Tissa Jananayake - Episode 155 | සුන්දර නවකවදය

  Рет қаралды 175,183

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

එදා තිබුන සොදුරු රැග් වෙනුවට අද තියෙන්නේ වදුරු රැග්.
මා මල පසු සොහොන් කොතේ
නරි පැටියෙක් බදිනු මැනවි
එතකොට ඒ හූ රාවය
සිහින් හඩින් මට ඇසේවී........
-------------------------------------------------------------------------------------------------------------
Intro Creator: / flylk
Facebook : / tissajananayake01
----------------------------------------------
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 676
@thimirapawan2294
@thimirapawan2294 3 жыл бұрын
බයෝ නොකලත් හැමදාම සර්ගෙ වීඩියෝ බලන අය කෝ?♥️♥️♥️
@yasho6711
@yasho6711 3 жыл бұрын
රැග් එක තියෙන්න ඕනෙ.ඒත් ලංකාවෙ රැග් ක්‍රමය හරිම අමානුශිකයි.නැති තරමටමයි හොද.කැම්පස් යන්න ඕනෙ ජීවිත අවදානමකුත් අරගෙන.ඔලුවට ටයර් දානවයි හොස්ටල් ඇතුලෙ කෙල්ලන්ට කොල්ලන්ට වද දෙනවයි ඒවගේ දේවල් නැවතෙන්න ඕනෙ.එහෙම දේවල් කලා කියලා යහපතක් වෙන්නෙත් නෑනෙ කාටවත්😥
@dr1617
@dr1617 6 ай бұрын
Ewa hadanna ba gothrikayo inne. Mta nm thiththa una
@sarojinisirimalwatta6310
@sarojinisirimalwatta6310 3 жыл бұрын
රැ ග් නම් ඕනෑම නැති දෙයක් සර්. ආයෙ මෙයාල සොදුරු වෙන්නෙ නැහැ . කී දෙනෙකුට ජීවිත අහිමි උනාද ? සම්පුර්ණයෙන් තහනම් කරලා කාගෙත් සිත්වලින් ඒ අම්හිරි මතකයන් ඉවත්වෙලා යනතුරු කාලයට් ඉඩ දෙන්න ඕන . අමිහිරි ගියොත් මිහිරි ආපසු ඒව්. තහනම් කරන්න වත් පටන්ගන්න වත් ඕනෙ වෙනඑකක් නැහැ .
@blubleroster8871
@blubleroster8871 3 жыл бұрын
Rag ekk oni🤭
@thilinadhananjaya4755
@thilinadhananjaya4755 3 жыл бұрын
rag karana aya matha eka radapawathinawa
@lakshithamadusanka8657
@lakshithamadusanka8657 3 жыл бұрын
අනිවා ❤️
@Lovetonaturelk
@Lovetonaturelk 3 жыл бұрын
ඒක ඇත්ත
@sayuri.wickramasingha
@sayuri.wickramasingha 2 жыл бұрын
aniwaren
@aravindaboteju
@aravindaboteju 3 жыл бұрын
Rag එක තහනම් කළ යුතුය. පරපීඩා මානසිකත්වය campus වලින් අතුගා දැමිය යුතුය. කව්ද වගකීම් ගන්නේ ?
@awanthadinuranga2657
@awanthadinuranga2657 3 жыл бұрын
කැලණියෙ මේ රැග් ටික මේ විදිහටම විඳපු අන්තිම බැජ් එකේ එකෙක් වෙන්න පුලුවන් උන එක පට්ට ආඩම්බරයි 😊😊❤
@Life-KA94
@Life-KA94 3 жыл бұрын
මොන බැජ් එකේද..
@best20_
@best20_ 3 жыл бұрын
කොරෝන වලින් පස්සෙ ආපු ලමයින්ට තමයි මොකුත් නැත්තෙ.2017 a/l ලියල කැම්පස් ආපු ලමයින්ට මේ විදිහටම rag තිබ්බා..පස්සෙ ආපු batch වලට මේ කිසිම අත්දැකීමක් ගන්න බැරි උනා..
@ertg30
@ertg30 Жыл бұрын
​@@best20_onit na ithin eka eka eungen rag wenne ay api
@user-tu9tn3fv7b
@user-tu9tn3fv7b Жыл бұрын
​@@best20_😂😂😂
@user-tu9tn3fv7b
@user-tu9tn3fv7b Жыл бұрын
​@@best20_😂😂😂
@thelife8836
@thelife8836 3 жыл бұрын
දැන් තියන රැග් වලින් වෙන්නෙ පෞරුෂ ගොඩ නැගෙන එක නෙවෙයි තියන පෞරුෂත් විනාශ වෙන එක.
@pawannisansala3894
@pawannisansala3894 3 жыл бұрын
අනිවාර්යයෙන්
@geomatrix2683
@geomatrix2683 3 жыл бұрын
Aniwarenma
@හේළි-ත8ණ
@හේළි-ත8ණ 3 жыл бұрын
අන්න ඒකයි
@lily-yg8pq
@lily-yg8pq 3 жыл бұрын
ඔව් 🌚
@dr1617
@dr1617 6 ай бұрын
Aththa, mma manasika rogiyek una owa nisa
@පාරමිතා-ඞ7ෂ
@පාරමිතා-ඞ7ෂ 3 жыл бұрын
තෙරුවන් සරණයි ජනනායක සර්ට දීර්ඝායුෂ වේවා.🙏🤝🍀 මගෙ හිත කියනවා තදින්ම,මගෙ කොළුපැටියනම් කැම්පස් යවන්න එපා කියල..
@upsal.nanayakkara2457
@upsal.nanayakkara2457 3 жыл бұрын
තිස්ස ජනනායක මෝඩ කතා කියන බව අහලා තිබුනට මෙච්චර අමනයෙක් වෙයි කියලා හිතුවේ නෑ. මේ ටික මේ තිස්සට නෙමෙයි මේ විඩියෝ එක බලලා මෙයාගේ ගුණ වර්ණනා කරන අයට කියන්නේ . අපි දන්නවා ලංකාවේ නවක වදය උසස් අදයාපනයට සෑහෙන්න බලපෑම් කරපු බව. සිසු සිසුවියන් සියදිවි නසා ගත්තා, සමහරු විශ්ව විද්‍යාල හැර ගියා. සමහර සදාකාලිකව මානසික රෝගීන් බවට පත් උනා. ආබාධිතයින් බවට පත් උනා. නමුත් මේ මිනිහා මෙතන නවක වදය සාධාරණය කරනවා සුන්දර වද තියෙනවලු. නවක වදේ කිව්වහමම කියවෙන්නේ වදයක් ගැන . විශව විද්‍යාලේ සීනියර් කෙනෙකුට මොකද්ද තියෙන අයිතිය අලුතෙන් ආපු කෙනෙකුට මොකක් හරි ගොං ප්‍රශ්නයක් අහලා හරි බනින්න ? අනික මෙයාගෙන් අහලා තියෙන්නේ මිට නැතුව කෙදි ටික ඇද්ද කියලා . මේකට අනික් අතට අහන්න තිබුනේ අනිකගෙන් බොට කෙදි ටික නැතුව මිට විතරක් දුන්නනම් ඇද්ද දත් මැද ගන්න කියලා . ඒ ප්‍රශ්නේ තියෙන ගොං බව වත් මෙයාට තේරෙිලා නෑ. නවක වදේ කියන එකේ මේක සාධාරණයි අරක අසාධාරණයි වගේ වෙන් කරන්න බෑ. සමහර කෙනෙකට එක් වරම ධරුනු විදිහට බැන වැදීම ඇති මානසිකව වැටෙන්න . ඒ ලමයා සමාජෙට ගන්න කලේ අරවා මේවා මේ කොහෙවත් යන ගස් ගෙම්බෙකුට අදාල දෙයක් නෙමෙයිනේ . ඒ නිසා දැන් ආයේ මෙයාගේ කතාව අහගෙන සුන්දර නවල වදේ කරන්න යනකොට හෝ එ්ක කනකොටත් මෙයාව මතක් වෙයි . මම හැමදාම අහන දේ තවත් කෙනෙකුට මොකද්ද තියෙන අයිතිය තමුන් අදයාපනය ලබා ගන්න ගිය තැනදී තමුන්ව ජජ් කරන්න. අද්‍යාපනය ලබා ගැනීම පැත්තකට දාන්න. නිකම් හිටියත් මොකද්ද තියෙන අයිතිය බලපෑම් කරන්න? පැහැදිලිවම මෙයත් මේ චැනල් එකක් පටන් අරන් කරේ තමුන්ගේ බිස්නස් එක මාකට් කිරිල්ල ඇර වෙන කෙහෙම්මලක් නොවන බව හොදට පේනවා . විශයයට අදාලව නැතුව සමහර කියන ඒවා පල් බොරු නැතිනම් වැරදී. නවක වදය අද භාවිතාවෙන්නේ දේශපාලනය වෙනුවෙන් . මේ ගැන දැන ගන්න කැමති අය ස්ටොක්හෝම්ස් සින්ඩ්‍රෝමය කියන එක සර්ච් කරලා බලන්න . මේත් ඇවිල්ලා තව එක බිස්නස් කාරයෙක් විතරයි . මාකට් වෙන්න එක එක බයිලා ගහන. ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තු නිසා නෙමෙයි ඒ නිසා හම්බ කරන් කන එක තමා මෙයාගෙත් රස්සාව.
@Jogsii-u8o
@Jogsii-u8o Ай бұрын
ඇත්ත
@konarasujin8903
@konarasujin8903 3 жыл бұрын
සර්, මමත් කැලණිය විශ්වවිද්‍යාලයේ 2013-2106 ඉගෙන ගත්ත ශිෂ්‍යාවක්. සර් ඔය කියපු සුන්දර දේවල් තමයි අපේ කාලෙත් තිබුනේ. අපේ එක සීනියර් කෙනෙක්වත් සර් කිව්වා වගේ කුණුහරුපයක් කියනවා මට ඇහිලා නෑ. අපි නායකත්ව පුහුණුපාඨමාලාව කරලා කැම්පස් ගිය පලමු කණ්ඩායම නිසා සර්ලට වඩා සුන්දර රැග් තිබුනා. දැන් නම් කොහොමද දන්නේ නෑ සර්. අපේ කාලෙ කැම්පස් එකේ සීනියර් අයියලා අක්කලාට අදටත් අපේ හිතේ තියෙන්නේ ගෞරවයක්. මොකද කවදාවත් අපේ ආත්ම ගරුත්වයට හානි වන කිසිදු දෙයක් කරලා නෑ.
@dr1617
@dr1617 6 ай бұрын
Mata nm senior la thama inna lokuma thaeahakarayo. Un inna thenakawath ipadenn epa.
@yuganiranga5999
@yuganiranga5999 3 жыл бұрын
රැග් එක සුන්දරද අසුන්දරද කියන එක පුද්ගල බද්ධයි. සමහරුන්ට ඒක සුන්දර අත්දැකීමක් වෙන්න පුලුවන් .ඒත් සමහරුන්ට ඒකම මානසික හිරිහැරයක් වෙන්න පුළුවන් . කොහොම උනත් රැග් කිරීමේ මුවාවෙන් කුණුහරප කියන එක සහ කියවා වින්දනයක් ලබන එක නම් පහත් මානසිකත්වයක් ඇති පුද්ගලයන් කරන දෙයක් .
@nimalkumara5675
@nimalkumara5675 3 жыл бұрын
තෙරැවන් සරණයි තිස්ස සර්ට.🙏🙏🙏
@Shehara_17
@Shehara_17 2 ай бұрын
ප්‍රශ්නය තමන්ගේ වෙනතුරු උත්තරය කොහොමත් දාර්ශනිකයි
@luckysongs8454
@luckysongs8454 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට මේ ලබා දෙන අවබෝධයට !!!!
@harshanapramodya301
@harshanapramodya301 3 жыл бұрын
9 වසරෙ ඉඳන් සර්ගෙ වීඩියෝ බලන මම 😎😊
@SL_Page
@SL_Page 3 жыл бұрын
දැන් කියෙද් ඉන්නේ
@shashikalavithanage128
@shashikalavithanage128 3 жыл бұрын
😅 යකො මේකේ විඩියෝ බලන ඔක්කොම අය හිතන් ඉන්නෙ බයො ඉගෙන ගන්නවා කියලානෙ😂
@ashjaylk
@ashjaylk 3 жыл бұрын
මේක බලන ඔක්කොම BIO ඉගෙන ගන්නෙත් නැහැ
@harshanapramodya301
@harshanapramodya301 3 жыл бұрын
@@SL_Page 9යෙ
@methukipiyathilake1457
@methukipiyathilake1457 3 жыл бұрын
මමත්
@innovativephysics9022
@innovativephysics9022 3 жыл бұрын
රැග් කියන ඒවා ඕනා නෑ. අපි පුරවැසියෝ වශයෙන් ,මනුෂ්‍යත්වයෝ වශයෙන් අනෙකට ගරු කරන්න පුරුදු වෙන්න .කාට හරි නිකරුනේ බැනලා සතුටක් ලබන්නේත් මනස දුරුවල උන් තමයි.ඔක්කම පර පීඩකයෝ .campus ළමයින්ගේ personality එක හදන්න ඕන්නම් එකට පෞරුෂතව වර්ධනය වැඩසටහනක් තියන්න පුලුවන් .අනික පෞර්ෂත්වය හදන්න grade 1 ඉදලම වැඩ පිලිවලක් තියෙන්න ඕනා.
@cvt2481
@cvt2481 3 жыл бұрын
කිසිම පෞර්ශත්ව වැඩසටහන කින් මෙල්ල කර ගන්න බැරි මිනිස්සුන්ට රැග් එහෙකින් පාඩම් කියල දෙන එක කාලාත්මකයි ඒකත් සර් කියන සොදුරු රැග් විය යුතුමයි☝
@chariththisara6275
@chariththisara6275 3 жыл бұрын
වටින කතාවක්.ගුරුවරුත් නවක වදය නම් අපයෝජනයට උල්පන්දම් දීම අනුමත කල නොහැකියි
@slwide6505
@slwide6505 3 жыл бұрын
ඒ වුනාට බන් ඕක නැති වුනොත් ජෙප්පන්ට පැවැත්මක් නැහැනේ.
@krishhettiarachchi
@krishhettiarachchi 3 жыл бұрын
හරියට හරි. රැග් කියන්නෙම පරපිඩක කාමුකත්වයේ එක අවස්ථාවක්. ජෙප්පෝ වැඩිපුරත් අනිත් එව්වෝ යම් පමනකටත් එක දේශපාලනයටත් යොදා ගන්නවා. එකත් ඇත්ත.
@wihagadenuwan196
@wihagadenuwan196 3 жыл бұрын
@@krishhettiarachchi 😂 දන්න ටික තමා
@dhanushkaamarasooriya6837
@dhanushkaamarasooriya6837 3 жыл бұрын
සර් මම campus ගියේ 2005 ජපුර management .දී ඒත් අපිටත් තිබුනේ ඔය වගේම සුන්දර rag එකක්. දැන් මතක් කරද්දි ලොකු සතුටක් දැනෙන. සර්ගේ video එක බැලුවේ හරිම සතුටින්. විශ්ව විද්‍යාල ජීවිතය වගේම රැග් එකත් හරිම සුන්දරයි.
@fairy3560
@fairy3560 3 жыл бұрын
ඊට කලින් 2001කොහෙද කොල්ලෙක් මැරුනෙ computer ehekn Gahala,manajement ekemane Tyre ekain Gahuwe. Samahara kale Sundarai.
@renukabandara1472
@renukabandara1472 3 жыл бұрын
බැනුම් අහන්න හොඳට පුරුදු වෙලා එලියට එන අය තමයි නුගත් politicians ලට yes sir, OK sir කිය කියා දෙකට නැමෙන්නේ. රැග් එකෙන් පුරුදු කරන්න ඕන අසාධාරණයට එරෙහිව නැගී සිටින්න
@tarushamadhawa3379
@tarushamadhawa3379 28 күн бұрын
ඉතින් ඇන්ටි රැග් කැම්පස් වල ළමයි අසාධාරණයට එරෙහිව නැගී සිටිනවද😂
@buddhikakasun396
@buddhikakasun396 3 жыл бұрын
සොඳුරු රැග් වඳුරු රැග් උනේ රැග් එකේ සීමාවක් නැති නිසා ඒ නිසා රැග් ඕනේ නෑ...
@sayuri.wickramasingha
@sayuri.wickramasingha 2 жыл бұрын
ow
@narthaniwickramasinghe3477
@narthaniwickramasinghe3477 3 жыл бұрын
එව්වා හරි ලස්සන මතක සර්...ඒකාලේ එහෙම බනින සින්නෝ දැක්කම දැනෙන හැගීම🤭..ඒත් අද ඒවා හරි ලස්සනයි
@kaushalyamendis8858
@kaushalyamendis8858 3 жыл бұрын
Sir මම කැලනියෙ කැම්පස් එක. ඔය වැඩේ ම මටත් වෙලා තියනව. මම කලේ ඉංග්‍රිසි සාහිත්‍ය උපාධියට. රැග් කරන සීනියර්ස් ලා නවත්තගන්නව. අහනව මොනවද කරන්නෙ උඹ .. අයියෙ tourism and English... එතකොට කියනව ඇයි උඹට සිංහල බැරිද? කියල. ඊ ලග දවසෙත් ඕකම අහනව. එතකොට සිංහලෙන් කියනව. එතකොට කියනව ඇයි උඹ හිතුවද අපිට english ba kiyala .... english වලින්ම කියපිය කියල.
@kavindumaduranga2571
@kavindumaduranga2571 3 жыл бұрын
😅😅😅
@sarangathilakasiri1563
@sarangathilakasiri1563 3 жыл бұрын
රැග් එක බලන්නම කැම්පස් තුනහතරක් පහු කරන් පේරා ගිය මට , ජීවිතෙ සිව් වසරක සුන්දරම මතකයක් ඉතිරිවුනා
@anuu..9207
@anuu..9207 2 жыл бұрын
බය හිතෙන රැග දුන්නද 😐
@මියුරුකල්පනා
@මියුරුකල්පනා 3 жыл бұрын
හරිම ලස්සනයි! කඳුළු පෙරමින් තනියම හිනාවුනා.
@sachinthasachintha4084
@sachinthasachintha4084 3 жыл бұрын
අනේ ඔව් ...හරි ම ලස්සනයි 😋😋😋😋😋😋😋
@chariththisara6275
@chariththisara6275 2 жыл бұрын
නවකවදය යනු අපයෝජනය වීමකි.එමගින් සතුටක් ඔබට දැනෙනවානම් කරුණාකර මෙම අපයෝජනයට උල්පන්දම් දෙන ගුරුවරයාගෙන් ඉගෙන නොගත් මනෝවෛද්‍ය වරයෙකුගෙන් ප්‍රතිකාර සඳහා යොමු වන්න
@captainjacksparrow3191
@captainjacksparrow3191 Жыл бұрын
​@@chariththisara6275 apoo umba😂
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 3 жыл бұрын
Campus selected උනාට තවම එකපාරක්වත් කැම්පස් එකට යන්න බැරි උනා සර්..🌸😀
@nmmsbbjjjsjj994
@nmmsbbjjjsjj994 3 жыл бұрын
අපේ මනුල නේත මේ කැලණියේ😄😄
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 3 жыл бұрын
@@nmmsbbjjjsjj994 අඩෙහ් කව්ද මල්ලි මේ?🌚😁
@unknown320e05
@unknown320e05 3 жыл бұрын
@@manulawijesiriwardhana6594 😂😂😂😂
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 3 жыл бұрын
@@unknown320e05 ඈහ්.. හිනා වෙන්න දෙයක් තියෙනවද?😀
@shakilaheshanmksheshan9054
@shakilaheshanmksheshan9054 3 жыл бұрын
සර්ලා කිව්වාට දෙන උන් මානසික රෝගියෝනේ සර් රැග් එක ඕන තමා දෙන විදිහකට දෙන්න ඕනා සර් ❤️❤️❤️❤️❤️🥺🥺
@HP-hu8rw
@HP-hu8rw 3 жыл бұрын
Agree
@pramoddilshan434
@pramoddilshan434 3 жыл бұрын
අපේ රැග් කාලේ මතක් උනා♥️
@imalkavindawickramasingha4331
@imalkavindawickramasingha4331 3 жыл бұрын
පොඩි රැග් තමයි ලොකු වෙලා තියෙන්නෙ. ඉගෙන ගන්න ගිහින් කවුරුවත් කියන විදියට නටන්නෙ මොකටද. ඒත් ඉතින් වහල් මානසිකයෝ නම් හරි ආසයි රැග් වෙන්න, හැබැයි ‌පොඩ්ඩක් ඉඩ දුන්නම එහෙම ආස වුන්ට ‌ඕන තැනින් නවතින්නෙ නම් නෑ. ඒ නිසා පරිස්සමෙන්.
@sayuri.wickramasingha
@sayuri.wickramasingha 2 жыл бұрын
ඔව් මානසික අසහනකාරයෝ රැග් කරන්නේ .තව කෙනෙක්ට පීඩාවක් කරලා විදින්න පුලුවන් සතුටක් නැ
@sdfernando2412
@sdfernando2412 3 жыл бұрын
පොඩි සොදුරු රැග් දීලා තමයි මානසික රෝගී තත්වේ රැග් දෙන තත්වේට එන්නේ. තිස්ස sir කැමති කිව්වා නේ වෙන අහිංසක අයට දඩුවම් දීමට නිකරුනේ රැග් හරහා😔 Sir මුලින්ම ප්‍රේත වස්තුව කියවන්න ඊට පස්සේ හිතන්න Sir කියපු දේ ගැන ආසාර දේවල් සාර දේවල් හැටි ගත්තාම වෙන දේවල්
@SandaruwanKeerthirathna
@SandaruwanKeerthirathna 3 жыл бұрын
දැන් කැම්පස් වල ඉන්නෙ ගොඩක් පිස්සො. උන් ඉතිං ඩිග්‍රී ගහලා ඉහලට ගිහින් අර උද්ඝෝෂණ කරපු සර්ලා වගේ ගම කනවා ආයතන වලට ගිහින් ලොකු සින් දානවා.. රටට කෙල වෙනවා
@rohiniigk9886
@rohiniigk9886 3 жыл бұрын
ලොකු කුඩා උස් පහත් බේදයකින් තොරව සියලු දෙනාටම ඇසිය හැකි තෙරුම් ගැනිමට පහසු ඔබ තුමගේ විචාරය මිල කල නොහැකි අමිල සේවය අපි ඉතා අගය කරන්නෙමු. ගුරු දිනය වෙනුවෙන් මෙසේ ඔබට උපහර කරන්නට කැමති. ගුරු දිනය ********************** මෙතෙක් මාහට ඉගැන්වු යමක් වේද ඒ සියලු ගුරු මැණිවරු ගුරු පියවරු හදබැතියෙන් සිහිපත් කරන්නෙමි. දීර්ඝායු වේවා!!! ❤️❤️❤️❤️❤️❤️❤️❤ 💐💐💐💐💐💐💐💐 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NilanCV
@NilanCV 3 жыл бұрын
මානසික රෝග නැති අය තෝරගන්න ක්‍රමයක් කියන්න සර්.... මේක දකින් සමහර මානසික රෝගීන් හිතනව එයාල හරිම නිරෝගී කියල.... සොදුරු රැග් කියන්නෙ මොනවද කියලත් කියන්න වෙයි, නැත්තන් දැන් ඉන්න නානසික සමහර මානසික රෝගීන් කරන හැම අවලන් වැඩක්ම සොදුරුයි කියල හිතයි. හරි අපරාදයක් වෙන්නෙ එහෙම වුනොත්.
@blubleroster8871
@blubleroster8871 3 жыл бұрын
Ane gono
@KavishaKavisha-rs6wm
@KavishaKavisha-rs6wm 3 ай бұрын
මං 9 වසරේ ඉන්නෙ සර් . ඒත් මං ගොඩක් ආසයි Bio කරන්න. මං පුළුවන් කියලා තමයි හිතන්නේ. කෝ බලන්න මං වගේ එහෙම අය......
@nasliaibrahim5913
@nasliaibrahim5913 3 жыл бұрын
ස්තූතියි සර් ඒ ලස්සන අතීත කතා වලට 👍👍🙏🙏🙏🙏
@arunajayawardana7089
@arunajayawardana7089 3 жыл бұрын
අතීතය හා සසදද්දී කොතරමි පහත් මටිටමකට වැටිලද අහෝ....ඛෙිදයකි...!
@sathyani001
@sathyani001 2 жыл бұрын
100%කතාව ඇත්ත,රැග් එක ගැන මේ දැනුවත් කිරීම ඉතාමත්ම වැදගත් . රැග් කරන එවුන් වගේම රැග් කන එවුන්නුත් ඉතාමත්ම වැදගත්
@krishhettiarachchi
@krishhettiarachchi 3 жыл бұрын
බැණුම් අහන්න පුරුදු වෙන්න ඕනෑ නෑ සර් පුරුදුවෙන්න ඕනෑ නොබැණ ඉන්නයි. ඒක පුරුදු කරන රැග් එක මොකක්ද? ඇත්තටම වෙන්න ඕනෑ කිසිම හේතුවක් නැතිව පල්පාට් දාන උන්ට දෙකක් දෙන්න එකිනෙකා කලින් නොහඳුනන අලුත් ළමයි කලින්ම හඳුනා ගෙන සෙට් වෙලා එන එක නේද? එමඟින් අසාධාරණයට එරෙහි වීමට ඒ අලුත් ළමයින්ට ලැබෙන පෞරුෂය ගැන හිතන්න.
@wihagadenuwan196
@wihagadenuwan196 3 жыл бұрын
මොකද බං පිස්සෙක්වගෙ හැම තැනම කමෙන්ට් දාන්නෙ වාත නොවි උබ කැමති නැත්නම් නොබල ඉදපංකො😂 කරුමයක්නෙ
@krishhettiarachchi
@krishhettiarachchi 3 жыл бұрын
@@wihagadenuwan196 ඉතින් කියවනකොට රිදෙනවනම් උඹ නොබලා හිටියහම ඉවරනේ. ඇයි මට කියන්නේ. එකවත් තේරෙන්නේ නැති පිස්සෙක්.
@wihagadenuwan196
@wihagadenuwan196 3 жыл бұрын
@@krishhettiarachchi ඇයි නොබල ⁣ඉන්න you tube එක උබගෙ අප්පගෙ දේපලක්ද 😂 මොලේ කලදක් නැති මී හරකෙක්. ගොඩේ උන්ට ඉන්ටනෙට් අහු වුණාම රිලවට කණ්ණාඩිය අහු වුණා වගෙ තමා.. එක්කො පුලුවන් වැඩක් කරන්නෝන මේකෙ කමෙන්ට් දාල තියෙන අනිත් උං වගෙ පිස්සො නෙවේ.තමන් පිස්සෙක් වුණා කියල හැමෝම එහෙම නෙවේ. මී හරකා😂
@krishhettiarachchi
@krishhettiarachchi 3 жыл бұрын
@@wihagadenuwan196 එතකොට මට comments නොදා ඉන්න කියන්න KZbin එක උඹේ අම්මගේ කොතන තියෙන එකක්ද? මම කියපු අදහසට විරුද්ධ නම් එක කියපන්.
@wihagadenuwan196
@wihagadenuwan196 3 жыл бұрын
@@krishhettiarachchi මොකද තමන්ගෙ අදහස එක තැනක දාපුවම ඇති මොකද මේකට එන්නෙ පොට්ටයො නෙවේනෙ.. අනික අනිත් අයගෙ කමෙන්ට් කියවන්නත් ඕන. ලං මැඩියො වගේ ඉන්න උබලට කොච්චර කීවත් වැඩක් නෑ. අම්මගෙ කොතනද තියෙන්නෙ කියල උබගෙ අම්මගෙන් අහගනින් මං හිතනවා උබටත් අම්මෙක් ඇති කියල.. 😂 එහෙම ඉන්නවනම් අහගන්න නැත්නම් මට කරන්න දෙයක් නෑ😂
@bimshanisamadara1070
@bimshanisamadara1070 3 жыл бұрын
Sir e kale class eka ඇතුළේ ඉඳලා අහන් හිටියා .eth දැනුත් ahanwa .attatama ගොඩාක් ආඩම්බර වෙනවා sirge ශිෂ්‍යයන් වීම ගැන .
@bimshanisamadara1070
@bimshanisamadara1070 3 жыл бұрын
@Hashan 2019 batch
@tharinduferndo8974
@tharinduferndo8974 3 жыл бұрын
අපිනම් එච්චර පිං කරල නෑ..හැබැයි සර් upload කරන වීඩියො නොවරදවා බලනවා..ජෛව ලෝකය ගැන මාර අවබෝධයක් ඇතිවෙන්නෙ😊
@chrishantha.perera
@chrishantha.perera 3 жыл бұрын
Mama 1994 🤣🤣🤣
@malindihasaranga
@malindihasaranga 3 жыл бұрын
Aniwarenma... Math
@kushanmadhumadhawa3611
@kushanmadhumadhawa3611 3 жыл бұрын
ඔව්...sir ඔය කතාව කිව්වා...ඒ අතීතෙ සුන්දරයි ❤️
@chariththisara6275
@chariththisara6275 3 жыл бұрын
ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය අනුව අපයෝජනය කිරීම එයට අනියමාර්තයෙන් අනුබල දීම අනීතික ක්‍රියාවකි.
@blubleroster8871
@blubleroster8871 3 жыл бұрын
E kiuwe waraddak nemed
@blubleroster8871
@blubleroster8871 3 жыл бұрын
Hodai
@duminda593
@duminda593 3 жыл бұрын
සම්පූර්න ඇත්ත කතාවක් 👏👏👏👍
@sayuri.wickramasingha
@sayuri.wickramasingha 2 жыл бұрын
attata aniwarenma
@production91
@production91 3 жыл бұрын
අනාගත පරපුරේ ඔලුව හදන සොදුරු ගුරුතුමා😍❤️😎
@Ronald-cu1fj
@Ronald-cu1fj Жыл бұрын
😂😂😂
@toonita7543
@toonita7543 3 жыл бұрын
සර් ව රැග් කරපු අයට දැන් මේව බලද්දි මොනව හිතෙනව ඇත් ද😂
@hirannawod1990
@hirannawod1990 3 жыл бұрын
වටිනාම ගුරුවරයෙකුගේ නොවටිනාම අදහසක් 😞
@kavya7311
@kavya7311 3 жыл бұрын
අපේ සර්ගේ ගෝලයෝ කෝ... 👇
@SD-xx9cz
@SD-xx9cz 3 жыл бұрын
2023
@e233su
@e233su 3 жыл бұрын
2022 රිවිශන්
@isurikaushalya1656
@isurikaushalya1656 3 жыл бұрын
අපි 2022
@chathuramadushanka4217
@chathuramadushanka4217 3 жыл бұрын
ඉගෙන ගන්න කාලේ පන්ති අස්සටම වෙලා ඉඳලා,පාඩම්ම විතරක් කරලා යාළුැවොත් එක්ක සෙල්ලම් නොකරපු, ක්‍රීඩා,භාහිර ක්‍රියාකාරකම් නොකරපු එව්න්ට ඉතිං කැම්පස් ගිහිං එක එකාලගෙන් බැනුම් අහලා,ගුටි කාලා,ලැජ්ජා වෙලා,කුණුහරප අහලා රැග් එකෙන් social වෙනවා කියලා හිතන එව්න් පව් 🤣 Ragging නැතුව junior ,senior බැජ් fit ඇති උන, ළමයි campus එකට social උන කැම්පස්, faculties ඕනතරම් ලංකිවේ වගේම පිටරටත් තියෙනවා.රැග් නැතුව මිනිස්සු social කරලා,සහෝදරත්වයක් හදන්න බෑ කියනවා නම් ඒ උං තාම මනස දියුණු වෙච්ච නැති උං.ලෝකේ දැකපු නැති ළිං මැඩි මානසිකත්වෙන් ජීවත් වෙන උං. වෙන රටවල් වල නම් ඕවා තහනම් මොකද මේ රැග් එක හොඳයි මේක නරකයි කියලා ස්ථීර ලයින් එකකින් වෙන් කරන්න බැරි නිසා. සමාජෙන් අයින් වෙන්න ඕන ගෝත්‍රික ගති වලට මේ වගේ ගුරැවරයෙක් උල්පන්දම් දෙන එක ගැන දුකයි.මෙයා ගෝඨාභයට කඩේ ගියෙත් මේ වගේම තමයි. 💩
@ajinduwara7547
@ajinduwara7547 3 жыл бұрын
😂😂😂😂😂❤️‍🔥
@e233su
@e233su 3 жыл бұрын
කඩේ ගියා කියන එකේ තේරුම මොකද්ද ,, ඒ වෙලාවෙ සජිත් දිනුවනම් හොදයි කියලද කියන්නෙ .. දැන් උබ ගෝටා හොද නැ කියලා අනුරට චන්දෙ දීපන් එතකොට උබ අනුරට කඩ් ගිය එකෙක් වෙනවද මූසලයාඅ,
@e233su
@e233su 3 жыл бұрын
උබනම් මොකෙද්ද කියලා පේනවා, කෝට් එකක් දාගෙනද ඉන්නෙ ගෙදර ඉද්දිත්,,ඕක ගලවපන් කෝට් එකෙන් නෙවේ වැඩ්ඩෙක් වෙන්නෙ
@chathuramadushanka4217
@chathuramadushanka4217 3 жыл бұрын
@@e233su උඹ මොකෙක්ද කියලා නම් හොඳටම පේනවා අච්චර දිග කමෙනට් එකක දේශපාලනෙට කඩේ ගිය කෑල්ල විතරක් අල්ලගත්තු එකෙන්.මගෝ කොට් එක ගැන වද වෙනවැතුව උඹේ අඹුඩේ ගැන වද වෙයන්.තොපේ සර් තොපිලට අඹුඩෙත්නැති කරලයි තියෙන්නේ මේ දවස් වල.තැරි දාර පුනනක්කු බයියා.කමෙන්ට් අස්සේ බොරැ ඕපපාතික account එකකින් එකාගේ ගූ රෙදි හෝදන්න දඟලන වෙලේ රස්සාවක් කරපං.නැත්තම් තොපේ ⁣සර්ගේ කෙරැවාවල් නිසා බඩ ගින්නේ මැරෙන්න වෙන්නේ.කොහොමත් ඉස්සර එළිපිට කඩේ ගයපු බයියෝ සර් නිසා රෙද්දේ රී ගෙන හත්පොලේ ගාගත්තට පස්සේ දැං social media වලට එන්නේ fake profile වලිං.උඹ වගේම කක්කුස්සි වළේ බැහැලා නාලා දැං මූණ දෙන්න බැරැව ඉන්න පොරක් තමා තිස්ස සර්රැත්. බොරැනම් බලපං පොර දැං ආණ්ඩුව ගැන කියන දේවල්. ඡන්ද 100ක් වත් අරං දෙන්න ආණ්ඩුවට කඩේ ගිය එහෙම පොරටත් අද රෙදි ඉල්ලේ එකේ උඹ මොන පොම්න පැටියෙක්ද බොල.😂😂😂😂💩🖕
@e233su
@e233su 3 жыл бұрын
අනික තිස්ස සර් හැංගිලා නෑ, ඔය එන්නෙ මාද්දිය ඉස්සරහට,, පෙරේදා දෙරණටත් ආවේ
@harshanapramodya301
@harshanapramodya301 3 жыл бұрын
සර්ගෙ වීඩියෝ එකක් බලනකොට notification එක ආවෙ
@sarathw5740
@sarathw5740 3 жыл бұрын
-වසර හතළිහකට පෙර මම නවක වදයට ගොදුරු වූ අතර පසුකාලීනව මම නවක වද නායකයෙකු බවට පත් වීමි. පරමාර්ථය වූයේ මිත්‍රත්වයක් ගොඩ නැගීම වන අතර මම ශිෂ්‍ය සංගමයේ සභාපති වීමි. අවාසනාවකට මෙන්, මෙම අපූරු සම්ප්‍රදාය පාලනයෙන් තොර වූ බවක් පෙනේ.Forty years ago I was subject to ragging and in later years I became a ragging leader. The object was to build a friendship and I became the president of the student union. Unfortunately, it seems this wonderful tradition went out of control.
@dr1617
@dr1617 6 ай бұрын
Rag nisa manasika rogi una lamai innawa . Meka thawa awurudu 100 k giyath hadanna ba.
@pathmagamage1374
@pathmagamage1374 3 жыл бұрын
ආයුබෝවේවා ගුරුපියානනී ප්‍රතමයෙන් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබී නීරෝගී සුවයෙන් දිවි ගෙවීමය ලැබේවයි අපගේ පැතුම අපගේ කාලයේ ඔබතුමන්ගේ කාලයේ සොදුරැ මිනිසත්කම දැන් නැහැ ගුරුපියානනී ඔබතුමගේ කාලයේ සරසවිය මොනතරම් සොදුරැද ඔබතුමා කිවූ දේ ඇසුවේ ගොඩක් සතුටින් "ආයිත් දවසක් ඒවිදෝ ඒ වාගේ"අපගේ පැතුම එසේම වේවායි පරිස්සමින් ඉන්න ගුරුපියානනී චිරන් ජයතු 🙏✌🥀❤
@maxfriend5692
@maxfriend5692 3 жыл бұрын
සුපිරියි සර්, campus යන්න පට්ටම ආසක් ඇති උනේ.. 👍🙏
@maxfriend5692
@maxfriend5692 3 жыл бұрын
💓💓💓
@pushpamanel9039
@pushpamanel9039 3 жыл бұрын
අනේ සර් හිනාවෙලා කඳුළුත් ආවා ඒ එක්කම ලොකු දුකකුත් දැනුනා අපේ උගත් ළමයි ටික දෙනෙක් හරි වැරදි පැත්තට හැරෙනවා කිව්වම සර්ගේ වීඩියෝ බැලුවා නම්.........? හැදෙයි නේද? තෙරුවන් සරණයි ගොඩාක් ආදරෙයි සර්ට
@warthunderekabar9845
@warthunderekabar9845 3 жыл бұрын
සුභ සන්දාවක් වේවා ජේෂ්ඨ උත්තමයෝ සුභ සන්දාවක් වේවා ශ්‍රේෂ්ඨ උත්තමයෝ සුභ සන්දාවක් වේවා අති ශ්‍රේෂ්ඨ උත්තමයෝ ඒ සොඳුරු අතීතය 😥😥😥😥😥
@hirushahettiarachchi9496
@hirushahettiarachchi9496 3 жыл бұрын
සර්ගෙ කතා වලට ආදරේ අය මේ පැත්තට ලයික් එකක් දාගෙන යන්න 👍
@SandaluNavodya-xt1gu
@SandaluNavodya-xt1gu 22 күн бұрын
තිස්ස සර් කියන රැග් හරි සුන්දරයි❤❤❤❤❤..ඒත් දැන් තියෙන්නේ මානසික රෝගීන්ගේ රැග් එකක්.....පුදුම පීඩනයකට පත්වෙනවා අද ලමයි....
@duminda593
@duminda593 3 жыл бұрын
තිස්ස මහත්මයට මේ කියන්නෙ, ඔය විදියෙ භයානක අදහස් මේවගේ කැම්පස් යන්න ඉන්න ලමයින්ගෙ ඔලුවලට දාල ඒ ඔලු contaminate කරල විකෘති කරන්න එපා. එහෙම කියන්න හේතු කියන්නම්. 1. ඔය රැග් එක කියන එක “මේවිදියට තිබුනහම සුන්දරයි”, “අරවිදිය තමයි නරක” කියන එක මහ තකතීරැ කතාවක්. රැග් එක පටන් ගත්තහම ඒකෙ සීමාවක් නෑ, එකෙකුට සුන්දරදේ තව එකෙකුට කරදරයක්. සුන්දර විදියට පටන්ගන්නදේ තමයි දරැනු විනාශයකින් ඉවරවෙන්නෙ. ඕන නැතිදේ ඕනෙම නෑ. Full or nil, ඒ අතර දෙයක් පවතින් නෑ. ඒක සුන්දර කෑල්ලක් කියල දෙයක් නෑ, එහෙම එකක් ප්‍රමෝට් කරන කෙනෙක් ප්‍රමෝට් කරන්නෙත් අපරාධයක් විතරයි. එනිසා මම මේ වීඩියෝව අපරාධ ප්‍රවර්ධනය කරන වීඩියෝවක් ලෙස නම් කරනව සහ රිපෝට් කරනව. 2. කිසිම මිනිහෙක්ව අපහසුතාවයට පත්කරන , humiliate කරන දෙයක් සුන්දර වෙන් නෑ. ඒකෙන් අනිත් කෙනා අපහසුතාවයට පත්වෙනවනම් ඒක මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වීමක්. මූලික මිනිස් නිසහසට බාධාවක්. කෝ ඔයාගෙ බුදුදහම ? කැම්පස් එන කිසිමකෙනෙක් එක එකාගෙන් පාච්චල්වෙන්න අවශ්‍ය නෑ, කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුලුවන් මිනිස්සු කැම්පස් වලින් බිහිවෙන්න ඕන. අවුරැදු කීපයකට කලින් කැම්පස් ආවට වුන්ට කිසිම විශේෂ බලයක් තිබිය යුතු නෑ. 3. මම ලංකාවෙ සහ විදේශ Universities වල ඉගෙන ගත්ත කෙනෙක්. ලංකාවෙ කැම්පස් පහත් තත්වයකට වැටෙන්න එක හේතුවක් මේ රැග් එක. මේව දියුනු රටවල නෑ. ගෝත්‍රික , ප්‍රාතමික , මිලේච ක්‍රියා. ලිදේ ඉන්න මැඩියන්ව මේ කතා කියල අන්දන්න එපා, තිස්ස ඔයා පිට රටවල ඇවිදපු ඒරට වල අධ්‍යාපන ක්‍රම දැකපු කෙනෙක්. තව ටිකක් හිතන්න මේවගේ කතා සමාජගත කරන්න කලින්. ඔයාව අන්ධ භක්තියෙන් අදහන මිනිස්සු මුලාකරන්න එපා. කරැනාකරල මේ වීඩියෝව ඉවත් කරන්න , හොඳට හිතල බලන්න මම කියපු දේවල්. ස්තූතියි.
@ajinduwara7547
@ajinduwara7547 3 жыл бұрын
එකත් ඇත්ත .ඔවා පටන් ගත්තාම කිසිම සීමාවක් නෑ.මේ සර් කියන දේවල් කාලෙත් එක්ක වෙනස් වෙලා තියෙන්නේ ඒ නිසානේ.ඒ නිසා මේ රැග් අවශ්‍ය නෑ.මේවා දරා ගන්න තරම් ශක්තිමත් නැති අය කැම්පස් ගියාම ඒ අයට මොකද වෙන්නේ.
@ajinduwara7547
@ajinduwara7547 3 жыл бұрын
තව එකක් කැම්පස් ඇතුලට පොලිසියට එන්න බැයිද
@duminda593
@duminda593 3 жыл бұрын
@@ajinduwara7547 ඇත්තටම ඒව දරාගන්න ඕනද? දෙමව්පියො ලේ දහඩිය හලල ලමයි හදල , කැම්පස් යවන්නෙ එක එකා ගෙ පාච්චල් කිරීම් වලට ලක්වෙන්නද? කැම්පස් යන හැම ලමයටම , කීවැනි වසරෙ හිටියත් තියෙන්නෙ සම අයිතීන්. තව ලමයෙක්ව අපහසුතාවයට පත් කරන්න උන්ට අයිතියක් දුන්නෙ කවුද? රැග් එකේදි මතුවෙන්නෙ කුහක කම, sexual arrears , පංතිබේදය වගේ නරක පහත් මානසික තත්වයන් විතරයි. මේවයෙ හොඳ පැත්තක් නෑ. ඉතින් ඇයි මේව ප්‍රවර්ධනය කරන්නෙ කියල මට තේරෙන් නෑ.
@duminda593
@duminda593 3 жыл бұрын
@@ajinduwara7547 මම දන්න තරමින් බෑ. එක පැත්තකින් දේශපාලන බලය හිමි ශිෂ්‍ය සංගම් විරැද්ධයි, විශාල ප්‍රශ්නයකදි හැර එහෙම වෙන් නෑ. ආරක්ෂක අංශ කැම්පස් ඇතුලට ඇවිත් ශිෂ්‍යයො මරපු අවස්තා අතීතයෙ තියෙනව. අපි විදේශ කැම්පස් එකක ඉගෙන ගන්නෙ අතිවිශාල මුදලක් ගෙවල, 99% රැකියා කරනව ඒ මුදල් ගෙවන්න, ලංකාවෙ කැම්පස්වල නිකන් උගන්නල අතටත් ගානක් දෙනව මහපොල කියල (ඒකෙන් සෑහෙන්න දෙනෙක් ජීවත් වෙනව , නෑ කියන් නෑ) නමුත් ඒ එක්ක කැම්පස් ලමයින්ට කාලෙ අතිරික්තයක් තියෙනව ඉතින් ඒ කාලෙ අනිත්වුන්ට රැග් දෙනව ..
@ajinduwara7547
@ajinduwara7547 3 жыл бұрын
@@duminda593 ඒක තමයි මාත් කියන්නේ . තවත් සර්ලා මේ රැග් එක ගැන කියනවා මන් අහලා තියේ "රැග්" හොදයි වගේ තමා නිකන් ඒවගෙන් අදහස් වෙන්නේ.කැම්පස් එක මේ අයට අයිති දෙයක් නෙමේ නිදහසේ තමන්ගේ වැඩ කරන්න පුලුවන් වෙන්න ඔනි ඕනිම කෙනක්ට.මාත් කියන්නේ "රැග්"කිසිසේම අවශ්‍ය නැත
@saman-kc9nh
@saman-kc9nh 3 жыл бұрын
සර් ඕව ගැන පස්සෙ හොයල කතා කරමු ආන්න අර ඉස්සර ලොකූවට රට මැද කොරිඩෝ ඇදලා පෙන්නුවා ඇමරිකන් කාරයෝ.රටට බැස්සොන් මොකද වෙන්නෙ කියලා දැන් ආන්න රටේ ප්‍රදාන බල ශක්තිය නිපදවන 40% මේ වෙනකොට ලාබ ලබන විදුලි බලාගාරයක් ඇමරිකන් කම්පැණියකට විකුනලා ඩොලර් නැ කියලා ඔයාල අර හොරෙක් ලොකු මහන්තයෙක් කියා ගන්ත අමනයා
@dayani4579
@dayani4579 2 жыл бұрын
Theruwan.saranai.ape..guru.piyata.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anush1683
@anush1683 3 жыл бұрын
මම අාදරය කරන ගුරැවරයෙකු❤🙏
@slantz8643
@slantz8643 3 жыл бұрын
😁 අපේ කාලෙ මතක්වුනා. ඇත්තටම සුන්දරම සුන්දරයි 😁
@abhishekrandeniya2948
@abhishekrandeniya2948 3 жыл бұрын
මල විකාරනෙ කොහෙත්ම එකඟ නෑ
@geekysl5464
@geekysl5464 3 жыл бұрын
එක එකාගෙන් පීචං වෙන එකද සර් එතකොට සුන්දරකම කියන්නෙ? මුලින්ම හිතන්න රැග් එකේ අරමුණ මොකක්ද කියලා. පදනමක් නැති දේවල් වලින් මනුස්සයෙක්ගෙ මානසික මට්ටම පහත හෙලන දේවල් වලට ඔබතුමා තමයි මුලින්ම විරුද්ධ වෙන්න ඕනි. දැන් "සුන්දර රැග් කාපු, දීපු උන් කුපිත වෙයි.
@kidsworldenglish9818
@kidsworldenglish9818 28 күн бұрын
manasika rogin neme kiyla mulinma sadahan kle ekai 😂
@මනෝද්බණ්ඩාර
@මනෝද්බණ්ඩාර 3 жыл бұрын
සර්....මේක බලනවානම් බලල තරහ වෙන්න එපා.සර් එම්සිසිය ගැන කතා කරපු කාලේ ඉදන් සර්ට පට්ට ආදරෙයි.හැබැයි සර් දැන් ඒක ටිකක් අඩු වෙලා.මොකද යුගදනව්.පොර්ට් සිිටිය.හමුදා මුලස්ථාන ඉඩම..ඒවත් ජාතික සම්පත් ..බටහිර ජැටියත් ජාතික සම්පතක්..සර් ඒවා ගැන හ්ම්ම් නැ.ඇත්තටම රටට ආදරේ මිනිසුන්ට පාටක් තියෙන්න බැ.දැන් දැන් මට සර්ගෙන් පොහොටටුවක පාට පේනවා.😊
@kasunviraj7861
@kasunviraj7861 3 жыл бұрын
මේකට හාට් නැත්තෙ ඇත්ත කිව්ව හින්ද වෙන්න ඇති ආයුබොවන්ඩ😏😏😏😏
@sayuri.wickramasingha
@sayuri.wickramasingha 2 жыл бұрын
😂👌
@cocococo7089
@cocococo7089 3 жыл бұрын
අනේ මන්ද. ඔය කියන "රැග්" එක සුන්දර නම්, බලු බෙට්ටකුත් අති සුන්දර විය යුතුයි.
@thilinadhananjaya4755
@thilinadhananjaya4755 3 жыл бұрын
poth gullek
@dhanushkaranathunga5033
@dhanushkaranathunga5033 3 жыл бұрын
Aniwa
@cocococo7089
@cocococo7089 3 жыл бұрын
@@thilinadhananjaya4755 ආ... මේ ඉන්නේ ගුල්ලෙක්ගේ බෙට්ටක්.
@thilinadhananjaya4755
@thilinadhananjaya4755 3 жыл бұрын
@@cocococo7089 hitha riduna neda bn .. university eke Kon wecca ewa mathak wela
@cocococo7089
@cocococo7089 3 жыл бұрын
@@thilinadhananjaya4755 කෙල්ලොන්ට ගණන් දාල දැන්වත් හීනමානෙ අඩු කරගත්තද?
@sankapathirathna3358
@sankapathirathna3358 3 жыл бұрын
චන්න ජයසුමන ගැන ඔබතුමා කියපුව මතක්වෙනව මේ වීඩියෝව බලද්දි. ඔබතුමා කිව්වොත් ඉට්ජින් ඇත්තක්ම තමයි.
@thejandassanayake1795
@thejandassanayake1795 3 жыл бұрын
තෙරුවන් සරනයි අපේ සර්ට.!!
@praveen-bk4oz
@praveen-bk4oz 3 жыл бұрын
රැග් නිසා 2016-2018 තුල 1980 ක් කැම්පස් වලින් ඉවත් වෙලා තියෙනව
@ajinduwara7547
@ajinduwara7547 3 жыл бұрын
ඇත්තමද කියාන් 🙄
@praveen-bk4oz
@praveen-bk4oz 3 жыл бұрын
@@ajinduwara7547 ow
@pradeeproshantha9117
@pradeeproshantha9117 3 жыл бұрын
මේ දවස්වල ගොන් කිරි ගන්ඩ පොලින් වල ඉන්න මිනිස්සු දැක්කම හරියට දුක හිතෙනවා ඒ ගැනත් දැනුවත් කරලා vidio එකක් දාන්න
@khswa910
@khswa910 3 жыл бұрын
ටියුෂන් කලාවේ සොදුරුම සහ අන්තිම ගුරුවරය.
@vivekvariath7627
@vivekvariath7627 3 жыл бұрын
ගුරුතුමනි, පවතින බහුතරයක් ගැටළු හමුවේ ඔබ නිහඬව සිටීම, ඔබද සැබෑ දේශප්‍රේමීයකු නොවේද යන්න ගැටලුව මතු කරයි. පෙර ආණ්ඩුව පැවතිය දී ඔබ තුළ වූ දේශප්‍රේමය දැන් නැත්තේ ඔබත් දේශපාලනික වශයෙන් වහලකු වන නිසාද?
@ruchirabandara
@ruchirabandara 3 жыл бұрын
Rag එක ඇමරිකාවේ යුරෝපය ,ඔස්ට්‍රේලියාවේ , සියලු කලාප වල පාසල් මට්ටමේ සිට තියෙනවා.නමුත් ලන්කාවේ තරම් අමානුෂික නැහැ.
@ajinduwara7547
@ajinduwara7547 3 жыл бұрын
මතකද අර ටයර් එකක් පෙරලලා කාටහරි අනතුරක් උනා.කැම්පස් වල ඉන්න සමහරැ නිකන් සත්තු වගේ(හැමෝම නෙමේ)
@ruchirabandara
@ruchirabandara 3 жыл бұрын
දැන් campus එක ඇතුළේ තියෙන්නේ ලිංගිකත්වය හා මත්ද්‍රව්‍ය.
@solotraveller6094
@solotraveller6094 3 жыл бұрын
@@ajinduwara7547 aniwa.
@fairy3560
@fairy3560 3 жыл бұрын
ඔව් ෆන් රැග් නෙ
@kingwilly2311
@kingwilly2311 3 жыл бұрын
බොරු කියන්න එපා බන්.. ඇත්ත කියපන් උබ plane එකකට ගොඩ වෙලා නැහැ නේද.
@dilinimadushikawijesinghe6459
@dilinimadushikawijesinghe6459 3 жыл бұрын
Jeevithe අවසාන දවස දක්වාම විඳින පුළුවන් මතකයන් සමූහයක් ලැබුණු කාලයක්
@sanjeewanipriyangika581
@sanjeewanipriyangika581 3 жыл бұрын
සර් හොඳ දේවල් තමයි කියන්නේ ලමයිට බුදු සරනයි සර්ට
@Aysh_Rah
@Aysh_Rah 3 жыл бұрын
අපේ සර් පරිස්සමෙන් ඉන්න. මං සර්ගේ Class අාවේ නැති වුනාට සර්ගේ Videos මම අාසාවෙන් බලනවා. 😍😍🙏
@rangaprasangam.m8811
@rangaprasangam.m8811 3 жыл бұрын
thanks for the sweet memorys
@hansanisandunika6865
@hansanisandunika6865 3 жыл бұрын
ඇත්තටම ලස්සනම කාලයක් තමයි ඒක. සුන්දර මතක ගොඩක් එකතු කරගත්ත කැම්පස් එකෙ සුන්දරම දවස් ටික ❤️❤️❤️
@chariththisara6275
@chariththisara6275 2 жыл бұрын
අපයෝජනය වීරත්වයෙන් දකින්න එපා
@sajeewweerasinghe3341
@sajeewweerasinghe3341 Жыл бұрын
eka jeewitheta amathaka nowana sundara athithayak sir.kollange kellange moral hedena hoda reg ekak ape daruwantath aniwa lebenna oni sir.
@sn.bandara7299
@sn.bandara7299 3 жыл бұрын
අනෙ මන්දා සර් මං හිතන් හිටියෙ campus යන්නෙ උගතුන් කියලා . බලන් ගියාම මොන්ටසෝරි මානසිකත්වය තියන එවුනුත් යනවනෙ.ඔය වගෙ වැඩ පොඩි අය සෙල්ලමට කරන ඒවානෙ😒😒😒😒😒😒😒😒😒😒
@sayuri.wickramasingha
@sayuri.wickramasingha 2 жыл бұрын
ow
@eHistory1
@eHistory1 3 жыл бұрын
තෙරුවන් සරණයි සර්ට.....🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@malithanethsara8728
@malithanethsara8728 3 жыл бұрын
යනවමයි මම නම් පේරාදෙණි කෝම හරි
@sdfernando2412
@sdfernando2412 3 жыл бұрын
කවුරු වැරදි දේ කිව්වා වුනත් වෙනස් වෙන්න තීරණය ගන්නේ අපි එතකොට අපි අපිම තමයි අපි කරන ක්‍රියාවට‍ වගකියන්නේ අපි වැරදි කිරීම ඒකේ වගකීම වෙන අයට දෙන්න බැහැ මොකද අන්තිම වැරදි කරලා දුක් විදින්න වෙන්නේ ඒ වැරදි කරපු කෙනාටම තමයි. නැතුව වෙන අයට නෙවෙයි
@ciaoapi
@ciaoapi 3 жыл бұрын
ජයවේවා සර්. Ciao අපි
@kasunlakshitha5049
@kasunlakshitha5049 3 жыл бұрын
සර්,සමාජේ වෙනස්වෙන්න එක හේතුවක් තමා සමාජ මාධ්‍ය/රූපවාහිනි...දැන් සර් KZbin Trending list එක බැලුවත් මොනවද ඒකේ Trending වෙලා තියෙන්නේ???🤔🤔කවදාවත් අධ්‍යාපනික,සමාජ් විද්‍යාත්මක දෙයක් අපේ රටේ කලාතුරකින් හැර ප්‍රසිද්ධ වෙන්නේ නෑනේ,දැන් ඉතින් ළමයෙක්ට දෙමව්පියෝ එක්ක එකට රූපවාහිනී වැඩසටහනක් වත් බලන්න බැරි කාලයක් කියලා මට හිතෙනවා...රටට වෙලා තියෙන දේ ගැන ඇත්තටම දුකයි...
@SandaruwanKeerthirathna
@SandaruwanKeerthirathna 3 жыл бұрын
කැම්පස් වල ඔය පජාත රැග් දෙන්නෙ මානසික පිස්සො.. ගොං ලබ්බො... අහු වෙයංකො අපේ එකෙක්ට රැග් කරලා..😂😂😂 රැග් එක සොදුරු වෙන්න ඔනා එක ආතල් වෙන්න ඔනා..
@playwithkgysathsara6186
@playwithkgysathsara6186 3 жыл бұрын
ane nikan idpn bn....uba monawa karala karannada
@SandaruwanKeerthirathna
@SandaruwanKeerthirathna 3 жыл бұрын
@@playwithkgysathsara6186 *උඹ සමාජෙ ගැන පොඩ්ඩක් හොයලා බලපං කොමා උන එකෙක් වගේ නටන්නෙ නැතුව.. මුලු ලංකාවේම වෙන දෙවල් වලට මට මොකුත් කරන්න බැ. මම අදහස් කරේ මගෙ එකෙක්ට උනොත් මම කරන්න පුලුවන් දේ කරනවා.. අනික උබ දන්නවද මම කවුද කියලා.. මෙ කොමන්ට් අස්සේ පොලිසිය හමුදාව වගෙම නසරානි පාතල කාරයොත් ඉන්නවා එක හිතපං ඔය පුංචි මොලෙන්..✋✋✋*
@rusirudanakshitha403
@rusirudanakshitha403 3 жыл бұрын
@@SandaruwanKeerthirathna
@sltechworld5234
@sltechworld5234 3 жыл бұрын
@@SandaruwanKeerthirathna පාතාල කාරයෙක් තියා මොන යකෙක් උනත් කමක් නෑ ඔය නවකවය දෙනඩයල් එකක් අහූනොත් නීති අදාල නෑ කෙලින්ම ඇට left කරහම්...🙏🙏ඔවුන් මහ සාපයක් වෙලා තියෙන්නෙ university වලට........
@SandaruwanKeerthirathna
@SandaruwanKeerthirathna 3 жыл бұрын
@@sltechworld5234 අනිවාර්යයෙන් එකෙන්ම... එක සුන්දර විදිහට මේ සර් කියන විදිහට උනොත් අව්ලක් නැ මානසික පිස්සො කෙලින ගොං ආතල් නම් අදාලම නැ හොයාගෙන යන්නෙ ඉතිං ..🤣🚶🚶🚶🚶😏😏
@sugathchandana4981
@sugathchandana4981 3 жыл бұрын
අලයෙක් කියනවා රැග් එක තියෙන්න ඔනේ කිය්ලා මරු
@carlos_7702
@carlos_7702 3 жыл бұрын
දැන් තියෙන rag ගැන ඇහුවහම campus එන්න හිතෙන් නැහැ සර් 😪😪😪
@imalikawshalya6333
@imalikawshalya6333 Жыл бұрын
ඇයි ඒ..😳
@mahindaarachchige1116
@mahindaarachchige1116 3 жыл бұрын
Sir. Mamat sirge campas eke junior. In 1996 batch. Really I faced the similar. Very fantastic creative and nice rag. Love Still to those senior. Thanks for your sharing to our younger generation. Our youngers change this world.
@IPLLIVE-gc9oq
@IPLLIVE-gc9oq 3 жыл бұрын
I'm currently a 3rd year undergraduate at Uni Pera. Do you promote ragging and harassments ? No one has a right to blame anyone for any reason. ඔබතුමා නෝර්වේ එහෙම පොඩ්ඩක් ගිහින් එන්න නිවාඩු පාඩුවේ. මනුස්සයෙක් හම්බුනාම ඔයා මහත් වෙලා කියලවත් කියන්නෙ නෑ අනෙකාගෙ හිත රිදෙයි කියල එහේ. මෙහේ සහ ඉන්දියාවෙ උන් බ්‍රිතන්‍යන්ගෙ මත්පැන් භාවිතාව වැරදි විදියට කරනවා වගේ තමයි ඕකත්. ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය හමුදා වල Rag තිබ්බෙ ඒවට කියන්නෙ රැගින් නෙවේ hazing, ඒවා මෙහේ ඉන්න හෙල සිංහල බුද්දිමත් මිනිස්සු තමයි කැම්පස් ඇතුලට දගත්තෙ, වහල් ගතිය කොච්චරද කියනව නම් කම්පස් ගිහින් හොදට ඉගෙනගත්තු උන් පවා තාම පක්ෂ වලටයි දේසපාලුවන්ටයි වහල් කම් කරනවා. සුපිරිම වහල් කමක් තියෙන්නෙ ශ්‍ර්‍රී ලාංකික ජාතියට. මෙහේ Bsc කරලා පස්සෙ පිටරට masters / phd ගිහිපු අයගෙන් අහන්න වෙනස. ඒ රටවල මොනවද කැම්පස් ලමයි මිත්‍රකම් හදාගන්න කරන්නෙ, විනෝද වෙන්නෙ කියල. ඉන්දියාවෙ ලංකාවෙ වගේ කාලකන්නි මිනිස්සු ඉන්නෙ අඩුවෙන් ඒ ගොඩක් රටවල. ආකල්ප වලින් අපි ඉන්දියාව තාම වැදි යුගයෙ. ඒකයි අතීතෙ එච්චර දියුනු අපි අද නැත්තටම නැතිවෙන්නෙ. Attitudes හොද නම් අනිකාට වචනෙන් හෝ හිරිහැර නොකල යුතුයි. බෞද්ධ දර්ශනයේ ඕවා තියෙද? බලං ගියාම පිටරට අය නෙ ඒවා පිලිපදින්නෙ, ඔය සර් නුත් පන්සල් යනව නේද? හෙල සිංහලයා ගැන කතා කරන්වා නේද? දැං මෙතන ඇවිල්ලා බැනුම් අහන්න පුරුදු වෙන්න කියන්නේ , ඔබ බෞද්ද නෙවෙද? වහල්කමට ආසද? ඔබ ගුරුවරයෙක් ලෙස පෙර පරිදිම ලමුන්ගේ මනස හදන එකයි කල යුතු වන්නේ, වහල් කම හෝ විශ්වවිද්‍යාල උප සංස්කෲතිය හොද යැයි කියා Promote කිරීම නොවේ. කැම්පස් ගිහින් නම් මිත්‍රකම් අරක මේක ඔක්කොම හම්බුනේ, එතකොට කැම්පස් නොගිහිපු මිනිස්සු ?? එයාලට යාලුවෝ එහෙම නැද්ද? ජේෂ්ට තුමන්ලා පුහු තර්ක කියලා ඔලුවට දාන දේ තමයි, ඔය කටපාඩම් කරලා කැම්පස් යන අයගේ කටවලින් එන්නෙ, මිත්‍රකම් බැච් ෆිට් එහෙම අපිට පේනව group projects, Viva එහෙම කරද්දී, මරු ඉතින්න්......... ලංකාවේ හොදට ඉගෙන ගන්න උනුත් ඔහොම නම් ඉදිරි ශ්‍රී ලංකාව ගැන කවර කතාද? මානසික රැග් නිසා නිර්මාණශීලී හැකියාව අඩුවෙනව කියල ඩොක්ටර් කෙනෙක් ඇවිල්ලා සෙමිනාර් එකක් තියලා ඊට පස්සෙ සතියෙ මෙන්න රැග්. දැන් ඔබ කිව්ව දේවල්වම තමයි තාම තියෙන්නෙ අනික ගොඩ දෙනෙක්ගේ වැරදි මතයක් ජෙප්පො නෙවේ කැම්ප්ස් වල රැග් කරන්නෙ, උන් කරන්නෙ දේශපාලනය විතරයි. ගොඩක් Faculties වල දේශපාලනය කරන්නෙ නෑ, රැග් එක ගෙනියන්නෙ උඩ බැච් එකේ යම් සුලු පිරිසකුයි, විශ්වවිද්‍යාල ගුරුවරු සුලු පිරිසකගේ එකගතාවයක් පරිදි පමණි. මෙන්න මේවා මේවා විතරයි ජූනියර් බැච් එකට කරන්න පුලුවන් ඊට එහා දේවල් බෑ කියලා Agreement එකක්.
@geomatrix2683
@geomatrix2683 3 жыл бұрын
Well said....
@slwide6505
@slwide6505 3 жыл бұрын
I don't think Jananayaka has not travelled beyond Nugegoda.
@priyangakumari6095
@priyangakumari6095 3 жыл бұрын
Theyruwan saranai ape sirta Dhirgayu weewaa. ..
@darkbird3672
@darkbird3672 6 ай бұрын
A/L කට්ට කාල කැම්පස් යන්නෙ රැග් කන්න නෙවෙනෙ...ලොකුවටම රැග් අමාරුව තීන දෙතුන් දෙනෙකුට ප්‍රසිද්ධියේ වැදුනනම් රෙදි නැතුව යන්න එතකොට ඕව ඉබේම නවතිනව 😅
@sachinthasachintha4084
@sachinthasachintha4084 3 жыл бұрын
මේ වගෙ අතිදක්ශ ගුරුවරයෙකුගෙ ගෝලයෙක් වෙන්න වාසනාව තියෙන්න ඕන .............😄😄😄😄😄😄😄😄
@minolishakya
@minolishakya 3 жыл бұрын
එහෙනම් මට වාසනාව තියෙනවා මාත් සර්ගෙ ගෝලයෙන් තමයි......මම ඒක කියන්නෙ ගොඩක් ආඩම්බරෙන්.....🤗🌼
@sachinthasachintha4084
@sachinthasachintha4084 3 жыл бұрын
මටත් ඒ වාසනාව තියෙනව . මමත් සර්ගෙ 2023 theory class එකට යනවා ......
@nishagayani8263
@nishagayani8263 3 жыл бұрын
Sir you are a AMAZING teacher we can learn many things from you, thank you so much budu saranai!!! may God bless you sir,,!!!!stay safe....🙏🙏🙏🙏🙏🙏
@isharaweerasinghe4832
@isharaweerasinghe4832 3 жыл бұрын
බොහොම ස්තුතියි සර් Dp education A/L channel එකෙන් ගොඩක් පාඩම් පිලිවෙලට ඉගන ගන්නවා
@manudiamaya5302
@manudiamaya5302 3 жыл бұрын
Thissa sir dp education eke karanwa d 😳
@isharaweerasinghe4832
@isharaweerasinghe4832 3 жыл бұрын
@@manudiamaya5302 නැ බ්‍රෝ එකෙනුත් පාඩම් පිලිවෙලට ඉගන ගන්න පුලුවන් සමාවෙන්න දාපු මැසජ් එකේ අවුලක්
@swscienceparadise7929
@swscienceparadise7929 3 жыл бұрын
sir සමාජ ගත කරන්න උත්සාහ කරන පණිවිඩය අතිශය කාලෝචිත වන අතර,ජීවිතයේ යථා ස්වභාවය මින් පෙන්වාදීම ද ඉතාම වටිනා දෙයාකි.ස්තූතියි.ඔබට ජය.
@game_on4585
@game_on4585 3 жыл бұрын
Sir thawa oya katha tikak kiyannako ahan inna asai.
@DasunSameeraWeerasinghe
@DasunSameeraWeerasinghe 3 жыл бұрын
ඉස්සර බල්ල වගේ එක එකා කියනකොට ඇඳ යටට රිංපු එක ආතල් කියලාද ඔයාට හිතෙන්නෙ? දැන් නම්සැකයක් නෑ ඔයාටත් Stockholm Syndrome තමයි.
@chamudithaashinshana4621
@chamudithaashinshana4621 3 жыл бұрын
දාපු ගමන් බැලුව සර්
@izz9433
@izz9433 3 жыл бұрын
බිව්වා කිව්වත් වැරදී නොබිව්වා කිව්වත් වැරදී ටිපිකල් ජෙපි හරක් 😂😂
@slwide6505
@slwide6505 3 жыл бұрын
හරියට හරි. උන් ඔය න්‍යාය විශ්ව විද්‍යාල වලින් එලියෙත් කරන්ට ගිහින් තමා උන්ට කෙල වෙලා තියෙන්නේ.
@shamalsashintha6108
@shamalsashintha6108 3 жыл бұрын
සර්ට තෙරුවන් සරණයි
@fairy3560
@fairy3560 3 жыл бұрын
මොකක්ද හලො රැග් වල් හොන් දෙ ඒවා කරන්නෙ මානසික ලෙඩ්ඩු,බලෙන් නවත්වා ගන්නයි, බලෙන් සින්දු කියව ගත්තත් වරදක් තාමා,
@Tip-Buddy
@Tip-Buddy 3 жыл бұрын
මම පේරාදෙණියේ..උපාධිය ඉවර කරලා දැන් අවුරුදු 5ක් විතර වෙනවා..රැග් එක ගැන මතක් වෙද්දි තාමත් තනියම හිනා යනවා..අපේ බැජෙක් හිටියා ඌට පොඩි දේටත් හිනා යනවා..මිනිහ ඉස්සරහ තියලා ජෝක් කරනවා සින්නෝ බඩ හිර වෙනවා හිනා නතර කරගන්න බැරුව..😂 ආතල් නම් ඉතින්.. බැජ් එකේ ඒ හැදිච්ච බැදීම අදටත් තියනවා...ජීවිතේ ලස්සන සුන්දරම කාලය..
@asanidivaja7318
@asanidivaja7318 Жыл бұрын
Medical faculty eketh rag thiyenawa da?
@dr1617
@dr1617 6 ай бұрын
Ape nm tharahakarayo thama sinno .
@chamindushamal6499
@chamindushamal6499 3 жыл бұрын
නියම උපදෙසක්.
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
එකිනෙකා අතර මනා සබැඳියාවක් ගොඩ නැගෙනවා. සාමූහිකව කටයුතු කරන්න, එකිනෙකාට උදව් කර ගන්න හේතු වෙනවා. සරසවියෙන් සමුගෙන ගියත් ඒ ගොඩනැගෙන සම්බන්ධතාවය පවතිනවා.
@krishhettiarachchi
@krishhettiarachchi 3 жыл бұрын
නාසි කල්ලිවලත්, චේ ගුවේරා කල්ලි වලත්, පොල් පොට් කල්ලිවලත් ඔය කියන මනා සම්බන්ධතාවය තිබුනා. සත්තයි. ඒවායේ රැග් උපරිමලු!
@slwide6505
@slwide6505 3 жыл бұрын
ඔබේ ගෙදරට එන අමුත්තෙක් දැන හැඳින ගන්නෙත් ඒ අයව "රැග්" කරලද?
@ajinduwara7547
@ajinduwara7547 3 жыл бұрын
@@slwide6505 😂😂😂👍
@chathurajayawardene
@chathurajayawardene 3 жыл бұрын
සර්, දැන් නෑ කියන්නේ කොහොමද.. සර් කියපු ඒවගෙන් ගොඩක් ඒවා තාම තියනවා.. අත්දැකීමෙන් කියන්නේ.. 👍
@slantz8643
@slantz8643 3 жыл бұрын
ඇත්තටම
@navo7841
@navo7841 3 жыл бұрын
ඇත්තටම තියෙනවද ?
@chathurajayawardene
@chathurajayawardene 3 жыл бұрын
@@navo7841 oww.oya camerman hitiye mage yaliwa.. rag seion eka iwara wenam uu camara kara hamadama.. hinawa nawaththaganna baruwa banum ahuwa wara annaththai..
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН