යසාරා අබේනායක සහ ෆාසිල් මරීජා YASARA ABEYNAYAKE & FAZIL MARIJA - TRENDING NOW WITH KALUM 👌

  Рет қаралды 159,500

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

Пікірлер: 1 000
@dulajnirmal
@dulajnirmal 2 жыл бұрын
මේක බලද්දි තාජුඩීන් මතක් උන අය කෝ
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
🤔🤔🤔
@sanu0862
@sanu0862 10 ай бұрын
@@kalumwijesooriyaex gf neh😂😂😂
@risinimarasinghe3016
@risinimarasinghe3016 10 ай бұрын
පව්...
@LXPLx
@LXPLx 9 ай бұрын
Yes definitely..
@ishansampath5798
@ishansampath5798 7 ай бұрын
​@@kalumwijesooriyaAi oya danne nadda
@upulnishansonglane9238
@upulnishansonglane9238 3 жыл бұрын
"ඉගෙන ගන්නවා වගෙ හිටියට ඉගෙන ගත්තෙ නෑ" අවංකවම කතා කරන ලෙජන්ඩ් කෙනෙක් ❤🔥 ෆාසිල්
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
ඔබ හරියටම හරි බොහොම ස්තුතියි
@Lionman-SriLanka
@Lionman-SriLanka 2 ай бұрын
Kingswoodian
@DeshiKanAbey
@DeshiKanAbey 3 жыл бұрын
Beautiful program❤️ Fazil Marija හරිම genuine පාටයි. ලස්සනට අවංකව කතා කරනවා.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much 💐🌷💐🌷🌷
@shashikalagoonesekera8810
@shashikalagoonesekera8810 3 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සන අලුත්ම වැඩසටහනක්. හරිම ආඩම්බරයි මට අයියා ගැන. අයියා හැමදාම අලුත්ම දෙයක් දෙයක් කරන කෙනෙක්. හරිම සතුටුයි. අයියා ඔයා ඉතින් දෙයක් කරොත් සුපිරිම තමයි. ගොඩක් ආදරෙයි ❤ මෙවන් වැඩසටහන් ඉදිරියට කරගෙන යන්න අයියාට දළදා හාමුදුරුවනේ පිහිට. 🌹
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏 මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙtයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪
@kanchanajayarathna6304
@kanchanajayarathna6304 3 жыл бұрын
හරිම ආසාවෙන් බැලුව වැඩසටහනක්.හරිම ආදරනීයව ජීවත් වන දෙන්නෙක්.හැබැයි යසාර කියපු එක දෙයකට මම එකග නෑ.ශ්‍රී ලන්කා විදේශ සේවයේ නිලධාරීයෙක් නොවන කෙනෙක් ට ශ්‍රී ලන්කා තානාපති කාර්‍යාලයක රාජ්‍ය ත්‍රාන්තික තනතුරක් ලැබෙනවනම් ඒක අනිවාර්යයෙන්ම දේශපාලන හිතවත්කම මත ලැබෙන පත්වීමක්.
@amasenanayake1975
@amasenanayake1975 3 жыл бұрын
හරිම ලස්සනයි මේ අලුත් මුහුනුවර😍🌺වෙලාව යනවා තේරුනේ නෑ බලද්දී,සුභ පැතුම් ජ්‍යේෂ්ඨයානෙණී...♥️තව අලුත් වැඩසටහනක් එනකම් බලන් ඉන්නවා.....
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට මෙය මට බොහොම වටිනවා 🌷💐🌷
@sanjusupun8655
@sanjusupun8655 3 жыл бұрын
Fazil is so humble person thanxs for bringing such a valuable man plz continue this program with these type of caractres
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Many thanks for your kind words🙏🌺🌺🌺 Appreciate it very much If possible please share this video in tour social media and what’s all chat groups. It’s really difficult to promote quality stuff to most of our people as they only like to see gossip and third grade productions
@manoharidias3372
@manoharidias3372 3 жыл бұрын
අද නම් වෙනස්ම වැඩසටහනක්.හරිම ලස්සනයි.ඔබ කරන හැම දෙයක්ම ලස්සනයි.ඔබට ජය කැලුම් සොයුර.බුදු සරණයි 🙏🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි සොයුරිය 🌷💐💐
@nimchala3611
@nimchala3611 3 жыл бұрын
සුපිරි නුවර රගර් ක්‍රීඩකයෙක් . ඇත්ත කතා කරන ජෝඩුවක් යසාරා මරීජා අති විශිෂ්ඨ නිවේදකයෙක් කැළුම් අයියා. සුභ පැතුම්.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏 මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙttයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪
@CR-ee5ve
@CR-ee5ve 2 ай бұрын
මෙයාගෙ නේද අර කොහෙද ලපයක් තියෙනවා කිවුවේ
@brokendoll8370
@brokendoll8370 2 ай бұрын
ඇත්ත කතා කරන ජෝඩුවක්ලු 😂😂
@sajeewanidilrukshi2257
@sajeewanidilrukshi2257 3 жыл бұрын
Trending with Kalum පලවෙනි වැඩසටහන ට මොවුන් දෙදෙනා සහබාගි කරවා ගැනීම හොඳ දෙයක් ...මොකද හැමදාම දකින්න ඉන්න කලාකරුවන්ට වඩා . යසාරා සහ Fazil ගැන සම්මුඛ සාකච්ඡා මින් පෙර දැකල නෑ ..ඔහු හොඳ දක්ශ රගර් ක්‍රීඩකයෙක් නිසා ඒවගේම යසාරා හරිම සුන්දර යුවතියක්... ඒනිසා හරිම ආසවෙන් බැලුවෙ . සුබපැතුම් කැලුම් විජෙසූරිය ඔබට මෙය දිගටම කරගෙන යාමට 🌷
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏 මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙtයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪
@chandrikasoysa
@chandrikasoysa 10 ай бұрын
තෙරුවන් සරනයි ❤️❤️💕
@charithranaweera8832
@charithranaweera8832 Жыл бұрын
Fazil Marija කියන්නේ ලංකාවේ මීට වඩා ඇගයීමට ලක් විය යුතු Legend කෙනක් ❤️
@radha2515
@radha2515 3 жыл бұрын
වයසට යන්නේ නැති කෙනෙක් කැළුම් මහත්මා. අපි පොඩි කාලේ දකිද්දී වගේමයි.. කැමතිම නිවේදකයෙක් ..
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏 මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪
@shaniperera1877
@shaniperera1877 3 жыл бұрын
හරිම ලස්සනයි program එක කැලුම් අයියා ,, මම ගොඩක් ආශාවෙන් බැලුවේ , අතීතයට වඩා වර්තමානය සුන්දරයි ,,, සුභ පතනවා yasaara n facill both of you ,,💕 ❤😘🌻💘 thanks කැලුම් අයියා , god bless you ,
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි නංගී මේ අගයීම මට බොහොම වට්නවා දිගටම බලන්නකො...
@chandimaherath2907
@chandimaherath2907 3 жыл бұрын
හරිම ලස්සනයි වැඩසටහන..හරිම අවංක නිහතමානී යුවලක්..මිනිස්සු ජාති ආගම් වශයෙන් නොබෙදී හැමදාම මේ වගේ ආදරෙන් සතුටින් ඉන්නවා නම්...පාලකයින්ට ඕනි විදිහට බෙදී වෙන් වෙන්නේ නැතුව...ආදරෙයි ඔයාලා හැමෝටම....❤🌹
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි නංගී ඔව්. මේ පණිවිඩය බොහොම වටිනා එකක්
@shayamasamaranayake151
@shayamasamaranayake151 3 жыл бұрын
Yasara eyage achchi amma wagemai.. Fasil boru kiyanawalu neda. Dennama harima lassanai. Matching couple .
@shayamasamaranayake151
@shayamasamaranayake151 3 жыл бұрын
Fasil aye boru kiyana ekak na. Dan Lankawama dannawane
@GDeSilva9
@GDeSilva9 3 жыл бұрын
Super program I enjoy Kelum.. and so proud to see my friends been featured and it’s an honor to know both of them.. so genuine and humble
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Many thanks dear GAMIKA for your kind words 💐🌷💐🌷 If possible please share this video in tour social media and what’s all chat groups. It’s really difficult to promote quality stuff to most of our people as they only like to see gossip and third grade productions
@sanduniamarakoon9483
@sanduniamarakoon9483 3 жыл бұрын
Fazil Marija ව දකින කොට ඉස්කොලේ කාලේ මතක් වුණා😢 මමත් නුවර නිසා ඒ දවස්වල ඉදලම Fazil Marija ට හරිම කැමතියි. අපේ ඉස්කෝලේ, school van එකේ ගෑණු ලමයින්ගෙ crush එකක් තමයි Fazil Marija 😍😍මට තාම මතකයි rugby match කාලෙට ඉස්කොලේ free period වල Kandy Sports Club එක ගැනයි Fazil Marija ගැනයි අපි කතා කර කර හිටිය හැටි. සමහර ගෑණු ලමයි Fazil ගෙ photoes අලවලා පොත් හදලත් තිබ්බා. නුවර Rugby උන්මාදය Frazil Marija තමයි.❤❤ දැන් ඉතින් එයා නුවර දාලා කොලඹට ගිහින් 😓
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
😂😂👍👍👍👍 බොහොම ස්තුතියි මේ අගයීමට එයා ඉන්නේ නුවර
@snowfairy4514
@snowfairy4514 3 жыл бұрын
🤣🤣🤣aneee ta huduuu🤨🤣
@sahasmiA
@sahasmiA 5 ай бұрын
Oyata wayasa kiyada? Meyata wayasa kiyada?
@InushaSenarath
@InushaSenarath Ай бұрын
😂😂😂😂 we're real Kandy girls, but we never had a that type of shitty crush 😂😂😂 , thuk nodakin adu kule marakkala Geri wadhakayo, munta crush wenne adu kule berawaa padu haali karaawe gaanu
@InushaSenarath
@InushaSenarath Ай бұрын
Please 🙏🙏🙏🙏 please 🙏🙏🙏 please 🙏🙏🙏 don't make real Kandy girls ashamed buy saying u r from Kandy. U must be Karaawa Haali lower cast woman not Udarata lady
@manelpremarathna3569
@manelpremarathna3569 3 жыл бұрын
ඇත්තටම වැදගත් වැඩසටහනක්ඔබ මේ වැඩසටහන කරනවා කියලා දැනගත් මොහොතේමම ඔබට කිව්වා ඔබ කළොත් වැදගත් දෙයක් කරනවා කියලා ඔබ දක්ෂයි මල්ලි අද තියෙන සමාජ මාධ්‍ය තුළකිසිම හරයක් නැති දේවල් ඉදිරිපත් කරද්දීහරයක් ඇති දෙයක් වැදගත් දෙයක් කරන ඔබත් එක්ක අපි හැමදාමත් ඉන්නවාතවත් මෙවැනි වැදගත් දේවල් අරගෙන එන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවාතෙරුවන් සරණයි මල්ලි🌹
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට තෙරුවන් සරණයි
@C424c424
@C424c424 3 жыл бұрын
Trending now with කැලුම් first program එක සම්පූර්ණයෙන්ම නැරඹුවා ..හරිම ලස්සනයි ..ජාතිවාදය ඔලුවෙ තියාගෙන ජීවත් වෙන මිනිස්සුන්ට හොඳම පාඩමක් ඉගන ගන්න පුලුවන් මොවුන් දෙදෙනාගෙන්..සුභ පතනව ඉදිරිගමනට ..🙏🙏🙏🙏♥️♥️👍👍
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ අවංක අගයීමට නංගී 💐🌷💐🌷💐🌷🌷
@sududhoni8763
@sududhoni8763 3 жыл бұрын
අනිවාර්යෙන්ම අද ඉනනේ ජාතිවාද ඔලුවෙි තියා ගත්තු ුඅය
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
🌷💐🌷💐👌
@නමක්ගමක්දන්නෑහැබැයිමනුස්ස-ඛ7ෂ
@නමක්ගමක්දන්නෑහැබැයිමනුස්ස-ඛ7ෂ 3 жыл бұрын
මෙයා nathi තැනක් නැහැ
@sanjubandara305
@sanjubandara305 3 жыл бұрын
@@නමක්ගමක්දන්නෑහැබැයිමනුස්ස-ඛ7ෂ ඔව් තනිකරම එයාගේ ක්මෙන්ට් ,,,ක්මෙන්ට් සීයක් විතර දානවා පිස්සු ද මන්දා
@lalivith508
@lalivith508 3 жыл бұрын
Faisal හරිම අහින්සක අවංක කෙනෙක් කියල තේරෙනවා. He is smart too. Hasara also beautiful 😻 all the best for the family.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much for your honest thoughts
@kusumsirimanneweerakoon7819
@kusumsirimanneweerakoon7819 3 жыл бұрын
ඒක ඇත්ත! සත්‍යය දැන ගත්තා.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
🙏🙏🌷💐👌
@heshanperera6646
@heshanperera6646 3 жыл бұрын
Fazil, the best player ever played in SL Rugby. A Hero for many young rugby lads in their careers. Cheers to both of you. Stay blessed
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Many thanks for your kind words 💐🌷💐🌷 If possible please share this video in tour social media and what’s all chat groups. It’s really difficult to promote quality stuff to most of our people as they only like to see gossip and third grade productions
@namlis3059
@namlis3059 3 жыл бұрын
අවංක ආදරයට ජාතිය අදාළව නැති තේරැමි ගත්ත ඩබ දෙපලට මුඑ රටට ආදර්ශයක් 👍
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ අගයීමට
@nadunmatharage5847
@nadunmatharage5847 2 жыл бұрын
Waseem thajudeen
@achalaudayangani7780
@achalaudayangani7780 3 жыл бұрын
යෝෂිත රාජපක්ෂ වගේ කෙනෙක්ට වඩා ....සුන්දර මහත්තයෙක් ට යාසාරා ව හම්බ උන එක කොච්චර හොඳයිද❤️❤️❤️❤️🌹🥰😍💃👍🌹
@rukmalherath8633
@rukmalherath8633 3 жыл бұрын
Eka bandanam lamaintath ekka hena illanawa.kohoma hari kellage wasanawata hoda kollek hambauna.
@achalaudayangani7780
@achalaudayangani7780 3 жыл бұрын
@@rukmalherath8633 eka Tama...kalin ekage hinawa dekkama,🤮🤮🤮🤮
@nuwanperera7403
@nuwanperera7403 3 жыл бұрын
අපො මෙහෙම වෙච්චි එක කොච්චර හොදයි ද නැත්තම් (ජනතාමුදල්)පිං බත් කකා බොරු පඩ දාන්නේ නැතුව ඇත්තටම මේ විඳින ජිවිතය කොච්චර වත් හොදයි ද ඇත්තටම මේන්න ශ්‍රී ලාංකික විවාහ කියන්නේ මේන් මේවටයි ✌️
@ShamilaSakkaff2023
@ShamilaSakkaff2023 3 жыл бұрын
😀😀😛😀😂
@prasadikapalihawadena3467
@prasadikapalihawadena3467 Жыл бұрын
Great sportsman and you are a legend. Matching couple. God bless you.
@rurusays1603
@rurusays1603 3 жыл бұрын
Fazil is so refreshingly honest 💯
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
True. Many thanks 🌷💐
@nadeekapremathilaka5254
@nadeekapremathilaka5254 3 жыл бұрын
මේ දෙන්නගේ මේ වගේ interview එකක් මුලින්ම දැක්කෙ මේක. ස්තුතියි කැලුම් මහතාට. ඔබ ඉතා ආකර්ෂණීය යි. අපි පොඩි කාලේ දැක්කා වගේමයි ඔබ තවමත්. තෙරුවන් සරණයි!!!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐🌷 තෙරුවන් සරණයි
@fazirahmeda2465
@fazirahmeda2465 3 жыл бұрын
Beautiful program. Lovely couple. Both of them are very humble and open. If I can get a chance to train with Fazil everyday, it is a big opportunity in my life.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Many thanks. I wish your dream will Come true soon
@LIFE-ot7xf
@LIFE-ot7xf 2 жыл бұрын
කැලුම් විජේසුරිය මහත්තයා නම් නියමයි....නියමෙට program එක කරනවා.... ඒ වගේම මම ඔබතුමාගේ චැනල් එකට ගොඩක්ම ආස ගාමිණි ෆොන්සේකා මහත්තයාගේ පවුලේ අයට සම්බන්ද ඒ අයගේ interviews වැඩියෙන් ම තියෙන්නෙ ඔබතුමාගේ චැනල් එකේ විතරයි🖤🖤🖤🖤🖤😁😁😁😁ගොඩක් ස්තූතියි මහත්තයා🖤🖤🖤
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐💐
@Tktharik27
@Tktharik27 3 жыл бұрын
Kalum අයියා all the very best 👍🏻 Fazil ❤️yasara Almighty Allah bless both of you. බුදු සරණයි 👍🏻🤝
@ganganiwalpola13
@ganganiwalpola13 10 ай бұрын
ලස්සනයි . සම්පූර්ණ වැඩසටහනම ආසාවෙන් බැලුවා 🥰
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
බොහොම ස්තුතියි 🙏💐
@mohamedshiraz5950
@mohamedshiraz5950 3 жыл бұрын
Wohh Excellent Presentation Kelum Wonderfull Programme I Enjoyed God Bless 👍👏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Many thanks for your kind words 💐🌷💐🌷 If possible please share this video in tour social media and what’s all chat groups. It’s really difficult to promote quality stuff to most of our people as they only like to see gossip and third grade productions
@priyankasamarasingha6600
@priyankasamarasingha6600 2 жыл бұрын
ස්තූතියි කැලුම් පුතා . මට අහම්බෙන් මේ චැනල් එක හම්බ උනේ. This is my third watching . Like it so much
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි දිගටම බලන්නකො... තෙරුවන් සරණයි
@human-rights379
@human-rights379 3 жыл бұрын
ප්‍රස්නේ තේරුම් අරං කොමන්ට් කරමු අපි පාර්ථනා කරමු ෆාසිල් මරිජා වගේ මුස්ලිම් සහෝදරයෝ ලංකාවේ බිහිවෙන්න කියලා එච්චරයි ...
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබේ මේ අවංක අදහසට 🌷💐
@gayanikaushalya8234
@gayanikaushalya8234 3 жыл бұрын
Ashre krl blnnko.godk hoda ay innw
@wajiranambikanda2733
@wajiranambikanda2733 Жыл бұрын
සුන්දරයි ..දෙන්නම..අවංකව කතා කරනවා..ජයවේවා
@umapereira2571
@umapereira2571 3 жыл бұрын
Love how straightforward Yasara. Wishing you guys all the best Yasara and Marija ❤
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Many thanks for your good wishes
@upulsam2242
@upulsam2242 24 күн бұрын
Very impressive & interesting programme
@angelaseneviratne1936
@angelaseneviratne1936 3 жыл бұрын
Such a refreshingly honest interview and adorable couple who look great together and also vibe so beautifully. There is so much love in their eyes💗love your new style of presenting Kalum malli. 🙏 thank you Yasara for your very kind comment about me🙏 I wish you both and your children all Gods blessings 🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much akka 💐🌷💐🌷
@srimaniboyagoda2729
@srimaniboyagoda2729 3 жыл бұрын
Fazil හරිම අවංක saha අහිංසක manussayekk...dennatama සුබපැතුම් 😀😀
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthuthi 💐🌷
@sajeewanimendis2181
@sajeewanimendis2181 3 жыл бұрын
අනේ එයා හොද ලමයෙක්... ලස්සනයි ඔය දෙන්නම බුදු සරණයි ...!!! අල්ලාහ් දෙවි පිහිට ලැබේවා ...!!!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@upulsam2242
@upulsam2242 24 күн бұрын
Good work Kelum Ayya
@janakiwikramasinhe2245
@janakiwikramasinhe2245 3 жыл бұрын
I am really enjoyed this program. Specially I would like to mention Yashara I think she is very humble lady.Thank you Mr Kalum 🌹
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much 💐🌷 Please keep watching
@navodya5194
@navodya5194 3 жыл бұрын
Fazil sounds like a veryy sweet & a genuine guy :)
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Yes he is a very nice guy Many thanks
@ifthikarhassan3525
@ifthikarhassan3525 3 жыл бұрын
Its good to see you back in the media. Good luck Kalum with your new channel . Stay Safe & Stay Blessed.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Many thanks for your kind words🙏🌺🌺🌺 Appreciate it very much If possible please share this video in tour social media and what’s all chat groups. It’s really difficult to promote quality stuff to most of our people as they only like to see gossip and third grade productions
@imransahna4637
@imransahna4637 3 жыл бұрын
Program ekanam niyamai kelum aiye 👍👍 adha genapu charitha dhekanam supiri 👍👍 dhigatama program eka karagena yanna mama subapathanava 💐💐...
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthithi me kaarunika agayeemate 💐 Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi. 😪🙏
@imransahna4637
@imransahna4637 3 жыл бұрын
@@kalumwijesooriya anivaryenma Sher karanava 👍👍
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
@@imransahna4637 🌷💐🌷
@hf5828
@hf5828 3 жыл бұрын
හරිම කැමති කැලුම් මහත්මයා.ගේ කතා විලශය විශෙෂ හඩ වැදගත් කතා විලාශය දින දින ජය ජය ලැබේවා
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@sepaliheli9361
@sepaliheli9361 2 жыл бұрын
Harima Awyaja kollek,dennama Aththa kathakarana,ahaninna asakathabahak,kalum mahathath ahannaona okkomaprasna ahuwa,niyamai jayawewa 👌👌👌👌
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Bohoma isthuthi SEPALI Trending now with kalum - season one anik wedasatahan okkomath balannako 👍
@C424c424
@C424c424 3 жыл бұрын
ෆාසිල් කියන්නේ සුපිරිම රගර් ක්‍රීඩකයෙක්..👍👍👍
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
ආයෙ කතා දෙකක් නැහැ
@rohiniherath4510
@rohiniherath4510 3 жыл бұрын
Mahanuwara ne....🤩 kandy team
@rocketman9212
@rocketman9212 3 жыл бұрын
Yes nuwara kollek
@chalaniwettasingha8948
@chalaniwettasingha8948 10 ай бұрын
Great ,thank you!
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
You are welcome!
@jithalwis9267
@jithalwis9267 3 жыл бұрын
හැමදාම දකින සුප්‍රසිද්ධ චරිත ගැන හැමෝම වගේ දන්න නිසා , නිශ්ශබ්දව තම තමන්ගේ ගමන් මාර්ගය තෝරාගෙන තියෙන දැවැන්ත කලා සම්භවයක් සහ ක්‍රීඩා කෞශල්‍යය උපරිමයෙන් පෙන්වා ඇති කෙනෙක් ගේ සුසංයෝගය සහ නවතම මුහුණුවරකින් දුටු වෙනස් කෝණයක් ගත් සැහැල්ලු වැඩසටහනක්.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි නංගී මේ කාරුණික අගයීමට 🌷💐🌷💐
@nalanikazain3227
@nalanikazain3227 3 жыл бұрын
Interesting interview Kalum. Just a request, is it possible for you to Bring Isham Abdeen to your program, one of the Legends of Sri Lankan Rugby.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much Honestly I am not a rugby fan. Hope you would understand and take this in good spirit.
@arjunahnb
@arjunahnb 3 жыл бұрын
super interesting chat . well done Kalum u made it interesting
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much dear Arjuna Please share this woth your what’s app chat groups 🙏
@kashsam5128
@kashsam5128 10 ай бұрын
Very honest man , In front of his wife also , he Pik up. Piumi and wife also saying truth😅 it’s good 👍 choose Hasara ❤ Best wishers .🎉
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
👍💐👍💐👍💐👏
@megaperera5964
@megaperera5964 3 жыл бұрын
Absolute treat to watch this Kalum. Yasara and Fazil have shown the world that their honesty and love has broken all barriers that exist in our society. Congratulations Kalum I love this informal chat , all the very best!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thanks a million dear Mega. 🌷💐🌷💐🌷💐🌷💐🌷💐🌷💐
@kwick257
@kwick257 10 ай бұрын
හරිම ෂෝක් boy කෙනෙක්. හරිම ලස්සනයි 🎉
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
💐💐💐👍
@champamunasinghe2767
@champamunasinghe2767 2 жыл бұрын
Thank you very much Kalum for bringing both of them to your programme. Lovely couple and wonderful you
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you very much CHAMPA
@dananjayahadungoda7823
@dananjayahadungoda7823 3 жыл бұрын
හිතට එකගව ඇත්ත කතා කරපු ආරාධිත යුවලක්... එය වඩ වඩාත් සනාථ උනේ ඔඋන් පියුමි හංසමාලි ගැන දරන මතයන්ගෙන්... 🌹🌹🌹
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
ඔබ හරි බොහොම ස්තුතියි
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
සහෝ.. ඔබ ගේ අදහස. මාත් අනුමත කරනවා.. පියුමි ගැන කියපු. එකට.. . ගොඩක් අය .. . ආසයි. බයයි. මේ මල්ලි ඒ අතින් මාර open
@muhammadmafaz8530
@muhammadmafaz8530 3 жыл бұрын
Piyumi is a open minded girl some people jealous with her. She has good ideas also. Only thing i don't like she's not modest.
@sumedhadharmasena1818
@sumedhadharmasena1818 3 жыл бұрын
'Trending Now with Kalum' excellent show with a new Brand, A Venue with a colorful background, a neat venue setup & New Look Kalum always looking great. Wishing you great success. Also, an excellent start brought lots of laughter with Former Sri Lanka Rugby International Fazil Marija a true leader picked up by SL National coach a New Zealander. Fazil has brought a lot of talent & energy to SL Rugby & the way he discussed his past background is a true picture of this Ex Rugby Star. He deserves accolades after representing 15 years into SL Rugby Union is rare in this game as I see it. Also represented combined teams with some of the world-renowned players from NZ & Australia brought honors to SL Rugby. It had been a sad moment for Kandy SC supporters when Fazil Marija played his final game against Havelocks at Nittawala Grounds & when he was honored by Kandy SC unveiling a section of the Grand Stand after his name 'Fazil Marija Tiers'. It's being rare for a Rugby International to be interviewed in SL on KZbin. Thank You, Kalum exposing this deserving Rugby star. Well, Played Fazil Marija.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much for your kind words and appreciate very much your kindness 🌷💐🌷🌷💐🌷💐🌷💐🌷
@PrimrosFernando-bx4tx
@PrimrosFernando-bx4tx 10 ай бұрын
Well done❤ we all ways with you Mr kalum
@zm8856
@zm8856 2 жыл бұрын
ඔබතූමා සෑම වැඩසටහනක්ම ඉතා සුහදශීලීව කරනවා. මෙවැනි වැඩසටහන් වලට අමතරව සමාජසේවා වැඩසටහන් කිරීම තුළින් මීට වඩා ජනතාවට සෙවයක් මෙන්ම ඉහළ ප්‍රෙක්ෂක ප්‍රතිචාර ද ලබාගත හැකි බව මා විශ්වාස කරමි. අද රටේ තත්ත්වය අනුව කාලොචිත ක්‍රියාවකි. සුභ පතමි.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි 🙏💐💐💐
@anjanakurppu3984
@anjanakurppu3984 3 жыл бұрын
අපි පිටරටක හිටියත් මෙි වැඩ සටහන නරඹනවා ඉඩ ලැබෙන වෙලාවක .අපේ සුබ පැතුම් කැ⁣ලුමි..බුදුසරණයි !
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🌷💐🌷💐🌷🌷
@krishanthibopitiya9830
@krishanthibopitiya9830 3 жыл бұрын
සුභ දවසක් වෙිවා ! ගොඩාක් ලස්සනයි අයියේ,මම අද වැඩ පටන් ගත්තෙ අයියාගෙ video එක බලලා ,වෙලාව යනවා තේරෙන්නේ නැ ,ඒ තරමටම සංවාදය සුන්දරයි ,ඉදිරියටත් මේ වගෙම හොඳ දේවල් කරන්න අපේ අයියාට ශක්තිය ධෛර්යය ලැබේවා ! හැමදාමත් වගේ අපි අයියාත් එක්ක ඉන්නවා ,අයියා වැඩ සටහන ඉදිරිපත් කරන අපූරුව,ගොඩාක් සුන්දරයි ,එදා වගේම අයියගෙ හඬ ඉතාමත් මිහිරි,හරියටම කිව්වොත් භාවනාවකට සමවැදුනා වගෙයි ,ඊට දෙවැනි නැ අයියා එදාටත් වඩා අද ගොඩාක් කඩවසම් ,අපිට ගොඩාක් ආඩම්බරයක් ,හැමදාමත් හොඳම දේ අපිට දෙන අපේ කැළුම් අයියා ,ආදරෙයි ගොඩාක් ,ජය වෙිවා ! බුදු සරණයි !💐❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි නංගී මේ ඉතාමත් කාරුණික අගයීමට 💐 මේ අවංක අගයීම මට සම්මාන කෝටියකට වඩා වට්නවා දිගටම මාත් එක්ක ඉන්න තෙරුවන් සරණයි
@ravididesilwa5609
@ravididesilwa5609 3 жыл бұрын
One of the humble ,An educated couple without false pretenses in sri lanka
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much 💐
@geethhettiarachchi9806
@geethhettiarachchi9806 18 күн бұрын
මහනුවර කිංසවුඩ් විද්‍යාලයෙන් බිහිකල විශිෂ්ටයෙක් ❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 18 күн бұрын
💐💐
@indikadesilva6522
@indikadesilva6522 3 жыл бұрын
A Very interested program. Kalum you are doing very good videos like this and wish you to do it more and more❤️. You conduct your interviews very professionally
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much for your kind words. Appreciate it very much Please keep watching
@ashenhettiarachchi
@ashenhettiarachchi 3 жыл бұрын
The smartest rugby player I've ever seen in Sri Lanka. He is a legend.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Yes of course. Many thanks
@sumanalekamge2205
@sumanalekamge2205 3 жыл бұрын
,හරිම ලස්සන වැඩසටහනක් .ඇත්තටම හරිම ආසාවෙන් බැලුවා ...වේලාව ගියා දැනුනෙ නැහැ .ඉතුතියි කැලුම් පුංචි වේලාවකට හරි අපේ සතුට වෙනුවෙන් ඔබගේ වටිනා කාලය කැපකිරීම ගැන .යසාරා ෆාසිල් දෙදෙනාටම සුභ අනාගතයක් ...මම කුවේට් .
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏 මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙttයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪
@shayamasamaranayake151
@shayamasamaranayake151 3 жыл бұрын
Princess kenek wenna thibuna raja gedarata giyanam
@georgevinitia1502
@georgevinitia1502 3 жыл бұрын
බොහෝ අගෙයි ! අති විශිෂ්ටයි ! දයාබර සොහොයුර ඔබ අතගැහුවොත් යමක් ඉතාම පිලිවෙලට ආකර්ශණීය අන්දමින් ඉතාම වැදගත් විදිහට කරනවා! මගේ ප්‍රනාමය පුදකරනවා සුන්දර වැදගත් හරවත් වැඩසටහන් මෙසේ දිගහැරීම ගැන! තෙරුවන් සරණයි ! 🙏👏👏💐🌾🥇🌾💐👏👏🙏🌝♥️🇱🇰
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ආදරනීය අක්කා මේ වට්නා අගයීමට මෙය මට ඉතාමත් අගෙයි
@KW-tb5nw
@KW-tb5nw 3 жыл бұрын
One of the best Interview. Such a wonderful couple. All the best
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Many thanks for your kind words 💐🌷💐🌷 If possible please share this video in tour social media and what’s all chat groups. It’s really difficult to promote quality stuff to most of our people as they only like to see gossip and third grade productions
@KW-tb5nw
@KW-tb5nw 3 жыл бұрын
@@kalumwijesooriya I agreed with you. I just love your all programs. Its decent and quality . All the best to you.!!!
@dilaniarawgoda70
@dilaniarawgoda70 2 жыл бұрын
Godak lassanai program eka Kalum hadawatinma . Suba patum ❤❤❤🇮🇹🇮🇹
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Bohoma isthuthi me agayeemate
@ramonavindurampulle1041
@ramonavindurampulle1041 3 жыл бұрын
Yasara is kind of a cute character .. a matching couple .. all the best
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much 🌷💐
@thusharawickramanayaka5773
@thusharawickramanayaka5773 3 жыл бұрын
ඔබතුමා එදා වගේමයි අදත් ..e ගැඹුරු කටහඬ හරිම priyamanapai..ඔබට ජය!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthithi 🌷🌷
@neranjalayapa4139
@neranjalayapa4139 3 жыл бұрын
කැලුම් Aiya කියන්න වචන නැහැ excellent ❤🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි නංගී 🌷💐🙏💐🌷
@sumangaligunasekara1198
@sumangaligunasekara1198 3 жыл бұрын
Kalum ,good program very nice fantastic ....Thankyou .......
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much Please keep watching
@priyanthawijekoon8758
@priyanthawijekoon8758 3 жыл бұрын
Great one all the bes for the new programe ❤️❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much for the first comment malli.and for the great support extended to make this a reality
@indrawijesooriya2985
@indrawijesooriya2985 2 жыл бұрын
Nodanna westara genawata thanx kalum sir nisa ape moda gate godak durata duras wenawa
@sorryboy6460
@sorryboy6460 3 жыл бұрын
What a matching couple. Very charming and beautiful lady....I love her ❤ 💕 ♥ 💖 humor.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Yes. You are correct. Lovely couple made for each other. Many thanks
@sorryboy6460
@sorryboy6460 3 жыл бұрын
@@kalumwijesooriya 🤩🤩
@pushpika6473
@pushpika6473 2 жыл бұрын
Yes.oba attatqma hoda programme karanawa.kagewat kuni nosaya manussatwayen.all the best mr.kslum
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Bohoma isthuthi obathumiyata
@lakshaniperera4371
@lakshaniperera4371 3 жыл бұрын
Fazil is so humble. Yasara is a lucky girl to have him.
@lecky_Dinesh
@lecky_Dinesh 24 күн бұрын
Bad luck fazil 😢
@dilanisuhood2823
@dilanisuhood2823 2 жыл бұрын
I don't no much of Yasara but Fazil is a very gud guy & he is 1 of my cousins, When v fm; small days v played together & v r very close each to other, I pray 4 his success.
@user-sb85shan15
@user-sb85shan15 3 жыл бұрын
හරිම ලස්සනයි කැළුම් අයියේ නියමෙට තිබ්බා සිංහල කෙල්ලෙක් මුස්ලිම් කොල්ලෙක් හරිම ආදරණීය ජීවිතයක් ගෙවනවා ❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලො 🌷💐🌷💐
@user-sb85shan15
@user-sb85shan15 3 жыл бұрын
@@kalumwijesooriya ❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
🌷💐
@sunilranjithhettiarachchi5291
@sunilranjithhettiarachchi5291 3 жыл бұрын
Malay kollek niweridikaranda Thanks
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
හොද combination එකක්.. ... රට ප්‍රස්න වලටත් හොද පිලිතුරක්
@sisilaindraratne8515
@sisilaindraratne8515 3 жыл бұрын
Very well conducted…. Proud of YOU All the VERY BEST….. 🍻
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much 💐🌷💐🌷
@landhipathina2310
@landhipathina2310 3 жыл бұрын
කැලුම් අයියේ ලස්සන වැඩක් 🙏 ඔබගේ කට හඩ ඇහෙද්දිම අතක් වෙන්නේ ලොතරැයි ඇදිම එහා වාගේම අදත් ආදරෙයි පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි 🌷💐🌺
@zarookmlm8302
@zarookmlm8302 3 жыл бұрын
Well Done ..... congratulations .....
@shamshan82
@shamshan82 3 жыл бұрын
Superb program and love the honesty
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Many thanks for your kind words 💐🌷💐🌷 If possible please share this video in tour social media and what’s all chat groups. It’s really difficult to promote quality stuff to most of our people as they only like to see gossip and third grade productions
@subaanmic1
@subaanmic1 3 жыл бұрын
Hi shanaz how ru..?
@subaanmic1
@subaanmic1 3 жыл бұрын
Enna kada?
@ransikadealwis8379
@ransikadealwis8379 Жыл бұрын
Excellent Fazil you are very honest person no show offs. I wish that ll our legendary sportsmen to be modest like Fazil
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 3 жыл бұрын
කැළුම් අය්යා,, ඉදිරියේදී #අමරසිරි කලංසූරිය# මහත්තයා එක්ක අතීතවාර්ජන වැඩසටහනක් දෙන්න..🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
💐💐💐💐💐
@dulanifernando3771
@dulanifernando3771 2 жыл бұрын
දෙදෙනාටම සුභ පැතුම්, කැලුම් ඔබටත් ජය!
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි
@sumayyaally3868
@sumayyaally3868 3 жыл бұрын
Kalum ayya..no words...This is classy! First clicked on the like button and then started watching...I know your work would be outstanding and Lovely as always! Enjoying
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much for your kind words 💐🌷💐🌷 Great encouragement to move on woth more quality and innovative productions.
@darshiybalasooriya9404
@darshiybalasooriya9404 3 жыл бұрын
හරිම ලස්සයි.♥️yasara and fazil best combination ♥️💯💝
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much 💐🌷💐🌷
@FaiqNaz
@FaiqNaz 3 жыл бұрын
The best flyhalf ever Sri lanka rugby produced! Legend Fazil! 🇱🇰
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much 🌷💐
@aishadeen1140
@aishadeen1140 3 жыл бұрын
Aneyyy ayala lassani thx keylum oayth lassani adhareyi 😍😍😍💛💛💛🇦🇪
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthuthi 💐🌷💐🌷
@lahirunihal9893
@lahirunihal9893 3 жыл бұрын
ෆසිල් is down to earth person
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Yes of course. Very humble snd nice guy
@kmfernando5155
@kmfernando5155 3 жыл бұрын
Mr. Kelum you are doing great job. We really really enjoyed this. We are always with you Mr. Kelum. Keep it up.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much Please keep watching Note interesting stuff on line to come
@deepthisamadanam2230
@deepthisamadanam2230 3 жыл бұрын
Wish Yasara & Fazil a bright future ..! Loving couple . All the very best Mr Kalum Wijesuriya!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much 💐💐🌷
@nisrinhanifa4673
@nisrinhanifa4673 2 жыл бұрын
Very Very interesting interview 👍
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you so much 💐💐💐💐 Please share this video 🙏
@anojkaralliyadda1723
@anojkaralliyadda1723 3 жыл бұрын
Different interview from the ordinary once..Keep that Rapid Fire quiz ..Cheers
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Many thanks dear ANOJ 🌷💐
@gxhv8174
@gxhv8174 Жыл бұрын
ඉගෙන ගත්තා වගේ හිටියට ඉගෙන ගත්තේ නෑ ඒක මරු
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
😂😂👌💐
@kevingunaratne
@kevingunaratne 3 жыл бұрын
So cute.. very straightforward.. All the best..
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Yes. Thank you so much 🌷💐
@Ushankbudd
@Ushankbudd 3 жыл бұрын
Good interview ...❤
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you very much Please watch the trending now woth kalum other programm as well
@asha.ranatunga2581
@asha.ranatunga2581 3 жыл бұрын
Yasara made a fabulous decision in choosing a wonderful human being as her life partner. Yasara was spared from that " you know who" individual we all know. You look beautiful Yasara! Awesome job Kelum! You are a breath of fresh air! Much love and more strength to you!❤
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Many thanks for your kind words 💐🌷💐🌷 If possible please share this video in tour social media and what’s all chat groups. It’s really difficult to promote quality stuff to most of our people as they only like to see gossip and third grade productions
@asha.ranatunga2581
@asha.ranatunga2581 3 жыл бұрын
@@kalumwijesooriya Will do Kalum aiya. Absolutely correct ! Many love those third grade gossip channels & create more gossip along the way.😌Love your vision and mission. More power to you.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
🌷💐🌷💐🙏🙏🙏🙏
@sampathjayathilaka8558
@sampathjayathilaka8558 3 жыл бұрын
Fazil one of the best rugby player in sri lanka salute both of couple and kalum ayya
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much 🌷💐💐
@maashaz7839
@maashaz7839 3 жыл бұрын
Very simple and down to earth couple,please continue with good examples to the society Kalum
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much. Yes I will do. If possible please share this video among your what’s app chat groups. 🙏
@ShamilaSakkaff2023
@ShamilaSakkaff2023 3 жыл бұрын
Lovely program Kalum .💐💐💐
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
වසීම් තජූඩීන්
4:31
Newsfirst Sri Lanka
Рет қаралды 54 М.
Date with Danu | Yasara Abeynayake and Fazil Marija
39:37
HI!! Online
Рет қаралды 37 М.
Three killed to cover up journalist's murder
46:11
MediaLK
Рет қаралды 162 М.
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН