මාලිමා ආණ්ඩුව ආවා විතරයි ශානි අබේසේකර ඇත්ත හෙළිකරයි. පාස්කු මහමොළකරුවන්ට වැඩ වරදී | hiru news | jvp

  Рет қаралды 279,161

Aluth Thorathuru

Aluth Thorathuru

Күн бұрын

Пікірлер: 447
@D.G.I.Chamilka-be6eu
@D.G.I.Chamilka-be6eu Ай бұрын
හැමදේම හොඳයි නමුත් දැන් මේ යක්ෂයො ඇවිස්සිලා ඇති. කොහෙන් මොකක් කරයිද දන්නැහැ. ඒ නිසා අපේ ජනාධිපති තුමාගෙ ආරක්ෂාව තව තර කල යුතුයි. Please 🙏 එතුමා වෙනුවෙන් අපි යාඤා කරනවා. ඒත් තව ආරක්ෂාව තර කල යුතුයි.
@chandimahettigedara8009
@chandimahettigedara8009 Ай бұрын
අනිවාර්යයෙන්ම
@janakaperera2532
@janakaperera2532 Ай бұрын
👍
@dilanisaluwadana167
@dilanisaluwadana167 Ай бұрын
Great explanation.All the God bless and keep him well . All the nation salute you.
@yasodarapavitheridesilva9188
@yasodarapavitheridesilva9188 Ай бұрын
අනිවාර්යයෙන් එතුමා dan රටට aithi සම්පතක්.එක නිසා එක vagakumak
@BernatDon
@BernatDon Ай бұрын
P
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 Ай бұрын
මහජනයාට යුක්තිය හා සාධාරණය වෙනුවෙන් රාජකාරි කටයුතු කළ ඔබේ සේවයට විශිෂ්ඨයි. ස්තුතියි.
@Ignesas_kurukula_sooriya
@Ignesas_kurukula_sooriya Ай бұрын
ශානි අබේසේකර මැතිතුමනි බොහොම ස්තූතියි ඔබගේ හෙළිදරව්වට ඔබ බොහෝම ප්‍රවේශමෙන් ඉන්න ඔබට ජේසු පිහිටයි
@subatheja7574
@subatheja7574 Ай бұрын
නවත්තපු තැනින් ඉක්මනින්ම පටන් ගමු,,,ඔබ තුමා පරිස්සමෙන් ,,,මිනීමරුවන් තවම නිදැල්ලේ නිසා ,,,තෙරුවන් සරනයි ...👍👍👍👍
@LakminiPushpakumari
@LakminiPushpakumari Ай бұрын
පාස්කු බෝම්බ ප්‍රහාරයට යුක්තිය ඉටු වේවා😌😌😌😌 එවට සහය දුන් හැමෝට ම දඩුවම් ලැබිය යුතුයි
@dew_vlog209
@dew_vlog209 Ай бұрын
ඔබතුමා මෙහෙම කතා කරපු එකත් ලොකු දෙයක්.. කවදාවත් සාමන්‍ය මිනිස්සු මේ දේවල් දැන ගෙන හිටියේ නෑ...
@marybazanbeg8380
@marybazanbeg8380 Ай бұрын
Meva හැමෝම balnna pohn .nha Gammvla ayta danna radio akta yanva
@chinthanavaratne7161
@chinthanavaratne7161 Ай бұрын
ඇත්ත ජය ගන්නවා.
@ruwanlakmal9056
@ruwanlakmal9056 Ай бұрын
ඇත්ත ජය ගනීවී
@bandaraupul1657
@bandaraupul1657 Ай бұрын
මෙතරම් කාලයක් ඇයි මෙවා හැංගුවේ මාලිමාව බලයට නාවනම් වැලලී යන ප්‍රහාරයක් වෙනව
@NisansalaVithanage
@NisansalaVithanage Ай бұрын
සමහර විට මේවේ වේලාස්සනින් කිව්වා නම් එගොලගෙ ජිවිත තර්ජන ඇතී උන් ඔවා යට ගහයී එහෙම හිතලා කරාද දන්නේ නෑ දෙවියන් වහන්සේ හොදම දේ හොදම වෙලාවට තමයි දෙන්නෙ .. නව රජයෙන් සදාරනයක් වේවා❤❤❤❤
@denzilsama5678
@denzilsama5678 Ай бұрын
මේ එකක්වත් හංගපුවා නෙවෙයි. ඒ දිනවල පරික්ෂණ වලදි හෙලිවු කරුනු. ඒ සමගම මෙතුමා තනතුරෙන් ඉවත්කර ගාල්ලට යැවිවා.
@dumindajayawardhana1194
@dumindajayawardhana1194 Ай бұрын
මේ කට්ගාව ඡන්දෙට කලින් එකක් නෙවෙයිද
@shanubro736
@shanubro736 Ай бұрын
​@@dumindajayawardhana1194 ඉවර වෙනකං අහන්න
@fernandow.c3491
@fernandow.c3491 Ай бұрын
මාලිමාවත් මේක හංගනවා 😂😂
@SriyanandaSoysa
@SriyanandaSoysa Ай бұрын
ඇත්ත කවදා හරි එළිවෙනවා
@k.g.namarasooriya9860
@k.g.namarasooriya9860 Ай бұрын
අදසිට මේ පරීක්ෂණය පටංගමු තවත් කතා කිරීමෙන් ප්‍රමාද වැඩියි 🎉
@mekalajayasinghe1719
@mekalajayasinghe1719 Ай бұрын
ඔබතුමාට උණුසුම් සුභ පැතුම්!!!!ශානි මහත්තයා සෑහෙන්න KZbin චැනල් ගොඩක අනුර සහෝදරයාට ජීවිත අවදානමක් පවතින බව කියනවා. ඔබතුමා මේ ගැනත් රට දැනුවත් කරන්න. ඔයාලා හැමෝගෙම ජීවිත අපිට ගොඩක් වටිනවා.
@ManikeHerath-s9q
@ManikeHerath-s9q Ай бұрын
වටිනා රත්තරං ජීවිත රැකගමු
@Niroshakaumini
@Niroshakaumini 23 күн бұрын
ඔබට jay වේවා ❤❤❤❤❤🎉🎉🎉❤❤❤❤😢😢😢😢😢
@Thushanish
@Thushanish Ай бұрын
තිරිසන් අපරාධකරුවෝ හෙලිදරව් කළ යුතුය
@myasapala3399
@myasapala3399 Ай бұрын
මේවට මේ කේන්තියෙන් කොමෙන්ට්ස් කරණ එවුන්ගැන විශේෂ පරීක්ෂණයක් කරණ එක යහපත් මොකද ඔවුනුත් මෙයට සම්බන්ධ ඇති
@dilukshimeenu-li3ii
@dilukshimeenu-li3ii Ай бұрын
ඔව් ඔව් අනිවාර්යයෙන්
@sisirasenanayake3737
@sisirasenanayake3737 Ай бұрын
හාම්පුතා තක්කඩියෙක් කියල වහල්ලුන්ට දැනෙන්නෙ නෑ..
@maryanneferdinandusz7261
@maryanneferdinandusz7261 24 күн бұрын
ඔබට ජයෙන් ජයම වේවා, ජේසු පිහිටයි!!!
@sudheshwijerathna6464
@sudheshwijerathna6464 Ай бұрын
බොහොම ස්තුතියි ඔබට
@raniljayasinghe9710
@raniljayasinghe9710 Ай бұрын
ඔබ සම්බන්ධයෙන් තිබුණු දුර්මතය පිළිබඳව ගොඩක් කනගාටුයි. ❤️
@rodneybouvard6178
@rodneybouvard6178 24 күн бұрын
Thank you for all the help 🙏❤️🙏
@pradeepgamage5672
@pradeepgamage5672 Ай бұрын
පාස්කු ප්‍රහාරය කලේ කව්ද කියලා ඔප්පු වෙලා ඉවරයි වහාම අත්අඩංගුවට ගත යුතුයි සියලුම ජනතාව අවදානය 🤜🤜🤜
@thilabro2403
@thilabro2403 Ай бұрын
ඕයි තනිකරම computer hard disk එකක් යකෝ අනේ සර් ඔයාටනම් මුකුත් වෙන්න එපා ඔයා ඉන්නම ඕනෙ මේ ආන්ඩුවෙ ❤
@siwankakumara5950
@siwankakumara5950 Ай бұрын
සුපිරි weddek ඒක දාපු නඩුවක් peradila nelu ලින්ක් aka ඕනද අහන්ඩ
@madusankasanjaya
@madusankasanjaya Ай бұрын
Aniwaryen
@gayansudarshana7810
@gayansudarshana7810 Ай бұрын
වැඩිම ආරක්ෂාව දෙන්න ඕන මෙතුමට.මේ ගේම් එක. ඉවර වෙනකම්
@chandanalatha6319
@chandanalatha6319 29 күн бұрын
ඊට පස්සෙ ආරක්ෂා කරන්න එපාද
@wasanthaabeysinghe2861
@wasanthaabeysinghe2861 Ай бұрын
කාලකන්නි ජරා හැත්තට ශාප වේවා.....ඔබ තුමාට ජයවේවා
@Chandraalnkara
@Chandraalnkara Ай бұрын
ඔබතුමාට. දීර්ඝායුෂ. ලැබෙිවා.❤️❤️❤️🙏🙏🙏🙏
@DamikaPerera
@DamikaPerera Ай бұрын
දෙවි පිහිටයි එතුමා ට.මා දුටු අවන්කම නිලදාරි උතුමෙක්.
@LakshithaWijesinghe-b9w
@LakshithaWijesinghe-b9w Ай бұрын
Oya seen eka gana danna ewwo dannawa.. punnakku bayyo dan nathi unata
@chulaniwitharana4384
@chulaniwitharana4384 Ай бұрын
මේ දේවල් රහසිගතව විමර්ශනය කලයුතු නොවේද
@gamunu2420
@gamunu2420 Ай бұрын
ඔබ තුමාට පුදුම මතකයක් තිබේ. ඒ සත්‍ය තොරතුරු නිසා විය යුතුයි. ඔබ තුමා ගැන අපි දනිමු. ඔබ වැනි පොලිස් නිලධාරීන් අපට අවශ්‍ය වේයි…
@Nisal-or1zg
@Nisal-or1zg Ай бұрын
තමන්ගේ ජීවිතයට දැඩිව බලපෑ දේවල් මිනිස්සුන්ට මතක තියෙනවා නේද සාමාන්‍යයෙන්. පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුත්තන්, වැරදිකරුවන්ට දඩුවම් ලැබේවි යැයි සිතනවා. මම කතෝලික නෙවෙයි. නමුත් මම මේ රටේ මනුස්සයෙක්. මේ රටේ කිසිම අයෙකුට අසාධාරණයක් නොවිය යුතුයි.
@fathimafazna1063
@fathimafazna1063 Ай бұрын
මම උවමනා වෙන් බලා ඉන්නෙ මේ පරීක්ෂණ ඉක්මනින් නැවත ආරම්භ වෙලා යුක්තිය ඉෂ්ට වෙන්න ඕනෙ කියලා , දෙවියන් ආරක්ෂා කරන්න ඕනෙ මේ ශ්‍රේෂ්ඨ නිලධාරීන් ,,,,
@priyantharanuluge6402
@priyantharanuluge6402 Ай бұрын
​@@Nisal-or1zg21:05 😅😅 21:05 21:05 😅
@samangammeda3995
@samangammeda3995 Ай бұрын
සුභ පැතුම්
@ruchirangagayadeesha612
@ruchirangagayadeesha612 Ай бұрын
යුද්ධකාෙල් නැගෙනහිර STF හිටපු SI කනෙක් මේ. යකාටවත් භය නැති මිනිස්සු. ආදරෙයි පොලිස් මාමේ
@BandupriyaAnuraUggalla
@BandupriyaAnuraUggalla Ай бұрын
යුක්තිය ,සාධාරණත්වය මාලිමා රජයෙන් ඉටුවෙනවා සහතිකයි.ඔබවන් අවංක නිළධාරීන් ලංකාවට අවශ්‍යම යුගයයි.❤❤
@NalindaNalinda-y5o
@NalindaNalinda-y5o 23 күн бұрын
ඔබඅපිට විස්වාසඉ..✔✔✔✔
@lokuthotahewagehiranthi7547
@lokuthotahewagehiranthi7547 Ай бұрын
Obathumata 🙏
@Rohanaedirisinghe-og5kw
@Rohanaedirisinghe-og5kw 22 күн бұрын
Sar ඔබ තුමාට දීර්ඝායුශ ලැබේවා. ජාතියේ පිනට පහල වු විශේෂ පුද්ගලයෙක්. යුක්ති ඉටුකරන්න ශක්තිය ධ්‍යර්ය ලැබේවා.
@GerardSeneviratne
@GerardSeneviratne 23 күн бұрын
Don't worry Sir The Truth will set U Free May God's choicest blessings shower upon U & protect U from all dangers
@amaraThennakoon
@amaraThennakoon Ай бұрын
ඔබ තුමාට නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@manelamarasekara5929
@manelamarasekara5929 Ай бұрын
ඔබතුමාට තෙරැවන් සරනයි සියලු දෙවියන් ආරක්ෂා කරත්වා
@Gkhlp
@Gkhlp Ай бұрын
සාක්ෂිකරුවන්ගෙ නම් කියන එක මම නම් අනුමත කරන්නෙ නැහැ පරීක්ෂණ පටන් ගන්නකන්.ඊට පස්සෙ ඒ මිනිස්සුන්වත් අතුරුදහන් කරාවි
@PathmasiriLal-bb5uj
@PathmasiriLal-bb5uj Ай бұрын
කවුද අතුරුදහන් කරන්නේ රාජපක්ෂ ලද
@rukmalherath8633
@rukmalherath8633 Ай бұрын
Dan e sellam iwarai
@Nisal-or1zg
@Nisal-or1zg Ай бұрын
පරීක්ෂණවලට බාධාවක් වෙන්න පුලුවන් නේද. මෙතුමා කියන්නෙ දැනට හොයාගෙන තියෙන දේවල් වෙන්න ඕනි. නවත්තපු තැනින් පටන් ගෙන මෙය විසදන්න දැන්. අපි ඒ සදහා බලය දී තිබෙනවා. ජනාධිපතිතුමනි ඔබට බාරයි එය.
@Priyangidavidson
@Priyangidavidson Ай бұрын
ඔබ තුමා ඉතා දක්ෂ රහස්පරීක්ෂකවරයෙක් සහ නිහතමානී රාජ්‍ය සේවකයෙක් බව මා පුද්ගලිකව දැනගත් කාරනාවක් සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධව තොරතුරැ රැසක් ඔබ සතුව ඇති බවට එකලම අප දැනගත්තෙමු,නමුත් ඒ සම්බන්ධව ඔබට විලංගුදමා ඇති බවටද දැනගත්තෙමු, දැන් ඔ⁣බතුමාගෙත් ජනතාවගෙත් කාලයයි,ඔබට නිදුක් නීරෝගි දිර්ඝායු කාලයක් වේවා, ඔබව රටට අවැසි රටේ ජනතාවගේ ආරක්ෂාවට අවැසි ශ්‍රිලංකා ⁣ආරකෂක දෙමාර්තුවේ සිටිය යුතුම රාජ්‍ය නිලධාරියෙකි,
@NimalJayasinghe-ox3hu
@NimalJayasinghe-ox3hu Ай бұрын
නව ආණ්ඩුව ඉතා හොඳින් යනවා.ජයවේවා !!!
@Betterworldforyou.
@Betterworldforyou. Ай бұрын
Excellent we need Justice! Thank you
@LalithPerera-sb7bt
@LalithPerera-sb7bt Ай бұрын
Super ❤❤❤
@Andrewsenanayake
@Andrewsenanayake Ай бұрын
අපේ කාලේ ෂර්ලොක් හෝම්ස් වීරයා✌✌✌✌✌❤❤
@ranjithwickramasinghe618
@ranjithwickramasinghe618 Ай бұрын
සියලු දේවල් ඉතාමත් පැහැදිලියි.
@PreethikaSenadirathna
@PreethikaSenadirathna Ай бұрын
Thanks godak de denagaththa
@jagathsenanayake9831
@jagathsenanayake9831 Ай бұрын
Excellent sir, Stay safe and healthy may the triple gem blessing ❤❤
@chandimahettigedara8009
@chandimahettigedara8009 Ай бұрын
Thank you Sir❤
@dineshsameera306
@dineshsameera306 Ай бұрын
Computer එකක් වගේ... නම් ගම්, දින, වෙලාවල්, නඩු අංක, ස්ථාන, දුර, wepons වර්ග ගැන කියන විදිහ....😮😮😮😮 Sri Lankan Sherlock Holms....🫡🫡🫡🫡🫡🫡
@NisansalaVithanage
@NisansalaVithanage Ай бұрын
එ ඇත්ත්ම කියන නිසා ..බොරු කියද්දී තමයි පැටලැවෙන්නනෙ
@FactTube10-e8l
@FactTube10-e8l Ай бұрын
CID එකේ අද්‍යක්ශක ඉතින් සාමාන්‍ය මනුස්සයෙක් වෙන්න බෑනෙ.❤
@Nisal-or1zg
@Nisal-or1zg Ай бұрын
​@@FactTube10-e8lඒක තමයි. IQ Eka wadi kenek thamai e thanathura hobawanne.
@mihiranudana9543
@mihiranudana9543 Ай бұрын
ජොබ් එක බොක්කෙන් කරද්දී එහෙම තමයි
@susanthasaputantri5536
@susanthasaputantri5536 Ай бұрын
God bless u
@sandamalchaminda9090
@sandamalchaminda9090 Ай бұрын
THANKYOU SO MUCH SIR GOOD JOB EXCELLENT TARUWAN SARANAI OBA TUMATA. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sriyaniperera6811
@sriyaniperera6811 Ай бұрын
ඔබගේ සහ රංජන්ගේ ප්‍රසිද්ධ උන හඩ පට සෑහෙන පිරිසක් අසා අැත මා අැතුලුව. කර්මය හැමවිටම පසුපස ඒයි.
@luminadalpathadu
@luminadalpathadu Ай бұрын
ඒවා නිර්මාණය කල ඒවා වැරදි කල පාදඩයන් විසින්. මෙතුමා ඉතාම දක්ෂ අවංක නිලධාරියෙක්. ඒ බව ඒ දිනවලම පාර්ලිමේන්තුවේදී කියවුනා. කවුරුවත් විරුද්ධ උනේ නෑ. අපේ පාදඩ දේශපාලුවන් කියන කරන දේවල් හොදින් විමසා පිළිගන්න.
@Priyangidavidson
@Priyangidavidson Ай бұрын
ශානි මැතිතුමනි, ඔබට බෙහෙවින් ස්තුතියි මෙතුවක් ඔබ සිරකරගෙන තැබු රටට වටිනා තොරැතුරැ රැසක් ඉදිරිපත් කිරීම සම්බන්ධව, මෙතුවක් ඔබ පත්වෙලා සිටි ඉතාමත් දුෂ්කර කාලවකවානුව දැන් නිමා⁣වී ඇතැයි සිතන්නෙමි,අනුර කුමාර සහෝදරයා ජනාධිපති වරන වේදීකාවල ජනතාවට සපතකර දුන් පොරොන්දු අතර ජනතාව බලාසිටින වැදගත්ම ප්‍රශ්නයකට අවශ්‍ය තොරතුරැ මෙතුමාට අද හැකිවෙලා තියෙනවා ජනතාවට ඒ යුතුමක ඉෂ්ඨකිරීමට අවශ්‍ය කරැනුකාරනා රැසක් ඉදිරිපත්කිරීමට, ඒ නිසා දැන් අනුර කුමාර මේ ජනතා චන්දයෙන් ජනාධිපති හැටියට රටේ පලමු පුරවැසියා හැටියට තෝරාපත් කරගත්තා, දැන් අනුර කුමාර ජනාධිපතිතුමාට අවස්ථාව ලබාදීලා තියෙනවා ජනතාවගේ බලාපොරොත්තු සහ ජනතාවට යුතුකම් ඉටුකිරීමට කාලයයි මේ,දැන් රටේ ජනාධිපතිතුමා හැටියට ඔබ සහ ඔබගේ රජයේ වගකීම සහ යුතුකම ඉටුකරන තෙක් ජනතාව විමසිල්ලෙන් සිටින්නෙමු,ලංකාවේ ෂර්ලොක් හෝම් ශානී අබේසේකර මැතිතුමනි ඔබට දීර්ඝායුෂ ❤
@KrishanthiHapuarachchi
@KrishanthiHapuarachchi Ай бұрын
Ane me ජීවිත වලට සැනසුම ලබාදෙන්න .😢obata pin
@priyadarshanifernando2984
@priyadarshanifernando2984 Ай бұрын
මේකෙ comment දාපු සමහර උන්වත් මටනම් සැකයි උනුත් එක්කෝ පාස්කු බෝම්බෙට සම්බන්ධ යි. නැත්නම් උන් පොහොට්ටු නැට්ට පිටින් ගිලපු උන්
@ShamilaSakkaff2023
@ShamilaSakkaff2023 Ай бұрын
😊😊😂😂
@RamyaJayasinghe-vw5yx
@RamyaJayasinghe-vw5yx Ай бұрын
මෙි අපරාධයට සමිිබන්ද සියලුම දෙනාටම දඩුවම් දිය යුතුය .
@GunasiriWimalasiri
@GunasiriWimalasiri Ай бұрын
ජේවීපී කාරයෝ තමයි කලේ.. රාජපක්ෂලගේ පිටින් අරින්න. ඔට්ටුයි අල්ලන්නේ නෑ.. ඇල්ලුවොත් ජෙප්පෝ මාට්ටු.
@DonnaThuduwage
@DonnaThuduwage Ай бұрын
ThAmos you sir
@AbdulWahab-ck1mb
@AbdulWahab-ck1mb Ай бұрын
God bless you sir 👍👍👍
@renukadamayanthiherathmudi2911
@renukadamayanthiherathmudi2911 Ай бұрын
ඔබතුමා ඇතුළු අසාධාරණයට ලක්වූ සැමට යුක්තිය ඉක්මනින් ඉටුවේවා. පාස්කු ප්‍රහාරයේ අපරාධ කරුවන් ඉක්මනට නීතිය ඉදිරියට ගෙන එන්න ලැබේවා .❤
@Nevillejayaweera-o3j
@Nevillejayaweera-o3j Ай бұрын
ජඩජනමාදය මේ වගේ හරිදේවල් ජනතාවට අවබොද නොකර වාසියට කඩේ යන එකන්වත්වමු.ඔබ ගැන වැරදි ලෙස සිතු අය ඔබ ගැන ......
@neelafernando-r7v
@neelafernando-r7v 21 күн бұрын
සහෝදර මාලිමාව.රැකියා ප්‍රස්නයට පිලියමක් වශයෙන් රජයේ ප්‍රදාන දෙපාර්තමේන්තුවල ශාකා රට පුරා පිහිටුවන්න.ඉන් රැකියා ප්‍රස්නය .ගමනාගමන අපහසුතාවය මගහැරීයයි.උගන්ඩාවට පැටවූ නොට්ටු වලින් කලයුත්තේ ඒවායි.කලක් ගමනාගමන දෙපාර්තමේන්තුවේ වැඩ ලස්සනට කෙරීයන ගියා.වෙනස් කරනවා කියලා හොද දේ හරි දේ වෙනස් කරන්න එපා.විසිවන ශතවර්ශයේ අග බාගයේ ජනගහනය හා අවශ්‍යතා (ට්.වී.,ෆෝන්,විදුලි බිල්.විනෝදය සදහ වියදම් )වැඩි උනා.මිනිස්සුන්ට ඒවා කලමනාකරනය කරගන්න බෙදීයන නෝට්ටු ප්‍රමාණය මදි උනා.ඒවා මුද්‍රණය කලේ කොටසකට ජොලි දාන්න නෙවෙයි.හැමෝටම ජීවන වියදම බෙදීයනු පිනිසයි.
@wasanthapushpakumari6325
@wasanthapushpakumari6325 Ай бұрын
තෙරැවන් සරනයි මහත්මයා
@Gaminisampath-oq7hm
@Gaminisampath-oq7hm Ай бұрын
ඔබ තුමාලට හිතෙන්නෙ නැද්ද....පරීක්ශන අවසන් වන තෙක් මේ තොරතුරු ප්‍රසිද්ධ කරන එක හොදනෑ කියලා....මේක ඔයාලට අවාසි සහගත විය හැකියි.......
@amiladondeenu1408
@amiladondeenu1408 Ай бұрын
Very good god blees ❤❤❤❤❤
@Thushantha-u9l
@Thushantha-u9l Ай бұрын
ජයවේවා
@RanjanFernando-vo1wl
@RanjanFernando-vo1wl Ай бұрын
God balls you and air
@PremaRajapaksha-lp8so
@PremaRajapaksha-lp8so Ай бұрын
ඔබ .තුමා ට..වු.. අසාධාරණය..අපි ට..තවමත් ..දුකක්..නුදුරු ..දිනයක් .හො..සාදරනය..ඉටු .වෛවා ..sir
@PathmasiriLal-bb5uj
@PathmasiriLal-bb5uj Ай бұрын
කිර්ති මත් රාජ්‍ය නිලදාරී 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@viranviran-wq2zd
@viranviran-wq2zd Ай бұрын
ගෝඨාභය පරබල්ලා තොපිට ශාපවේවා
@SumithraGamage-j6p
@SumithraGamage-j6p Ай бұрын
🙏❤🙏
@GunawardanaHA
@GunawardanaHA Ай бұрын
ස්තුතියි .දැයුමි ිදිමට... සාධාරණයක් ඉටු විය යුතුය.
@PathumPrasanna-y7c
@PathumPrasanna-y7c 24 күн бұрын
Malimawata jayawewa ❤❤❤❤❤❤
@SagaraBandara-g6m
@SagaraBandara-g6m Ай бұрын
අපේ කතොලික සහොදර ජනථාවටපුලුවන් ඉමටසදාරනය සාදරඉටුකරන්න
@SDMervin
@SDMervin Ай бұрын
❤❤❤❤❤God bless you
@gdrgamaethige1617
@gdrgamaethige1617 Ай бұрын
ගරු ජනාධිපති thumani ,mama 56 wsyasa dedaru mawak වසර 32 පුරා rate නම ගිය පුද්ගලික ආයතනය සේවය karana නිලධාරිනිය k , පළමුව ma හිස nama respect කරමි ඔබ thumanta 22 da සිට උදේට maha පොළවට mage paya තබන්නේ සිතේ kiyaganna නොතේරෙන සහනයක් ඇතිව ,oba තුමා mage රටට pahala una abheetha margopadeshakayek ජාතියේ වාසනාව ඔබ අපට ශක්තිය ඔබ ,අනාගතයේ dineka වසර 50 විතර oba තුමා ලංකා ජනතාව වන්දනා karana මින්නේරිය දෙවියන් වැනි dewa ආත්මයක් වනවා නොඅනුමානය ,උතුම් දළදා smindu පිහිට රැකවරණය ලැබේවා obata theruwan saranai mage gawrawaniya ජනාධිපති thumani
@FactTube10-e8l
@FactTube10-e8l Ай бұрын
respect ❤
@jayanthibotheju715
@jayanthibotheju715 Ай бұрын
Ekanam aththamai
@budhistperfection6006
@budhistperfection6006 Ай бұрын
හැමෝගෙම ආරක්ෂාව තර කල යුතුයි
@gayashanrathnayake3333
@gayashanrathnayake3333 Ай бұрын
❤❤❤❤❤❤
@thusithajayasingha
@thusithajayasingha Ай бұрын
good job Mr shani ❤🎉
@pathumfernando8718
@pathumfernando8718 Ай бұрын
😊
@nilminirenuka1975
@nilminirenuka1975 Ай бұрын
Oba tbumata 🙏🙏🙏🏻💕❤🎉deergaru arakshawa pathami
@niroshapri1672
@niroshapri1672 Ай бұрын
අනුර ජනාධිපති තුමනි ඔබේ සහ මෙම වටිනා මිනිස්සු ආරක්ෂා වෙන්න වැඩ පිලිවෙලක් ඉක්මනින් කරන්න
@shiwadilhara5538
@shiwadilhara5538 Ай бұрын
කාලය එලබි ඇත නමුත් අනුර ජනාධිපති තුමාට ආරක්ෂාව ප්‍රමානවත් නැහැ ඉදිරියට යන්න සොබදර්මයෙන් ආරක්ෂාව ලැබේවා බුදු සරනයි දීර්ගායුශ ලැබේවා
@Mahesh-xe9hq
@Mahesh-xe9hq Ай бұрын
පාස්කු ප්‍රහාරය ට වගකිවයුත්තන් නීතිය ට හසුකර ගැනීමට කරුණාකර දායක වෙන්න .
@nafeeszubair1083
@nafeeszubair1083 Ай бұрын
Well done
@MallikaLanka-l2f
@MallikaLanka-l2f Ай бұрын
ඔබතුමාට සියලු දෙවියන් ගේ පිහිටයි ජනාදිපතිතුමා අරක්ෂා කරන්න සියලු දෙනාටම බුදු සරනයි 🙏🙏🙏🙏🙏
@anuracaldera4523
@anuracaldera4523 Ай бұрын
🙏🙏🙏🥀
@danushkaviraj4427
@danushkaviraj4427 Ай бұрын
Shani..... ❤❤❤❤
@001onali5
@001onali5 Ай бұрын
හොර ගෝටට දඩුවම් දිය යුතුයි. දැන් ඔබ තුමන්ලා වැඩ පටන් ගන්න. ඔබ තුමා දක්ෂ හොද නිලදාරියෙක්
@lankasamadara418
@lankasamadara418 Ай бұрын
ඔබ්තුමන්ලාට සියලු දෙවියන් ගේම රැකවරණය ලැබේවා ජනාධිපතිතුමා ආරක්ෂා කරගන්න JVP ජයවේවා ❤❤❤❤❤❤ මගේ රටට බුදුසරණයි ❤❤❤❤❤❤
@chameeraanuruddha4943
@chameeraanuruddha4943 Ай бұрын
❤❤❤ශානි මහතා
@AshanSenavirathna-c7v
@AshanSenavirathna-c7v Ай бұрын
වහාම නැවතක් ඡනිධිපති කොමිසමක් පත් කර වැරදිකරුවන්ට නිසි දඬුවමක් දෙන්න ඡනාධිපති තුමනි
@upulmangala7491
@upulmangala7491 Ай бұрын
ජය වේවා සහොදරයා❤❤❤❤
@sooriyakumara7409
@sooriyakumara7409 Ай бұрын
jaya wawa 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
@sujithperera7670
@sujithperera7670 Ай бұрын
හැමදේම මතකයි වටිනා මිනිස්සු මෙ රටෙ සම්පත් තමයි me දෙවියනේ පිහිටයි ඔබතුමාට
@KalyaniGoonawardane
@KalyaniGoonawardane Ай бұрын
ජේසුනී ඔබගේ රැකවරණය ලබා දුන මැනවි. ආමෙන්!!
@Muthu-j1x
@Muthu-j1x Ай бұрын
❤❤❤❤❤❤akd
@kumaravije9369
@kumaravije9369 Ай бұрын
යකෝ ඒ මතකය මාරයි
@renukadamayanthi1332
@renukadamayanthi1332 Ай бұрын
දෙවි පිහිටයි ඔබ තුමාට
@Motivvation.chathuwa
@Motivvation.chathuwa Ай бұрын
😮😮😮
@maneldissanayake3551
@maneldissanayake3551 Ай бұрын
ඔබතුමා පරිස්සමින් ඉන්න. ආණ්ඩුවේ බලය නැතිවුනා ඔය මිනිස්සු ඔබතුමාට විපතක් කරයිද කියන්න බැහැ. ඔබතුමාට තෙරුවන් සරණයි දිගාසිරි ලැබේවා
@myasapala3399
@myasapala3399 Ай бұрын
නිකමට හිතපල්ල මේතරම් දක්ෂ නිලධාරියෙකුට කරපු දේ මෙතුමාගේ දැනුම මේ දේවල් කරපු දසයන්ට උපරීම දඬුවම් අධිකරණයෙන් ලබාදිය යුතුයි
@MAATHA-HOME
@MAATHA-HOME Ай бұрын
ජනපති තුමනි...රටට ජනතාවට,ආදරෙයි නම් ඔබගේ ආරක්ෂාව ගැන හිතන්න...
@nilushadilhani3674
@nilushadilhani3674 Ай бұрын
Brilliant memory 👏
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 4,1 МЛН
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 39 МЛН
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 85 МЛН
ලංකාව බංකොලොත් උන කතාව (Explained)
17:22
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 4,1 МЛН