KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්රවෘත්ති විකාශය - Hiru TV NEWS 9:55 PM LIVE | 2025-01-24
47:05
තෝමස් - ලැවීනියා ආදර කථාවට වසර 220 ක් | Love Story #ThomasMaitland #Lovina
14:53
Короче говоря Алинка Малинка ест сладости #shorts
0:22
НОВЫЙ AMONG US в РЕАЛЬНОЙ ЖИЗНИ! Масленников против Джарахова челлендж
57:18
Нужно переименовать Петропавловск в Кызылжар?
0:33
НОВЫЙ ХИТ ХАБИБА #тнт #shorts #юмор #казахи #казахстан #астана
0:41
ජනපති බයිඩ්නුත් කොටු වූ අමෙරිකාවේ ලැව් ගින්නට - සුපිරි හොලිවුඩ් තරුත් කොටු වූ හැටි - Hiru News
Рет қаралды 83,530
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,1 МЛН
Hiru News
Күн бұрын
Пікірлер: 183
@madu.992
15 күн бұрын
එහෙන් හිම මෙහෙන් ගිනි 😮😮😮😮 සොබාදහමේ වැඩ
@DulithaNuwan-u3b
14 күн бұрын
රතුමකරා අවදි වෙන්න යන්නෙ
@lalithdisanayake5223
15 күн бұрын
සියලුදෙනාටම කිසිම කරදරයක් නොවේවා
@sandunbandara777
15 күн бұрын
ස්භහදාම කියන බලවතා ගෙන් කාටවත් මොන ලෝක බලවතා ටවත් බේරෙන්න බෑ😂
@sandunbandara777
14 күн бұрын
@IronMan-u2m තඩි උල්කාපාතයක් ආවොත් උඹ අල්ලනවද..🤣🤣
@sandunbandara777
14 күн бұрын
@IronMan-u2m ලෝකෙට දෙන ගිනි පත්තුවෙලා..උඹේ කලිසට ගිනි ගනි..🤣🤣🤣
@SachinthaMihiranga-y4p
14 күн бұрын
@IronMan-u2m moday thama eka penna epa bn uba nikan chatar wenawane
@nknetwork5292
14 күн бұрын
@IronMan-u2msajiyath ekai uge henchaiyoth ekai gon harak😂😂😂
@windows10-k8h
14 күн бұрын
සුනාමියෙන් 35,000 මලා ලංකාවෙ උන්😂
@anuradhawanninayaka
15 күн бұрын
කිසිම සත්වයේකුට ..මනුස්සයෙක් ට කරදරයක් නොවේවා..🙏
@ShamaliKumudu-z8k
14 күн бұрын
ගින්න.ඉක්මනින් .නිවෙිවා.ගින්නෙන්.කිසිම.කෙනෙකුට.කරදරයක් නොවෙිවා.තෙරැවන්.සරණයි....,!!!!
@kumudumaleeperera1057
15 күн бұрын
බලන්න ලංකාවේ කෙමෙන්ට්, 😂, අපේ මිනිස්සු න්ට කම්පානොවී, ඉක්මනින් හිත හදාගන්න පුලුවන් නේ, 😂 සොබාදහම ලු ,ඉතා හොඳයි , . ඕකුන්ට හොඳ වැඩේලු, 👍 කොච්චර පිච්චුනත් කවුරුත් දුක් වෙන්නේ නෑ , කපුටාගේ ගේ කොහේද කියලා හොයන්නෙ 😂😂😂😂
@shameeer
15 күн бұрын
අනිත් රටවල්වල ගිනි අවුලවනකොට තමන්ගේ රටෙත් නිකන්ම ගිනි ඇවිලෙනවා
@Lakshanofficiallシ2008SL
15 күн бұрын
කරන වැඩ සොබාදහමට බලන් ඉන්න බැරි නිසා oma වෙනවා ❤️
@harshaperera1001
14 күн бұрын
Yes, agree ❤
@fruto1978
15 күн бұрын
මනුෂ්‍ය සංහතියේ අවසානය ආරම්භ වී ඇත.
@sujeewafernando6580
15 күн бұрын
උන්ගෙ ඊ ලග පියවර වෙන්නෙ වෙච්චි අලාබය පියවා ගන්න කොහෙ හරි රට්වල් දෙකක යුද්ද්‍යක් ඇති කරලා එක රටකට සහයට ඇවිල්ලා උන්ගෙ අවි ආයුද බෝම්බ ටික විකුන ගන්න එක. වනාන්තර වල හිටපු සත්තු ටික පවු.අහිංසක මනුස්සයො පිටින් තමා සේරම යන්නෙ.😢😢😢😢
@Lakshanofficiallシ2008SL
14 күн бұрын
@@sujeewafernando6580 ඇත්ත
@freyaaurora-ug9uz
14 күн бұрын
දහස් ගණනක් සත්තු, අහිංසක මිනිස්සු දුක් මහන්සියෙන් හම්බකරගත්තු දේවල් මෙහෙම අලුවෙලා යනවා දැක දැක හිනාවෙන්න පුලුවන් උන් නම් නරුමයෝම තමයි.
@කැළණි-කොල්ලො
15 күн бұрын
වෙලාවට ඇමරිකාවේ උනේ. ලංකාවේ වුනා නම් ඉවරයි.හිරුනේ කියයි අනුරගෙ කරුමෙ කියලා.
@kgyvdias
15 күн бұрын
කතාව නම් ලෝකයට පරකාසෙ. ඒත් ගෙදරට මරගාතෙ
@keerthiwannigama3760
15 күн бұрын
කිසිම සත්වයේකුට කරදරයක් නොවේවා..🙏
@dhammikaabandara7285
15 күн бұрын
ලංකාවේ ඔහොම ගින්නක් ඇති වුණා නම් ජනාධිපතිට රටිනුත් යන්න වෙනවා.
@nknetwork5292
14 күн бұрын
Oma kiyanna ubata anagathe penawada ai ubata anurage hitha kiyawanna puluwanda nikan moda comment danna epa ban minissu awussanna😂😂😂
@harshaperera1001
14 күн бұрын
Aniwa😂
@dhammikaabandara7285
14 күн бұрын
@@nknetwork5292 අනාගතයේ වෙන දෙයක් ගැන නෙවෙයි කියන්නෙ. ලංකාවේ ලැව් ගිනි නෑ. මිනිස්සු කැළෑ ගිණි තියන ඒවා තියෙන්නෙ. ස්වාවික විපතක් වුනත් ලංකාවේ මිනිස්සු බනින්නේ ආණ්ඩුවට.
@DamindaDamith
15 күн бұрын
USA වලට වඩා POWERFUL අය ඉන්නවා. ❤
@isuupeksha459
14 күн бұрын
අනේ...😭සොබාදහම් අම්මේ...මේ විනාශය නතර කරන්න.මිනිස්සු වගේම වරදක් නැති අහිංසක සත්ත්වයාගේ දුක දකින්න..
@erandiSilva-nh4fr
14 күн бұрын
මගුලක් කියවනවා එහෙ අවුල් වුණා කියලා හැම රටක්ම අවුල් තමා
@imeshaminohari9658
13 күн бұрын
@@erandiSilva-nh4frහැම රක්ම අවුලන්නෙ උන් තමා ඉතින්
@erandiSilva-nh4fr
12 күн бұрын
@@imeshaminohari9658 උන් අවුලන ගින්න මෙ ගින්න නිසා තවත් වැඩිවුනාම ඔයා මොකද කියන්න කියන්න කො
@priyaranjane7833
15 күн бұрын
මෙහෙ හිම ගොඩ .එහෙ ගිනි දැල් . ඉක්මනින් මේ ගින්න නිවේවා
@Texastravelranger
15 күн бұрын
කපුටා ඉන්නෙත් ඔය හරියෙම තමා. ගෙවල් 4 විතර තියනවා කපුටට losangelese වල. දැන් කොහෙට හරි මාරු වෙලා ඇති
@Mango-m5m
15 күн бұрын
USa🤩💪🇺🇸
@kusalhashi2333
11 күн бұрын
ඇමෙරිකාව තමයි මුලු ලෝකෙම ගිනිතියන්නේ. දැන් ඔවුන්ටම ස්වභාවධර්මය විසින් පාඩම් උගන්වනවා😅
@Pickup97
15 күн бұрын
ඇමරිකාව නැත්නම් අද ලංකාවත් ඉස්මලම් රටක් වෙලා 😅 හැබයි ලංකාවෙ පොයියන් ඒක දන්නෙ නෑ බනිනවා ඇමරිකාවට ඇමරිකාව නැත්නම් අයි ස් අයි ස් ල අල් කයිඩා ලා හූති ලා හමාස් ලා අතින් අපිත් මැරිලා 😅😅
@anushawijesinghe1244
13 күн бұрын
කිසිම මනුෂ්‍යයෙකුට සත්වයෙකුට අනතුරක් නොවේවා!!!
@LM-no4sz
13 күн бұрын
සොබාදහම ට සලකන විදියට අනුව තමා හැමෝටම සැලකිලි!
@KumudiniBandara
15 күн бұрын
Deviyan wahanseta prasansa wewa ❤️😍 Deviyan wahansege theenduwa ❤❤
@KHALID_BIN_WALID_000
15 күн бұрын
MATHAKADHA PALESTINE RATA FREE PALESTINE ❤❤❤
@erandiSilva-nh4fr
14 күн бұрын
එ රටට හොද වැඩෙ කියන්න එපා යකො උන්ගෙ රට පාඩු වුණා කියලා පාඩුව රටවල් ගන්නවා. ඩොලර් ගාන වැඩි වෙනවා කියන්න අපෙ රට වගෙම හැම රටකම ගණන් වැඩිවෙනවා හැම එහකම. එතකොට කොහොමද කියන්න කො කන්නෙ බොන්නෙ. අනිකා ගාමන්ට් ගොඩක් තියෙන්නෙ උන්ගෙ රටෙ එවුන්ගෙ උන්ට සල්ලි නැතිවුණොත් ලංකාවෙ තියෙන එවා වහයි ඇයි කොහොමද විකුණගන්නෙ, කොහොමද පඩියක් කෙනෙක් ගෙවන්නෙ. දැන් ප්‍රසිද්ධ එවුන්ගෙ ගෙවල් ඉදම් සේරම ඉවරයි නෙ
@ccsl6890
14 күн бұрын
Minissu berei.Ahinsaka Saththu. Sathuroda, mithurida Lowa suwapathwewa.🙏🙏🙏😢😢😢😢
@ruwansampath3594
15 күн бұрын
siyalu sathwayo suwapath wethwa!
@SadaruNethmika-z3e
15 күн бұрын
Anee😢😢
@amilakavinda6476
15 күн бұрын
සත්තු ටික බං🙂
@erandiSilva-nh4fr
14 күн бұрын
ගෙවල් තියෙන අයට නම් කමක් නැ සල්ලි තියෙන එවුන්ට යි. අපි වගෙ අය තමා අසරණ වෙන්නෙ
@erandiSilva-nh4fr
14 күн бұрын
අනෙ ඔක හේතු කරගෙන අපෙ රටෙ බඩුවල ගණන් නග්ගයි අයෙ එපාවෙනවා අෆ්ෆා
@manakathusara1521
15 күн бұрын
දෙයියනේ මොකද වෙන්න රටෙන් බාගයක්ම ගිනි අරගෙන නේද 🥹🥹🥹
@nayaniperera6386
15 күн бұрын
ලෝකයට අයහපත් දේවල් karana ewunta mehema thamayi wenne
@InukaUthsala-s4f
15 күн бұрын
Simpson බලන අයට මේ ලැව් ගින්න මතකද
@shashediri544
15 күн бұрын
USA වල ගොඩක් ග්‍රාමීය පැතිවල ගෙවල් හදන්නේ ලී වලින් . ඒකය් මෙහෙම ගෙවල් ගිනි ගන්නේ .
@dhammikaabandara7285
15 күн бұрын
හොලිවුඩ්වල ගෙවල් හදලා තියෙන්නෙ ලීවලින්ද?
@shashediri544
15 күн бұрын
@@dhammikaabandara7285 USA පටන්ගත්ත කාලේ ඉදන් එහෙ ගෙවල් ගොඩක් ලී වලින් හදන්නේ . ඒක එහෙ culture එකක් . පරණ cowboy films වලත් පෙන්වනවා . අනික ලී වලින් හදපු ගෙවල් ගොඩක් සුවපහසුය් .අනික එහෙ ගෙවල් ගොඩක් ගණන් . මෙහෙ ලක්ෂ 50 ක සිමෙන්ති ගෙයක් එහෙ කෝටි 5-10 වගේ වෙනවා . ඉතින් ඉහේ ලී ගෙවල් ගොඩක් තීන්නේ .
@harshaperera1001
14 күн бұрын
@dhammikaab😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂andara7285
@freyaaurora-ug9uz
14 күн бұрын
@@shashediri544 ලොස් ඇන්ජලීස් කියන්නේ USAවල most expensive cities වලින් එකක්
@tragaryen3036
15 күн бұрын
*කොහොමද සොබාදහම දඩුවම් දෙන විදිහ 😁❤️👍*
@VihangaKoushika-sd4dh
15 күн бұрын
ඇයි ලංකාවට සුනාමි ආවෙ නැද්ද. කීයක් මැරුණද ඒකෙන්
@abigailweerasooriya
15 күн бұрын
Ai monolayer,libiyawe dam akak kedila 1000k merune, oya Muslim ratak ne, minissu merune ne ne😂😂😂😂,gewal pich chunata.anika sunamiyen 4000k withara meruna,oya kiyana gon kathawata anuwa wedipura katada aduwa😂😂😂😂😂
@KumudiniBandara
15 күн бұрын
Supiri saha sadaranai 🤞👍👍
@windows10-k8h
14 күн бұрын
88-89 60,000 මලා😂 යුද්දෙන් ලක්සයක් මලා😂 සුනාමියෙන් 35,000මලා😂
@harshaperera1001
14 күн бұрын
Weapon deela, dollar deela anith ratawal winasha karanawa . Saadu saadu
@දැනුම්සම්භාවනාව
15 күн бұрын
Biden බයිඩන් ඇයි ඔයා අමරිකාවට burden එකක් උනේ. ඇමරිකාවේ නවතාලිය නොහැකි ලැව් ගිණි
@Abhi-2002-lvu
14 күн бұрын
අනිත් රටවලට ගිනි දෙනවා තමන්ගේ රටේ ගින්න නිවාගන්න බැ
@erandiSilva-nh4fr
14 күн бұрын
උන්ගෙ රට ගිනි ගත්තා කියන්න අපෙ රටෙ ගින්න පටන්ගත්තා කියන එක. අම්මාගෙ තාත්තගෙ කන ඔයලා වගෙ පොඩි එවුන්ට කොහෙද ඔවා තෙරෙන්නෙ
@imeshaminohari9658
13 күн бұрын
@@erandiSilva-nh4frඅම්මේ මෙන්න තේරින ගැනියෙක් ඇවිත්.ං ගැනියේ උන් තමා ගිනි තියෙන්නෙ හැම රටක්ම බලහන් ඇස් ඇරලා ගසා වලට යුක්‍රෙන් වලට මොකද උනේ කියල
@maashamaasha8395
15 күн бұрын
ජන සංහාරයට අවි ආයුධ සපයමින් සහ වචනයකින් හරි එයට අනුබල දෙමින් අහිංසක දරුවන් මරාදැමීමට සහය දුන් සියලුම රටවලට සහ පුද්ගලයන්ට ස්භාදහමෙන් දැඩි දඩුවම් ලැබේවා.
@ShaneJayarathna
15 күн бұрын
පක තමයි 😂😂
@VihangaKoushika-sd4dh
15 күн бұрын
එතකොට usa වල මිනිස්සු නෙවෙයිද ඉන්නෙ. ගොනා
@VihangaKoushika-sd4dh
15 күн бұрын
ඇයි ලංකාවට සුනාමි ආවෙ නැද්ද. කීයක් මැරුණද ඒකෙන්
@abigailweerasooriya
15 күн бұрын
Pissek, gon kathamai kiyanna
@VISION-ub3lf
15 күн бұрын
Amu gawaya itn 😂
@PksenevirathnePksenevirathne
14 күн бұрын
අන්තිම කාලය පැමිණ තිබේ දැන්වත් පින් කරන්න
@mathishiya
14 күн бұрын
Anith ratawal winasha karanawa, lokukamata 😢den harine amaruwa .sobadahama issara wela .paw asarana minissu ,ahinsaka saththu 🙏
@isuruodevice5250
15 күн бұрын
😢
@swarnadealwis1231
15 күн бұрын
මේක නම් ගේම් එකක් වෙන්න පුළුවන්.. අනුන්ට දෙන ගින්දර.. සාමාන්‍යය මිනිසුන් පව්... ටික කාලෙකින් මුහුද දිගේ හොටෙල් හදාවි.
@NemoGGx
15 күн бұрын
ඔය ඔක්කොටම මුළ ගෝලීය උණුසුම ඔය ටික ටික පටං අරන් මුළු පෘතුවියම අන්තිමට ෆක් ඩප් වෙනවා ඓකෙක් වත් අන්තිමට ඉතුරු වෙන්නේ නැ
@HariHari-tn8go
15 күн бұрын
The company order stop this
@KanthiWijenayake-s7h
15 күн бұрын
😢😢😢😢😢😢😢😢😮
@lahiruben2539
15 күн бұрын
ඕව අවුලක් නැ මුන් රටවල් කීයක් විනාශ කරාද 😂
@ajithindika4078
15 күн бұрын
❤
@MohamedYoonus-xi1zc
15 күн бұрын
❤❤
@NemoGGx
15 күн бұрын
ඉතින් හොදයි නේ 😂
@VihangaKoushika-sd4dh
15 күн бұрын
ඇයි ලංකාවට සුනාමි ආවෙ නැද්ද. කීයක් මැරුණද ඒකෙන්
@VihangaKoushika-sd4dh
15 күн бұрын
Usa වල ඉන්න මිනිස්සු පව් නැද්ද බන් එතකොට පොන්නයෙක් වෙන්න එපා USA සාමාන්‍ය මිනිස්සු traget කරල බෝම්බ ගහන්නේ නෑනේ. උන් ගහන්නේ ත්‍රස්තවාදීන්ට. රටවල් අතර යුද්ද වලදී සාමාන්‍ය මිනිස්සුත් මැරෙනවා.ලංකාවේ civil war එක වගේ නෙවෙයි රටවල් අතර යුද්ද ඇති වෙද්දී
@chandaniekahakotuwa
14 күн бұрын
ඇමරිකාව කරපු ඒවට තමා සොබාදහමෙන් පල දෙන්නේ
@nirmalifernando7429
8 күн бұрын
උභලටත්, සුනාමියෙන් සැලකුව ගානට නේද? තව එනවා ගනන් ගන්න එපා, හොදේ සොබාදහම කාටත්, පොදුයි..😅😂😢
@thilankadhananjaya5490
15 күн бұрын
අස්සකෝලෝකෝ සබ්බං පහාය ගමනීයං🙏🙏
@wattakkapoosa
15 күн бұрын
සොබාදහම rest වෙන්න හදනවා
@ALOKA-873
14 күн бұрын
ජනගහනය අධික ලෙස වැඩි වීම නිසා සොභාදර්මයෙන් දෙන return එක
@PrasangaVithanage-d7r
15 күн бұрын
ලංකාවේ අක්කරයක් ගිනිගත්තත් මෙලහට අනුරට බෑ කියලා බෝඩ් ලෑලි අල්ලන් පාරට බැහැලා. අපේ රටේ දියුණුව තමයි ඒ.
@DarshanaRathnadeera
15 күн бұрын
ආනුරට ඇත්තටම බැ ගොබිබයේක් නොවි ඉදපන්
@rash890
15 күн бұрын
එහෙත් ට්‍රම්ප් පත්වුන නිසා වෙන්න ඇති ලැව් ගිනි 😂😂❤❤ නේද ගායිස් 😂💔
@nirmalifernando7429
8 күн бұрын
😅😂
@AwanthiNelum-z1x
14 күн бұрын
පේනවද අපේ රටේ අගේ
@AnnoyedArcticBirds-vg7fc
15 күн бұрын
Ane mge rata.e අතින් pin බීමක්
@naturelifesrilanka
15 күн бұрын
😟
@shammiyashodya705
15 күн бұрын
ජෝ බයිඩ්න් කොහෙද බොල දැන් ජනාධිපති
@EshanSriAkalanka
15 күн бұрын
trump thama path une na chande dinnat
@PrasangaVithanage-d7r
15 күн бұрын
ලංකාවේ තමයි පහුවදාට ගෙදර යවන්නේ. 😂😂
@davemahadewa1807
12 күн бұрын
The United States of America has the strongest economy in the world right now and whatever happens they can recover soon.
@deepthiwijewardane389
15 күн бұрын
Loketama gini thiyapu americawata dan untama gini paththu wenawa. Meka thamai sobadahame neethiya Kala haki deyak nomatha.
@ccsl6890
14 күн бұрын
Bhagayawathun wahansege Sathya darmaya meya noweda??? Kaatada Segawenna puluwan??? Siyalla Thapparen wenasena Heti.😢😢😢😢 Siyaludena lowa suwapathwewa.
@mpshan6
14 күн бұрын
Loka vinasaya tika tika lanwenne😪
@KumudiniBandara
15 күн бұрын
Loketama swipe eka watannai yanne 😅😅
@kevingamage
15 күн бұрын
ජනාධිපති ට්‍රම්ප් නේමේද?
@DS-kb3vn
15 күн бұрын
Mage heena rata. Kawadawath yanna beri wunath 💔💔💔
@shimashshimash8452
14 күн бұрын
😂😂😂😂😅😅😅😅
@chathurangadissanayake-bw2wh
15 күн бұрын
God's punishment
@shilitv-fo2vl
15 күн бұрын
දුපත හොදයි කියලා හැලි ලියපියව්😂😂😂
@roshanigamage58
15 күн бұрын
Hondai thamai bn me rate මිනිස්සු hariyta htya nm...පාලකයන් hora kanwa මිනිස්සු durachare....oowanawathila honda ආකල්ප tyana මිනිස්සු tikk htya nm ආර්ථිකය godanagnna එකමුතු unu මිනිස්සු htya nm...anik rarawal walata wahalkan nokrna මිනිස්සු tikk htya nm...Me rata dala yannoni na කාටවත්
@shashediri544
15 күн бұрын
උබ USA වල අසනීප වෙලා Hospital admit වෙලා බලහන්කො කොහොම බිලක්ද එන්නේ කියල .දුපතට බැනපු කට කපාගන්න හිතෙය් .
@VihangaKoushika-sd4dh
15 күн бұрын
@@roshanigamage58උබ ඉදපන් ජිවිතේ විදින්න කැමති මොලේ තියෙන උන් නම් හොද රටවල් වලට යයි 😂😂😂😂උබල මේ දූපතටම නාකි වෙයව් 😂
@wattakkapoosa
15 күн бұрын
කමක් නැ අඩෙ හොදයි තමා
@hashanpico
15 күн бұрын
Hodai Thamai pakayo ai.
@Dafuqboom-b5b
15 күн бұрын
Aiyooooo
@direxmedia
15 күн бұрын
Gini wlt nam dada aathl gnin 😢
@sisirakumara4582
15 күн бұрын
අනික් උන්ට ගිනිගෙඩි දීල අව්ස්සන උන්ට ඔක තමා අන්තිමට වෙන්නේ සොබාදහම සලකනවා මදි නොකියන්න කාටත් පොදුයි එ නීතීය ගැලවෙන්න බෑ කොමත්
@nirmalifernando7429
8 күн бұрын
දැන් උභලටත්, වැහි දෙයියෝ දෙන්න පටන් අරංළු නේද? බලාගෙන ඉදින්, උභලට වෙන දේ, මිනිස්සු න්ගේ දුක් බලල හිනා වෙන උන්ට, ලැබෙන රිටන්..😅😂
@PulathisiMahanaga
15 күн бұрын
hoda welawata ghotabaya lankawe,gota sefe .aragala karala rajapakshalage gewal gini thibba eke ritan eka labila
@punchisamanali8738
15 күн бұрын
Ou ithin Karana..Aparada walata wennath epi.
@irfanmohideen9839
15 күн бұрын
Curse from Gaza
@eye8418
15 күн бұрын
52 000 000 000 USD ape rate naya gewannath puluwan
@RenujaZahani
14 күн бұрын
swabadhamata aadaraya karana thaak kaal swabadharmaya apata aadere karay.
@RifazRaffai-xq8fp
15 күн бұрын
USA DON'T WASTE MONEY FOR WAR THAT MONEY HELP POOR PEOPLE 2MUCH USA DON'T WASTE MONEY FOR
@harshaperera1001
14 күн бұрын
Gaza walata karana aparadha. Yasai ookunta. Saadu saadu
@EmbiliPitiya
15 күн бұрын
Sobadahamata.mona.lokkath.padiri
@NisharaSamaraweera-sx3po
14 күн бұрын
looketa dena gindara thamaa oya paththuwenne ookuntama.
@kghjjay4360
15 күн бұрын
Kaliyugaye awasane thamy world end ekata wadi durak na
@BalaMurali-t8e
15 күн бұрын
😂😂😂
@Sahaniya-b9x
9 күн бұрын
Allah panisment this
@MAHI_and_AMI
14 күн бұрын
Americawe hitapu janadipathi bn moda haththa 😂
@MohamedYoonus-xi1zc
15 күн бұрын
දේව සාප ඕවා ඕකුන්ට හොඳ වැඩේ 😂😂😂
@VihangaKoushika-sd4dh
15 күн бұрын
ඇයි ලංකාවට සුනාමි ආවෙ නැද්ද. කීයක් මැරුණද ඒකෙන්😂මෝඩයෙක් වෙන්න එපා
@VihangaKoushika-sd4dh
15 күн бұрын
ඇයි ලංකාවට සුනාමි ආවෙ නැද්ද. කීයක් මැරුණද ඒකෙන්😂😂😂😂
@VihangaKoushika-sd4dh
15 күн бұрын
තෝ ඉතින් තම්බි කැරියෙක්නෙ උබ කොහොමත් European රටවල් එක්ක තරහයිනෙ. තොපේ ආගමේ ත්රස්තවාදීන් ඔක්කොම විනාශ වෙනවා බලාගෙන ඉදපන් තොපේ ත්‍රස්තවාදී නායකයො කී දෙනෙක් මැරුණද දැන් USA, Israel ප්‍රහාර වලින්😂 තම්බි ත්‍රස්තවාදී හැත්ත වද වෙලාම පල. ඉස්ලාම් ආගමේ මුස්ලිම් මිනිස්සු එක්ක මගෙ තරහක් නෑ තරහ තියෙන්නේ ඉස්ලාම් අන්තවාදී ලේ පිපාසාවට මිනිස්සු මරන al qaeda, ISIS, houthi, hisbulla, houthi, thaliban, Hamas වගේ ත්‍රස්තවාදී හැත්ත එක්ක
@devittsiva
15 күн бұрын
What is the god 😂😂😂
@npgraphicstudio
15 күн бұрын
anunta dun gini thamanta enawa kiyanne oka thamai.......
@Chanchillafernando
15 күн бұрын
O0ka tamai jivita anitteya ,kochera dewal aketu kerat kochera watina.dewal tibunat sulu mohotan hema deyama vinasa wela yanewa,
@MichealAlex-gq1wi
14 күн бұрын
හොඳ වැඩේ මුන්ට... අක්කර නෙවෙයි හෙක්ටයාර ලක්ෂ 10/15 කටවත් පැතිරේවායි එකම ප්‍රාර්ථනයයි.. 😀
@vinovinosha5031
15 күн бұрын
mokatada pitarata jeewitha ne..meachara wasanwantha ratakkk tiyeaddi
@VihangaKoushika-sd4dh
15 күн бұрын
උබ ඉදපන් ජීවිතේ විදින්න කැමති උන් හොද රටවල් වලට යයි
@VihangaKoushika-sd4dh
15 күн бұрын
ඒ රටේ ප්‍රමානේ හැටියට ඕම වෙන එක සාමාන්‍යයි. යකෝ USA වල නගරම තියෙනවා ලක්ෂයකට වඩා.නගර 24 ක් තියෙන ලංකාව වගේ නෙවෙයි ඒ රටවල්
@VihangaKoushika-sd4dh
15 күн бұрын
ඇයි ලංකාවට සුනාමි ආවෙ නැද්ද. කීයක් මැරුණද ඒකෙන්
@danushkachathuranga9623
15 күн бұрын
Mu jiwitheta USA walata gihin na, ekai mehema kiyawanne gobbaya
@manukadhananjaya98
15 күн бұрын
@@VihangaKoushika-sd4dhissarahta hodata widagnna pluwn weii😅
@RaniMalkanti
15 күн бұрын
penawa neda bikiyana ganan tibbat wadak na minissu raskaranawa Enna Enna aparada wadi ewa hitenne na sobadarmae labena wipaka tama oya mewa balalawat manussayo hadunot hodai
@BandaraManika-j4c
15 күн бұрын
Okkotama kalin nam hoyage leugini wala
@comedyjunction6518
15 күн бұрын
Good news😂
@backsidenotok
14 күн бұрын
කව්ද බං මේවට නම් දාන්නේ ? 😂😂
@riasubaja2724
15 күн бұрын
😢
@backsidenotok
14 күн бұрын
කව්ද බං මේවට නම් දාන්නේ ? 😂😂
47:05
හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්රවෘත්ති විකාශය - Hiru TV NEWS 9:55 PM LIVE | 2025-01-24
Hiru News
Рет қаралды 26 М.
14:53
තෝමස් - ලැවීනියා ආදර කථාවට වසර 220 ක් | Love Story #ThomasMaitland #Lovina
Newsfirst Sri Lanka
Рет қаралды 58 М.
0:22
Короче говоря Алинка Малинка ест сладости #shorts
Alinka Malinka Tv
Рет қаралды 18 МЛН
57:18
НОВЫЙ AMONG US в РЕАЛЬНОЙ ЖИЗНИ! Масленников против Джарахова челлендж
Дима Масленников
Рет қаралды 8 МЛН
0:33
Нужно переименовать Петропавловск в Кызылжар?
AIRAN
Рет қаралды 457 М.
0:41
НОВЫЙ ХИТ ХАБИБА #тнт #shorts #юмор #казахи #казахстан #астана
ТНТ Shorts
Рет қаралды 2 МЛН
4:03
Palisades Fire - First On Scene at Start of Fire - Los Angeles County
Royol News
Рет қаралды 774 М.
13:46
කෝ බැසිල් බාප්පට එන්න කියන්න ලංකාවට.. නාමල්ගෙ මූනටම මහින්ද කිව්ව කතාව | Mahinda Jayasighe
Newsfirst Sri Lanka
Рет қаралды 161 М.
3:59
Knight Rider Jump එක යථාර්ථයක් කෙරූ - සුපිරි BYD U9 CAR එක
Ada Derana
Рет қаралды 112 М.
5:12
How to swim - පීනන්න ඉගෙන ගමු
Dr V & A Health tips
Рет қаралды 73 М.
3:24
අමෙරිකාව වනසන ළැව් ගිනි පාලනයෙන් ගිලිහෙයි - ගුවනේ සිට ලැබුණු නවතම දර්ශන
Ada Derana
Рет қаралды 238 М.
41:44
හිරු සවස 6.55 ප්‍රධාන ප්රවෘත්ති විකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2025-01-24 | Hiru News
Hiru News
Рет қаралды 83 М.
5:22
මහින්දට ලිපිය නොයවන රහස - "සුරතල් සතුන් හාල් කාලා.. වඳුරෝ පොල් කාලා.. ෆයිල් ටික මීයෝ කාලා.."
Hiru News
Рет қаралды 7 М.
8:12
High Alert! US B-52 Bomber Makes Emergency Takeoff at full speed
UPDATE MILITER
Рет қаралды 15 МЛН
8:38
TikTokවලට ඇබ්බැහි වූ මව ළමුන් සිව්දෙනෙකු දමා යයි...පියා කළ සංවේදී කතාව - Hiru News
Hiru News
Рет қаралды 599 М.
5:33
අමෙරිකානු ජනපතිගේ පදවි ප්‍රාප්තිය සිදු වෙන හැටි - ට්‍රම්ප් ගත් පෙරළිකාර තීරණය මෙන්න - Hiru News
Hiru News
Рет қаралды 52 М.
0:22
Короче говоря Алинка Малинка ест сладости #shorts
Alinka Malinka Tv
Рет қаралды 18 МЛН