සරසවි නවක වදය ගැන අනුර දෙන උත්තර? - Hiru News

  Рет қаралды 20,177

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 264
@indrajith640
@indrajith640 2 жыл бұрын
නවක වදය කවුරු කරත් වැරදි
@taniyaferdinandez6576
@taniyaferdinandez6576 2 жыл бұрын
නවක වදය ඉවරටම ඉවරවෙන්න ඕනෙ
@tharakachathuranga4209
@tharakachathuranga4209 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@pemasirikaluarachchi2478
@pemasirikaluarachchi2478 2 жыл бұрын
නවක වදය නෙවෙයි නවක පිලිගැනිම ….ඒත් සමහරු ඉන්නව කෙනෙක් රිදවල සතුට ලබන..එයාල කැම්පස් නෙවෙයි සමාජෙ කොතනත් ඉන්නව
@ධම්මිකදිමුත්මයුරඅබේසේකර
@ධම්මිකදිමුත්මයුරඅබේසේකර 2 жыл бұрын
ඕනෙනම් ජ වී පී යට හෙට නවක වදය නවත්වන්න පුළුවන්.
@anurashantha2811
@anurashantha2811 2 жыл бұрын
නවක වදය කරන්නේ , jvp කියන දේශපාලන කරන අය ...කල යුතු වන්නේ ශිෂ්‍ය භාවය අවුරුදු 5 ට තහනම් කරන්න ඔනේ ...
@maheshahansani4810
@maheshahansani4810 2 жыл бұрын
තොගේ අම්මගේ අහවල් එක
@anurashantha2811
@anurashantha2811 2 жыл бұрын
@@maheshahansani4810 අවුරුදු 5 තහනම් කරාම ඔය උන හොද වෙනවා ...ඒක පොඩ්ඩක් උබේ අම්මාගෙනුත අහලා බලපන් මොකක් ද අහවල් එක කියන්නේ කියලා ...😭🤣🤣
@spectsteeel8243
@spectsteeel8243 2 жыл бұрын
@@maheshahansani4810 kIYANA KATHAWA ATTA IRISIYAWA NISA TAMAI NAWAKA WADE DENNE ARA KIWWA PAKSHE AYA. TARAHA GANNA EPA
@Kecinpeterson....123
@Kecinpeterson....123 Ай бұрын
Ube ammage number eka deepan ko katha karala hukanna​@@maheshahansani4810
@sunilwickramasinghe7894
@sunilwickramasinghe7894 2 жыл бұрын
ජෙප්පො මනසික ලෙඩ්ඩු
@seelanattanagalle1657
@seelanattanagalle1657 2 жыл бұрын
මගේ මතයනම් සරසව්යට යන්නෙ ඉගෙන ගන්න.එයට දේශපාලනය එකතු නොකර හිටියනම් වඩා හොදයි.පක්ෂ බේද නැතුව සිසුන් එකමුතු වි ඉගෙනිම කල යුතුයි
@rumeshchanadana1539
@rumeshchanadana1539 2 жыл бұрын
ඇයි දේශපාලනය ඉගෙන ගන්න එපාද. මී හරක් රට පාලනය කරනකම් කරබාගෙන් ඉන්න උන්ද ඉන්න ඕනේ
@evopowerbomb3862
@evopowerbomb3862 2 жыл бұрын
උබල ඔහොමත් කියනවා 😂💔 තව හැබැයි o/L නැති උන් යනවා කියලත් කියනවා 😂 එකක් කියපන්කො
@sandunbandara777
@sandunbandara777 2 жыл бұрын
නිදහස් අද්‍යාපනයෙනක් ඔන්නෑනෙ .එක එකා කියන විදියට වැඩකරන්න ඕනි නම්
@tharindadush8705
@tharindadush8705 2 жыл бұрын
සජබෙ එක්ක ඩීල් දාල ඉන්න කුරුටුගාමියො එතොකොට බබාලද , උන් තමයි අන්තරේ හසුරුවන්නේ
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 2 жыл бұрын
True
@slwide7507
@slwide7507 2 жыл бұрын
උඹ දන්නේ නැද්ද "කුරුටුගාමියො" කියන්නේ ජෙප්පොන්ගෙන් කැඩිච්ච කොටසක් කියලා?
@tharindadush8705
@tharindadush8705 2 жыл бұрын
@@slwide7507 උබ වැස්සකටවත් campus ගිය එකෙක් නෙවෙයි නේද 🤣🤣, ගම්වල චීත්ත කෑලි වගේ අනුන්ගේ රෙද්දවල් හොයන්නෙ නැතුව තමන්ගේ වැඩක් බලාගනින්😂
@slwide7507
@slwide7507 2 жыл бұрын
@@tharindadush8705 තෝ චීත්ත කෑලි රෝල් කරලා පුකේ ගහගෙන ගමේ ඇවිදින එකෙක් නේද?
@greenepicproductions5594
@greenepicproductions5594 2 жыл бұрын
ඔයා බබා අනුර , අපි පිලිගත්තා ඔන්න 🙏
@slwide7507
@slwide7507 2 жыл бұрын
මෙයා කුක්කු පැටියා.
@disnasenanayake9890
@disnasenanayake9890 2 жыл бұрын
හරියටම හරි
@dhammikawickramasingha7725
@dhammikawickramasingha7725 2 жыл бұрын
ගිරාඳුරුකෝට්ටේ ලමයට වධහිංසා දෙන්න ඔනෑ නැහැ නම් කොළඹ හතෙන් යන ලමයටත් වධහිංසා දෙන්න එපා. එයා රනිල්ගේ හරි වෙන ⁣ඇමතියෙක්ගේ පුතෙක් වෙන්න ඇති හැබයි එයත් ළමයෙක් .
@WijayathilakeKVMS
@WijayathilakeKVMS 4 ай бұрын
මේවා නවත්වන්න පුලුවන් අය කව්ද කියල හැමෝම දන්නවා .
@gayangreshan2133
@gayangreshan2133 2 жыл бұрын
ඉගෙන ගන්න ආවානම් ඉගෙන ගන්න ඕනි. උන්ට දේශපාලනය කරන්න ඕනි නම් විශ්වවිද්‍යාලයට නොගිහින් ඉන්න ඕනි. රටේ බදු සල්ලි කන නරි. මූගේ ගෝලයා ගැන පුදුම දුකක්.
@JM-iq4iq
@JM-iq4iq 2 жыл бұрын
දේශපාලන විද්‍යාව ත් අයින්ක රමු campus වලින්
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 2 жыл бұрын
Kalakanni
@evopowerbomb3862
@evopowerbomb3862 2 жыл бұрын
අනේ මෝඩයෝ 😂💔 තොපි එහෙනම් වරෙන්කො කියාගෙන o/L නැති උන් 225 Athule ඉන්නෙ කියලා.අනික එහෙනම් subjet එකත් අනිත් කරමු 😂
@gayangreshan2133
@gayangreshan2133 2 жыл бұрын
@@evopowerbomb3862 මොකද හොරිකඩ ජෙප්පෝ තරහා ගියාද?.
@sandunbandara777
@sandunbandara777 2 жыл бұрын
🤣🤣ජෙපි වහල්ලු න්ට රිදිලා ඇත්ත කිව්වම
@sanathekanayake8256
@sanathekanayake8256 2 жыл бұрын
ඕක කරන්නේ මුන්
@මෙහෙමත්වහල්ලු
@මෙහෙමත්වහල්ලු 2 жыл бұрын
අපි ආවොත් මේක කරනවා අරක කරනවා. පම්පෝරිය විතරයි. පුළුවන් නම් ඇත්තටම සරසවි වල තමන් පාලනය කරන නවක වදය නවත්වලා පෙන්වන්න
@ideatv2389
@ideatv2389 2 жыл бұрын
රටේ පාලනය ගන්න ඕනෙ නම් . නවක වදය අයින් කරන්න. නෑත්නම් සොරි අනුර කොල්ලො
@tharindadush8705
@tharindadush8705 2 жыл бұрын
නවකවදය අයින් කරන්න පුළුවන් අනුර පාලනය ගත්තොත් නෙ
@nuwancb
@nuwancb 2 жыл бұрын
මුංට දෙන්නේ ගුටි පාලනේ නෙමෙයි
@slwide7507
@slwide7507 2 жыл бұрын
@@tharindadush8705 මූ හීනෙන් හරි පාලනේ ගත්තොත්, හෝඩියේ ඉඳල නවක වදය පටන් ගනී.
@nimaliperera9457
@nimaliperera9457 2 жыл бұрын
ජීවිතේ අද කන කට්ටට මූන දෙන්නෙත් කැම්පස් එකේ කාපු රැග් එක නිසයි. රැග් එක හරීම අහිංසකයි... පලිගන්න රැග් කරන්නේ දේශපාලන පක්ෂ නෙමේ චමුදිත මානසික ලෙඩ්ඩු ඉන්නවා .... අනිවාර්යයෙන් පව්ල් පරිසරය බලපානව රැග් වලට.... විහිලුවට මලගෙයක්, මගුල් ගෙයක් , තොයිලයක්... .මේව හිනහ යන දේවල් .....චමුදිත..... රැග්කාලෙට යන්න ගිහින් බලන්න .... අසහනකාරයෝ තමයි මානසික වද දෙන්නේ.... ❤❤
@ideatv2389
@ideatv2389 2 жыл бұрын
@@nimaliperera9457 අහින්සක රෑග් එකෙන් කොටසක් 1) - මුලින්ම ගේන බත් ටික , කෑන්ටින් එකෙන් ගන්න බත් ටික මේසෙ උඩ එකට දාල චොර කරන්න කියනවා, එක මේසෙක 6 දෙනෙක් ඉන්නවා ඒ ඔකොම අත් 2න් ම චොර කරනවා. ඊට පස්සෙ විනාඩි 5ක් ඈතුලත කන්න කියනවා. ( මේක කරන්නෙ කන්ඩායම් හෑගීම ඈති කරන්න.) 2)- පුලුවන් තරම් කුනු හරුපෙන් බනිනවා. හෑබෑයි අතක් තියන්නෙ නෑ.( මේක කරන්නෙ සමාජ භීතිය නෑති කරන්න. --- මේ විදියට මාස 2,3 ක් යනවා. කීප දෙනක් අයින් වෙනවා, ලෙඩ වෙනවා---- 3)- මාස ගානක් පල් කරපු බත් වතුර ඉදුල් වලින් නාවනවා 4)- කොල්ලන්ට අතේ ගහලා කෑරි ටික රෑග් ලීඩර්ට පෙන්නන්න ඕනෙ. කෙල්ලො මොනවද කරන්නෙ කියලා උන්ගෙන්ම අහගන්න ඕනෙ. 5) එකම ඈබරෙල්ලා ඈටේ, ටොපි සුප්පු කරලා කටින් කට පාස් කරන්න ඕනෙ. ගෑනු පිරිමි බේදයක් නෑතුව හරිම අහින්සකයි
@Intro-r7j
@Intro-r7j 2 жыл бұрын
අපිත් කැම්පස් වල හිටියා නේ ඔය කියන දේශපාලන පක්ෂ විශේෂයෙන් ජවිපේ නවක වදයට සම්බන්ධකමක් නම් තිබ්බේ නෑ. මේ නවක වද මානසිකත්වය මුලු සමාජය පුරාම තියනවා. ඒවා සියල්ල එන්නේ අපේ රටේ ප්‍රතිගාමී අදහස් නිසා. නවක වදය දේශපාලන බලය,සටන් පවත්වාගෙන යන්න ඕනේ නෑ ඒකට හොදම උදාහරණය 2017 සයිටම් සටන ඒකේ හිටියේ වෛද්‍ය පීඨ සිසුන් වෛද්‍ය පීඨ සියල්ලම වගේ නවක වදයෙන් තොරයි.
@hasiduasheen2040
@hasiduasheen2040 2 жыл бұрын
👍ela😂😂😜
@gayanmuhandiram2831
@gayanmuhandiram2831 2 жыл бұрын
නවක වදය ඉවරටම ඉවරවෙන්න ඕනෙ තමයි ඒක හරි! නමුත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයොන්ට දේශපාලනය කරන්නැතුව ඉගෙනීම විතරක් කරන්න කියන්නෙ වැස්සකටවත් විශ්වවිද්‍යාලෙකට ගිහින් නැති හරක් තමයි. උන් තමයි ගිරවා දාල අවුට් වෙලා රජයෙ රස්සා පස්සෙ වැටිලා අන්තිමට මෙලෝ සංසාරෙක දේශපාලනය ගැන අවබෝධයක් නැතුව කොහෙවත් නැති ගොබිලොන්ට ජනාධිපතිලා අගමැතිලා වෙන්න කතිර ගහන්නෙ. ජාත්‍යන්තර ශිෂ්‍ය දේශපාලනය ගැන දැනගන්න ඕනෙ අය Jan Palach ගැන කියවන්න. තව මෑතක අපි අහපු අය ඉන්නවා greta thunberg, malala yousafzai වගේ අය එයාල ගැනත් කියවන්න. ඒත් මදි නම් wikipedia එකේ student activism search කරලා උඩ ඉඳන් පහලට බලන්න, අපේ රටේ විතරක් තියෙන අමුතු දෙයක්ද කියලා. මේකෙ කමෙන්ට් දාල තියෙන ලිං ගෙම්බන්ට අහුවෙන්න එපා! ✋
@wasantakumara4101
@wasantakumara4101 2 жыл бұрын
කොතලාවල විශ්වවිද්‍යාලයෙ කොයි උද්ගෝෂණ....
@lordvoldemort2524
@lordvoldemort2524 2 жыл бұрын
තේරුම් ගන්ඩ මොලයක් තියෙන්නෙ ඕන
@nuwancb
@nuwancb 2 жыл бұрын
අනුර ලොක්කාගේ නරි තමා නවක වදය දෙන්නේ
@sunilpremadasa3599
@sunilpremadasa3599 2 жыл бұрын
අනේ බං උඹ දන්න දේපාලනේ........
@dushsh4857
@dushsh4857 2 жыл бұрын
අනුර පිළිගත්තා උන්ගේම සමහර උන් නැවක වාදය දෙන බව
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 2 жыл бұрын
True
@sandunbandara777
@sandunbandara777 2 жыл бұрын
අනුරත් ඒකාලේ රැග් දෙන්න් ඇති 😂
@lordvoldemort2524
@lordvoldemort2524 2 жыл бұрын
@@dushsh4857 ungem smhr un wthrda bn denne ub cmpus ekkt ghinwth thynwd 🥲😂
@ඔක්කොමයාළුවෝමල්ලී
@ඔක්කොමයාළුවෝමල්ලී 2 жыл бұрын
සියලුම පක්ෂ නායකයන් වගේ මෙයත් මහ බොරු කාරයෙක්. රන්ජන් කියුවා වගේ මුන් ඔක්කොම යාළුවෝ මල්ලී.
@khp7425
@khp7425 2 жыл бұрын
නවකවදය නැත්නමි ජේවිපි දේශපාලනයත් ඉවරයි.අනුර උගුරට හොරා බෙහෙත්කනවා වගෙයි කථාකරන්නෙ.
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 2 жыл бұрын
බොරු නොකිය හිටු
@asankapriyalal2349
@asankapriyalal2349 2 жыл бұрын
@@ambanagesudhrmika1864 බොරු නෙවෙයි බං ඒක තමා ඇත්ත... ජෙප්පො පැහැදිලිවම බලහත්කාරයෙන් දේශපාලනයට අනුගත කරගන්නෙ... කැමැත්තෙන් එහෙම වෙනව නම් ඇයි බං අවුරුද්දක් ගානෙ ඔය කැම්පස් එකෙන් පිටවෙන තරුණියො හැමදාම මුන්ව 3% තියල තියෙන්නෙ.. ජෙප්පන්ගෙ දේශපාලනය උද්ඝෝෂණ ,වර්ජන ඔය දෙක නැත්නම් මුන් ඉවරයි... හැබැයි මුන්ගෙ පස්සෙ එල්ලිලා යන හරක්ට තේරෙන්නෑ උන්ගෙ දරුවො සුර සැප විඳගෙන පිටරටවල සැපසේ හොඳින් ඉගෙන ගන්නව කියල..
@danstonfernandoillpulliara6331
@danstonfernandoillpulliara6331 2 жыл бұрын
නවක වදයෙන් ජෙවිපි ගොඩයන විදිහ ටිකක් කියහන්කො බලන්න..එකටම කැම්පස් ඉන්න එකෙක්ගෙන්වත් අහපිය අඩු ගානෙ..
@lankashama124
@lankashama124 2 жыл бұрын
​​@@asankapriyalal2349 ඔව් ඒක ඇත්ත උන් හැමදාම 3% නේ ඉන්නේ ,,උන් හොරු නොවෙන නිසා ,,උන්ට ජන්දේ දෙන්නේ ත් හොරු නිසා ,හොරා කොහොමත් කැමතී හොරෙක් රජ කරන්න ,එතකොට උන්ට පුලුවන් උන්ගේ හොර වැඩ ටික යමරෙට කරගෙන යන්න ,අන්න ඒකයි තිත්ත ඇත්ත
@asankapriyalal2349
@asankapriyalal2349 2 жыл бұрын
@@danstonfernandoillpulliara6331 අලුතෙන් එන එකාලව රැග් කරල බය කරල උන්ගෙ උවමනා වෙනුවෙන් භාවිතා කරනව... එහෙම නොකොලොත් ඒකටත් පනිෂ්මන්ට් දෙනව කොං කරනව..
@pubudurajapaksa8254
@pubudurajapaksa8254 2 жыл бұрын
පචයා තවත් එකක් අතාරියි... යුනිවර්සිට්‍ එකට පොලීස්සියට ... මේක නවත්වන්න පුලුවන්... පර ජෙප්පෝ පාඩුවේ ඉන්නවා නම්... මුන් බලය ගන්න කරන නවක වැඩ... කශඩ වැඩ... බලය දුන්නොත් රටටම නවක වදය....
@chandanawasantha9786
@chandanawasantha9786 2 жыл бұрын
Rajapakek ane palayan yanna baiya
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 2 жыл бұрын
තොපිබලය දීපු උන් රටට කරපු දේ පේනවනේ කියන දේ තේරුම ගන්න බැරි කාලකන්නිය
@roshanindika8030
@roshanindika8030 2 жыл бұрын
Pin kataya.😂😂
@asankapriyalal2349
@asankapriyalal2349 2 жыл бұрын
@@chandanawasantha9786 ඔය රාජපක්ෂල වැඩකුත් නෑ.... කුහක ලපයල වැඩකුත් නෑ... මුන්ව දේශපාලන වහල්ලු වගේ පාවිච්චි කරල මුන්ගෙ ජීවිතේ හොඳම කාලය විනාස කලාට... ඔය හැම එකාලම උන්ගෙ දරුවන්ට හොඳට පිට රටවල යවල සුර සැප දීල උගන්වනව... දවල්ට පාර්ලිමේන්තුවේ මෝඩයන්ට පේන්න මරා ගන්නව රෑට ඔක්කොම මුන්ගෙ deal වලින් ගේම යනව.... මුන්ගෙ හැම එකාලගෙම දේශපාලනය වෙනුවෙන් උඹලව භාවිතා වෙනව කියලවත් දැනෙන්නෙ නැද්ද බං..??
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 2 жыл бұрын
True
@kkair
@kkair 2 жыл бұрын
සරසවියට ගිය හැමෝම දන්නවා කවුද නවක වදය දෙන්නෙ කියලා. මූ මෙතෙන කෙබර කෙලිනවා.
@renukahewage1606
@renukahewage1606 2 жыл бұрын
අනිවාර්යෙන් ම campus වල jvp ඵකට පක්ෂ උන් තමයි නවක වධය ට මූලිකත්වය අරගෙන ඉන්නෙ
@maheshchinthaka8714
@maheshchinthaka8714 2 жыл бұрын
ඒක සම්පූර්ණයෙන්ම වැරදි කතාවක්.. නිකන් ලේසියට කියල දාන එකක්.. කැම්පස් ගියපු අය ඒක දන්නවා.. එහෙමනම් කැම්පස් එකේ ඉන්න හැම එකාම JVP වෙන්න එපාය! එහෙම එකක් නෑ.. අත්දැකීමෙන් කියන්නෙ.. නවක වදය කියන්නෙ හැම කැම්පස් එකකම තියෙන හොඳ නරක දෙකම එකතුවෙච්ච උපසංස්කෘතියක් මිසක් JVP එකේ මගුලක් නෙවෙයි..!
@rumeshchanadana1539
@rumeshchanadana1539 2 жыл бұрын
නවක වදය කියලා දෙයක් වෙන්නෙ නෑ යකෝ. ශිෂ්‍ය කණඩායම් දෙකක් අතර ඇතිවෙන ගැටුම් තමයි මුන් මේ වීව්ස් ගන්න මතු කරලා ගන්න හදන්නේ.
@gihanbandara9019
@gihanbandara9019 2 жыл бұрын
අනේ යකෝ තෝ campus ekekda.. පල යන්න... jvp එකෙ තමා අපිත් campus තමා ඉන්නෙත් අපි දන්නවා මොනාද වෙන්නේ කියල... පල යන්න jvp කරන්න මොලයකුත් තියෙන්න ඕනේ...
@maheshchinthaka8714
@maheshchinthaka8714 2 жыл бұрын
@@gihanbandara9019 එහෙනම් මල්ලි උඹල ඉන්නෙ වැරදි කැම්පස් එකක.. තමන්ට ඔළුව පාවිච්චි කරන්න පුළුවන් නම් කොහෙද මල්ලි එක එකා වදදීල දේශපාලනේ උගන්නන්නෙ.. අනික ඔයාගෙ භාශාවෙන්ම තේරෙනවා ඔයා ඉන්නෙ වැරදි කැම්පස් එකක කියලා..
@maheshchinthaka8714
@maheshchinthaka8714 2 жыл бұрын
@@gihanbandara9019 මොකද ජනතා විමුක්ති පෙරමුණ කියන්නෙ අනුර අයියා මෙතන පැහැදිලි කරනව වගේම හැමතිස්සෙම හැම කෙනාගෙම මානව අයිතිවාසිකම් රැකගන්න කටයුතු කරන දේශපාලන ව්‍යාපාරයක් මිසක් ගොන් පාට් දාල ගොබ්බයො තමන්ගෙ පැත්තට හරවගන්න යන්නෙ නෑ.. රටේ වෙන දේ ගැන යම්කිසි බුද්දිමත් කමක් තියෙනවනම් නවක වදේ ඇතත් නැතත් ඌ JVP වෙනව නිකම්ම..අන්න උන් තමයි රටක ඉදිරි ගමනට වටින්නෙත්
@amilabandara9369
@amilabandara9369 2 жыл бұрын
Jvp නිරාගමික අන්තවාදී එවුන් අපේ රටට පිළිලයක්
@JM-iq4iq
@JM-iq4iq 2 жыл бұрын
නිරාගාමික නම් කොහොමද අන්තවාදී වෙන්නේ?
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 2 жыл бұрын
👍👍
@thaamaramalshan4434
@thaamaramalshan4434 2 жыл бұрын
ඔව් ඔය රාජපක්ෂලා,රනිල්,සජිත් වගේ නිරාගමිකයො තමා සොරකම්,දූෂණ,වංචා,මිනීමැරුම් වලට සම්බන්ධ,උන් නම් රටට පිළිලයක්ම තමා
@rohanchampika8072
@rohanchampika8072 2 жыл бұрын
දේශපාලනයයි නවක වදයයි අතර සම්බන්ධතාවයක් නැ ,සම්බන්ධතාවයක් ඇතිවෙන්නෙ දේශපාලනය කරනවුන් නවක වදයට එකතු වුනාම , සාකච්ඡාවට හොද යොමුවක් .
@toaim1662
@toaim1662 2 жыл бұрын
ඔව්, වද දීල තග දාලා තමා උද්ඝෝෂණවලට ඒම අලුත් සෙට් එක යවන්නේ...ඇත්ත ඒක...උන් බයට යන්නේ..කී දෙනෙක් කැම්පස් එපා කියලා යනවද..? කීප දෙනෙක් වැඩෙන්නේ...අනිත් උන් කටු ලෙවකනවා...ඒක තමයි ඇත්ත...
@toaim1662
@toaim1662 2 жыл бұрын
සමහර උන් ආතල් එකට, සමහර උන් කැමැත්තෙන්, සෙට් එකක් අකමැත්තෙන්
@charithdilshan5038
@charithdilshan5038 2 жыл бұрын
Well said
@KunuLK
@KunuLK 2 жыл бұрын
අනුරයා නිකන් ගොන් කතා කියන්න එපා බන් උඹලගේ සංවාද නිකන් බොරු බයිලා නේද?
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 2 жыл бұрын
බොරු කියන්නේ අනුර නෙමෙයි තොපි කාලකන්නි
@danstonfernandoillpulliara6331
@danstonfernandoillpulliara6331 2 жыл бұрын
Ubanam patty gonek..
@KunuLK
@KunuLK 2 жыл бұрын
@@danstonfernandoillpulliara6331 මචං උඹ නම් හොඳට ගොන්නු ගැන දන්නවා වගේ නේ
@KunuLK
@KunuLK 2 жыл бұрын
@@ambanagesudhrmika1864 උඹ අනුර එක්ක මොකක්ද බං කරන්නේ. ඔච්චර සහතික දෙන්න
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 2 жыл бұрын
@@KunuLK තෝ හිතන ජාතියේ මගුලක් මෙතන නෑබොල අනුර කියන්නේ කියන්නේ උගත් බුද්ධිමත් දේශපාලනය ගැන 30 අවුරුද්දක් දැනුම ඇති අදූෂිත නායකයෙක් ඔහුට රට බාර දෙන්න ඒ දැනුම ඇති ඔය පාර්ලිමේන්තුව රාජපක්ෂල රනිල ලග ඉන්න 8පාස් හොරු රට හදන්න බලන් ඉන්න වහල් බයියෙක්
@PJ-xk7sy
@PJ-xk7sy 2 жыл бұрын
අන්තරේ පාලනය කරන්නේ පෙරටුගාමී එකනේ. දැන් ඔවුන් එක්ක ඉන්නේ සජබ එක්ක.
@amilabandara9369
@amilabandara9369 2 жыл бұрын
Ngo සල්ලි වලට කුලියට කහින එවුන් අපේ රටට පිළිලයක්
@asithadeavinda84
@asithadeavinda84 2 жыл бұрын
NGO කියන්නෙ මොකක්ද බන්
@dammikawijewikrama8070
@dammikawijewikrama8070 2 жыл бұрын
අනුර කියන එකවත් සම හරක්ට තේරෙන්නේ නැ ..වැස්සටවත් විශ්වවිද්‍යාලයට නොගිය උන් රැග් එක ගැන කතා කරනවා ...අපේ රටේ සම හරක් විචාරයකින් තොරව ඕන කුණුගොඩක් බාරගන්නවා...ව්ශ්වවිද්‍යලය යනු තාරුණ්‍යයේ උපරිම තැන... නිදහස සතුට ජවය අධ්‍යාපනය වාද විවාද ගුටි බැට ආදරය මනුෂ්‍යත්වය මේ හැම එකක්ම එතන තිබෙනවා ...ඒක මේ මහා සමජයේ උප සංස්කෘතියක් ..කිසිදු තේරුමක් නැති මෝඩ රැග් සහ තෙල බෙදිල්ල අතර වෙනස දන්නැති අම්බරුවෝ මේක පටලවගෙන....
@matheesha.amaraseakara
@matheesha.amaraseakara 2 жыл бұрын
අනේ පලයං බං යන්න. අපි නොදන්න විශ්ව විද්‍යාල. ඒකෙ කොහෙද වාද විවාද වලට අවස්ථාව තියෙන්නෙ? ඒකෙ නිදහස සතුට තියෙන්නෙ එක පක්ෂයකට කඩේ යන එවුන්ට විතරයි. අනිත් එවුන්ට කැන්ටිමක කෑම කන්න නෑ. මනුෂ්‍යත්වය මගේ පු..ඡන්දෙට උඹලම දෙකට බෙදිලා ඉල්ලනයවා විරුද්ධ අදහස් තියෙන කන්ඩායමක් ඉල්ලුවොත් උන්ව ගහලා මරනවා. ජපුරෙ සමන්තට මොකද වුනේ?
@anuradhaabhayawardhana3860
@anuradhaabhayawardhana3860 2 жыл бұрын
Api nam wassakata neme. Aththatama university giya aya. Mama mage as dekin dakala thiyenawa JVP anthare ethana karana winashaya. Me ayage meter karakenne anith athata. Enne lecturers lata uganwanna. Oya dewal meta awrudu 15kata udadith ohomama una. Wenasa CCTV nathi eka witharay. Ekata tharunyaye javaya ekka oya kiyana ewa one naha. Igenaganna witharay one. Mama inna Europe wala eka university ekaka ohoma wenne naha. Eka nisa bayla post karanna epa. Oyage hithe Anura thiyaganna. Thamange hithe thiyena wishama adahas sathya lesa janagatha karanna epa. Dean elawanna hadana eka ape kaleth anthare thibuna deyak.
@mihirangammm
@mihirangammm 2 жыл бұрын
බම්බුවෙ උප සංසකෘතිය එකෙක්ට එකෙක් නෑ අන්තිමට
@dammikawijewikrama8070
@dammikawijewikrama8070 2 жыл бұрын
@@matheesha.amaraseakara නාකි හම්පඩ හොරුන් පස්සේ යන පල් මෝඩයෙක් ..හරියට අකුරු කොටන්න ඉගෙන ගනින්
@matheesha.amaraseakara
@matheesha.amaraseakara 2 жыл бұрын
@@dammikawijewikrama8070 තෝ වගේ එක එන පක්ෂ වල වහල්ලු වෙනවට වඩා හොදයි මෝඩයෙක් වෙන එක. එක එකා කිව්වම බයට කලිසං ගලවගෙන ඇදං යට රිංගගෙන උන්ට බයට උද්ගෝසන වගට ගිහින් අන්තිමට උන්ගෙම වහල්ලු වෙච්ච උඹලාට මිනිස්සුන්ගෙ ආත්ම ගරුත්වය ස්ව අභිමානය කියන ඒවා තේරෙන්නෙ නැ. අකුරු කොටලා තියෙන එක තේරෙන්නෙ නැතිනං ඇයි තෝ රිප්ලයි කලෙ?
@ranilkumara565
@ranilkumara565 2 жыл бұрын
අම්මෝ මූ කියන බොරු
@BuddhaRakkitha
@BuddhaRakkitha 2 жыл бұрын
Jeppont ඡන්ද දෙන්නේ බූරුවන්
@thaamaramalshan4434
@thaamaramalshan4434 2 жыл бұрын
😭😭😭😭😭
@ideatv2389
@ideatv2389 2 жыл бұрын
උත්තරය කොහොම ලස්සන උනත්. නවක වදය මානසික වදයක්. මුලුමනින්ම පාලනය කරනන් බෑ කියන්නෙ කොහොමද. ඔය කරන බෑච් එකම අයින් කලානම් හරි
@lordvoldemort2524
@lordvoldemort2524 2 жыл бұрын
පලයන් හුත්තිගෙ පුතා යන්ඩ තෝ හිතුවද නවක වදේ දෙන්නෙ ජෙ වි පි එක් කියල
@matheesha.amaraseakara
@matheesha.amaraseakara 2 жыл бұрын
@@lordvoldemort2524 නැතිව වෙන මොක්කුද? රැග් එක දෙන අන්තරේ කැදවුම්කරුවො අන්තිමට නවතින්නෙ කොතනද?
@lordvoldemort2524
@lordvoldemort2524 2 жыл бұрын
@@matheesha.amaraseakara උබල වගේ නාකි මී හරක් එක්ක තර්ක කරල වැඩක් නැ වැඩිහිටි කම කියන තත්වය නිසා උබලගෙ ඇස් අන්ධයි උබල එක්ක කතා කරල වැඩක් න්වේ නිසා උබල තමයි 88,89 ජෙප්පො 60,000ක් මැරුවා ගගා දගලන්නෙ
@matheesha.amaraseakara
@matheesha.amaraseakara 2 жыл бұрын
@@lordvoldemort2524 ඊයෙ පෙරේදා ඉපදුන උඹලා වගේ තොත්ත බබාලා කොහෙද බං ලෝකය ගැන දැන ගන්නෙ. උඹේ වයස දැන ගන්න මුලින්ම හරි නමකින් පෙනි හිටපං කාලකන්නි වහලා. උඹලාට තියෙන ඔය පුකේ අමාරුව හොද වෙනවා ටිකක් මොලේ පෑදිලා වලිගෙ එහෙම හැලෙනකොට. කුණුහරුප කියාගෙන පක්ෂවල වහල්ලු වෙලා ඉන්න තොපි වගේ එවුන් රටට ශාපයක්. මොන ජීවිතද අප්පා.
@ideatv2389
@ideatv2389 2 жыл бұрын
@@lordvoldemort2524 JVP වෙසිගෙ පුතාල බලය ගන්න කලින්ම කතාවේ ලස්සන පේනවනේ. වරෙන්කො දෙන්න චන්දේ.
@krishancurtis450
@krishancurtis450 2 жыл бұрын
නවක වදය තියෙනවා ට kamathi පාලනය කරන අය. දැන් රජයේ ඉන්න අය. මෙවා කරන්නේ සුළු පිරිසක්. අපි ඉන්නකොට ඕකට මූලිකත්වය ගත්ත එක හෙන UNP එකෙක්. ඔතන දේශපාලන seen එකක් නැහැ. එන හරක් සුළු පිරිසක් කරන වැඩක්. අනික ragging කියලා අරගලය හෑල්ලු කරන්න හදන්න එපා.
@shirangajayasekara8030
@shirangajayasekara8030 2 жыл бұрын
Reality of the floor.... We need JVP government as soon as possible...
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 2 жыл бұрын
🤣🤣
@HotelCompass
@HotelCompass Ай бұрын
@@chandramallawarachchi1122 🤣🤣
@PremalathaSamarasinghe-ji7lw
@PremalathaSamarasinghe-ji7lw 28 күн бұрын
නවක වදය නැ වැත්විය යුතුයි .මම කියන්නෙත්.
@PremalathaSamarasinghe-ji7lw
@PremalathaSamarasinghe-ji7lw 28 күн бұрын
වෙනත් අය ට නොයෙක් වද දීලා තියෙනවා .වෙන ත් campus වල .
@Uganda124
@Uganda124 2 ай бұрын
නවක වදයට සම්පුර්නයෙන්ම වග කියන්න ඔන ජවිපෙයි , පෙරටුගාමී එකය් ඒක නෑ කියන්න බෑ.
@kithsree2608
@kithsree2608 2 жыл бұрын
ඔයා බබා ඔයා දන්නෙ නෑ
@damindaniroshan9068
@damindaniroshan9068 2 жыл бұрын
මේ jvp
@සරිනා-ට3ය
@සරිනා-ට3ය 2 жыл бұрын
මුන්දෑ කොහෙද යන්නේ මල්ලෙ පොල්....කතා කියන්නේ ....
@slrapmusic8356
@slrapmusic8356 2 жыл бұрын
Kiyana de darshanikara therum ganin 😂
@Shan-b7c-v7n
@Shan-b7c-v7n 2 жыл бұрын
@@slrapmusic8356 හරී දේ තමයි කියල තියන්නේ
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 2 жыл бұрын
කියනදේ නොතේරෙන වහල් බයිය
@dushsh4857
@dushsh4857 2 жыл бұрын
@@ambanagesudhrmika1864 නවක වදය සංවිදානත්මකව කරගෙන යන්නේ ජෙප්පෝ
@danstonfernandoillpulliara6331
@danstonfernandoillpulliara6331 2 жыл бұрын
මුට අනුර කියන එක තෙරෙන්නෙ නැති අවුලක් තියෙන්නෙ පව්
@PremalathaSamarasinghe-ji7lw
@PremalathaSamarasinghe-ji7lw 28 күн бұрын
හැට පැනල හොට බිම ඇනෙනකම්ම අපිට දුන්නේ නවක වදයද? අපි ට campus එකේ දි අමානුෂික වද දුන්නේ නැ .මට සිංදු කියන්න තමා වැඩිපුර ම ලැබුණේ .
@MrKasun1983
@MrKasun1983 2 жыл бұрын
This is a big debate that we could argue for days months and years. When i was at uni i was against it. But now I see both sides of it. If schools can build the leadership skills of children before coming to the uni, students won't embrace Ragging.
@wasantakumara4101
@wasantakumara4101 2 жыл бұрын
තොපි ඔක්කොම මරන්න ඕන...
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 2 жыл бұрын
වරෙන් මරන්න
@danstonfernandoillpulliara6331
@danstonfernandoillpulliara6331 2 жыл бұрын
උඹව ඉතුරු කරලද ?
@evopowerbomb3862
@evopowerbomb3862 2 жыл бұрын
මහීට ආසද මචන් ලෙවකාල ඉවරක්වෙන්නෙම නැද්ද
@lakmal1993
@lakmal1993 2 жыл бұрын
ජාපානේ වගේ රටවල්වල ඕවා නැහැනේ ඒ රටවල් වලට මොනවා වෙලා තියෙනවද ලන්කාවට මොනවා වේලාද මුන් ඔක්කොම බලය ගන්න රගපානවා
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 2 жыл бұрын
👍
@sunilwickramasinghe7894
@sunilwickramasinghe7894 2 жыл бұрын
වද දෙන්නෙ තවකෙනෙක්ට ශිශ්‍ය සංහම් වලට එන එක නවත්තන්න
@thejournalist5862
@thejournalist5862 2 жыл бұрын
Muu බුදු වෙන්ඩ kathawa.... ලංකාවේ අධ්‍යාපනය kawe meun
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p Жыл бұрын
කට ඇරලා කියපන් පෙරටුගාමී හොරිකඩයො කියලා 🤮
@candichandu9655
@candichandu9655 2 жыл бұрын
නවක වදය දෙන්නේ ජේවිපි එක ඕලුවේ තියන් නටන තොපේ දේසපාලන අදහස් මුන් තමා තරුන ඕලු වෛරයෙන් පුරවන්නේ අනුර කුමාර ගැනි වගේ ...අනේ මුන් තමා නවකවදයට පාර කපන්නේ කාලකන්නි මුන් ගේ කතාවල රැවටේන හරක් ඉන්නවානේ මු හරි කපටි මිනිහා මූන් තමා එදා ඉදන් අහිංසක ජිවිත දහස් ගනන් අනතුරේ දාලා අවුරුදු 73 ක් බීෂනයෙන් බලේට එන්න දගලන්නේ මුගේ ඕලුවට ගහන්න ඕනේ ඕලුවේන් පැනිබේරේන්න ..තෝ ගේ ආන්ඩුව ක් ආවොත් මේ රටේ ජීවිත මීට වඩා ඉවරයි .කාලකන්නි කියන්නේ මුන්ටයි මුන් නිසා නවකවදය දෙන දේසපාලනය කරන තරුන හරක් ටිකයි ..
@maheshahansani4810
@maheshahansani4810 2 жыл бұрын
ආයේ බලන්න දෙයක් නැහැ මේකා මහින්දයාට පුක දෙන එකෙක්
@erangawelikala5687
@erangawelikala5687 2 жыл бұрын
හිරගෙවල් ඇතුලෙත් නවකවදය වෙනත් ආකාරයකින් ක්‍රියාත්මක වෙනවා.
@asankapriyalal2349
@asankapriyalal2349 2 жыл бұрын
මු බබා... අර තිස්ස ජනනායක ගුරුවරය කිව්වනෙ මේ ලපය ඉගෙනගත්ත විදිහ... පැහැදිලිවම මුන් තමා ඔය ලමයින්ව විනාස කරන්නෙ... මුං ඔය හැම අවුරුද්දකම කැම්පස් එකට එන එකාල ජෙප්පො වෙනව නම් ඇයි බං 3% බහින්නෙ.. මුංගෙ උද්ඝෝෂණවලට ගියෙ නැත්නම් ඒ ලමයින්ට වඳ දෙනව දඬුවම් කරනව... මුන්ගෙ ලමයින්ව පිටරටවල යවල හොඳට උගන්වනව අහිංසක දෙමව්පියන්ගෙ දරුවො මුං විනාස කරනව... මට පේන්න බෑ මේ කාලකන්ණියගෙ ව්‍යාජ හිනාව.. ඔය නවක වදය මගින් තමා මුන්ගෙ දේශපාලනය රැඳිල තියෙන්නෙ... මේක නවතිනවට මුන් කිසි සේත් කැමති වෙන්නෑ... දේශපාලන කුහකයො..
@danstonfernandoillpulliara6331
@danstonfernandoillpulliara6331 2 жыл бұрын
මහින්දට අසද මචන්.ගොඨගෙත් ලස්සන හිනාව...
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 2 жыл бұрын
Kalakanni
@evopowerbomb3862
@evopowerbomb3862 2 жыл бұрын
මූ දැක්කා වගෙ කියන්නෙ ගොබ්බයා 😂
@sandunbandara777
@sandunbandara777 2 жыл бұрын
රනිල් අපිට අපි අරනිල්ට.රනිල් විතරයි පවතින අර්බුදවලට විසදුම් ගෙනාවෙ
@slwide7507
@slwide7507 2 жыл бұрын
ඔය තිස්ස ජනනායකත් පරණ හම් පඩ ගහපු ජෙප්පෙක් තමා.
@jokersunlimited2925
@jokersunlimited2925 2 жыл бұрын
How can a party that cannot put an end to university ragging controlled by them, run a Country ? This is crazy.
@Kasun3s
@Kasun3s 2 жыл бұрын
සරසවියේ ඉන්න උන් කන්නෙත් මුන් තමයි🤬🤬🤬🤬 මුකුත්ම කරගන්න බැරි ජාතියක් වෙලා.ඉන්දියාවේත් සතියකට සැරයක් පාරට බැස්සා නම් ඒ රටත් ඉවරයි වෙලාවට අනුර වගේ පොරක් එහෙ නෑ
@ranilkumara565
@ranilkumara565 2 жыл бұрын
අන්තරේ ගොන් බල්ලෝඔ
@evopowerbomb3862
@evopowerbomb3862 2 жыл бұрын
ටොයියෙක් ඇවිල්ලා
@lakmalgamage6747
@lakmalgamage6747 2 жыл бұрын
ජෙ ව් පි කපට් උත්තර දිලා වටේ ඉන්න එවුන් ගු ගහලා ඇග බේරා ගන්න කපට් නායකයක් බලයට ගේන්න හිතලාවත් වැඩක් නැහැ මේ කතාව ඇහුවා නම් අලුත් නායකත්වය සෙවීම අනිවාර්යයෙන් ම කරන්න අවශ්‍යයි
@danstonfernandoillpulliara6331
@danstonfernandoillpulliara6331 2 жыл бұрын
පහට්ටු මචන් ඔහොම යමන්..
@rumeshchanadana1539
@rumeshchanadana1539 2 жыл бұрын
විශ්ව විද්‍යාලයක් හුලගක් වත් වැදුනේ නැති අයනේ මේ නවක වදය ගැන වැඩිපුරම මේකේ දගලන්නේ
@ideatv2389
@ideatv2389 2 жыл бұрын
appata siri menna heena maane.
@anuradhaabhayawardhana3860
@anuradhaabhayawardhana3860 2 жыл бұрын
Api nam hulan neme. Api JVP eka university wala kala winashaya as deken dakala thiyenawa. Eka balen ho nathara wenna one.
@chamindijasintha9278
@chamindijasintha9278 2 жыл бұрын
ඒකනම් සහතික ඇත්ත.
@slwide7507
@slwide7507 2 жыл бұрын
උඹ ඒක හොඳටම දන්නවද?
@warsil3735
@warsil3735 2 жыл бұрын
Anura baba🤣🤣🤣🤣 water gihin andanba hadanawa
@praneethmadushan7149
@praneethmadushan7149 2 жыл бұрын
සිසුවනි එක අවුරුද්දක් නවක වදය නවත්තපල්ලආ රට අරජික වෙලා තිබෙන වෙලවෙ පිචන් වෙන්න එපා ග්‍රඩුවෙට්ලා තමයි මැති ඇමතිපිටි පස්සෙ නිලතල දරන්නෙත් නුබලා වත්මන් තත්වයට එ එ අය වග කියන්න ඔන ඇතුලෙ පාට් සෙකට්ට්‍රි වෙල ඉන්නකොට ඇමතියාට දැම්මනම් මෙහෙම වෙන්නෑ ඖට් උන ගමන් මුදල් ගෙවල් වහන දනවත් පවුලකින් විවහයක්‍යන සිහින තමයි පුලුවන්නම් චන්දෙ ඉල්ලල කැබිනට් එකට ඇවිල්ල වෙනස කරපල්ල බෛල කෙලින්නැතුව මනව හිමිකම් ගැන හිතල උබලගෙ වදය නතරකරල එ සිස්ටම් එක චෙන්ජ් කරලා ඔවා දෙනු පරහට තමා සම්මතයෙ පිහිට සිට
@tiamo7187
@tiamo7187 2 жыл бұрын
Wahallunta yamak hambela jvp ekata mada gahanna 😂😂😂😂😂
@aaronsubasinghe476
@aaronsubasinghe476 2 жыл бұрын
අනේ හුකේ😂
@omen7872
@omen7872 7 ай бұрын
baila nogaha idapan bn
@sarangawalimuni4955
@sarangawalimuni4955 2 жыл бұрын
You want to run the nation get this mess sorted first You keep avoiding this for a while now
@naisamhakam521
@naisamhakam521 2 жыл бұрын
Must stop ragging defnately
@sawinsanka6401
@sawinsanka6401 2 жыл бұрын
npp jaya wewa
@kumuduwickramasinghe8143
@kumuduwickramasinghe8143 2 жыл бұрын
People come jvp metting but will not vote jvp
@jayathroshitha3030
@jayathroshitha3030 2 жыл бұрын
😂
@HotelCompass
@HotelCompass Ай бұрын
🤣🤣
@Vishni123
@Vishni123 2 жыл бұрын
These raggers are mentally mad crazy lot. Jealous and with a chip on their shoulder. They should be severely punished and sacked and never to return.
@sunilwickramasinghe7894
@sunilwickramasinghe7894 2 жыл бұрын
රටටම වදදෙන්න ජෙප්පන්ට බලේ දෙන්න .
@janithkaushalye7743
@janithkaushalye7743 2 жыл бұрын
රනිල්ට බෑ කිව්වට මේ ලමයි ඉන්නේ🤣🤣 ඇයි අපේ අනාගතේ විනාශ කරේ. දේසපාලුවන්ට කඩේ යන හිඟන්නු තොපි. තොපි නිසා අපි Degree තියාගෙන ලංකාවෙ අවුරුදු ගනන් වේලුනා. දැන් මේ කාලා ඇඳලා හොඳින් ඉන්නවා වෙන රටකට ආපු නිසා. තොපි මැරිල යනකන් ලංකාව හැදෙන්නෙ නෑ.
@priyanthij1219
@priyanthij1219 2 жыл бұрын
He talks rubbish..if they have power they'll be the WORST....I hate this guy
@ruviniscake7407
@ruviniscake7407 27 күн бұрын
JVP pakayone hutto ow karanne dan oya AKD ayim kare ruhune upakulapathi
@Shan-b7c-v7n
@Shan-b7c-v7n 2 жыл бұрын
Pattapal manasgata ගොන් කතා wasiayta ekak kianawa ahawsi නම් tawa ekak
@warsil3735
@warsil3735 2 жыл бұрын
Anura baba, mingw shishya sabagam wakq UN mahashishya, samahjaeafe shishya sangam ya thamai okkoma apiwa rag karanna awe.lingika hindaka, katanaea..moon ge jvp set eka thami anthraya oerstugameen dey eka thamai katanbe
@wajirawansaalvis2968
@wajirawansaalvis2968 4 ай бұрын
Katawaka nawakawadaya mathukalada? Umbala thamaiy kanne Camous.kaalakanni.
@chanakalabrooy8143
@chanakalabrooy8143 2 жыл бұрын
This man is a hype . He has no leadership qualities .
@kumuduwickramasinghe8143
@kumuduwickramasinghe8143 2 жыл бұрын
Don't vote next election 225 if get election educated leaders we will select from aragalaya
@kumuduwickramasinghe8143
@kumuduwickramasinghe8143 2 жыл бұрын
1971 1989 2022 until you all blame only no body go jail
@CricketVsapi
@CricketVsapi 2 жыл бұрын
jvp
@adeeshasankalana2943
@adeeshasankalana2943 Жыл бұрын
ragging gana ahaddi ugoshana gana kiyana ape anura🤣. muta ragging nawaththanna kisi uwamanawak na
@UdeniDharmadasa-up6lc
@UdeniDharmadasa-up6lc Ай бұрын
A katha monawa unath nawakawadaya dan me welaweth wenwa . Habai kawuruth bana kiya kiya hitiyata nawaththane na
@kumuduwickramasinghe8143
@kumuduwickramasinghe8143 2 жыл бұрын
Come midia don't do drama if really politician send to jail people will bilive JVP but already 50 years still can't get power think first why people will not vote jvp because of drama
@malakaashan744
@malakaashan744 2 жыл бұрын
ane yako apith campus kale api danme nadda kauda eka kre kiyala ... ithin ubala apita eka athule igena ganna dunnada?
@roshanindika8030
@roshanindika8030 2 жыл бұрын
Apitanao oya pake nawaka wada adala Naha ape akekta mokak Hari kalot ape akawa pita rata arala ugannanawa rag aka dipu awunwa aka aka aturu dahan karanawa. karanawa.
@malakaashan744
@malakaashan744 2 жыл бұрын
me gothrikaya thamai mewa kranne uge lamai mewa athule ne ne
@chamindadecosta3970
@chamindadecosta3970 2 жыл бұрын
නවක වදයට සහ නිදහස් අධ්‍යාපන ක්‍රමය බිඳවැටීමට ජවිපෙ සම්පූර්ණයෙන්ම වගකිව යුතුය. පම්පෝරි විකාර කතා විතරයි. අනුර හෝ ජනතා විමුක්ති පෙරමුණ රටට සාධනීය දෙයක් කරලා නැහැ.
@kumuduwickramasinghe8143
@kumuduwickramasinghe8143 2 жыл бұрын
Jvp student like gangster university inside
@lordvoldemort2524
@lordvoldemort2524 2 жыл бұрын
උබේ පුකේ ඇරියද රනිල
@kumuduwickramasinghe8143
@kumuduwickramasinghe8143 2 жыл бұрын
Can see really face jvp JVP inside don't have democracy
@sunilkariyawasam5990
@sunilkariyawasam5990 2 жыл бұрын
YANNE KOHEDA MALLE POL
@kumuduwickramasinghe8143
@kumuduwickramasinghe8143 2 жыл бұрын
You all say everytime everyone same no university student how behavior they didn't allow eat canteen because engering facility never help jvp this is true but they toke everyone need equal but university inside no equal
@spectsteeel8243
@spectsteeel8243 2 жыл бұрын
kRUNAKARA ANTARE VINASHA KARANNA. API NATH NAM HAMADAMA HIGANNO
@raviweerarathna7308
@raviweerarathna7308 2 жыл бұрын
ANURA MAWAKA WADAYA ONIMA , NEEEEEEEEEEEEEE ADUNAGANNA WENA WIDII TIYENAWAA,,
@chandimaroshanialgewattage802
@chandimaroshanialgewattage802 2 жыл бұрын
Una.baba.ape.badu.salli.walin.ubatai.kade.yanne.henisa.ubama.unta.salli.depan
@lahiruakalanka
@lahiruakalanka 2 жыл бұрын
.
@raviweerarathna7308
@raviweerarathna7308 2 жыл бұрын
ANIWARYENMA GANIKAWA NITIGATA KALAUTUII,, KEMATI KENEKTA NETI GATA TENAKATA YANNA PULUWAN,,
@sunilkariyawasam5990
@sunilkariyawasam5990 2 жыл бұрын
WATE GIHILLA KIYAI.TERUN GANNAT EYA LAGATAMA PANTI PALAKO.
@harshathebulandage7630
@harshathebulandage7630 2 жыл бұрын
Ane ubalage wame deshapalana,,,,, palayan ban yanna,,,, wibage liyala athilata awatapasse kauda ban epa kiyanne,,, ubalata oni lamaige oluwa wenas karala parata ganna,,,, ane palayan ban yanna ubala isskolawala lamai pawa parata ganna 88 kochchara degaluwada,,, den bana kiyanawa,,,,,
@sandaluperera4428
@sandaluperera4428 2 жыл бұрын
😂jeppoth ekai mainath ekai
@raviweerarathna7308
@raviweerarathna7308 2 жыл бұрын
OBALA AWOTH ???? BOLA DANNA EPA ANURA??
@Europe58
@Europe58 2 жыл бұрын
Because of there wrong way of thinking people are not wooing them.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Tissa Jananayake - Episode 155 | සුන්දර නවකවදය
14:00