeshan3876
@thimiradeshan3876 2 ай бұрын
ජයවේවා දෙවෙනි පරපුරට 🌹🌹
@kidsSL1
@kidsSL1 2 ай бұрын
කොහොම කට්ටක් කන්න ඇත්ද අවුරුදු ගානක්. ඔබ තුමා හරිම විනයක් තියෙන හොද නයකයෙක්. ජය වේවා ❤❤
@user-sy9xz9wd2p
@user-sy9xz9wd2p 2 ай бұрын
හ්ම්
@streb6
@streb6 2 ай бұрын
💯
@anandakumara4040
@anandakumara4040 2 ай бұрын
දෙවන පරපුරට ජයවෙවා.
@pubuduskumara7636
@pubuduskumara7636 2 ай бұрын
😂😂😂😂
@anuththarawansa9700
@anuththarawansa9700 2 ай бұрын
ඇහුන්කන් දෙන්න විචාරශීලීව විමසිලිමත්ව බුද්ධිමත්ව බලන්න. පක්ෂ පාට වල දේශපාලනය සහ දෙවන පරපුර දේශපාලනය අතර පරතරය අහසට පොළොව වගේ. සුභ පැතුම් දෙවන පරපුර ❤
@sepalikamaddumage1397
@sepalikamaddumage1397 2 ай бұрын
දෙවන පරපුරෙ නායක්වයට සුදුසා ඔබ තමයි. අනාගය සුබ වෙයි රටේ නායක්වය ලබා ගතදාට දෙවන පරපුරට සුබ අනාගතයක් වේවා. ❤️
@anjana7780
@anjana7780 2 ай бұрын
අවුරුදු ගානකින් දේසපාලන කතාවක් ඇහුවේ රිජු නායක ලක්ශන ඉවසීම මොහුට මහ බලයක්
@ashaedirisinha
@ashaedirisinha 2 ай бұрын
උවිදු එළ .මාරම දැනුමක් තියෙන්නේඔයා වගේ චරිත තමා මේ රටට ඕන වෙන්නේ
@renukajayakody2343
@renukajayakody2343 2 ай бұрын
නිහතමානීව නිර්ව්‍යාජව සත්‍යවාදී ලෙස ඉදිරියට යන දෙවන පරපුර මව්බිමේ උන්නතිය වෙනුවෙන් කරන කැපකිරීම දිනයක මල්ඵල දරනු ඇත.ජයවේවා 👊👊
@JayasuriyaNanayakkara
@JayasuriyaNanayakkara 2 ай бұрын
ඇත්ත ඇති සැටියෙන් ජයවේවා පුතේ ❤❤❤
@w.a.gunathilaka1216
@w.a.gunathilaka1216 9 күн бұрын
උවිදු පුතේ ඔයා අනාගත තරුවක් මේ සමාජ යේ පරිස්සමින් පියනගන්න ඔයාගෙ ඉදිරිඅනට සුබ පැතුම් .
@songmusicprabash1856
@songmusicprabash1856 2 ай бұрын
උවිදු විජේවිර දේශපාලනයට දැන් එන්න අපි හදමු මෙි රටෙි බලයක් ජයවෙිවා ❤
@shehanpigera8401
@shehanpigera8401 2 ай бұрын
දෙවන පරපුර ❤❤ උවිදු විඡේවීර ❤❤
@NalineeWijenayake
@NalineeWijenayake 20 күн бұрын
❤️💜️🧡💙 හදවත් එක්වෙමු 60000 න් එක් පවුක සාමාජිකාවක් හැමෝම ඔබ සමඟයි.අපි ඔබ ට ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤
@sumithpriyadarshana7830
@sumithpriyadarshana7830 2 ай бұрын
ඇත්තටම උවිඳුට මේ දේවල් ජනතාවට ඉදිරිපත් කරන්න අවස්ථාවක් දුන්නු "හිරු" ඔබේ මාද්‍ය ආයතනයට ස්තුති කරන්න ඕන මුලින්ම. මේ දේවල් අහන බලන මිනිස්සු හුඟක් දේවල් අවබෝධ කරගනියි කියලා හිතනවා. හිරු මාද්‍ය ආයතනය ජවිපෙ වර්ථමාන නායකත්වය සහ උවිඳු අතර සංවාදාත්මක වැඩසටහනක් ජනතාවට බලන්න, සත්‍ය දකින්න සළසා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. රටට ජනතාවට අවශ්‍ය මේවගේ දක්ශ , තරුණ නායකත්වයක්
@chathuraadi4444
@chathuraadi4444 2 ай бұрын
කොහොම වෙතත් ජවිපෙ දියකරලා ඉවරයි .. සීනුව > මාලිමාව කලේම ඒකට .. ඇති සමාජවාදයක් නෑ.. ඔක්කොම ලිබරල් උවමනාවන් වෙනුවෙන් කඩේ යනවා .. 😁
@Welcome_921
@Welcome_921 2 ай бұрын
ඇත්ත. ඉස්සර තිබ්බ ජවිපෙ සාරය දැං නෑ. හැමෝම කරන්නෙ රට ආදයම් මාර්ගයක් කරගෙන ජීවත් වීම. සෝමවංස ගෙන් පස්සෙ ලංකාවෙ ජේවීපී මතය හරියට ජනතාව අතරට යන්නෙ නෑ. මේ සේරම දේශපාලනයෙන් ජීවත් වෙන අය..
@AshokaAso
@AshokaAso Ай бұрын
​@@Welcome_92119
@surangasilva2783
@surangasilva2783 15 күн бұрын
රතු පාට දිය වෙලා රෝස පාට වෙලානෙ.
@anuththarawansa9700
@anuththarawansa9700 2 ай бұрын
වෛරය කුහකකම ඉරිසියාව වපුරලා බලයට එන්න දගලන 225 හේ ගමන් මඟ වගේ නෙවෙයි දෙවන පරපුර බලයට එන්නේ දේශපාලන සුදුසුකම් සපුරලා රටේ ප්‍රශ්න හදුනාගෙන නිවරදි ලෙස බලයට එන ඔබලාට සුභ පැතුම් ❤❤❤
@user-sy9xz9wd2p
@user-sy9xz9wd2p 2 ай бұрын
හා සහෝ
@MichealAlex-gq1wi
@MichealAlex-gq1wi 2 ай бұрын
අනිවාර්යයෙන්ම සහෝදරයා.. ❤️❤️❤️ මම සති කිහිපයකට කලින් පිරිසකට කියූ කතාවක් එහෙමපිටින්ම උවිඳුත් මෙතන කියනවා..
@pubuduskumara7636
@pubuduskumara7636 2 ай бұрын
😂😂😂😂😂😂😂😂
@user-nc5rm4ek2r
@user-nc5rm4ek2r 2 ай бұрын
Kuhakayek..me awasthawe kala uththe ..NPP ekata sahaya deema..
@KumaraAmila-fo5xj
@KumaraAmila-fo5xj 2 ай бұрын
Uba anthawadi moda paksaha pudgala pake wahallek ​@@KasunTharakaMadurangaPus-px3pr
@themalgunasinghe395
@themalgunasinghe395 2 ай бұрын
විජේවීරට ස්ථීර තැනක් තිබුනෙ නෑ විවාහ වෙනකම්.ගිය තැන නවතිනව.බඩගිනි වෙලාවට ඉන්න තැන අනුව ආහාර සලසා ගන්නව.කාර්යාලයට ආවම පක්ෂය දෙන මුදලින් කෑවෙ.පක්ෂ නායකයෙක් හැටියට උවිඳුට රැකියාවක් කරන්න අවස්ථාවක් ලැබෙන්නෙ නෑ.තව කාලයක් මහන්සි වෙන්න වෙයි.කෝට්ටෙ දිස්ත්‍රික්කයට ආවම රෝහණ විජේවීර ගමනායක නැවතුනෙ අපේ ගෙදර.මගේ පියා ඔවුන් වෙනුවෙන් පක්ෂය වෙනුවෙන් කැපවීම් කල කෙනෙක්.
@irahada5961
@irahada5961 2 ай бұрын
ඔයා හිතන්නේ කවුද විජේවීර මැරුවේ .
@aroundtheworld8319
@aroundtheworld8319 2 ай бұрын
@@irahada5961 ranasinghe premadasa sakkiliya
@dumbaralankaagrotv5867
@dumbaralankaagrotv5867 2 ай бұрын
​@@irahada5961 මං ඊට පස්සෙ ඉපදුන කෙනෙක්... හැබැයි මටනම් ඔය කියන පක්ෂය සැකැයි....
@MichealAlex-gq1wi
@MichealAlex-gq1wi 2 ай бұрын
❤️❤️❤️❤️❤️
@user-ze5zw2xs1y
@user-ze5zw2xs1y 2 ай бұрын
අනුර කුමාර , රනිල්..
@JanakiJanaki-q9j
@JanakiJanaki-q9j 2 ай бұрын
පැහැදිලි දුර දක්නා නුවණින් වැඩ කරන නායකයෙක්. දෙවන පරපුරෙ නායක තුමාට ජය වේවා.
@dilanthakavisara8632
@dilanthakavisara8632 2 ай бұрын
අනිවාර්යයෙන් මම දෙවනි පරපුර සමඟ...❤🙏
@lalithbotheju3800
@lalithbotheju3800 2 ай бұрын
අපිත් එහෙමයි
@niluksangeewakumar5855
@niluksangeewakumar5855 2 ай бұрын
අනාගත රටේ නායකත්වයට...
@janithseyabalagodage7699
@janithseyabalagodage7699 2 ай бұрын
අලුත් දේශපාලන පෞරුෂයක් අලුත් දේශපාලන සංස්කෘතිකයක් ඔබලාගෙන් දකිනවා නිවැරදි මාවතේ එන්න ජනතාව ඔබව පිලිගනිවී..❤
@WarunaPradeep-mt8sn
@WarunaPradeep-mt8sn 2 ай бұрын
දෙවන පරපුරට ජයවේවා 🇱🇰🇱🇰
@leezakrisha5415
@leezakrisha5415 2 ай бұрын
දිනේවා ජය වේවා උවිඳු ❤❤❤❤❤
@thimiradeshan3876
@thimiradeshan3876 2 ай бұрын
ලස්සන පැහැදිලි කිරීමක් ❤
@leezakrisha5415
@leezakrisha5415 2 ай бұрын
ජය වේවා දෙවන පරපුර ඉදිරියට ම වේවා. තරුන පරපුර ට රට බාර දෙමු
@pradeepikasamanmali3488
@pradeepikasamanmali3488 2 ай бұрын
ජය දෙවන පරපුර
@somasiriguruge8936
@somasiriguruge8936 2 ай бұрын
උවිඳු. පුතා ඔබට ඉදිරියට යාමට ආසිරි.❤❤❤
@sriyanifrenando554
@sriyanifrenando554 2 ай бұрын
උවිදුගෙන් විජේවීරව නොපෙනෙන්නේ....අවංකව වැඩ කරන හින්දා අපේ රටේ උන් නාකි හම්පඩ පස්සෙ යනවා මිසක් මේ වගේ තරුණ කොල්ලන්ට ඉඩ දෙන්නෙ නෑනෙව්
@renukajayakody2343
@renukajayakody2343 2 ай бұрын
අනිවාර්යයෙන්ම
@asankapriyalal2349
@asankapriyalal2349 2 ай бұрын
මාධ්‍ය වේදිය කොච්චර දැඟලුවත් උවිඳුගෙන් මඩ ගන්න නම් බෑ සහෝ... හැබැයි ඔතන අනුරය හිටිය නම් දෙනව මඩ චොහොර කට උල් කරල.... අහපල්ල බුද්ධිමත් ලෙස කතා කරන නායකත්වය තියෙන්නෙ මෙන්න මේ වගේ නායකත්වයන් එක්ක... උඹ හොයන ජාතික කඳවුර සහ J.V.P කියන එක තියෙන්නෙ... විමල් ගාවයි... එකතු කරගන්න ඔහුව..
@donvipula2865
@donvipula2865 2 ай бұрын
පුතේ ඉදිරියට යන්න.
@samanacharige4885
@samanacharige4885 2 ай бұрын
උවිඳුගෙ දේශපාලනයේ අරමුණ පිරිසිදුයි... ⁣කාත් එක්ක වත් කිසිම වෛරයක් පෙන්නුවේ නෑ... මඩ නෑ... ඔබට ජය...!
@samanthakumari-wf1fh
@samanthakumari-wf1fh 2 ай бұрын
මෙතුමා අපේ රට බාර ගන්නේ කවදාද?
@renukapriyadarshani4895
@renukapriyadarshani4895 2 ай бұрын
ජනතා සහයෝගය ලැබෙන ප්‍රමාණය අනුව තමයි ඒ කාළය තීරණය වෙන්නෙ
@renukajayakody2343
@renukajayakody2343 2 ай бұрын
මේ යන ක්‍රමය ජනතාව අවබෝධ කරගත්තොත් ඉක්මනින්ම සියල්ලඋඩුයටිකුරු වෙනවා
@ruwannimsara3354
@ruwannimsara3354 2 ай бұрын
බලාපොරොත්තු තියාගමු
@chandikalakmal9358
@chandikalakmal9358 2 ай бұрын
2300 😂
@abeykoonrathnayake
@abeykoonrathnayake 2 ай бұрын
මානසික ලෙඩ්ඩු
@user-qy6tz5ci3c
@user-qy6tz5ci3c 2 ай бұрын
ජය වෙවා සහෝ.. ඔබ කියන කතව හරි අපිට අවශ්‍ය ජාතික වැඩපිලිවෙලක්. මොන ආන්ඩුවක් ආවත් වෙනස් වෙන්නෙ නැති.
@koreandreamparadise.2124
@koreandreamparadise.2124 2 ай бұрын
ජය වේවා උවිඳු .....
@thimiradeshan3876
@thimiradeshan3876 2 ай бұрын
ජයවේවා ❤
@sankalpa5972
@sankalpa5972 2 ай бұрын
ජය වේවා
@gaminiwijebandara9591
@gaminiwijebandara9591 2 ай бұрын
මේ අහිංසකයන්ට ගෙයක් හදන්නබටහිර රටවලින් එකතුකරල එවපු සල්ලි ටිකටත් කෙලල විජේවීරව පණපිටින් පුච්චන්න පාර කැපූ බටලන්දෙ වදකයාව සිරිසේන සමග රජකරවන්න විජේදාසගෙන් ලක්ෂ තිස් පහක් අරන් පක්ෂ ප්‍රතිපත්ති ,පක්ෂය පාවාදුන් අනුර වැනි පාදඩයන් මේ රට දියුණුවකරා රැගෙන යාවිද
@bdiyasenathero7260
@bdiyasenathero7260 2 ай бұрын
උවිදු විජේවීර දක්ෂයි දේසපාලනයට සුදුසුයි සුබපැතුම්
@SmileFace-ms7jn
@SmileFace-ms7jn 2 ай бұрын
එකම විසදුම දෙවන පරප්‍රර ❤
@cloudnine3454
@cloudnine3454 2 ай бұрын
ජ වි පෙ , අපි කෙලෝගන්න තැන වැඩි ඇතක නෙමෙයි තියෙන්නේ . අපේ පවුලේ ඇතුළු තවත් පවුල් වල දහස් ගානක් ජිවිත පුජා කරේ මේ දැන් වෙන දේවල් වෙන්න නෙමෙයි. උවිඳු කියන කතාවට 100% එකගයි . මේ ජනපතිවරණේ කිසිදු පක්ෂයක් බහුතරය ගන්නේ නැ . එක සහතිකයි
@MichealAlex-gq1wi
@MichealAlex-gq1wi 2 ай бұрын
අනිවාර්යයෙන්ම .. හොඳ කියවීමක්.. 💪👍
@diluknishanthasooriyabanda3558
@diluknishanthasooriyabanda3558 2 ай бұрын
සාකච්ජාවේ අන්තිම ටික ඉතාමත් සංවේදි.. හැබැයි ඔහු ඉතා නිහතමානී ව තමයි ඒ අවස්ථාවේ හැසිරෙන්නේ. මට හිතෙනවා ඒ සංයමය විසින් ම ඔහුව හොඳ තැනක ස්ථාවර කරයි මේ සමාජය ඇතුළේ...
@soosoo8801
@soosoo8801 Ай бұрын
බුදු සරනයි මල්ලි ජය වේවා
@rasangikajayasinghe
@rasangikajayasinghe Ай бұрын
ආඩම්බරයි.ජයවේවා
@user-fu8me2fc3p
@user-fu8me2fc3p 2 ай бұрын
ජය වේවා දෙවනි පරපුරට❤️❤️
@udaraal
@udaraal 2 ай бұрын
උවිදු රට හදන්න සැබෑම උවනාවක් කැපවීමක් තියෙන අවංක නායකයෙක් ❤️
@buddhikasanjeewa246
@buddhikasanjeewa246 2 ай бұрын
Good speech uvindu..go ahead💪💪
@heman922
@heman922 2 ай бұрын
නියත ජනපති❤️❤️ 🎉
@abeykoonrathnayake
@abeykoonrathnayake 2 ай бұрын
පියා පක්ෂ නායකයා වූ නිසා පුතාට විශේෂ සැලකිලි නැති එකම දේශපාලනය ජවිපේ පමණී එවන් දේශපාලන මාවතේ පියනැගීමට නොහැකි හීනමානයෙන් පෙලෙන තවත් එක් චරිතයක්
@nishanthadangalla9999
@nishanthadangalla9999 2 ай бұрын
හිරු එක දැන් දැන් අමුතු චරිත ගේනව නේද ?මිහින්තලේ හාමුදුරුවෝ උවිදු වගේ අය.මෙයාලගෙන් සජබෙ චන්ද කැඩෙන්නෙ නැහැ නේද?ඒ වගේම මෙයාල වැඩියෙන්ම ගහන්නෙ මාලිමාවට නේද?ඉතුරු ටික තේරෙයි හැබැයි කල් යයි
@madhuka_dhananjaya
@madhuka_dhananjaya Ай бұрын
​@@prabhaweerasingha4932 නැහැ
@dorakumburesirirathana5996
@dorakumburesirirathana5996 2 ай бұрын
ජයවේවා
@nanayakkaraagaragesamandia9790
@nanayakkaraagaragesamandia9790 2 ай бұрын
Niyama Kolla. Jaya wewa Uvindu
@VithanaArachchi-oy3zg
@VithanaArachchi-oy3zg Күн бұрын
පක්ෂය වෙනුවෙන් කට්ට කනකොට මැරෙනකොට තාත්තා ලමයි 5ක්‌ හැදුවා අපරාදේ කොල්ලෝ මැරුණ ඔබට නොවේ මෙම පක්ෂය අයිති නැත පක්ෂය නිසා ලේ දහදිය. හෙලු අයටයි අයිති
@user-zt6yd9oc3t
@user-zt6yd9oc3t 2 ай бұрын
Wish you all the best
@Chathu-zm9rg
@Chathu-zm9rg 8 күн бұрын
කව්රු කොහොම රැඟුවත් අදටත් ජවිපෙ ජනප්‍රියම අංක එකට ඉන්න චරිතය රෝහණ විජේවීර මහා වීරයාමයි❤❤
@samankumara-vm9rq
@samankumara-vm9rq 2 ай бұрын
Jayawewaa..!!
@lalithpiyatissa551
@lalithpiyatissa551 2 ай бұрын
Wish you all' the best wishes have a nice bright future.
@kwhemalatha3253
@kwhemalatha3253 15 күн бұрын
ඇත්තටම ඉදිරියේදි උඑදු සහොදරයා කාතාව ඇත්ත 🌷🌷
@udayalakshan6454
@udayalakshan6454 13 күн бұрын
අනුරගෙන් පස්සේ ජනාධිපති ❤
@user-hc4sd8lm6n
@user-hc4sd8lm6n 2 ай бұрын
ජයවෙවා.ජයවෙවා...!!
@thusitharathnayaka7305
@thusitharathnayaka7305 2 ай бұрын
ඔබ සර්වජනබලය සමග එක් වේදිකාවක සිටිය යුතුයි ඇත්ත ජවිපෙ තියන්නෙ විමල් වීරවංශ සහෝදරය සතුව
@sanathjayamanna9555
@sanathjayamanna9555 2 ай бұрын
සර්ව ජන බලයේ ජනාධිපති අපේක්ෂකයා ඔබ විය යුතුයි.
@surangasilva2783
@surangasilva2783 15 күн бұрын
මමත් එකගයි
@vajiragunasekara3561
@vajiragunasekara3561 2 ай бұрын
දෙවන පරපුරේ සාමාජිකයෙක් කවුරු හරි ඉදිරිපත් වෙලා group 1ක් හදන්න . අපි එකතු වෙමු. ❤❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤
@vajiragunasekara3561
@vajiragunasekara3561 2 ай бұрын
❤❤❤❤❤❤❤❤
@MichealAlex-gq1wi
@MichealAlex-gq1wi 2 ай бұрын
@@vajiragunasekara3561 ඔබ කොහෙද මහත්මයා.. දෙවන පරපුර fb group තියනවා.. ඒ හරහා සම්බන්ධ වෙන්න.. ❤️❤️
@prabhaweerasingha4932
@prabhaweerasingha4932 2 ай бұрын
අනිවාර්යයෙන්
@cosinhalkathakarata.thansk5413
@cosinhalkathakarata.thansk5413 2 ай бұрын
අපි උයිදු විජේවීර පිටුපස සිටින අපි හැමෝම ජනතාව විමුක්ති පෙරමුණේ අය තමයි තමයි. නමුත් අපට ඕනේ අලුත් දැක්මක් පරණ තාලයට වැඩ කරන මිනිස්සු වෙන්න බෑ අපිට
@udagedarabuddhikanuwansama7007
@udagedarabuddhikanuwansama7007 2 ай бұрын
සුභපැතුම් සහෝදරයා.....
@edwinkumburegedara3228
@edwinkumburegedara3228 2 ай бұрын
ඉතුරු ටිකත් කණ්ඩ හරි අපි දෙන්නෙ මාලිමාවට
@niluksangeewakumar5855
@niluksangeewakumar5855 2 ай бұрын
පාට පාට කන්නාඩි ගලවා කථාව බලමු
@user-jt3he6hf2s
@user-jt3he6hf2s 2 ай бұрын
ලංකීය මාවත
@cochchikadeariyavimalahimi7665
@cochchikadeariyavimalahimi7665 Ай бұрын
නිහතමානී චරිතයක්
@waruniwaruni9234
@waruniwaruni9234 2 ай бұрын
hoda kathawak hiru aken genawe jappo gana attha ada dana gaththa niyamai banu ❤❤❤❤ Kuwait api nam oya jappo gana dannawa
@hanannaggar4555
@hanannaggar4555 2 ай бұрын
Jayawewa. Putha ❤❤❤❤
@Citizens-SL
@Citizens-SL 2 ай бұрын
ජෙප්පෝ අවස්ථාවාදීයි. 87-89 කාලේ මැරුණ කොල්ලෝ කෙල්ලන්ගේ ගෙවල් කීයකට ඔය දැන් ඉන්න නායකයෝ, ආසන සංවිධායකයෝ කියන උන් ගියාද කියලා හොයලා බලන්න. උන් දන්නෙත් නැහැ මියගිය අයගේ නම්වත්. බොරුවට සමරණවා විතරයි. ලක්ශ්මන් නිපුනආරච්චිගෙන් අහන්න මෑන්ගේ ආසනේ මියගිය අයගේ නම්. ශුවර් මෑන් දන්නේ නැහැ. අනිත් උනුත් ඒ වගේ.
@mangalikadias8223
@mangalikadias8223 2 ай бұрын
ඇයි මේ ජෙප්පෝ වනචර විදිහට comnt ලියන්නේ උන්ගේ පක්ෂයේ සංයුතිය නායකත්වය විසින් උගන්වලා තියෙන විනය. මුන්ද රට හදන්නේ. ඇත්තටම හිරිකිතයි
@amilaalahakoon2744
@amilaalahakoon2744 2 ай бұрын
mn dakke na ne bn banala tynwa
@heshannanayakkara965
@heshannanayakkara965 2 ай бұрын
කවුරුත් එහෙම නම් නෑ...ඔයාගෙ කමෙන්ට් එක දැක්කම ඔයා නම් අප්පිරියයි...😂😂😂
@s.m.2905
@s.m.2905 2 ай бұрын
තෙරුවන් සරනයි උවිදු ඔබට. ජයවේවා .
@zainicanlzain7700
@zainicanlzain7700 2 ай бұрын
හිරැ කඩෙි යන බව හොඳට තේරේනවා.ඔහු හොඳ බුදිමත් දරැවෙික්
@mydreams7104
@mydreams7104 2 ай бұрын
හිරු එක උන්ගෙ Agenda එක මේ මනුස්සයගෙන් කරව ගන්න මාර try එකක් දෙන්නේ..
@rmgrathnayake6261
@rmgrathnayake6261 2 ай бұрын
අවංක ජාතිකවාදී නායකයකු රටට අවශ්‍ය වෙලාව ...
@anurasenavirathna9302
@anurasenavirathna9302 2 ай бұрын
ඔබ එන තුරැ රට බලා සිටිනවා
@ruchikameegolla3627
@ruchikameegolla3627 9 күн бұрын
ඔබතුමා එන්න අපේ ගෙදර ..මම මගේ ගෙදර ලියල දෙන්නම් ...මැරෙන තුරුම ඉන්න ..ඕනෑම වේලාවක wiwurthai ...ඇවිත් ජීවත් වෙන්න .🙏🙏🙏🙏🙏♥️♥️♥️
@malkanthidon1808
@malkanthidon1808 20 сағат бұрын
He very fair and clear ,
@KanthiLiyanage-es2mj
@KanthiLiyanage-es2mj Ай бұрын
හොඳ ගමනක් යන්න පුළුවන් අපිත් කැමතියි
@SiriKumarasadarathneMduiyansel
@SiriKumarasadarathneMduiyansel 13 күн бұрын
Jvpo මේ වට කැමති නැහැ හේතුව උන්. පිස්සෝ, හොද අනාගතයක් 🙏🏿🙏🏿🙏🏿👍
@sammuchandrika1821
@sammuchandrika1821 2 ай бұрын
ජයවේවා පෑනෙන් දිගහඅරෙන ඔබට
@pradeepsaman3464
@pradeepsaman3464 11 күн бұрын
රටේ අවශ්‍ය තවයට ගැලපෙන නියම තාරුණ්‍ය ඔබට ජය
@thegreatnessguide5741
@thegreatnessguide5741 2 ай бұрын
ඔබට ජය වේවා
@padminijayamanna1799
@padminijayamanna1799 2 ай бұрын
❤❤❤❤❤
@SMDgroupYT
@SMDgroupYT 2 ай бұрын
තරැණ දෙශපාලනේ අවශ්‍ය මටනම් තනියම නැගිටපු කෙනෙක් රටේ ජනපති වෙන්න ඕන👍 මිනිස්සුන්ගේ දුක දැනගන්න ඕන 😥 225 ට හෙන ගහලා නැත්තටම නැතිවෙන්න ඕන 👍... රටට ආදරෙ කරන මිනිස්සු පමණක් පහල වේවා❤
@rodleyperera9377
@rodleyperera9377 11 күн бұрын
ඕන තරම් ප්‍රශ්න අහලා තියෙනවා NPP නායකත්වය ඒවා අහලා නැද්ද?
@Nilanthaindrajith
@Nilanthaindrajith 3 күн бұрын
මෙතුමාගේ තාත්තා එදා සෑදූ ප්‍රතිපති නේද තාමත් ක්‍රියාත්මකව තිබෙන්නෙ
@MichealAlex-gq1wi
@MichealAlex-gq1wi 2 ай бұрын
කමන්ට් බැලුවම මෙතරම් සබුද්ධික ජනතාව සිටිනවා යන්න දැකීමත් සංතෝසයි.. මමත් ජවිපට බොහෝම කැපවීම් කල අයෙක්.. නමුත් මාලිමාව යනුවෙන් අටවාගෙන සිටින තවත් එක් සොර රැළක් සමග අත්වැල් බැඳගන්න කොහෙත්ම බැහැ.. උවිඳු ඔබ කවදා හෝ මේ රට භාර ගතයුතුයි.. 2029 හෝ 2035 අපි බලාපොරොත්තුවෙන් සිටින්නෙමු.. ❤️❤️❤️
@surangasilva2783
@surangasilva2783 15 күн бұрын
Yed
@ShehanBuddika-wd8dw
@ShehanBuddika-wd8dw 7 күн бұрын
😂😂😂😂😂😂
@priyankan9687
@priyankan9687 2 ай бұрын
Oayata jaya wewa uvidu
@namalwelikala678
@namalwelikala678 2 ай бұрын
හිරු ඔබේ උත්සහය අගේ අගේ කරනවා 😂😂😂 මේ පාර අපිත් මාලුමාමට 😂
@KomarKomarya
@KomarKomarya 24 күн бұрын
උවිදු කියන විදියට 88/99වකවානුවේ පිය සෙනහ්ස අහිමි උනේ අපේ දරුවන්ට කාගේ පිහිටද අපේ අයත් රෝහණ විජේවිර නිර්මාර්තෘවරයා පක්ෂය ආරක්ෂා කරන්න ගිහින් හැට දාහයෙන් එක්කෙනෙ එත් අදත් අදත් අපි රෝහණ විජේවිර පාර්ශ්වය වෙනුවෙන් ඉදිරියට
@user-zv1nb6er6c
@user-zv1nb6er6c 2 ай бұрын
බුද්ධිමත් නායකත්වයන්
@Chathu-zm9rg
@Chathu-zm9rg 8 күн бұрын
අනාගත ජවිපෙ නායකත්වයට සුදුස්සා වීමට සුදුසුකම සහ අයිතිය ඔහු සතුයි.. බුද්ධිමත් ඉවසිලිවන්ත චරිතයක් බව දැනෙනව... විජේවීර චරිතය නිතැතින් මතකයට නැගෙනව ඔබව දුටුවිට..... ජයවේවා!!
මාත්‍රා || MATHRA || 2022-02-01 || Uvindu Wijeweera
1:43:40
Swarnavahini TV - Live
Рет қаралды 275 М.
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 48 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 35 МЛН
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍 @Mikecrab
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 36 МЛН
එකාතකින් පව් අනේ
25:11
Bharatha Thennakoon
Рет қаралды 137 М.
පරණ පුරුදු සටන | Satana 13.08.2024
2:12:51
Newsfirst Sri Lanka
Рет қаралды 107 М.
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 48 МЛН