ඉවත දැමූ වාහන කොටස්වලින් තැනූ අපූරු වාහනය - Hiru News

  Рет қаралды 178,348

Hiru News

Hiru News

2 жыл бұрын

#Hirunews #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts #Crisis #EconomyCrisis
ඉවත දැමූ වාහන කොටස්වලින් තැනූ අපූරු වාහනය - Hiru News
Hiru News Sri Lanka's Number One News Portal |
ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
Subscribe to Hiru News: bit.ly/3D1lNhm
Watch latest videos: bit.ly/3xEaISd
Follow Us On
» Hiru News - Sinhala
FACEBOOK: / hirunews
TWITTER: / hirunews
INSTAGRAM: / hirunews
» Hiru News - English
FACEBOOK: / hirunewsenglish
TWITTER: / hirunewsenglish
INSTAGRAM: / hirunewseng

Пікірлер: 323
@lalanthiranasinghe5223
@lalanthiranasinghe5223 2 жыл бұрын
මේ දරුවෝ තමයි බූද්ධ්මත් දරුවෝ රටට ලෝකෙට බැන බැන .කාලේ කන්නෙ නැතුව තමුන්ගෙ වැඩක් කර ගන්නව. තෙරුවන් සරණයි .තවත් මේ වගෙ නිර්මාණ කීරීමට දිරිය ලැබේවා .
@ruwanpereragunasekara132
@ruwanpereragunasekara132 2 жыл бұрын
අනෙ උගෙ හෑකියාවෙන් උඹ ලකුණු දා ගන්නෙ නැතුව ඉඳහං,, ලංකාවේ උං අනුන්ගෙ පහනින් එලිය බලන්නම තමයි හදන්නේ 😉
@dilaRJ
@dilaRJ 2 жыл бұрын
@@ruwanpereragunasekara132
@thelife8836
@thelife8836 2 жыл бұрын
යකඩ කෑලි වලින් කරන නිරමාණ විතරක් නෙවෙයි සමාජ නව නිර්මාණ, දේශපාලන නවනිර්මාණ තියනව කියල බයි මොලේට කියල දෙන්න.ඒ හැම දේම වෙන්න ඕන 😂😂😂 දැන් ඔය හදපු වාහනේ යන්න තෙල් කෝ ඇන්ටි ??
@lalanthiranasinghe5223
@lalanthiranasinghe5223 Жыл бұрын
@@thelife8836 තෙල් හැමදාම නැතිවන එකක් නැ නේද පුතේ.තියෙන කාලයක හරි ප්‍රයෝජනයට ගනීයි නෙ.
@nadeekaprasath2757
@nadeekaprasath2757 Жыл бұрын
P
@ashinkajayamannage7700
@ashinkajayamannage7700 2 жыл бұрын
මේවගේ දක්ශ විරයෝ තමයි දැන් අපේ මවුබිමට අවශ රට ගොඩ නගන්න මේවගේ නව නිපැයුම් කරුවන් ඉදිරියට ගන්න 🙏💓
@dinushanwickramaarachchi2560
@dinushanwickramaarachchi2560 2 жыл бұрын
හොඳ නිර්මාණයක් වැඩේ ඉදිරියට කරගෙන යන්ඩ ශක්තිය ධෛර්ය ලැබේවා 💪💪💪💪💪
@hw462
@hw462 2 жыл бұрын
දක්ශකම ඉතාම ඉහළයි . ඉතාම ආඩම්බරයි මෙ ඉන්නෙ රට ගොඩ දාන්න කට්ටිය ! 🏆🏆මෙ වගෙ තරුණයන්ව හදූනා ගෙන ඔවුන්ගෙ දැනීම සහ දක්ශකමින් ප්‍රයොජන ගෙන අත හිත දීම ඉතාමත්ම වැදගත්. තව කොපමණ ඇතිද මෙම වගෙ අය ලංකාවේ.
@kamalprasanna4183
@kamalprasanna4183 2 жыл бұрын
Lankawe Inna.apatayo.p.balapatraya.denne.nhea.malli.mokada.unta.komisona.nisa.piterating.tamaiokkoma.genwanne
@sureshwarnapura5833
@sureshwarnapura5833 2 жыл бұрын
🇱🇰🇱🇰සුපිරි වන්ඩිය ගැම්මක් තමයි 🇱🇰🇱🇰
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 2 жыл бұрын
ඇත්ත ටම බුද්ධි මත් හොඳ දක්ෂ ලමඉ ටිකක් මෙවගෙ අයතමයි වටින්නෙ මම කියන්නේ අපේ sri 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 ලංකා වේ තමයි නව නිපයුමිි කරැවන් දක්ෂයන් ඉන්නෙි මම ඉල්ල නවා අපේ ලංකාවෙි කරන මෙවන් දක්ෂ වැඩ සටහනක් වලට අනිවාර්යයෙන් ම රජයෙන් සහය ලැනේන කියලා බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි ❤️💙💛
@asaranasarana1086
@asaranasarana1086 2 жыл бұрын
අපේ රටේ ඕන තරම් වැඩකාරයෝ ඉන්නවා. අපි ඕනතරම් දැකල තියෙනවා. මාධ්‍යවලින් පෙන්නලා තියෙනවා. ඒත් මම නම් දැකලා නෑ රජයෙන් හෝ වෙනත් ආයතනයකින් හෝ මේ අයට තැනක් දීලා යම් නිෂ්පාදනයක් ලංකාවේ කරනවා. ලංකාවේ වාහන හදනවා.
@stk2199
@stk2199 2 жыл бұрын
ඒවා කරන්න දෙන්නෙ නෑ කොමිස් ගහන බෑනේ🤑🤑🤑🤑🤑🤑🤑🤑, කරන එකක් තමන්ගේ මහන්සියෙන් තමන්ගේ කරලා මිසක් 😤😤😤😱😱🙃🙃🙃
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 2 жыл бұрын
දක්‍ෂථාවය පමණක් නොවෙයි හොද අද්‍යාපනයක්‌ තියෙන තරුණයෙක් සුභ පතනවා ඉදිරියට ම යන්න 👍
@thanujakadesilva3592
@thanujakadesilva3592 2 жыл бұрын
ප්‍රශ්න අහන මිනිහත් මහ මී හරකෙක්, මේකට පේට්න්ට් තියෙනවද අහනවා.🤣🤣🤣🤣
@kalpamadushantha5587
@kalpamadushantha5587 2 жыл бұрын
😂😂මුන්ටත් මොනා හරි news එකක් එපැයි.
@slkuwait4540
@slkuwait4540 2 жыл бұрын
අමු හරකෙක්
@arunawickramsinghe8334
@arunawickramsinghe8334 2 жыл бұрын
😂😂😂
@rohanjayalath8453
@rohanjayalath8453 2 жыл бұрын
මේවට පෙටට් ගන්න පුළුවන් කොහොමද ඔව ඔනතරම් ඉන්දුනීසියාවේ හදල විකුනන්න හිටන් තියනව
@lifewithlatha710
@lifewithlatha710 2 жыл бұрын
ඇත්තටම බොහොම අගෙයි හොද දැනුමක් තියෙනවා දිනෙන් දින දියුණු වේවා
@buddhimatarage8449
@buddhimatarage8449 2 жыл бұрын
තරුණයන්ගේ වැඩකටයුතු වලට පහසුවට හා ඒ අයගේ ආසාවට කරපු දෙයක් මේක රූපවාහිනී මාධ්‍ය එක පෙන්නලා අන් අයට පුදුම කරන්න ඕන නං කරන්න තිබුනේ මීට අවුරුදු පනහකට හැටකට කලින්
@travelwithchefdanush6459
@travelwithchefdanush6459 2 жыл бұрын
වහානෙට වඩා ඉස්සරහ ඉදපු පොඩි පැන්චට ආදරෙ හිතෙනවා... පුතේ බුදු සරණයි ඔයාලට ❤️❤️❤️❤️
@seryani2515
@seryani2515 2 жыл бұрын
තවතවත් මෙවැනි දේවල් කරන්න ලැබේවා තෙරුවන් සරණයි පුතාට
@bnimy
@bnimy 2 жыл бұрын
පාරේ යද්දි පරෙස්සමින් පලයල්ලා බං ඔය අට මගලේ .බොක්ස් බාර් අනංමනං ගහලා ඕවා මහ පාරට දාන්න එපා .
@sdmusic2957
@sdmusic2957 2 жыл бұрын
ෂුපිරියටම හදල තියෙනවා, රටවල් කිහිපයකම වාහන කොටස් වල එකතුවක්, 🤩🤩🔥🔥🔥🔥
@kanthi1038
@kanthi1038 2 жыл бұрын
ජයවේවා !දරුවනේ .......ආදරෙයි ...💪👍රජයෙන් නම් උදව් ලැබෙයි කියලා හිතන්න බෑ.
@Saman-fj8pw
@Saman-fj8pw 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි සියලු දෙනාටම දිනෙන්දිනදියුනුවේවාපුතේ
@chanakabandara2358
@chanakabandara2358 2 жыл бұрын
සැබෑ වීරයෝ තමයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-qe2ro9gt7k
@user-qe2ro9gt7k 2 жыл бұрын
අනේ අප්පේ ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි සියළුම දෙවි පිහිටයි 🥰🥰🥰🥰🥰🥰🥰 ආදරෙයි ගොඩාක් ඔබ සැම දෙවියෝ රැක දෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Madhubhashitha
@Madhubhashitha 2 жыл бұрын
අයියේ ඔයානම් නියමයි...ඔයා කවුරු වුනත් ඔයාට හොද දැනුමක් තියෙනවා. නියමයි අයියේ කියන්න වචන වචන නෑ නියමයි ....
@sathsaramaduranga6101
@sathsaramaduranga6101 2 жыл бұрын
මෙන්න නියම වැඩඩෝ.....💪
@user-ru9tf9bo2s
@user-ru9tf9bo2s 2 жыл бұрын
බුදුසරණයි
@othohimenureonna3655
@othohimenureonna3655 2 жыл бұрын
ලන්කාවෙ ප්‍රවාහනය සදහා ඉස්සර ඈල මාර්ග බවිතා කලා. හබල් වලින් පදින බොට්ටු හරි ඊට සමාන වෙනත් දෙයක් හරි නිර්මානය කරන්න පුලුවන්. ඈලමාර්ග නෑවත බාවිතය ආරම්බ කරන්න.
@salindaramyasiri8921
@salindaramyasiri8921 2 жыл бұрын
නියමයි ජයේන් ජය වෙිවා බුදු සරණයි ඔයාලට 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@nuwansanjaya8796
@nuwansanjaya8796 2 жыл бұрын
Great job .👍👍👍
@ranasinghawasantha5535
@ranasinghawasantha5535 2 жыл бұрын
බොහොම හොඳයි , සාර්ථක නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා .
@autolankaSL
@autolankaSL 2 жыл бұрын
පහසුකම් තියෙනව නම් මාත් හදනව. ඒත් ඉතින් මොනා කරන්නද 😥🙂
@niroshanniroshan7046
@niroshanniroshan7046 2 жыл бұрын
ජයවේවා ගොඩාක් හොඳයි ඉදිරියටම යන්න
@Mr_Janith
@Mr_Janith 2 жыл бұрын
සුපිරි❤💪
@amazing7134
@amazing7134 2 жыл бұрын
කිසිම ආරක්ෂක පියවරක් නෑ
@ssvtv5206
@ssvtv5206 2 жыл бұрын
ලංකාවේ සුපිරි වැඩ්ඩො ඔබලාට තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා!
@chamaranj1415
@chamaranj1415 2 жыл бұрын
Well
@nike-yk1fo
@nike-yk1fo 2 жыл бұрын
ඔවා 1800,1900 ගණන් වලට හරියන ඒවා🤣 දැන් ai, robet වගේ අඩි තාක්ෂනය ඒවා තියෙන්නේ. ඕවලට නව නිර්මාණය කියුවොත් නවනිර්මාණය වලට මොනවද කියන්නේ🤔🤔🤔🤔🤔
@thivinithi5949
@thivinithi5949 2 жыл бұрын
හොඳ වැඩක්.ඒත් ආරක්ෂාව ගැන හිතන්න. විශේෂයෙන්ම ඔබ දරුවන් සමඟ වැඩ කරන විට
@tharangarat1257
@tharangarat1257 2 жыл бұрын
සුපිරි
@crick9576
@crick9576 2 жыл бұрын
බුදු සරණයි තෙරුවන් සරණයි කොල්ලෝ
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 2 жыл бұрын
eXCELLENT
@SchoolTVc
@SchoolTVc 2 жыл бұрын
මෙවන් දක්ෂයින්ට අත දිය යුතු වුවත් ලංකාවෙ වෙන්නෙ මේකෙ අනිත් පැත්ත. ස්වෝත්සාහයෙන් දියුණු වෙන්න හදන කෙනාට එලවා එලවා පහර දෙනවා.
@janakirajapksha5446
@janakirajapksha5446 2 жыл бұрын
Budu saranai
@deepashikadeepashika4668
@deepashikadeepashika4668 2 жыл бұрын
බුදු sarani
@LifeOnRoad659
@LifeOnRoad659 2 жыл бұрын
තෙල් නැව් ගේන ඩොලර් වලින් ඉලෙක්ට්‍රික් වාහන ගෙනාවොත් ප්‍රශ්නෙ විසදෙනවා නේද?
@ruwanmadushanka886
@ruwanmadushanka886 2 жыл бұрын
ලග ලග ගමන් වලට හොදයි
@indikamalalasekara85
@indikamalalasekara85 2 жыл бұрын
උඹ වගේ හරකෙක්.
@madusankaweerasingha1367
@madusankaweerasingha1367 2 жыл бұрын
👍
@dinethperera1925
@dinethperera1925 2 жыл бұрын
සුපිරි♥️
@nilantharathnayake1968
@nilantharathnayake1968 2 жыл бұрын
🙏🙏🙏
@pushpakumaravithanage3622
@pushpakumaravithanage3622 2 жыл бұрын
තෙරුවන් සරනයි ඔබලාට
@suranga01790
@suranga01790 2 жыл бұрын
ඒක නම් මරැ
@kavishkajayasekara
@kavishkajayasekara 2 жыл бұрын
❤🙂
@manojsudarshana4377
@manojsudarshana4377 2 жыл бұрын
නිර්මාණකරුවෝ අධෛයමත් කරනවා නෙමෙයි. ඒත් පේටන්ට් බලපත්‍රයක් මේකට ලබාගන්න පුලුවන් වෙන එකක් නෑ. එසේ ලබාගන්න නම් එය නව උත්පාදනයක් වෙන්න ඕනේ.
@thusithabandara8282
@thusithabandara8282 2 жыл бұрын
Supiri!!!!
@Sihelamudiyanse3154
@Sihelamudiyanse3154 2 жыл бұрын
❤❤❤❤
@ceylontruth2572
@ceylontruth2572 2 жыл бұрын
superb
@dharmapriyachakma3224
@dharmapriyachakma3224 2 жыл бұрын
Great
@aselasadamal3873
@aselasadamal3873 2 жыл бұрын
supiri kolek jaya wewa..
@chathurangagunasekara3978
@chathurangagunasekara3978 2 жыл бұрын
සුපිරි සුපිරි
@maheshika2002
@maheshika2002 2 жыл бұрын
💪💪💪❤️නියමයි
@RamyaRamya-sk5ke
@RamyaRamya-sk5ke 2 жыл бұрын
තෙරැවන් සරනයි සියලු කටයුතු සාර්ථක වෙිවා පුතාලට ඉදිරියටම යන්න සක්තිය ලැබෙිවා
@sajithindika7372
@sajithindika7372 2 жыл бұрын
ජයවේවා ..♥️♥️♥️🙏🙏🙏
@shegiofficial7939
@shegiofficial7939 2 жыл бұрын
නියම වැඩක්
@thusharasanjeew9386
@thusharasanjeew9386 2 жыл бұрын
ජය ජය වේවා ...
@udesirijayarathna6559
@udesirijayarathna6559 2 жыл бұрын
හරිම ආඩම්බරයි 🙂👍
@mohanthasundaram5877
@mohanthasundaram5877 2 жыл бұрын
Brilliant 👏
@captainnemo3958
@captainnemo3958 2 жыл бұрын
Exselent 🥰🥰😊❤️
@isharalakmal2139
@isharalakmal2139 2 жыл бұрын
Great job 💪👏❤️😍
@priyanthinagoda5236
@priyanthinagoda5236 2 жыл бұрын
ඕවට ඉතා ඉක්මනට තැනක් එනවා සුද්දෝ අපට ගහන්න ගහන්න අපේ උන් තවත් ශක්තිමත් වෙනවා අන්තරේ ජේවීපී කාලකන්නි හැර
@sureshsandaruwan8218
@sureshsandaruwan8218 2 жыл бұрын
Awane thnk mechcra kal🤣🤣
@priyanthinagoda5236
@priyanthinagoda5236 2 жыл бұрын
@@sureshsandaruwan8218 ඒවාට තැනක් එන්න තමයි මේ අර්බුද
@sujithkumara6192
@sujithkumara6192 2 жыл бұрын
ඇයිි තොපිට අන්තරෙ මොකද කරේ කාපිය රාජපක්ෂලාගෙ අසුචි
@priyanthinagoda5236
@priyanthinagoda5236 2 жыл бұрын
@@sujithkumara6192 🤣🤣🤣අන්තරේ කොරපු හරිය බලාපිය මුලතිවු ගිහින් නිරාගමික කාලකන්නි බේරාගත්තු රට‍ දෙමළුන්ට පාවා දුන්නා තොපේ හැතිකරේට ඒ සාපෙම ඇති අශුචි මට එපා උඹම කාපන්
@mangalikakumare4785
@mangalikakumare4785 2 жыл бұрын
🐂🐂🐂🐂
@user-kn2fl6wb7q
@user-kn2fl6wb7q 2 жыл бұрын
❤️❤️❤️❤️
@pujithadimuthu
@pujithadimuthu 2 жыл бұрын
Good
@sankasanka315
@sankasanka315 2 жыл бұрын
❤️❤️❤️❤️❤️niyamaiii
@rohanaamarasinghe295
@rohanaamarasinghe295 2 жыл бұрын
🙏🙏🙏තෙරැවන් සරනයි පුතාලට👍🇨🇦
@r.ksamitha8587
@r.ksamitha8587 2 жыл бұрын
great job. congratulations
@user-pk2ri6vq7b
@user-pk2ri6vq7b 2 жыл бұрын
Niyamai 👍👍👍wahenay
@thilinamadhusanka6071
@thilinamadhusanka6071 2 жыл бұрын
supiri machan.adare
@akilajayasooriya464
@akilajayasooriya464 2 жыл бұрын
🔥👌♥️
@ravinduathukorala6401
@ravinduathukorala6401 2 жыл бұрын
ඔයවගේ එව එතකොට තව ගොන්නු ඉස්සරහට බැඳපු කාර් එහෙමත් තියේ උගන්ඩවෙ ලිබියාවේ එහෙම.. උබල පේටන්ට් එක දෙන්නෙ මොකටද කියල දන්නවද
@kalawaddaa
@kalawaddaa 2 жыл бұрын
ඇති යන්තම් එකෙක්ට තේරුනා යන පාර මොකද්ද කියල ...මම මේකට මුකුත්ම නොකිය හිටියේ ..ඔන්න බලන්න තව මාස 3 යද්දී ගොනෙක් ලව්වා අදින කාර් බාගේ වාහනයක් හදනවා
@buddhimatarage8449
@buddhimatarage8449 2 жыл бұрын
හිරු නාලිකාව තාක්ෂණය දකින්නේ මේක ද මීට අවුරුදු පනහකට හැටකට පෙර පත්තර වල ගියා ඔයිට වඩා හොඳ දේවල් නොදකින් ලංකාව
@sarahsirlank2339
@sarahsirlank2339 2 жыл бұрын
ෂා.මරු. ආයුබොහෝවේවා බුදුසරනයී සර් ඕමාන් සිට බලනවා ඔයා ලව
@richardsetunga6370
@richardsetunga6370 2 жыл бұрын
Niyama wedak. Good luck
@pradeepudumalagala508
@pradeepudumalagala508 2 жыл бұрын
Ptta
@sisirawickramarathne5875
@sisirawickramarathne5875 2 жыл бұрын
සෑබෑ ම අරගලය කියන්නේ මේවට තමයි නැතුව සෑම දෙයක්ම රජයෙන් කරන කල් බලා ගෙන ඉන්න එක නම් නෙමෙයි විශේෂයෙන් ම මෙවැනි කොරෝනා වසංගත තත්ත්වයක් වගේම 1977 සිට පැවති අවිධිමත් විවෘත ආර්ථිකය යේ අවාසනාවන්ත ඉරණම අත්විදින්න උනේ තිස් වසරක කුරිරු ත්‍රස්තවාදය පරාජය කොට ජාති ආගම් පක්ෂ භේදයකින් තොරව සෑම ට අභයදානය හෙවත් ජීවත් වීමේ අයිතිය රැකදුන් කොළඹ නගරය සුපිරිසිදු නගරයක් කල ගෝටාභය හිටපු ජනාධිපති ගැන තරුණ ප්‍රජාව හරියට ම තේරුම් අරගෙන නෑ නිහඩ ඡන්දයෙන් තවමත් ඔහු ජනාධිපති බව මාගේ පෞද්ගලික විස්වාසය තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@padmathalumpitiya3707
@padmathalumpitiya3707 2 жыл бұрын
ඇත්ත 🤚
@indranimendis2938
@indranimendis2938 2 жыл бұрын
Sahathika aththa
@chandupa7104
@chandupa7104 2 жыл бұрын
We highly appreciate that kind of good news for our country ♥️
@supunmadushanka9240
@supunmadushanka9240 2 жыл бұрын
Super ❤️
@malkanthienarasinha7449
@malkanthienarasinha7449 2 жыл бұрын
නියමයි පුතේ
@kumirkumir3510
@kumirkumir3510 2 жыл бұрын
👍👍👍👍❤❤❤❤❤
@hesh7746
@hesh7746 2 жыл бұрын
❤️✨️
@roshanpereira3012
@roshanpereira3012 2 жыл бұрын
Awesome brother
@percywijesekara1034
@percywijesekara1034 2 жыл бұрын
Wow great job Bro good luck 🤞
@chamilathusharaabesinghe3289
@chamilathusharaabesinghe3289 2 жыл бұрын
Super macho
@niroshakumuduni5227
@niroshakumuduni5227 2 жыл бұрын
මේ වාහනෙත් වටිනවා මේ දවස් වල
@madusri8473
@madusri8473 2 жыл бұрын
Budusaranai jaya wewa deergau pathanawa kuwat sita
@kalpamadushantha5587
@kalpamadushantha5587 2 жыл бұрын
ලෝකෙදැන් ගොඩක් දියුනුයි බන් 😂
@thimuthujayathilaka5336
@thimuthujayathilaka5336 2 жыл бұрын
1960 di meka haduwa nam me comment ls tika valid. Ape minissu hari paw. Mewath lokuwata penne loke dakala nathuwa wath da kiyala hithenawa. Mehema ewata wow kiyana rate rasadiyen electricity hadana mans ta hure kiyana eka ahannath deyak da
@p.a.etharindu5729
@p.a.etharindu5729 2 жыл бұрын
Dakshayek.....
@chanibastrasecret6195
@chanibastrasecret6195 2 жыл бұрын
වාහනයක් කියන්නේ රෝද හතර engine එකෙන් කැරකෙනවා කියන එකට නෙමේ කියලා මේ නිර්මාණ කරුවන්ට කියලා දෙන්න.. අද අලුත් නිර්මාණ අවශ්‍ය අධි තාක්ෂණික කොටස් වල.. Quantum computng.. AI.. Robotic science.. Healthcare.. වගේ දිහා වල.. නමුත් අපි කරන නිර්මාණ ගැලපෙන්නේ 1700 සහ 1800 වගේ දශක වලට..
@ThusithaJayakody
@ThusithaJayakody 2 жыл бұрын
මේවා නව නිපැයුම් කියලා ජාතික ජන මාධ්‍ය වල පවා විකාශය වෙනකොට ලංකාවේ 90% මිනිස්සු මේවට හුරේ දානවා ඇහෙනකොට ලංකාවෙ අනාගතය ගැන පුදුම බයක් දැනෙනවා.
@chanibastrasecret6195
@chanibastrasecret6195 2 жыл бұрын
@@ThusithaJayakody Few will do it .. you could be one.. who knows.. my advise is don't worry about the mass.. That is where democracy fails too.. it rely on the mass. We need a system that does not rely on the mass but just like -There was a jathaka, remember that guy who cleaned his place and ended up cleaning for the entire team.. few who are willing to honestly go that extra mile.. so be cool.. aragalaya itself is made up with bunch of mourans.. but this crisis will give fuel to making of the real future.. That I trust
@maheshamarasinghe2161
@maheshamarasinghe2161 2 жыл бұрын
Proud of you 👏
@chanakadayarathna1729
@chanakadayarathna1729 2 жыл бұрын
Gear malli maru
@surangaprabath5652
@surangaprabath5652 Жыл бұрын
👍👍👍👍👍❤❤❤❤
@tharakanimesh8598
@tharakanimesh8598 2 жыл бұрын
මේ වගේ තව දක්ශයො ලන්කාවේ ඉන්නවා .තව තව මේවා ගෙ දේවල්.කරන්න ශක්තිය ලැබේවා
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 2 жыл бұрын
💛🧡
@nimalbandara7748
@nimalbandara7748 2 жыл бұрын
❤❤❤❤❤❤❤👍👍👍👍👍👍
@fathimashaz6893
@fathimashaz6893 2 жыл бұрын
අපේ රටේ දක්ෂ අය ( නූගත් හා උගත් බුද්ධිමත් ) බොහෝ දෙනෙක් ඉන්නවා. ඒත් ඒකට තැනකුත් නැහැ මුදල් අතින් පහසුකමක් ද නැහැ. මටත් හැකියාව තියෙනවා ඒත් අපි දුප්පත්. පහසුකම් නැත. 🥺🥺🥺🥺🥺🥺🥺
@ninuranuwanjith9150
@ninuranuwanjith9150 2 жыл бұрын
Ela kollek
@nike-yk1fo
@nike-yk1fo 2 жыл бұрын
අමුතු ඇටේ උන්ට ඕක හෙන ලොකු දෙයක් 🤣🤣🤣🤣🤣🤣🤣🤣
🤔Какой Орган самый длинный ? #shorts
00:42
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
T-56 ගැන නොදත් දේ
21:04
Air guns Srilanka
Рет қаралды 170 М.