නිරුවත් වූ ලෝකල් මුහුණු පොත - දුරදිග නොබලා කළ ආයෝජනයක විපාක - Hiru News

  Рет қаралды 598,405

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 871
@nuwan3158
@nuwan3158 2 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣,හිගන්නෙක්ට රුපියල් 20ක් දෙන්නේ නැති උන් එක එක හොරුන්ට සල්ලි පූජා කරන අපුරුව,කාපල්ලා තනකොල අං තට්ටුවක් බැදගෙන
@Lgo-d6g
@Lgo-d6g 2 жыл бұрын
👍👍👍
@sumithrahearth
@sumithrahearth 2 жыл бұрын
එක නම් ඇත්ත 🤪
@nethranethu2924
@nethranethu2924 2 жыл бұрын
සහතික ඇත්ත
@nuwan3158
@nuwan3158 2 жыл бұрын
@@sumithrahearth 😍😍
@greenTech88
@greenTech88 2 жыл бұрын
තණකොළ නෙමේ ගොම කන්න කියපන්🤣🤣🤣😅😅😂
@dayanandahaputhantri7559
@dayanandahaputhantri7559 2 жыл бұрын
සල්ලි දාපු එවුන් වගේ හරක් රැලක්. මේ මලපෙරේත රැලට ඔහොම වෙලා මදි.
@lokuyaddehigeindrani5606
@lokuyaddehigeindrani5606 2 жыл бұрын
අනේද කියන්නේ
@slvidiyo7235
@slvidiyo7235 2 жыл бұрын
Fb එකේ ඕන තරම් තියෙනවා මේ වගේ හොරු කරගෙන යන onlain job
@kasunkk109
@kasunkk109 Жыл бұрын
itin hithahanko chande kaaleta mun kochchara andenawa atida? wiyadamakut nane
@slwide7507
@slwide7507 2 жыл бұрын
කිසිම දවසක තමන්ගේම ව්‍යපාරයක් හැර, වෙන කිසිම නාදුන කෙනෙකුගේ ව්‍යාපාරයකට මුදල් නොදෙන්න. අද රටේ කිසිම කෙනෙක් විශ්වාස කල නොහැකියි. අඩු පොලියකට හෝ බැංකුවක මුදල් තැන්පත් කිරීම වඩාත් යෝග්‍යයි.
@nilukapriyadharshani9509
@nilukapriyadharshani9509 2 жыл бұрын
මිට කලින් උන දේවල් මතක නැ අපේ මිනිස්සුන්ට ඔය වගේ වංචා කොච්චර උනාද ඒත් පාඩමක් නම් ඉගෙන ගෙන නෑ තාම
@rawana927af5
@rawana927af5 Жыл бұрын
මොන තරම් දැනුවත් කලත්,,පාඩම් රටවටෙන්ම ඇහුනත් පොලියට මොංගල් වෙන අය තව ඉන්නවා,,😍😍😍
@kapilsds7
@kapilsds7 2 жыл бұрын
මෙහම ඇන්දෙන උන් ඊලග චන්දෙදි කොහොම ඇන්දෙයිද? 😂😂😂😂
@sumithrahearth
@sumithrahearth 2 жыл бұрын
ඔවුන් තමයි පොලිසියට බැන්නේ දැන් උන් ගෙන් උදවු ඉන්නේ ඉල්ලා අඩනවා හොද වැඩේ
@Chamindakariyawasam91
@Chamindakariyawasam91 2 жыл бұрын
Srawata
@malaniweerasekara2995
@malaniweerasekara2995 Жыл бұрын
අනිවාර්යයෙන්ම කට විතරක් තියෙන, කිසිම වැඩකට නැති අනුර ඉහලට ගේනවා,(ලක්ෂ 20- ක් වත් චන්දෙ ඉදෙනවා)
@kapilsds7
@kapilsds7 Жыл бұрын
@@malaniweerasekara2995 ඔක්කොම හිටෙවුවේ කටින් බතල. ඒ සම්ප්‍රදාය වෙනස් උනොත් ලෝක පුදුමයක්. ඔයාගේ චන්දෙත් දීලා ඇත්තේ කටින් බතල කාරයින්ටනේ(18 අඩුනම් පවුල් ගෘහමුලිකයා). 🙃
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
@@Chamindakariyawasam91 ලෝකේ රැවැටෙන මිනිස්සු ගොඩක් ඉන්නේ ලංකාවේ.
@gayangayan4130
@gayangayan4130 2 жыл бұрын
මෝඩ හරකුනේ...ඔය කැසිනෝ ගහන උන් අම්මා තාත්තටවත් ඇත්තක් කියන්නේ නෑ...වැඩේ වැරදුනාම ගෙවල්වල ඉන්න අහිංසක මිනිස්සු අල්ලගන්න එපා.... කොලඹ උන් නේද මේ ...කොලඹ මෙහෙම නම් ඈත පිටිසර ගම්වල කොහොම අහුවෙනව ඇතිද...
@sumithrahearth
@sumithrahearth 2 жыл бұрын
ගම්වල මිනිස්සු ඔහොම මෝඩ නැ 😜
@gayangayan4130
@gayangayan4130 2 жыл бұрын
@@sumithrahearth අනිවාර්යයෙන්
@nowtyrasith5699
@nowtyrasith5699 2 жыл бұрын
අඩු ගානේ බැංකුවේ වත් දාන්නේ නෑ.
@zakeerhussain5698
@zakeerhussain5698 2 жыл бұрын
ලෝකේ රැවැටෙන මිනිස්සු ගොඩක් ඉන්නේ ලංකාවේ. හැම ගොන් වැඩක්ම වැඩ්යෙන්ම වෙන්නෙත් ලංකාවේ පවු අසරණ මිනිස්සු
@madhuranathunga9169
@madhuranathunga9169 2 жыл бұрын
හේතුව තමා...."අධික තණ්හාව"
@jayavirakristhina1433
@jayavirakristhina1433 2 жыл бұрын
Hariyata hari mudal thiyenawanam wanchwanta adu novi krannada de onethatm ..moda minisdu enns ekama rata kiyanna lakai lankawa ea tharamata durwala minisun
@nayanadayasilee4993
@nayanadayasilee4993 2 жыл бұрын
තන්හාය ජායතී සෝකෝ
@sampathjayamini9810
@sampathjayamini9810 2 жыл бұрын
@@madhuranathunga9169 🙏🙏
@shenalijayasingha4767
@shenalijayasingha4767 2 жыл бұрын
ඒක ඇත්ත
@dilharapriyasad8666
@dilharapriyasad8666 2 жыл бұрын
හොද වැඩේ තොපිට.
@ideatv2389
@ideatv2389 2 жыл бұрын
ලන්කාවේ එඋන් ඉතින් හොරකම් කරන්න තමා දන්නෙ. මරු මුන් එක්කනේ සිස්ටම් චේන්ජ් කරන්න හදන්නෙ
@NuwanNuwa
@NuwanNuwa 2 жыл бұрын
හොඳ වැඩේ
@වෙළඳසේවය
@වෙළඳසේවය 2 жыл бұрын
ඇත්තටම හරි කණගාටුයි මිත්‍යා දෘෂ්ටික ජනතාවක් අපි !
@helatv3359
@helatv3359 2 жыл бұрын
Hiru TV ස්තූතියි
@utharabope3891
@utharabope3891 2 жыл бұрын
අපේ ෆොන් වලට ත් ආවා .අපි රැවටුනේ නැ ............. මිනිස්සු බුද්දිමත් වෙන්න ඔනි ... මිනිස්සු න්ගේ වැරදි මොකටද රැවටෙන්නේ.
@alhamazain6707
@alhamazain6707 2 жыл бұрын
හොද වැඩේ 👍👍👍
@LalanthaPerera77
@LalanthaPerera77 2 жыл бұрын
Moda yakku නේද
@mohanmohan29
@mohanmohan29 Жыл бұрын
මේ වාගේ මීහරක් හින්දා තමා අදම කපටි හොර දේසපාලුවෝ බිහි උනේ.
@dohaqatar9055
@dohaqatar9055 2 жыл бұрын
වැඩිපුර කන්න ගිහින් කරගත්තු දේට(තන්හාව)හොදම වැඩේ ආනේ සාදු සාදු සාදු 👍👍👍👍👍👍👍
@M.m.chanel.
@M.m.chanel. 2 жыл бұрын
හෝද වැඩේ තෝපිට .හෝදම වැඩේ .සුපිරිම සුපිරියි ..
@sunandasuna6808
@sunandasuna6808 2 жыл бұрын
අනේ හා හෝදම වැඩේ මෝඩ හැතිකරේ
@chandimaharshani995
@chandimaharshani995 2 жыл бұрын
@@sunandasuna6808 okunta kiyane lankave nidahas adyapanen prayojana gatte neti un...
@yasasediriweera8281
@yasasediriweera8281 2 жыл бұрын
ශ්‍රීලංකා මහා බැංකුව රටේ මූල්‍ය ආයතන බැංකු ගැන වගකීමක් ගන්නේ නැති කාලේ මේ වා හෙව්වොත් තමයි ඉතින් පුදුමේ....මූල්‍ය ව්නයක් නැහැ මේ රටෙ
@ranjithsusantha1078
@ranjithsusantha1078 2 жыл бұрын
තවත් සක්විති කෙනෙක් එකපාරක් සක්විති ඔය වගේම වැඩක් කරා ඒත් අපේ මිනිස්සු හැමදාමත් රැවටෙනවා
@indranichandra7458
@indranichandra7458 2 жыл бұрын
තොපිලට ඔලුවක් නැද්ද කියන කියන හැම මගුලකටම සල්ලි දානවා මොලේ අගලක්වත් නැද්ද
@Shogun-AI2
@Shogun-AI2 2 жыл бұрын
@@indranichandra7458 ai oi dena dena oya wage salli danne owata pissuda?
@slfishermansabaragamuwa9894
@slfishermansabaragamuwa9894 2 жыл бұрын
🤭😄
@kumaramuna7987
@kumaramuna7987 2 жыл бұрын
දැන් යු ටියුබ් ඉංග්‍රිසි කරන සක්විතිද?
@heratht3098
@heratht3098 2 жыл бұрын
@@kumaramuna7987 උෟ තමයි.
@shammihaththalla2551
@shammihaththalla2551 2 жыл бұрын
ලංකාවේ බත් කන හරක්.තණ්හාව නිසා කෙලවුනාම ඒක රටට පුවෘත්තියක්.අරුම පුදුම ලංකාවේ ඉන්න බත් කන කකුල් දෙකේ මී හරක්...
@chaminda23
@chaminda23 2 жыл бұрын
ලෝකේ රැවැටෙන මිනිස්සු ගොඩක් ඉන්නේ ලංකාවේ...හෝද වැඩේ තෝපිට .හෝදම වැඩේ .සුපිරිම සුපිරියි ..
@jennyweerasinghe4182
@jennyweerasinghe4182 2 жыл бұрын
පොලිසිය මොනව කරන්නද?.පොලිසිය ප්‍රශ්න.පුරවල විසදුමක් නැති.
@manjukala4866
@manjukala4866 2 жыл бұрын
පොලීසිය වහලා දැම්මනම් ඉවරයි බොරුවට පඩ් නොගෙවා
@janakalakshan1510
@janakalakshan1510 2 жыл бұрын
onmaxdt එකත් මේ වගේ වෙයිද?? 😮
@thelife8836
@thelife8836 2 жыл бұрын
යක්ඛ,හෙල වගේ නමක් දාල මොන හොර වැඩක් ප්රමෝට් කරත් ලංකාවෙ උන් ඒකට අහු වෙනව😂😂😂
@sinhalaapilankawe8020
@sinhalaapilankawe8020 2 жыл бұрын
දැන් ඔය ඩයස්‌පෝරාවට සල්ලි දපු අය පැලන් කරන විදිහ මුන් සල්ලි දේන්න ඉස්සර දන්නේ නැද්ද අපේ උන් හරිම කපටි දැන් පොලිසිය ඔනේ ඉස්සර බැන බැන දැන් මොකද පොලිසිය සහය බදු මුදලින් ජිවත් වේන අය කිව්වනේ දැන් මතක් වේන්නේ හැමෝම රගනවා විතරයි
@sumithrahearth
@sumithrahearth 2 жыл бұрын
අනේ ද කියන්නේ අය පුදුම කතා කීවේ අපේ රණවී රුවන් ටයි දෙගොල්ලොම ට දැන් හොදයි අට පාස් කොල්ලෝ හොදයි ගංවතු ර ට මිනිස්සු ගේ ජිවත බේරගන්න ගිහින් ඉන්නේ නිසා අනේ අපේ ජාතිය ගැන කියලා වැඩක් නැ මුල අමතක කරන උන්
@LakshanWasalage
@LakshanWasalage Жыл бұрын
​@@sumithrahearth හොඳයි නෙමෙයි පඩි අරගෙන ජොබ් එක හරියට කරන්ඩ ඕනි නේ. පිං පඩි ගන්නද ඕකුන් ඉන්නේ.
@nihalperera2578
@nihalperera2578 2 жыл бұрын
ඇත්තටම හරි කණගාටුයි අපේ රටේ මිනිස්සු ගැන...මේ වගේ ගොන් මිනිස්සු හින්ද තමයි මේ දෙකෝටි ගානක් දුක් විඳින්නේ...හැම තිස්සෙම තමන්ගෙ වාසියට වැඩ කරන මිනිස්සුන්ට හොඳ දඬුවම් වේවා...රටේ මෙච්චර ලියා පදිංචි බැංකු තියෙද්දි ..එක එක හාල් පාරුවන් ගෙ කටේ වචන වලට..ලක්ෂ ගණන් ආයෝජනය කරන මෝඩ හරක් ඉන්න රටක් මේක...මේ වගේ හරක් තමයි සීනිබෝල කතාවලට රැවටිලා උඩ දාගෙන ගිහිල්ලා කතිරේ ගහන්නේ..පලවිපාක රටක් විඳින්ට ඕනේ...
@gunawardanabandara433
@gunawardanabandara433 2 жыл бұрын
Ai පොලිසිය හමුදාව උඹලාට අරගලyen හොයලා දෙන්නෙ නැද්ද danda matak වෙන්නේ පොලිසිය
@kavindubiness563
@kavindubiness563 2 жыл бұрын
දැන් කොහොමද අරගලය මේකට සම්බන්ද උනේ? රටේ පොලිසියක් ආරක්ෂක අංශයක් තියෙන්නේ රටයි රටේ මිනිස්සුයි ආරක්ෂා කරන්නයි මිසක් එහෙම නැතුව කොහෙවත් යන දේශපාලන හොර තක්කඩි රකින්න නෙවෙයි. අරගලයක් කියල එකක් කරන්නේ රටේ මිනිස්සුන්ගේ අයිතීන් ඉල්ලගන්න අඩුම තරමේ කන්න ටිකවත් ඉල්ලගන්න. මෝඩ වහල් නාකියා
@chithranganiabeysingha9707
@chithranganiabeysingha9707 2 жыл бұрын
ඒක නම් ඇත්ත
@sumithrahearth
@sumithrahearth 2 жыл бұрын
අනේ ද කියන්නේ කියන්න ඕනේ බලු කතා ඔක්කොම කියලා බැන්නා 🐂🐂
@thusarakulatunge9125
@thusarakulatunge9125 2 жыл бұрын
පොලිස්කාරයොන්ට අපේ බදු සල්ලි වලින් පඩි ගෙවන්නෙ ඒකට තමා නෝන්ජල් මෝඩයො
@chithranganiabeysingha9707
@chithranganiabeysingha9707 2 жыл бұрын
@@thusarakulatunge9125 මෝඩයෝ පඩි ගෙවන්නේ අපේ බදු සල්ලි කියලා උන්ට බැන බැන හිටපුවම හරිද. මෝඩ කතා කියන්න එපා. කියන්නන් වාලේ කියවනවා. දාන කමෙන්ට් අයින් කර ගන්න එපා.
@مالانانداني
@مالانانداني 2 жыл бұрын
රටේ මෙතරම් මුදල් වංචා කරන කාලෙක තවත් මෙ වගෙ මගඩි වලට ඇයි මේ මිනිස්සු අහුවෙන්නෙ..රජයෙ වගකිවයුතු බැංකුව කට මුදල් දාන්න, වැඩි පොලියක් නැතත් කමක් නෑ, දැන් ඉතින් මුදලත් නැති උනානෙ.. වැඩි තණ්හාව විනාශයට මුල යි
@maheejananayakaya5721
@maheejananayakaya5721 2 жыл бұрын
බොහෝම හොදයි නියමයිවෙඩෙ
@imalimanage6045
@imalimanage6045 2 жыл бұрын
ඒක උන්ගෙ හැකියාව ..... උබල ගොන් ගෑනු ..... ගොන් මිනිස්සු ...... මෝඩ වැඩ කරල දැන් පුක දෙන්න හදන්න එපා
@shingaanaa3989
@shingaanaa3989 2 жыл бұрын
මමත් ශ්‍රී ලන්කා මහ බැන්කුවක් පටන් ගන්න හදන්නෙ.ආයෝජකයින්ට ඉහල වරප්‍රසාද .සීමිත අවස්තා ප්‍රමානයක් පමනයි
@ලලනී
@ලලනී 2 жыл бұрын
ලාංකීකයන් රවටන්න හරිම ලේසියි තව ඉදිරියට තවත් ලේසියි ළමයින්ට දැන් අධ්‍යාපන කටයුතු නෑනේ
@mcbond6162
@mcbond6162 2 жыл бұрын
සමහර මිනිසුන් වංචා වලට අහුවෙනවා.ලෝක ස්වභාවය .. පොලිසියේ එක් කාර්යක් තමයි ඒ අහිංසකයින්ට යුක්තිය ඉටු කිරීම ..
@kumarasenagamage8492
@kumarasenagamage8492 2 жыл бұрын
සල්ලි දාපූ උන්ට විරුද්ද ව නිතිය ක්‍රියාත්මක කල යුතුයි
@senumithadinhas7189
@senumithadinhas7189 Жыл бұрын
හොද වැඩේ වෙන කියන්න දෙයක් නෑ
@antoniobaron3560
@antoniobaron3560 2 жыл бұрын
OnmaxDT කියලා එකක් යනවා. එකට මිනිස්සු කෝටි ගණනින් සල්ලි දාන්නේ. ඉඩම්,වාහන විකුණලා, උකස් තියලා තමයි ඉතින්. දාන මුදල මෙන් තුන් ගුණයක් ගෙවනවලු. කට්ටිය අල්ලලා දුන්නම එකිනුත් 10% දෙනවලු. හොයපල්ලා මේකත්.
@chamilarathnayaka1056
@chamilarathnayaka1056 2 жыл бұрын
Ou ou ape game goda denek karanwa meka
@aselaiduwara
@aselaiduwara Жыл бұрын
අනේ මන්දා මිනිස්සු ගොන්නුද නැතිනම් නොදන්නකමද කියලා මටනම් තේරේන් නෑ... අයෝජන කරන්න කලින්.. දෙයක් අරයා මෙයා කීව්ව පලියට කරන්න යන්න එපා. කියන කෙනාගේ pemant profe බලන්න. එවා සත්‍ය එවද කියලා හොයන්න. Google එක තිනවා ඔන දෙයක් හොයන්න පුලුවන්.... ඒක එක සුරංගනා කතාවලට රැවටෙන්න එපා... සමහරු කියනවා නිදාගෙන ඉද්දි සල්ලි හොයන්න පුලුවන්. දවස් දෙකෙන් කෝටිපතියේක් වෙන්න එක එක කතා... දවසින් දෙකෙන් කෝටිපතියෝ බිලියනපතිය උන මිනිස්සු ලෝකේ කොහෙවත් නෑ.. .මම දැක්කේ එකම මනුස්සයි කෙටිකාලේන් බිලියනපතියේක් උනු..එත් අවුරුදු 6කින්.... මොන දේ උනත් තමන්ට මහන්සි නොවි සල්ලී හොයන ක්‍රම නෑ. තිනවනම් තින්නේ නීතිවිරෝධී දේවල් .... මොලේ කල්පනා කරාලා වැඩ කරහල්ලා ගෝන් වෙන්න නැතිව....
@sandunthisaru8443
@sandunthisaru8443 2 жыл бұрын
වස්තිල ලයිට් උපාලි වීඩියෝ එක කරේ මේකට නේ???
@greenTech88
@greenTech88 2 жыл бұрын
පොලිසියට අරගල නවත්තන්න තියෙනවා පිනට දීපු සල්ලි හොයන්න වෙලාවක් නෑ පොලිසියට කඳුළුගෑස් ගන්න හරි ඔය සල්ලි ටික දුන්න නං අවුලක් නෑනේ 😂😂😂😂😅🤣🤔💥
@lasithamadu2000
@lasithamadu2000 2 жыл бұрын
Lkbux එකේ මිනිස්සු ත් ඔහොන්මම වේලා අසරණ වෙලා ඉන්නේ....එකේ මිනිස්සු 15000ක් විතර ඉන්නවා. සුරේස් මදුශන්ක කියන එකා නිසා.....ඒ ගැනත් හොයන්න පොඩ්ඩක්....😥🙏🙏🙏🙏🙏
@CharityDeA
@CharityDeA 2 жыл бұрын
රටේ ආර්ථිකය කඩා වැටුනු මොහොතක ... අපේ අය නාගන්න බාල්දි ... පිනක යෙදෙව්වනම් පින් පොත පිරෙනවා...
@Sugatho
@Sugatho 2 жыл бұрын
Masuran Kathawa සහතික Atha
@sudermamatli1566
@sudermamatli1566 2 жыл бұрын
වැඩිය කන්ඩ ගිය රටේ යකෝ මෙච්චර මෝඩ ද රජයට ලියාපදිංචි නැති කිසිම බැංකුවකට මොකාද සල්ලි දාන්නේ
@kuwenifather5868
@kuwenifather5868 2 жыл бұрын
පොලිසිය සී ලන්කා😭😭 ,හොරුන්ට අහුවෙන වුනු පව්.😓හොරාගෙ මහ එකා හොර උප්පැන්න, පදින්චිය,සියලු ලියකියවිලි හොරට හදා,වටේට පගාවදී උගෙ ගෑනිත් ප්‍රින්සිපල්ට දීල කොල්ලව ජනප්‍රිය ඉස්කෝලෙකට දමා ඇතිබව පැහැදිලියි.🤣🤣
@rathna12
@rathna12 2 жыл бұрын
ඕනවට වැඩිය තන්හාව ඇති උනාම ලග මිසක් ඈත පේන්නෙ නෑ ලංකාවෙ මිනිස්සුන්ට ආණ්ඩුවෙ ලියාපදිංචිය නැති ආයතන වලට ආයෝජනය කරන බුරැවන්ට නියම පාඩම්
@bandarabajjala8434
@bandarabajjala8434 Жыл бұрын
සුපිරි සුපිරි තමන්ගේ ගැණිට දරැවට කන්න අදින්න වත් දෙන්නෙ නැතිව වැඩිපුර හොයන්න යන එවුන්ට මරැ වැඩෙ
@niroshamarasinghe5033
@niroshamarasinghe5033 2 жыл бұрын
නියමයි
@deepashikadeepashika4668
@deepashikadeepashika4668 2 жыл бұрын
බුදු sarani
@supuntharangagamage2710
@supuntharangagamage2710 2 жыл бұрын
මේ ආයතනය මොකක්ද?
@ranjithhapuarachchi9746
@ranjithhapuarachchi9746 2 жыл бұрын
මේ වගේ එවුන් එක්ක පුලුවන්ද සිස්ටම් චේන්ජ් කරන්න.
@dayinfaroon6967
@dayinfaroon6967 2 жыл бұрын
ලංකාවෙ පුන්නක්කු කන තණකොළ කන මිනිස්සු ඉන්නවා කියන එකට හොඳ උදාහරණයක් මේක
@nishanthasilva4372
@nishanthasilva4372 2 жыл бұрын
පව් මෝඩ මිනිස්සු 🇱🇰🇱🇰🇱🇰
@ඇල්වින්-ඳ2ළ
@ඇල්වින්-ඳ2ළ 2 жыл бұрын
Fb වැනි මෙලොව රහක් නැති app පාවිච්චි කරන්නේ නැති සෙට් එක් මේ පැත්තට
@shanakaliyanage819
@shanakaliyanage819 2 жыл бұрын
මේ වගේ හොරුන්ට මරන දඩුවම් ක්‍රියාත්මක කලයුතුයි.
@cookwithshan3025
@cookwithshan3025 2 жыл бұрын
හොරුන්ට නෙවෙයි මෙ වගේ උන්ට සල්ලි ලගටම ගිහින් දෙන උන්ට කියන්න
@parkjisoo9555
@parkjisoo9555 Жыл бұрын
පොලීසිය ට කියලද සල්ලි දැම්මේ
@sarathchandra9893
@sarathchandra9893 2 жыл бұрын
අපේ මිනිස්සුන්ට අමතක වෙනවා හරි ඉක්මනට. ඒක බොරු නෙවෙයි. මෙවැනි වංචා කොපමණ නම් සිදු උනාද වෙනවද. ඒත් වැඩි තණ්හාවට ගිහින් ඕවට කියන්නේ කෙලව ගන්නවා කියලා.
@sl.nawanjanapodda
@sl.nawanjanapodda 2 жыл бұрын
ලංකාවෙි එවුන් රෑවටෙින එකේ සිමාවක් නැහැ හොඳ වැඩෙි 😂
@senumithadinhas7189
@senumithadinhas7189 2 жыл бұрын
ඔහොම වෙලා මදි තියෙන තන්හාවට
@imalimanage6045
@imalimanage6045 2 жыл бұрын
තොපි වගේ කාල කන්නින්ට හොද පාඩම ....... ලේසියට සල්ලි හොයන්න යනවට
@smanura7624
@smanura7624 2 жыл бұрын
Good 👍
@sandeepamadushanka2707
@sandeepamadushanka2707 Жыл бұрын
Onmax dt එක ගැන විස්තරයක් දෙන්න කො
@shanthigangathilaka1178
@shanthigangathilaka1178 Жыл бұрын
Me gana danna kenek wisthara denna puluwanda
@ireshadilrukshi3195
@ireshadilrukshi3195 2 жыл бұрын
මැදැයි වැඩි සල්ලි හෙව්වා..😀😀
@jeancleomate
@jeancleomate Жыл бұрын
මේ රටේ මිනිස්සු හරිම නූගත්. පාලකයෝ රටේ මිනිස්සු මෝඩයෝ කරලා. නූගත් වෙන තරමට පාලකයින්ට ලේසියි...පවු මේ මිනිස්සු.
@samanthiherath4278
@samanthiherath4278 Жыл бұрын
මට තියන දුක වෙන මොනවත් නෙමෙයි මේ වගේ මෝඩ මිනිස්සු ගැන ඇයි මේ තරම් මෝඩ ඔය හොරුන්ට අහුවෙන්න
@gayanpriyashantha2363
@gayanpriyashantha2363 Жыл бұрын
Oyage imo nambar aka awanna
@nelumkumari5303
@nelumkumari5303 2 жыл бұрын
මගෙ මල්ලි ලක්ෂ 15 ක් දාල අද එයාට කිසිම දෙයක් නැ පඩියෙන් බැංකු ණය කැපෙනවා ළමයින් තුන්දෙනාට කන්න දෙන්න වත් විදිහක් නැ උන් හැංගිලා මුන්ට කවදාවත් නිදහසක් දෙන්න හොද නැ
@Buddhabhiwandana
@Buddhabhiwandana 2 жыл бұрын
මමත් point zone මගුලට සල්ලි දාලා 55000 ,60000ක් විතර මුදලක් නැති වුණා. මේ වගේ අපරාධ තවදුරටත් වෙන්න ඉඩ නොදිය යුතුයි. හිරු CIA ට ජය අනිත් වංචා කාරයොත් අල්ලා ගන්න.
@Sathya801
@Sathya801 2 жыл бұрын
FB එකේ Job advertisement ගොඩක් ඒවට කතා කළාම තියෙන්නෙ මේ වගේ ඒවා තමයි..කෙලින්ම අහන්නේ කීයක් ආයෝජනය කරන්න පුලුවන්ද කිය්ලා..හැබැයි add එකේ දාන්නෙ online jobs කිය්ලා
@wimaladasapunchihewa3823
@wimaladasapunchihewa3823 Жыл бұрын
ලංකාවේ මිනිසුන් අධික තන්හාවට නිකන් ඉදල මුදල් හොයන්න කැමතියි.ඒ නිසා කපටි මිනිසුන් ඔවුන්ගේ මුදල් ගසා කනව.හෙමින් දියුනු වෙන්න .තවද මෙවැනි අය හොයන මුදල් ගැන හොයන්න තමයි ඇමරිකාවේ කැනඩාවේ ඕස්ට්‍රේලියාවේ නවසිලන්තයේ යුරෝපයේ කිුයාත්මක රටවැසියන්ගේ ආදායම රැකියාව බැංකු ගිනුමි අධ්‍යාපනය පොලිසියේ් ,අධිකරනයේ පැමිනිලි ,බන්ධනාගාර ගතවිම වරෙන්තු කරුවන් විම ගැන ක්ෂණිනිකව හදුනා ගන්න පුලුවන් සමාජ ආරක්සන කුමය ලංකාවේ වහාම කිුයාත්මක කරන්න .
@kushanthapushpakumara7713
@kushanthapushpakumara7713 2 жыл бұрын
Wasthi la ge "light upali" video eka kare me company ekata neh?
@dathula804
@dathula804 2 жыл бұрын
මෙච්චර මොඩ මිනිස්සු ඉන්න රටක හොරු රජයන එක අහන්න දෙයක් නෑ...බුකියට තව බුකියක් මොකටද?
@chandanimalka3349
@chandanimalka3349 2 жыл бұрын
බැංකු තියෙද්දි පව් වැඩේ හොරුන්ට ...අහු වෙනවට. අපි ගනු දෙනුවක් ඉල්ලුවනම් එහෙම අනේ...නැ....මෙයා....කිය යි. හොරුන්ට දෙන්ඩ පුලුවන්. දුකක් නැහැ ඒ..නිසා👌
@TK-ms4gr
@TK-ms4gr Жыл бұрын
🙏🙏🙏
@shehankaviisha7857
@shehankaviisha7857 2 жыл бұрын
හොද වැඩේ උබලට
@parkjisoo9555
@parkjisoo9555 Жыл бұрын
මෙච්චර දැනදැනත් ගොං වැඩ කරන බත් කන හරක් 🤣🤣🤣
@contentofall.withprevin7899
@contentofall.withprevin7899 2 жыл бұрын
කරන වැඩක් පොලිසිය සමග කරාම වැඩෙ හරි.
@kapiladesilva5862
@kapiladesilva5862 2 жыл бұрын
පසුගිය කාලෙ අරගල කලා වගේ ඇයි මෙවැනි අතේම තියෙන වංචා වලට කිුයා නොකරන්නෙ. ජනමාධ්‍ය එක් වරක් මෙය පෙන්නා ඊට පසු නිහඩයි . දිගින් දිගටම දැනුවත් කරන්න එකම සිද්දිය අෆ් ඩේට් කරන්න එම හොරැන්ගේ තොරතුරැත් නම් ගම් සමගම ඉදිරිපත් කරන්න ඇයි දේසපාලකයන්ගේ විස්තර විතරක් දෛනිකව දෙන්නේ මේවා නවතන්න අනිත් සමාජයෙත් උදව් ගන්න චායාරැප හරියට පෙන්නන්න. නැතිනම් අපිට හිතන්න වෙන්නෙ . තවත් ටෙලියක් කියල.
@thusarakulatunge9125
@thusarakulatunge9125 2 жыл бұрын
Bayiyek neda🤣🤣🤣
@priyanthinagoda5236
@priyanthinagoda5236 2 жыл бұрын
සක්විති ට අහුවෙච්ච අය දැන් කෝ
@pradeeppriyadarshana9496
@pradeeppriyadarshana9496 Жыл бұрын
Den onmax dt
@sl991
@sl991 2 жыл бұрын
ගොන් වැඩ උනත් සීමාවකට කරන්න ඕන. හොද වැඩේ
@amalikarnanayka4141
@amalikarnanayka4141 2 жыл бұрын
🔥🔥🔥🔥🔥
@nilakshahimayana7985
@nilakshahimayana7985 2 жыл бұрын
අර ගෑනි ලක්ෂ 7k දාලා 🤣🤣🤣🤣
@maleeshasandeep4666
@maleeshasandeep4666 2 жыл бұрын
මුන්ට සල්ලි නැතෙයි නැතෙයි කියකිය උද්ගෝශන කරන්න හොදයි.ඔය උද්ගෝශන කරන උන්ට අපිට වැඩියෙ යමක් කමක් තියනව.තන්හාව කියන්නෙ ඕකට මිනිස්සුන්ට කොච්චර තිබ්බත් මදි තව ඕනෙ.හොද වැඩේ ගොන් ගෑනිට🤣🤣🤣😹😹😹
@Moments93-
@Moments93- 2 жыл бұрын
@@maleeshasandeep4666 කවුද බං සල්ලි නැතෙයිනැතෙයි ගාල උද්ගෝෂණ කලේ.. ඒ ගෑනිගේ මුණ පෙන්නුවෙත් නෑනේ 😂😂
@sakuntharanaweera2457
@sakuntharanaweera2457 2 жыл бұрын
@@maleeshasandeep4666 සල්ලි නෑ කියලා නෙමෙයි බන් උද්ගෝශන කලේ.. රට කාපු සක්කිලි හොර දේශපාලකයොන්ව පන්නල දාන්නයි උද්ගෝශන කලේ... පාහර සාටක බලු රාජපක්සලට විරුද්දව කලේ..
@chamodkavishka7654
@chamodkavishka7654 2 жыл бұрын
Yako oka binance tred karanna thibbaq
@thimathkemitha2673
@thimathkemitha2673 Жыл бұрын
Pucenuth hinaa😂💔
@nilukaranathunga1167
@nilukaranathunga1167 2 жыл бұрын
මෝඩකමනේ.
@sumithrahearth
@sumithrahearth 2 жыл бұрын
මුන් රට‍ හදන්න අරගල කරන උන්ද දන්නේ නැ
@thilinanimesh8164
@thilinanimesh8164 2 жыл бұрын
පිරමීඩ ජාවාරම් ලංකාවේ හැමතැනම. වහාම සොයාබැලිය යුතුයි!
@english1minutes
@english1minutes 2 жыл бұрын
යකෝ සක්විති ගැන එකෙක් වත් අහලා නැද්ද මේ මනුස්සයො ...ඒවා පාඩම් කරගනිල්ලා ජීවිතේට ...මෙහෙමත් මොඩ මිනිස්සු ...
@heshanmusicstudio
@heshanmusicstudio 10 ай бұрын
🤣😂😅😅😅😅😃😃😃 තව තවත් බූරුවො වගෙ හොරවැඩ වලට අහුවෙනවා ....
@manuelferando1203
@manuelferando1203 Жыл бұрын
පාඩම් කියා දුන්නට මතකයෙ නොරැදෙන මිනිස්සු ඕන තරම් ඉන්නව.
@sudeshrajapaksha8488
@sudeshrajapaksha8488 2 жыл бұрын
මේ වගේ හරක් ඉන්නකම්ම් කොහොමද බං රටක් හදන්නේ...කාලකණ්නි ..නොදන්න රෙද්දෙවල් වල සල්ලි දාලා දැන් හැමනෙනවා..මුන් පොලිසියට ගියාම ගහලා පන්නගන්න ඕන....හැමදාමත් බොරැකාරයින්ට අහුවෙනවා...💩💩💩💩🐂🐂🐂🐂
@hpsaman
@hpsaman 2 жыл бұрын
Arrest the father and take all the property...then, son will come out 😡😡😡✌️✌️✌️
@jayantharansinghe6962
@jayantharansinghe6962 2 жыл бұрын
Thanhawa jayathi sokoooo
@chinthakarupasingha1489
@chinthakarupasingha1489 Жыл бұрын
හිරු ... හම්බන්තොට අගුනුකොලපලස්ස ප්‍රදේශයේ ON MAX D.T කියලා මුදල් ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා .... ගොඩක් මිනිස්සුන් එකට අහුවෙල ඉන්නේ ... හොයල බලන්න
@danhan7869
@danhan7869 2 жыл бұрын
නිකන් ඉදලා සල්ලි හොයන්න ගිහින් රැවටිලා අන්තිමට පොලීසියට පැමිනිලි කරනවා. ඒකටත් නාස්ති වෙන්නේ රටේ බදු මුදල්.
@chithranganiabeysingha9707
@chithranganiabeysingha9707 2 жыл бұрын
අරගල කරුවන්ට කියන්න මේ ප්‍රශ්න බේරලා දෙන්න කියලා. පොලිසියේ හමුදාවේ අයගේ උදව් අවශ්‍ය නෑනේ. හොරු අල්ලන්න අරගල කරුවන්ට පුළුවන්නේ.
@sumithrahearth
@sumithrahearth 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍
@samsaw6000
@samsaw6000 Жыл бұрын
මුන්ට මොලේ පැදෙන්නේ නෑ කොච්චර දැනුවත් කලත් ඕකුන්ට හොද පාඩමක්
@amalakanthirajapaksha5145
@amalakanthirajapaksha5145 2 жыл бұрын
Ane මෙහෙම හරක් හුඟක් ganna ගිහින් තිබුණ ටිකත් නැහැ
@dilshanmadhuranga7549
@dilshanmadhuranga7549 2 жыл бұрын
මේවට රැවටෙන මීහරක් ..මුන් වගේ මෝඩයෝ ඉන්නකන් මේ රටට හරියන්නෑ කොහොමත් 😡
@krishantha5390
@krishantha5390 2 жыл бұрын
තව තවත් සෙව්වන්දිලා පහල වෙිවා.එක්කො දෙවාල කපුවෙකුට අහුවෙනවා.එහෙම නැතිනම් මෙ වගෙ පට්ටපල් හොරුන්ට අහුවෙනවා.මෙ තරම් හරක්ද බොලෙ ලංකාවෙ ඉන්නෙ .
@Harry55116
@Harry55116 Жыл бұрын
වැඩි පොලියට 💰 ගන්න කලින් දෙපාරක් හිතන්න.අනික උන්ගේ වරදට දෙමව්පියන්ට බනින්න එපා..ඒ තාත්තා මොනා කරන්නද
@aarathnayaka214
@aarathnayaka214 2 жыл бұрын
මෙතරම් මධ්‍යයේ න් මිනිසුන් දනුවත්.කරනවා සල්ලි .රජ.බංකු වල.සහ.මහ.බංකු .අවසරයක් .අති.බංකු වල පමනක්.මුදල් ටන්පත්.කරන්න කියලා.....මුන්ට හොඳ වෙඩේ
@khemaliyanage8786
@khemaliyanage8786 Жыл бұрын
මේ තරම් හොරු පිරුනු රටේ ෆ්බ් එකේ හොරුන්ට අහුවෙනවනෙ
@demonproduction8365
@demonproduction8365 2 жыл бұрын
අතුරුගිරියේ පොලිසියටද පැමිණිලි කරේ 🤣..
@jayantharathnamalala466
@jayantharathnamalala466 Жыл бұрын
මෝහෙන් මුලාවෙලා මානෙන් උදම්වෙලා තණ්හාව ක්‍රෝධ ද්වේශ පාරේ මිනිසා කොහේද මේ???
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 14 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 3 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 352 М.
Room Number 33 | Episode 103 | 2019-12-04
40:46
Hiru TV
Рет қаралды 496 М.
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 14 МЛН