නඩු තීන්දුව ගැන අහන්න එපා - කතෝලික සභාවෙන් සමාව ගත්තේ නෑ | Hiru Eththa | Maithripala Sirisena

  Рет қаралды 73,282

Hiru News

Hiru News

Күн бұрын

#Hirunews #HiruEththa #HiruAththa #PanukaRajapaksha # MaithripalaSirisena #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts
නඩු තීන්දුව ගැන අහන්න එපා - කතෝලික සභාවෙන් සමාව ගත්තේ නෑ | Hiru Eththa | Maithripala Sirisena | Panuka Rajapaksha
Hiru News Sri Lanka's Number One News Portal |
ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
Subscribe to Hiru News: bit.ly/3D1lNhm
Watch latest videos: bit.ly/3xEaISd
Follow Us On
» Hiru News - Sinhala
FACEBOOK: / hirunews
TWITTER: / hirunews
INSTAGRAM: / hirunews
» Hiru News - English
FACEBOOK: / hirunewsenglish
TWITTER: / hirunewsenglish
INSTAGRAM: / hirunewseng

Пікірлер: 560
@hirunanimsara2084
@hirunanimsara2084 Жыл бұрын
දින පනස්දෙකේ හොර ආණ්ඩුවක් හදන්ඩ උදවි කරපු මිනිමරැවා .
@kumithalpeliyanage282
@kumithalpeliyanage282 Жыл бұрын
මේ කතාව අහනකොට😢 මේ වගේ ඡනාධිපති කෙනෙක් රට පාලනය කරලා😢 මේ තත්වයට රට තියෙන ඒකත් පුදුමයි 😇 ඒයාර්ෆොට් වහනවා කියාපු මිනිහෙක් මේ හොරු වෙනුවෙන්😢 අද ඒ ඔක්කොම බොරුවෙන් වහනවා🤮
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 Жыл бұрын
ඇත්ත
@wasanthakalukapuge1749
@wasanthakalukapuge1749 Жыл бұрын
Umiju.uuuk
@subashwijenayake865
@subashwijenayake865 Жыл бұрын
මේක මේ මරු කියවනව. මේ වගේ ග්‍රාම සේවයටවත් නුසුදුසු එකෙක් මේ රටේ ජනාධිපති උනේ රටේ කරුමෙට
@janakasanjeewa4201
@janakasanjeewa4201 Жыл бұрын
මූට හරියට ඉදගන්න...කියලාදීපන්කෝ කවුරු හරි
@bandara887
@bandara887 Жыл бұрын
ඌට බබා හම්බ වෙන්න ලගයි.
@kumarichandra6441
@kumarichandra6441 Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@dilanperera3679
@dilanperera3679 Жыл бұрын
මමත් ඒක තමයි කල්පනා කෙරුවා
@wsumedha1823
@wsumedha1823 Жыл бұрын
එයාට කොන්දේ අමාරුවක්ලු
@tnluvais2699
@tnluvais2699 Жыл бұрын
🤣😂🤣😂
@nikiniki9631
@nikiniki9631 Жыл бұрын
විනෝද සමයෙන් පස්සේ මම දැකපු හොඳම විහිලු program එකක්
@susilayupala2959
@susilayupala2959 Жыл бұрын
Comady parliament comady president comady meetin. Kamba horu araksha kala. 😭😭
@weliweriyaliyanagedammasen66
@weliweriyaliyanagedammasen66 11 ай бұрын
​@@susilayupala2959kqa
@VimalPerera-hd8fr
@VimalPerera-hd8fr 11 ай бұрын
😪😪😪😀😄🤪🥹🥹🤪😅🥲😅😁😀
@apbadiusman1738
@apbadiusman1738 5 ай бұрын
​@@susilayupala2959W Fju😅
@virajkasun5850
@virajkasun5850 Жыл бұрын
පානුක, ඔයාවගේ හැම මාද්‍යවේදියෙක්ම මෙලෙස දේශපාලකයින්ව නිසි ලෙස interview කලානම් අපේරට දැන් පත්වී තිබෙන විපත් වූ තත්වයට පත් නොවීමටත් තිබුණා.ඔබ සෑම මාධ්‍ය වේදියෙකුටම ආදර්ශයක්. මෙලෙස ඉදිරියට යෑමට ඔබ‍ට සියලු දෙවියන්ගේම පිහිටයි, ජේසු පිහිටයි, අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි, තෙරුවන් සරණයි.
@madhushikaprasadinie3667
@madhushikaprasadinie3667 Жыл бұрын
යකෝ රටක ජනාදිපති කෙනෙක් මෙහෙම ආතල් දෙනව දැක්කමයි.
@gayansilva6928
@gayansilva6928 Жыл бұрын
සුපිරිම ප්‍රස්න ටිකක් අරු අහන්නේ ❤🙉🙏 සිරිසෙනව කනවා
@oneasiaworld4609
@oneasiaworld4609 Жыл бұрын
💯
@judykulathunga591
@judykulathunga591 Жыл бұрын
ඇත්තටම මේ මිනිහා පිස්සෙක්.. ජෝකර් කෙනෙක්.. එහෙම නැත්තං හිතාමතාම රඟපානවා.. කතා කරන විදිය බලන්නකෝ.. යකෝ මූට කතිරෙ ගහපු අපේ අත කපා ගන්න ඕන.
@sriyafernando4470
@sriyafernando4470 Жыл бұрын
ලොකේ කාලා වතුර බීලා ගල් ආදේක්
@cecil46628
@cecil46628 Жыл бұрын
දැන් අපිට බයිබල් පාඩම් ඉගෙනගන්න පුළුවන් මෛත්‍රීපාලගෙන්.එයා පොඩි කාලේ ඉදන් බයිබලය කියෙව්වාලුනේ !!!😆😆😆
@udeshprabath1704
@udeshprabath1704 Жыл бұрын
යකො බුදු හමුදුරුවො උබලාට සමාන කරන්න එපා
@lyncolnfernando4107
@lyncolnfernando4107 Жыл бұрын
හරියට හරි. මූ උදාහරණෙට ගන්නෙ බුදු හාමුදුරුවෝ නෙ. පල් හොරා. මූව හිරේ යවන්නම ඕන. කාලකන්නියා.
@pradeepkodithuwakkuge1519
@pradeepkodithuwakkuge1519 Жыл бұрын
පිස්සෙක් කතාකරයි
@dalaspriyadarshana70
@dalaspriyadarshana70 Жыл бұрын
බැරි වගකීම්,බාර ගන්න කලින් හොදට හිතන්න තිබුණනේ. බැරි වගකිම් ගත්හම මරාල ඇගට ඵනවා මේයා කරපු අයගැන හොදටම දන්නව.වේලාවට මේය කියයි, කට බොරැකිව්වට දිව ඇත්ත කියනව.පේනවද දෙන පිළිතුරැ ???
@wamelapodduwa8139
@wamelapodduwa8139 Жыл бұрын
අපේ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු. හිටං හුටං සිරි සේන
@dimuthubrowns2674
@dimuthubrowns2674 Жыл бұрын
බුදාම්මො.......තෑන්ක්ස් හිරු මෙහෙම විනෝද සමයක් දුන්නට
@ruvindu4331
@ruvindu4331 Жыл бұрын
කෝ මෙයාට ඡන්දෙ දුන්නෙ කට්ටිය, මූණ ටිකක් පෙන්නන්න........ අනේ කට්ටිය මූණු වහගෙන, හපොයි අපේ ගෙදර ඔක්කොම වහගෙන 😭
@gayansilva6928
@gayansilva6928 Жыл бұрын
අරු එපා කියන ප්‍රස්න අහලා හිමිට උරගේ මලු උරගේ ඇගේම කපනව
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
කොහොමත් ම්නිස්සු කියන්නේ ඔයා බෝම්බ ගැහුවා කියලා නෙවෙයි එ දේ වලක්වා ගත්තෙ නැහැ කියලා ආරක්ෂක කවුන්සිලය රැස් කලාද නැහැ නේ...ස්බාවදහම අදිකරණ දෙයි එහෙම උනොත්
@himansanimneth7180
@himansanimneth7180 Жыл бұрын
Ubata gahai dan uttara denna bari prasna ahanna apaa anila innea
@nuwanperera8140
@nuwanperera8140 Жыл бұрын
හිරු ඔයා ප්ලෑන් කරලලු ආවේ..ඇයි එහෙම කරන්නෙ පවුනේ ..🤣🤣🤣🤣🤣😭😭😭😭😭
@NuwanSampathWorld
@NuwanSampathWorld Жыл бұрын
මේ වගේ මෝඩයෙක් මේ රටේ ජනාධිපති වෙලා හිටිය කියල විස්වාස කරන්නත් බෑ. අම්මෝ අපෙ මිනිස්සුන්ගෙ මොලේ සුපිරි. 😂😂😂
@ajithfernando4801
@ajithfernando4801 Жыл бұрын
මේවා අහනකොට හිනා යනවා දවසකට හරි මූව අපි ජනාධිපති කරා නේ ශ්‍රී ලාංකිකයන් මේවා අපට හොඳ පාඩම්
@Lifesaver119
@Lifesaver119 Жыл бұрын
තරුණයෝ තොපිව ප්‍රතික්ෂේප කරනවා තෝ ඒක දන්නේ නැත්නම් පත්තරේ වත් බලපං
@japanbass7390
@japanbass7390 11 ай бұрын
😅😆😁😁😅😆😆😆😁😁😆😆😂😆😅😁😁
@regulatoryaffairs3207
@regulatoryaffairs3207 Жыл бұрын
අපොයි මේ වගේ කාලකණ්නි එවුන් ගෙන්නන්න එපා
@Sura-q3b
@Sura-q3b Жыл бұрын
දේශපාලුවෙක් අන්ත අසරන ඌ කුජීත මොහොත...😂😂😂😂😂😂
@anuruddhaamarosa1590
@anuruddhaamarosa1590 Жыл бұрын
දවස් කිහිපයකට ඉස්සෙල්ලා කියපු ඒවත් දැන් නැහැ කියනවා. අනේ මෙහෙමත් මිනිස්සු.
@youtolma251
@youtolma251 Жыл бұрын
රට හදන්න එල්ලලා මරණ්න තිරණය කරපු කෙනා ඒ කබේ ගෙනාපු කෙනා අද ඒ කබෙන්ම එල්ලන්න හදනවා.... යේසුනි ඔබට මෛ් අවනඩුව බාරයි
@Jithcomlk
@Jithcomlk Жыл бұрын
අනේ කොල්ලෝ...ඔහොම ප්‍රශ්න අහලා මෙයාගේ කලිසම ගලවන්න එපා බං.
@ranathungapranandu
@ranathungapranandu Жыл бұрын
ජනාධිපති කෙනෙක් වාඩි වෙලා ඉන්න හැටි තව ටිකක් වෙලා ගියාම ඔතනම
@mallawathanthrigeperera7504
@mallawathanthrigeperera7504 Жыл бұрын
ෙල් ටිකක් පිරිසිදු උනා පව් ඉකිං මරැ ෙජාකර් 😂😂🥴🥴😜😜😜
@prasadasela4273
@prasadasela4273 Жыл бұрын
😀😀😀අරගලේ කරපු මිනිස්සු හමුදාවට කියල, අපි මේක හරියට කරන්නන් කියල කිවුවනන් වැඩේ හරිලු.. ඇති යකෝ අපේ රට මෙහෙම ඉතුරුවෙලා තියෙනවා. තනිකරම මානසික රෝගියෙක්
@elakiri5843
@elakiri5843 Жыл бұрын
මාධ්‍යවේදියා: ඔබ තුමාට කක්කි බරද? හිටං: ඒක අධිකරණයෙ දෙයක් ඒ ගැන මට කියන්න බෑ අධිකරණයෙන්ම අහගන්න ඒක
@rosarypinky1851
@rosarypinky1851 Жыл бұрын
ජීවිත ගණනාවක් bile දීපු kaalakanniya
@sansaraaranya2185
@sansaraaranya2185 Жыл бұрын
ඔයා භානුක මනෝ විද්‍යාඥයෙක් නෙවෙයිනෙ හිටං 😍😍😍😍
@iwondewasiri5487
@iwondewasiri5487 Жыл бұрын
Nope. My br v people l
@wsumedha1823
@wsumedha1823 Жыл бұрын
සංසාරා ආරන්‍ය.......ලස්සන නමක් හිටං
@hereismytip
@hereismytip Жыл бұрын
මරු ප්‍රශ්න ටික මචං පුදුමයි හිරු එකෙන් මේ වගේ ප්‍රශ්න ටිකක් ඇහුවා . හැබැයි සිරිසේනට කෙලවන්න හදනවා කියලා පෙනවා
@tuanharoonbagoos9036
@tuanharoonbagoos9036 Жыл бұрын
Superb question Brother. Jayawewa jayawewa Aragalayata
@nalawattagepinto3939
@nalawattagepinto3939 Жыл бұрын
පිලිකුරැ: ආපසු අපව ගොනට අනදල ඡනපති වෙන්න
@uvaisazeem1
@uvaisazeem1 Жыл бұрын
මෛත්‍රී ආතල් කෝටියයි 😂😂😂
@naleentharanga8587
@naleentharanga8587 Жыл бұрын
දඩුවමක් වෙනුවට වන්දියක් නියම කල හැකිය , බොහෝ දුරට මෙය දඩුවම වෙනුවට වන්දිය නියම කරන්නට ඇත
@madhushikaprasadinie3667
@madhushikaprasadinie3667 Жыл бұрын
බලන් යද්දි මිනිස්සු චන්දෙ දීල,ජනාදිපති කරල තියෙන්නෙ ඇට නැති ගවයෙක් නෙ..
@deepikakahandawala883
@deepikakahandawala883 Жыл бұрын
මේ කතාවේ වැදගත්ම කොටස තමයි දළදා මාලිගාවට,ශ්‍රී මහා බෝධියට,ගුවන් තොටුපළ ට කී නොකී බොහෝ ස්ථාන වලට බෝම්බ ගහපුවට එවකට බලයේ හිටපු කිසිම ජනාධිපති කෙනෙක් වගකිව යුතු නැද්ද?????
@nilankamanori3655
@nilankamanori3655 Жыл бұрын
කොන්දෙ අමාරුවක් ද,නිදිමතෙද හරියට ඉදගන්න දන්නෙ නැති හිටපු ජනාධිපති
@prasadasela4273
@prasadasela4273 Жыл бұрын
හොරුන්ට බලේ දුන්නේ ජනතාවනෙ.. කොහොමද ඒක. මෛත්‍රී මරු කියවනවා
@sachininimeka3923
@sachininimeka3923 Жыл бұрын
ජනාධිපති කෙනෙක් උනානෙ ඇත්තට
@wamelapodduwa8139
@wamelapodduwa8139 Жыл бұрын
පුටුවෙ හරියට වාඩි කරන්න. කව්රුහරි ගිහින්
@nalinchamindakatupotha7704
@nalinchamindakatupotha7704 Жыл бұрын
රට කාපු උන්ට තාමත් ජනධිපති කියනවනේ..පව් මාධ්‍යවේදියා...😀😀😀😀
@rajakanagarathnaraja8795
@rajakanagarathnaraja8795 Жыл бұрын
Ekath keruwe hitapu hora janathipathi rela ne.pannagathu Gotatath thaama janathipathi kiyenawa ne.
@wamelapodduwa8139
@wamelapodduwa8139 Жыл бұрын
කැටේ හොල්ල සූදත්. හොයල දුන්නා නේ
@chandi6066
@chandi6066 Жыл бұрын
පව්කාරයා අහිංසක මිනිස්සුන් මරා දැමූ පාපයට තොට දිට්ඨධම්මවේදනීය කර්මය පටිසන් දෙනවා මැරෙන්න මොහොතකට හරි කලින්!!!!!වහින වෙලාවට එළියට බහින්න එපාකොයි වෙලාවේ හරි හෙන ගහයි😡😡😡😡
@antonydias8995
@antonydias8995 Жыл бұрын
මෙක English translation නම් දාන්න එපා. අනිවාර්යෙන්ම ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම සම්මානය හිමි වෙනවා
@mohamedibraheem8354
@mohamedibraheem8354 Жыл бұрын
💀💀💀vihilu naayakayeK🤮
@RanjithKumar-jc6dw
@RanjithKumar-jc6dw Жыл бұрын
පට්ට හොරු
@psanjewa4
@psanjewa4 Жыл бұрын
මුගෙ අම්මා මතක් වෙනව මේවා අහනකොට
@gayansilva6928
@gayansilva6928 Жыл бұрын
අරුට ප්‍රස්න අහන්න එපා කියනවා උ ඒ ප්‍රස්න ටිකම අහනවා පව් යකෝ ගන්ජා ගහලා අහන්න ඔන වැඩ සටහනක් හිනා යනවා යකෝ සුපිරිම
@rangasadith9120
@rangasadith9120 Жыл бұрын
බබා ඉන්දෝලා. කෝට්ට තියලා වැටෙන්නේ නැතුව ඉන්න
@anthonyyohan8356
@anthonyyohan8356 Жыл бұрын
ඉන්ටෙර්විව් කරන එකා හිනා නොවී හිටියේ කොහොමද 🤣🤣🤣
@lahirugunawaradane638
@lahirugunawaradane638 Жыл бұрын
ඇත්තටම මේ මනුස්සයගේ මේ මානසිකත්වේ බලද්දි ඉස්සර පඩයක් ගියත් Social media බ්ලොක් කරපු එක සාධාරනයි
@rohithadeserum2631
@rohithadeserum2631 Жыл бұрын
ආයෙ චන්දෙ ඉල්ලන්න කලිං හරියට වාඩිවෙන්න පුරුදු වියන් බං හිටං
@ravindararavindra5042
@ravindararavindra5042 Жыл бұрын
අාන්ඩුකර්ම විවස්ථවට නෙවෙයි හෘදසාක්ෂියට බලපං හිටං ගවයො..අැඩෙනවා තොපි වගෙ ගවයටන්ට මෙ රට දුන්නාට...
@wamelapodduwa8139
@wamelapodduwa8139 Жыл бұрын
වික්‍රමසිංහ වෙදා ලොලි පොප් පෙන්නව වගේ
@malshikawanigasekara6320
@malshikawanigasekara6320 Жыл бұрын
මේවගේ කොන්ද පන නැති බුවෙක්ව ජනාධිපති කරන්න අපිත් චන්දේ දුන්නනේ හිටං😮😮
@rajakanagarathnaraja8795
@rajakanagarathnaraja8795 Жыл бұрын
Thaman modaya kiyala demawpiyanma sahathika dunnu kena pathkaragatheth apima ne.eda yuddhen penna den janathipathikama damala ghala penna rana viruwa ne.
@chandanaananda2303
@chandanaananda2303 Жыл бұрын
ඇස් පිහාගෙන කථා කරනවා දැක්කමයි -- මෙයින් රටට ලොකු පණිවුඩයක් දෙනවා බුදුන් වහන්සේ සිදුහත් කුමාර කාලයේදී දේශපාලනය උදෑසන ලූ කෙල පිඩක්සේ දේශ පාලනය අතහැරිය. උන්වහන්සේව උපමාවට ගෙන කරුණාකර අපහාස කරන්න එපා
@rohithakunange7126
@rohithakunange7126 Жыл бұрын
හයියෝ මේ ගොනෙක්
@sllover3956
@sllover3956 Жыл бұрын
Meyta wada parinathamadhyawediyek methuma samaga sakachchawata awiya yuthuy madhya ayathanaya wenuwen.
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 Жыл бұрын
නියම සාකච්චාවක් 😅😅😅
@kumithalpeliyanage282
@kumithalpeliyanage282 Жыл бұрын
මේ පිස්සා අබින් කලාද😱🤮
@wamelapodduwa8139
@wamelapodduwa8139 Жыл бұрын
බැංකු හොරා කෝ
@Asankashammi9115
@Asankashammi9115 Жыл бұрын
සිරාගෙ පෙන්ෂන් එකට කෙලවෙනබව දැනිල පට්ට බයක්වෙලා 🤣🤣🤣🤣🤣
@deshanilankoon9830
@deshanilankoon9830 Жыл бұрын
මාර ආතල් ඕයි. 😂😂😂😂😂
@sunamiperera7210
@sunamiperera7210 Жыл бұрын
මේකා හිටපු ජනාධිපති, පාර්ලිමේන්තුවේ ඉන්න එවුන්ගෙන් වැඩි දෙනෙක් මේ වගේම බූරුවන් රටකට ගිය කල
@wamelapodduwa8139
@wamelapodduwa8139 Жыл бұрын
නොම්මර එකේ හොර ගෙඩිය
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 Жыл бұрын
මූට පිස්සු තවත් බලය ඉන්න කල්පනාව
@indikashantha3620
@indikashantha3620 Жыл бұрын
හිරු උබලටත් හොද program නැහැ.කරපල්ලාකො වැදගත් දෙයක්.
@kavindadananjaya6023
@kavindadananjaya6023 Жыл бұрын
එකනෙ හිටන් නෙමෙයිනෙ බොම්බෙ ගහලා තියෙන්නෙ සහරාන්නෙ ගහලා තියෙන්නෙ.😂😂😂
@tilakberagama844
@tilakberagama844 Жыл бұрын
රනිල් ගොතපු මාලයක් තමයී මෛත්‍රීපාල ට පැලැන්දුවෙ මෙව පඩිසන් දෙන අපරාධ.ඔන්න ඔහොමයි අපේ උන්ගෙ වැඩ.
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
හරි විනෝදයි 😂😂
@wamelapodduwa8139
@wamelapodduwa8139 Жыл бұрын
අරගලයට ජයවේවා...
@nilanthinigunatilake4798
@nilanthinigunatilake4798 Жыл бұрын
මුගෙ ඔලුව පැලෙන්න ගහන්න හිතෙන්නේ මට විතරද? ( මඩූ වලිගෙන් ) කතොලිකයන් විතරක් නෙමෙ ...... පාස්කු ප්‍රහාරයෙන් මැරුනෙ.
@naveenjayamaha1498
@naveenjayamaha1498 Жыл бұрын
තාම තමාගේ අතින් වැරද්දක් උනා වගකීමක් අතපසු උනා කියලා සමාව ගන්ඩ බැරි තැනක් ඉන්න හරි අමුතු ජාතියේ අමන පුද්ගලයෙක් තමයි මේ පුද්ගලයා...
@madhushikaprasadinie3667
@madhushikaprasadinie3667 Жыл бұрын
කැට නෙමෙයි..ඇට තමයි හොල්ලන්න වෙන්නෙ.
@sajithprem3900
@sajithprem3900 Жыл бұрын
😁😅🤣😂😁😃😄
@ratnaperera1044
@ratnaperera1044 Жыл бұрын
මට මේ මනුස්සයා ඉදගෙන ඉන්න විදියට හිනායනවා ඕයි. කෝටි තියෙනවා. නැද්ද.
@gayansilva6928
@gayansilva6928 Жыл бұрын
කොටිපතියෙක් නේ 🤣🙏
@h.s.perera2987
@h.s.perera2987 Жыл бұрын
පුදුම උත්තර .මේවගේ අය ජනාධිපති වෙලා හිටියනෙ.
@bagyabagya1887
@bagyabagya1887 Жыл бұрын
මූ ගල් ආදෙක්
@lalsirirohana6405
@lalsirirohana6405 Жыл бұрын
නඩුතින්දුව ගැන අහන්න නොවොයි බෝල එල්ලලා මරන්න ඔනා යකෝ
@NJay380
@NJay380 Жыл бұрын
කියන කියන දේවල් එක එක වෙලාවට වෙනස් කරන ජරා සතෙක්... මුට ගහන්න ඕන රෙදි ගලවලා..
@kamalsanjeewa9556
@kamalsanjeewa9556 Жыл бұрын
මූ මහා පිස්සෙක් මූට රට ගියොත් රටම පිස්සු කෙලිනවා මේ කියන දේ මේ නෑ කියනවා නියම joker
@wamelapodduwa8139
@wamelapodduwa8139 Жыл бұрын
අරගලයට ජයවේවා.
@vjsr806
@vjsr806 Жыл бұрын
Hama reddatama අරගල ganna epa wimalo.
@wamelapodduwa8139
@wamelapodduwa8139 Жыл бұрын
හරියටම වෙලේ ඉන්දපු පබයෙක් වගේ
@indunilbandara4608
@indunilbandara4608 Жыл бұрын
අනිත් එවුන්ගෙ කුමන්ත්‍රණේට මෛත්‍රිට වන්දි ගෙවන්න වුනා.කරන්න දෙයක් නෑ නායකයනෙ එතකොට.
@gangarohanafernando9538
@gangarohanafernando9538 Жыл бұрын
මොහු සිංගප්පූරැවෙ අසනීපයකට යද්දී ආරක්ෂක ඇමතිකම කාටද දීල ගියේ,අනික රට යන්ඩ කලින්ම මෙහෙම දෙයක් දැනගෙන හිටියා සතිකීපයකට කලින්ම,අනික මොහු රට ඉද්දි ප්‍රහාරය එල්ල උනානම් රටේ ආරක්ෂක ඇමති වගකිවයුතුමයි.ඒකයි කතෝලික ජනතාවගේම පැතුම .
@bandara887
@bandara887 Жыл бұрын
ඊළඟ ජනපතිට ජය වේවා!😄😬😬😬😬
@judykulathunga591
@judykulathunga591 Жыл бұрын
🤣😭😅
@arunashantha6084
@arunashantha6084 Жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂
@Danumkuppiya
@Danumkuppiya Жыл бұрын
බන්දුගෙ ෆිල්ම් එකක් බැලුවා වගෙ
@georgefranklinfernandoudug1328
@georgefranklinfernandoudug1328 Жыл бұрын
මාධ්‍ය මිතුර ; මේ මනුස්සයගෙ නින්දට බාධා නොකර ඉන්නකො
@wamelapodduwa8139
@wamelapodduwa8139 Жыл бұрын
උපන් දිනය ලියලා එවන්න. මෙන්න වයස අහනවෝ
@shamajayassekara5546
@shamajayassekara5546 Жыл бұрын
අයියෝ සිරිසේන ඇමරිකානු ජනාධිපති ලා රට හදනවා මිස රට කන්නේ නැහැ හොරුන්ට සහන දෙන්නේ නැහැ හොරු ආරක්ෂා කරන්නේ නැහැ
@mallawathanthrigeperera7504
@mallawathanthrigeperera7504 Жыл бұрын
ෙමානවා උනත් අන්තිමට කියපු ෙද් ඇත්ත එ ක උෙන් නැ 🧐🧐🧐🙂🙂😀
@gayansilva6928
@gayansilva6928 Жыл бұрын
අපිට ඔහොම හිනා වේන්න බැ බුදු සර් සිරිසෙන මරු යකෝ
@mudaligemudali2944
@mudaligemudali2944 Жыл бұрын
එලබෙන හැම මැතිවරණයේදීම NPP මාලිමාවට ඡන්දය දෙමු .
@pushpakumarabandara9088
@pushpakumarabandara9088 Жыл бұрын
මම අසරන වෙලාවගේ...හිතට දැනේනවා බුදුහාමුදුරුවනේ..
@ranathungapranandu
@ranathungapranandu Жыл бұрын
ඔය ඇති බන් චූ ගිහින් තියෙන්නේ තව ඇහුවොත් හෝදන්න වෙයිද
@HARAH7
@HARAH7 Жыл бұрын
Hats off to the journalist 👍✌️
@bennavaratne9815
@bennavaratne9815 Жыл бұрын
Great job young man
@jagathkuruppu9556
@jagathkuruppu9556 11 ай бұрын
මල්ලි මේ මනුෂ්‍යය කතා කරන හැටියට ඔයාට තේරෙන්නැද්ද හැම දෙයක්ම දන්නවා කියලා.
@lathalatha8506
@lathalatha8506 Жыл бұрын
අයියෝ මෙයා ලංකාවේද ජනපති වෙලා හීටීයේ🤣🤣🤣🤣
@judykulathunga591
@judykulathunga591 Жыл бұрын
අනෙ මන්ද මූට පිස්සු..චන්දෙ දීපු අපි.ට එයිට.😭🤣😅වඩා පිස්සු.
@wamelapodduwa8139
@wamelapodduwa8139 Жыл бұрын
අසරණයන්ට සරණක් නැති උන්නේහ් හිටං හුටං
@ranjanihernetkoski2932
@ranjanihernetkoski2932 Жыл бұрын
අරැම පුදුම කුහක මිනිසෙක්
@mohamedibraheem8354
@mohamedibraheem8354 Жыл бұрын
"Aiyy0 saami nee enakku WENAAAA"❌❌❌
@sudharshanaasitha9101
@sudharshanaasitha9101 Жыл бұрын
බලපන්කො මු බබා වගේ කතා කරන්නේ හරියට ඉදගනින් කාලකන්නි නායකයෝ
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 19 МЛН