පිරිත් නූල් සල්ලි කරන් රෝහල ලඟ හිටපු ලොකු හාමුදුරුවරුන්ට පොඩි හාමුදුරුවෝ සැරට කියපු බණ | Neth News

  Рет қаралды 48,578

Neth News

Neth News

Күн бұрын

පිරිත් නූල් සල්ලි කරන් රෝහල ලඟ හිටපු ලොකු හාමුදුරුවරුන්ට පොඩි හාමුදුරුවෝ සැරට කියපු බණ
-------------------------------------------------------------------------------------------------------------
Welcome to Neth News - Your Trusted Source for News Updates!
Subscribe to Neth News for the latest in-depth news coverage: bit.ly/3OWCArU
Stay informed with the most recent updates on Neth News. We are committed to delivering accurate and timely news for you.
📰 About This Video:
This video has been uploaded exclusively for news reporting purposes, ensuring you receive credible and informative content.
🌐 Neth News සිංහල:
Visit our official website for a comprehensive news experience: nethnews.lk/
📱 Connect with Us:
Stay connected with Neth News on our social media platforms for breaking news, updates, and more:
Facebook: / nethnews
Twitter: / nethnews
TikTok: bit.ly/3sND91O
Join us in the conversation and stay up-to-date with the latest news from #Nethnews.
Thank you for choosing Neth News as your source for trustworthy news updates. Don't forget to subscribe and hit the notification bell to stay informed!

Пікірлер: 265
@LifeShortsLk
@LifeShortsLk 3 ай бұрын
කතා කරන ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි 🙏🙏🙏
@salonserendib3802
@salonserendib3802 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@rsanka5870
@rsanka5870 3 ай бұрын
මෙවගේ වැඩ නොදැක්කා වගේ යන්න නැතිව , එතනට ගිහින් කරුනු පහදා දුන්න හමුදුරුවන්ට අපේ ප්‍රනමය.
@susiladihetti4639
@susiladihetti4639 3 ай бұрын
නමස් කාරවෙවා අපෙ හාමුදුරුවනේ ඇවංකවම හොද දැනුවත් කිරිමත් 🙏
@salonserendib3802
@salonserendib3802 3 ай бұрын
පිලිම පිරිත් නූල් පොලවල් ගානේ ගෙනියනවා deemo බට්ටෙක් හොයා ගන්නවා සල්ලි ගරනවා හරිම ලජ්ජාවක් සින්හලයන්ට
@padminijayamanna1799
@padminijayamanna1799 3 ай бұрын
ශාසනය නැසෙන්නෙ...ශාසනයෙන්මයි මහනනනි(බුදුරජාණන්වහන්සේ )
@nalakanilantha8869
@nalakanilantha8869 3 ай бұрын
ඔහොම හාමුදුරුවෝ අද අඩුයි. කථා කරන්නෙ සැබෑ හාමුදුරුවන්
@wattakkapoosa
@wattakkapoosa 3 ай бұрын
ඇත්ත තමා
@mahindakuruppuge
@mahindakuruppuge 3 ай бұрын
අපි දසසිල් ගත්ත දවසට සල්ලි පරිහරණය කරන්න බැ.හාමුදුරුවන්ට කොහොමත් අකැපයි.මුන් සිවුරු හොරු.
@ranilkumara565
@ranilkumara565 3 ай бұрын
එදාට උබට හුකන්න පුලුවන් ද
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 3 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 👸👸🤴👸👸 බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤☔
@pemasirisunilkumara1689
@pemasirisunilkumara1689 3 ай бұрын
ඇත්තටම හාමුදුරුනමක් ඔබ වහන්සේට බුදුසරණයි මිනිස්සුන්ට ඇත්ත කියල දෙන එකට 🙏🙏🙏🙏🙏
@MataleHeart
@MataleHeart 3 ай бұрын
ඇත්තටම අනුරාධපුරයේ කියන්නේ අතිදුෂ්කරයි.මේ හාමුදුරුවරු අසරණයි.
@sameeranuwanjith3117
@sameeranuwanjith3117 3 ай бұрын
කතා කරන හාමුදුරුවනේ ...මුණ බලන්න ආසයි.ඔබ වහන්සේ අපේ පන්සලට වඩින්න....මම 365 දවසෙම දන් දෙන්නම්...නියම බෟද්ධ භික්ෂුන් වහන්සේ නමක්..
@harshanirajapaksha9284
@harshanirajapaksha9284 3 ай бұрын
👍👍👍
@RanbandaSamarakoon
@RanbandaSamarakoon 3 ай бұрын
උදේටයි දවල්ටයි. රෑටයි වෙල් 3 හා ගිලන්පස තුන් වෙලයි දුන්නම ඇති. දරුවෝ කැමතිම නම් දුම්වැටි 20 දවසට දෙන්න
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 3 ай бұрын
​@@RanbandaSamarakoon👍🌹.. ඔව් එහෙම දෙන්න .. ඇයි මොකක්ද අවුල .. මොකද නක්කළේ .. ද ..? 👍🌹🤗💙 ..
@මැණික්මැණික්
@මැණික්මැණික් 3 ай бұрын
මේ කාතා කරන සුවාමින් wahnseta පන්සලක් තියනවා
@GaminiUswaththa
@GaminiUswaththa 3 ай бұрын
​@@මැණික්මැණික්ඔයා කොහොමද දන්නේ නේ ඒ
@ReshikaPrabhashini
@ReshikaPrabhashini 3 ай бұрын
නියමයි
@AchalaLakmali-x8m
@AchalaLakmali-x8m 3 ай бұрын
බොහොම පිං හාමුදුරැවනේ ඔබවහන්සේ මේ ගැන කතා කලාට..හැමතැනම කරඩු තියාන බුද්ධාගම විකඅනනවා ...අහිංසක මිනිස්සු අහක බලාන යන්න බැරිකමට දෙනවා..ඒ වගේම කිරිදාන කියයි ටිකට් පොත් විකුනයි..මේ අයත් සල්ලි එකතු කරනවා...කිරිබාරේ විකුනගෙන හැමදාම බස්වලට එනවා.. ඔබ වහන්සේට පිං මේ ගැන කතා කලාට
@JagathGodakumbura-oi6vk
@JagathGodakumbura-oi6vk 3 ай бұрын
ඉතා වටිනවා. හොද දැනුවත් කිරීමක්
@pradeepgamage360
@pradeepgamage360 3 ай бұрын
නියමයි ඔන්න ඔහොම තමයි ඉන්න ඔින අද රටෙි කොහෙත් හොර ජාවාරම් කාරයො පිරිලා .
@ThusharaAththanayake-q5c
@ThusharaAththanayake-q5c 3 ай бұрын
ලංකාවේ හදලා ඉවර පන්සලක් කියපල්ලා
@Sl.vitamin.protein137
@Sl.vitamin.protein137 3 ай бұрын
ඇයි යකො පන්සල් අබලන් වෙන්නෙ නැත්ද...😂...
@lishanadiththya9201
@lishanadiththya9201 3 ай бұрын
​@@Sl.vitamin.protein137ඒකනම් ඇත්ත
@sewwandikumarasiri7594
@sewwandikumarasiri7594 3 ай бұрын
දැන් ඉන්න සමහර හාමුදුරු වරු මහණවෙන්නෙ සියල්ල අතහැර නොව සියලු දේ ලබා ගැනීමට පන්සල් මාලිගා වගේ ගිහියන් ගේ ගෙවල් වල නැති බඩු යානවාහන පුරවගෙන ස්මාර්ට් පෝන් දෙක තුනක් අතේ තියාගෙන ඉන්නේ අනේ මන්ද මේ බුදුන් වහන්සේ දේශනා කළ මාර්ගය ද
@sampathsenarathna6749
@sampathsenarathna6749 3 ай бұрын
සිරාම කතවක් 😂
@thilanisamarasekera9511
@thilanisamarasekera9511 3 ай бұрын
හාමුදුරුවන් නැති පන්සල් ඕන තරම් තියෙනවා.
@rathnapriyamahathanthree3113
@rathnapriyamahathanthree3113 3 ай бұрын
ස්තූතියි ඔබවහන්සේටත් ලොකු පිනක් මෙි චීවර දාරින්ගේ දෙදෙනා සාසනයට කරන අගතියට විරුද්ධ වීම හරි වටිනව මෙි බික්සූන් දෙදෙනාම අපාගත වෙනවා සිවුරට කරන අගවිරවයට
@deepalranawaka8096
@deepalranawaka8096 3 ай бұрын
😮සත්‍ය පහදා දුන් අපෙ ගෞරවනිය හිමියන්ට නමස්කාර වේවා
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 3 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ☸️⚔️🤴⚔️☸️ බුදුසරණයි ..! 🙏🌹🌈️❤🤴⚔️🤴⚔️🎇🌇🎇⚔️🚻⚔️🚻⚔️🚻⚔️🚻⚔️🚻⚔️🚻⚔️🚻⚔️🚻
@SethumiSethu
@SethumiSethu 3 ай бұрын
මේක දෙහෙමි පාලකයන්ට අයිති දෙයක්ද 😂😂😂
@rajkumana9925
@rajkumana9925 3 ай бұрын
කතා කරන හාමුදුරුවෝ නම් හරි.නමස්කාර වේවා හාමුදුරුවනේ.අපෙ ගම්වල ඉන්න හාමුදුරුවෝත් මිනිස්සු මරලා හරි සල්ලි තමයි ඉල්ලන්නේ. සල්ලි දුන්නේ නෙත්තම් පාන්සකුලෙටවත් එන්නේ නෑ.සල්ලි නෙත්තම් කතා කරන්නෙත් නෑ.පන්සල කවදාවත් හදලා ඉවර වෙන්නෙත් නෑ හෙමදාම හදන්න සල්ලි දෙන්න ඔනි.කට්නෙත් විකුනගෙන කනවා.මෙවට කතාකලොත් අපිට බනින්න නම් ඔනි තරම් අය ඉන්නවා. නිවන් අවබෝධ කරගන්න මහන වෙලා සල්ලි පස්සේ ගිහින් කොහොමද ආසාව නෙතිකරගන්නේ.අනේ මන්දා
@Nihal-ns7eb
@Nihal-ns7eb 3 ай бұрын
යන්න උමන්දාවට,මහමෙව්නාවට,සල්ලි ගොඩගහල කොන්ක්‍රීට් වනාන්තර ඉදිකරනවා ආවාසයක් හදලා දෙයි ඔබවහන්සේ දපලට
@lastnew-9000
@lastnew-9000 3 ай бұрын
ඇයි උබට ඉරිසියා ද..
@lastnew-9000
@lastnew-9000 3 ай бұрын
මහමෙවුනාව ගැන දැන ගන කතා කරපන් ..බල්ලො බුරන්නෙ නොදන්න අයට අන්න එවගෙ මහමෙවුනාවට බනින්න කලින් අම්මට බැනපන් උබ වගෙ එකෙක් බිහි කරාට
@lilaniranasinghe
@lilaniranasinghe 3 ай бұрын
​@@lastnew-9000අසත්පුරුෂයන් මහමෙවුනාවට ඉරිසියයි තමා..පින නැති කම...
@HdjssEheurrdd
@HdjssEheurrdd 3 ай бұрын
සල්ලි දුන්නැත්තං පිරිත් නූල් බදින්නැද්ද කොහෙදෝ
@dineshneluwekankanamage8884
@dineshneluwekankanamage8884 3 ай бұрын
Ow
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 3 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 👸👸🤴👸👸 බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤☔
@Sumanapalamedawatta
@Sumanapalamedawatta 3 ай бұрын
මහකායක ඉදල කරන්නෙ ඔය වැඩේ ... එක එක ආකාරයට.... අට පිරිකර බිස්නස් දැං අඩුයි නූල් විකුනන්න ගත්ත.... අරෙහෙ එකෙක් සල්ලි එකතුකරල පෙරහැරක් කෙරුව.. මොනව කරන්නද... මහනඋනේ මොකටද කියල නොතේරෙන කොට😂
@kavindubandara7172
@kavindubandara7172 3 ай бұрын
සහතික ඇත්ත
@lathagamage1320
@lathagamage1320 3 ай бұрын
සුපිරි ස්වාමීන් වහන්සේ අමක් තෙරුවන් සරනයි ඔබ වහන්සේට
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 3 ай бұрын
කපටි මිනිස්සු පුලුවන් කාලෙ පිස්සු කෙළලා නාකි වෙනකොට මහණවෙලා ඔන්න ඔය වගේ වැඩ කරන්නෙ සමහර හාමුදුරුවරු බුද්ධාගමත් විකෘති කරනවා .
@lathagamage1320
@lathagamage1320 3 ай бұрын
සුපිරි නමක් තෙරුවන් සරනයි ඔබ වහන්සේට
@Shwjwjwjj
@Shwjwjwjj 3 ай бұрын
සම්පූර්ණ ඇත්ත
@sampathgunaratne
@sampathgunaratne 3 ай бұрын
ස්තූතියි ,
@AselaPerera-sz3lk
@AselaPerera-sz3lk 3 ай бұрын
නියමයි පොඩි හාමුදුරුවෝ.... 👌👍
@ShamalkaPerera
@ShamalkaPerera 3 ай бұрын
ඔබ වහන්සේට දීර්ගායුශම ලැබේවා !!""
@NadeekaSeneviratne
@NadeekaSeneviratne 3 ай бұрын
පිරිත් නූල් විකුණන්න හදන දෙයක් නෙවේ.. නොමිලේ දෙන දෙයක්...
@SashikaDilani-b7k
@SashikaDilani-b7k 3 ай бұрын
ඔන්න බුද්ද පුතෘයෙක් සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@o.m.dlalranjithopatha3845
@o.m.dlalranjithopatha3845 3 ай бұрын
Great, very rare incident.
@RenukaAdikari-c3k
@RenukaAdikari-c3k 3 ай бұрын
හැම තැනම හොරකම
@PrabathFonseka-xn5oq
@PrabathFonseka-xn5oq 3 ай бұрын
ඔබ වහන්සෙට තෙරුවන් සරණයි.... 🙏🙏🙏
@NamaliFernando-n3k
@NamaliFernando-n3k 3 ай бұрын
ඇත්ත බුද්ධාගමත් එපාවෙනවා හමුදුරුවෝ ගුරුකම් කරනවා පවුල් කැඩෙන්න ශාස්ත්‍රර බලනවා මේකරදර අපරාධ නවත් වන්න සල්ලිම තමා ම්නිස්සුන්ට නොයෙක් කරදර ඇත්තටම හොද හාමුදුරුවන් වහන්සේ කෙනෙක් බුදු දහම රැකේවා
@dinushalakmal5628
@dinushalakmal5628 3 ай бұрын
කතා කරන ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි
@w.w.chintaka
@w.w.chintaka 3 ай бұрын
නියමයි❤❤❤❤
@spartan4763
@spartan4763 3 ай бұрын
Good Buddhist gentleman well said 👏 👍 👌 🙌
@ravindinawanjana6293
@ravindinawanjana6293 3 ай бұрын
wow ❤
@leelanandachandrasiri
@leelanandachandrasiri 3 ай бұрын
Ape hamuduruwane kathawanam niyama darmayen desanawa athiwisistai niyama darmama awabodaya ape hamuduruwane obawahanseta budusaranai
@SirimewanD
@SirimewanD 3 ай бұрын
බෙෘද්ධ සමාජයට කටයුතු නොකටයුතු දෑ ගැන කියා දෙන්නට සිටින භික්ෂූන් අතර කසාවත අවභාවිතා කරමින් මෙබදු පිරිස් කරගෙන යන නොකට යුතුකමි පෙන්වාදුන් අපේ හාමුදුරැවන්ට නමස්කාර වෙිවා... ! සටහන: පාලකයා චංචාකාරයෙක් බොරැකාරයෙක් බවට පත්ව ලජ්ජා බිය නැතිව මහජනයා රවටන විට සමාජයේ අනෙකුත් පිරිස් ද එම නොකටයුතු නොහොබිනා දේවලට අනුගත වන බවට හොදම උදාහරණයකි මෙි... ! පෙරදින රටෙි ජනාධිපතිවරයා කළ ප්‍රකාශය නිවැරදි නොවන බව මෙහිදී අදහස් පළකළ ගෙෘරවනීය ස්වාමීන් වහන්සේගේ කරැණු දැක්වීම තුලින් පැහැදිලි වෙි.... !
@kavindubandara7172
@kavindubandara7172 3 ай бұрын
දැන් බුදුදහම bussiness එකක් වී හමාරයි ඉතුරු වුන බෞද්ධ සංස්කෘතිය හෝ රැක ගැනීමට මෙසේ වහාම හඩ නැගිය යුතුමයි
@jayakiranack8363
@jayakiranack8363 3 ай бұрын
attha kathawa ape hamuduruwane
@chamindapriyadarshana6484
@chamindapriyadarshana6484 3 ай бұрын
සකල සත්ත්වයෝ සම්මා දිට්ඨිය ඇත්තෝ වෙත්වා!
@MJayasinghe-ij2pn
@MJayasinghe-ij2pn 3 ай бұрын
ලෙඩ හොද් කරගන්න රුපියලක් දීල හරි ආශීර් වාද ගන්න කැමති අය ඇති.....
@bandarasaman3020
@bandarasaman3020 3 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි නෙත් fm
@sampathperera9672
@sampathperera9672 3 ай бұрын
පොඩි හාමුදුරුවෝ කියන එක ඇත්ත අපේ ගෙවල් එහා පැත්තෙත් ඉන්නවා වයසට ගිහිල්ල මහණ වෙලා දැන් ඔය වගේ දේවල් තමයි කරන්නේ ඒ කරලා ගෙදරට ඔක්කොම ගිහින් දෙනවා ගැනී ළමයිනුත් ඒ ඔක්කොම ගන්නවා හැබැයි මිනිස්සු බනිද්දි බනින්නේ මුළු සංඝ පරපුරටම පුද්ගලයන් මහණ වීම සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම් ස්වාමීන් වහන්සේලාට පාරි බැහැලා යන්න බැරි තත්ත්වයක් උදාවෙනවා
@DewSadew
@DewSadew 3 ай бұрын
Patta ela onna oka terum ganila yako saba ධර්මය kiyala dunna oba වහන්සේට mage තුති
@melonyratnayake1582
@melonyratnayake1582 3 ай бұрын
Well said
@dinushalakmal5628
@dinushalakmal5628 3 ай бұрын
නමස් කාරවෙවා අපෙ හාමුදුරුවනේ ඇවංකවම හොද දැනුවත් කිරිමත්
@SleepyGlaciers-ur4cr
@SleepyGlaciers-ur4cr 3 ай бұрын
සල්ලි බලෙන් ගන්නව නෙමෙයනෙ කැමති අය දෙයි.පිනේ විපාකය නොදන්නා නිසයි මිනිස්සු දෙන එක නතර කරන්න හදන්නෙ
@danushkadesilva9376
@danushkadesilva9376 3 ай бұрын
භික්ෂුවක් දුටිමි 🙏🙏🙏
@HGDKPremalal-ni4xw
@HGDKPremalal-ni4xw 3 ай бұрын
තැන දැනගන්ඩ දැම්මොත් හොඳයි
@KIMi-zp6vu
@KIMi-zp6vu 3 ай бұрын
ශික්ෂණ රෝහල කුරුණෑගල
@S.I.widanapathirana
@S.I.widanapathirana 3 ай бұрын
මේ කමෙන්ට් වලින්ම බලන්න හාමුදුරුවනේ මිනිස්සු කොච්චර ආත්මාර්තකාමිද.අවස්තාවාදිද කිය්ල..කොච්චර මිනිස්සු ඔබ වහසේගේ හැසීරීම නිසා පව් පුරවගන්නවද කියලා..මේ තමයි මිනිස්සුන්ගෙ නොදන්නාකම නිසා මුලු සසරෙම් අසරන වෙන තැන..
@n-lyrics8798
@n-lyrics8798 3 ай бұрын
මෙව රෙකොඩ් කර කර දානකොට ශසනෙට වෙන හානිය..
@thisarutheekshana42
@thisarutheekshana42 3 ай бұрын
kathawa atta 😊
@andrewjaz5246
@andrewjaz5246 3 ай бұрын
එදා ඉදන් මේ රට කපු උන්, කහකඩයෝ.
@සිරි-ඡ5බ
@සිරි-ඡ5බ 3 ай бұрын
හා හා ජෙසු පුකා , පුක නොදී හිටපන් , මේවගෙ චීවරධාරීන් අල්ලල හිරේ යවන එක වෙනම කාරනයක් , 😆😆 තොපි වගේ ජේසුගෙ පරයො තමා පකෝ යුද්ධය කාලෙ lttE එකට මෙහෙන් උන්ගෙ බන්කර් කපන්න ඩෝසර් යව්වෙ පල්ලිය හරහා. කට පුක වහගෙන හිටපන් , නීතිය කරාවි අවශ්‍ය එක .
@brayanmoris2209
@brayanmoris2209 3 ай бұрын
එ කෝමද බන් එහෙම කියන්නෙ..???
@YehanInduwara-f1p
@YehanInduwara-f1p 3 ай бұрын
ඇත්ත
@S.I.widanapathirana
@S.I.widanapathirana 3 ай бұрын
යතාර්තවාදි වෙන්න..උපසම්පදා උනාම රකින්න තියෙන ශීලය ඔතනින් කැඩෙනව අපේ හාමුදුරුවනේ ..අරමුන මොකක්ද කියලා දැන දැනත් උන්වහන්සේලාට මිනිස්සු ඉස්සරහ දොස් කියන්න හොද නෑ අපේ හාමුදුරුවනේ ..අරමුන මොකක් උනත් කෙනෙක් විශේශයෙන් බුද්ද පුත්‍රයෙක් අපහාසයට ලක් කරන්නෙපා හාමුදුරුවනේ ..උපසම්පදා ශීලයේදි සද්දෙන් කතාකරන්න්වත් බෑ.වචන සංවරය කාය සංවරය කොතනදිවත් කඩන්න බෑ.ඔබ වහ්න්සේ උපසම්පදා කිය්ල උන්වහන්සේ ලාව අපහසුතාවයට පත් කලාට උපසම්පදා කියන්නෙ ලොකුකමක් නෙවෙයි අපෙ හාමුදුරුවනේ ..වටීනා ශීලයක් රකින කෙනෙක් තමා උපසම්පදා කරන්නෙ.හිතල බලන්න අපේ හාමුදුරුවනේ මිනිස්සුගෙ දුක තේරුම් ගත්ත නිසා තමයි බුදු රජානන් වහන්සේ බුදු උනෙ..කෙනෙකුට අගහිගකම් දුබල කාලයෙ දෙන කරන පින මහා කුසලයක් උපද්දනවා..අසරන මිනිසුන්ට කුසලයක් කරගන්න තිබුන අවස්තායි ඔබ වහන්සේ අපහාසයට ලක්කලේ.ඔබ වහන්සේ හිතලා බලන්න ඒ කිව්වෙ අපේ බුද්ද දේශනාවමද කියල.
@s.b.t.bsamarakoon1308
@s.b.t.bsamarakoon1308 3 ай бұрын
ස්තුතියි නෙත්.... මේ හොරු එළවන්න මහනායක කම්මැලිකාර හොරුන්ට ත් බෑ.
@RohanaKumara-u6l
@RohanaKumara-u6l 3 ай бұрын
බුදු සසුන බැබලේවා
@kadwasantha7142
@kadwasantha7142 3 ай бұрын
Super you Ape hamuduruwo
@ShanthaWeerasinghe-t5d
@ShanthaWeerasinghe-t5d 3 ай бұрын
හාමුදුරුවෝ aye ape රටට මෙහෙම une පන්සල් හැදුවා දෙමව්පියෝ දරුවන් paw අනාගතය අඳුරේ පාසල් ටික වැසි ගෙන යනවා නේද පන්සල් හැදුවා ඇති තේරුම් ganna
@shanedirisinha6134
@shanedirisinha6134 3 ай бұрын
කතා කරන ස්වමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා අද ඉන්නේ ගොඩක් මහන වේලා සල්ලි හම්බ කරන සිවුරු හොරු අපේ හාමුදුරුවනේ
@malipriyangika6216
@malipriyangika6216 3 ай бұрын
සල්ලිවලට පිරිත් නූල් බඳින රටක් වුණා ලංකාව . මූණ ඉස්සරහට දාන්නේ නැතිව ඇත්ත කතා කරන ස්වාමීන්වහන්සේ ගැන ආඩම්බරයි .
@ajanthavithanage4236
@ajanthavithanage4236 3 ай бұрын
සත්‍යය පහදා දුන් මේ උතුම් ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවණීය ප්‍රණාමය !
@kingsexploits
@kingsexploits 3 ай бұрын
මේ වගේ කහ කුරුල්ලෝ වට කරගෙන හොර ව්‍යාපාර කාරයෝ හැම නගරෙකම දකින්න පුළුවන්.
@hyperdexza
@hyperdexza 3 ай бұрын
මාත් මේක ගැන හිත හිත ඉන්නකොට මේ වීඩියෝ එක දැක්කේ
@ranjithdesilva5292
@ranjithdesilva5292 3 ай бұрын
නියමයි දේසනාව..සංග මුදලාලිලා.....සිව්රු පෙර වගෙන බව්ධ ය්න්ට අපහාස වෙන විදියට හැසිරෙන මිනිස්සු හැම තැන ම
@RRRr-wq7ou
@RRRr-wq7ou 3 ай бұрын
මාත් මානින්ගමුවෙ මේක අහන්න කට්ටියම මන් ඕන තැනක සාක්සි දෙන්නම් මූ මානින්ගමුවෙ නෙමෙයි මූගේ යාලුවෙක් ඉන්නවා අපෙ ගමේ මූගේ නම ආරියදාස ලියනගෙ හාමුදුරුවෝ නෙමෙයි මේ ඉන්නෙ මූ උන්ට හොරට සිවුර දානවා දාලා ඕක තමා අවුරුදු ගානක් කරන්නෙ රේස් බයි රේස් යනවා මූ පොඩි කෙල්ලො දාගෙන දූසන කරනවා කරලා ඉවර වෙලා ඔයාමඩුව පොලිසියෙන් ඇල්ලුවා හිරෙ දැම්මා මූව අර කෙල්ලව එහෙම පරිවාසෙට දැම්මා මූ ඊට පස්සෙ ජනාධිපති ලේකම් කෙනෙක් අල්ලලා තමා මූ බේරූනේ මූව අල්ලගන්න විදිහක් නැතුව හිටියෙ
@RRRr-wq7ou
@RRRr-wq7ou 3 ай бұрын
ඒ හාමුදුරුවෝ නියම හාමුදුරුවෝ නමක් මේක වීඩීයො කරපු මුන් මහ අමු හොරු
@mddamendadamenda
@mddamendadamenda 3 ай бұрын
oba wansaga kathawa sampurna aththa hamuduruearu hamba karanna ayi
@dayanandakannangara463
@dayanandakannangara463 3 ай бұрын
පිටකොන්ද කෙලින් පට්ට හාමුදුරුවෝ.. කාලෝචිතයි... නේ වගේ ප්‍රවනතාවයක් රටේ අතිවියයුතුය
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 3 ай бұрын
Esaya swapath වේවා
@rockywalter119
@rockywalter119 3 ай бұрын
🙏❤
@piumithtrilshan424
@piumithtrilshan424 3 ай бұрын
👏👏👏🙏
@sriyahindurangala
@sriyahindurangala 3 ай бұрын
මේ කතා කරන හාමුදුරුවෝ තමයි ලොකු හාමුදුරුවෝ . උන්වහන්සේ උපසම්පදා ලබා වස් වසා සාසනික අණපනත් අනුව ඉදිරියෙන් ඉන්නවා. අර හාමුදුරුවෝ වයස ගියාට උපසම්පදා වෙලත් නෑ සමහර විට මුදල් උපයන්නම මහණ වුණා වෙන්නත් පුළුවන්
@manjuladissanayake7976
@manjuladissanayake7976 3 ай бұрын
අන්න හරි හාමුදුරුවනෙ
@niranjalawijesinghe7568
@niranjalawijesinghe7568 3 ай бұрын
Oba wahanseta apage namaskaraya wewa.🙏🙏🙏🙏
@sstv4975
@sstv4975 3 ай бұрын
නියම කතාව ඔකෙ සම්පුර්ණ විස්තරය දාන්න
@-KRIZER
@-KRIZER 3 ай бұрын
Obawanselawageayathama.mekalayata.galapenne.minisunge.agahigakam.watahagath.himinamak.podisaduta.theruwan.saranai
@saparamadhujayatilleke2166
@saparamadhujayatilleke2166 3 ай бұрын
මුන් මේ කරන්නෙ ජීවත් වීමට මාර්ගයක්. මෙතනින් මුන්ව එලෝල දාන්ඩ. මුන් මේ කරන වංචාවට අල්ලල හිරේ දාන්ඩ ඕනි.
@anushagunathilake2694
@anushagunathilake2694 3 ай бұрын
අපේ රටේ ඉන්න සංග මුදලාලිලාව මුලින්ම හදන්න ඊට පස්සේ ඔය වගේ අහිංසක හාමුදුරුවරුන්ව හදන්න බොහෝම ලේසියි
@GIHANDHK253
@GIHANDHK253 3 ай бұрын
🙏🙏🙏
@anandapushpakumara1394
@anandapushpakumara1394 3 ай бұрын
❤❤❤❤❤
@chandranikadupitige6035
@chandranikadupitige6035 3 ай бұрын
මේ විදියට සල්ලි හම්බ කරන හාමුදුරුවෙක් අපේ පැත්තෙත් ඉන්නව. පිණ්ඩපාතෙ වඩිනව කියල එකක් කරනව.හැබැයි කවුරු හරි මොනව හරි කෑමක් පූජා කලොත් ගන්නෙ නෑ .මගෙ ඇස් දෙකෙන්ම දැක්ක දෙයක් කව්ද පාන් පූජා කරල තිබුන.හාමුදුරුවෝ ඒවා බෝධිය ලඟ හිටපු රිළවුන්ට පූජා කරල ගියා.කඩවල් වලට ගිහින් බිස්කට් පැකට් බීම බෝතල් වගෙ කල් තියාගන්න පුළුවන් ඒවා තමයි බලාපොරොත්තු වෙන්නෙ .ඒවාට උදව් කරන කීප දෙනෙකුත් ඉන්නව. එක්කෙනෙක් හාමුදුරුවන්ව බයික් එකක තියාගෙන යනව හැමදාම උදේට.එක එක පලාත්වලට.හාමුදුරුවන්ට ලැබෙන දේවල් විකුනගන්නත් ඒ මිනිහ වෙන්න ඕන උදව් කරන්නෙ. මට නම් පේන්න බෑ .
@niroshalwis7525
@niroshalwis7525 3 ай бұрын
දැන් පන්සල් නැ තියෙන්නේ මාලිගා ගිහින් බලන්න ආස හිතෙයි බුදු ගේ ඇතුලේ ඉන්නෙත් සෙරෙප්පු දාගෙන
@rowguppy9927
@rowguppy9927 3 ай бұрын
Ape hamuduruwanta pin
@RamiRami-e3u
@RamiRami-e3u 3 ай бұрын
බලෙන් සල්ලි ඉල්ලන න්ෙ නැහැ කැමති කෙනෙක් ගනියි මෙයා නටන්නේ අැයි ජෙ වි පි හාමුදුරු නමක් වගෙ මෙ දවස්වල ගමිවල ඉන්න හාමුදුරුවන් ට දානය වත් නැහැ
@REDFOXDJCRASH
@REDFOXDJCRASH 3 ай бұрын
ජෙවිපි ? 🥲 කොහෙන්හරි මඩ පාරක් ගහන් යන්න තමයි අත්සාහය නෙහ්..? ලැජ්ජයි! 😪
@kavindubandara7172
@kavindubandara7172 3 ай бұрын
​@@REDFOXDJCRASH කියලා වැඩක් නැ
@ajithkumaara179
@ajithkumaara179 3 ай бұрын
කියන්නේ ඇත්ත නේද මොනා උනත් ඔයාට සල්ලු දුන්තොත් පිරිත් නූල් බදින රටකට කැමතී
@niroshalwis7525
@niroshalwis7525 3 ай бұрын
හරි නේ පැන්න රාජපක්ෂ කක්කි කොල්ලෙක් 😂😂😂
@nipuniumanda2973
@nipuniumanda2973 3 ай бұрын
😂😂😂ඇයි උබට රිදුනද රාජපක්ෂ කුක්කා
@thushanthadabare230
@thushanthadabare230 3 ай бұрын
🙏🙏🙏💐
@flowerorchidMy-it4ir
@flowerorchidMy-it4ir 3 ай бұрын
බුදුහාමුදුරුවෝ කියපු හිස් භුක්ෂුන්...නහින දෙහින කාලේ ඉන්න අය පැවිදි කරනකොට මිට වඩා ලොකු සැලකිල්ලක් දක්වන්න ඔන...මිනිස්සු වන්දනා කරන්නේ පෙන රූපයටයි...වයස වුනහම හිතන්ටන් අනේ ලොකු ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා...වයසට ගිහින් පැවිදි වෙන කිසි කෙනෙකුට ගිහි ගති පුරුදු අතහරිනකන් ගිහියෙකුගේ ඇහැකටවත් දකින්න තියන්න නරකයි..අවසාන කලයේ පැවිදි වුනේ බනක් භාවනාවක් කරන්නනම් එවා කරන්න ලැස්ති කරලා දෙන්න ඔන මේ අය පැවිදි කරපු අයත්..එයාලත් මෙවට වග කියන්න ඔන...මුළු සංඝ සාසනෙම විනාසවිගෙන යනවා මේ හිස් පුරුෂයන්ගේ පැමිණිමත් එක්ක...මහ උන්දැලා ඉන්නවනේ අප්පා මේ මගුලේ සාසනේ මේවා බලාගෙන..වැදගත් ශික්ෂාකාමි ස්වාමීන් වහන්සේ කෙනෙකුටවත් සිවුරු පොරවන් පාරක වැඩම කරන්න බැරි වෙල තියෙනවා මේ වැඩේ නිසා..
@upul1684
@upul1684 3 ай бұрын
බුදු පිළිමයක් තියන් බට්ට ලොරි අටෝගෙන ගරාන පාර දාන ඕන තරම් ඉන්නව ...පාරවල් ගානෙ..හදන පන්සලක් නෑ..
@janakaanuruddha666
@janakaanuruddha666 3 ай бұрын
මා හටද වරක් බට්ටා ලොරි හිමි කරැවෙකු කීවේ;;; කොරෝනා සමයේ ලොරිය ෆනැන්ස් ඇරියෙස්ව සගවාගෙන සිටියා ළු..තන්තිරි මලේ පැත්තේ හාමුදුරැ නමක් යෝජනා කලා කරඪුවක් සහ නූල් වැනිදෑ රැගෙන බට්ටා ලොරියෙන් ප්‍රධාන නගරවල සැරි සැරීමට... මේ වනවිට ඔහු මෙලෙස සැරසූ ලොරි 9ක් යොදවා ඇති බව..වයෝ වෘද; හිසමුඪු කර සිවුරැඅන්දවා වැඩ මුර ක්‍රමයට යෙදවා ඇත... බොහෝදේ කීවා.........පව්..මෙලෙස රැවටෙන මිනිසා!!!!
@たなか田中-i6d
@たなか田中-i6d 3 ай бұрын
Konda Pana Thiyena Hamudurunamak.🙏🙏🙏 Kaha Kurullo Ganayata Wetenne nathi Niweradi Buddha Puthrayek.🙏🙏🙏
@sisirachandhana456
@sisirachandhana456 3 ай бұрын
👍💥💪🙏🙏
@kumarikanthi7208
@kumarikanthi7208 3 ай бұрын
හාමුදුරුවෝ මේ මනුස්සයා එක්ක එකතු වෙලා කරන්නේ ගසා කෑමක්
@pakaya8007
@pakaya8007 3 ай бұрын
Uniform කාරයෝ හැමතැන 😂
@thilakarathnathilak1571
@thilakarathnathilak1571 3 ай бұрын
හැම හු°°°°°ඒකයි මෙතන බුදුවෙන්න හැදුවට
@omanthasanjaya1596
@omanthasanjaya1596 3 ай бұрын
Make project ekak. allapu rate ewungen paressan weyalla. Good job podi hamurrwane
@AjithAththaragama-rn2rs
@AjithAththaragama-rn2rs 3 ай бұрын
දැන්,පිරිත්,,නූල්,,බදින්නෙ,,,මුදලට,,,බණ,,කියන්නෙ,,,මුදලට,,,කොහෙද,,අද,,,දහම්,තියෙන්නෙ,,,සාසනෙම,,සාසනෙ,,,විනාස,,කරගන්නවා,,,බෞද්ධයාගෙ,,අවාසනාව
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 19 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 18 МЛН
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 15 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 4,2 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 19 МЛН